Oba Gindara - Umali Thilakaratne [www.hirutv.lk]

  Рет қаралды 1,837,096

Hiru Life Music

Hiru Life Music

8 жыл бұрын

Song Title - Oba Gindara
Artist - Umali Thilakaratne
Music - Sanka Dineth
Lyrics - Narada Wijesooriya
Video - Rukmal Nirosh @ Roopa Creations
Download Now..
www.hirutv.lk/music/video-deta...

Пікірлер: 1 200
@madhuvlogs9488
@madhuvlogs9488 4 ай бұрын
2024 anyone ?❤
@wght1990
@wght1990 3 ай бұрын
Gevin ge aluth song eka baladdi auto suggest wenawa 😢
@ConfusedHikingWaterfall-rt8nk
@ConfusedHikingWaterfall-rt8nk 3 ай бұрын
😔😔😔
@user-ls6bw2wv8n
@user-ls6bw2wv8n 3 ай бұрын
😮
@hemachandralagesashikala2247
@hemachandralagesashikala2247 3 жыл бұрын
හීනෙකින්වත් එදා හිතෙන් නැතුව ඇති මේ කියන්නෙ අනාගතය ගැන කියලා.♥️🥺♥️
@purelife4902
@purelife4902 3 жыл бұрын
😥
@y.wijesinghe200
@y.wijesinghe200 3 жыл бұрын
කොහොම දුකක් ඇතිද උමාලි අක්කට😥
@SRIYANGIANU
@SRIYANGIANU 2 жыл бұрын
Oya wage dewal rinathmaka dewal api dan jeevath wena lokaye nikamatawath dakinna hoda na.e dewal laga wenawa nisakai.😢😢
@nimeshamadhumathi2546
@nimeshamadhumathi2546 2 жыл бұрын
😥
@Oshen-bro
@Oshen-bro 2 жыл бұрын
Ow neda pau umali
@user-sj3eg8pu8z
@user-sj3eg8pu8z 2 жыл бұрын
අනේ 🥺 දෙවියනේ මේ විෂුවල් එකම තමයි අද එයාලට උදා වෙලා තියෙන්නේ 🤧 කවදාවත් හිතුවේ නැතු ඇති
@dhammikapathiraja9909
@dhammikapathiraja9909 4 ай бұрын
ඇත්තටම
@thakshilafernando9226
@thakshilafernando9226 4 ай бұрын
dennatama neme ekkenekta
@ruvishherath4189
@ruvishherath4189 3 жыл бұрын
ඊළඟ ආත්මේදි වත් අවංක ආදරයක් ලැබේවා...❤️❤️❤️
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 жыл бұрын
උමාලිගෙ ජිවිතේ වෙන්න තියන දේ කලින්ම පෙන්වලා තියනවා අහින්සකී
@Newage-m5b
@Newage-m5b 4 ай бұрын
අපි දන්නේ නැහැ නේ මොනාද හරියට ම උනේ කියලා ..කවුද දන්නේ උමාලි ගේ වරද ද නැත්නම් කාගෙද කියලා..
@anneshiromi6904
@anneshiromi6904 4 ай бұрын
@@Newage-m5bමුලු රටම දන්නව නේ ,, තව මොන සාක්කිද අනේ. එදා සම්මානෙ ගන්න වෙලාවෙත් උමාලි මූණටම කිව්වෙ යමක් මයික් එකෙන්ම. සාරංග නිවැරදි නම් ඒ වෙලාවෙ නිහඬ උනේ ගොලු උනේ ඇයි. ,, සාරංග සම්පූර්ණයෙන්ම වැරදියි. එයා කොහොම ත් සෙල්ලක්කාරයි. අපේ නංගි කෙනෙකුගෙත් පස්සෙන් ආවා හරියට ,, අපේ කෙල්ලනං ගනන් ගත්තෙවත් නෑ. 😏😏
@Newage-m5b
@Newage-m5b 4 ай бұрын
@@anneshiromi6904 අපිට ඔය පරන මගුල් wadak naha dhan Saranga ට හරි කෙනා හම්බවෙලා ලමයෙකුත් හදාගෙන සතුටින් නේ ඉන්නේ ..මේ ලෝකේ මේ දෙන්නා නෙමෙයි නේ නොගැළපෙන හින්දා divorce වෙට්ච දෙන්නා..ලන්කාවේ උනත් තව නලු නිලියෝ කොට්චර ඉන්නවද??
@chandanakumara1663
@chandanakumara1663 4 ай бұрын
2024 බලන මම.දුකයි❤❤❤❤❤❤
@user-ls6bw2wv8n
@user-ls6bw2wv8n 4 ай бұрын
Hm
@NisaVlogs-ol9pr
@NisaVlogs-ol9pr 3 ай бұрын
🙄🙄🙄
@vishmivijendra8726
@vishmivijendra8726 3 жыл бұрын
2021 🥺 කවුද බලන්නේ
@isharagayathri7703
@isharagayathri7703 3 жыл бұрын
මම අදදැන් 😥😥😥
@hashanihansika5954
@hashanihansika5954 3 жыл бұрын
Mn 😔
@chathurika4362
@chathurika4362 3 жыл бұрын
👍
@ireshagunawardhana6924
@ireshagunawardhana6924 3 жыл бұрын
Mamath....
@therugihansa8897
@therugihansa8897 3 жыл бұрын
මම දැන්
@sayumikoushi8005
@sayumikoushi8005 7 жыл бұрын
මේ ගීතය ඔයදෙන්නගේ ජීවිතේ ගැන කියපු අනාවැකියක්ද කියලත් හිතෙනවා..හදවතට ගොඩක් දැනෙන ගීතයක්.
