Ansathu Oba | අන්සතු ඔබ -

  Рет қаралды 17,669,852

Thisara Weerasinghe

Thisara Weerasinghe

Күн бұрын

‪@ThisaraWeerasinghe‬
Ansathu Oba Wetha ( with lyrics ) | අන්සතු ඔබ වෙත - Thisara Weerasinghe (Official Music Video)
Stream & Download vyd.co/Ansathuoba
✘ Artist - @ThisaraWeerasinghe
✘ Melody - Thisara Weerasinghe
✘ Lyrics - Rushan Nishantha Silva @RushanSilva
✘ Music - Lahiru De Costa @lahirudecosta5433
✘ Guitar Arrangements - Buddhika Perera
✘ Mix & Mastered - Lahiru De Costa @ LAV Studio
✘ Cast - Xavier Kanishka @kansavio / Nipuni Poojitha Gunawardhana
✘ Directed by Nimna Dewpura
✘ DOP - Nerun Kalpajith
✘ Editor & Colorist - Nerun Kalpajith @Jeethstudios
✘ Costume Design - Dithri @ Warna Saree
✘ Acting Choreography - Nalin Lusena @nalinlusena4241
✘ Assistant Director - Kasun Thivanka
✘ Production Manager - Dinuka Lakshan
✘ Camera Assistant - Udara Vithanage
✘ Transportations - Nishantha Basnayake
Ansathu Oba Wetha
~~~~~~~~Lyrics~~~~~~~
අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරිලෙස බැඳිලා
සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී
ලොවටම රහසේ සිහිනෙක දැවටී
ඔබ ළඟ සැතපී මම සුව විඳිමී
වරදක් නොකරම වරදෙහි බැඳුනී
සිත සනසාගෙන දුර හිද විඳිමී
සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී
අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරිලෙස බැඳිලා
සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී
"Ansathu Oba" ( අන්සතු ඔබ ) won awards as best music video of the year 2021 and best alternative music video at Derana Music Video Awards 2023 and was nominated for 5 other awards.
✘ Special Thanks - @PraudaBuwaneka / Suranga Salinda / Gihan Silva / Akalanka Prabashwara / Stefan Thrimanne / Prince
#ansathuobawetha #music #thisaraweerasinghe #lyrics #sinhalasongs
℗ © 2021 Thisara Weerasinghe

Пікірлер: 18 000
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe Жыл бұрын
බොහොම ස්තූතී ආදරණීය ප්‍රතිචාරයන්ට.. Channel එක Subscribe කරන්න, ඉදිරි නිර්මාණ රසවිඳින්න.. www.youtube.com/@ThisaraWeerasinghe
@ap-xh5rh
@ap-xh5rh Жыл бұрын
👍👍👍
@msdpromote
@msdpromote Жыл бұрын
aluth sinduak karanne nadda ayiye me sinduwak nm pissuwak🙂🙂🙂🙂mama promote karana kenek support karannam oyata
@anurakumara5480
@anurakumara5480 Жыл бұрын
Love This song 💞💞💞💞
@dilani7994
@dilani7994 Жыл бұрын
@shalithafernando1205
@shalithafernando1205 Жыл бұрын
කෑම එක ඔතන් එන්නෙ පුන්චි ලමයෙක් ඔතන රෙද්දකින් නේද?? ඒක නේද පෙන්නන්නෙ????
@ShalaniTharakaofficial
@ShalaniTharakaofficial 2 жыл бұрын
පිස්සුවක් මේකනම් ♥️
@Pmpradeepsanka
@Pmpradeepsanka 2 жыл бұрын
Ekanam aththa ❤❤❤❤❤❤❤
@Pmpradeepsanka
@Pmpradeepsanka 2 жыл бұрын
Godak hithata danunu geethayak thisara aiyage song godak lassani.rallata sindu kiyana kenek neve eya kalayak aran honda deyak eliyata danava e vage ayata thanak na e unata nada
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 2 жыл бұрын
ඒ වගේ අත්දැකීමක් තියෙන අයට මේ සිංදුව ගොඩක් දැනෙනවා. මටත් එහෙමයි
@gemingbadiya1888
@gemingbadiya1888 2 жыл бұрын
සලනි අක්කා වගේ තමා 😂
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe 2 жыл бұрын
💙
@Crypto_Trend
@Crypto_Trend 2 жыл бұрын
අසම්මතය ලස්සන සාහිත්‍යයේදී පමණයි.. යථාර්ථය තුළ අසම්මතය වේදනාකාරී.🙏 🙏🙏
@dulanjaliwijerathna4818
@dulanjaliwijerathna4818 2 жыл бұрын
ඒක ඇත්ත
@Meghambara-ye4n
@Meghambara-ye4n 2 жыл бұрын
අනිවාරෙන්ම... තුන් කොන් ප්‍රේමයේ මා අවංක වුනි. ඇය වෙන අය පසු පස ගියත්.. ඒ ගැන ආඩම්බරයි
@Unique_Entertainment
@Unique_Entertainment 2 жыл бұрын
ඒක මම දකින්නෙ වෙනස් විදිහකට. විරාගීව තව කෙනෙක්ගෙ යහපත පතන්න අවංක උනාම තමන් ගැන සතුටු වෙන්න පුලුවන් කවදහරි. කියන තරම් ලේසි නෑ. ඒත් කරන්න බැරිත් නෑ..🙏😌
@danushlakmal1151
@danushlakmal1151 2 жыл бұрын
yakooo muuu dannna ewa
@thavinduvismal8518
@thavinduvismal8518 Жыл бұрын
ow
@buddikanuwan9992
@buddikanuwan9992 7 ай бұрын
2024 අහන සෙට් එක කෝ බලන්න..
@user-sn8gm5zp9u
@user-sn8gm5zp9u 6 ай бұрын
මමත් ❤
@gaganadissanayake8172
@gaganadissanayake8172 6 ай бұрын
මමත්❤
@asankarathnayaka9326
@asankarathnayaka9326 6 ай бұрын
මේ ඉන්නෝ❤❤❤❤
@pradeepsanjeewa8583
@pradeepsanjeewa8583 6 ай бұрын
Mamath❤❤
@lakmalirasanjali4920
@lakmalirasanjali4920 5 ай бұрын
Innawa
@user-ss6gd3le9i
@user-ss6gd3le9i 11 ай бұрын
සමහර වෙලාවට හිතෙනවා හිතට දැණුන අය ඇයි කලින් හමු නොවුනේ කියලා 💐❤️
@rashmisandamali7135
@rashmisandamali7135 9 ай бұрын
Aniwaryen
@navodivindula6287
@navodivindula6287 9 ай бұрын
Ow
@mallikaabesinha1453
@mallikaabesinha1453 9 ай бұрын
මිමම අනිවර්යෙන්ම
@SewwandiKaushalya-sn8rn
@SewwandiKaushalya-sn8rn 8 ай бұрын
Ekanam ඇත්ත 😢
@chamarikodithuwakku4716
@chamarikodithuwakku4716 8 ай бұрын
Hmm
@hashansgunawardhana4486
@hashansgunawardhana4486 2 жыл бұрын
මේ සින්දුව 500 වතාවට වැඩිය බලපු ඉන්නවනම් අත උස්සන්න.
@white-de1vt
@white-de1vt 2 жыл бұрын
පලවෙනි පාර 😂💔
@tharindudissanayake9466
@tharindudissanayake9466 2 жыл бұрын
උඹ විතරයි බන් 😂
@madushaniwk5720
@madushaniwk5720 2 жыл бұрын
Echchara balalath theruma hoya ganna bari una vidiyo ekak ban
@thusharikakumari5417
@thusharikakumari5417 2 жыл бұрын
Hamadama irida kiyanne me sinduwa witharayi mama ahanne
@aucreations7045
@aucreations7045 2 жыл бұрын
තදටම දැනුනා ඒක නම්.😞😭
@travelwithwife
@travelwithwife 2 жыл бұрын
පිස්සුම ගැලපීමක්.. සිංදුවට ගැලපෙනම විඩියෝ එක විඩියෝ එකට ගැලපෙනම රගපෑම.. අතිත මතකත් එක්ක බොක්කටම වැදුනා ❤️❤️
@pranithsameera1358
@pranithsameera1358 2 жыл бұрын
අසම්මත වැඩ කරලන නේද 😜🤪🤪
@chandikakulathilaka
@chandikakulathilaka 2 жыл бұрын
Thams kasun aiya :D
@yjyesith9281
@yjyesith9281 2 жыл бұрын
හොර ගෙඩිය😂
@sumuperera6195
@sumuperera6195 2 жыл бұрын
අතීත මතක 🥺❤️
@kalakanni
@kalakanni 2 жыл бұрын
ada akkagen supiri mathakayak labeyi
@KtMusic-sz4nh
@KtMusic-sz4nh 6 ай бұрын
කොටසක් අසම්මතයේ සුවය විදිද්දී සම්මතයේ කීදෙනෙක් නම් විදවනවා ඇද්ද...කිසිම වැරැද්දක් නොකරපු දරුවෝ කීයක් නම් දෙමව්පියන්ගේ අසම්මතයන් නිසා දුක් විදිනව ඇද්ද...💔
@AvishnaDeSilva
@AvishnaDeSilva 3 ай бұрын
E hindai hema dama hithin pem karanne
@madushikaranasinghe4525
@madushikaranasinghe4525 3 ай бұрын
සමහර මිනිස්සු අසම්මත බැදීමට තමයි අවන්කවම ආදරේ කරන්නේ ....ඒ බැදීම තමයි ලෝකෙට පෙන්නන්න හදන්නේ ....සම්මත බැදීමට ඒ බැදිමෙ දරුවන්ව මතකම නැති තරම් ...🥺🥺
@MageSithivili
@MageSithivili 2 ай бұрын
ලොකු කතාවක් තියෙනව මේ වචන ටිකේ...
