Thaththa (Father)

  Рет қаралды 40,922

With Raju

With Raju

Күн бұрын

#තාත්තා #Father #Thaththa
.
♪ Artist : Nanda Malini (නන්දා මාලනි)
♪ Lyrics : Maithree Prasad Jayawardhana (මෛත්‍රී ප්‍රසාද් ජයවර්ධන)
♪ Music : Dr. Rohana Weerasinghe (ආචාර්ය රෝහණ වීරසිංහ)
.
.තාත්තේ...
ගෙදර තිබු නොකියවූ මහ පොතක්
නිහඩවම මග කියූ සිතියමක්
ඔබ නොමැති අද දිනේ
මැවි මැවී මට පෙනේ
ඔබේ රුව තාත්තේ
ඔබ මහා දහ අට රියන් පිළිමයක්
අදුර සමගින් වඩින
අතට සරු හැම දිනම
ඔබ ගෙනා කඩචෝරු සිනාසේ
ආදරය නොකියාම
ආදරය බෙදූ හැටි
අතීතය මෙනෙහි වී නෙත් තෙමේ
තාත්තේ....
අතීතය මෙනෙහි වී නෙත් තෙමේ
වත රැදුණු මදහසට
ලෝකයක් ළං වෙද්දි
දුටු නොදුටු ලෙසයි නුඹ හැසිරුනේ
හිතේ කරදර බරට
නෙතින් වැටුනම කදුළු
නුඹේ සෙවනැල්ල විත් නැවතුනේ
තාත්තේ
නුඹේ සෙවනැල්ල කෝ තාත්තේ
ගෙදර තිබු නොකියවූ මහ පොතක්
නිහඩවම මග කියූ සිතියමක්
ඔබ නොමැති අද දිනේ
මැවි මැවී මට පෙනේ
ඔබේ රුව තාත්තේ
ඔබ මහා දහ අට රියන් පිළිමයක්
.
.
විශේෂ ස්තුතිය : බන්දුල නානායක්කරවසම්
සංවිදානය සහ සම්බන්දීකරණය : දුශාන් මලවිආරච්චි
රිද්මිකා චතුරානි මලවිආරච්චි
නිසල රූ : දුමින්ද වෙහෙරගොඩ
_______________________________
Enjoy & stay connected with us!
👉 Subscribe to Maithree Prasad Jayawardana : / @maithreeprasadjayawar...
👉 Like us on Facebook: / maithreeprasadjayaward...

Пікірлер: 76
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
Gahaka Mal Pipila Sinhala Song meaning - Karunarathna Diyulgane
17:52
Lanka Music Records
Рет қаралды 412 М.
Thaththa Wunath (තාත්තා වුණත්) - Pandith W.D. Amaradeva [Official Audio]
3:36
Thaththa
3:47
Amandya Uthpalie - Topic
Рет қаралды 11 М.