Arts වලට Jobs නැද්ද[

  Рет қаралды 71,498

Prof. Wasana Maithree Herath

Prof. Wasana Maithree Herath

Жыл бұрын

Пікірлер: 341
@prof.wasanamaithree
@prof.wasanamaithree Жыл бұрын
O/L වලට හැම විෂයටම විශිෂ්ට සාමාර්ථ තිබුනට, මම A/Ls වලට Science කරන්න කැමති උනේ නෑ. කැරපොත්තන්ට එහෙම පුංචි කාලේ ඉදලම බයයි. Hospital වලට යන්නවත් මං පුංචි කාලෙ ඉදලම කැමති නෑ. '"එහෙනම් Maths කරන්න.." හැමෝම කීවා. ඒත් මම Maths වලට ආසත් නෑ. Maths වලට විශිෂ්ට සාමාර්ථයක් තිබුනට, ඒක ගත්තෙ හරි අමරුවෙන් ඉතින් 😁. ඊලගට ඉතිරි වෙලා තිබුනෙ Commerce. ඒකටත් මන් ආස උනේ නෑ. Commerce කරාම තියන jobs මට හරියන ඒවා නෙමෙයි කියලා මං දැනගෙන හිටියා.. ඉතින් හැමෝම කීවා.. "එහෙනම් ඉතින් Lawyer කෙනෙක්වත් වෙන්න බලන්න. " Arts කරලා වෙනනම් පාරක් නෑ යන්න. ඒක ඊටත් වඩා මට අමාරුයි.. ඉස්සර ඉදන්ම මං ආසම නෑ කාත් එක්කවත් තර්ක කරන්න. පුංචි රන්ඩුවක් උනත් මං පොඩි කාලෙ අඩල තමයි ඉවර කරන්නෙ. 🙈 කවදාවත් තර්ක කරල දිනුවෙ නෑ මම. ටික වෙලාවක් තර්ක කරන් යද්දි ඇඩිල ඉවරයි 😁 මං වගේ ලමයෙකුට, ඒ කියන්නෙ Jobs නැද්ද ඉගෙන ගත්තට... ඇත්තටම Arts කරාම Jobs නැද්ද ... ???? ඒක දැනගන්න මේ video eka සම්පුර්ණයෙන් බලන්න..
@quitbaby5649
@quitbaby5649 Жыл бұрын
Mis mama rata inne.mata miswa contact kara ganna wedihak kiyannako..godaak වැදගත් ..
@NatureLoverGirl
@NatureLoverGirl Жыл бұрын
Thank you so much miss ❤️
@saumyanuwanthi3023
@saumyanuwanthi3023 Жыл бұрын
ඒක ඇත්ත මැඩම් මමත් A/l වලට කලේ Arts. හැමෝම කියනවා ආර්ට්ස් කරන්න එපා ජොබ් නෑ කියලා. මම දැන් කොළඹ කැම්පස් එකේ අන්තිම වසරේ ඉන්නේ. තවමත් හැමෝම කියන්නේ ආර්ට්ස් කරලා ජොබ් නෑ කියලා. ඒත් මම ඒ කව්රුත් එක්කවත් තර්ක කරන්න් යන්නෙ නෑ. මොකද මම ගැන හොදටම දන්නෙ මම. මට කරන්න පුලුවන් දේවල් මොනවද මගෙ ටාර්ගට් මොනවද දන්නෙ මම. ඒ නිසා මම එහෙම කියන හැමෝටම හිනාවකින් උත්තර දෙනවා. මැඩම් කීවා වගේ තමන්ට අරමුණක් තියෙනවානන් ඒ අරමුනට හරියට වැඩ කරනවනන් අනිත් අය කියන කතා වැඩක්ම නෑ. 😌😊
@achinithilinika8739
@achinithilinika8739 Жыл бұрын
❤️❤️
@poornimavidumini1709
@poornimavidumini1709 Жыл бұрын
හරිම වටිනව මිස්ගෙ හැම වීඩියෝවක්ම ❤️මිස්ගෙ වීඩියෝවක් එනකම් බලන් ඉදල ඒක අහන්නෙ,බලන්නෙ හරිම ආසාවෙන් ... ඒ වගේම ඒ මග පෙන්වීමෙන් ලැබැන ශක්තිය ගොඩක් වටිනව මිස් ❤ ... මිස් කලින් වීඩියෝ එහෙක කිව්ව මිස්ගෙ තාත්තට ඕන උනේ මිස් දිහා බලන් තවත් ලමයි හැදෙනව දකින්න කියල ... ඇත්තටම මමත් මිස්ගෙ මේ වීඩියෝ වලින් ජීවිතේ ට එකතු කර ගත්ත දේවල් ගොඩයි ... ඒවයෙ වැදගත්කම මට ඉස්සරහට යන්න ගොඩක් උපකාරී වේවි අනිවාරෙන් ම... ❤ ඒ වගේම පුංචි ඉල්ලීමක් කරන්න කැමති මිස්... අනේ එක වීඩියෝ එහෙකින් මහජන සම්බන්දතා නිලධාරියෙක් වෙන්න කරන්න ඕන දේ ,,, තියෙන්න ඕන ස්කිල්ස් ගැන පුංචි ම පුංචි වීඩියෝ වක් හරි කරන්න මිස් ...ප්ලීස් ❤
@gavee4565
@gavee4565 Жыл бұрын
