Oba Ma Hamuwuna - Karunarathna Divulgane @ Derana Singhagiri Studio ( 28-07-2017 )

  Рет қаралды 575,139

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 150
@dilukshikarathnayaka5849
@dilukshikarathnayaka5849 5 жыл бұрын
මේ ගීතය ආරම්භයට මම ගොඩක් කැමතියි. වැඩිපුරම හිත රිදෙද්දී ඉස්සෙල්ලාම අහන්නේ මේ ගීතය.... ප්‍රේමය කොතරම් ආත්මීය බැඳීමක්ද කියලා හදවතට දැනෙන්න තරම් ඔහුගේ කටහඬත් , ඒ සංගීතයත් අතිශයින්ම විශිෂ්ඨයි.
@anjanavishwa2173
@anjanavishwa2173 5 жыл бұрын
dilukshika rathnayaka 👌
@surangag1738
@surangag1738 4 жыл бұрын
ඇත්ත
@sandalirathnayaka7470
@sandalirathnayaka7470 4 жыл бұрын
❤❤❤
@deV-jy2pn
@deV-jy2pn 3 жыл бұрын
මාත් ආසම සින්දුවක්...😌😌❤️❤️❤️
@iphonick
@iphonick 4 жыл бұрын
වයලීන් එකයි ,පියානෝවයි එකතුවුනාම මාර ෆීලින්ග් එකක් දැනෙන්නෙ 😍
@jayathvidanage380
@jayathvidanage380 Жыл бұрын
Having a great feeling සිංහලෙන් කියන්නෙ කොහොමද??
@KabarayaLK
@KabarayaLK 4 жыл бұрын
කොල්ලෙක්ද කෙල්ලෙක්ද බූටක් කෑවද නැද්ද අදාල නෑ ඕනම කෙනෙක්ට ඇඩෙන තරං සංවේදී සින්දුවක් ❤️❤️
@Chamodha_Harshana
@Chamodha_Harshana 3 жыл бұрын
ඒක නං ඇත්ත
@pasindunavodya738
@pasindunavodya738 9 ай бұрын
​@@Chamodha_Harshana ow😢
@sanjulalakshan5155
@sanjulalakshan5155 4 жыл бұрын
මේ වගේ වැඩ සටහන් තියෙනවට බොහොම ස්තුතී....
@since90lanka47
@since90lanka47 3 жыл бұрын
අතීතය අමතක කරන්න අනාගතේ ගැන හිතන්න කියන කියමන වැරදී කියලා ඔප්පු කරා thank you sir 🙏
@shaeyweerakoonarachchi1279
@shaeyweerakoonarachchi1279 5 жыл бұрын
under this moon and sun where we ones met wherever you are now please be me near me in my death please stay close to me in my death where our hearts got together bloomed through my heart now wilt flower of love embraced to your heart in the day of my death please stay close to me in my death without shading any tear without exhaling any breath nor speak no spoken to we walked towards the ocean of mirage hold on to those memories please stay close to me in my death please stay close to me in my death
@Rane1557
@Rane1557 3 жыл бұрын
දිවුල්ගනේ මහත්තයා 🙏🏻🙏🏻 සූර්යා ❤️
@nuwandissanayaka6100
@nuwandissanayaka6100 6 жыл бұрын
මොන විවේචන තිබුනත් හදවතට දැනෙන ලෙස මේ ගිතය නව සංගිතය සමග ගයනය කරනවා මම හිතනේ නැහැ ගිතයට අසදරනයක් වෙනවා කියලා සංගිතයනම් හදවතට කතා කරනවා වියෝවූ හදවතක වේදනාව තවත් ප්‍රෙම්වතුන්ගේ හදවත් කදුලින් තෙමෙනවා නොවනුමනයි මෙයයි ගිතයකින් විය යුත්තේ
@keethgamlath5578
@keethgamlath5578 3 жыл бұрын
මට මගෙ ආදරේ ලැබුනෙත් මුන ගැහුනේත් මේ සින්දුව නිසා ඒ තරම් හැගීම්බර ගීතයක්..🙏❤
@bmadhu_sinhala_songs9513
@bmadhu_sinhala_songs9513 2 жыл бұрын
Wow... මේ සිංදුවේ මන් අහපු ලස්සනම music එක. පුළුවන්නම් මේ සංගීතය විතරක් දාන්න 🙏🏼 (instrumental එකක්)
@tashenfernando6894
@tashenfernando6894 2 жыл бұрын
අම්බෝඕඕඕඕඕ 🎻 වයලින් එක පිස්සුවක් ❤❤❤🎼🎼🎼🎼🎵
@azamizmy5817
@azamizmy5817 3 жыл бұрын
Mann he is singing sooo effortlessly !!! What a soulful singing 🥺♥️
@c.kliamonasiz2753
@c.kliamonasiz2753 4 жыл бұрын
Really great voice. Thank you sir. When i am listening this i felt every word. I never forget this song.
@තරුරණසින්හ
@තරුරණසින්හ 2 жыл бұрын
මෙි සිංදුව ඇහෙන හැමවෙලාවකම මට ඇඩෙනවා සමහර දෙවල් ඇත්තටම එහොම නොවෙන්න තිබුනා කියලා හිතෙනවා ඇයි ආදරෙ ඒ තරමි මිනිස්සුව රිද්දන්නෙ ජිවිතේ සමහර මිනිස්සු මතක්වෙනකොට අදටත් පපුව හොස්ගලා යනවා ඇයි මෙ තරමි මට ඔයාව මතක්වෙන්නෙ ෂාණ් එන්න බැරිද එක පාරක් මගෙ ලගට ඔය අතේ එල්ලිලා ඉස්සර වගෙ ඉන්න තව එක පාරක් දෙනවාද අහගන ඉන්නවා නමි කියන්නමි ඉස්සර වගෙම උබ නැතුව මං විදවන තරම 💔🌍👀🥺🥀
@darshanajayasinha8448
@darshanajayasinha8448 5 жыл бұрын
Mage jeevite godaak adare karana sangeetha wediyek tamai karunarathna diulgane.. Godaak sthuthi Sr.. Obatumanta deergayusha wewa...
@melaniwickramarathna3894
@melaniwickramarathna3894 3 жыл бұрын
Amazing.. piano sound and voilin sound great.🥰🥰🤩
@TharinduMadushanka-ox1gq
@TharinduMadushanka-ox1gq 9 ай бұрын
Mama eyata...පළවෙනි පාරටත් ...අන්තිම පාරටත් යවපු...සින්දුව....❤....ගොඩක් ආදරෙ යි...wa.....😘
@dhanushka5804
@dhanushka5804 6 жыл бұрын
හිතට දැනෙන්න තියෙනව.ඇත්තටම ලස්සනය.
@applenadheeraentertainment1160
@applenadheeraentertainment1160 7 жыл бұрын
හිතට වදින සුන්දර ගීතයක්...
@darshanajayasinha8448
@darshanajayasinha8448 5 жыл бұрын
Wayaleenaya waadanaya ithama anargai. Hithata danena suwaya kiyala nima karanna ba.. Ketaram jeeviteta prashna tibunat obage waadanayen apage hith suwapath wenawa noanumaanai. Etaram mihiriy. Jayawewa.
@dananjayasuraweera1363
@dananjayasuraweera1363 6 жыл бұрын
හැමදාමත් හදවතේ නොමැකෙන ගීතයක්...
@djthisaranuwan3370
@djthisaranuwan3370 3 жыл бұрын
හදවතේ රැදුන සිංදුවක් ❤
@25lasantha
@25lasantha 5 жыл бұрын
Love the music.piano part blended nicely.
@imeshmadurajithimesh4606
@imeshmadurajithimesh4606 6 жыл бұрын
හදවතට කතා කරන ගීතයක්
@sandeepavishva7488
@sandeepavishva7488 3 жыл бұрын
ගුනදාස කපුගේ👌👌👌💘
@tuzacreations.7576
@tuzacreations.7576 Жыл бұрын
සංගීතය සැපවූයෙ කපුගෙ සර් නේද.....අයියේ.....🥺🧡
@indikasenarathne6893
@indikasenarathne6893 2 ай бұрын
සරලයි..රසයි...
@nipunanawarathne1143
@nipunanawarathne1143 6 жыл бұрын
මහේෂ් දෙනිපිටිය මේ සින්දු වලට වෙනස්කම් කරනවා තමයි. ඒත් මහේෂ් දෙනිපිටිය සදහටම ඒ සින්දුව වෙනස් කලේ නැනේ. ඔරිජිනල් එක තියෙනවා. ඒක කවදාවත් නැති වෙන්නේ නෑ. මේක එක අතකින් අත්හදා බැලීමක්. දිරවන් නැති අයට රසවින්දනයෙන් බැහැර වෙලා ඔරිජිනල් එක අහන්න පුළුවන්. ඔරිජිනල් එකට හානියක් කරනවා කියල තව කෙනෙක් කියනවනම් ඒ වෙනුවෙන් පෙනී ඉන්න නීතිමය පියවර ගන්න වෙන වෙනම උදවිය ඉන්නවා. පොඩ්ඩක් හිතන්න, මියුශිකල් ෂෝ වල කොච්චරනම් වැරදි වෙනවද මෙලඩි එකේ, මග හරියකදී කෑ ගහලා ප්‍රේක්ෂකයන්ගේ සද්දෙකුත් ගන්න බලනවා. පොඩ්ඩක් කල්පනා කරලා බලල තමන්ගේ හොද හෝ නරක ප්‍රතිචාරය පල කරනවානම් තමා හොද. මුල් එක හොදයි, මුල් තනුව තමා හොදම වගේ දේවල් පල කිරීම ඔබේ අයිතියක්. ඒත් ගීතය විනාශ කරනවා වගේ තකතීරු අදහස් නම් කිසිසේත්ම අනුමත කරන්න බැරි බව තේරුම් ගන්න.
@dasunranaweera1700
@dasunranaweera1700 6 жыл бұрын
WoW Umba niyama ekek bn
@santanders1
@santanders1 6 жыл бұрын
well said
@massfeet9169
@massfeet9169 6 жыл бұрын
මොනා කරත් ගීතයෙ අයිතිකාරයානෙ කියන්නෙ..
@malakaatapattu4765
@malakaatapattu4765 5 жыл бұрын
True
@miyururoshan4709
@miyururoshan4709 6 жыл бұрын
හරිම ලස්සනයි
@lucifer9385
@lucifer9385 2 жыл бұрын
කලුගල් පුලුන් කරන්න හැමොටම බෑ....ඒත් මේකට පුලුවන්..❤️♥️
@akeshkavinda9282
@akeshkavinda9282 2 жыл бұрын
Still listing ❤️
@GRajan08
@GRajan08 6 жыл бұрын
It's reach hearts to hearts Great.. Thanks Derana
@chathudulani1538
@chathudulani1538 6 жыл бұрын
Wow... Nice music by denipitiya. Completely difference taste.
@nissankawije2282
@nissankawije2282 3 жыл бұрын
හදවතට කතා කරන ගිතයක්
@shanikanayomi7531
@shanikanayomi7531 2 жыл бұрын
මගෙ වස්තු මන් මේ සින්දුව කියද්දී හරි ලස්සනට මාව බලන් හිටිය අද ඔයා මාව දාල යන්නම ගිහින් අතකින් හරි අල්ලලා නෑ ඔයා අන්තිමට කිව්වා මැරුණම හරි එන්නකෝ එහෙනම් එදාට කියලා දරාගන්න බැ 😭
@lahirusampath3154
@lahirusampath3154 4 жыл бұрын
Niyamai Master
@aroundthisprettyplanet
@aroundthisprettyplanet 6 жыл бұрын
Wooow.. !!
@lahiruudayanga2070
@lahiruudayanga2070 3 жыл бұрын
Amazing 👌👌👌
@jayahthagalagedara6643
@jayahthagalagedara6643 6 жыл бұрын
harema lassanai....
@guneranevlog1255
@guneranevlog1255 2 жыл бұрын
okkoma hondai DOG DOG SHABDAYA ARENNATA BRO..
@shanthaalwis3927
@shanthaalwis3927 2 жыл бұрын
ලස්සන 🎷🌹🎷🎷🎷
@nadeeshasanjeewani5759
@nadeeshasanjeewani5759 3 жыл бұрын
great voice sir
@sagarasanevirathna9672
@sagarasanevirathna9672 5 жыл бұрын
විශිෂ්ටයි
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
හරිම අපූරුයි Remake කිරීම මඟින් ගීතයට කිසිදු හානියක් වෙලා නෑ ඒකයි වටින්නෙ..
@Pramuditha_
@Pramuditha_ 3 жыл бұрын
Old is gold ✨️;-)
@samanabeysekara720
@samanabeysekara720 4 жыл бұрын
sangithayen thma mage jewithe gatha kare mama winde obalage sangithayenya sangithayenma mage jewethe gewami
@NilupulMalinda
@NilupulMalinda 7 жыл бұрын
Everyone can relate to this song at some point in their lives.
@jayathvidanage380
@jayathvidanage380 Жыл бұрын
ඔබ මහා හමුවන, ඉර හ ඩ ගීතයේ තනුව / ප්‍රස්ථාරය ලබාගත හැකි වෙබ් අඩවියක් තිබේද ??
@x-taperecodes2139
@x-taperecodes2139 6 жыл бұрын
wow awesome
@Srilankaactresss
@Srilankaactresss 2 жыл бұрын
Bawanawak.......🥺🧖❤️🌺
@chandukasamarasinghe.7399
@chandukasamarasinghe.7399 4 жыл бұрын
දිවුල්ගනේ කියන්නෙ අති දක්ශ ගායකයෙක්..නමුත් මේ ප්‍රවීනයො giveup කරලද තියෙන්නෙ music..මේ සංගීතයට දිවුල්ගනේ සාදාරනයක් කරන්ව කියල හිතන්න අමාරුයි..මේ ප්‍රවීනයො practice කරන එක නතර කරලද තියෙන්නෙ..
@virajjayasuriya5592
@virajjayasuriya5592 5 жыл бұрын
superb
@citidoraayeshmaduranga705
@citidoraayeshmaduranga705 2 жыл бұрын
ගුණදාස කපුගේ ❤
@lahiruesharn3481
@lahiruesharn3481 6 жыл бұрын
hama ekatama banina un koheth innawa
@wijayangawijesundara6540
@wijayangawijesundara6540 6 жыл бұрын
Lahiru Esharn
@dimuthuudugamasooriya
@dimuthuudugamasooriya 2 жыл бұрын
🔥🔥🔥
@asankapriyasaman2474
@asankapriyasaman2474 6 жыл бұрын
very nice
@sandunsasanka4107
@sandunsasanka4107 7 жыл бұрын
Wandath pau nathi gayakayaneni obata Theruwan saranai
@nishekanayake440
@nishekanayake440 7 жыл бұрын
Such a beautiful song
@lakminijayabandu5569
@lakminijayabandu5569 5 жыл бұрын
😍😍😍😍😍
@Dmahavid
@Dmahavid 4 жыл бұрын
❤️❤️❤️
@tharukshanperera1024
@tharukshanperera1024 4 жыл бұрын
I will always miss you ❤️
@kavishkapamuditha1822
@kavishkapamuditha1822 4 жыл бұрын
❤️
@salindaweerasingha1885
@salindaweerasingha1885 7 жыл бұрын
Godak hadawathata danena sinduwak....
@sanuhara1375
@sanuhara1375 6 жыл бұрын
Missed the old Dell Studio where the songs were remade but not completely changed.. Please leave the original theme of the song as it was if you guys are remaking.
@buddikajagoda5704
@buddikajagoda5704 4 жыл бұрын
👌👍
@praveenraddalgoda8044
@praveenraddalgoda8044 6 жыл бұрын
better than the orginal
@massfeet9169
@massfeet9169 6 жыл бұрын
ඔව් ඕයි..
@mrokiya7259
@mrokiya7259 4 жыл бұрын
Mage laga තනියට inu manewe ..... innewada mage jeewan
@neranjandissanayaka2647
@neranjandissanayaka2647 4 жыл бұрын
ගින්දර
@dilinidipashika7335
@dilinidipashika7335 5 жыл бұрын
💜️💜️💜️
@shanemilindakuranage281
@shanemilindakuranage281 7 жыл бұрын
විශාරද ගුණදාස කපුගේ ශූරීන්ගේ මෙයට යොදා ඇති තනුව හදවතටම දැනෙන එකක් එයට තව අලංකාර යෙදීමම විහිළුවක්
@kasturivlogs
@kasturivlogs 5 жыл бұрын
එක ඇත්ත........විශාරද කපුගේ කල එකක ආයේ මොනවා හදන්නද........මුල් එක තරම් දැනෙන්නෙ නැ.
@nalindanu3868
@nalindanu3868 3 жыл бұрын
ඒ කට හඩ අපේ හිත් එක්ක කොච්චර බැදිලද
@tuzacreations.7576
@tuzacreations.7576 Жыл бұрын
ගී පද රත්න ශ්‍රී විජේසිංහ මහත්මයාගෙ නේද
@melaniwickramarathna8256
@melaniwickramarathna8256 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@hasithafernando8572
@hasithafernando8572 2 жыл бұрын
👍👌👌👌👌👌👌🌼🌼🌼🌼🌼🌼🌼🌼💖
@amarshanlenarol1458
@amarshanlenarol1458 6 жыл бұрын
oya wadasatahane sindu kanawa
@udarasampath2584
@udarasampath2584 5 жыл бұрын
ela superi
@buddikahl
@buddikahl 6 жыл бұрын
new music poor....old is gold.
@kanishkanawarathne7154
@kanishkanawarathne7154 2 жыл бұрын
😢😢😢😢😢😭😭😭
@adhikarisamila8948
@adhikarisamila8948 6 жыл бұрын
original music wage hitata denenne na.
@sachithradilshan559
@sachithradilshan559 3 жыл бұрын
❤️😓
@udarajayasooriya5800
@udarajayasooriya5800 7 жыл бұрын
hodai ohoma yan
@darshanagiragama4890
@darshanagiragama4890 6 жыл бұрын
kauru monawa kiuwath music gana danna ayata meke thiyana lassana penei
@yogayohanandan9499
@yogayohanandan9499 6 жыл бұрын
miss my wife Gail.
@senaninelum6664
@senaninelum6664 3 жыл бұрын
Mage asamagayakaya..
@susilkumara846
@susilkumara846 5 жыл бұрын
Vachana valin pehedili karanna amarui .athi vishistai.
@vimukthi6063
@vimukthi6063 2 жыл бұрын
😐💔
@daya1958
@daya1958 6 жыл бұрын
Dell and PD have done a big damage to this beautiful song...! No, you can't bring the soothing and feelings which we enjoy the original song and its music....! Please leave them alone....! Even KD is too in an uneasy situation and the music and his singing are two different paths. I totally agree with Udara Gunawardena's comment. That is the truth.....!
@praveenraddalgoda8044
@praveenraddalgoda8044 6 жыл бұрын
yur an idiot
@nilakshipatthalage4764
@nilakshipatthalage4764 6 жыл бұрын
Kotukalisoyala
@johojoho7054
@johojoho7054 2 жыл бұрын
Meda tika sensitive
@rineshsenavirathna5603
@rineshsenavirathna5603 7 жыл бұрын
music is not mixing with da song.too much.hiru unpluged music was fabulous
@samanbalasooriya4505
@samanbalasooriya4505 2 жыл бұрын
Desapalanayata nawanam monatharam nirmana bihiweida..........
@nazreensydeen35
@nazreensydeen35 7 жыл бұрын
sound balance not good..mic volume too higher
@dbucket4891
@dbucket4891 3 жыл бұрын
Ei uba mahesh denipitiyada
@namalsuranga2
@namalsuranga2 6 жыл бұрын
Mul gethaye rasaya gawilawath na.. mahesh denipitiyage asarthaka uthsahayak..
@adhikarisamila8948
@adhikarisamila8948 6 жыл бұрын
sinduwa kala.music antimai
@mahanamathikula1187
@mahanamathikula1187 Жыл бұрын
Tempo adu karala sinduwa kaala
@mahanamathikula1187
@mahanamathikula1187 Жыл бұрын
Sindu wenas karanna aepa huttho
@sujithpriyanga1007
@sujithpriyanga1007 6 жыл бұрын
denipitiya music apatanam dirawanne na.....
@praveenraddalgoda8044
@praveenraddalgoda8044 6 жыл бұрын
fala dow yanna
@tharindusri5920
@tharindusri5920 6 жыл бұрын
Pala yanna umba. Music patta
@sujithpriyanga1007
@sujithpriyanga1007 6 жыл бұрын
eka mage adahasa.....ubata mokkakda tiyana amaruva...
@sujithpriyanga1007
@sujithpriyanga1007 6 жыл бұрын
palayan dow....eka mage kamatta...
@praveenraddalgoda8044
@praveenraddalgoda8044 6 жыл бұрын
uba maha modyek sujith LOL
@perfecteyestudio5388
@perfecteyestudio5388 6 жыл бұрын
kzbin.info/www/bejne/aHi8fWd4p556Z7M මේක අහන්න.. වෙනස අහසට පොලව වෙගේ... පරණ සිංදුත් එපා කරවනව
@massfeet9169
@massfeet9169 6 жыл бұрын
එය එසේම මේකෙත් තිබේ
@himeshajayamali8895
@himeshajayamali8895 9 ай бұрын
moka gahuwath parana eka tharan kolati na
@udararokz
@udararokz 7 жыл бұрын
හොඳම සින්දුවක් කාල මහේෂ් දෙනිපියිය පොන්නයා.. එක සින්දුවක් හරියට ගැහුවොත් අනිත් ඔක්කොම ගූ කරනවා.. මිනිස්සු මේවා හදවතින් විදපු විදින සින්දු. ඒවාට අලුත් සංගීත සංයෝජන කරන්න ඕන නෑ.. කලත් ඒකෙ ගැලපීමක් තියෙන්න ඕන.. සින්දු විනාස කරන්න එපා.. සුනිල් එදිරිසිංග, වික්ටර් රත්නායක, වේරලියද්ද, ටි.එම් ජයරත්න මේ වගේ වටිනා කලාකරුවන්ගේ ගොඩක් සින්දු මේ මහේෂ් කියන පිස්සා කාල දැම්ම.. මේ කලාකරුවන්ගෙන් ආයේ මේ වගේ ගීත අහන්න ලැබෙයි කියන එකත් සැකයි.. එහෙම වෙනකොට මේ වගේ වටිනා අවස්තාවන් වල සින්දු විනාස කරන එක ආරාදයක් . සුරේෂ් මාලියද්ද වගේ සුපිරි වැඩ කාරයෙක් සංගීත අධ්‍යක්ෂණයට ගන්න.. එහෙමත් නැත්තම් රෝහණ වීරසිංහ මහත්මයාව...
@sameeraraigama8784
@sameeraraigama8784 7 жыл бұрын
Udara Gunawardana -' -! urbane zz
@designonline3062
@designonline3062 6 жыл бұрын
aye dekk na walle wenn a athi õhhahhahha
@massfeet9169
@massfeet9169 6 жыл бұрын
ගුලියක් කාල අහපන්😉
@icecube4025
@icecube4025 5 жыл бұрын
gu keriyaa.gode pakaya thaleta dolkiyak gahanawath puluwanda?
@dinethkavinda3995
@dinethkavinda3995 7 жыл бұрын
Kaala kaaala music
@nipunasrimal8100
@nipunasrimal8100 6 жыл бұрын
සින්දු කන්න එපා බොලව්
@janithchathuranga5641
@janithchathuranga5641 6 жыл бұрын
Oluwak nadda oi
@kumasharma364
@kumasharma364 6 жыл бұрын
Nipuna Srimal හුටා විශාරද කෙනෙක්
@nalindanu3868
@nalindanu3868 3 жыл бұрын
යකෝ මූ
@dinithiwicramasinghe6716
@dinithiwicramasinghe6716 3 жыл бұрын
සදා අමරණීයයි මේ ගීත ❤
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54