Nuwaraeliya vlog | යශිත් ඉන්නවා ඔන්න | family vlog | සිංහල vlog | Rishhy H

  Рет қаралды 44,456

Rishhy Hatharasingha

Rishhy Hatharasingha

Күн бұрын

#rishhy #youtubeshorts #bollywood #song #love #music #arijitsingh #familytime #foodie #vlogger #nuwaraeliya #trip #familyvlog #vlogging

Пікірлер: 419
@RainiPeshala
@RainiPeshala 25 күн бұрын
සියඹලා කලා ඔයාට වේච්ච දෙට මටත් තනී ඇහැට ඇඩුනා මොකද මටත් ඒ වගෙ දෙයක් වේච්ච නිසා මමත් මේ අවුරුද්දෙ පෙබරවාරි වල trip එකක් ගියා ඉට කලින් දවසෙ අක්කා හැදුව කොත්තුව කලා trip එක ගින් මම යන යන තැන toilet හෙව්වා...🥲 එකත් එක්ක අබේවෙල හරක් බලන්න ගීන් වමනෙත් ගියා...🥲😌 ඔයා අන්තිමට නිදාගෙන ඉන්න විදිය cute එයී 💛
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Ammo 😂😂😂 mata nam epa una hodatama
@tharanganiudayadiwakara6059
@tharanganiudayadiwakara6059 25 күн бұрын
යෂී තමයි ඔයාගේ වීඩියෝ වලට හොදම කෙනා......❤එයා ඔයාට හරි supportive නේ....
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Oww ❤️
@DinushiNawodya-dg3ny
@DinushiNawodya-dg3ny 2 күн бұрын
Wow ♥️ rishhy akki.....mata oyage channel eka hamba une lagadi...oyage videos maru aneh...😘 man godak videos baluwa.math konde kapala inne..eka hari nidahas neda..math oyage type ekema kenek...😁 A/l exam ekath laga nisa 😉poddak relax wenna oyage videos balanawa... සතුටින් පරිස්සමින් ඉන්න...😘🍃
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 25 күн бұрын
අනේ නන්ගි බබෝ දැක්ක කල්,,හායි යශි,,කොහොමද ,?කෝ අපිට චොක්ලට් තනියම කනවා නේද ,,කෝ චුටියා ,,අම්මා සනිපෙන් ද ,,,ආසාවෙන් බලන විඩියෝ එක ,,යශි වෙනස් වෙලා,,ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ,,❤️❤️❤️❤️පරිස්සමින් නන්ගි බබෝ ❤️❤️❤️❤️🌹👍👍👍👍👍👍
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
බුදුසරණයි ❤️❤️
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 25 күн бұрын
යෂි අක්කි ඇවිත් නෙද❤ කට්ටියටම ආදරේයි ❤ බුදු සරණයි....!!!
@navodamadushani6414
@navodamadushani6414 25 күн бұрын
යශී අක්කා ඇවිත්නේද? අදත් vlogඑක ලස්සනයි රිශී අක්කේ ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Thank you ❤️😊
@Dilmipremanayaka
@Dilmipremanayaka 25 күн бұрын
අම්මෝ අක්කි කාලෙකින් .. vlog එක ලස්සනයි අක්කී අපිත් නුවරඑළියේ ඉන්නවා වගේ දැනුනේ❤️❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Sha ❤️
@delrinealmeida8619
@delrinealmeida8619 25 күн бұрын
Hi so happy to see this family vlog after along time. I was waiting for vlog. You all look so happy and beautiful. Have fun... Oyalata hamoma god bless.
