Oba Ma Hamuwuna | ඔබ මා හමුවුන | Karunarathna Divulgane | Hiru Unplugged

  Рет қаралды 431,185

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 205
@RIYOO3456
@RIYOO3456 Жыл бұрын
ඒ සන්ගීතේට අදටත් ගහන්න සන්ගීතයක් නෑ 💓💓 ආසම ගායකයෙක්.🌹🌹
@Shan_one_and_only
@Shan_one_and_only Жыл бұрын
සංගීතය ගුණදාස කපුගේ මාස්ටර් ❤
@shashikakaushalya8899
@shashikakaushalya8899 Жыл бұрын
❤❤❤❤❤
@elionboyunlimited8533
@elionboyunlimited8533 11 ай бұрын
@malingasandaruwan9497
@malingasandaruwan9497 Жыл бұрын
භාවනාවක් මේ සිංදුනම් අම්මෝ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ අහපු වාර ගනන මතක නෑ ❤️❤️❤️❤️🎧🎧🎧❤️❤️💪💪💪
@shamakascorpion8288
@shamakascorpion8288 15 күн бұрын
හැමදාමත් වගේ මේ සිංදුව ඇහෙද්දි ලොකු දුකක් හිතට දැනෙනව.. අදටත් හිතාගන්න බෑ . 😮😮
@freshplays4062
@freshplays4062 3 ай бұрын
ආදරේ අවංකව කරානම් කාටත් වෙන් කරන්න බැහැ ඒ ආදරේ මිය යන තුරු හිතේ පවති.❤
@tharakaherath3674
@tharakaherath3674 5 ай бұрын
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී මගෙ ළඟ තනියට ඉනු මැනවී// ඔබ සිත මා සිත හමු වූ දා සිට මා ළය පීදී පරවූ පෙම් මල// සිතින් තුරුළු කර මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී මගෙ ළඟ තනියට ඉනු මැනවී ඔබ මා හමුවුන…. කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිඟු සයුර වෙත පියමන් කල සැටි// සිතින් දරාගෙන මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී මගෙ ළඟ තනියට ඉනු මැනවී ඔබ මා හමුවුන….
@WasanaSenadeera-c1x
@WasanaSenadeera-c1x 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@prasannapremarathna2493
@prasannapremarathna2493 Жыл бұрын
ලොවේ හොදම විරහ ගීතය...
@shehanthilakarathna1062
@shehanthilakarathna1062 Жыл бұрын
❤️
@shamakascorpion8288
@shamakascorpion8288 15 күн бұрын
කදුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිගු සයුර වෙත පියමන් කල හැටි.. .. 💐💐
@tharushawanninayaka9119
@tharushawanninayaka9119 8 ай бұрын
දිවුගනේට අල්ලපු ගම උනු අලුත්වැවේ ආදණීය සොදුරු මිසෙක්ගෙ කට හඩින් අහල මේ සින්දුවට අසීමිතව ආදරේ කරන්න පුරුදු උනා . තාමත් මේ සින්දුව අහද්දි ජයසිංහ අලුත්වැව🏳️ සර් ගෙ කට හඩත් ඇහෙනව 😭
@arunaruchiran2076
@arunaruchiran2076 7 ай бұрын
සර්ගේ ක්ලාස් ගියපු අය දන්නවා ඒ වොයිස් එක 😍 අද සර් අපි එක්ක නැති උනත් අදටත් ඒ වොයිස් එක මතකයි ...සර්ට මං කියලත් තියෙනවා වොයිස් එක ගැන 🥺🥺
@buddikanishantha6282
@buddikanishantha6282 Ай бұрын
Apita ahanna....link ekk thiye nm danna
@nethsara7998
@nethsara7998 Жыл бұрын
කපුගේ මාස්ටර්ගෙ music 🎶 😍❤👌
@pawanrusiru2046
@pawanrusiru2046 2 жыл бұрын
ඔබ සිත මා සිත හමු උ දා සිට, මාලය පීදී පරවූ පෙම්මල... හිතින් තුරුලු කර මා මල දවසට, මගේ ලග ඉනු මැනවී...