@wasanthaindrani8690
@wasanthaindrani8690 24 күн бұрын
lassanie
@user-yd9rb5cd6j
@user-yd9rb5cd6j 17 күн бұрын
2024 අහන අය කෝ.....❤🥺
@dilshangunaratne5096
@dilshangunaratne5096 2 жыл бұрын
අන්සතු පෙමක් නිසා අදටත් මං තාත්තා කෙනෙක්ගේ උණුහුම විදලා නෑ. තාත්තාගේ අන්සතු පෙම නිසා මගෙ අහිංසක අම්මයි මමයි කොච්චර දුක් වින්දද. අතදරැවෙක් එක්ක මිනිහෙකුත් නැතුව ජීවත් වෙන්න විදපු දුක ඔයාලට තේරෙන්නේ නෑ. වැදලා ඉල්ලන්නේ සිංදුව කොච්චර ලස්සන වුනත් ආදර්ශයට නම් ගන්න එපා. ❤️
@En9li5h
@En9li5h 2 жыл бұрын
ehema ayata kawadawat sathutin inna hambenne ne..
@nayomiheenatigala5832
@nayomiheenatigala5832 2 жыл бұрын
ඒක සහතික ඇත්ත.දරුවො තමයි අසරණ වෙන්නේ.
@user-iy3on3uk5e
@user-iy3on3uk5e 2 жыл бұрын
හිතන්න එපා මගේ අමිමා අපි තුන්දෙනාම හදන් මාර දුකක් වින්දා මමත් මගේ දරුවෝ හදන්න ඒ දුකම විදිනවා 😭😭😭කවුරු කොහොම මොනා කීවත් ඉවසිම අපි ලග තියෙන තාක් අපිට දිනුම ලැබෙනවා සද්ධර්මය අහලා අපි යන්නම යමු මෙි අසත්පුරුෂයන්ගෙන් ඈතට මගේ දුවත් විභාගය උසස් ලෙස පාස් වෙන්න තිබුනා හැබැයි ළමයි කියපු කතා වලට එයා මානසික වැටිලයි විභාගය පාස් වුනේ සතුටින් ඉන්න බුදුසරණයි
@nipuniewickramanayake973
@nipuniewickramanayake973 2 жыл бұрын
අපිත් අවුරුදු ගාණක් දුක් වින්දා.😭
@suenic7317
@suenic7317 2 жыл бұрын
මුන් කරන්නේ තව තවත් මේක trending කරන එක. Views ගන්න කරන තුට්ටු 2 අපත කාලකන්නි.
@kawshiedirisinghe2357
@kawshiedirisinghe2357 Жыл бұрын
2023 අහන අය කෝ.. 🥺❤ කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක්..
@salindasenanayeka2706
@salindasenanayeka2706 Жыл бұрын
@skmanjula7771
@skmanjula7771 Жыл бұрын
එපා වෙන්නෙත්තෙ ඕකට පැටලුන අයට
@prabathkumara7256
@prabathkumara7256 Жыл бұрын
👍🏼👍🏼👍🏼
@prabathkumara7256
@prabathkumara7256 Жыл бұрын
@@skmanjula7771 😄
@skmanjula7771
@skmanjula7771 Жыл бұрын
නැද්ද හා
@sameerahemantha9411
@sameerahemantha9411 Жыл бұрын
බැදීමක් ඇති වෙන්නෙ සම්මතද අසම්මතද කියන තැන නෙමෙයි අපිට වැඩියෙන්ම දැනුනු තැනයි අපි නතර වෙන්නෙ දුකෙන් පාලුවෙන් ඉන්න අදහස් ගැලපෙන දෙන්නෙක් මුනගැහෙන්නෙම සංසාර පිනකට එතන ලස්සන ආදර කතාවක් ගෙතෙන්න යන්නෙ ටික කාලයයි අන්සතු උනත් අවන්කව ආදරේ කරනවනම් පරිස්සම් කරනවනම් ඒ තමයි ඇත්තටම ආදරේ කියන්නෙ 💛💛💛
@madushani6769
@madushani6769 Жыл бұрын
💖
@isurukanishka8363
@isurukanishka8363 Жыл бұрын
❤😢
@kasunjayawardana4975
@kasunjayawardana4975 Жыл бұрын
@chathu_ekanayaka
@chathu_ekanayaka Жыл бұрын
❤❤❤
@ThiwangiSaranga-bl3ld
@ThiwangiSaranga-bl3ld Жыл бұрын
❤❤😢
@combinedmathsdhanushka
@combinedmathsdhanushka Жыл бұрын
සින්දුව 100% ❤️ රංගනය 100% ❤️ මෑතක දැකපු බොහොම සාර්තක නිර්මාණයක් 💪💚💐
@happinessmind3421
@happinessmind3421 2 жыл бұрын
.. මතක තියාගන්න මේ නිර්මාණය රස විඳීමට පමණක්.යුතු බව... කිසිම දාක සිය බිරිඳව හෝ සැමියාව රවට්ටන්න එපා... මොකද ආදරේ කියන්නෙ හිමි කර ගැනීමම නෙවෙයි ... ආදරේ කරන්න ඔබට හිමි ප්‍රේමයට
@someshsilva232
@someshsilva232 2 жыл бұрын
ඔබ හරි මිතුර 🙏🏻
@sanjusandamali1336
@sanjusandamali1336 2 жыл бұрын
Aniwaryen. Meeka baladdi thama denagathe comment walin wate yanne kawda awankawa enne kawda kiyla lankawen bagayakma anunge pawl kadana set enne ekane me tharam me sinduwala marenna hadanne
@danushkasrimal5156
@danushkasrimal5156 2 жыл бұрын
මචං🙏🙏🙏🙏🙏
@dishananushka1121
@dishananushka1121 2 жыл бұрын
athal kudu karanna epa ithin pls..
@kdchirunichandrasekara9611
@kdchirunichandrasekara9611 2 жыл бұрын
mole tyn minissut innw❤️
@imeshmadhu7006
@imeshmadhu7006 2 жыл бұрын
කවුරු කොහොම ජෝඩු ජෝඩු වෙලා ගියත් තනිවෙලා මේ ගමන යන්න වෙන දවසකුත් එනවා.මම නම් හිතන්නේ අනිත්‍ය තමයි මේ ලෝකේ තියෙන ලොකුම ඇත්ත.❤️
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
අන්න හරිම කතාව.මොකා එක්ක එකතු වෙලා පව් කලත් ඕවා වැටෙන්නෙ තමන්ගේ එකව්න්ට් එකට
@nimendridissanayake1535
@nimendridissanayake1535 2 жыл бұрын
මේක රසවිඳින්න අනේ..ඔහොම කිවුවට ඔයා තාම මුකුත් අත ඇරල නැහැ නේ..අපේ රටේ මිනිසුන්ට අගය කිරීම කරන්න බැහැ ...කෲරයී..😐
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
@@nimendridissanayake1535 දකින කරන හැමදේම අගය කරන්න ඕනිත් නෑනේ නේද.කැමති නම් හොඳ නම් නි අගය කරන්න ඕනි
@nisadu8447
@nisadu8447 2 жыл бұрын
Aniwa machan
@sansa3511
@sansa3511 2 жыл бұрын
ඒක තමා ඔයා මහණ වෙන්න. හොඳ ගමනක් තියනවා ඒකේ.
@roshanbandara4703
@roshanbandara4703 6 ай бұрын
ප්‍රේමය කියන්නෙම පිරිසිදු හැඟීමක් .... ප්‍රේමයට කොහෙද සම්මත/ අසම්මත බවක්..... කවුරු කාට කලත් ප්‍රේමය ,ප්‍රේමයම තමා ...❤
@sarathkumara9380
@sarathkumara9380 3 ай бұрын
එකනම් ඇත්ත
@MinradhaPrathibhani
@MinradhaPrathibhani Ай бұрын
Eka aththa
@tithiraperera1567
@tithiraperera1567 Ай бұрын
Yes bro . Love is blind
@MedievalFantasy7393
@MedievalFantasy7393 Ай бұрын
Lol
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 12 күн бұрын
ඒක ඇත්ත ❤️
@kasunranasinghe7537
@kasunranasinghe7537 Жыл бұрын
අසම්මතේට මිනිස්සුන් හැමෝම යටි හිතින් කැමතියි...කාලෙකින් දැකපු ලස්සන නිර්මාණයක්....
@heenawithshashi9109
@heenawithshashi9109 2 жыл бұрын
ඒ වචන ටිකට ලෝබ හිතුනා.congratulations brother's ❤️❤️❤️❤️
@sasinimadushika5607
@sasinimadushika5607 2 жыл бұрын
ඔයාගෙන් කමෙන්ට් එකක් එනකම් බලන් ඉදියෙ...
@Shanuu1111
@Shanuu1111 2 жыл бұрын
@inokakumari4311
@inokakumari4311 2 жыл бұрын
පද ගැලපීමෙහි තවත් එක් නිපුණයෙක්❤️❤️
@gayathryshyamini2635
@gayathryshyamini2635 2 жыл бұрын
❤️❤️
@sex157
@sex157 2 жыл бұрын
ඔයාගෙ සිංදු තරම් නම් හිතට වැදුනෙ නෑ
@gappiya
@gappiya 2 жыл бұрын
විඩියො එක, ඇක්ටින්! කියලා වැඩක් නැ!!