ගොඩක්ම art කරන්න ආස අයට ඒක කරන්න වෙන්නැති එකම හේතුව මේක තමා.ආර්ට් කරලා ජොබ් නෑ"...මිස් කියනවා වගේ රාජ්‍ය අංශයේ ජොබ් තියෙනවා තමා.නමුත් මෙතනදි,ඔය වගේ නිලයකට මැත්ස් බයෝ කොමස් කරපුකෙනෙක් ඇප්ලයි කරලා,ආට් කරපු මාත් ඇප්ලයි කරා කියමුකෝ.එතකොට අනිවාර්යයෙන්ම මුල් තැන හම්බෙන්නේ අරගොල්ලන්ට.ඒක තමා යථාර්තය🙂
@poornimanethmini3992
@poornimanethmini3992 Жыл бұрын
බන්දේසියෙ තියලා කවුරුත් jobs දෙන් නෑ...මාත් arts කරලා කැම්පස් ගිහින් මිස් වගේ professor කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ..නිතරම ඇහෙන දෙයක් තමා කලා කරලා jobs නෑ කියලා මමනම් සත පහකට ගනන් ගන් නෑ..තමන් දැනගන්න ඕන තමන් යන මාර්ගය පැහැදිලිව හදාගෙන සාර්ථකත්වය කරා යන්න...මිස් මේ වැඩසටහන් දිගටම කරන්න ගොඩක් වටිනවා
@chathuperera9982
@chathuperera9982 Жыл бұрын
අනිවාර්යයෙන් sis..මාත් ඉන්නෙ ඔයාගෙ මතයේම තමයි..ඒක දන්නෙ දන්න අය විතරයි.බලන් ඉන්න අය නෙමෙයි..❤❤
@avi449
@avi449 Жыл бұрын
අනෙ මාත් ගොඩාක් ආසාවෙන් ඉන්නෙ 🥺 ❤️ ඔයාගෙ ඒ බලාපොරොත්තු ව ඉටු වේවා 🙏🙏🙏 ඔයා කොහොමද වැඩ කරේ lecture කෙනෙක් වෙන්න 🥺🙏
@indraedirisinghe3169
@indraedirisinghe3169 Жыл бұрын
ඇත්ත.එක එක අය කියන ඒවා අහන්නේ නැතුව තමන්ගේ අරමුණට යන්න පාර තමන් හදා ගන්න ඕන. 🤜🤛
@dularikaushi9170
@dularikaushi9170 Жыл бұрын
අනිවාර්යයෙන්
@chamisdrums
@chamisdrums Жыл бұрын
Baila ne kiynne
@bg2195
@bg2195 Жыл бұрын
අපි Art ආසාවෙන් කලාට ඒ වයින් හම්බෙන් රජයේ රැකියා මොනාද කියලාවත් දන් නෑ අනේ,අපිට ස්කෝලවල් වලින් පාඩම් උගන්නුවට රැකියා ක්ශේත්‍රෙ ගැන කියා දෙන් නෑ නෙ,ඒ නිසා කැම්පස් ගිහින් මොන පැත්තෙන් ගිහින් කවුරු වෙන්නද කියලා වථිතා ගන්න බෑ,මොකද Art කරලා ලැබෙන රැකියා දන් නැති නිසා 😣🙄🤨 මේ ප්‍රශ්නෙට තව ගොඩක් කට්ටියට ඇති කියලා මන් හිතනවා එහෙම නේද?🙂පුලුවන් නම් Art වලින් යන්න පුළුවන් රැකියා ගැන Video එකක් කරන්නකො මිස්😊
@user-uh6tv8qh6k
@user-uh6tv8qh6k 2 ай бұрын
සමහර අවස්ථාවලදී වෙනස් වෙන්න පුලුවන් positive thinking
@himayadewmini2607
@himayadewmini2607 Жыл бұрын
මැඩම් කලා විෂය ධාරාවෙ වැදගත් විෂයන් යන්න පුළුවන් රැකියා විශයන්වල වැදහත්කම ගැනත් වෙලාවක වීඩියෝ එකක් කරන්න.ඒක අපි වගෙ කලා විශය කරන්න කැමති ඒත් සාමජයෙන් විතරක් නෙමේ අම්මා ,තාත්තා පවා එපා කියන අයට ගොඩක් වටිනවා.....😢
@arunasampth5246
@arunasampth5246 Жыл бұрын
කියන දෙ ඇත්ත සරලව කිවොත් ප්‍රශ්නය මෙතන තියෙන්නෙ . * science ,maths ,වගෙ උපාධි යක් කල පමනින් උපාධි ය මත පමණ ක් ජොබ් එක ලැබිමෙ සම්බාවිතා ව ඉතා වැඩි .. *art වගෙ එවට එම නැ (රජයෙ හැර) * ඉතින් එ නිසා බාහිර අමතර සුදුසුකම් අනිවාර්යයෙන් සපුරා ගත යුතුයි .. *සයන්ස් මැත්ස් කරන අය අමාරු කට්ටක් කනව .එතනට එන්න .ආර්ට් කරන අයට ත් තව ටිකක් මහන්සි වෙන්න වෙනව එ අමතර සුදුසුකම් හදාගන්න ..එම නැති ව කාටවත් ලෙසියෙන් දෙවල් ලැබෙන්නෙ නැ *කුසලතා තියෙන කෙනා නිර්මාණ ත්මක හැකියාව ,ව්‍ය්වසාය ගුනය මෙවා තියෙන වා න්ම් ජොබ් හරි ජිව්තෙ සාර්ථක විම හරි එයාගෙ උසස්පෙල විශයන් වත් එක පාස් පෙල් ද වත් අදාල වෙන්නෙ නැ .. වැඩ්ඩට කොමත් ගෙමක් ගහන්න පුලුවන් ..