@MariMari-xj7vg
@MariMari-xj7vg 4 жыл бұрын
😥
@onthego5303
@onthego5303 3 жыл бұрын
ඇත්තටම 🖐️😔
@nawodirajapaksha6841
@nawodirajapaksha6841 3 жыл бұрын
Attamai
@hasiniwasundara2436
@hasiniwasundara2436 3 жыл бұрын
Ane ow paw
@cyrilbentara9464
@cyrilbentara9464 3 жыл бұрын
Ov
@naturehub11101
@naturehub11101 Жыл бұрын
2023 අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නෑ 💔💔💔
@sandy9277
@sandy9277 4 жыл бұрын
2020 කවුද ඉන්නේ
@dinithmalalasekara2479
@dinithmalalasekara2479 4 жыл бұрын
Sandy 92 🖖🏼
@hasithasandanuwan6682
@hasithasandanuwan6682 4 жыл бұрын
Corona
@amnfernando1835
@amnfernando1835 4 жыл бұрын
Covid 19😷😷😷
@pathirajapathiraja5409
@pathirajapathiraja5409 4 жыл бұрын
Innoo😷😷😷😷
@niroshanirajapaksha2028
@niroshanirajapaksha2028 4 жыл бұрын
💖💖
@abhishapathmini12
@abhishapathmini12 4 ай бұрын
එ ගින්නේ වේදනාව දන්නේ එ ගින්නේන් පිච්චුන ඔයා වගේ අහිංසක අයම පමණයි dr..🌟ලස්සන ගිතයක්, ලස්සන කටහඬක්, ලස්සන හදවතක්, ලස්සන ආසම චරිතයක් 'ඉරුදිනි උමාලි තිලකරත්න'❤wish u all the best for ur better future dr..❤❤❤❤
@sandunipathiranage872
@sandunipathiranage872 3 жыл бұрын
මේ සිංදුව කියද්දී කවදාවත් උමාලී අක්කී හිතන්න නැතුව ඇති මේක එයාගේ ජීවිතේ යථාර්ථය වෙයී කියලා 😭 so sad about u darling ...
@shenayavanhoffnew8214
@shenayavanhoffnew8214 3 жыл бұрын
Hmmmn
@sandikadilrukshi8140
@sandikadilrukshi8140 3 жыл бұрын
Ou
@forsale6070
@forsale6070 3 жыл бұрын
අඩ්ඩේ වෙස් රූපයත් තියනවා
@lifeinpera7166
@lifeinpera7166 4 жыл бұрын
ඔබ ගින්දර දළු පිරිච්ච උණු ලෝ දිය පොදි ගැහිච්ච සුදු ලස්සන හිම වැටිච්ච ගිනි කන්දක් නම් පියලි පුරා පිනි හැලිච්ච කොළ ගානට මල් පිපිච්ච ඔබේ රුවට වහ වැටිච්ච මල් අත්තක් මං ඔබ දියවැල් සුලි පිරිච්ච සුදු කෙකටිය මල් පිපිච්ච මතුපිට නිසලව පෙනිච්ච ගංගාවක් නම් ඒ ගග දිය මත වැටිච්ච සඳකැන් දහරක එතිච්ච ගත විනිවිද සිත පිරිච්ච මුදු සිහිලක් මං ඔබ අනුරාවෙන් පිරිච්ච බැල්මෙන් සියොළඟ වෙලිච්ච දුටු දුටු තැන නතර වෙච්ච නිල් දෑසක් නම් ඒ දෑසින් බිම වැටිච්ච කොපුල් තලා මත රැදිච්ච කියන්න බැරි දුක පිරිච්ච කදුලු බිදක් මං
@yashchami3866
@yashchami3866 3 жыл бұрын
Thank u
@Rashmi.2021
@Rashmi.2021 3 жыл бұрын
Anthimedi hambuna
@pamodaneeepa2007
@pamodaneeepa2007 3 жыл бұрын
ස්තූතියි
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 жыл бұрын
යතාර්තය ක් උනු හැටි
@kumarikumari5003
@kumarikumari5003 Жыл бұрын
Lassanaaai.
@bhashisadabhashi4696
@bhashisadabhashi4696 3 жыл бұрын
ආයෙ එකතු උනත් කලින් වගේ නෑ.. දෙයියනෙ මෙච්චර හොද කෙල්ලෙක්.. අනේ මන්දා... ඔයා දවසක රැජිනක් වෙනවාමයි අක්කෙ... නැගිටින්න ජීවිතේ තනියම.. ඔයාට වරදින්නෙ නෑ.
@nilushilokuhettige3369
@nilushilokuhettige3369 2 жыл бұрын
Oyage wachana harema watenawa.
@nilukadamayanthi6267
@nilukadamayanthi6267 6 жыл бұрын
සත්තකින්ම ගොඩක් දුකයි ඔය දෙන්නා තමයි හොදට ගැලපෙන්නේ අායෙත් එකට ඉන්නවා දකින්න හරිම අාසයි මගේ එකම පිතුම යලිත් එක්වෙන්න වරමි ලැබේවා
@hodaithankshewafonseka9651
@hodaithankshewafonseka9651 5 жыл бұрын
lassanai
@sadeepamalshan3448
@sadeepamalshan3448 5 жыл бұрын
Eeka aththa😢
@udayanganimadhushani8307
@udayanganimadhushani8307 4 жыл бұрын
Math prarthana karanawa
@sachinithakshila5613
@sachinithakshila5613 4 жыл бұрын
මගෙත්
@user-ou6ml2jr3j
@user-ou6ml2jr3j 4 жыл бұрын
Mage pathumath eyamaiiiì
@nayanamaddegoda5914
@nayanamaddegoda5914 3 жыл бұрын
ඉතාමත් ලස්සන ගීතයක් ,,,,උමාලි ඔබට දිගු ගමනක් යන්න පුලුවන් ,, යන අයට යන්න දෙන්න ,, ස්තිර ජිවිතයක් වෙනුවෙන් අඩිතාලම දාන්න,, පසුතැවෙන්න එපා,, 🌹🌹🌹
@saduninadeeka3683
@saduninadeeka3683 3 жыл бұрын
කොච්චර දුක හිතුනත් අක්කේ ඒක ඔයාගේ ජීවිතේ වෙන්න තිබුන දෙයක්.නොගැලපෙන කෙනෙක් එක්ක ජීවිතේ අරන් යනවට වඩා වටිනවා යන කෙනාට සතුටින් සමු දෙන එක. මොකද ඔයාට ඊට වඩා ලස්සන ජීවිතයක් ඇති ඉදිරියට.....❤❤ ඒ නිසා මෙහෙම වෙන්න ඇති..කාලයට බාර දෙන්න සියල්ම .ඔයාට ආදරෙයි ගොඩාක් අපි 😘😘
@asirimahavithana4651
@asirimahavithana4651 6 жыл бұрын
නාරද අයියේ මාර lyrics ... උමාලි මාර singing සාරන්ග මාර acting .... කාලෙකට පස්සේ දැකපු ලස්ස්නම ලස්සන සින්දුවක්....
