ඇත්තටම අපි පොල් කනවා වැඩිද? | Crisis of Coconut & Solutions By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 14,323

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 100
@EvaChandani-jg7tk
@EvaChandani-jg7tk 3 сағат бұрын
දෙශපාලකයත්, ඔබ තූමාත් දෙන්නම කීවෙ නිවැරදි කතාවක් බව ඔබෙ ගූණාත්මක වැඩසටහනින් තහවූරු වෙනවා. ඒත් ලංකාවෙ ඉන්න බොහොමයක්. අය ඇහූම්කන්දෙවට වඩා ඉක්මනින්, ව්දූලියටත් වඩා ඉක්මනින් කියව, කියවා කට වහගන්නෙ, පොල් ප්‍රධාන ආහාරය ලෙස ගන්න කතා කරනව, නෙවෙ උඩ පනිනවා. ඔබෙ පැහැදිලි කිරීමට ස්තූතියී!!!
@sisirakuruppu9505
@sisirakuruppu9505 Күн бұрын
ඩොක්ට .ඔබේ ව්ඩ්‍ඔ හොඳ පැහැදිලි කිරීම ක් ගොඩ ක් ස්තුතියි .තව මෙවැනි හොද දේ කිරීමට වාසනාව ලැබෙවා !
@damakikw3102
@damakikw3102 Күн бұрын
වෛද්‍ය තුමනි මම වසර 20ක් කුවෙට් වල ඉන්නෙ මම විවිධ රටවල අය ඇසුරු කරල තියනව ඵයාලගෙ කෑම බීම ගැන අවබෝධයක් තියනව ඉංදියාවෙ අය ඵලවලු පිස ගනිද්දි පොල් මිටක් බෙරෙන්ඩර් කරල දානව ඵයාලගෙ රටේදි නම් ඇඹරුම් ගලේ අබර ගන්න ව කීවෙ අපි පොල් බෑයක කිරි දාල උයන ඵලවලුව ඵයාල පොල් මිටක් දාල උයාගන්නව අපිට ඵහෙම හුරු වෙන්න පුලුවන් නම් ඇත්තටම හොදයි
@حنشمسنسنسنسنيمينسنسنسمس
@حنشمسنسنسنسنيمينسنسنسمس 12 сағат бұрын
Shatika . Atta mamat kuwIt api anwasyya vidihata nasti karanawa
@diliupg
@diliupg 12 сағат бұрын
e tikath noda wathura withrtak daala hadamu. ethakota ara pol nasthi karanawa kiyapu kathawa thawa shakthimath wei
@SriyaniFernando-mr8fd
@SriyaniFernando-mr8fd Күн бұрын
බොහෝම ස්තුතියි වෛද්‍යතුමණි ,විදේශ ගත අපි පාවිච්චි කරන්නේ පිටි කල පොල්කිරියි. ඒවා සාමාන්‍ය පොල් වලට වඩා අහිතකර වෙන්න ඇති .ඒගැනත් පැහැදිලි කිරීමක් කලොත් ගොඩක් වටිනවා .
@PathmaSuriyaarachchi
@PathmaSuriyaarachchi Күн бұрын
පොල් කිරි මිරිකා සීතකරණයේ තබා ගැනීම අහිතකරද
@thisaramadushanka6379
@thisaramadushanka6379 14 сағат бұрын
මම හැම වැඩසටහනක්ම බලනව..බොහොම ස්තුතියි ඔබ තුමා කරන මේ මොහෙවරට.
@srilankanyouth8667
@srilankanyouth8667 17 сағат бұрын
අපේ උන්දැලා ගොඩක් අයට ලෙඩ මේක නිසයි. ඇත්තටම අපි පොල් කනවා වැඩී. කෑමට සාපේක්ෂව අපි ඇඟ වෙහෙසල වැඩක් කරන්නෙත් නෑනේ. වාඩි වෙලාමනේ job එක, ඉගෙනගන්න වැඩ. අපේ ගෙවල් වලම හදන ආහාර රටාව වර්තමානයට ගැලපෙන්නේ නෑ. හොඳට බලන්න බත්, පොල්කිරි, තෙල්, පැණි රස ජාති තමයි වැඩි. ඕවා කෑවම තමයි රටේ නැති ලෙඩ. නිකමට ඔය ජාති මාස 3ක් අඩු කරලා බලන්න. Facefat එක පවා බහිනවා. අපි නම් පිටිකල පොල් එකත් මාරුවෙන් මාරුවට පාවිච්චි කරා ලොකු අව්ලක් නෑ.