@dreammotivation598
@dreammotivation598 6 ай бұрын
මට nvq level 3,4 තියෙනවා
@akilamalli
@akilamalli Жыл бұрын
මොන විෂය ධාරාවෙන් උපාධිය අරගත්තත් ඒකා Entry Qualification එකක් විතරයි රස්සාවකට . හැබැයි අද රැකියා වෙළඳපොල තියෙන්නේ Additional Skills developed කරගත්ත අයට. එහෙම අවස්ථා වලදී ඒ ඒ උපාධි කරන කොට අපේ mind set එක develop වෙන විදිය බලපානවා. ඔබ තුමිය මේ දේවල් ගැන තරුණ පරපුර දැනුවත් කරනවානම් ගොඩක් වටිනවා .....All the Best !
@wellcome1996
@wellcome1996 Жыл бұрын
මොන විෂයධාරාව හැදෑරුවත්..ගිරව් වගේ පාඩම් කරලා Exam පාස් උනාට වැඩක් නෑ..හැකියාව දියුණුකරගෙන නැත්නම්... පාසල් අධ්‍යාපනයෙන් කල යුත්තේ..සෑම කෙනෙකුගේම හැකියාව තේරුම් ගෙන එම හැකියාව වැඩිදියුණු කර පුරවැසියෙක් සමාජානුයෝජනය කිරිමයි... මේ රටේ අධ්‍යාපන ක්‍රමවේදයක් ගැටලුවක්..ප්‍රශ්නයක්.. ඉහල පුටුවල ඉන්න අයත් මාස්ටර් ගාහාපු අය...ඒත් ඒ අය කට ඇරියම විනාසයි..කිසිම භුද්ධියක් නෑ. මං ඔයාට ගොඩාක් ආදරෙයි මැණික....🤩😃💪.සුභ අනාගතයක්
@avi449
@avi449 Жыл бұрын
මිස් තමයි මගේ අම්මට පස්සෙ මාව මෝටිවේට් කරන ඊලග වැදගත් ම කෙනා 🥺 .. කියන්න වචන නෑ මට 🥺🙏මිස් වගෙ වෙනවාමයි මන් දවසක..එදාට මිස්ගේ ගැනත් කියනවා මිස් තමයි දෙවෙනියට මාව මෝටිවේට් වෙන්න හිටපු වැදගත් චරිතය කියලා 🥺🙏🙏 විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි මිස්ව මට මුණගැස්සුවට 🙏🙏🙏🙏❤️
@PubusDiaries
@PubusDiaries Жыл бұрын
මේ අදහස් ගොඩාක් වටිනවා මැඩම්❤️ ගොඩක් අය හරිහැටි අවබෝධයක් නැතුව තමන්ගෙ හැකියාව, දක්ෂතාව වැඩිපුර තියන දේ අතහැරලා, බාහිර පිරිස් කියන දේවල් එක්ක ආයාසයකින් එල්ලිලා ඉන්න උත්සාහ කරලා අසාර්ථක වෙනවා. කරන දෙය හරියට කරන, අවබෝධයක් ඇතුව සුදුසුකම් හදාගන්න අයට කොතනක ගියත් සුදුසු තැන ලැබෙනවා😊
@chamariherath3415
@chamariherath3415 Жыл бұрын
ගොඩක් වටින අදහස් ටිකක් මැඩම්. මේ ගැන තවත් වීඩියෝ කරන්න.. Thank you ❤
@commenter1111
@commenter1111 Жыл бұрын
මොන විශය දාරාව උසස් පෙලට කරත් තමන් කරන්න ඕන උපාදිය තෝරගනිද්දි බෝම අවබෝදෙන් කරන්න ඕනේ....උපාදියෙන් තමන් බලාපොරොත්තු වෙන දේ මත එකිනෙකා තෝරගන්න උපාදිය වෙනස් වෙන්න පුලුවන්...තමන්ට ඕනෙ උපාදියක් ගන්න විතරම නම් ලොකුවට කල්පනා කරන්න ඕනෙ නෑ...මන් ඒම කියන්නෙ පෙලක් අය ඉන්නව මොකක් හරි කමක් නෑ ඩිග්‍රියක් නම් කියල හිතන...හැබැයි තමන්ට ඕනේ ආර්තික වටිනාකම්ක් තියෙන හොද රැකියාවක් කරන්න නම් ඇත්තටම හොදට හිතල බලල තමන්ගේ උපාදිය තෝරාගන්න ඕනේ...නැත්නම් ඇත්තටම ගත කරන කාලය ශ්‍රමය අපරාදේ...අන්තිමට සිද්ද වෙන්නෙ රජයෙන් දෙන මොකාක් හරි රස්සවකට යන්නයි...
@Sadija397
@Sadija397 Жыл бұрын
"A/L exam General and English paper" වීඩියෝ එකේ මම comment එකකින් අහපු ප්‍රශ්නෙට මේ විදියට පිළිතුරක් දුන් එක ගැන බොහොම ස්තුතියි මෛත්‍රී මැඩම්
@nuwanthinimesha851
@nuwanthinimesha851 Жыл бұрын
මම ගොඩක් ආසාවෙන් follow කරන චරිතයක් තමයි මැඩම් ❤❤ මමත් හරි කැමතියි මැඩම්ව හම්බ වෙලා කතා කරන්න...