@wirajikumudeen3570
@wirajikumudeen3570 2 жыл бұрын
හරිම සංවේදී ලස්සනම ගායනයක්. ජීවිතේ කොච්චර පුදුමද. ❤
@ashokapathmini459
@ashokapathmini459 Жыл бұрын
ගිය දෙ ගියාවෙ උමාලි.සම්හරක් බැදිම් අති වෙන්නෙ සසරෙ ගනු දෙනු බෙර ගන්න.එ ගැන හිතලා හිත හදා ගන්න.දැන් සාරන්ගටත් පව්ලක් තියෙනවනෙ.එ නිසා ඔයා සතුටින් ජිවිතෙ ඉදිරියයට යන්න.තෙරුවන් සරනයි
@wijewije4683
@wijewije4683 4 ай бұрын
දෙවියනේ..උමාලිගෙ ලස්සන...
@kanchanasewwandi7386
@kanchanasewwandi7386 Жыл бұрын
ඔයාගේ හැදියාවට ආදරෙයි ගොඩක් ඔයාට හැමදාම හරියනවා ඔය කාටත් වඩා තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි
@bimsaraperera9637
@bimsaraperera9637 4 жыл бұрын
ඒ දෑසීන් බිම වැටිච්ච කොපුල් තලා මත රැදිච්ච කියන්න බැරි දුක පිරිච්ච කදුලු බිදක් මං. 🖤🔥😊
@vibesoftoday5366
@vibesoftoday5366 4 жыл бұрын
💔💔💔😢😢😢
@nirmalasirimanna8055
@nirmalasirimanna8055 4 жыл бұрын
දුක් වෙන්න කිසිම දෙයක් නෑ.අපි හැමෝම හැමදාම ඉන්න ආපු ගමනක් නෙවෙයි මේක.කලින්ම ඒ දුක විදලා ඉවර කරගත්ත එකට සතුටු වෙන්න.. අපි දැනගන්න ඕනේ හැම දුකක්ම කෘතිම සතුටක් බවට පත්කරගන්න.👍
@gayalimithara3701
@gayalimithara3701 3 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි අක්කි.. දුකයි ගොඩක්.. අපිට මෙහෙම නම් ඔයා මේ වෙන දේවල් දකින දකින ගානේ මැරි මැරී ඉපදෙනවා ඇති... හැමදේටම දෙන්න පුළුවන් හොඳම විසඳුම ඉවසීම. ඔයා ඒක කළා.. පොඩි වයසක් උනාට හිත ගොඩක් ශක්තිමත්.. මං ඔයාව දන්නවා.. ඔයාට වෙච්ච දේවල් දන්නවා.. එච්චර දේවල් ඉවසන් හැමදේම බලන් ඉන්න මාර හයියක් තියෙන්න ඕනේ.. මොකක්හරි පවකට ඔයාට මෙහෙම දුකක් ලැබුණේ.. ඒක ගෙවලා ඉවර කරන්න.. ඔයාට පුළුවන්.. තනියම සතුටින් නිදහසේ ඉන්න අක්කා පැටියෝ.. ආදරෙයි ගොඩාක්..
@dimuweer
@dimuweer 7 жыл бұрын
ඒ වචනයක් වචනයක් පාසා හදවතටම දැනෙනවා.මල් සිංදු අතර කාලෙකින් ඇහුව හොද සිංදුවක් .එළිසමය තමා පොඩි අවුලකට තියෙන්නේ .ඒත් සින්දුවට ලස්සනට ගැලපෙනවා .කටහඩත් සිංදුවට ලොකු සාධාරණයක් ඉටු කරනවා . ලස්සන නිර්මානයක්
@sonaliroshen3419
@sonaliroshen3419 7 жыл бұрын
Dimuthu Prasanna eththamay wachanayak wachanayak gane papuwata pihiyen aninawa wage lassanay godak
@DewaneeRanaweera
@DewaneeRanaweera 6 жыл бұрын
Dimuthu Prasanna Aththamai
@lucky4friends
@lucky4friends 2 жыл бұрын
එළිසමය අදාල වෙන්නෙ කවි වලට.
@tharud2176
@tharud2176 2 жыл бұрын
අනාගතේ කලින්ම දැකලා වගේ...🥺❤ උමාලි අක්කා කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕනේ...
@mapavijesinha9650
@mapavijesinha9650 5 жыл бұрын
හරිම ලස්සනයි කටහඬ ඔයාගේ හදවත වගේම කටහඬක් ලස්සනයි ඔයාගේ ඔය දෙන්නට නැවත එකතු වෙන්න සුබ පතනවා ...ඔයාගේ චාම් බව අසරණකම .ට කවුරුත් ආදරෙයි ...🌺🌺🌺🌺🌺🌺🌺🌺
@sujeewakumari6480
@sujeewakumari6480 4 жыл бұрын
Sha lassanine
@pryysrhdfyij9193
@pryysrhdfyij9193 3 жыл бұрын
දකිනකොට දුක හිතෙනවා ගොඩක් ඇත්ත මයි අපි ගොඩක් ආදරෙ කරපු දෙන්නෙක් 😯😪😓😩
@sarathmahinda4708
@sarathmahinda4708 3 жыл бұрын
Lassana adara katawak .pau umali
@nilminimuhandiramage3189
@nilminimuhandiramage3189 10 ай бұрын
ඒවෙන් වීම ඇත්තටම නපුරු හීනයක් විතරක් වුනා නම් කොච්චර හොඳයිද?