@thimirachamod-cv2sp
@thimirachamod-cv2sp Жыл бұрын
සිරුරට අහිතකර නොවන මත්ද්‍රව්‍යයයි සංගීතය ❤
@Luzey668
@Luzey668 9 ай бұрын
💆🎧🎼🕊️💗 කියන්න වචන නෑ මේ සින්දු ගොඩක් ලොකු අර්ථයක් ඇතුලත ගීතවත් වෙන බව මට තේරෙනවා.🥺 සමහර ගීත තියෙනව අපෙ හිත වෙනම vibe එක්කට අරන් යන්න සමත් වෙන. මේවට තම real සින්හලයෝ ගයන music එච්චරයි. 😌♥️🌎💫
@asankaabeyagunavardana
@asankaabeyagunavardana 7 ай бұрын
ප්
@SnehaHirukirani
@SnehaHirukirani 4 ай бұрын
සමහර බැදීම් තියෙයි කොච්චර ලග උනත් හිත් වලින් ගොඩක් දුර ගියපු😢තාමත් බලාගෙන ඉන්නවා හැමදේම දරාගෙන තේරුන් අරන් ආදරේ කරාවී කියලා..ඒත් ඒක හීනයක්ම විතරයි..😢😢😢කවදාවත් කිසිම කෙනෙක්ට මේ ලෝකේ අහිමි වෙන්න එපා ආදරයක්😢
@hiranprawinda1498
@hiranprawinda1498 2 жыл бұрын
සිංදුවක් නෙමෙ භාවනාවක්
@deepanichandrasekara6447
@deepanichandrasekara6447 Жыл бұрын
කල්පයක් පවතින සින්දු !!
@JanakaSadaruwan-my9js
@JanakaSadaruwan-my9js 10 ай бұрын
​@@deepanichandrasekara6447🎉
@DhananjayaBandara-ph6eg
@DhananjayaBandara-ph6eg 9 ай бұрын
ඇත්තටම
@PlayboiSadex
@PlayboiSadex 8 ай бұрын
@PlayboiSadex
@PlayboiSadex 8 ай бұрын
@pasindunimesh8709
@pasindunimesh8709 Жыл бұрын
මේ සින්දු වලින් හිත හදන එකම ඔබට පිනක් ❤😢ආදරෙයි මේ ස්න්දු වලට ගහන්න සින්දු එන්න්ව්ත් නැ ආවේත් නෑ ..❤
@mohomedfazly-26
@mohomedfazly-26 6 ай бұрын
2024 ahan set eka like ekk danna❤
@thilinichathurangika2294
@thilinichathurangika2294 Жыл бұрын
සුනිල් ආර් ගමගේ සර් ❤ කපුගේ සර් ❤ දිවුල් සර් ❤ 🥺🥺🥺🥺🥺❤❤❤❤
@Travelselect
@Travelselect 3 ай бұрын
කරුනාරත්න දිවුල්ගනේ සර් ඔබට පිං ❤️
@ruwanchinthakakumarabalaso1684
@ruwanchinthakakumarabalaso1684 9 ай бұрын
ඔබ මා හමුවුන ..මේ ඉර හඳ යට ..කොතැනක සිටියත් මා මල දවසට ....මගේ ළඟ තනියට එනු මැනවි ....කඳුළු සුසුම නොහිලා නොදොඩා අපි ...මිරිඟු සයුර වෙත පියමං කළ හැටි ...සිතින් දරාගෙන මා මල දවසට ..මගේ ළඟ තනියට ඉනු මැනවි ....හරිම ආසයි ඒ අතීතෙට ....