@shyamaliedesilva277
@shyamaliedesilva277 Жыл бұрын
No words to pay gratitude for your great service. Because, even educated people mislead the youth with their own ideas that are not appropriate for the general context. So this is also a part of that. Thanks so much for your commitment, especially the youth.
@piyumigamage554
@piyumigamage554 Жыл бұрын
Godak wadagath una video ekk madam 😊 aththatama hithe thibuna prshna godakata wisadum me video eka nisa labuna 😍 thank u so much madam ❤️✌️
@jayamalivideoteam9944
@jayamalivideoteam9944 Жыл бұрын
උගත්කමට මනුස්සකම එකතු උනාම මෙහෙම තමයි..ගොඩක් වටිනා අදහස්....
@cnc5447
@cnc5447 Жыл бұрын
💫💫🙏🙏 මේ චැනල් එක අද හමු උනේ ..දහසක් දස දහසක් දේනාට මේක යවනවා , ලන්කාවට ආශිර්වාදයක් ඔබ තුමිය..🙏🙏💫💫
@kavindyapiyumanthi4191
@kavindyapiyumanthi4191 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා මැඩම්.මේ වගේ වීඩියෝස් තව කරන්න❤❤
@saumyanuwanthi3023
@saumyanuwanthi3023 Жыл бұрын
ඉතාම වටින අදහසක්👍👌 ස්තූතියි මැඩම්❤
@Ceylon_BeautyLK99
@Ceylon_BeautyLK99 Жыл бұрын
ගොඩක් ස්තූතියි මැඩම්❤️ තෙරුවන් සරණයී
@hansanigunarathna7781
@hansanigunarathna7781 Жыл бұрын
Madam, It is important video. Madam, Thank you for explaining many job opportunities. I respect you madam 🙏
@wasanthasaman3783
@wasanthasaman3783 Жыл бұрын
ගොඩක් වටිනවා මැඩම් මේ අදහස් 👍
@achiniishara9532
@achiniishara9532 Жыл бұрын
මමත් සාමාන්‍ය පෙළ A9 ක් තිබුනු කෙනෙක්. Al කරන්න ගියාම ගොඩක් අය කිව්ව science කරන්න කියල.. ඒත් ඒකට මං පොඩ්ඩක්වත් කැමති නෑ , ඊටපස්සේ මට කිව්ව maths කරන්න කියල. ඒත් මං ඒකට කැමති නෑ , මට ඕනි උනේම Arts කරන්න. ඉතින් මං Arts කරල district rank එකක් දාලා colombo university arts faculty select උනා. ඒවගේම මම වෙනම Law ඉගෙනගන්න ලෝ ස්ටුඩන්ඩ් කෙනෙක් .. ඇත්තටම වටින video එකක්.. ස්තූතියි maam ❤️
@n_e_t_h996
@n_e_t_h996 Жыл бұрын
Oya arts wlin krpu subjects monada
@gavee4565
@gavee4565 Жыл бұрын
E kiwe law facility d?
@madhu-vr2yy
@madhu-vr2yy 11 ай бұрын
Mn olevel a 9.gdr keemt maths krl anatha wela inne.
@achiniishara9532
@achiniishara9532 11 ай бұрын
@@n_e_t_h996 Bc, Sinhala , History
@achiniishara9532
@achiniishara9532 11 ай бұрын
@@gavee4565 no
@mdas8153
@mdas8153 Жыл бұрын
Thank you Madame I respect you🥰
@nimmiupekha
@nimmiupekha Жыл бұрын
මැඩම් හරිම සංවර සුන්දර කාන්තාවක්.🥰භාවනාවක් වගේ🥺❤️
@StudywithMotivation07
@StudywithMotivation07 Жыл бұрын
❤ හරිම වටිනව මැඩම් ❤ ඒ වගේම මැඩම් උගන්වන දිහා බලන්න ආසාවෙන් හිටියෙ ❤🎉❤ තවත් ආසාවෙන් බැලුවා වගේම අරමුණු තවත් ශක්තිමත් උනා
@fairycrafts97
@fairycrafts97 Жыл бұрын
@samithjayarathna8685
@samithjayarathna8685 Ай бұрын
ART karana ළමයින්ට ලොකු අත්වැලක් මේ video ekanam super හොඳට කියලා දුන්නා වාසනා මිස් ඔයාට මේ කරන උදව්වට ගොඩක් පින් ART karanna ඔගොල්ලන්ට jobs තියෙනවා බයවෙන්න එපා ❤😊❤😊
@asiniharasarathennakoon9946
@asiniharasarathennakoon9946 Жыл бұрын
;එනකම් බලන් ඉදපු වීඩියෝ එකක් ❤️😍 "සුබම වේවා හයවෙනි බැජ් එකේ හැමෝටම ..!!" #_*:)සුබම වේවා මැඩම්ටත් ..!!*
@vhoon7380
@vhoon7380 Жыл бұрын
Just yesterday I became your subscriber i really like your videos and you information that I have been looking for days thank you so much,for the video. From now I became your student ❤
@asaragodevithanage8849
@asaragodevithanage8849 Жыл бұрын