@shavinnimsara2114
@shavinnimsara2114 2 жыл бұрын
Ane ape gappi ayiya😍😍 aadarei brother
@itzmetdw_
@itzmetdw_ 2 жыл бұрын
Legend...😌🔥💟
@vanniyo7947
@vanniyo7947 2 жыл бұрын
ගප්පියගේ කලුදුවේ දුපත වගේ
@sameeradilshan9265
@sameeradilshan9265 2 жыл бұрын
❤️
@manojjayawardana2645
@manojjayawardana2645 2 жыл бұрын
💙💙
@Samadhiwickramasingha
@Samadhiwickramasingha 11 ай бұрын
අසම්මත ප්‍රේම කතා තුළ චරිත තුනක් ඇතුළේ එක් චරිතයක් නිහඩවම හිත යටින් විදවනවා..කොහොම උනත් මේ ගීතය නිර්මාණයක් විදිහට සාර්ථකයි...නමුත් සැබෑ ජීවිතය තුළ අසම්මත ආදර කතා තුළින් සිදුවන්නෙ දරාගන්න බැරි තරම් විදවීම් පමණයි...
@lakshikasadamali4746
@lakshikasadamali4746 7 ай бұрын
Mama me sinduwata patta kamati.eth mama tamai duk widinne
@lasithalalanka9559
@lasithalalanka9559 3 ай бұрын
හරියටම හරි සමහර අය හැසිරෙනවා අපි එයාලා ගැන මොකුත්ම නොදැන ඉන්නවා කියලා අපි හැසිරෙනවා ඒක නොතෙරුණු ගානට
@ThushaniWellage
@ThushaniWellage 3 ай бұрын
Aniwarenm
@SheharaKawindi-xu2iu
@SheharaKawindi-xu2iu 3 ай бұрын
Jeewath weddima mari mari jewath wenawa wage hagimak danennawa me wage badim laga nawathunama.e mathaka ekka jeewithe issarahata yannath ba.aye harennath ba.
@pasindusampath7063
@pasindusampath7063 9 ай бұрын
හිමි නොවන පේමය හරිම ලස්සනයි . ඒක සදාකාලික කටුක මතකයක් උනත්❤😢
@MithuniMekhala-wp5oi
@MithuniMekhala-wp5oi 8 ай бұрын
❤❤❤e adare godak danenwa
@user-bx6qk8ih7m
@user-bx6qk8ih7m 8 ай бұрын
Ow a adre apita uruma na
@wasanthasarath6340
@wasanthasarath6340 7 ай бұрын
💔😓
@jagathmalinda1493
@jagathmalinda1493 5 ай бұрын
Ow 🌼
@RangaPerrera
@RangaPerrera 4 ай бұрын
Yes ekat lubuna num me වගේම wei nolebuna nisa meranakan virahawa විඳින පුළුවන්
@thilinin.dissanayake9454
@thilinin.dissanayake9454 2 жыл бұрын
සම්මතය සංස්කෘතික යි ප්‍රේමය මානුෂීය යි රාගය ජීව විද්‍යාත්මකයි තුන තුනක් බව නොදැන සරල රේඛාවලින් එකිනෙක යා කරන්න ගියාම ජීවිතයම අප්‍රබංශයි... කොහොම වුණත්.. නිර්මාණය කලාත්මකයි.. ඒක අවිවාදාත්මකයි..❤️❤️
@dinuwanpalihawadana5124
@dinuwanpalihawadana5124 2 жыл бұрын
Nicely said 👌
@madhushikaushalya3872
@madhushikaushalya3872 2 жыл бұрын
Lassna comment ekk apuruwt galapal😍
@sigmaz0217
@sigmaz0217 2 жыл бұрын
මෙව්වනේ බන් comment 😅✋
@achalaruwini951
@achalaruwini951 2 жыл бұрын
E comment eka
@danuka0
@danuka0 2 жыл бұрын
එතකොට රාගය සංස්කෘතික නැද්ද 🤣👏
@navavlogs46
@navavlogs46 2 жыл бұрын
ලංකාවේ ඕන තරම් සිංදු දැකලා තියෙනවා මෙහෙම වීඩියෝ එකයි සිංදුවයි එකට ගැලපෙන සිංදු හරි අඩුයි😇 සිංදුවේ රසය විදින්න ඒත් ආදර්ශයක් නොකරගනන්න.සුපිරිම එකක්😍
@risesrilanka-d2d
@risesrilanka-d2d 2 жыл бұрын
සිංදු වලින් කවුද බන් ආදර්ශ දෙන්නෙ.. කලා නිර්මාණයක් අගයද්දි බයි ටෝක්ස් ඉශූ කරන්න එපා 🤣🤣
@stunt4life165
@stunt4life165 2 жыл бұрын
දෙකට නවා 😂😂
@sampathpriyankara8380
@sampathpriyankara8380 2 жыл бұрын
@@stunt4life165 හොඳට නාවා දෙකට නවා😂😂
@sandunchamara5738
@sandunchamara5738 2 жыл бұрын
නවා කියන දේ හරි අපේ මිනිස්සුන්ට මොකක් හරි කොනක් ඇහුවෙනකල් බලන් ඉන්නෙ
@howtodo4864
@howtodo4864 2 жыл бұрын
Ekanm aththa nava
@nemeshamadurangi2547
@nemeshamadurangi2547 7 ай бұрын
ලැබෙන් නැ කිය කිය දැන දැන ආදරය කිරිම එක හරි ලස්සන ආදරයක් එතන තියෙන්නෙ ආදරය හොයා බැලිම ආරාක්ෂා කිරිම එකට හරිම ආදරේයි අතාරින්න බැරි තරමට ආදරයක්❤❤❤❤❤
@chamindawickramasinghe5784
@chamindawickramasinghe5784 Жыл бұрын
සම්මත ප්‍රේමය ගෙදර තනිකර අසම්මත ප්‍රේමය පසුපස ගොස් වරදෙහි පැටලි,,,අවසානයේ සම්මත ප්‍රේමයේ පිහිට පතන්න කාලයක් එනවා එදාට ගොඩක් අය පරක්කු වැඩියි ,හදවත මදකට සනසවන ලස්සන තනුවක් ලස්සන ගායනයක්,තාත්ත්වික රංඟනයක් සියලුම දෙනාටම සුභ පැතුම්
@vijithaherath6280
@vijithaherath6280 2 жыл бұрын
වැඩකාරයාට ත්‍රී වීලයක් හා තව දෙන්නෙකුත් ඇති. දක්ෂතම රුප රචනයක්. සහභාගී වූ සියලු දෙනාට සුබ පැතුම්
@chalani1232
@chalani1232 2 жыл бұрын
@anjana kulz 🤣🤣🤣 f off
@bebyakka4888
@bebyakka4888 2 жыл бұрын
මාරම ලස්සනයි
@weerasiripriya3864
@weerasiripriya3864 2 жыл бұрын
ජ්හ්ක්ජ්ක්
@shashikavilochana
@shashikavilochana 2 жыл бұрын
තව ලොරියකුත් ඕනේ බ්‍රෝ ත්‍රීවිල් එක තියාගෙන යන්න 😁😁😁
@hirunkithmira2862
@hirunkithmira2862 Жыл бұрын
super
@yasho6711
@yasho6711 2 жыл бұрын
සිංදුවනම් ගොඩක්ම ලස්සනයි.රංගනයත් හරිම ලස්සනයි තාත්විකයි.සින්දුව රසවිදිමු අසම්මතය ගැන ඔලුවට ගන්නෙ නැතුව.අසම්මතයේ රස තාවකාලිකයි.කොපමණ සාධාරණීකරණය කලත් ඇත්ත ඒකයි☺️
@yeshmiishara7378
@yeshmiishara7378 2 жыл бұрын
මොකේ රසත් තාවකාලිකයී ❤️👍
@sandaru2700
@sandaru2700 2 жыл бұрын
@@yeshmiishara7378 hmm...තාවකාලික සැපයක් විතරයි මේ හැමදේම
@milindaserasinghe1135
@milindaserasinghe1135 2 жыл бұрын
@@yatalalaka agreed
@pasindunanayakkara8316
@pasindunanayakkara8316 2 жыл бұрын
Eka atta Wte yna un asammatha pema gana kiya kiya walalenwa 😂
@agnpradeep
@agnpradeep 2 жыл бұрын
කොයි අසම්මත ආදරයත් බිදෙන්නෙ රාගය අවසන් උනාම 🥲
@danushikadilrukshi9549
@danushikadilrukshi9549 11 ай бұрын
Matath hambuna e wage සම්මත නොවන අසම්මත ආදරයක්.ඒ ආදරයට මාත් ආදරෙයි.කිසිම දවසක ලං වෙන්න බැරි බැදීමක්.ඇස් වලින් විතරක් කතා කරපු ආදරයක්❤
@vihaganawarathna7255
@vihaganawarathna7255 3 ай бұрын
මටත් 😓
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 2 ай бұрын
Hmm 🥺💔
@renukabandara-fv6lq
@renukabandara-fv6lq 26 күн бұрын
Hmm
@user-vi8qc4vd9v
@user-vi8qc4vd9v 11 ай бұрын
Niyamai e rasa.kochchara wathawak baluwada kiyala ganan kare na eth hamadama ahanawa.😘🙏🙏🙏🙏
@KanchuKa
@KanchuKa 2 жыл бұрын
පට්ට one take එක 💚
@petlifelk
@petlifelk 2 жыл бұрын
🤩🤩🤩
@worldtopcc9686
@worldtopcc9686 2 жыл бұрын
Full song ekama one take da ???
