Oba Ma Hamuwuna | ඔබ මා හමුවුන | Karunarathna Divulgane | Hiru Unplugged

  Рет қаралды 576,422

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 242
@tharakaherath3674
@tharakaherath3674 8 ай бұрын
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී මගෙ ළඟ තනියට ඉනු මැනවී// ඔබ සිත මා සිත හමු වූ දා සිට මා ළය පීදී පරවූ පෙම් මල// සිතින් තුරුළු කර මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී මගෙ ළඟ තනියට ඉනු මැනවී ඔබ මා හමුවුන…. කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිඟු සයුර වෙත පියමන් කල සැටි// සිතින් දරාගෙන මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී මගෙ ළඟ තනියට ඉනු මැනවී ඔබ මා හමුවුන….
@WasanaSenadeera-c1x
@WasanaSenadeera-c1x 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@InduVithanage-uv9ow
@InduVithanage-uv9ow 29 күн бұрын
Henantha bappa
@malingasandaruwan9497
@malingasandaruwan9497 Жыл бұрын
භාවනාවක් මේ සිංදුනම් අම්මෝ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ අහපු වාර ගනන මතක නෑ ❤️❤️❤️❤️🎧🎧🎧❤️❤️💪💪💪
@RIYOO3456
@RIYOO3456 2 жыл бұрын
ඒ සන්ගීතේට අදටත් ගහන්න සන්ගීතයක් නෑ 💓💓 ආසම ගායකයෙක්.🌹🌹
@Shan_one_and_only
@Shan_one_and_only Жыл бұрын
සංගීතය ගුණදාස කපුගේ මාස්ටර් ❤
@shashikakaushalya8899
@shashikakaushalya8899 Жыл бұрын
❤❤❤❤❤
@elionboyunlimited8533
@elionboyunlimited8533 Жыл бұрын
@tharushawanninayaka9119
@tharushawanninayaka9119 Жыл бұрын
දිවුගනේට අල්ලපු ගම උනු අලුත්වැවේ ආදණීය සොදුරු මිසෙක්ගෙ කට හඩින් අහල මේ සින්දුවට අසීමිතව ආදරේ කරන්න පුරුදු උනා . තාමත් මේ සින්දුව අහද්දි ජයසිංහ අලුත්වැව🏳️ සර් ගෙ කට හඩත් ඇහෙනව 😭
@arunaruchiran2076
@arunaruchiran2076 10 ай бұрын
සර්ගේ ක්ලාස් ගියපු අය දන්නවා ඒ වොයිස් එක 😍 අද සර් අපි එක්ක නැති උනත් අදටත් ඒ වොයිස් එක මතකයි ...සර්ට මං කියලත් තියෙනවා වොයිස් එක ගැන 🥺🥺
@buddikanishantha6282
@buddikanishantha6282 5 ай бұрын
Apita ahanna....link ekk thiye nm danna
@thimirachamod-cv2sp
@thimirachamod-cv2sp Жыл бұрын
සිරුරට අහිතකර නොවන මත්ද්‍රව්‍යයයි සංගීතය ❤
@pawanrusiru2046
@pawanrusiru2046 2 жыл бұрын
ඔබ සිත මා සිත හමු උ දා සිට, මාලය පීදී පරවූ පෙම්මල... හිතින් තුරුලු කර මා මල දවසට, මගේ ලග ඉනු මැනවී...
@nethsara7998
@nethsara7998 Жыл бұрын
කපුගේ මාස්ටර්ගෙ music 🎶 😍❤👌
@prasannapremarathna2493
@prasannapremarathna2493 2 жыл бұрын
ලොවේ හොදම විරහ ගීතය...
@shehanthilakarathna1062
@shehanthilakarathna1062 Жыл бұрын
❤️
@yasiruabhayasena9927
@yasiruabhayasena9927 2 ай бұрын
තරු මල් යායම
@freshplays4062
@freshplays4062 7 ай бұрын
ආදරේ අවංකව කරානම් කාටත් වෙන් කරන්න බැහැ ඒ ආදරේ මිය යන තුරු හිතේ පවති.❤
@Luzey668
@Luzey668 Жыл бұрын
💆🎧🎼🕊️💗 කියන්න වචන නෑ මේ සින්දු ගොඩක් ලොකු අර්ථයක් ඇතුලත ගීතවත් වෙන බව මට තේරෙනවා.🥺 සමහර ගීත තියෙනව අපෙ හිත වෙනම vibe එක්කට අරන් යන්න සමත් වෙන. මේවට තම real සින්හලයෝ ගයන music එච්චරයි. 😌♥️🌎💫
@asankaabeyagunavardana
@asankaabeyagunavardana 10 ай бұрын
ප්
@Kumara-n8m
@Kumara-n8m 20 сағат бұрын
ඇත්තටම මේක සිංදුවක් නෙවෙයි.... මේකට මනස නිසල කරන භාවනාවක් ❤❤
@shamakascorpion8288
@shamakascorpion8288 3 ай бұрын
හැමදාමත් වගේ මේ සිංදුව ඇහෙද්දි ලොකු දුකක් හිතට දැනෙනව.. අදටත් හිතාගන්න බෑ . 😮😮
@DanushkaDanu-v9v
@DanushkaDanu-v9v Күн бұрын
මේ සින්දු අහන්ඩ බෑ අප්පා ඒ තරම් හිතට වදිනවා.මතක මුල ඉදන් ඇවිස්සෙනවා
@harshawickramasinghe4672
@harshawickramasinghe4672 10 ай бұрын
තෙරුවන් සරණයි සර් දීර්ඝ ආයුශ ලැබේවා
@pasindunimesh8709
@pasindunimesh8709 Жыл бұрын
මේ සින්දු වලින් හිත හදන එකම ඔබට පිනක් ❤😢ආදරෙයි මේ ස්න්දු වලට ගහන්න සින්දු එන්න්ව්ත් නැ ආවේත් නෑ ..❤
@SnehaHirukirani
@SnehaHirukirani 7 ай бұрын
සමහර බැදීම් තියෙයි කොච්චර ලග උනත් හිත් වලින් ගොඩක් දුර ගියපු😢තාමත් බලාගෙන ඉන්නවා හැමදේම දරාගෙන තේරුන් අරන් ආදරේ කරාවී කියලා..ඒත් ඒක හීනයක්ම විතරයි..😢😢😢කවදාවත් කිසිම කෙනෙක්ට මේ ලෝකේ අහිමි වෙන්න එපා ආදරයක්😢
@pando3005
@pando3005 Ай бұрын
😢
@Travelselect
@Travelselect 6 ай бұрын
කරුනාරත්න දිවුල්ගනේ සර් ඔබට පිං ❤️
@PamashaniSubhasinghe
@PamashaniSubhasinghe 3 ай бұрын
කොතැනක සිටියත් මා මළ දවසට මගේ ළඟ තනියට ඉනු මැනවි ❤
@hiranprawinda1498
@hiranprawinda1498 2 жыл бұрын
සිංදුවක් නෙමෙ භාවනාවක්
@deepanichandrasekara6447
@deepanichandrasekara6447 Жыл бұрын
කල්පයක් පවතින සින්දු !!
@JanakaSadaruwan-my9js
@JanakaSadaruwan-my9js Жыл бұрын
​@@deepanichandrasekara6447🎉
@DhananjayaBandara-ph6eg
@DhananjayaBandara-ph6eg Жыл бұрын
ඇත්තටම
@PlayboiSadex
@PlayboiSadex 11 ай бұрын
@PlayboiSadex
@PlayboiSadex 11 ай бұрын
@madhuirosha2109
@madhuirosha2109 11 ай бұрын
හරිම ආදරෙයි මේ ගීතවලට වගේම ඔබතුමා ටත් මගේ පියාට සේ.❤
@ruwanchinthakakumarabalaso1684
@ruwanchinthakakumarabalaso1684 Жыл бұрын
ඔබ මා හමුවුන ..මේ ඉර හඳ යට ..කොතැනක සිටියත් මා මල දවසට ....මගේ ළඟ තනියට එනු මැනවි ....කඳුළු සුසුම නොහිලා නොදොඩා අපි ...මිරිඟු සයුර වෙත පියමං කළ හැටි ...සිතින් දරාගෙන මා මල දවසට ..මගේ ළඟ තනියට ඉනු මැනවි ....හරිම ආසයි ඒ අතීතෙට ....
@britishenglishwithmuthugala609
@britishenglishwithmuthugala609 8 ай бұрын
❤❤❤
@HashiRathnavibushana
@HashiRathnavibushana 3 ай бұрын
අතීතෙ අතරමන් වෙනෝ මේවා අහද්දි...ඇයි මැනික අපිට අපේ වෙන්න බැරි උනේ...අදටත් ආදරෙයි මගේ නොව්නත්......😢😢😢😢
@sonaliwanigasekara5662
@sonaliwanigasekara5662 9 ай бұрын
ඕනැම තැනක ඕනම වෙලාවක අහන්න පුළුවන් සින්දු. හරියට භාවනා වක් වගේ දිවුල් ගානේ sir ගෙ අඳ කාලේ Stage වල. ටකරන් හඬ වල් වලට වඩා ගායක ගායිකා කියන ලේබල් එක දාගන්න පුළුවන් රසිකයන් ගෙ හදවතේ රැදෙන්න පුළුවන් සාදා කල් ම ඔය ලේබල් අලවා ගෙන ඉන්න ටකරන් හඬවල් වලට බැහැ. ගොඩාක් ස්තුතියි දිවුල් ගානේ sir අපේ පොඩි අවධිය මේ වගේ සින් දූ වලින් රසවත් කරා ට
@faziya-26
@faziya-26 9 ай бұрын
2024 ahan set eka like ekk danna❤
@Lightwhite136
@Lightwhite136 11 ай бұрын
ඔබ මා හමුවුනු මේ ඉර හද යට මා මළ දවසට මගේ ළග තනිවට ඉනූ මැනවි✨✨✨
@GB-sf9zj
@GB-sf9zj 2 жыл бұрын
කපුගේ සර් ගේ සංගීතය ❤❤❤❤
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 4 жыл бұрын
2021.1.2. කුවේටි,♡♡මම ආසම ගීතයක් දැක්ක තැන අනිවාරයෙන්ම අහනවා
@nethukagihan2193
@nethukagihan2193 2 жыл бұрын
Bawanawak
@roolakmali337
@roolakmali337 2 жыл бұрын
Ela
@romaahmed7611
@romaahmed7611 2 жыл бұрын
💕💕💕💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹👍
@mahagedarahousesale4210
@mahagedarahousesale4210 Жыл бұрын
Kuwait kumari akkada🤣
@thebest4239
@thebest4239 5 ай бұрын
😂
@sharmila9072
@sharmila9072 Жыл бұрын
මෙවැනි ප්‍රාර්ථනාවක් කිසිඳු ආදරණීය හදවතකට සඵල නොවේවා. ❤
@thebest4239
@thebest4239 5 ай бұрын
අදත් දුක් විඳනව මමනං
@shamakascorpion8288
@shamakascorpion8288 3 ай бұрын
කදුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිගු සයුර වෙත පියමන් කල හැටි.. .. 💐💐
@TharuSj28
@TharuSj28 9 ай бұрын
ඔයා කෝ කියල මං තාමත් මගෙන්ම අහනව 🥺 "මා මළ දවසට මගෙ ලඟ තනියට එනු මැනවී " සුදු නෝනා ❤
@BuddhikaLakshan-o9o
@BuddhikaLakshan-o9o 11 ай бұрын
භාවනාවක් වගේ ගීතයක්...🥰
@sarathbotheju7661
@sarathbotheju7661 5 ай бұрын
හරිම ලස්සනයි....සුබ පැතුම් පුතා ඇතුළු දු දරුවන් ට.....❤
@nalinrandula9004
@nalinrandula9004 Жыл бұрын
හිත නිවන භාවනාවක්...
@sharmila9072
@sharmila9072 2 жыл бұрын
ඔබ සිත මා සිත හමු නොවුණි නම්, ❤
@shehanthilakarathna1062
@shehanthilakarathna1062 Жыл бұрын
Aththatama hodai..😔
@hashi-so2gv
@hashi-so2gv 17 күн бұрын
සිතින් දරාගෙන මා මල දවසට මගෙලග තනියට ඉනු මැනවී 😏❤️
@rasikadayananda6447
@rasikadayananda6447 29 күн бұрын
මට මෙි ගිිතය අහන්න කියලා එවල තිබිබෙි මම හදවතින්ම ආදරය කරන කෙන⁣ා. කිි පාරක් ඇහුවද කියලා මතක නැ. මෙි ගිිතය අහන්න අහන්න මට දැනෙන එකමදේ එයා මට තාමත් ගොඩක් ආදරෙයි කියන එකයි .එහෙම හිතනකොට මට මාර සැනසිිමක් දැනෙන්නේ. හදවතින්ම විදින්න පුලුවන් ගිිතයක්.❤
@nominachathumal-fi6ew
@nominachathumal-fi6ew 4 ай бұрын
මේවට ගහන්න ගීත අදටත් නෑ එන්නෙත් නෑ 🫶💕
@thilinichathurangika2294
@thilinichathurangika2294 Жыл бұрын
සුනිල් ආර් ගමගේ සර් ❤ කපුගේ සර් ❤ දිවුල් සර් ❤ 🥺🥺🥺🥺🥺❤❤❤❤
@charukaanurudda1864
@charukaanurudda1864 7 ай бұрын
මගෙ තාත්තා ගෙ ආසම සින්දුව ..මාරම භාවනාවක් ..තාත්තා
@Umeshrkhasaranga
@Umeshrkhasaranga Жыл бұрын
අද ට අපි අපෙන් ඈත් වෙලා අවුරුද්දක් . ඒත් අපි හමු උනු මුල් දවස වගේම ආදරේ තාම හිතේ තියේ . ඒ ආදරේ අපි අපේ නොවුනට හැමදාම හිතේ කොනක පැලවෙලා තියේවි හැමදාටම .. UHKSN ❤️2022.12.30 -2023.12.30.❤️
@PriyanthaAngunawala
@PriyanthaAngunawala 8 күн бұрын
ඒ ඒ ඒක පට්ට ඕයි
@kavindakavinda4210
@kavindakavinda4210 11 ай бұрын
රසාලත්‍ය මවන ලගන්නා බදු අමරණිය ගේය පද මාලවකි. ❤
@NishadiPerera-m4p
@NishadiPerera-m4p 3 ай бұрын
සිතින් තුරුළු කර මා මළ දවසට මගේ ලග තානියට ඉනු මැනවි ❤️
@swarnapalaAbc-fj8mc
@swarnapalaAbc-fj8mc 4 ай бұрын
කොතනක හිටියත් මා මළ දවසට මගේ ළග තනියට ඉනු මැනවි, ,,,,,,,,❤
@chathurangamadushan1919
@chathurangamadushan1919 7 ай бұрын
පිස්සුවක් මේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හදවතට දැනේන විදිහා.............. ......😢
@tharushiabenayaka6595
@tharushiabenayaka6595 8 ай бұрын
ආදරේ කරන කලාකරුවෙක් සහ ආදරේ කරන කටහඩක්🤍
@RathnayakagePremarathna-w1h
@RathnayakagePremarathna-w1h 11 ай бұрын
මගේ ලග තනියට ඉනු මැනවී..😢
@amayapabasarani8699
@amayapabasarani8699 Жыл бұрын
Anee digu kaalayak jawat wennana wasanaawa lebeewa.❤❤❤❤
@rangabalangoda3653
@rangabalangoda3653 10 күн бұрын
Sunil R Gamage ලියලා තියෙන්නේ සිංදුවක් නෙවෙයි,මේක භාවනාවක්.මැරෙන්නේ නැති සිංදු
@කින්ණරාවීකින්ණරාවී-ශ3ඬ
@කින්ණරාවීකින්ණරාවී-ශ3ඬ 19 күн бұрын
ආසම සින්දුවක් 🥺♥️
@sankasadaruwan7791
@sankasadaruwan7791 Жыл бұрын
මගෙ ලග තනියට ඉනු මැනවි 🖤
@hashi-so2gv
@hashi-so2gv 17 күн бұрын
මගෙ ලග තනියට ඉනු මැනවී.... 😌
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 Жыл бұрын
හරිම ලස්සනයි 🌸💐🎉️🌻🎶
@neranjanjayaruwan6007
@neranjanjayaruwan6007 Жыл бұрын
Master Gunadasa Kapuge - Music 💕💕💕💕💕💕💕💕💕💕 Sunil R Gamage - Lyrics Voice - Karunarathna Divulgane
@ramesharashanthi2509
@ramesharashanthi2509 6 ай бұрын
රැගෙන මා සුබ පැතුම් හද තුටින් යනු මැනේ😥
@ParamiBandara-cc4uz
@ParamiBandara-cc4uz 6 ай бұрын
Kiyanna wachana na, mara lassanai me song eka❤😊
@shehanthilakarathna1062
@shehanthilakarathna1062 Жыл бұрын
ඒක භාවනාවක්
@Tharum-kn3fj
@Tharum-kn3fj Жыл бұрын
දිවුල්ගනේ සර් කපුගේ මාස්ටර් ❤
@SeyaJeewanthiMendis
@SeyaJeewanthiMendis 5 ай бұрын
හරිම ලස්සනයි 😢❤
@rashanihettiarachchi8058
@rashanihettiarachchi8058 4 ай бұрын
තාමත් අහනවා ❤
@vishwamahesh7037
@vishwamahesh7037 2 жыл бұрын
2022 . 11 . 17 romaniya... Thamath adarei .. Me sinduvata ❤
@charithranawaka3320
@charithranawaka3320 5 ай бұрын
සින්දුවට උපරිම සාධාරණයක් කරන සංගීතයක්
@antondinesh6966
@antondinesh6966 9 ай бұрын
This is super amazing
@HashiniDilshara-mo2xf
@HashiniDilshara-mo2xf Жыл бұрын
Marama adaraniya hadak mewa thama hadawal kiyanne ❤️❤️❤️❤️
@LasanthagamageLasanthagamage
@LasanthagamageLasanthagamage Ай бұрын
ආදරය මෙ තමා❤❤❤
@samanudayanga8808
@samanudayanga8808 3 ай бұрын
භාවනාවක් .............😔😔😔😔😔
@tharindusampath4790
@tharindusampath4790 Жыл бұрын
අධිමාත්‍රාවක් ❤
@gihan521
@gihan521 Жыл бұрын
රජරට නම් Music .Music නම් රජරට කතා දෙකක් නැ.❤❤❤❤❤❤
@sumithariyarathna3676
@sumithariyarathna3676 5 ай бұрын
Apitath ayithi bro me jathika sampathak.
@MiraMira-fd3vp
@MiraMira-fd3vp 3 жыл бұрын
I love this song
@MadushaSubramaniyam
@MadushaSubramaniyam Жыл бұрын
Duka hithena hema welawama me song eka hanawa
@prabathsanjeewa4685
@prabathsanjeewa4685 3 ай бұрын
හිත වාවගන්න බැරි විරහවකි දැනෙන්නෙ.
@h.bchandrasiri1113
@h.bchandrasiri1113 8 ай бұрын
Superb 👏👏👏💐💐💐💐
@oshadathennakoon1619
@oshadathennakoon1619 Жыл бұрын
Kamathima gayakaya 😊❤
@ranjitharunasiri8
@ranjitharunasiri8 26 күн бұрын
Aadareii❤❤❤
@keethgamlath9998
@keethgamlath9998 3 жыл бұрын
Asama geethaya
@MalaniMalani-e1h
@MalaniMalani-e1h Жыл бұрын
Me song ekata man godak aasai e wagema aadarei❤❤❤❤❤❤❤❤❤
@GayanaRasangi
@GayanaRasangi 11 ай бұрын
භාවනාවක්
@mohakel9533
@mohakel9533 5 ай бұрын
God bless you putha❤❤
@chamarasandaruwanwarnakula5815
@chamarasandaruwanwarnakula5815 Жыл бұрын
My favorite forever ❤❤❤❤
@NishanthaKumara-mk9di
@NishanthaKumara-mk9di 8 ай бұрын
එල ❤
@mal7719
@mal7719 11 ай бұрын
Harima harima lassana sinduwak
@shanikaeranga5456
@shanikaeranga5456 Жыл бұрын
අද ඔයා මං ගාව නෑ මැණික ඉන්න තැනක මගේ මැණික පරිස්සමෙන් ඉන්න මගේ සූටීයෝ ... කවදාවත් ආදරෙ කරන දෙන්නේක් වෙන් වෙන්න එපා .... බුදුසරණයි මැණික ඔයාට .....❤️💔🌎💔💔💔💔
@citidoraayeshmaduranga705
@citidoraayeshmaduranga705 2 жыл бұрын
ගුණදාස කපුගේ ❤
@chamarafernando6414
@chamarafernando6414 2 жыл бұрын
😂
@Shan_one_and_only
@Shan_one_and_only Жыл бұрын
@@chamarafernando6414 සංගීතය ගුණදාස කපුගෙ මාස්ටර්
@hakeemrafeek1362
@hakeemrafeek1362 10 ай бұрын
New addition ❤❤❤
@mumtazshahani8007
@mumtazshahani8007 3 ай бұрын
Me sinduwa ahana gaanata ..........😊
@nirmalarajapaksha8800
@nirmalarajapaksha8800 2 жыл бұрын
මම කැමතිම සිංදුවක්
@dahamiahinsa9574
@dahamiahinsa9574 5 ай бұрын
Kawadawath wayasata noyana katahadak🎉❤
@nnimsara3005
@nnimsara3005 11 ай бұрын
masterpiece 💝
@IshankaDeshani
@IshankaDeshani 2 ай бұрын
Adarei
@AriWijewardena-n8j
@AriWijewardena-n8j Жыл бұрын
Awesome
@isuruprabath2168
@isuruprabath2168 Ай бұрын
මම මැරුනු දවසට, මළගෙදරට ඇවිත් මාව චුට්ටක් බලල යන්න...
@nirmalarajapaksha8800
@nirmalarajapaksha8800 2 жыл бұрын
Sithawili athithayata yana song ekak
@JanithRandiw-id3mp
@JanithRandiw-id3mp 9 ай бұрын
Eknm bawanawak❤🥺
@PavithraNishadini
@PavithraNishadini 2 ай бұрын
Hadawathata wedanawak ekkama senasimak denuna song ekak
@dicreations8125
@dicreations8125 12 күн бұрын
Music ❤❤❤❤❤❤ kapuge❤❤❤
@sumithariyarathna3676
@sumithariyarathna3676 2 ай бұрын
Ape jathika sampath.
@lahirudilshan708
@lahirudilshan708 Жыл бұрын
සිතින් තුරුලු කර මා මළ දවසට මගේ ළග තනියට ඉනු මැනවී 💔😓 2024 / 01 / 28 ළහිරු 😓
@AnuraRajapaksha-t5w
@AnuraRajapaksha-t5w 11 ай бұрын
ආන්ඩුකාරකං අරං හැමිනෙන්න ගියෙ නැත්නම් තවත් ලස්සන සින්දු කියල කපුගේ මහත්තයට හදවතේ තිබ්බ තැන ගන්න තිබ්බ මනුස්සයෙක්😢
@sumithariyarathna3676
@sumithariyarathna3676 2 ай бұрын
Eka eyata labiya yuthu deyak bro. Ehema ayata nodi kata dennada a wage pujan8ya thanathuru
@srfimran
@srfimran 2 жыл бұрын
භාවනාවක්... 2022/07/24
@demontweaksbro3424
@demontweaksbro3424 2 жыл бұрын
1995 idan ada wenakam asawenma ahana song ekak...
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Hiru Unplugged Karunarathna Divulgane Songs
57:28
Sinhala_Unplugged
Рет қаралды 1,1 МЛН