Thank you very much madam ❤️💐 Best motivational vedio 🌸✨️
@sanuliama6138
@sanuliama6138 Жыл бұрын
ලංකාවේ කරන්න පුලුවන් masters degrees ගැන, ඒවට අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා වීඩියෝ එකක් කරන්න මැඩම්. ගොඩක් වටිනවා
@diluminitharaka7068
@diluminitharaka7068 Жыл бұрын
Godak watinawa me video eka madam apita.godak pin🥰💞
@chathurihansamali4988
@chathurihansamali4988 Жыл бұрын
මේ motivation එක ගොඩක් වටිනවා මැඩම්. මම කැමති තව දෙයක මේකට එකතු කරන්න.මේ රජයේ තනතුරු වලට අයදුම් කරන්න හැම උපාධියකින්ම පුලුවන්.පුස්තලයාධිපති ඇරෙන්න.හරිම සීමිත පිරිසයි බදවා ගන්නෙ.එතනින් කලා උපාධි අයගෙන් කොටසක් තේරෙනවා.ලොකු පිරිසක් ඉතුරු වෙනවා.ගුරු විභාගයත් ඒ විෂයට තිබෙන පුරුප්පාඩු ගනන විතරයි ගන්නෙ.ඉතුරු අයට සංවර්ධන නිලධාරී දෙනකල්ම ඉන්න වෙනවා.ඒකට මම දකින් ලොකු හේතුවක් විෂයන් තෝරා ගද්දි වෘත්තීයකට අදාල විෂයන තෝරා නොගැනීම.අනිවාර්යයෙන් අලුතින් art කරන අයට මම කියන්නෙ කට පාඩම් විෂයන් නැතුව වෘත්තීය කට අදාල විෂයන් කරන්න.එතකොට ඒ අදාල පැත්තෙන් පෞද්ගලික අංශයේ රැකියා වලට යොමු වෙන්න පුලුවන්
@n_e_t_h996
@n_e_t_h996 Жыл бұрын
මොන වගේ subjects ද කරන්න ඕනි කියලා කියන්නකො job market එකට ගැලපෙන🥺plzz
@chathurihansamali4988
@chathurihansamali4988 Жыл бұрын
Ict, law, econ, languages , tourrisam , statistics
@n_e_t_h996
@n_e_t_h996 Жыл бұрын
@@chathurihansamali4988 geographyth hodyi neda
@chathurihansamali4988
@chathurihansamali4988 Жыл бұрын
@@n_e_t_h996 ekata jobs thiyenne rajaye ayathana kipeka.e samahara ewageth ganne maths karapu ayawa. Pvt sector nam job ne man hithanne.subject eke nama ekkama apita karanna thiyena job mathak wenna one.
@user-gh8tl2wr1v
@user-gh8tl2wr1v 10 ай бұрын
E wage subect monwada
@NavananjanaSenani-sd4vb
@NavananjanaSenani-sd4vb Жыл бұрын
thank you medam me adahas tika apita godak watinwa❤❤❤
@discoveryindia675
@discoveryindia675 Жыл бұрын
Me video eka godak watinawa miss
@thushanipriyanka-qo5hr
@thushanipriyanka-qo5hr Жыл бұрын
Thank you Miss. 💐
@shashinranika3962
@shashinranika3962 Жыл бұрын
I believe you're positive attitudes ❤
@yeshmikahatapitiyage9475
@yeshmikahatapitiyage9475 Жыл бұрын
Very important video madam ... tnq very much ❤❤
@madhushikavlogs5363
@madhushikavlogs5363 Жыл бұрын
Very important video madam...excellent 👊 good luck madam ♥️
@hasinisadaruwani9467
@hasinisadaruwani9467 Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්.මාත් arts කරන කෙනෙක්❤️මටත් ගොඩක් අය කිව්වා arts කරන්න එපා .jobs නෑ කියලා.ඒත් මන් මගෙ තීරණෛ වෙනස් කරෙ නෑ❤️ගොඩාක් වටිනවා මැඩම් මේ වීඩිියෝ එක නම්❤️🥺ගොඩාක් පින් මැඩමම්🙏❤️
@dinujasrinathsound5738
@dinujasrinathsound5738 Жыл бұрын
ගොඩක් වටිනවා මැඩම් මේ අදහස්
@yoyogirl001
@yoyogirl001 2 ай бұрын
මට දැනෙන විදියට අපි හැමවෙලේම කරන්න ඕනි අපි ආස දෙය , අපිට දැනෙන දෙය.. කවුරු මොන විදියේ දේවල් කිව්වත් තමන්ගේ ධාරිතාවය දන්නේ තමන් නේ ❤️
@user-er8xm9mh1g
@user-er8xm9mh1g Жыл бұрын
🥰❤Thanks madom
@nemashaheshani3790
@nemashaheshani3790 Жыл бұрын
Thank you so much Mam❤
@Lakmali1997
@Lakmali1997 Жыл бұрын
Thank you madam. Mamath madamwa hambawenna asawen inne. Adarei madam hamadama❤❤❤
@ErangaIdumini-lb3gq
@ErangaIdumini-lb3gq Жыл бұрын
Thank you miss 🙏 ❤️
@gayanidias4231
@gayanidias4231 Жыл бұрын
Thank you very much madam❤️