@britishenglishwithmuthugala609
@britishenglishwithmuthugala609 4 ай бұрын
❤❤❤
@PamashaniSubhasinghe
@PamashaniSubhasinghe 14 күн бұрын
කොතැනක සිටියත් මා මළ දවසට මගේ ළඟ තනියට ඉනු මැනවි ❤
@GB-sf9zj
@GB-sf9zj 2 жыл бұрын
කපුගේ සර් ගේ සංගීතය ❤❤❤❤
@TharuSj28
@TharuSj28 6 ай бұрын
ඔයා කෝ කියල මං තාමත් මගෙන්ම අහනව 🥺 "මා මළ දවසට මගෙ ලඟ තනියට එනු මැනවී " සුදු නෝනා ❤
@madhuirosha2109
@madhuirosha2109 8 ай бұрын
හරිම ආදරෙයි මේ ගීතවලට වගේම ඔබතුමා ටත් මගේ පියාට සේ.❤
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 3 жыл бұрын
2021.1.2. කුවේටි,♡♡මම ආසම ගීතයක් දැක්ක තැන අනිවාරයෙන්ම අහනවා
@nethukagihan2193
@nethukagihan2193 2 жыл бұрын
Bawanawak
@roolakmali337
@roolakmali337 2 жыл бұрын
Ela
@romaahmed7611
@romaahmed7611 2 жыл бұрын
💕💕💕💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹👍
@mahagedarahousesale4210
@mahagedarahousesale4210 Жыл бұрын
Kuwait kumari akkada🤣
@thebest4239
@thebest4239 2 ай бұрын
😂
@sharmila9072
@sharmila9072 2 жыл бұрын
ඔබ සිත මා සිත හමු නොවුණි නම්, ❤
@shehanthilakarathna1062
@shehanthilakarathna1062 Жыл бұрын
Aththatama hodai..😔
@harshawickramasinghe4672
@harshawickramasinghe4672 6 ай бұрын
තෙරුවන් සරණයි සර් දීර්ඝ ආයුශ ලැබේවා
@swarnapalaAbc-fj8mc
@swarnapalaAbc-fj8mc 25 күн бұрын
කොතනක හිටියත් මා මළ දවසට මගේ ළග තනියට ඉනු මැනවි, ,,,,,,,,❤
@sonaliwanigasekara5662
@sonaliwanigasekara5662 5 ай бұрын
ඕනැම තැනක ඕනම වෙලාවක අහන්න පුළුවන් සින්දු. හරියට භාවනා වක් වගේ දිවුල් ගානේ sir ගෙ අඳ කාලේ Stage වල. ටකරන් හඬ වල් වලට වඩා ගායක ගායිකා කියන ලේබල් එක දාගන්න පුළුවන් රසිකයන් ගෙ හදවතේ රැදෙන්න පුළුවන් සාදා කල් ම ඔය ලේබල් අලවා ගෙන ඉන්න ටකරන් හඬවල් වලට බැහැ. ගොඩාක් ස්තුතියි දිවුල් ගානේ sir අපේ පොඩි අවධිය මේ වගේ සින් දූ වලින් රසවත් කරා ට
@niranjalaanthony5981
@niranjalaanthony5981 8 ай бұрын
ඔබ මා හමුවුනු මේ ඉර හද යට මා මළ දවසට මගේ ළග තනිවට ඉනූ මැනවි✨✨✨
@nominachathumal-fi6ew
@nominachathumal-fi6ew Ай бұрын
මේවට ගහන්න ගීත අදටත් නෑ එන්නෙත් නෑ 🫶💕
@chathurangamadushan1919
@chathurangamadushan1919 4 ай бұрын
පිස්සුවක් මේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හදවතට දැනේන විදිහා.............. ......😢
@sarathbotheju7661
@sarathbotheju7661 2 ай бұрын
හරිම ලස්සනයි....සුබ පැතුම් පුතා ඇතුළු දු දරුවන් ට.....❤
@BuddhikaLakshan-o9o
@BuddhikaLakshan-o9o 8 ай бұрын
භාවනාවක් වගේ ගීතයක්...🥰
@nalinrandula9004
@nalinrandula9004 Жыл бұрын
හිත නිවන භාවනාවක්...