@rukshanperera1787
@rukshanperera1787 7 жыл бұрын
කාලෙකට පසුව හදවත් පහුරුගා දමන ගීයක් ඇහුවා
@yashodaravithanage9686
@yashodaravithanage9686 4 жыл бұрын
දවසක ලැබුනොත් අවසර අසන්නට යම් පැනයක් ඔබගෙන් අසමි මම පැමින ඔබෙ අබියසට ... ඇයි දුන්නෙ තිරිසනුන්ට මනුශ්‍ය පදවිය ... ලොකය මැව්වද දෙවියනි ඔබ හරි අපුරුවට ... ඔබට නොහැකි විය දෙන්නට මනුසත් ගති ගුණ පිරිමින්ට..
@senethemachandra5517
@senethemachandra5517 4 жыл бұрын
Ayi me wage sinduwak kiwwe denna. Harima dukayi apita.
@ritakhoury793
@ritakhoury793 3 жыл бұрын
Obe sinduwa dutuwe ada wani dinka umali kiyapu sinduwa ashana wita dewi madurey ashadaran deyak wuna namuth me lokaye dewiyang sitinawada?dinakshita sarangata wipaka labeda? man matama pashna karagathemi ahishaka umali ada duka daragena athi pawkarayan shathuteng nidase sitinawa mekada dewiyange kamatha ma dewiyange madurta gosh meyai.
@lashanfernando2365
@lashanfernando2365 3 жыл бұрын
Saranga kiyanne manussayek nemei u deviyek...umali eyge aniyam sambndaya obbatama ghin uuwa gedara tama genna gena...e kisi deyak api danne nh maathak wenakan...sarangata minissu bannata u thamai pirimi kama iwasan paththatakata una patta pora...kauru kohoma qwath umalige waradda waraddakmai...sarangai umali umalige aniyam sambandyai danan hitapu....ada godak aya danna...
@senethemachandra5517
@senethemachandra5517 3 жыл бұрын
@@lashanfernando2365 oya dakkada
@achinthasandaruwan537
@achinthasandaruwan537 3 жыл бұрын
@@senethemachandra5517 dkinna ati bn. Baln Inna ati.e wge kiyl tynne.😂😂
@pubudumalinda7273
@pubudumalinda7273 2 жыл бұрын
ඇත්තමයි මට හිතෙනවා අර දිනක්ෂිගේ බෙල්ල මිරිකලා දාන්න අහිංසක ජිවිත විනාශ කරනවට මහ උන්ගෙ ඉදලම හැදියාවක් නෑ අක්කේ ඔයා ට බුදු සරණයි කවද හරි දවසක ඕකූන්ට ඇඩෙන්න ඔයා හොද ගමනක් යන්න 🌹🌹👍👍👍
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 Жыл бұрын
YES 💪🏼👍🏻
@onithikaveesha9142
@onithikaveesha9142 Жыл бұрын
😂😂 pissuda ammapa elayage prashn oy dnnwada
@alankarageleela1704
@alankarageleela1704 10 ай бұрын
Dunakshita weradi kiyanna hoda na dr.... Eya a dennagen bahira kenek. Ayale gihin tiyenne umalige pawata muna gahunu ara uduburulana warge kena.... a miniha hoda nam umalita ohoma k na.... prashne moka unath hoda minihek nam ohoma k bea.... a wage kunu godakin umali me taramin hari berunu eka Loku deyak. Sometimes me athmema eyata eke wipaka widinnath wei. A wage dawasak awoth a wage dawasaka umalige hitha ayeth unu nowewa.... norewatewa..... sundarama awankama adare hadunana knk muna gahewa....
@samudraedirisinghe775
@samudraedirisinghe775 Жыл бұрын
හිතෙන හැමවෙලාවෙම අදටත් ඇවිත් බල්නවා.... එ ආදරේට අපි තාමත් ආදරෙයි....
@sewwandiranasingha2990
@sewwandiranasingha2990 2 жыл бұрын
ආයමත් එකතු වෙන්න ලැබේවා ඔය දෙන්නට. ඔය දෙන්නා තමයි ගැලපෙන්නෙ.
@alankarageleela1704
@alankarageleela1704 10 ай бұрын
Iya sasare kawadawath epa umalita a wage jarawak hamu wenna. Mona taram uhulan hitiyath eka lesi deyak nemei. Namuth eya eka a taramata dara gnne a awankama wiswasaya eyata a taramata watina nisa.... Eka eka paththakin witarak unoth awankaya sada gindare...... a nisa mm nam pathannema eya pathana adare aduwak natiwa kisima wenasak natiwa Dena knk muna gaswanna kiyala.... eyata witarak nemei me mulu lokema adare watina hithakata a wagema adare watina knkma muna gahenna oni.
@shyamikamadushanki7399
@shyamikamadushanki7399 4 жыл бұрын
සමහර ගීත අපේ ජීවිත වලට ගොඩක් සමීප වෙනවා.
@niroyda
@niroyda 6 жыл бұрын
ඔබ ගින්දර දළු පිරිච්ච උණු ලෝ දිය පොදි ගැහිච්ච සුදු ලස්සන හිම වැටිච්ච ගිනි කන්දක් නම්... පියලි පුරා පිනි හැලිච්ච කොළ ගානට මල් පිපිච්ච ඔබේ රුවට වහ වැටිච්ච මල් අත්තක් මං... ඔබ දියවැල් සුළි පිරිච්ච සුදු කෙකටිය මල් පිපිච්ච මතුපිට නිසලව පෙනිච්ච ගංගාවක් නම්... ඒ ගඟ දිය මත වැටිච්ච සඳකැන් දහරක එතිච්ච ගත විනිවිද සිත පිරිච්ච මුදු සිහිලක් මං... ඔබ අනුරාවෙන් පිරිච්ච බැල්මෙන් සියොළඟ වෙලිච්ච දුටු දුටු තැන නතර වෙච්ච නිල් දෑසක් නම්... ඒ දෑසින් බිම වැටිච්ච කොපුල් තලා මත රැඳිච්ච කියන්න බැරි දුක පිරිච්ච කඳුළු බිඳක් මං...