@dilshandhananjaya9282
@dilshandhananjaya9282 2 жыл бұрын
@@worldtopcc9686 ow
@then4355
@then4355 2 жыл бұрын
@@worldtopcc9686 ow
@mindlk4987
@mindlk4987 2 жыл бұрын
Yep❤
@DilanSenanayake
@DilanSenanayake 2 жыл бұрын
මචං මේක මාව විකල් කරපු වැඩක්. මෙලඩි එක වචන ටික වීඩියෝ එක 😳🥺😍🥺🥺🥺 මාරම හර්ට් බං . පට්‍ට ෆීල්. මේකට උදව් කරපු නලින් ලුසේනා ස්ටෙෆාන් ල වගේ කලාකරුවන්ගෙන් ප්‍රයෝජන ගත්ත ඩිරෙක්ටර් මරුම එකෙක්. 🥰🥺🥺🥺 මම ආසම තුන් දෙනෙක් සේවියර් ලුසේනා සහ ස්ටෙෆාන් 🥺🥺🥺
@Publicqueen4160
@Publicqueen4160 2 жыл бұрын
සෙනෙහසකට ආදරේ වෙන්න පුළුවන් ❤ ඒ වගේම අතරමැද බැහැලා යන්නත් පුළුවන් 💔
@srilankandiver
@srilankandiver 2 жыл бұрын
ඩිලාන් අයියාගෙ වට්සැප් ස්ටේටස් එක බලලා සින්දුව හොයන් ආවේ. 😍 ඔය නෙතු අද්දර නවතිනු රිසිවී දැන දැන හිමි නොවනා බව නොදැනී මම තව තව ඔබ වෙත පෙම් කරමී ❤️
@sandunigeethika5175
@sandunigeethika5175 2 жыл бұрын
ඩිලාන් අයියගෙ පෝස්ට් එකෙන් තමයි මේක බලන්න ආවෙ 🌚❤️
@okiv3629
@okiv3629 2 жыл бұрын
kzbin.info/www/bejne/gX7NmGCLbbeLf68 most dengourus wild leopard and wild boar fighting 30second only ❤️
@healthylifeandfitnesswiths2911
@healthylifeandfitnesswiths2911 2 жыл бұрын
මාරම ලස්සනයි සින්දුව.අතීතෙට ගියා😳...කාලෙකින් ආපු ලස්සන සින්දුවක😌🖤
@user-ex3wu3tt3x
@user-ex3wu3tt3x 8 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ .හිමි නැති බව දැන දනත් මමත් අන්සතු පෙමක සුව විදිමි.මට මේ ගීතය අහලා මම අඩපු වාර අනන්තයි.
@chandimalagamage2673
@chandimalagamage2673 8 ай бұрын
Mamath ehemai 😢
@pathumsubfans
@pathumsubfans Жыл бұрын
කවදාවත් මගේ නොවුනු මලක් මගේ ලග තිබුනා. බලාගෙන හිදියා විතරයි. නෙලාගත්තේ නැහැ. අහිමි වෙද්දි මගේ අයිතිය වෙනුවෙන් පලිගත්තා නම් ඒ් ආදරේට කරන වැරැද්දක්. ඒහෙම වෙන්න ඔ්නේ නැහැ. ඒයා ඒයාගේ මහත්තයා ඒක්ක හොදින් සතුටින් හිටියාවේ. මම අදටත් ජීවත්වෙනවා තට්ට තනියම. අදටත් මතුවටත් මම ඒහෙම ඉන්නවා. මොකද මම දන්නවා මට කාටවත් ඒ් තරම් ආදරේ කරන්න බැරි බව. අනික ජීවිතේට සහකාරියක්අ ඕනෙයි කියලා කෙනෙක් එක්ක බැදුනොත් ඒක ඒ පුද්ලගයට කරන අසාධාරණයක්. මොකද අර කෙනා ගියත් හිතේ ඉන්නවා නම් කවදාවත් මම හිතන්නේ නැහැ වෙන කෙනෙක් ගැන හිතන එක කරන්න පුළුවන් දෙයක් කියලා. අපි අතර අඩුපාඩු නොගැලපීම් තියෙන්න ඇති. ඒත් ඒ මොන දේ අතර වුනත් අපි ජීවිතේ බෙදාගත්තා. මොන ප්‍රශ්න මැද්දේ හරි ිිි ආදරේ ගලාගෙන ගියා. රටවල් දෙකක ඉදං අපි ආදරේ කළේ. කන බොන දේ පවා ඒකට මූනට මූන බලාගෙන කෑවේ. නිදාගත්තේ ඒකට. මම තැනක ගියා නම් ඒයාව ෆෝන් ඒකෙන් පෙන්නගෙන අරං යනවා. කොණ්ඩයක් කපන්න ගියත් ඒහෙමයි. අන්තිමේදි අද මම ඒයාගේ බ්ලොක් ලිස්ට් ඒකේ. ඒ්ත් හරි පුදුමයි මට අදටත් ඒයාව හීනෙන් පේනවා. ගැස්සිලා ඇහැරෙනවා. මොන දේ කළත් කොහේ ගියත් ඒහෙමයි. මම ඒයාට කවමදාවත් වෛර කරන්නේ නැහැ. ආදරෙයි.
@user-iy3on3uk5e
@user-iy3on3uk5e Жыл бұрын
අසීමිතව ආදරය කලාම එයාලා අපිව දාලා යනවා රත්තරං කවදාවත් දැකලා නැති ඔයාට කියන්නේ පටිටම සතුටින් ඉන්න මෙි වර්තමානයේ ගිය කෙනා සතුටින් හිටියාවෙි ඔයත් සතුටින් ඉන්න කරන්න අමාරුයි හැබැයි කරපන් සහෝදරයා
@pradeepkumara1122
@pradeepkumara1122 Жыл бұрын
මොන දේ කලත් යන උන් යනව අපිට තියෙන්නෙ කොම කලත් අවුරුදු 60: 70වක් විතරයි ජිවිතේ විදවන්නැතුව විදින්න සසරේ බැදිම් හරිම දුකක් විතරයි
@hasangah1387
@hasangah1387 Жыл бұрын
Hapoi
@jdjdbbdbdsbssjssjsb843
@jdjdbbdbdsbssjssjsb843 11 ай бұрын
Dala giya aya gena hithanna epa. Jeevithe aluthen patan ganna. Man kellek.math oya wage hithapu kalayak thibba. Apassata hithala baladdi mata nathi una dewal godai. E pasuthewima thiyaganna epa. Gewena kalaya aye apita ganna be
@sudharshimedagamagodage2029
@sudharshimedagamagodage2029 9 ай бұрын
මටත් එහෙම එකක් තිබුනා . ඒක ලොකු බැදිමක්
@rajithalakshan7282
@rajithalakshan7282 2 жыл бұрын
ලදුනේ සිංදුව අහලා, ගනිකාවෝ ගැන දුක හිතුනා කියලා ගනිකාවෝ වෙන්න යන්නේ නෑනේ, නිර්මාණය රස විදින්න අසම්මතයේ නොබැදෙන්න..🙂
@pabasaradodangoda7240
@pabasaradodangoda7240 2 жыл бұрын
👌
@Saradiyalfireworks342
@Saradiyalfireworks342 2 жыл бұрын
ඇත්ත කතාවක් මචන්
@sex157
@sex157 2 жыл бұрын
ලදුනේ සිංදුවෙන් කනේ පහර වැදුනේ ගණිකාවන් පසුපස යන පිරිමින්ට...
@note3files799
@note3files799 2 жыл бұрын
කතාව 👌
@janiya9149
@janiya9149 2 жыл бұрын
Eka aththa..aniyam sambandatha wala awasanaya harima bhayanakai..oluwa nethiwa bag yanna unath puluwan
@nimmyofficial
@nimmyofficial 2 жыл бұрын
මගහැරැනු හැම ආදර කතාවක්ම කාගේ ජිවිතයක "අන්සතු පෙමක්" තමයී.... ❤️ නිර්මාණය වෙනුවෙන් ජීවය ලබාදුන් සැමට බෙහෙවින් ස්තූති! මතක අලුත්කරාට😊
@ashanathukorala1593
@ashanathukorala1593 2 жыл бұрын
Nimmy oya😁
@BanchiLahiru123
@BanchiLahiru123 2 жыл бұрын
@nimmy manohari අක්කේ ඔන්න ඔන්න පොඩ්ඩිටත් දුක හිතිලා😍😭
@cricketpisso2915
@cricketpisso2915 2 жыл бұрын
Poddi
@beautyofhongkong392
@beautyofhongkong392 2 жыл бұрын
පොඩ්ඩි හොඳටම නරක්වෙලා දැන්
@jendiproduction5157
@jendiproduction5157 2 жыл бұрын
Fake account
@cedricadrianmorley6950
@cedricadrianmorley6950 2 ай бұрын
මම අහපු සුපිරිම සින්දුවක් ❤🥰😍 ඇත්තටම දුකයි.. අපේ ((New generation)) නොහොත් අලුත් පරම්පරාව.. මේ සුපිරි සින්දු රසවිදින්නේ🥰 නැති එක ගැන 😢🤔🤔
@thilinadarshana6050
@thilinadarshana6050 Жыл бұрын
කැගහලා අඩලා ඉකි ගහ ගහ 60km විතර ඩ්‍රයිවින් කර කර මේ සිංදුවම රිපිට් කර කර අහපු අතීතයක්, දුක්බර සුන්දර ආදරණිය අතීතයක් තිබුනා. අදටත් ඒ අතීතය මතක් වෙනකොට ........... සම්මතේට පිට ගිහින් තාමත් ඒ අසම්මතේට ආදරෙයි
@user-gz9ch7jh2h
@user-gz9ch7jh2h 9 ай бұрын
Ane matath thiynwa dan bernna ba ekan
@roksanroksan4937
@roksanroksan4937 6 ай бұрын
❤❤❤
@roksanroksan4937
@roksanroksan4937 6 ай бұрын
@amandamuthuminiamandamuthu8504
@amandamuthuminiamandamuthu8504 5 ай бұрын
🥺 හිත් අසරන වෙන එකම තැන
@user-se8yu9dz7q
@user-se8yu9dz7q 3 ай бұрын
💎💕😘
@jaydx6984
@jaydx6984 2 жыл бұрын
කොච්චර සියුම් රංගනයක්ද ඒක...ඒ හැඟිම් ප්‍රකාශනය ඇතුලේ ආදරය,රාගය, පසුතැවීම සහ විරහව යන සියල්ල තිබ්බා..අති විශිෂ්ඨ රංගනයක්🔥💫
@ashinisewwandika2954
@ashinisewwandika2954 2 жыл бұрын
අසම්මත ප්‍රේමය ලස්සන සාහිත්‍යය තුල පමනයි.සැබෑ ජීවිතේ තුල කියා ගන්න බැරි වේදනාවක්.මාරම ලස්සනයි .කියන්න වචන නෑ .❤️😘🌹
@dama1637
@dama1637 2 жыл бұрын
Oooo
@roshikarasangi6142
@roshikarasangi6142 2 жыл бұрын
ඒ වේදනාවේ තරම දන්නේ ඒ වේදනාව විදපු මිනිස්සු විතරයි.....🤣🙂🙃🥰🤩
@tashlagodahewa3904
@tashlagodahewa3904 2 жыл бұрын
Mamath e wedanawa widinawa deiyane
@dreamdream2572
@dreamdream2572 2 жыл бұрын
@rajithasameera3480
@rajithasameera3480 2 жыл бұрын
Hmm eka sahathika aththa. Hmm
@charithpriyankara4691
@charithpriyankara4691 Жыл бұрын
එ් දෙන්නගේ රගපෑම හරිම ලස්සනයි.එම ගිතයට සීයට දාාහක් එ් දෙන්න සාදාරණ කරල තියෙනව.කොච්චර අැහුවත් එපා වෙන්නේ නැ.