@iroshanilmini7776
@iroshanilmini7776 14 сағат бұрын
පිටි කල පොල් කිරිද කන්නෙ ගොඩක් හොදයි 😂
@udeshiiresha2275
@udeshiiresha2275 Күн бұрын
මහත වැඩි ළමයින්ට බර අඩු කරගන්න ක්‍රම ගැන video එකක් කරන්න doctor
@h.l.malani.6278
@h.l.malani.6278 Күн бұрын
සුභම සුභ රාත්‍රීයක් වෙිවා ඩොක්ට ❤❤
@jayathilakamedawatta4569
@jayathilakamedawatta4569 Күн бұрын
Thanks Dr. Valuable information
@spriyadhershani9743
@spriyadhershani9743 Күн бұрын
තෙරැවන් සරනයි ඔබ තුමාට 👏👏
@LalGoonatilleke
@LalGoonatilleke Күн бұрын
After the third extraction, the coconut can be dried and blended to make coconut flour. This can be used to create several products, leaving nothing to dispose of."
@leenafernando7276
@leenafernando7276 Күн бұрын
👍❤ ගොඩාක් ස්තූතියි Dr 🙏
@SankaDarshana-h2h
@SankaDarshana-h2h 19 сағат бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට ,සුවපත් වේවා ආයුබොහෝ වේවා 🙏
@desikadissanayake2710
@desikadissanayake2710 Күн бұрын
Thankyou sir, how wonderful your explanation is. Really, I am🎉🎉🎉 very thankful
@FathimaAmeen-i6p
@FathimaAmeen-i6p Күн бұрын
Good information thanks lots
@ranaweeragewijesiri139
@ranaweeragewijesiri139 13 сағат бұрын
පොල් කිරි පැකට් වෙළෙද පොලේ විවිධ අයුරින් පවතින බැවින් ඒවා භාවිතා කිරීම පිළිබඳව දැනුවත් කිරීමත් කාලෝචිත බව මම අදහස් කරමි.
@arunathenuwara2269
@arunathenuwara2269 23 сағат бұрын
Valuable vedio ❤
@TclTab-h1z
@TclTab-h1z 17 сағат бұрын
Food base dietary guideline ගැන වැඩසටහනක් කරන්න.
@jayanthiperera9111
@jayanthiperera9111 12 сағат бұрын
ඔබතුමාට බොහොම ස්තුතිය
@ThusariJayalath-b6p
@ThusariJayalath-b6p Күн бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@thujanaiqbal8034
@thujanaiqbal8034 Күн бұрын
Coconut milk how much should take
@pinkdaisy2441
@pinkdaisy2441 Күн бұрын
පොල් කෑවෙ නෑ කියලා මැරෙන්නෙ නෑ කිසිම කෙනෙක්..
@nirosha5406
@nirosha5406 6 сағат бұрын
Akanam athta ath dan chaturangata mada gahanawa hodatama
@SujeevaFernando
@SujeevaFernando 6 сағат бұрын
Thank you doctor 💞🎉🎉🎉🎉🎉🙏🙏🙏💖
@dayanuwarapaksha6360
@dayanuwarapaksha6360 Күн бұрын
ගනන් හදලා බැලුවා ම ඔය කියන ප්‍රමානයවත් අපේ ගෙවල් වල පොල් කැවෙන්නෙ නැහැ වගේ. පොල් මිල අඩු කාලෙක වත් කැවෙන්නෙ නැහැ . මාලු ටික උයන්නෙ මිරිසට ව්‍යාංජනයක් හදන්නෙ ඔ්නමනම් කිරට සලාදයක් මැල්ලුම ක් හදයි උපරිම බැලුවා ම මෙිස හැඳි තුනක් එක්කෙනෙකුට කැවෙන්නෙ දවසටම. අපි කුඩු වලින් තමා තෙල් ටික හිඳගන්නෙමහත්තයා
@IsuruGalappaththi
@IsuruGalappaththi 17 сағат бұрын
Thank you very much for this explanation
@chandaniramyalatha297
@chandaniramyalatha297 14 сағат бұрын
තෙරුවන් සරණයි ඩොක්ටර්...❤❤❤❤
@SunethraNilmini-f7e
@SunethraNilmini-f7e Күн бұрын
Doctor gastik walata rathukakulu bath usnaida sudhu kakulu bath agunaida
@tyronesilva4331
@tyronesilva4331 14 сағат бұрын
thanks doctor🙏 have a good day👍
@lekaherath9774
@lekaherath9774 11 сағат бұрын
Thanks for the video clip Dr
@DarmasiriSarath
@DarmasiriSarath 10 сағат бұрын
ඩොක්ට සූරියකාන්ත තෙල්වල කොලෙස්ටරෝල් අඩංගු නැද්ද
@chathuradeshan7341
@chathuradeshan7341 2 сағат бұрын
Oka wela tiyenne gedaraka එළවලු dekak haduwoth ewata polkiri dekama tiyenawa malu kirata haduwoth polkiri mallimata polkiri lankawe gewalwala polkiri gannawa wadi leda godaka inne okai ekath ekka bath kanaganath wadi
@priyanthicosta3877
@priyanthicosta3877 Күн бұрын
Thank u doctor👍
@ManikeYatawara
@ManikeYatawara 11 сағат бұрын
ගොඩාක් ස්තූතියි.