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Thank you ❤️😊
@buljaandvlogs175
@buljaandvlogs175 25 күн бұрын
Welcome to sri lanka yashhy❤❤❤and good bye to yashhy also nice and cool vlog nangi babo ❤❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Thank you ❤️😊
@anushikabandara147
@anushikabandara147 23 күн бұрын
මං ඔයාව නුවරඑළියෙදී දැක්කා නංගී. Jagro strawberry farm එකේදි.... ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 21 күн бұрын
Oww 🙊
@nirusha1549
@nirusha1549 25 күн бұрын
🥰 යශී අක්කත් ඉන්නවා. හොද දවසෙ ඒයි සියඹලා කාලා තියෙන්නෙ 😅. මං ආසම පැත්ත නුවරඑළිය ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
😂😂
@chathurijayasinghe52
@chathurijayasinghe52 21 күн бұрын
අපිත් ගියා පෙබරවාරි වල🥹🫶🏻ලස්සනයි අක්කි ඔයාගේ වීඩියෝ ඔයත් හරිම කියුට්😍
@rishhyhatharasingha
@rishhyhatharasingha 18 күн бұрын
Thank you ❤️😊
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 25 күн бұрын
දාපු ගමන් vlogs එක බැලුවා
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Thank you ❤️😊
@UdaraSanduni-rm8bn
@UdaraSanduni-rm8bn 12 күн бұрын
We all have the same nostalgia about Nuwaraeliya…even though go there frequently we are never fed up…what a soothing and calming nature…we were there in April...and I missed it badly thanks to you… One more thing…happy to see you Yashi….❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha 7 күн бұрын
Thank you ❤️😊
@user-tj6gd5le6o
@user-tj6gd5le6o 25 күн бұрын
Vlog එක ගේනකන් හිටියේ ඒයී ❤️😍 හරිම ශෝයී vlog එක❤️🌹 යශි අක්කිත් ඇවිත් නේ අනි ශෝයී ඒයී ❤️😍🌹
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Thank you ❤️😊
@Madhu-xm7nk
@Madhu-xm7nk 23 күн бұрын
ඒ උනාට යශියව පෙන්නුවා හොදටෝම මදි... කාලෙකින් ඇවිත් තියෙන්නෙත්...මොනවා උනත් දෙන්නටම ආදරෙයි ඈ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 23 күн бұрын
Thank you ❤️😊
@user-ph6Disni
@user-ph6Disni 25 күн бұрын
I also want chocolates. nice, enjoyful vedio. I want lot of vedios with Yashi. You are very cute. Be happy.
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Thank you ❤️😊
@nadunisankalpana7978
@nadunisankalpana7978 23 күн бұрын
අනේ ඔයා අමාරුවෙන් ඉන්නවා දැක්කම නම් දුක හිතුනා රිශියෝ 😢😢😢 යශීත් හිටියා අනේ හරිම ශෝයි❤❤❤ අක්කිත් හිටියා නම් තවත් නියමයි ❤❤ vlog එක නම් නියමයි රිශි ... පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 21 күн бұрын
බුදුසරණයි ❤️❤️
@user-jv1pi3gu3o
@user-jv1pi3gu3o 25 күн бұрын
මේ දැන් vlog එක බැලුවේ akkiyo. දවසම පීනස හැදිලා අමාරුවෙන් හිටියේ.. Vlog එක හරිම ලස්සනයි ❤ මාවත් නුවරඑළිය ට Transport වුණා. මම නම් මතක ඇති කාලෙක කොහෙවත් ගිහින් නෑ ඒක නිසා thank you මේ vlog එක ගෙනාවට ❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Thank you ei Baluwata ❤️