@anushkilakshika220
@anushkilakshika220 6 жыл бұрын
Rangari Peiris
@upekshad1065
@upekshad1065 4 жыл бұрын
Rangari Peiris
@induindu9780
@induindu9780 4 жыл бұрын
Kohomada oyata
@shanigallagegallage4783
@shanigallagegallage4783 3 жыл бұрын
මේකද දෙවියන් මැවු ලෝකය අද කවුද ඔහු ලග හරි දුකයි නැවත නැවත මෙවැනි විඩියෝ දලා උමාලි හිත රිදවන්න එපා මොන දේ උනත් ඒ ගැහැනියක් සතුටු කරන් නත් පුලුවන් තව ගැනියකුට වේදනා දෙන්නත් පුලුවන් තව ගැනියකුට වරදක් නැතුව හො ඇතුව මෙවැනි දේවෙලින් මම තේරැම් ගන්නේ තව කෙනෙකුට ගින්දර දිලා සතුටින් ඉන්න හදන්න එපා කිසිම කෙනෙක් ඒහෙම උනාම කවදාවත් ශාර්තක පවුල් ජිවියක් ගෙනියන්න බැ
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
එද හිතන්න නැතිව ඇති මේ සොන්ග් එක එයාගේ ජිවිතේ යතාර්තය වෙයි කියලා 💔😥😭😭
@peshalakalhari4349
@peshalakalhari4349 7 жыл бұрын
අැත්තටම හරිම ලස්සනයි.හදවතට දැනෙන සිංදුවක්.ලොකු අර්ථයක් සැගවිලා තියෙනවා.ඒකයි වැදගත්.
@aadaraneeyasrilanka3465
@aadaraneeyasrilanka3465 3 жыл бұрын
උඹල දෙන්නටම හෙට දවස ලස්සන වෙන්න කියලයි, මම පතන්නෙ... මේ මගෙන් උඹල දෙන්නට සහ උඹල දෙන්නගෙ හිත් වල තියෙන ආදරයට... නිසලව පිනි බිඳු පිරිච්ච ඇස අග හිත තුල තිබිච්ච ගින්දර වතුරෙන් තෙමිච්ච දුක් සුසුමක් නම්… මගෙ සෙනෙහස අඩු නොවිච්ච ආදරයෙන් තුරුලු වෙච්ච හිරු එලියෙන් අවදි වෙච්ච ජීවිතයක් මං…
@cycloneboom1110
@cycloneboom1110 4 жыл бұрын
දිනක්ශි කියන ලාබ බඩුව ඉස්සර ඔයා රැජිනක් උමාලී ! Sweetheart Umali you’re gorgeous and precious!!! Love you ❤️❤️
@tw7064
@tw7064 4 жыл бұрын
හොඳ වැඩේ ,,ඒ රැජිණියන් ටත් අන්තඃපුර තියෙනවා හොඳ වැඩේ
@mohankeedsu6412
@mohankeedsu6412 4 жыл бұрын
@@tw7064 umali hoda.kenek.umali api oyata adrei
@tw7064
@tw7064 4 жыл бұрын
@@mohankeedsu6412 හොඳ වැඩේ තමා .. දැන් තණමල්විල කොල්ලා බලන්න යන්නේ හික්කඩුව යන්ඩ වෙන්නෑ
@NS-qq4vk
@NS-qq4vk 4 жыл бұрын
අනිවාර්‍යෙන්
@cycloneboom1110
@cycloneboom1110 4 жыл бұрын
T W - සාරන්ගට නගින් නැති නිසා වෙන කොල්ලෙක් දැකලා සසල වුනාමය් කියමුකෝ. ඒත් ඩිරෙක්ටර්ලටය් වටේම ඉන්න බැදපු වුන්ටය් අල්ලන කටුසු දිනක්ශිට වඩා උමාලී පින්වන්තය්. බලපන්කෝ සිරියාවා.
@gayunirathnayaka7300
@gayunirathnayaka7300 3 жыл бұрын
ඔබේ රුවට වහ වැටිච්ච මල් අත්තක් මන්♥️ .....දෛවය හරි වෙනස්..,ඒ කරන සරදම් හිතාගන්න බෑ..අවුරුදු ගානක් යාලු වෙලා හිටියත්..,විවාහ උනත් ආදරේ වෙනස් වෙන්න මහ කාලයක් ගිහින් නෑ.උමාලි අක්කායි සාරංග අයියායි විවාහ උනාට ,සාරංග අයියා හදවතින් විවාහ වෙලා තියෙන්නෙ දිනක්ශි අක්කාත් එක්ක .....යන්න ඕන අය යනවා.ලැබෙන්න දෙයක් තියෙනවා නම් ඒක කොහොම හරි අදාල එක්කෙනාට ලැබෙනවා.. ඒ නිසා කාටවත් හෙන පතලා,සාප කරලා වැඩක් නෑ...ඒකෙන් තමන්ට ලැබෙන දේකුත් නෑ.ඒක එයාලගෙ දෛවය . උමාලි අක්කාට එයාගෙ ජිවිතේට ආයේ මේවගෙ අය නොලැබේවා කියලා prarthana කරනවා.සාරංග අයියටත් අලුත් ජිවිතේට සුභ පතනවා...හැමෝගෙම ජිවත වලට සතුට ලැබෙන්න කියලා prarthana කරනවා♥️♥️♥️♥️
@susanthathotupitiyage9040
@susanthathotupitiyage9040 3 жыл бұрын
Oya Hari.nogalapena ayath ekka ennawata wada galapena kenath ekka Enna ekai watinne
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 жыл бұрын
ඔබ හරි දුව අව් ගානක් ඇසුරු කලත් මිනිසා කව්ද කියලා අදුන ගන්න බැරි ලෝකයක අපි ජීවත් වෙන්නෙ ඔහුගෙ හදවතෙ ඉදලා තියෙන්නෙ දිනක්ශි කාටවත් සාප කලාට අපට ලැබෙන දෙයක් නෑ අවෙරයෙන්ම වෛරය සන්සිදේ මම හිතන්නෙ ඒ පිලිවෙත උමාලි කරන්නෙ කරුනාව මෛත්‍රීය එයා ලග හොදටම තියනවා
@tharunik6984
@tharunik6984 Жыл бұрын
Umali Danuka ekka ekata idala ahuwela neda me kasade kadune.dinakshi set une passene
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 Жыл бұрын
@@tharunik6984 Oya Dakada. 😡😹
@tharunik6984
@tharunik6984 Жыл бұрын
@@harshanisamarawickrama2209 dakina mama sarangage kmare nme padinchi wela hitiye .sarangma thma kiyala tubune.