@JanakiJanaki-u8w
@JanakiJanaki-u8w 22 сағат бұрын
Sir.mamanam.polkuduwalin.lipapaththukaranawa
@deepakulatunga9196
@deepakulatunga9196 19 сағат бұрын
ස්තූතියි ❤️
@HadiyaNoor-m8r
@HadiyaNoor-m8r Күн бұрын
Thanks
@SunilKalupahana-h8k
@SunilKalupahana-h8k 14 сағат бұрын
මෙච්චර කාලෙකට ආව නැති තර්ක විතර්ක ආවේ මේ පොල් හිඟයට විසදුම බැරි නිසාද? වෙෙද්‍ය තුමනි ඔබ හරි.ඒත් දේශපාලකයෝ මේ තර්ක ගේන්නේ තම නොහැකියාව නිසාද කොහෙද?
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 14 сағат бұрын
Nohekiyawa aethi kale pera hitapu rajapaksa horu.
@deepanganifernando4164
@deepanganifernando4164 13 сағат бұрын
Hama magulatama desapalanaya Ganna epa pisso
@donaranasinghe4822
@donaranasinghe4822 Күн бұрын
👍🙏❤️Thank you doctor
@chandragodage4464
@chandragodage4464 23 сағат бұрын
THANK YOU SO MUCH DOCTOR BLEASS YOU GOOD NIGHT ❤❤❤❤❤❤❤❤❤
@NandaniVip
@NandaniVip 12 сағат бұрын
Madaperadiga Arabi Aya pol pawichi karanna wathuren thama uyanne apith ehema purudu wemu eyalata ledath na
@nayanaperera2471
@nayanaperera2471 7 сағат бұрын
I agree with you
@malanijmmasoka34
@malanijmmasoka34 8 сағат бұрын
Thanks dokta dauwath kalata
@sanathbasnayake6472
@sanathbasnayake6472 19 сағат бұрын
Blender එකෙන් කරක්නේ blending . පොල්, blender එකෙන් blend කරගන්න. blender කරනවා නොවේ‍
@thujanaiqbal8034
@thujanaiqbal8034 Күн бұрын
One person how much coconut should used Per day ????
@kumudinigalbokka2280
@kumudinigalbokka2280 3 сағат бұрын
3-6 table spun.(45- 90 grams)
@ruwanigerulat8490
@ruwanigerulat8490 8 сағат бұрын
ගලේ අඹරලා පොල් කිරි ගත හැකිය නේද? . පළවෙනි කිර දෙවෙනි කිර තුන්වෙනි කිර වීදුරු බෝතල් වලට දමලා ශීතකරණයේ දවස් තුනක් විතර භාවිතයට ගත හැකි නේද?🇩🇪🇩🇪🇩🇪
@nimalperera448
@nimalperera448 11 сағат бұрын
Bull sitting on coconut consumption😢
@chandrikadeepani6491
@chandrikadeepani6491 Күн бұрын
Apo Pol agunai kiyala kiyanna apa, dan pita ratawal wala pawa, Pol itha gunai kiyala thiyanawa, oba ochcharakal idala dan ai owa kiyanne
@himaliedamayanthi9201
@himaliedamayanthi9201 15 сағат бұрын
Thank you
@sumanaperera2614
@sumanaperera2614 14 сағат бұрын
Kade yanna epa.deshapaluwanta.Dr.you are a great chaeacter.