@sanunadeesha2210
@sanunadeesha2210 24 күн бұрын
වදුරු පැටියා දැන් දඟ මල්ලක් වෙලා❤කෝලම් ගොඩයි😘
@rishhyhatharasingha
@rishhyhatharasingha 23 күн бұрын
🙊🙊
@DinithiKaushalya-qj3ey
@DinithiKaushalya-qj3ey 24 күн бұрын
Vlog එක ලස්සනයි ඒයි....❤යශී අක්කත් ඉන්නවා❤❤චොක්ලට් දීපු විදිය නම් මරු අක්කී...😜
@rishhyhatharasingha
@rishhyhatharasingha 21 күн бұрын
🙊🙊
@sandaliperera2331
@sandaliperera2331 25 күн бұрын
Vlog එක ලස්සනයි අදත් රිශි අක්කෙ .යශි අක්කා ඉන්න නිසා තවත් ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න ඔයාලා දෙන්නා ආදරෙයි දෙන්නටමම ජෙසු පිහිටයි 🙏❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Thank you ❤️😊
@KumariSewwandi-u5i
@KumariSewwandi-u5i 10 күн бұрын
Rishi oyage videos man hemadama balanawa . Oya godaaaaaak lassanayi .godaaaak ahinsakayi .ewagema yashith godaak lassanayi . Adareyi dennatama .hemadamath apita aluth vlogs tikk aran enna amathaka karannathuwa love you so much ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ comment kiyaddi mawath mathak karagenam ynna ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 7 күн бұрын
Thank you ❤️😊
@hashinisewwandi2099
@hashinisewwandi2099 25 күн бұрын
යශී අක්කත් ඇවිල්ලා ❤️ මරු අනේ ඔයාලා 😁
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Oww ❤️
@ShaniBalasinge-fs8jr
@ShaniBalasinge-fs8jr 25 күн бұрын
අලුත් vlog එකක් ගේනකන් බලන් හිටියෙ ඒයි🐰 🥰❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Thank you ❤️😊
@PiyuTu2731
@PiyuTu2731 25 күн бұрын
godak kal gihin hari vlog ekak genawata thank you eeei.yashyy akkawa dekka ekath sathutui parissamin inn rishyy akke adareiiii💞🌼😘
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Thank you ❤️😊
@Malshi_000
@Malshi_000 25 күн бұрын
3:50 අයියයියෝ 😅 10:15 නටන්නේ නැති නංගි බබාත් දැන් ටික ටික dance කරනවා වගේ Rishhy khan dance steps 🙊❤️ 27:52 අනේ අහිංසක ලමයගේ මූණ 🤕
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Na na 😂
@Kavi-246
@Kavi-246 25 күн бұрын
Kalekim nngi bbge vlogs blnne..mth oya wgema weda godaka Hira wela hitiye.oya klin dapu videos Tika blnnth beri una.e Tika blnna onii..yashi akkata kiynna eya godk lassana wela kiyla❤️ parissamin inna
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Thank you ❤️😊
@sewminithakshila5939
@sewminithakshila5939 23 күн бұрын
ගොඩ දවසකින් අක්කිගේ volg එකක් බලන්නේ. ශෝයී අනේ යශී අක්කිත් එවිත් නේද. සතුටින් ඉන්න ඕනී හොදේ 🥰
@rishhyhatharasingha
@rishhyhatharasingha 23 күн бұрын
Thank you ❤️😊
@hashinidilrukshi5999
@hashinidilrukshi5999 24 күн бұрын
Aimmo 🐒 patiyawa dakka kail🥺.maru vlog eke ada😍❤️. parismin inna hamoma jp 😍😍.