@AM-pz1iz
@AM-pz1iz 5 жыл бұрын
ගැලපෙනවා මේ සිංදුව.පව් මේ කෙල්ල
@jayanijayasinghe8814
@jayanijayasinghe8814 4 жыл бұрын
Mama මැණිකේ oyata ගොඩක් aderi පරිස්සමෙන් inne , !budusarani !
@rohanaajith2219
@rohanaajith2219 4 жыл бұрын
දනක්ෂි ගෙන් දකිනවටවඩා චාමි අහිංසක ලස්සනකි ඔයාලග තියෙනවා සතුටින් ඉන්න හැමදුාම බුදුසරණයි
@w.gnilukshiwasanaw.gwasana108
@w.gnilukshiwasanaw.gwasana108 6 жыл бұрын
පපුව රේදෙනවා එක අහද්දි
@slkuwait2125
@slkuwait2125 6 жыл бұрын
w.g nilukshi wasana w.g wasana balagena ❤ attack hadei
@dilshanidilshani5826
@dilshanidilshani5826 3 жыл бұрын
Athtama ou mage jeevitheth oya vidihamai
@nuwansubasighe882
@nuwansubasighe882 8 жыл бұрын
හ්ම්ම් ,,,කාලෙකට පසුව හදවත් පහුරුගා දමන ගීයක් ඇහුවා ..උමාලි ,සංඛ ,,නාරද බොහෝම ස්තුතියි ......
@manjuchamalsa1440
@manjuchamalsa1440 7 жыл бұрын
NUWAN subasighe yaa I like song
@madomado4468
@madomado4468 7 жыл бұрын
NUWAN subasighe lassani
@dharmasiripiyathilaka7344
@dharmasiripiyathilaka7344 6 жыл бұрын
ලස්සන song 1 k..
@slkuwait2125
@slkuwait2125 6 жыл бұрын
NUWAN subasighe cute umali
@milanijayarathne1828
@milanijayarathne1828 6 жыл бұрын
NUWAN subasighe aththamai e kathawa
@nadinadi9004
@nadinadi9004 5 жыл бұрын
හරිම ලස්සනයි . අනේ.. ආයෙත් ඔයාල දෙන්න එකතු වෙන දවස කොච්චර නම් සුන්දර වෙයිද......ඔයාල දෙන්නගෙ සතුට ඉක්මනින් නැවතත් ලැබේවා !!! බුදුසරණයි
@NoEntry86
@NoEntry86 5 жыл бұрын
Eka wenne na ara dinakshi innakan
@shashiniimasha435
@shashiniimasha435 3 жыл бұрын
Ak aeththa 🤔🤔
@srimathikumari6345
@srimathikumari6345 Жыл бұрын
Marenna mohothakata kalin hari samawa ganna Sara
@user-dw7dc3mv4i
@user-dw7dc3mv4i 7 ай бұрын
Podi daruwa gena Dan hithanna one.
@kaush__
@kaush__ Жыл бұрын
2022 තාම අහනවා 🙂 ඔයාට හැමදාම හරි යන්න ඕනි උමාලි අක්කා ❤️🌼
@Gayani-mm1wb
@Gayani-mm1wb 4 жыл бұрын
ඔය දෙන්නම thamai හොදටම ගැලපෙන්නේ අය එකතු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@samithumethnula998
@samithumethnula998 3 ай бұрын
හරිම ලස්සන ගීතයක් පද හඩ සංගීතය හරියටම ගැලපෙනවා ❤❤❤
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 4 ай бұрын
ජීවිතේ කවදාහරි දවසක ඉක්මනින්ම උමාලිටත් සාරංග වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනා.
@tharakasandeepani8208
@tharakasandeepani8208 3 жыл бұрын
2021 කව්‍ද ඉන්නේ
@tharuchathu4166
@tharuchathu4166 5 жыл бұрын
හදවතටම දැනෙන ලස්සන සිංදුවක්.
@dilkialwis1448
@dilkialwis1448 3 жыл бұрын
මේ සිංදුවට මං වගේ ඇබ්බැහි වෙච්ච අය ඉන්නවද?
@dhananjanitharindiharipriy7435
@dhananjanitharindiharipriy7435 7 жыл бұрын
this is the most beautiful and heart touched song , I have ever heard. congratulations umali..💖💖
@malithiprarthana902
@malithiprarthana902 Жыл бұрын
2023 anymore ❤
@BhashanaLiyanage
@BhashanaLiyanage Жыл бұрын
melody එකෙන් කෑල්ලක් ඇහිලා සිංදුවහොයන් ආවෙ ❤️🙌
@sandadiyaishu617
@sandadiyaishu617 8 ай бұрын
Yes 2023.11.15
@tannyasathsarani4435
@tannyasathsarani4435 4 ай бұрын
@DiliniPunsara
@DiliniPunsara 4 ай бұрын
2024
@sachithliyanage9213
@sachithliyanage9213 4 ай бұрын
2024 ❤
@raveeshasathsarani866
@raveeshasathsarani866 5 жыл бұрын
ලස්සනයි උමාලි මම ආසම සින්දුවක් ..ඔයා බුදු සරනයි ..i love you ..🌷🌷🌷🌷
@yoshaninawarathna1160
@yoshaninawarathna1160 7 жыл бұрын
Arthanvitha sinduwak vedio eke marama lassanai honda therumak thiyanawa, Ada kalata ona me wage meaningful songs and vedios thank u saranga, umali, narada all of u
@user-nt5cz5sh4b
@user-nt5cz5sh4b 11 ай бұрын
පව් උමාලි අක්කි. මොනා උනත් එයා ගොඩක් දුකෙන් ඉන්නේ.