@kumudinigalbokka2280
@kumudinigalbokka2280 3 сағат бұрын
How do you say these stupid things 😮😢
@anonymousmusic3121
@anonymousmusic3121 12 сағат бұрын
Thank doctor
@TclTab-h1z
@TclTab-h1z 17 сағат бұрын
හය දෙනෙකුට එක වේලකට පොල් ගෙඩියක් ඇති. එහෙම බැලුවහම එක්කෙනෙකුට හැඳි තුන හතරක් තමයි යන්නෙ.
@dilhaniweerawardana9744
@dilhaniweerawardana9744 Күн бұрын
❤❤❤
@music-jz8gs
@music-jz8gs 19 сағат бұрын
අතින් මිරිකනවා ට වඩා ටෙන්ඩර් කරනකොට අඩු පොල් ප්‍රමාණය කූයි. ගන්නෙ
@iroshanilmini7776
@iroshanilmini7776 14 сағат бұрын
ඔබතුමා ඔහොම කිව්වහම සමහර අය මොකද්ද කියන්නෙ කියලා තේරුම් නොගෙන පොල් නොකාම ඉදී .මොකද වීඩ්යෝ එක බාගෙට බලන්නෙ .
@NanayakkaraLatha-u1h
@NanayakkaraLatha-u1h 9 сағат бұрын
ලංකාවේ ආහාරවල දූෂිත බව අනුව. ............. දිනකට පොල් ගෙඩි එකක් කෑමට නොගන්නා පවුල්වල සෞඛ්‍යාරක්ෂාව. .. ..... .....?
@komaripathirana8221
@komaripathirana8221 11 сағат бұрын
දැන් ඉන්න මිනිස්සුන්ට තමා හැම නාඩගමක්ම මොකද පොශ් එක වැඩි නිසා
@Activeenglish-cnonline
@Activeenglish-cnonline 22 сағат бұрын
Me doctor ge number eka denna puluwanda.. pita rataka inna kenekta behethak danaganna please!
@amithathewarapperuma3987
@amithathewarapperuma3987 20 сағат бұрын
Ayeth "hekiyawak thiyanawa", "Hekiyawak pawathinawa" ganawa. Mona magulakda manda.... Dr. Kenek kiyala pennanna mechchara amaruwen katha karanna one nehe ne... Meita wediya saralawa katha karanna berida? Mama meka kalinuth kiyala thiyanawa. "Atha pawichchi karala kiri mirikanawalu" Athin poil mirikanawa kiwwa nam hena gahanawada? Ahan inna kota epa wenawa. Sinhala nemei wage.Appiriyai. oya Tei,coat galawala sarala Shirt ekak aendala, polawe payable gahala jeewath wenna. Ethakota oita wediya saralawa kathakaranna puluwan wei.
@dhanushkanuwanwijewardane6178
@dhanushkanuwanwijewardane6178 16 сағат бұрын
නොබල හිටියනං ඉවරනෙ. අහන්න ඕනෙ අය අහයි. නොබැලුවොත් හිරේ දාන්නෑ
@Thekumari-t1s
@Thekumari-t1s 10 сағат бұрын
පිගාන වෙන පාටකින් ගත්ත නම් හොදයි
@shenalijayasingha4767
@shenalijayasingha4767 Күн бұрын
🙏
@Siriwansasiri68
@Siriwansasiri68 Күн бұрын
කවදාවත් නැ doctor
@chinthasirisena5820
@chinthasirisena5820 22 сағат бұрын
ලෝකයේ බොහෝ රටවල් ආහාර පිලියෙල කර්න්නේ පොල් වලින් නොවෙයි . World famous dishes 99% ක් පොල් නැතිව සාදන ඒවායි . ඒ නිසා ආහාර පිළියෙල කිරීමට විකල්ප ක්‍රම හදුන්වා දිය යුතුමය . ඉන්දියාවේ අතිශය බහුතරයක් ආහාර පිසින්නේ පොල් වලින් නොවෙයි . විශාල වශයෙන් පොල් නිශ්පාදනය කරන රටවල පවා ආහාර පිසීමට පොල් පාවිච්චි කරන්නේ සලු වශයෙන්. ඒ නිසාම පිලිපීනය ,තායිලන්තය ,වගේ රටවල් විශාල ලෙස පොල් නිශ්පාදන අපනයනය කරනවා.
@sanjayarathnayaka9100
@sanjayarathnayaka9100 16 сағат бұрын
උණු ජලය යොදා පොල් මිරිකීමේ හොඳ නරක පැහැදිලි කරන්න.