@rishhyhatharasingha
@rishhyhatharasingha 21 күн бұрын
Thank you ❤️😊
@Arwen163
@Arwen163 25 күн бұрын
Your are more beautiful than bollywood heroines .i am your bigest fan ❤❤❤❤❤😊😊😊😊😍😍
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Nooo 😅
@Arwen163
@Arwen163 25 күн бұрын
Yes you are 😍😍😍
@ishanidesilva9901
@ishanidesilva9901 25 күн бұрын
Beautiful video nangi❤❤
@naduninimesha8789
@naduninimesha8789 25 күн бұрын
rishi akki විලී වොන්කා wage me black kit ekata 🤭
@rishhyhatharasingha
@rishhyhatharasingha 23 күн бұрын
🙊
@senumy813
@senumy813 24 күн бұрын
දැන් තමයි වොලොග් එක බැලුවේ හා පැටියා 💖😍 යශීත් ඇවිල්ලා ශෝක් ඉතින් හායි යශී කොහොමද 💖😍 ලස්සනයි වොලොග් එක හා පැටියා සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි බායි 💖😍😊💚😁
@rishhyhatharasingha
@rishhyhatharasingha 23 күн бұрын
Thank you ❤️😊
@ALPHA_WEST
@ALPHA_WEST 25 күн бұрын
විඩියො එකක් දනකන් මග බලාගෙන හිටියේ අක්කි. විඩියො එක හරිම ලස්සනයි එයි ආදරෙයි අක්කි ❤❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Thank you ❤️😊
@naseemaismsil4713
@naseemaismsil4713 25 күн бұрын
Wow now you are happy Sathutuy Rishi dakkahama ❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Thank you ❤️😊
@ishyyrandeniya
@ishyyrandeniya 25 күн бұрын
oya sudu muna dakaganna unne bala yashhy akke🌚👉👈 chocolate kalla rasai risii 😂👌
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Man chocolate dunna ne oya mata cake denna 😂
@Chamaratharu1226
@Chamaratharu1226 11 күн бұрын
❤😘 prissmt inna budusaranyi akki
@rishhyhatharasingha
@rishhyhatharasingha 7 күн бұрын
බුදුසරණයි ❤️
@samarasinghe12
@samarasinghe12 25 күн бұрын
vlog aka ලස්සනයි එයි❤❤ යෂි ගියාද මම හිතුවෙි එයා මෙිහේ ඉදි කියලා එයි😢
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Naa Eya giya
@Wild_UD
@Wild_UD 25 күн бұрын
අදත් සුපිරියක් තමා ඉතිම් ජයවෙවා
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Thank you ❤️😊
@ravishnasenevirathna4689
@ravishnasenevirathna4689 24 күн бұрын
ඔයාගෙ video එකක් එනකල් බලන් හිටියෙ ❤❤රිශි යශි ඇවිල්ලා ගොඩක් සතුටුයි ❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 21 күн бұрын
Oww ❤️
@prarthana.jayawardhana989
@prarthana.jayawardhana989 25 күн бұрын
❤❤යශී ලස්සන වෙලා තවත් ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
❤️❤️❤️
@dulindiweerasinghe8778
@dulindiweerasinghe8778 25 күн бұрын
Ane risshy akki eke oya hrim cute.thwa vlog ekk genn ikmnt ❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 23 күн бұрын
Haa ❤️
@shakeelaariff548
@shakeelaariff548 25 күн бұрын
Rishhy Akki i really love so much 😍😘🤗
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Thank you ❤️😊
@duleeshanawodani9643
@duleeshanawodani9643 25 күн бұрын
ඒ උනාට යශී පෙන්නුවා මදි ඒයි..ආයෙ එයා එක්ක vlog එකක් දාන්නකො අනේ
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Eya giya ei ❤️
@chathurinagasinghe9159
@chathurinagasinghe9159 25 күн бұрын
I love your videos where Yashi's voice is heard in the background ❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 23 күн бұрын