@malkanthikumari2006
@malkanthikumari2006 7 ай бұрын
සම්මත hoo අසම්මත ඔක්කොම අනිවාර්යයෙන් widaweemakma විතරයි 😢😢
@UdithaAdhikary
@UdithaAdhikary 2 жыл бұрын
සින්දුව කොච්චර හිතට වැදුනත්, අසම්මත ප්‍රේම කතා නිවැරදි කරන්නම බෑ, ඒකෙ දුක් විදින එක් හෝ කීප පාර්ශවයක්ම ඉන්නවා, හොදම දේ, අසම්මතය සම්මතය කරගෙන වර්තමාන සම්මතයට සමු දෙන එක,❤️මොනා උනත් වචන ටිකයි, වීඩියෝ එකයි මාරයි❤️
@KSh-tr5sh
@KSh-tr5sh 2 жыл бұрын
ඇති යන්තම් මගේ අදහස තියන එක්කෙනෙක් හිටියා.අනේද කියන්නේ තව උන්ට ගින්දර දෙන එකෙක් එකියක් නම් ඕනම නෑ ඒක එහෙමනම් තීරණයක් අරන් අයින් වෙන්න ඕන. Hats off to you bro 🙏
@harshanirandika3991
@harshanirandika3991 2 жыл бұрын
අනියම් සම්බන්දතා කිසිම පදනකමකින් සාදාරණය කරන්න බැ... මේ ගීතයේ අන්තිමට කියවෙන්නේ අනියම් සම්බන්දෙට තිත තිබ්බා කියන එක වගේ හදිස්⁣සියේ බැහල යන්නෙ ්එකයි.. කොල්ලත් මගින් බැහැල යනවා සංකේතයක් වගේ ඒ ලව් එක එතනින් ඉවරයි වගේ අනික ⁣ආයේ ත්‍රිවිල් එකට ගොඩවෙන තුනවෙනි පාර්ශවය වාඩි වෙන්නේ මැද්දට වෙන්න ඒ කියන්නේ තවත් කෙනෙක් මගින් නග්ග ගන්නෙ නැ කියනව වගේ එකක්
@Sandarug95
@Sandarug95 2 жыл бұрын
@@harshanirandika3991 lunch box එක ආයෙ දෙන්නෙ නෑ..කලින් වගේම ඒක හෙට දවසෙ මාරු කරගන්නවා... හමු උනත් හිමි නොවෙන ආදරයක්...
@omal
@omal 2 жыл бұрын
අපේ කට්ටිය වැරදි දෙයක් විතරයි ඉක්මනින් අල්ල ගත්තොත් අල්ල ගන්නෙ.. සින්දුව රසවිඳලා අතාරින්නෙ නෑ... දැන් කවුරුත් අසම්මත පෙමක් හොයාවිද දන්නෙ නෑ. 😌😌
@ShamindiD
@ShamindiD 2 жыл бұрын
Yes, this is indeed a nice song. But must say, In many cases, their children suffer because of unrequited love.
@dinushamadusanka4778
@dinushamadusanka4778 2 жыл бұрын
ක්ෂණික නුල්ඩස් නෙවෙයි !අමාරැවෙන් හැදි ගාපු දොදොලක් වගේ ❤️👍!ජය!
@hiru-se6sz
@hiru-se6sz Жыл бұрын
Hodama kiyamana
@kumarakumara7793
@kumarakumara7793 Жыл бұрын
මේ අත්දෑකීම ලැබුවත්.දුක විතරමයි...ආදරය පුදුමාකාරයි. බුදුන්ගේ දෙසනාවන් මතක්කර ජීවත් වෙනවා.හැරෙන්න මගක් නැත
@kumarakumara7793
@kumarakumara7793 10 ай бұрын
ස්තුතියි මේ ගැන ඔබලාගේ අත්දෑකීම පිලිබදව ❤❤❤❤ 4:36 4:36 4:36 4:36 4:36 4:36
@sameeraudayanga5579
@sameeraudayanga5579 8 ай бұрын
අසම්මතය...ඒක දැනෙනවා හිත හාරගෙන...ආදරය උනුහුම නැති තැන අසම්මතයේ හරි ඒක හොයනව හිත.ඒත්...ඒ ආදරේ කාටවත් රිදවීමක් වෙන්වීමක් නොකර විඳින්න.....අසම්මතය...ඒක හරිම සුන්දරයි....
@JeewanthaMihiraj
@JeewanthaMihiraj Жыл бұрын
තාමත් මේ සින්දුව ඇබ්බැහි වෙලා අහන, මන් වගේ අය ඉන්නොද❤️😍
@priyanthidahanayaka3595
@priyanthidahanayaka3595 Жыл бұрын
Our ane
@gihanjapan747
@gihanjapan747 Жыл бұрын
Aththatma hamoogema jeevitha wala hanguna yamak prakashawenawa. Kochchara ahuwath athiwennane🎉🎉
@JeewanthaMihiraj
@JeewanthaMihiraj Жыл бұрын
@@jayanidilrukshi7505 මගෙත් ආසම එකක්🌚
@JeewanthaMihiraj
@JeewanthaMihiraj Жыл бұрын
@@jayanidilrukshi7505 හොර ලව් තියෙන්න ඔනෙද සින්දුවකට කැමති වෙන්න😂
@JeewanthaMihiraj
@JeewanthaMihiraj Жыл бұрын
@@jayanidilrukshi7505 අහ්.. එහෙනම් එහෙම වෙන්න ඇති🙂
@pradeepmadusanka342
@pradeepmadusanka342 2 жыл бұрын
දැන දැනත් නොලැබෙනා බව මේ වගේ කොච්චර ආදර කතා ඇත්ද හිතේම මැරුන ... අපූරුයි සහෝදරයා ,ජයම වේවා ❤️
@shaliniumeshika823
@shaliniumeshika823 2 жыл бұрын
Hmmm........eka ththa
@sumedhakumari9709
@sumedhakumari9709 2 жыл бұрын
Laba gath adarayata wada nolabu adaraya kerehi athi lengatu Kama wadi
@nethmaneththasinghe6275
@nethmaneththasinghe6275 2 жыл бұрын
හිතේ තියන ආදර කතා මැරෙන්නේ නැ........ කවදාවත් !!!!!!!!!!!!!!!!
@nishan2474
@nishan2474 Жыл бұрын
ඒ ආදරේට බයයි, කාටවත්ම වේදනාවක් දෙන්න අකමැති මං අසම්මතයෙ බැඳෙන්නට හිතට ඉඩ දෙන් නෑ කවදාවත් ❤️
@sathyacostha481
@sathyacostha481 11 ай бұрын
ඇත්තටම පුදුම ලස්සනක් ඒ වගේම භාවනාවක් වගේ මං දවසට කීපරක් අහනවාද කියලා මම වත් දන්නෑ මටත් මෙ සිංදුව ටිකක් විතර අදලායි .💐💐💐
@ikkaslk8061
@ikkaslk8061 2 жыл бұрын
කීපාර ඇහුවද බැලුවද කියලා කියන්න මතක නෑ♥️.... සරලවම කිවොත් විශිෂ්ඨයි ... ගීතය මෙන්ම, Xaviar සහ නිපුනිගෙ රගපෑම අති අනර්ඝයි ♥️
@cricketlover4915
@cricketlover4915 2 жыл бұрын
ඉක්කෝ ඔයා comment දාන්න ගොඩාක් අඩුවෙන්න නේ
@XCO88
@XCO88 2 жыл бұрын
Ikka ❤
@sithakaalokaya8141
@sithakaalokaya8141 2 жыл бұрын
Dunna a
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 2 жыл бұрын
Ekenma😄❤❤❤❤👍👍👍👍
@achinthalakshan7988
@achinthalakshan7988 2 жыл бұрын
Ikkka🇱🇰❤
@devikaabesinghe9405
@devikaabesinghe9405 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දුවක්.❤❤❤❤❤❤❤❤.
@heshanikashmi7539
@heshanikashmi7539 9 ай бұрын
හරිම ලස්සන ගිතයක් පපුව පිච්චිලා යන තරම් වේදනාවක් දැනෙනවා ඇයි අපි අපේ නොව්නේ කියලා හිතෙනවා
@ishanisadamali9078
@ishanisadamali9078 8 ай бұрын
Mokada. Ahema ekak thibunada
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
ගොඩක් අය ඉතාම හොඳින් මේ ගීතය රසවිඳින බව පේනවා. මේ සංසිද්ධි තමන්ගේ ජීවිතේට කොහෙත්ම අදාළ නැති අයගේ පවා මේක අහලා මොහොතකට හිත නතර වෙනවා. ඒ තරම්ම මේක පුද්ගල බද්ධ ජීවමාන අන්තර්ගතයන්ගෙන් සමන්විතයි.