@janithahettiarachchigamage3231
@janithahettiarachchigamage3231 Жыл бұрын
Thank you so much madam 💕💕💕💕
@nandikarathnayaka4115
@nandikarathnayaka4115 Жыл бұрын
commerce section ayatath video ekak karannako miss❤
@gangaganga3661
@gangaganga3661 Жыл бұрын
ගොඩක් ස්තුතියි මැඩම් ❤️🙏🙏🙏
@shamindaamarasingha3540
@shamindaamarasingha3540 2 ай бұрын
Madam මම මේ පාර O/Ls කලේ.මගේ ලොකුම ආසාව කවද හරිි announcer කෙනෙක් වෙන එක. මම Arts select කරපු එකට පොඩි බයකින් හිටියෙ.ඒ බය නැති කරගන්න madam ගොඩක් උදව් වුනා.ඒකට ගොඩක් ස්තුතියි💕💖
@DKWMEDIANETWORK
@DKWMEDIANETWORK Жыл бұрын
Thanks miss 😍
@senithikusalya7578
@senithikusalya7578 Жыл бұрын
Thank you madam 🙏 ☺️
@chathurikamadubashini7136
@chathurikamadubashini7136 Жыл бұрын
Thank you miss
@user-zl3rq7cm4r
@user-zl3rq7cm4r 4 ай бұрын
Thank you so much madam ❤
@achalanilmini3966
@achalanilmini3966 Жыл бұрын
Thanks madam
@sadunitharanga4002
@sadunitharanga4002 10 ай бұрын
අපි මොනයම් හෝ විෂයකට දක්ශයි නම් අපිට පුළුවන් ඒ ක්ශේත්‍රයෙන් ඉදිරියටම යන්න.. අනිවාර්යයෙන් ම දිනන්න..මමත් ආට් කලේ කැම්පස් ආවෙ නෑ තාම ......මම අනිවාර්යයෙන් ම දන්නවා මම දවසක දිනන බව....මේ රටේ යන්න පුළුවන් ඉහළම තැනටම යනවා💙🌍
@dumindu21
@dumindu21 7 ай бұрын
Campus awada🙂
@ashikihsan1946
@ashikihsan1946 Жыл бұрын
ගොඩාක් ස්තුතියි වාසනා මිස් Arts කරපු අයට රැකියා අවස්ථා පෞද්ගලික හා රජයේ රැකියාවල නිරත වෙන්නට දිරිය දුන්නාට. මිස් ගොඩාක් ගැහැණු ළමයින්ට උදව් කලා, එයාලගේ ආරක්ෂාව ගැනත් කිව්වා. ගැහැණු ළමයි මිස්ට ගොඩාක් ගරු කරනවා. මමත් කාන්තා යුක්තිය වෙනුවෙන් සටන් කරනවා. මිස් පොඩි කාලේ English, Maths වලට දුර්වල වුණාට මිස්ගේ උත්සාහය නිසා ගොඩාක් ඉදිරියට ආවා. මට මිස් ගැන ආඩම්බරයි මට ඉංග්‍රීසි පුළුවන්, සමාජ අධ්‍යනය, සිංහල විෂය සමත් වුණාට maths අසමත් නිසා A/L කරන්න බැරිවුන. මට දක්ෂකම් තිබුනට මට කවුරුත් රැකියා දෙන්නෙ නැහැ. මම මටම කියලා රැකියාවක් කරනවා, සුළු අදායමක්‌ වුනත්. මිස්ව මම කවදාහරි හම්වුනොත් මට ජීවිතේ සිදුවෙච්ච හැමදෙම මිස්ට කියන්න ඕනේ. මිස් හරි හොඳයි
@rasikapriyadarshana4232
@rasikapriyadarshana4232 8 ай бұрын
ඉද්ධිරියට ynna
@oshanijayawardana1467
@oshanijayawardana1467 Жыл бұрын
ඊළඟ වීඩියෝ එකෙන් ජොබ් මොනවද කියලා කියන්න..විශාල ප්‍රමානයක් තියෙයි කියනවට වඩා දැනගන්න කියන එක වටිනවා කවුරුහරි..මොකද මේව පාසලෙන්වත්,පන්තිවලවත් කියන්නේ නෑනේ,ඒකනේ තමන්ට හිතෙන දෙයක් කරන්නේ ළමයි..මැඩම්ට පුලුවන් නම් ජොබ් ගැන සවිස්තරාත්මක වීඩීයෝවක් අරන් එන්න😊❤️.සමහර විට තමන්ට ගැලපෙන ජොබ් මගෑරිලා තියෙන්න පුලුවන් හැමෝටම..ඉස්සරහට ඉගෙන ගන්න අයටත් උදව්වක් ජොබ් ගැන විස්තර කරොත් 😇
@n_e_t_h996
@n_e_t_h996 Жыл бұрын
ඔව් අනේ ජොබ් ගොඩක් තියෙනවා කියලා කිව්වට අපි දන්නැනෙ මොනාද එ කියලා🥺
@rasanjalipoornima4298
@rasanjalipoornima4298 Жыл бұрын
Ow ane..🥺♥️
@dilkiprabodha7793
@dilkiprabodha7793 Жыл бұрын
Thank you❤ madam ...❤❤
@k.a.p.technology.8443
@k.a.p.technology.8443 Жыл бұрын
මැඩම් මේ vedio එක ගොඩක් වටිනවා
@dreams.k.2293
@dreams.k.2293 Жыл бұрын
Professor A/L wala thiyana Teknology Subjects gena Saha e sambanda jobs gena sawistharathmaka video ekak karannako please 🥺
@nimalkarunarathna8260
@nimalkarunarathna8260 Жыл бұрын
Thanks a heap
@PathirageAnuththara
@PathirageAnuththara Ай бұрын
mis mist puluwannm 2023(24) A/L art karala rest awiila thina ayata comps eke karanna hoda digree monwd kiyla video ekak karannko.