@sharmila9072
@sharmila9072 Жыл бұрын
මෙවැනි ප්‍රාර්ථනාවක් කිසිඳු ආදරණීය හදවතකට සඵල නොවේවා. ❤
@thebest4239
@thebest4239 2 ай бұрын
අදත් දුක් විඳනව මමනං
@tharushiabenayaka6595
@tharushiabenayaka6595 5 ай бұрын
ආදරේ කරන කලාකරුවෙක් සහ ආදරේ කරන කටහඩක්🤍
@rashanihettiarachchi8058
@rashanihettiarachchi8058 24 күн бұрын
තාමත් අහනවා ❤
@kavindakavinda4210
@kavindakavinda4210 7 ай бұрын
රසාලත්‍ය මවන ලගන්නා බදු අමරණිය ගේය පද මාලවකි. ❤
@RathnayakagePremarathna-w1h
@RathnayakagePremarathna-w1h 7 ай бұрын
මගේ ලග තනියට ඉනු මැනවී..😢
@SeyaJeewanthiMendis
@SeyaJeewanthiMendis Ай бұрын
හරිම ලස්සනයි 😢❤
@neranjanjayaruwan6007
@neranjanjayaruwan6007 Жыл бұрын
Master Gunadasa Kapuge - Music 💕💕💕💕💕💕💕💕💕💕 Sunil R Gamage - Lyrics Voice - Karunarathna Divulgane
@amayapabasarani8699
@amayapabasarani8699 Жыл бұрын
Anee digu kaalayak jawat wennana wasanaawa lebeewa.❤❤❤❤
@charukaanurudda1864
@charukaanurudda1864 4 ай бұрын
මගෙ තාත්තා ගෙ ආසම සින්දුව ..මාරම භාවනාවක් ..තාත්තා
@ramesharashanthi2509
@ramesharashanthi2509 2 ай бұрын
රැගෙන මා සුබ පැතුම් හද තුටින් යනු මැනේ😥
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 Жыл бұрын
හරිම ලස්සනයි 🌸💐🎉️🌻🎶
@sankasadaruwan7791
@sankasadaruwan7791 8 ай бұрын
මගෙ ලග තනියට ඉනු මැනවි 🖤
@charithranawaka3320
@charithranawaka3320 Ай бұрын
සින්දුවට උපරිම සාධාරණයක් කරන සංගීතයක්
@ParamiBandara-cc4uz
@ParamiBandara-cc4uz 2 ай бұрын
Kiyanna wachana na, mara lassanai me song eka❤😊
@Tharum-kn3fj
@Tharum-kn3fj 10 ай бұрын
දිවුල්ගනේ සර් කපුගේ මාස්ටර් ❤
@antondinesh6966
@antondinesh6966 6 ай бұрын
This is super amazing
@gihan521
@gihan521 9 ай бұрын
රජරට නම් Music .Music නම් රජරට කතා දෙකක් නැ.❤❤❤❤❤❤
@sumithariyarathna3676
@sumithariyarathna3676 2 ай бұрын
Apitath ayithi bro me jathika sampathak.