@kaveeshaanuhas2206
@kaveeshaanuhas2206 2 жыл бұрын
ඒකනම් ඇත්ත 😍😍අන්සතු තියා සතු පෙමක් වත් නැති මමත් 10 පාරකට වඩා ඇහුව 😏
@jayanithakshilasenanayake6506
@jayanithakshilasenanayake6506 2 жыл бұрын
Brilliant Acting Performances ♥️♥️no words
@udenikapriyanthi8868
@udenikapriyanthi8868 2 жыл бұрын
ඇත්තටම ලස්සන පද රචනයක්,, ♥️විසිස්ට රංගන යක්‌ 👍👍
@amalshitharika1121
@amalshitharika1121 2 жыл бұрын
සම්මත හෝ අසම්මත වේවා, ප්‍රේමය කොහේ තිබුණාම මොකද එය ප්‍රේමය ම නම්..... ❣️
@dewdropsg6812
@dewdropsg6812 2 жыл бұрын
Yep
@shenstraveldiary7295
@shenstraveldiary7295 2 жыл бұрын
❤️🌸
@hashadinidepeiris5472
@hashadinidepeiris5472 2 жыл бұрын
❤️❤️❤️
@andreaspapaioannou678
@andreaspapaioannou678 2 жыл бұрын
Viyapath una mamath hithanne epamanai. Premaya nam premayamai
@thulithwanniarachchi3276
@thulithwanniarachchi3276 2 жыл бұрын
@CRICKETSHOW515
@CRICKETSHOW515 Жыл бұрын
කොඩි ගහ යට බලලා ආයෙත් මන් වගේ මේ සින්දුව බලපු අය තව ඉන්නවද
@teclarathnayaka8427
@teclarathnayaka8427 11 ай бұрын
👍👍
@hansanapromod7605
@hansanapromod7605 6 ай бұрын
ado sira bn
@maheshikadakshini9612
@maheshikadakshini9612 5 ай бұрын
ආදරේ කරපු අය දන්නවා ඒකෙ වේදනාව...මේ ගීතය තුළ එය රැඳිලා මතක අවුස්සනවා.....❤❤❤❤❤
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 2 жыл бұрын
අමතක කරලාදාලා යන්න හැදුව, ජීවිතේ ආදරණීයම පරිච්ඡේදයකට අයෙත් ගිහින් නතරවෙලා, අතීතයත් වර්තමානයත් අතර අතරමං වෙලා, එලියට එන්න පාර හොයනවා.මේ සින්දුව අහුව වෙලේ ඉදන් 🥰 මොනවා කරන්නද බොනවා ඇර 😊
@kchinguuu
@kchinguuu 2 жыл бұрын
Anurada aiya
@loveisneverdead5875
@loveisneverdead5875 2 жыл бұрын
Hmmmm
@saliyagunarathne
@saliyagunarathne 2 жыл бұрын
Bosaa✨️
@indunilharshan3669
@indunilharshan3669 2 жыл бұрын
සිරාම ❤️ සීන් එක වෙච්චි එකා විතරයි ඕකෙ වේදනාව දන්නේ😒
@dp2902
@dp2902 2 жыл бұрын
adiyak gahala ahana hoda song ekak neda bro
@thanufsankapadissanayaka6335
@thanufsankapadissanayaka6335 2 жыл бұрын
මේක තව තව අහන අය කෝ බලන්න .......එපා වෙන්නෙම.......නෑ .......❤️
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe 2 жыл бұрын
💚
@badkabiya6204
@badkabiya6204 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤💔💔
@isurulakshitha8557
@isurulakshitha8557 2 жыл бұрын
👍
@udarinuwanthika2526
@udarinuwanthika2526 2 жыл бұрын
Aka nam aththa
@indikamahesh9007
@indikamahesh9007 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@sajithchathurangajayasingh2734
@sajithchathurangajayasingh2734 24 күн бұрын
Asammathaya kawadhath asundharai...! Mema githaya kisima dawasaka thamange jeevithaye sebewak karaganna epa.! Namuth mema githayata mama godak adarei....♡♡♡♡, nihada nirmanayak....❤
@sandaniliyanage6745
@sandaniliyanage6745 Жыл бұрын
Aththatama harima lasssnai
@oshan_rm
@oshan_rm 2 жыл бұрын
ඒ අක්කගේ ඇස් වලින් මම දැකපු අහිංසක කම, ආදරය මීට කලින් Music Video එකකින් මෙච්චර දැනෙන්න දැකලා නෑ. එක පාරක් සිංදුව ඇහවා. දෙවෙනි පාර එයා දිහා බලන් හිටියා. 🥰❤️
@samanthabandara2556
@samanthabandara2556 2 жыл бұрын
💞
@ayanthiishara9144
@ayanthiishara9144 2 жыл бұрын
අනියම් පෙම නිසා දුකින් ඉන්න හිත් ගොඩයි. කවදාවත් එහෙම කරන්න එපා. ළගින් ඉන්න කෙනාට ආදරේ කරන්න. ගොඩක් ලස්සනයි සින්දුව. සුබ පැතුම්.
@haindusandeep3991
@haindusandeep3991 2 жыл бұрын
aniyam pema ptta
@ayanthiishara9144
@ayanthiishara9144 2 жыл бұрын
@@haindusandeep3991 samavenna malliya meema kiyanavata. Aniyam pema patta athi thaman adare karana kena vate noyana thak. Eya aniyam pemak patan gththanm therei patta kiyana eke tharama. Daruvo asarana vena tharama oya kiyana tharam patta na malliya.
@chamodiimalka1517
@chamodiimalka1517 2 жыл бұрын
Eth api laga inna kena apita adare nethnam api ibema wena kenekta lan wenawa neda
@ayanthiishara9144
@ayanthiishara9144 2 жыл бұрын
@@chamodiimalka1517 Ekata eka vahalak yata jeewath venna bari nm denna katha baha karala, ven vela thama thamange jeewitha vena venama geuva nm neda hoda. eyatath loketath horen thava kenek laga adare hoyanavata vada eka hodai mn hithanne. Ethanadi aniyam kiyana vachanayak bavitha venne nane ethakota nangiya
@yatalalaka
@yatalalaka 2 жыл бұрын
Aadare lassanayi kzbin.info/www/bejne/jpe5k4F6rM-titE
@jananjaneesenanayaka9961
@jananjaneesenanayaka9961 11 ай бұрын
Oba gana senehasa hadathula pirilaaaa.❤❤❤❤
@user-yx5sp3te9d
@user-yx5sp3te9d 2 ай бұрын
මේ කොල්ලා නං මොන චරිතෙ කරත් හිතට දැනෙන්න කරනවා. කෙල්ලගෙ අතේ නිකට පිරිමදින එක...ඒක මං ආදරේ කරන කෙනා මං ළඟ ඉදන් කරා වගේ ෆීල් එකක් ආවෙ. අන්තිමට හුඟක් දේවල් හිතේ තියන් බරට හුස්සමක් යවන මොහොත..මුලු සිංදුවෙම සාරංශය කොල්ලගෙ මූණේ. සම්මාන දෙන්න වටින චරිත ♥️
@gaminipolkotuwa1382
@gaminipolkotuwa1382 2 жыл бұрын
අසම්මතය ගැන කෙසේවෙතත් ; සංගීතය, ගායනය, රංගනය.... සියළු දේ පරිපූර්ණයි....
@yatalalaka
@yatalalaka 2 жыл бұрын
Aadare lassanayi kzbin.info/www/bejne/jpe5k4F6rM-titE
@zeadd7831
@zeadd7831 2 жыл бұрын
දැන් කාලේ අඬන මල් සින්දු එක්ක මේ සින්දුව ඉස්තරම් .. ඇත්තටම මාර Feeling එකක් ඒ සින්දුවේ ගැබ් වෙලා තියනවා .. Congratulations 🎧❤ ඉස්සරහටත් මේ වා⁣ගේ නිර්මාණ කිරීමට හැකියාව ශක්තිය ලැබේවා..
@upekshashanthi5132
@upekshashanthi5132 11 ай бұрын
අසම්මත unth ලස්සනයි .. Adareta ආදරෙයි ... අසම්මත දේවල් ගොඩක් ලස්සනයි ....
@thalaivanshinchan504
@thalaivanshinchan504 Жыл бұрын
dawasata ki wathawak kiyala kiyanna beha a tharam ahanawa bohoma lassanai❤🙂
@nim...9463
@nim...9463 2 жыл бұрын
ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් සිංදුව මාරම ලස්සනයි ❤️🤕
@rrperera452
@rrperera452 2 жыл бұрын
මටත් ඕකම හිතුන..අත්දැකීමෙන් නම් නෙවේ හැබැයි..එහෙම අත්දැකීමක්නම් එපා .😜😜😜
@kingdewa6340
@kingdewa6340 2 жыл бұрын
එහෙම්ම්මමත් නෑ...! මගෙ ජීවිතෙත් ඔහොම දෙයක් තිබුනා..! අවෘදු 6 ක ආදරයක් , අව්‍රුදු 2 ක විවාහ ජීවිතය ඇතුලට ආව "අන්සතු ආදරයකට " මාන බලපු කොල්ලෙක් ! මට ඒක දැනුන දවසෙම , අපි බොහොම ශිෂ්ට සම්පන්නව වියයරාමේ විශ්වවිද්‍යාලයීය ගේට්ටුව ලග පටන් ගත්ත තැනම ඉවර කලා..! මම ආවා ඩුබායි " ආදරේ කියන්නෙම අත්හැරීමට" ප්‍රශ්න මනසින් උසස් මිනිස්සු විදියට දකින්න හැගීම් වලට ගරු කරන්න 💙
@grandmaisaburgerthief703
@grandmaisaburgerthief703 2 жыл бұрын
@@kingdewa6340 ithin prashnaya oyage wela na thama🤡
@youcenon
@youcenon 2 жыл бұрын
🐰
@jhonwick4908
@jhonwick4908 2 жыл бұрын
සිංදුව කියන්නෙ සිංදුවක්. අත්දැකීම් නැති ඇති ඕන කෙනෙක් සිංදුව කියන දේ විඳිනවා. මේ වගේ දෙයක් තමන්ට උනත් සිංදුවේ තියන ලස්සනේ වෙනසක් වෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නේ. අත්දැකීම නැති අයට වඩා තියෙන අය මේ සිංදුව ලස්සන කියවීමක් එකක් විඳිනව ඇති.