❤️❤️❤️
@chamiladamayanthi328
@chamiladamayanthi328 25 күн бұрын
Ane harima lassanai video eka ❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Thank you ❤️😊
@egodage.natsu96
@egodage.natsu96 25 күн бұрын
00:16 - දැං අර hair cut එකට කොණ්ඩෙ set වීගෙන එන්නෙ 👏😎 02:04 - අපෙ yashhy අක්කා 💐💐 02:55 - වෑන් එකෙන් වංගු ගනිද්දි තමා 🙆‍♂️🙆‍♂️ 03:50 - හපොයි... 🙆‍♂️ 05:12 - අහසට ආස කරන යාලුවො තමයි මේකෙ ඉන්නෙ 😁😁 05:50 - 🤣🤣 10:59 - දෙයියනෙ දෙයියනෙ 🙆‍♂️🙆‍♂️ සෙට් එකම මතක් කරා 🙊🙊 12:12 - ඔව් ගැස්සීම වැඩි.. 20:44 - ආාාපො yashhy අක්කෙ 🤣🙊 25:42 - බේරවැවෙ කපල් බලන්න හංස බෝට්ටු පැද්ද ළමය නේද මේ.. 🙊🙊 27:49 - අනෙ.. 🥲 28:35 - පරිස්සමෙන් yashhy අක්කෙ 💐💐 28:50 - අපිත් ආදරෙයි 😁❤️
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
ඔයාගේ කෑල්ල ඉතිං මං කෑවා🙊🙊
@Sanjeewa-Sudarshana-silva
@Sanjeewa-Sudarshana-silva 24 күн бұрын
හැමදාම සතුටින් පවිලම ඉන්න ඹිනා.සමාදිවත් ඊලග පාර ගෙන්න ගමු.❤🥰
@rishhyhatharasingha
@rishhyhatharasingha 24 күн бұрын
Oww ❤️
@hasinisulochana9857
@hasinisulochana9857 25 күн бұрын
අනේ කාලෙකින්😍 යශිත් ඉන්නවා😍 (නංගි බබාගෙ Dance එකක් අම්මා Fb Story දාලා තිබිලා මං ඒක Screen Record කර ගත්තා. ඒක බලන බලන ගානෙ මට හැබැයි හිනා යනවා😅 කොච්චර බැලුවත් එපා වෙන්නෙත් නෑ😁)
@rishhyhatharasingha
@rishhyhatharasingha 23 күн бұрын
Ammo 😂😂
@hasinisulochana9857
@hasinisulochana9857 23 күн бұрын
@@rishhyhatharasingha මනමාලයි පිනි කැට වැස්ස...😅💃 (ඇත්තමයි ඒක මරු😉😁)
@HansikaPramodhi
@HansikaPramodhi 25 күн бұрын
❤ thawa vlog ekak ikmanata denna patto🥰 adarai hamotama
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Aran ennam ❤️
@Kivindyavlogs
@Kivindyavlogs 25 күн бұрын
Hi akke Kohomada Oya Ada lassanai❤ Yashi akkith awailla ne❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Oww ❤️❤️
@RomeshaNiranjan
@RomeshaNiranjan 24 күн бұрын
Yashi akki harima lassanai ❤💕
@rishhyhatharasingha
@rishhyhatharasingha 23 күн бұрын
Oww ❤️
@Sanjeewa-Sudarshana-silva
@Sanjeewa-Sudarshana-silva 24 күн бұрын
Yashhy: Rishhy dennama ekama video eke😊💝💝🥰 ohoma yaluwek hemotama nh .
@rishhyhatharasingha
@rishhyhatharasingha 24 күн бұрын
Thank you ❤️😊
@user-me9mx6zj4g
@user-me9mx6zj4g 25 күн бұрын
Akkage vlog ekk genakan hitiye😊 Love you Akki❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 23 күн бұрын
Thank you ❤️😊
@u_iroshi.02
@u_iroshi.02 25 күн бұрын
Vlog එකක් දානකන් බලාගෙන හිටියේ අක්කි❤😍
@rishhyhatharasingha
@rishhyhatharasingha 23 күн бұрын
Damma ❤️
@amsanjeewa4254
@amsanjeewa4254 14 күн бұрын
Ane oyalage family eka shoi.budu saranai
@rishhyhatharasingha
@rishhyhatharasingha 7 күн бұрын
බුදුසරණයි ❤️❤️
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 25 күн бұрын
දෙවනි දවසෙ outfit එකයි ගෙදර යන කොට ඇන්ද එකයි ලස්සන යි 🔥😎 පලවෙනි යට ඇන්ද එක හැලෙනවා නෙ ඒයි කලිසම උස්ස උස්ස යනවා 😅😅🤣🤣😁
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Ammo 😂😂
@dipikamalkanthi157
@dipikamalkanthi157 22 күн бұрын