@kanishkagayan1261
@kanishkagayan1261 10 ай бұрын
mis harima watina karunu tikak apata kiyala dunne.godak sthuthi mista 🙏..Danna kenek mta kiyanawada arts karala paudgalika anshaye rekiya walata illum karanne kohomada kiyala. thaman A/L walata thoragaththu subject walin yanna puluwan neda ? nethnam thamanta puluwan hekiyawakin hari ?
@pubuduwickramasingha7510
@pubuduwickramasingha7510 Жыл бұрын
Thnq miss .Geography side ekt mm godak asai.e side eken jobs monawad miss tiyenne?
@madumichinthani6270
@madumichinthani6270 27 күн бұрын
Thnk u miss❤
@user-ji9jt1qh6d
@user-ji9jt1qh6d 2 ай бұрын
Thank you madam❤️🥰
@user-ig4dn8jz1o
@user-ig4dn8jz1o Жыл бұрын
මන් ආසයි මැඩම් වගේ වෙන්න් . මන් Art කරන්න බලාපොරොත්තු වෙන් ඉන්නේ . මැඩම් Al කරපු subjects 03 මොකද්ද මැඩම් . මාත් ආසයි lecture කෙනෙක් වෙන්න. අපි අපේ හීන් වලට අනුව අපි කොහොමද art වල subjects තෝර ගන්නේ කියලා පොඩි වීඩියෝ එකක් කරන්න්නකෝ මැඩම් .. Art වල හොද job එකක් කරන්න අපි මොනාද කරන්න ඕනී කියලා පොඩි වීඩීයෝ එකක් ඕනී මැඩම් . mn me para OL krala AL karanna බලාපොරොත්තු වෙන් ඉන්නේ මැඩම් ඒ නිසා මගේ මේ ප්‍රෂ්න ටිකට උත්තර් හොයාගන්න බැරි උනා ඒනිසා මැඩම් ගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා 😢
@chamindunethmina1038
@chamindunethmina1038 Жыл бұрын
mis මම A/l resalt එනකන් ඉන්න කෙනෙක්.මම කරේ art.මිස් ඔය කියන private job වලට අපිට යන්න බෑ.ප්‍රධානම හේතුව O/l resalt එක අඩු එක.
@ruwanisilva9572
@ruwanisilva9572 Жыл бұрын
Arts කරලා Uni ගිහින් professor කෙනෙක් වෙන්න පුලුවන් මොන පැති වලින්ද මැඩම්.? O/L results කොහෙට හරි බලපානවද..
@nimashasathsarani7906
@nimashasathsarani7906 Жыл бұрын
A/L art subjects gana video ekak dannako miss.. please quickly
@nethminimasha3308
@nethminimasha3308 10 ай бұрын
Thank you so much❤❤
@VimudiRaminthi5678-iw2je
@VimudiRaminthi5678-iw2je 10 ай бұрын
Thank you akki ❤
@wanshacreationofficial
@wanshacreationofficial Жыл бұрын
Medam, online jobs karanna hoda site ekak kiyanna puluwanda.hema detama apply karanna bayai.
@nimeshimaduwanthi4266
@nimeshimaduwanthi4266 Жыл бұрын
@JehanHershana-zq7id
@JehanHershana-zq7id 9 ай бұрын
Thanks madam ❤❤❤
@UmayanganaHeshani-wz1on
@UmayanganaHeshani-wz1on Жыл бұрын
මිස් මන් කැමති කතිකාචයවරියක් වෙන්න.ඒත් මිස් ලොය කෙනෙක් විදිහට වැඩ කරන්නත් ආසයි. මට බැරි වෙයි ද මේ දෙකම කරන්න.කැම්පස් යන ගමන් open university එකේ LLB degree එක කරන්න පුළුවන් ද මැඩම්.🙏
@apsarahettiarachchi3877
@apsarahettiarachchi3877 Жыл бұрын
Archaeology kiyanne.hod subject ekk da...🥰
@user-pb6jz8wp9x
@user-pb6jz8wp9x Жыл бұрын
මැඩම්... මන් A/l වලට ආපූ දවසේ ඉදන් හොයනවා අපෙ රටේ කලා විශයන් වලින් විදේශ ආමාත්‍යාන්ශයෙ තානාපති රැකියා වලට මොනාද කරන්න ඕනී....කොහොමද තානාපති කෙනෙක් වෙන්නෙ....ඒ field එක ගැන කිසිම දෙයක්නෑ කවුරුවත් පැහැදිලි කරලා...දිසාපති කෙනෙක් වෙන්නෙ කොහොමද වගේ ගොඩක් තොරතුරු තියෙනවා ඒත් තානාපති රැකියා ගැන කිසිතොරතුරක්නෑ හොයාගන්නට... මන් ඒකට ගොඩක් ආසයී....ඒත් මොකද්ද ඒකට අවශ්‍ය තොරතුරු...මන් කරන්න ඕනී මොනවද....ඒ මුකුත් තෙරේන්නෑ...
@sewwaofficial6786
@sewwaofficial6786 Жыл бұрын
මැඩම්ගේ මේ විඩියෝ එකේ කතාවකට මටත් අවස්තාව දීම ගැන හදවතින්ම ස්තූතිවන්ත වෙමි🥺🥺🥺🥺🎉️🎉️🎉️
@nadunsankalpa6927
@nadunsankalpa6927 Жыл бұрын
Lassanata katha kala... oyala hamoma
@sahanlahiru7640
@sahanlahiru7640 Жыл бұрын
akkiiiiiyoo
@bindushakls6963
@bindushakls6963 Жыл бұрын
මොන විෂය ධාරවෙන් A/L කලත් වැඩක් නෑ තමන්ගෙ skills වැඩිදියුණු කර ගත්තෙ නැත්නම්... රැකියාවකට අවශ්‍ය degree certificate එක නෙවෙයි. වෘත්තීය පුහුණුවයි... (රජයේ පුටු රත් කරන රැකියා වලට අදාල නැත)
@malithiprarthana902
@malithiprarthana902 Жыл бұрын
Thanks for information madam❤
@chathuranga7740
@chathuranga7740 Жыл бұрын
Arts වලට lecture job නැද්ද? හැකි පහසු වේලාවක එ ගැනත් වැඩසටහනක් කරන්න...
@chamariherath3415
@chamariherath3415 Жыл бұрын
තියෙනවා
@riswiansar4199
@riswiansar4199 Жыл бұрын
Miss help me...ape ayya ol venakan vithary igena gathhe....2016 o/l ....hebey family situation eka nisa...eyta eeta pass hotel management ekak vithary karran une....api hodata igena Gena thiyanwa...eya den wedaka inne.....miss eyta Hoda salary ekta job ekak ganna puluwan... course thiyenwada ........eya next level karrana one mokdda...idea ekak ne apita kiyyanath kawruth ne...pls....idea ekak dennakoo....😔😔😥😥
@sewwandirupassara9505
@sewwandirupassara9505 Жыл бұрын
Godak aya hithnne arts wdk na kiyl e stream eka pallehtm dnw.habai mth arts kre ada mn raja rata uni ektselect wela innw. Lecturer kenek kiynne mn hine.eth mtth hugk aya art wdk na mnw krntd teaching thmai ithn krnna wenne kiyl hariyt dewl kiuw. Eth mn e dewl gnn gnna. Mkd mge dream eka mn dnnw. Ekt ahansi wenna mt one. 🔥🔥🔥mewa gdk loku haiyak arts krpu apita. Meka balana hugak minissu methnun ehtwth arts krl gnna A3 ta maths bio lamainge S3 samana karanaekk na kiyl hithnw 🔥
@nimeshachamindi5343
@nimeshachamindi5343 Жыл бұрын
❣️❣️❣️
@discoveryindia675
@discoveryindia675 Жыл бұрын
Miss Business management job gena video dannako miss please please please
@geethalprasad1370
@geethalprasad1370 Жыл бұрын
👍👍👍👍👍
@achirahasaranga6779
@achirahasaranga6779 Жыл бұрын
👍
@jeewanidissanayaka1512
@jeewanidissanayaka1512 7 ай бұрын
Madam 2025 al krna mata art krla campus yanna hoda subject tikak kiunnko please help
@Annn1352
@Annn1352 Жыл бұрын
මැඩම් තියරි කරුනු පනත් මතක හිටින්නෑ bS වල. ගනං හදන්න පුලුවන් .මැඩම් හැමදාම එකම කොටස පාඩම් කරන්නෙ මම කොමස් පුලුවන්නම් වීඩියෝ එකක් කරන්න මන් වගේ තව නංගිලා මල්ලිලා අයියලා අක්කලා ඉන්නවනම් like කරන්න😊🙏
@sanjeewakolambage8721
@sanjeewakolambage8721 Жыл бұрын
Raja rakiya nathuwa art walata thiyana privet jobs kiyanako hariyat,oba thumiya kuwa nada government job wala catagery a waga privet kiyanna.privet awa udin palna kuwa.akanma thranwa art walata job na kiyala.
@adithyabandara9661
@adithyabandara9661 5 ай бұрын
ගොඩක් වටිනවා මැඩම් ...❤
@mwdularawellalage3975
@mwdularawellalage3975 Жыл бұрын
One of my heroine in sri Lanka ❤
@achinithilinika8739
@achinithilinika8739 Жыл бұрын
👍👍
@chathuperera9982
@chathuperera9982 Жыл бұрын
අනිවාර්යයෙන් මැඩම්..💯💯
@tharukamadushan9553
@tharukamadushan9553 Жыл бұрын
art paththen upadiyak karanawanm hoda wishayan monada? madam
@user-yg7wz6xc7k
@user-yg7wz6xc7k Жыл бұрын
Arts kalath maths kalath science kalath thaman kohomadha thaman thora gaththu stream eken success venne kiyana dhenuma oni eka nethuwa koi degree eka gaththath job ibema hambenne nh anika campus kiyanne saarthaka venna maga paadhana thenak misak ssarthakathvaya athata laba dhena thenak nemei ithn man hithanne thaman koi peththen issarahata giyath thaman ta oni dhe laba ganna dhenuma oni
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 61 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 34 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 15 МЛН
I Will Tell You Exactly What Your Future Job Is
11:39
SL Idea
Рет қаралды 759 М.
Lecturer කෙනෙක් වෙන්න tips ටිකක්
14:08
Fairoza Fairooz (Fero)
Рет қаралды 201 М.
ටැටූ මල්ලි ගැන කස්සප හිමි කියූ ආන්දෝලනාත්මක කතාව
5:45
Shakya Puthrayo (ශාක්‍ය පුත්‍රයෝ)
Рет қаралды 25 М.
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 61 МЛН