No video

A/L ලියපු අයට විශේෂයි 😎💚 || කැම්පස් book එක ගැන හරියට දැනගමුද? || GIS degree එකේ නොඇසූ පැතිකඩ 💐💚

  Рет қаралды 2,295

WonderTP 🌻💚

WonderTP 🌻💚

2 ай бұрын

ඔන්න ඔයාලගේ ආදරණීය ඉල්ලීම..💐💚
A/L ලියපු ඔයාලට වගේම A/L ලියන්න ඉන්න ඔයාටත් මේ video එක ගොඩක්ම වැදගත්වෙයි කියලා මං හිතනවා..ඒ හින්දම අන්තිම වෙනකන් video එක බලන්න..දැන් මං campusවල තියෙන courses ටික පිළිවෙළකට දාන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලටත් ඔයාලට විසඳුම් ලැබේවි..💖 ගොඩාක් ආදරෙයී..ගොඩාක් ස්තූතියි ඔයාලා හැමෝටම.. video එකේදි මං විස්තර කරන sections කීපයක link මං පහලින් සඳහන් කරන්නම්..
❤️ GIS degree එක ගැන මුලින්ම මම කරපු video එක බැලීමට..
• O/L ලියපු අයට විශේෂයි!...
💚 UGC එකෙන් නිකුත් කරන campus book එක download කර ගැනීම සඳහා..
eugc.ac.lk/ugc...
💙 2022 වර්ෂයේ ඒ ඒ coursesවලට අදාළ cut-off marks දැක්වෙන pdf එක ලබා ගැනීම සඳහා..
www.ugc.ac.lk/...
💛 University of Peradeniya, Faculty of Arts page එක..
arts.pdn.ac.lk/
💜️ University of Peradeniya, Department of Geography web page..
arts.pdn.ac.lk...
🧡 University of Sri Jayawardenepura, B.Sc (honours) in GeoSpatial Technologies degree එක ගැන විස්තර දැනගැනීමට..
fhss.sjp.ac.lk/...
ඔන්න මේ linksවලින් ඔයාලට තව විස්තර ගන්න පුළුවන්..😍
GIS related job fields ගැන මං video එකේ සඳහන් කරලා තියෙනවා. ඒකේ National resources management centers කියනෙක Natural resources management centers වෙන්නෝනී. Sorry for that 🤗❤️
හැමෝටම ජයග්‍රාහී මොහොතක් වේවා! ✌❤
WonderTP 🌻💚
15/06/2024
#universityofperadeniya #wondertp #peradeniya #advancedlevel #AL #studytips #ugc #ugcbook #ugccampusbook #peracampus

Пікірлер: 78
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 3 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
Campus Apply Karanne Kohomada ??? || 2024 A/L Results #campus
28:31