මම ආසම නිළිය ඔයාගේ ටනාෂා අක්කී මම ඔයාගේ vlog බලනවා ගොඩක් ❤❤❤❤😊
@rishhyhatharasingha
@rishhyhatharasingha 18 күн бұрын
❤️❤️❤️
@samanaleeparagahathanthri3043
@samanaleeparagahathanthri3043 13 күн бұрын
යශී අක්කි😍නංගිබබා😉චූටියා😁ඔයාලව දැක්ක කල්🙃❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 3 күн бұрын
🙊🙊
@DCWorld69
@DCWorld69 25 күн бұрын
සැහෙන කාලෙකින් විඩියෝ එකක් බලන්න අවේ 👍🙏
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Thank you ❤️😊
@ravishnasenevirathna4689
@ravishnasenevirathna4689 24 күн бұрын
ලස්සනයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න
@rishhyhatharasingha
@rishhyhatharasingha 21 күн бұрын
Oyath ❤️❤️
@raveesha1587
@raveesha1587 24 күн бұрын
හා යි යෂි අක්කා ත් රට ⁣ඉදන් ඇවිත් නෙද රිෂි අක්කි❤❤❤❤❤❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 23 күн бұрын
Oww ❤️
@jayanikaruwangala6397
@jayanikaruwangala6397 25 күн бұрын
අනේ යශි අක්කා ඇවිත්🥹❤අක්කි බබත් හිටියා නම් ශෝක්❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Oww ❤️❤️
@LyricLab-mg5qd
@LyricLab-mg5qd 25 күн бұрын
හායි හා පැටියෝ❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Hii ❤️
@LyricLab-mg5qd
@LyricLab-mg5qd 25 күн бұрын
Anee yashi akkith innw neda❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Oww
@chamikaahangama2351
@chamikaahangama2351 20 күн бұрын
Ammo ammo aunty baboooo😂😂😂.kalekin dakka nisa kondeth ekka maara lassanai😅😊😊.aiiyyoooooo maara akarathabbayak wela thiyenne😅😅.5:34 me kotase nam maru 😂😂😂😂.mata coffeee ekak dunne nathi nisa thama ohoma coffee bonna wela thiyenne😅😅😅.ikmanata coffee ekak denna mata😅😅.wachana katha karana widiya shoookkk😂 10:23 mama me sinduwe wachana purudu wewi inne me dawas wala😢😢.14:46 lassaaaaaaanaaa💔😍😍.mama thama ilagata cameraman😂😅😅.aiiyoooo hansa bottuwa😅😅.yashhy akka ikmanata giyada😢😢.yashhy akkanam lassanama lassanai😅😅😊😊❤❤.chocolate oneeeeeeeee😂😂😂😂 Rehan😅
@rishhyhatharasingha
@rishhyhatharasingha 14 күн бұрын
Oya mulin ennako coffee denna Oyata mama 😂😂
@chamikaahangama2351
@chamikaahangama2351 13 күн бұрын
ennada?????😅
@____5087
@____5087 25 күн бұрын
06:30 Coffee රසයිද හා පැටියෝ 😂♥️ 09:38 අනේ අනේ චූටි sharukh 🤭 16:52 Ninja වගේ 😂 26:43 හා පැංචට කැරට් හම්බවෙලා 😌 කාලෙකින් video එකක් දැම්මට thankyou ඒයි ඔයා video දානකම්නෙ අපි බලන් ඉන්නේ 😍❤ ~𝐊𝐞𝐭𝐡𝐮𝐮
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Thank you ei baluwata ❤️😊
@____5087
@____5087 25 күн бұрын
@@rishhyhatharasingha ❤
@Gamage_Janani
@Gamage_Janani 25 күн бұрын
Dancing class karanawada🌝....vlog ekanm supiri cuti Srk😂❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 23 күн бұрын
Ammo na 😂
@gagulikalpana
@gagulikalpana 25 күн бұрын
මේ vlog එක බලන gamanuth Coffee බොන මම 😂❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
😂😂😂
@Lasiya_12
@Lasiya_12 25 күн бұрын
අම්බො සිරාවටම ලස්සනයි . මීදුම ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Thank you ❤️😊
@SubhashiniMadusha
@SubhashiniMadusha 25 күн бұрын
අම්මෝ ඇති යන්තම් දාලා 😊😉🦧
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
🙈
@SubhashiniMadusha
@SubhashiniMadusha 25 күн бұрын
@ii1545
@ii1545 25 күн бұрын
මම breakup වෙලා ඉන්නේ අක්කේ. අක්කගේ වීඩියෝ බලල තමයි හිතහදා ගන්නේ 🤝
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Api himita hitha hadagamu ei ❤️
@ii1545
@ii1545 25 күн бұрын
@@rishhyhatharasingha ස්තුති අක්කේ 🤝
@2005Chthuuuuuuuuuu
@2005Chthuuuuuuuuuu 25 күн бұрын
සෑහෙන කාලෙකින් කට්ටියව දකින්න හම්බුනේ.....Exam නිසා බිසී ලයිෆ් එකක් තියන්නෙ එ්යි❤😊
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Exams kohomada
@Hashara149
@Hashara149 23 күн бұрын
Very good ශුඩු නෝනා මාසයක් බලන් ඉන්න ඕනිද වීඩියෝ එකක් බලන්න
@rishhyhatharasingha
@rishhyhatharasingha 23 күн бұрын
😂😂
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 25 күн бұрын
යශී අක්කේ කොහොම ද ඔයාට
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Eya hodin ei ❤️
@dilupapriyanka6407
@dilupapriyanka6407 25 күн бұрын
Appooo ethi yantham apiwa mathakwela me lamayata.yashi awa nisa apiwa amathaka una neda nangi .ekane vlog eke muladi lejjawen wage katha karanne neda.chuti sharukge action niyamai .live enawa kiyala aweth nene.dn nangi baba pacha putuwe inndawanna wenawa peyak .lassanai vlog eka .
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Man live awa ei ❤️
@dilupapriyanka6407
@dilupapriyanka6407 21 күн бұрын
​@@rishhyhatharasinghaane ai eka pennanneththe ehenam nangi
@dilshandissanayaka659
@dilshandissanayaka659 12 күн бұрын
Oya lassanai aneeee❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 3 күн бұрын
Thank you ❤️😊
@Wishh1072
@Wishh1072 24 күн бұрын
මටත් තේරුනා කෝපි හරිම රහයි කියලා😂😂❤මිනිස්සුන්ට කරදරයක් උනාම හිනා වෙන්න හොඳ නෑ...ඒත් හිනා යනවනේ හලෝ😒😂
@rishhyhatharasingha
@rishhyhatharasingha 21 күн бұрын
Ammo 😂😂
@TEDDY_N91
@TEDDY_N91 23 күн бұрын
හායි යශී කොහොමද නංගී බබෝ ඔයාලට ආදරෙයි හැමදාම ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 21 күн бұрын
Thank you ❤️😊
@renukaalgewatta9438
@renukaalgewatta9438 23 күн бұрын
අක්කාගේ විඩියොවලට හරි යන්නෙ යෂි අක්කි තමයි ඒයි 😊
@rishhyhatharasingha
@rishhyhatharasingha 21 күн бұрын
Oww
@naseemaismsil4713
@naseemaismsil4713 22 күн бұрын
Take care yashi Love you 😍
@rishhyhatharasingha
@rishhyhatharasingha 18 күн бұрын
❤️❤️❤️
@nirmaltharusha5532
@nirmaltharusha5532 25 күн бұрын
driving අවුල් හින්ද තමයි ඔයාට එපා වෙන්නේ නැත්තේ ඒක බස් එකක් ගන්නවා වගේ තමයි වෑන් එකේ වංගුටින් ගන්නේ අපි වීඩියෝ එකෙන්ම දැක්කා එපා වෙන්නේ නැතුව
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Ammo 🙊🙊
@Sanjeewa-Sudarshana-silva
@Sanjeewa-Sudarshana-silva 24 күн бұрын
Good bye Yashhy Budu saranai 👏🎉💝🥰
@rishhyhatharasingha
@rishhyhatharasingha 24 күн бұрын
❤️❤️❤️
@mishkanethmi1446
@mishkanethmi1446 24 күн бұрын
Beautiful vlog♥️
@rishhyhatharasingha
@rishhyhatharasingha 23 күн бұрын
Thank you ❤️😊
@naseemaismsil4713
@naseemaismsil4713 22 күн бұрын
Happy to see yashiii❤❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 18 күн бұрын
❤️❤️❤️
@sashivlogs-ws8ms
@sashivlogs-ws8ms 25 күн бұрын
first comment nngi baba❤😊
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Naa 🙊
@user-fm6py8cq9n
@user-fm6py8cq9n 24 күн бұрын
Yashi akki avila shoi ane vedyo eka lasanai adarri❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 21 күн бұрын
Thank you ❤️😊
@BGroup-qp2lx
@BGroup-qp2lx 25 күн бұрын
යෂි ආපු එක කොච්චර හොදද යෂිට හොදට කවි කියන්න පුලුවන් යෂි බොහෝ හැකියාවන් ඇති කෙල්ලක් හදවතින් ❤ යෂි👍
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Thank you ❤️😊
@BGroup-qp2lx
@BGroup-qp2lx 25 күн бұрын
@@rishhyhatharasingha රිෂි වගේ නෙමෙයි සොබන නෑ 😘👍
@SanjanaDilrukshi-z6g
@SanjanaDilrukshi-z6g 25 күн бұрын
Vlog ekak danakan balan hitiye manika ❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Thank you ❤️😊
@user-qk6ql1zc1f
@user-qk6ql1zc1f 25 күн бұрын
❤❤lassanai
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Thank you ❤️😊
@oshanirathnayake3076
@oshanirathnayake3076 23 күн бұрын
shooi vlog ekak kalekin😍😍😍😍
@rishhyhatharasingha
@rishhyhatharasingha 21 күн бұрын
🙊🙊
@LyricLab-mg5qd
@LyricLab-mg5qd 25 күн бұрын
❤❤❤❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
❤️❤️
@naseemaismsil4713
@naseemaismsil4713 22 күн бұрын
Oh yashi yanawa sooo 😔 Vlog eka lassanata baluwa yashi yanawa dakala dukaaiii
@rishhyhatharasingha
@rishhyhatharasingha 18 күн бұрын
Thank you ❤️😊
@user-kl5tv5ks5y
@user-kl5tv5ks5y 25 күн бұрын
Beautiful 🥰
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Thank you ❤️😊
@Ashiii302
@Ashiii302 25 күн бұрын
26:56 ahinsk nisa ne me hmdem🤭❤️ ek nm atta hby😉🌚💕
@rishhyhatharasingha
@rishhyhatharasingha 23 күн бұрын
Ekane 🙊
@kalumsirimanna2678
@kalumsirimanna2678 25 күн бұрын
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
❤️❤️
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 25 күн бұрын
මාත් මෙ අවුරුද්දේ හෝටන් තැන්නෙ ගියා ඒයි💜️💜️✨
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
Sha ❤️
@jayanidissanayake2755
@jayanidissanayake2755 24 күн бұрын
🥳yasi Akka awilla ❤️❤️‍🔥
@rishhyhatharasingha
@rishhyhatharasingha 23 күн бұрын
Oww ❤️
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 25 күн бұрын
Yashi du awilla .❤samadi patiyath hitiyanum.😢❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
❤️❤️
@sahanamarathunga96.07
@sahanamarathunga96.07 25 күн бұрын
Yaluwa ඇවිත් thiyena සතුට 🖤🖤🖤
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
🙊
@sathsinduomalka7036
@sathsinduomalka7036 25 күн бұрын
Ai eei vlog danna mechchara parakku❤❤
@rishhyhatharasingha
@rishhyhatharasingha 25 күн бұрын
❤️❤️
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 14 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 49 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 2,2 МЛН
ලංකාවෙන් යුළුවෙක් ෆින්ලන්තෙට (Vlog 56)
20:10
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 14 МЛН