@Voice.of.Miracle-Aruu
@Voice.of.Miracle-Aruu 3 жыл бұрын
"ඔය චරිත දෙකෙන් එක චරිතයක, තියෙන, හංගං ඉන්න ඇත්ත ආදරේ එළි දැක්වීමක්" කියල හිතෙනවා, ඔය සිංදුව.. ලස්සන යි. නිර්මාණශීලී යි.
@ireshamadubhashi2532
@ireshamadubhashi2532 8 жыл бұрын
ගොඩක් ලස්සනයි......
@ChandaniGamage-zb6bh
@ChandaniGamage-zb6bh 4 ай бұрын
😢😢😢හරියට ඉස්සරහ ගැන හිතලා අනාගතේ දැකල ලීව සින්දුවක් වගේ 🥺🥺🥺
@kawithma1500
@kawithma1500 2 жыл бұрын
ආසම සින්දුවක්... කව්ද හරි කව්ද වැරදි කියලා නම් දන්නෙ නෑ.. ඒත් හදවත ටිකක් රිදෙනවා.ඇයි කියලා දන්නෙ නෑ
@thilankamilan8537
@thilankamilan8537 3 жыл бұрын
2020 sep 5 අදටත් මේක අහනවා... 😢
@ladeeztagpvtltd6716
@ladeeztagpvtltd6716 3 жыл бұрын
Me too
@thilankamilan8537
@thilankamilan8537 3 жыл бұрын
Ladeez Tag 😢
@fathimahidayamohamad3805
@fathimahidayamohamad3805 7 жыл бұрын
Lassana song ekak. thanks Saranga. Umali. Narada..
@crativeproduction1064
@crativeproduction1064 5 жыл бұрын
ඇත්තටම මේ වගේ ගෑනූ ගොඩක් ගෙවල් වල මුලුගැන්විලා දුක් විදිනවා 😞
@manjuchamalsa1440
@manjuchamalsa1440 7 жыл бұрын
umali akki wooooooow super soooo beautiful song, & video hiru TV thanks
@dasuninimsara5211
@dasuninimsara5211 Жыл бұрын
සාරන්න්‍යාගේ සිංදුව බලලා මේක දැක්ක අය ඉන්නෝද 🥺💔
@iroshasandamali3014
@iroshasandamali3014 3 жыл бұрын
හරිම ලස්සනම සින්දුවක්. මන් දවසට තුන් හතර පාරක් අහනවා. පද ටික නම් මාර ලස්සනයි. හදවතට දැනෙන පද ටිකක් සහ සංගීතයක්.
@rasikasupun1798
@rasikasupun1798 3 жыл бұрын
ඔයා වගේම ලස්සන හදවතක් ඇති කෙනෙක් ඔයාට හමුවේවා...උමාලී...
@MyShermila
@MyShermila 8 жыл бұрын
ඔබ අනුරාවෙන් පිරිච්ච බැල්මෙන් සියොළඟ වෙලිච්ච දුටු දුටු තැන නතර වෙච්ච නිල් දෑසක් නම් ඒ දෑසින් බිම වැටිච්ච කොපුල් තලා මත රැඳිච්ච කියන්න බැරි දුක පිරිච්ච කඳුළු බිඳක් මං ....
@lakshmiadikari8511
@lakshmiadikari8511 7 жыл бұрын
Shermila Fernando u8
@dharmasiripiyathilaka7344
@dharmasiripiyathilaka7344 6 жыл бұрын
Shermila Fernando 🌻🌻🌻🌻🌻
@shilaniwasa4813
@shilaniwasa4813 5 жыл бұрын
ඔය දෙන්නා තමයි හොදට ගැලපෙන්නේ අායෙත් .ඔයාල දෙන්නගෙ සතුට ඉක්මනින් නැවතත් ලැබේවා !!!
@IRG849
@IRG849 3 жыл бұрын
Beautiful Umali....we love you!
@taniyaarjuna142
@taniyaarjuna142 3 жыл бұрын
💗💗💗💗💗කොච්චර ඇහුවත් ඇති වෙන්නැ මෙ song එක.හිතට අමුතුම හැගිමක් දැනෙනව song එක අහද්දි.කියා ගන්න බැරි අසරන කමක් ,දුකක් ,හිත අස්සෙ හැන්ගිච්ච ආදරයක් මෙ song එකෙ තියෙනවා ❤️❤️❤️ඇත්තටම හොද නිර්මාණයක් .👍👍👍
@malithbandarajayathissa877
@malithbandarajayathissa877 4 ай бұрын
ආසම නිලියක්♥️
@kweelakshan1611
@kweelakshan1611 5 жыл бұрын
ඇත්තමයී ගොඩාක්ක්ක්ක් ලස්සනයී අක්කී සින්දුව ඔය දෙන්නා අහපහු එකතු වෙන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා අක්කී ඔයාගේ ආදරේ පිවිතුරුයී අක්කී බුදු සරණයී
@nawodikamelani4184
@nawodikamelani4184 3 жыл бұрын
2021 කව්ද බලන්නෙ...
@sajinidilsha6603
@sajinidilsha6603 9 ай бұрын
ඔබ අනුරාගෙන් පිරිච්ච් දුටු දුටු තැන නතරවෙච්ච නිල් දෑසක් නම් ....🥀
@buddikathennakoon6397
@buddikathennakoon6397 4 жыл бұрын
මාර ලස්සන සිංදුවක් ...අර්ථය ගැන කියන්න වචන නැහැ ...