@kasunhimasha6315
@kasunhimasha6315 8 сағат бұрын
Ponny
@dayanuwarapaksha6360
@dayanuwarapaksha6360 Күн бұрын
ඔයා කියනකල්බලාගෙන හිටියේ
@batuwitamaithri9789
@batuwitamaithri9789 39 минут бұрын
මාලිමාවේන් කියක් ගත්තද බන්.පොල් හොදනැ කියන්න .
@wenushikasturi877
@wenushikasturi877 Күн бұрын
මිනිසු පොල් කන නොකන එක වැඩක් නා, කරගන්ඩ බැරි උනාම හත්පොලෙ ගාගෙන නහයෙන් අඩල, එවට ප්‍රකාශ ඔන නැ, අවෘදු ගනක් මිනිසු පොල් කෑවනෙ, දෙන්න බරි කම මෙකෙන් වහන්ඩ එපා
@HarshaniWijerathne-r9d
@HarshaniWijerathne-r9d 17 сағат бұрын
මාස 4න් පොල් ගස් ලොකුවෙලා ගෙඩි හැදෙන්නෙ නෑ. මේ කාලෙට පොල් හිගයි.පොහොර මිල ඉහල ගිය නිසා අවුරුදු 5කින් විතර පොහොර දාල නෑ.රිලව් පොල් විනාස කරනවා.ඒවා තමයි පොල් හිගයට හේතු
@chamaramunasinghe6460
@chamaramunasinghe6460 Күн бұрын
දේශපාලන මඩගොහොරට වැටෙන බවක් පේන්න තියෙන්නේ.ඔය පිරිසිදු චරිතය කැත කරගන්න එපා කඩේ ගිහින් නම්.
@ryllethillekeratne5411
@ryllethillekeratne5411 Күн бұрын
මම මෙතෙක් කල් ඔබතුමාගේ videos ආසාවෙන් බැලුවා. දැනුමක් ගත්තා... නමුත් අදනේ දැක්කේ ඔබතුමා ආණ්ඩුවට කඩේ යන හැටි... අනිත් ආණ්ඩු තිබ්බ කාලේත් පොල් නාස්ති ගොන් කතා කිව්වේ නෑනේ. දැන් ඔබතුමාත් ඒ ගොන් රැලට වැටිලද.....
@ConfusedElephant-qm8re
@ConfusedElephant-qm8re Күн бұрын
හැමදේම දේශපාලන කෝණයෙන් බැලුවොත් ඔහොම හිතෙනවා.අනිත් ආණ්ඩු කලේ ගොන්නුනේ ඒකයි වෙනස.උන්ට අනුව "ඕන විදියට කාපල්ලා බීපල්ලා.අපිත් කනව බොනවා '
@ryllethillekeratne5411
@ryllethillekeratne5411 Күн бұрын
@ConfusedElephant-qm8re එකපාරට ඔය වගේ topics discussion එකට ගත්තම එහෙම හිතෙන එක සාධාරණයි.
@ConfusedElephant-qm8re
@ConfusedElephant-qm8re Күн бұрын
@@ryllethillekeratne5411 සමාජයේ නිතරම කතා වෙන ටොපික් එකක් ගත්තම නැරඹීම් වැඩි වෙනවා.වයිරල් වෙනවා.ඒකයි
@damakikw3102
@damakikw3102 Күн бұрын
තම තම නැණ පමණින් තේරුම් ගන්න නිසා ඔබ ගැන කියන්න දෙයක් නෑ
@ryllethillekeratne5411
@ryllethillekeratne5411 Күн бұрын
@@damakikw3102 රටේ ප්‍රශ්න දිහා තමුන් උගතුන් යැයි කියන වර්තමාන පාලක පිරිස පවසන දේ තම නැණ පමණින් තමයි... තව මොන කතාද... දැන් මේක නවතමු.
@jayanthileanage3310
@jayanthileanage3310 12 сағат бұрын
Thanks a lot for your explanations. ❤
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 12 сағат бұрын
Thanks
@pushpakumari2194
@pushpakumari2194 Күн бұрын
Thank you doctor ❤❤❤
@telestore626
@telestore626 Күн бұрын
❤❤❤❤
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 Күн бұрын
❤❤❤❤❤❤
@nilminirankoth9995
@nilminirankoth9995 23 сағат бұрын
❤❤
@thejananalin4329
@thejananalin4329 17 сағат бұрын
❤❤❤
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela 12 сағат бұрын
❤❤❤
@hewababarendagesugathawans8791
@hewababarendagesugathawans8791 2 сағат бұрын
How To Select a Tea By Nutritionist Hiroshan Jayaranga
24:33
NuTri InFo
Рет қаралды 3,7 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН