Oba Eda Giya Nisa (ඔබ එදා ගිය නිසා) / Dr. Nanda Malini / Official Music Video 2023

  Рет қаралды 64,740

Mahesh Vithana Music

Mahesh Vithana Music

Күн бұрын

Artiste : Dr. Nanda Malini
Lyrics : Ravi Siriwardhana
Music : Mahesh Vithana
Musical Score Production : Sugath Hettiarachchi
Violin/Viola : Rukshan Gunawardhana
Mixed & Mastered : Janaka Chamara Daladawatta (Pansilu Music Studioz)
Music Video : Lashan Sanjeewa (Artpart Factory)
Recording Studio : Mahesh Vithana Music Studioz
Production : Mahesh Vithana Music Studioz
open.spotify.c...
music.apple.co...
deezer.page.li...
music.amazon.c...

Пікірлер: 111
@kamalaperera7458
@kamalaperera7458 Жыл бұрын
තමාට තමා මුණ ගැසීම තමයි හොඳම මුණ ගැසීම! මිහිරි ගායනයක්,බුදු බනක්!
@soni581
@soni581 Жыл бұрын
ජීවිතය අවබෝධ වෙන්න නම් තමාගේ ආදරේ දාල යන්නම ඕනි 😢..මට මාව මුණ ගැහුනෙත් එදා ..මට ආදරේ කරන්න හිතුනෙත් එදා ...!!!
@wasanagangankwicramasing-mr1qc
@wasanagangankwicramasing-mr1qc 10 ай бұрын
Mata sasara purawatama adare athharinna hithuneth eda.
@chathuriudeshika2292
@chathuriudeshika2292 Жыл бұрын
සිහින හරි සොඳුරුයි බිදෙන තුරු ඇස් පියන් ඉන්නම සිතෙයි... ඒ මිහිර මොහොතින් රුදුරු වී ජීවිතය හමුවේ....
@harshasrijayampathi8745
@harshasrijayampathi8745 Жыл бұрын
මට මා හමුවුනේ ඔබ එදා... ගියනිසා... මගේ සිහින බිදදා.... ඔබ එදා... ගියනිසා... සිහින හරි මිහිරී බිදෙනතුරු... ඇස්පියන් ඉන්නම සිතෙයී... ඒ මිහිර මොහොතින් රුදුරු වී ජීවිතය හමුවෙයි.... වචන හරි මිහිරී නිවනසිත.... කන් යොමා ඉන්නම සිතෙයී... ඒ වචන මොහොතින් කුරිරු වී...ජීවිතය පහදයී....
@dananjayabuddhika6032
@dananjayabuddhika6032 Жыл бұрын
🎶👌👌👌❤
@dananjayabuddhika6032
@dananjayabuddhika6032 Жыл бұрын
පුදුම තේරුමක් තියෙන, අදහසක් තියෙන ගීතයක්.ජීවිතයේ යථාර්ථය සමග විරහව දැනෙන එම ගීතයට නන්දා මාලිනීයන් ගේ ප්‍රතිභාපූර්ණ හඬ එකතුවී අමුතුම රසයක් ගෙන දෙනවා.
@eightandthirtyfive2064
@eightandthirtyfive2064 2 ай бұрын
What a beautiful song
@akilamadushan3155
@akilamadushan3155 Жыл бұрын
සිංහල සංගීත ලොවේ මහා වෘක්ෂ මාතාව ඔබයි❤️🙏 දීර්ඝයුශ වේවා
@thisarajayasinghe6756
@thisarajayasinghe6756 Жыл бұрын
රවී සිරිවර්ධනයන්ගේ....පුදුම ලස්සන වචන. ඇගේ සුමියුරු ගායනය. භාවනාවක් වගේ. ඒ වගේම හදවතට දැනෙන සංගීතය. හැම අතින්ම සාර්ථක නිර්මාණයක්. බොහොම ස්තුතියි දායකවූ හැමටම... මට මා හමුඋනේ ඔබ එදා ගිය නිසා.... සිහින හරි මිහිරියි... බිදෙනතුරු...
@thilakwijesinghe9450
@thilakwijesinghe9450 Жыл бұрын
ආදරෙයි නන්දා මාලනියේ ....ඔබට දීර්ඝායුශ ලැබේවා බුදුසරණයි
@LakshmanSusantha-w1k
@LakshmanSusantha-w1k 2 ай бұрын
Wancha sahagath adaraye kelawara thama munagesima siduwanne kalin dekapu kala karuwanta upphara❤❤
@dilaniwanigasooriya1654
@dilaniwanigasooriya1654 Жыл бұрын
මට මා හමුවුණුනේ - ඔබ නිසා මගේ සිහින බිඳදා - ඔබ එදා ගිය නිසා ඔබ එදා ගිය නිසා ❤️
@ThushariLankathilaka
@ThushariLankathilaka Жыл бұрын
මට මා හමුවුනේ .ඔබ නිසා. මගේ සිහින බිඳදා ඔබ එදා ගිය නිසා..// සිහින හරි මිහිරියි බිඳෙන තුරු ඇස් පියන් ඉන්නම සිතෙයි.. ඒ මිහිර මොහොතින් රුදුරු වී ජීවිතය හමුවෙයි.. වචන හරි මිහිරියි නිවන සිත කන් යොමා ඉන්නම සිතෙයි.. ඒ වචන මොහොතින් කුරිරු වී ජීවිතය පහදයි..
@sasanthashamal7551
@sasanthashamal7551 29 күн бұрын
❤❤❤❤❤
@manjugothe
@manjugothe Жыл бұрын
සුමිහිරි ගායනය, අරුත්බර වදන් සමඟ සුමියුරු සංගීතය..... ලස්සන සිංදුවක් මහේෂ්... සුබ පැතුම්...
@Thakshilakaluarachchi_529
@Thakshilakaluarachchi_529 Жыл бұрын
මට මා හමු වුණේ ඔබ නිසා මගේ සිහින බිද දා ඔබ එදා ගිය නිසා _that's the true_ ❤
@irades9864
@irades9864 Жыл бұрын
What a beautiful Song.. its like my life story ♥😞😞
@enavigatorE
@enavigatorE Жыл бұрын
❤😢
@chathuriudeshika2292
@chathuriudeshika2292 Жыл бұрын
😢
@New-sx8uy
@New-sx8uy Жыл бұрын
Me to
@Johana_1990
@Johana_1990 Жыл бұрын
Same as my story🥺
@theerthakaya8427
@theerthakaya8427 Жыл бұрын
🥺
@subashinipallewattage9381
@subashinipallewattage9381 Жыл бұрын
හදවතේ රැඳෙන ගීතයක්....සංගීතය.... පද රචනයටම ගැලපෙන අයුරැ අපූරුයි.කාලයකින් අහන්න ලැබුණ ඉතාමත් ලස්සන නිර්මාණයක්....සුභ පැතුම් ඔබ සැමට!!!
@thanushiwelivita937
@thanushiwelivita937 Жыл бұрын
හදවතටම දැනෙන නිර්මාණයක් ....ගී පද, තනු නිර්මාණය හරිම අපූරුයි ...ආචාර්ය නන්දා මාලනී ගුරු මෑණියනි ඔබෙන් අපට ලැබුණ තවත් විශිෂ්ඨ නිර්මාණයක්....ඔබගේ හඬ එදා වගේම අදත් අපේ හදවතටම කතා කරනවා....සියලු දෙනාටම ජය....තෙරුවන්සරණයි
@commerce171
@commerce171 10 ай бұрын
තෙරුවන් සරනයි නන්දා මාලනියනි❤ඔබතුමියට නිදුක් නීරෝගී දිර්ඝායුශ ලැබ්වා❤
@anurasenarathna1703
@anurasenarathna1703 Жыл бұрын
Wow. Thanks for every one contributed. 👍👍👍👏👏👏
@tharindulakmal1994
@tharindulakmal1994 Жыл бұрын
එදා ලෙසම ඒ හඩ අදටත් භාවනාවක්. ❤❤
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
දීර්ඝ ආයුෂ ලැබේවා🙏 ඔබ තුමියට ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@nandanadinesh7305
@nandanadinesh7305 Жыл бұрын
😊❤️😊
@vasanthajayasekera9408
@vasanthajayasekera9408 7 ай бұрын
Beautifully song 👍💐
@anjulaerandini9227
@anjulaerandini9227 11 ай бұрын
Lassanai bawanawak wage katahadata.galapenama sangeethaya..Hoda therumak thiyena hadawathata danena lassana sinduwak..Suba pathum..
@DIMOXIST
@DIMOXIST 7 ай бұрын
Beautiful song
@sisirakumara1821
@sisirakumara1821 Жыл бұрын
Very nice Song, great music Lyrics voice congratulations Chamarie Madurapperuma
@isurakumara1028
@isurakumara1028 Жыл бұрын
තෙරුවන් සරනයි දිර්ඝ ආයුෂ ලැබේවා
@ramyairangani3527
@ramyairangani3527 7 ай бұрын
Madamge yam balaporoththu athnam esiyalu blapoththu itha sarthakava vaha vaha ishtha veva!!!!! Saththai!!!
@MalinKarunadasa
@MalinKarunadasa 7 ай бұрын
Helaye editarama matawa.her meloncaly voice.what the sweet🎉🎉🎉🎉.
@gamlathsamarasinghe1634
@gamlathsamarasinghe1634 Жыл бұрын
කොහොමද හදවතේ නාදය ගේන අම්මගෙ හඬ... නන්ද මැඩම්ගෙ කලින් සින්දුවක තියන වයලින් එකක් ඇහෙනව. මතක නෑ සින්දුව.. ❤❤❤❤❤❤
@donajanthi5968
@donajanthi5968 Жыл бұрын
සිංහ පැට්ව් නේද 🎼🎼🎵🎶
@ආරච්චිආරච්චි
@ආරච්චිආරච්චි Жыл бұрын
ඔබයි රම්‍ය සඳ කිරන
@vijayalakshmivettrivel2062
@vijayalakshmivettrivel2062 Жыл бұрын
What a beautiful and meaningful song Thanks
@yogaforhealth5443
@yogaforhealth5443 Жыл бұрын
Heart touching song .
@sudathjayakody5506
@sudathjayakody5506 Жыл бұрын
Meaningful lyrics ,Heartful music ,Melodies voice ,Life's song .Bless You May the Tripple Jem ! .Live Long.
@hiharaasanuthi9840
@hiharaasanuthi9840 10 ай бұрын
සත්තයි අත්වින්දාමයි,,, ඇත්තට මුහුණ දුන්නා,,❤
@Nilanthianojika
@Nilanthianojika Жыл бұрын
Music ,lyrics ,singing ..perfect ..
@asitharuwan6300
@asitharuwan6300 Жыл бұрын
සිහින බිදෙන තැන ජීවිතය හමුවේ...😍😍😍😍😍
@induwareesilva4545
@induwareesilva4545 Жыл бұрын
වචන හරි මිහිරියි ,නිවන සිත.. කන් යොමා ඉන්නම සිතෙයි... ඒ වචන මොහොතින් කුරිරු වී , ජීවිතය පහදයි... ජීවිතයම, සරලව පද පෙළකින්♥️♥️♥️
@SunimalRathnayaka-fx5dk
@SunimalRathnayaka-fx5dk Жыл бұрын
True 💯
@chandrikapriyadarshani8426
@chandrikapriyadarshani8426 Жыл бұрын
Excellent...I wish you all the best...
@prasadanimallikarathne1352
@prasadanimallikarathne1352 Жыл бұрын
Love it❤️
@NayomiFernando-gi3on
@NayomiFernando-gi3on Жыл бұрын
භාවනාවක්. 🥲🥲🥲🙏🙏🙏
@pradeeppremaratne5811
@pradeeppremaratne5811 Жыл бұрын
Correct explaining about life
@Nilanthianojika
@Nilanthianojika Жыл бұрын
හරිම ලස්සනයි 🌹🌹🌹
@devikasamaranayaka6154
@devikasamaranayaka6154 Жыл бұрын
Lassanai
@sameeranilanga9097
@sameeranilanga9097 Жыл бұрын
කොච්චර අැහුවත් එපා වෙන්නෙ නෑ ........
@supunperera8600
@supunperera8600 Жыл бұрын
Adamai ahuwe ගොඩක් ආදර්ශමත් ❤
@wijekoon3
@wijekoon3 11 ай бұрын
Deergayusha oba thumiyata
@donajanthi5968
@donajanthi5968 Жыл бұрын
මට මා හමු උනා...❤️❤️❤️
@apekshagunathilaka5014
@apekshagunathilaka5014 7 ай бұрын
No words to say... This is the voice❤❤❤❤
@gd23ful
@gd23ful Жыл бұрын
ඇය ගයන්නී මුළු හදවතින්ම....
@nandana1100
@nandana1100 Жыл бұрын
ස්තූතියි ඔබතුමියට..... ස්තූතියි නිර්මාණයට සම්බන්ධ වූ සැමට...💗💗💗
@chamithprasannawickramasur2904
@chamithprasannawickramasur2904 Жыл бұрын
විරහව මිහිරිවේදනාවක්
@nilminisamaraweer8294
@nilminisamaraweer8294 Жыл бұрын
My favorite singer and song
@hirojayaweera518
@hirojayaweera518 Жыл бұрын
ඇත්තමයි,,,ඔබ එදා ගිය නිසා🙏
@chathuriudeshika2292
@chathuriudeshika2292 Жыл бұрын
වචනය හරි මිහිරි නිවන සිත කන්යොමා ඉන්නම සිතෙයි .... ඒ වචන මොහොතින් කුරිරු වී ජීවිතය පහදයි....
@uthraoshadi8126
@uthraoshadi8126 Жыл бұрын
Beautiful song ❤
@irukosgoda4060
@irukosgoda4060 Жыл бұрын
Heart touching song ❤🙏 everything perfect
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
ලස්සනම නිර්මාණය ක් අයියා..❤❤ රවී අයියගෙ වචනත් හදවත පිරිමදින්නෙ හරිම සියුම්ව..මරු 😍😘
@piyamalj
@piyamalj Жыл бұрын
congratulations mahesh, One of best melody of you💗💗💗
@kumarirathnaya4
@kumarirathnaya4 Жыл бұрын
මහේෂ් පුතේ ඔයාගේ හැම නිර්මාණයක්‌ ම ලස්සනයි
@denuwanwijethunge3413
@denuwanwijethunge3413 Жыл бұрын
Heartfelt song. Congratulations ❤️❤️
@adtunes8015
@adtunes8015 Жыл бұрын
wooow
@thrilakshichathurika1590
@thrilakshichathurika1590 Жыл бұрын
යථාර්ථය පහදන ගීතයක්
@sampathavp4875
@sampathavp4875 Жыл бұрын
❤💯💯
@rajindadias3009
@rajindadias3009 Жыл бұрын
❤❤❤❤🙏🙏🙏🙏
@sanjeewakarunaratne268
@sanjeewakarunaratne268 Жыл бұрын
❤❤
@gihanipieris2091
@gihanipieris2091 Жыл бұрын
හදවතට දැනෙන වෙදනාව කියාගන්න වචන නෑ මට....
@chalu7764
@chalu7764 7 ай бұрын
මේක වේදනාව දැනෙන්න ඕන එකක් නෙවෙයි. වේදනාවක් තියෙනවා නම් ඒක නිවාරනය කරන ගීතයක්. යතාවබෝදය කරන ගීතයක්.
@naradajayathilaka8601
@naradajayathilaka8601 Жыл бұрын
Voice Forever ❤❤
@erangagss3511
@erangagss3511 Жыл бұрын
ඇයට තාම එ වෙදනාව තෙරෙනව .......
@TeransdeSouza
@TeransdeSouza Жыл бұрын
♥️
@gkweer7518
@gkweer7518 Жыл бұрын
තනුව ..❤❤
@monicadisanayaka1992
@monicadisanayaka1992 Жыл бұрын
♥️❤️
@nipun_lakshitha
@nipun_lakshitha Жыл бұрын
🙏🙏🙏
@daylightdatasolution4017
@daylightdatasolution4017 Жыл бұрын
nanda malaniyan manikak lak mawata
@nayaninisansala6704
@nayaninisansala6704 Жыл бұрын
Me mage katawa duka hitena mata mawa hamuuna oba nisa
@nipun_lakshitha
@nipun_lakshitha Жыл бұрын
🌼🙏
@elshaddaiclearing1098
@elshaddaiclearing1098 Жыл бұрын
හදවතට දැනුනා ❤️❤️❤️❤️ පුදුම ලස්සන නාද රටාවක් 🎶
@kanchanamalabenthara464
@kanchanamalabenthara464 Жыл бұрын
කියන්න බෑ ඔබට තියෙන ආදරේ .මේ ළඟදී වැඩසටහන කදි ඔබව දැකලා හරියට දුක හිතුණා .අනේ නන්දා මාලිනිත් අහුවුණාද ?
@-nadi5552
@-nadi5552 Жыл бұрын
ඉතින් ඔබට බෙහෙවින් ස්තුතියි 🖤
@S_han1210
@S_han1210 Жыл бұрын
මට මා හමුවුනේ ඔබ නිසා මගේ සිහින බිඳ දා ඔබ එදා ගිය නිසා... ගිය නිසා... සිහින හරි මිහිරියි බිඳෙනතුරු ඇස් පියන් ඉන්නම සිතෙයි ඒ මිහිර මොහොතෙන් රුදුරු වී ජීවිතය හමුවේ... වචන හරි මිහිරයි නිවන සිත කන් යොමා ඉන්නම සිතෙයි ඒ චචන මොහොතෙන් කුරිරු වී ජීවිතය පහදයි..
@teranpamuditha698
@teranpamuditha698 Жыл бұрын
🥺❤️🙏
@jeewaka59
@jeewaka59 10 ай бұрын
බුධුධහමට අනුව මට මා හමුවන එක ලේසි පහසු නැත .....ඇයි එහෙම කියන්නේ.....එසේ නම් මමය,මාගේය කියන හිතන දේ තුලින් ඔබ සදහටම ඈත්විය යුතුය...සත්කායදිට්ඨිය මොනතරම් අපව රවට්ටනවද?...අප අපටම රැවටිලා......ජීවිත කාලය පුරාම....සසරපුරාවටම....බුධුධහම හමුවනතෙක්ම...
@chulakayasiththathsara5006
@chulakayasiththathsara5006 Жыл бұрын
කොහොම කියන්නද .......විශිශ්ටයි
@nuwanrohitha2466
@nuwanrohitha2466 Жыл бұрын
Music nam hodai, sinduwa nam meo rahak nea
@dulanjalilakmali4003
@dulanjalilakmali4003 7 ай бұрын
❤️❤️❤️❤️
@sasindushamalka4800
@sasindushamalka4800 Жыл бұрын
❤❤❤❤❤
@miyunudilshan7025
@miyunudilshan7025 Жыл бұрын
🖤🖤🖤
@chaminiewanasinghe8951
@chaminiewanasinghe8951 11 ай бұрын
❤️❤️❤️
@malankandagechamillakshith9268
@malankandagechamillakshith9268 Ай бұрын
@vishwaprakash7873
@vishwaprakash7873 5 ай бұрын
❤❤❤
@sitharabandara8362
@sitharabandara8362 9 ай бұрын
@harshapiyankara8482
@harshapiyankara8482 11 ай бұрын
@SybilPerera
@SybilPerera 11 ай бұрын
@nayanawijenayake426
@nayanawijenayake426 10 ай бұрын
❤❤❤❤❤❤
@Suren597Suren
@Suren597Suren Жыл бұрын
@chethminiishara9640
@chethminiishara9640 Жыл бұрын
❤❤❤❤❤
@isharaharshani1562
@isharaharshani1562 Жыл бұрын
❤️
@amalindrajith570
@amalindrajith570 Жыл бұрын
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН
Thaththa (Father) #AudiSong - Nanda Malini | Maithree Prasad Jayawardhana withRaju
3:47
Maithree Prasad Jayawardhana
Рет қаралды 40 М.
අන්සතු ඔබ ගීතයේ හරිම තේරුම
29:22
Dharanee - ධරණී
Рет қаралды 134 М.
Poojasanaye
4:13
Nanda Malini
Рет қаралды 61 М.