@LuxurySriLanka
@LuxurySriLanka 2 жыл бұрын
දරුවා ඔතන නැප්කින් රෙද්දක් විතරක් පෙන්නලා ඇතුලෙ හැංගුන මහා ලොකු කතාවක් හරිම ලස්සනට සරලවම විනාඩි කීපයකින් ඉදිරිපත් කරලා..💐 ඒ වචන..තනුව.සංගීතය ..රංගනය ගැන කියන්න වචන නැ...මේ සිංදුව නම් දැන් පිස්සුවක් වෙලා..ඔලුව පු‍රා දෝංකාර දෙනව....❤❤❤❤
@freecommentor
@freecommentor 2 жыл бұрын
Video is definitely better than the song.
@shashinichamodya2499
@shashinichamodya2499 2 жыл бұрын
Eka meter une oya qwama. Mulin dakke ring eka vitharai. Badala lamai hitiya unath hitha nawathinawa danena hangena thana. Monawa karannada
@wasanajayasuriya2327
@wasanajayasuriya2327 2 жыл бұрын
@@shashinichamodya2499 ඒක ඇත්ත
@user-kx4ub7fp3y
@user-kx4ub7fp3y 2 жыл бұрын
ඒකනම් ඇත්ත ලොකු කතාවක් විනාඩි ගානකින් පෙන්නුවා.
@shehannimsara1318
@shehannimsara1318 2 жыл бұрын
මම ඒ ලේන්සුව ගැන කල්පනා කරා. ඔයාගේ comment එක නිසයි තේරුම තේරුනේ😥
@user-cb1ic4mk6r
@user-cb1ic4mk6r 4 ай бұрын
තාත්වික රoගනය සහ ස්වභාවික පෙනුම සිoදුවට නියම අලoකාරය එකතු කරල තියනව..ඔබ සැම අති දක්ෂයො.ජයෙන් ජයම වේවා!🙏💐💖
@nilmirathnayaka6475
@nilmirathnayaka6475 Жыл бұрын
ගොඩක් ලස්සන song එකක්.❤❤හදවතටම දැනෙනවා.❤❤
@omilagamage8751
@omilagamage8751 2 жыл бұрын
අති විශිෂ්ඨ රන්ගනයක්. ඉතාමත් තාත්ත්වික හිතාගන්නට පවා අමාරු රන්ගනයක් . බලන ඕනැම කෙනෙකු ආදරයෙන් කුල්මත් කරන , හදවත සසල කරන නිර්මනයක්. Exellant act..🙏
@asankaasanka1345
@asankaasanka1345 2 жыл бұрын
ගොඩක් ලස්සන නිර්මාණයක් ..කවදාවත් අසම්මත ප්‍රේමයක පැටලේන්න එපා .ගිතයේ රසවිඳිනට පමණක් සිමා කර ගන්න .. ඔබට ආදරය කරන කෙනාට පන මෙන් ආදරය කරන්න..👌👌❤️❤️👍👍😍😍
@yatalalaka
@yatalalaka 2 жыл бұрын
Aadare lassanayi kzbin.info/www/bejne/jpe5k4F6rM-titE
@rainbowvibes9845
@rainbowvibes9845 2 жыл бұрын
Its true
@laughtersweptoverthetable1259
@laughtersweptoverthetable1259 2 жыл бұрын
Ok grandpa 👴
@user-rs9td7cq2x
@user-rs9td7cq2x 11 ай бұрын
Supiri nirmanayak.. teruma tawama hoyanawa..Adareii...
@NuwanTharanga-ff8oi
@NuwanTharanga-ff8oi 11 ай бұрын
අය්යේ ඔයාගේ සින්දු නම් හරිම ලස්සනයි. මම දකුණු කොරියාවේ ඉන්නේ. හැමදාම අහනවා... ඔයාගේ සින්දු වල තියෙන්නේ ගොඩක්ම ඇත්ත සිදුවීම්.දිගටම ඔය විදිහට ලස්සන නිර්මාණ කරන්න. සුබපතනවා...
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe 11 ай бұрын
බොහොම ස්තූතී සහෝ 💚
@nimharakaveesha-co3ws
@nimharakaveesha-co3ws 11 ай бұрын
😮
@shenaya_fernando_80
@shenaya_fernando_80 Жыл бұрын
🔹 ගීතය විදින්න ..ජීවිතේ කවදාවත් ආදරේ කරන ඇයට/ ඔහුට වංචා කරන්න ✋ එපා..බුදු සරණයි ..හරිම ලස්සන අර්තවත් ගීතයක්🔹🔹
@ruwansamaradiwakara5190
@ruwansamaradiwakara5190 Жыл бұрын
මේක හරියට විඳින්න නම් හොර සීන් එකක් හොර එකටත් හොරෙන් හරි තියෙන්නම ඕනි
@naturalobservations5356
@naturalobservations5356 Жыл бұрын
ඇය වෙනුවෙන් මට ඒක කරන්න වෙලා
@nwclasantha
@nwclasantha Жыл бұрын
පිරිමියාගේ හෝ ගැහැනියගේ නීත්‍යානුකුල හිමිකරුවනට කෙතරම් දුකක් දෙනවද මෙවැනි අය..! ඔව්න් කරණ අසම්මත ලිංගික වැඩ නිසා, අසරණ වුනු ස්වාමියන් සහ සහ බිරින්දා වරුන් කොපමණ ඇතිද ? ඔනේගෙන් යැපෙන අසරණ දරුවන් කොපමණ අසරණ කරන්නට ඇතිද ? ඔව්න්ගේ ජීවිත සී සීකඩ යනට ඇතිද ? මෙවැනි පව්කාරයන්ගේ වලටද හෙන වැඩිය යුතු නමුදු , මේවා සාධාරණීකරණ කරන මෙවැනි අධම නිර්මාණ කෙලපිධ්ක් ඉවතලන්නා මෙන් හෙලා දකිමු.
@virajsameera5913
@virajsameera5913 Жыл бұрын
හා...
@Jahbless87227
@Jahbless87227 Жыл бұрын
@@nwclasantha na ban minissu hariyata hitiya nam ganu ohoma wenne na.. eka nisa ubath parissamin ida pan😂😂
@sahanmuthukumaranaetisalat
@sahanmuthukumaranaetisalat 2 жыл бұрын
නිර්මාණශීලී මිනිසෙක්ට කැමරාවක් ලැබිලා - දැකපු හොඳම රූප රචනාව - සුබ පතමි - ජය වේවා - පදරචනය ගායනය - රඟපෑම් - පට්ට - සුපර්
@himaliwijesooriya3244
@himaliwijesooriya3244 7 ай бұрын
ලබාගන්න බැරි බව දැනගෙන අන්සතු හිතකට ආදරේ කරන එක වේදනාවක් ඒත් ඒක හරි ලස්සනයි ❤️🌼මේක ආසම සින්දුව මගේ ජීවිත කතාව මේකේන් කියවෙන නිසා 💔😘❤️
@janakaroshan7268
@janakaroshan7268 Жыл бұрын
ලස්සන පද . රංගනය ඉතාමත් ලස්සනයි
@sandanuwanchandrasena7469
@sandanuwanchandrasena7469 2 жыл бұрын
ජීවිත වලට ගලපගන්නෙ නැතුව සිංදුවක් විදියට දැකලා රසවිඳපං.. ඒක පට්ට රහයි....❤️❤️❤️
@liyantag
@liyantag 2 жыл бұрын
Attc👍
@rashmirasangika8942
@rashmirasangika8942 2 жыл бұрын
Aniwaren👍
@nimesh-dmg410
@nimesh-dmg410 2 жыл бұрын
Ane hukhn
@sachithniluminda159
@sachithniluminda159 2 жыл бұрын
ඇත්ත
@nabishacamball4411
@nabishacamball4411 2 жыл бұрын
එක නම් ඇත්ත ❤️🤘🏻
@dilrukshiweerakoon96
@dilrukshiweerakoon96 2 жыл бұрын
කී වතාවක් ඇහුවද බැලුවාද කියලා මතක නෑ. මාරයි ❤ හැංගිලා තියෙන දිගම දිග කතාව විනාඩි ගාණකින් පෙන්නන විදිය, හැඟීම්, වචන, ගායනය මේ හැමදේම තනිකරම පිස්සුවක්...කියන්න වචන මදි...සුපිරියක් 🥺❤❤❤
@thilanganiharsha8875
@thilanganiharsha8875 Жыл бұрын
Parana mathaka aluth wenawa mara lassana song.