@senakakumarasenaka3789
@senakakumarasenaka3789 8 жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කී ඔයාගේ සිංදුව
@user-dx4ds1mu9p
@user-dx4ds1mu9p 7 жыл бұрын
senakakumara senaka photo
@aricgayanbandara7059
@aricgayanbandara7059 2 жыл бұрын
One of the best I have ever listened to...... Used to have this in my playlist always. :)
@nawarathnebandara2282
@nawarathnebandara2282 Жыл бұрын
හරි අපුරු ගීතයක්. මිහිරියි. සුභ පැතුම්!
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 4 ай бұрын
උමාලි ❤සාරන්ග අපි දන්නෙ එච්චරයි ඒ දෙන්නටම ගැලපෙන ගීතයක්
@annemayadunna2926
@annemayadunna2926 Жыл бұрын
මාර දෙයක් ඒක නම්.. ඒ කතාව ඒ විදිහටම අවසන් උනා.
@niroshani4544
@niroshani4544 5 жыл бұрын
ඔබ ගින්දර දළු පිරිච්චි උණු ලෝ දිය පොදි ගැහිච්ච සුදු ලස්සන හිම වැටිච්ච ගිනි කන්දක් නම් පියලි පුරා පිනි හැලිචිච කොළ ගානට මල් පිපිචිච ඔබේ රැවට වහ වැටිච්ච මල් අත්තක් මං... 🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵 ඔබ දියවැල් සුළි පිරිච්චි සුදු කෙකටිය මල් පිපිචිච මතුපිට නිසලව පෙනිචිච ගංගාවක් නම්..... ඒ ගඟ දිය මත වැටිච්ච සඳකැන් දහරක එතිචිච ගත විනිවිද සිත පිරිච්චි මුදු සිහිලක් මං.... 🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵 ඔබ අනුරාවෙන් පිරිච්චි බැල්මෙන් සියොළඟ වෙලිචිච දුටු දුටු තැන නතර වෙච්චි නිල් දෑසක් නම්.... ඒ දෑසන් බිම වැටිච්ච කොපුල් තලා මත රැඳචිච කියන්න බැරි දුක පිරිච්චි කඳුළු බිඳක් මං..... 🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵🎵
@Manukalpa
@Manukalpa 3 жыл бұрын
මාරම feeling එකක් ...ඒ වුනත් song eka අහද්දි දුකයි. වුමාලි අක්ක ගැන..
@rahumansaleem9378
@rahumansaleem9378 7 жыл бұрын
Thank you umali ලස්සනයි
@asirisithija2840
@asirisithija2840 7 жыл бұрын
can not miss eny word in this song..love it..❤💚💛
@geethikashanthi5804
@geethikashanthi5804 8 жыл бұрын
ඔබෙ රුවට වහ වැටිච්ච මල් අත්තක් මන්... best.. super...
@upekshasathsarani4785
@upekshasathsarani4785 3 жыл бұрын
Samahara wita me song eka karapu nisa meyala wen wenna ahtthe.hiten tadin hitana de sidda wenawa.eka mama nm ath widinawa.😍
@danuherath8430
@danuherath8430 6 жыл бұрын
love the song- so nice.
@wasanamw9846
@wasanamw9846 4 жыл бұрын
ඇත්තටම අනාවැකියක් වගේ..ඒ ආදර කතවේ😥😥
@udarafernando4219
@udarafernando4219 5 жыл бұрын
Umali oyage githa rasa vidina japane wala inna obe rasikayek Obata hadawathinma suba pathami !!!
@fantasyworld9604
@fantasyworld9604 4 жыл бұрын
God bless you umali you are the greate woman.
@angelfromfrance3845
@angelfromfrance3845 7 жыл бұрын
at least once a day I m listening this song.love it.
@sandusandu9826
@sandusandu9826 6 жыл бұрын
හරිම ලස්සනයි 😘😘😘😘
@vindysanju5016
@vindysanju5016 4 жыл бұрын
සංසාර ගනුදෙනු පියවෙන හැටි තමා ඉතිං.....😥
@thewalker58
@thewalker58 4 жыл бұрын
Amazing lyrics by Narada sir!
@sheyamendi5475
@sheyamendi5475 6 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි e වගේම ගොඩක් දුකයි
@anushasamanmalee5808
@anushasamanmalee5808 8 жыл бұрын
you...guys... love this again again...nice
@thilinibulathsinhala7037
@thilinibulathsinhala7037 2 жыл бұрын
ඔබ අනුරාවෙන් පිරිච්ච..බැල්මෙන් සියොලග වෙලිච්ච..දුටු දුටු තැන නතර වෙච්ච නිල් දෑසක් නම්..🥀💔
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
☺️♥️
@navodyasathsarani1548
@navodyasathsarani1548 6 жыл бұрын
lyrics....superb and heart touching...👍👍
@dileepachathurangani7287
@dileepachathurangani7287 5 жыл бұрын
ගොඩාක් ලස්සන තේරුමක් තියෙන සින්දුවක්
@jayali1238
@jayali1238 8 жыл бұрын
good & umali akki s voice is nice!!!
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 119 МЛН
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
Husmak Pawa - Sanka Dineth ft Nirasha Ekanayake [www.hirutv.lk]
3:26
Hiru Life Music
Рет қаралды 730 М.
Saranga disasekara + Umali Thilakerathne Wedding
6:31
RunWay Media Films
Рет қаралды 1,1 МЛН
Nobala (Female Version) - Raini Charuka [www.hirutv.lk]
3:56
Hiru TV LIVE
Рет қаралды 1,6 МЛН
Nupurudu Wu Adaree  - Saranga Ft Umali
3:38
Cinema Factory Productions
Рет қаралды 3 МЛН
AMARASIRI PIERIS - හීන මවනවද හිර වී හිමි නැති පපුවක ...
3:39
Saranga & Umali_Namalen Dinu Liyakwado
4:26
Meththa Metta
Рет қаралды 223 М.
Потоп из какашек??? @zackdfilms - автор анимации.
0:31
Время знаний
Рет қаралды 4,6 МЛН
Вы так любезны
0:16
KOTVITSKY
Рет қаралды 3,8 МЛН