@user-kc2gp7dk7p
@user-kc2gp7dk7p Жыл бұрын
මේ ගීතය ඇයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ ❤😢
@agricultureworld4064
@agricultureworld4064 2 жыл бұрын
ඇත්තටම පිස්සු හැදෙනවා.. හැමෝගෙම හැන්ගුනු ජීවිත කතා අවුස්සනවා. ආදරෙයි ❤️❤️💪
@wasanthapushpakumara8618
@wasanthapushpakumara8618 2 жыл бұрын
Aththamai
@vindya718
@vindya718 Жыл бұрын
Me sinduwa mai eyai dennama ahuwa.mage asammatha pema eya
@asankasanjeewa3096
@asankasanjeewa3096 Жыл бұрын
Hmmm
@sitharaoshini8064
@sitharaoshini8064 Жыл бұрын
hmm
@Mandinucreation.zp2uv
@Mandinucreation.zp2uv Жыл бұрын
Hmm
@nimeshakaushalya8280
@nimeshakaushalya8280 2 жыл бұрын
අර්තය කුමක් උවත්, කවුරුන් කෙසේ විග්‍රහ කලත්, අසා රසවිදිය හැකි .......විශිෂ්ට කලා නිර්මාණයන් .....❤️👍
@NiroshaKumari-sj1fq
@NiroshaKumari-sj1fq Ай бұрын
2024 අහන අය කෝ බලන්න ❤😣
@sandarenuwickramarachchi3007
@sandarenuwickramarachchi3007 2 жыл бұрын
Xavier කියන්නෙ භාව ප්‍රකාශනයේ දී දක්ශ නවක චරිතයක් සමනලී ෆොන්සේකාගේ "හාදුවක්" කියන ගීතයෙත් රූප රචනයට හොද සාදාරනයක් කරනව ❤️තනුව ,සංගීතය ,ගායනයත් ගොඩක් ලස්සනයි ස්තූතියි! රසවත් නිර්මාණයට
@sandarenuwickramarachchi3007
@sandarenuwickramarachchi3007 2 жыл бұрын
පද රචනය❤️
@nanayakkara8838
@nanayakkara8838 2 жыл бұрын
හැමෝම මේ ගීතය හුදෙක් රසවින්දනයට පමනක්ම සීමා කර ගන්න. ගෑනූ ළමයි හොඳට මතක තියා ගන්න. ආදරය කරන හෝ විවාහ වූ දෙදෙනකු අතරට පැමිණෙන තුන් වෙනි පිරිමියකු කිසිම විටෙක ආදරයකට ලන් නොවේ. එය කාන්තාවක් කෙරේ ඇති වන ක්ෂනික රාගයම පමනයි. ඇත්තටම ආදරේ නම් ආදරේ කරන හෝ විවාහ වු දෙදෙනකු වෙන් කර අයිති කර ගැනීමට යන්නේ නෑ. ඒක රාගයමයි. තමන්ගේ පෙම්වතා හෝ සැමියාට වඩා ආදරේ කරන්නම්, අරක දෙන්නම් මේක දෙන්නම් කියලා ලන් වෙන කාවවත් විශ්වාස කරන්න එපා. සමාජය ගැන අත්දැකීම් තියෙන කොල්ලෙක් විදිහට මේ අවවාදය දුන්නේ. ආදරය කරන්න කෙනෙක් තෝරද්දී ගෑනු ළමයි ගොඩක් පරිස්සම් වෙන්න. හැමෝටම බුදු සරණයි...❤️‍
@chamilalakmal8316
@chamilalakmal8316 2 жыл бұрын
b.s
@chandanasamarasinghe2625
@chandanasamarasinghe2625 2 жыл бұрын
එකෙන්ම
@miracleeye3736
@miracleeye3736 2 жыл бұрын
A masuran Talk!
@shaniss3924
@shaniss3924 2 жыл бұрын
Respect 💪💪💪💪💪
@mallikaramachandara9128
@mallikaramachandara9128 2 жыл бұрын
I like your Repile
@inokamaldeniya4498
@inokamaldeniya4498 Жыл бұрын
ලස්සන සීන්දුවක්.... visual inna boy ..mara acting super..
@indeevareejayathissa7939
@indeevareejayathissa7939 Жыл бұрын
ගොඩාක් ලස්සන වචන ටිකක්. අහන් ඉන්න ආස හිතෙනවා… ඒ වගෙම ලස්සන කටහඩක්….
@chamilattanayaka3206
@chamilattanayaka3206 2 жыл бұрын
සින්දුව රිලීස් කරද්දි මම නැවේ, අදයි බන් පෝට් එකකට ආවෙ ආව ගමන් මේක ඇහුව... සුභ පැතුම් තිසරය, හැමදේම ලස්සනට ගැලපිලා තියෙනව! ඔබේ කලාවට ජය👍
@NadeeshaniMulleriyawa
@NadeeshaniMulleriyawa 2 жыл бұрын
මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්‍ටම මේ වගේ හැඟීමක් එක මොහොතකට හරි දැනිලා ඇති. ඒ වචන, තනුව, රූපරාමු හදවත පසාරු කළා... ❤️
@dhammikanamal3853
@dhammikanamal3853 Ай бұрын
Hari lassanai song eka katahada bhavanavak vage
@sitharalakmali8425
@sitharalakmali8425 Жыл бұрын
මම කැමති නැ කිසිම කෙනෙකුගේ ප්‍රේමයකට අසම්මත ප්‍රේමයක් කියලා කියන්න ... මොකද දෙදෙනකුගේ අතරේ තියෙන ආදරෙ පිට ඉන්න කෙනෙක් දන්නේ කොහොමද .. ප්‍රේමයට සම්මත අසම්මත කියලා දෙයක් තියෙන්න පුළුවන්ද . ප්‍රේමය විවිධාකාරයි. මේ ගිතය කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ .. ඒ තරම් ඒ වචන හරිම ලස්සනයි .. අහම්බෙන් තමයි විදින්න පුළුවන් ගිතයක් අහන්න ලැබෙන්නේ ... ❤️
@rommifernando586
@rommifernando586 2 жыл бұрын
හිතට වදින නිර්මාණයක් බිහි වෙන්න මහා ලොකු දර්ශන තල නැටිලි ඇඹරිලි හෙලුව ඕනම නෑ. එකම තැනක ඉඳන් මුළු නිර්මාණයම නිර්මාණය කරලා තියෙනවා හිතට දැනෙන්න. මාර විදිහට දැනෙනවා සංගීතය පදවැල කටහඬ රංගනය සියල්ලම
@yatalalaka
@yatalalaka 2 жыл бұрын
කාටවත් හිරිහැරයක් නොකර ආදරේ කරන අයත් ඉන්නවා kzbin.info/www/bejne/jpe5k4F6rM-titE
@rommifernando586
@rommifernando586 2 жыл бұрын
@@yatalalaka hm
@rommifernando586
@rommifernando586 2 жыл бұрын
@anjana kulz hm
@Kassaa89
@Kassaa89 2 жыл бұрын
පොඩි එකාගේ නැප්කින් එක දකිද්දි වෙනස් වෙන expressions පට්ට 👌🏼
@k.nethmini..5113
@k.nethmini..5113 2 жыл бұрын
ඔව් පොඩි පොඩි දේවල් වලින් ලොකු අදහසක් එලියට දෙනව ..🥰😍
@ishankadilrukshi2846
@ishankadilrukshi2846 2 жыл бұрын
@@k.nethmini..5113 zz
@user-dh7bj2ds6b
@user-dh7bj2ds6b 2 жыл бұрын
kzbin.info/www/bejne/b6ekeWeeZs-njZI ප්‍රසිද්ධියේ නිරුවත් වූ ලංකාවේ නිළියෝ
@user-dh7bj2ds6b
@user-dh7bj2ds6b 2 жыл бұрын
kzbin.info/www/bejne/o6jCYoOKltR4bdU අනියම් පෙමක් නිසා බිරිඳව මරා සොසේජස් හදපු නරුම සැමියා
@isharasankalpani6899
@isharasankalpani6899 2 жыл бұрын
Ow ekanam marayi...lassanama sinduwak
@anjlagunasili432
@anjlagunasili432 Жыл бұрын
Harema ththweka ragapamak mama patta arsy
@surangaedirisingha7106
@surangaedirisingha7106 Жыл бұрын
me wage heaba kathawak godak ayata thiyanawa neada. ewa sansare purawata ena beadeem💖💖💖💖💖💖💖💖💖💖💖💖
@ishagamage9314
@ishagamage9314 2 жыл бұрын
මගේ අත්දැකීමක් නොවුනත් මම විදපු වේදනාවක් වගේ දැනෙන තරමට තාත්වික රංගනයක් වගේම ගායනය පුදුමාකාර වේදනාබර හැගීමක්. සියලුදේ එකතු උන විශිෂ්ඨ නිර්මාණයක්.. ස්තූතියි ඔබ සැමට.....❤❤❤❤❤
@yureninoshi8297
@yureninoshi8297 2 жыл бұрын
kzbin.info/www/bejne/oIipqYiIi9Gtepo බිරිදට පණමෙන් ආදරේ උනත් අනියම් සැපත් හොයන අමුතු පිරිමි
@Torivegaa78
@Torivegaa78 2 жыл бұрын
අන්තිමට නැග්ග කෙනා මේ සින්දුව අහ අහා යන්නේ...මුල් කෑල්ල යන්නෙ එයාගෙ හිතේ ඇදිච්ච දෙයක්,මනෝපාරක් වගේ හෝ එයාට ඇත්තටම වුන දෙයක්.(බොහෝ විට එයාගේ අතීතයේ වුන දෙයක්)
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 55 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 85 МЛН
КАЗАХСКИЙ ШЕРЛОК ХОЛМС 😂😂 #фильм
0:59
TwoR FILMS
Рет қаралды 1,5 МЛН
what will you choose? #tiktok
0:14
Анастасия Тарасова
Рет қаралды 5 МЛН
【斗罗大陆】小舞为什么要假装怀孕呢? #斗罗大陆#小舞
0:47
Oh No! My Doll Fell In The Dirt🤧💩
0:17
ToolTastic
Рет қаралды 9 МЛН
Все говорили выкинуть его, но они не стали
0:35
Исследователь
Рет қаралды 8 МЛН