@AnuraRajapaksha-t5w
@AnuraRajapaksha-t5w 8 ай бұрын
ආන්ඩුකාරකං අරං හැමිනෙන්න ගියෙ නැත්නම් තවත් ලස්සන සින්දු කියල කපුගේ මහත්තයට හදවතේ තිබ්බ තැන ගන්න තිබ්බ මනුස්සයෙක්😢
@HashiniDilshara-mo2xf
@HashiniDilshara-mo2xf 9 ай бұрын
Marama adaraniya hadak mewa thama hadawal kiyanne ❤️❤️❤️❤️
@citidoraayeshmaduranga705
@citidoraayeshmaduranga705 2 жыл бұрын
ගුණදාස කපුගේ ❤
@chamarafernando6414
@chamarafernando6414 Жыл бұрын
😂
@Shan_one_and_only
@Shan_one_and_only Жыл бұрын
@@chamarafernando6414 සංගීතය ගුණදාස කපුගෙ මාස්ටර්
@shehanthilakarathna1062
@shehanthilakarathna1062 Жыл бұрын
ඒක භාවනාවක්
@Umeshrkhasaranga
@Umeshrkhasaranga 9 ай бұрын
අද ට අපි අපෙන් ඈත් වෙලා අවුරුද්දක් . ඒත් අපි හමු උනු මුල් දවස වගේම ආදරේ තාම හිතේ තියේ . ඒ ආදරේ අපි අපේ නොවුනට හැමදාම හිතේ කොනක පැලවෙලා තියේවි හැමදාටම .. UHKSN ❤️2022.12.30 -2023.12.30.❤️
@vishwamahesh7037
@vishwamahesh7037 Жыл бұрын
2022 . 11 . 17 romaniya... Thamath adarei .. Me sinduvata ❤
@MalaniMalani-e1h
@MalaniMalani-e1h Жыл бұрын
Me song ekata man godak aasai e wagema aadarei❤❤❤❤❤❤❤❤❤
@keethgamlath9998
@keethgamlath9998 3 жыл бұрын
Asama geethaya
@nirmalarajapaksha8800
@nirmalarajapaksha8800 2 жыл бұрын
Sithawili athithayata yana song ekak
@tharindusampath4790
@tharindusampath4790 9 ай бұрын
අධිමාත්‍රාවක් ❤
@shanikaeranga5456
@shanikaeranga5456 11 ай бұрын
අද ඔයා මං ගාව නෑ මැණික ඉන්න තැනක මගේ මැණික පරිස්සමෙන් ඉන්න මගේ සූටීයෝ ... කවදාවත් ආදරෙ කරන දෙන්නේක් වෙන් වෙන්න එපා .... බුදුසරණයි මැණික ඔයාට .....❤️💔🌎💔💔💔💔
@oshadathennakoon1619
@oshadathennakoon1619 8 ай бұрын
Kamathima gayakaya 😊❤
@dahamiahinsa9574
@dahamiahinsa9574 2 ай бұрын
Kawadawath wayasata noyana katahadak🎉❤
@mohakel9533
@mohakel9533 2 ай бұрын
God bless you putha❤❤
@demontweaksbro3424
@demontweaksbro3424 2 жыл бұрын
1995 idan ada wenakam asawenma ahana song ekak...
@h.bchandrasiri1113
@h.bchandrasiri1113 5 ай бұрын
Superb 👏👏👏💐💐💐💐
@MadushaSubramaniyam
@MadushaSubramaniyam 8 ай бұрын
Mang Ayata godak aderai kala atha Aya mata awangawa adare kale ne Mang hithenawa Mang meruna dawasa hari Aya adrei karai kiyala athakang bala innawa adarean
@MiraMira-fd3vp
@MiraMira-fd3vp 3 жыл бұрын
I love this song
@GayanaRasangi
@GayanaRasangi 7 ай бұрын
භාවනාවක්
@mumtazshahani8007
@mumtazshahani8007 4 күн бұрын
Me sinduwa ahana gaanata ..........😊
@mal7719
@mal7719 8 ай бұрын
Harima harima lassana sinduwak
@nirmalarajapaksha8800
@nirmalarajapaksha8800 2 жыл бұрын
මම කැමතිම සිංදුවක්
@Shan_one_and_only
@Shan_one_and_only Жыл бұрын
සංගීතය ගුණදාස කපුගේ මාස්ටර් ❤
@chamarasandaruwanwarnakula5815
@chamarasandaruwanwarnakula5815 10 ай бұрын
My favorite forever ❤❤❤❤
@nnimsara3005
@nnimsara3005 7 ай бұрын
masterpiece 💝
@lakibaba1043
@lakibaba1043 3 жыл бұрын
මගේ laga taniyata einu මැනවි .....
@JanithRandiw-id3mp
@JanithRandiw-id3mp 5 ай бұрын
Eknm bawanawak❤🥺
@hakeemrafeek1362
@hakeemrafeek1362 6 ай бұрын
New addition ❤❤❤
@AriWijewardena-n8j
@AriWijewardena-n8j Жыл бұрын
Awesome
@shanikafernando2376
@shanikafernando2376 Жыл бұрын
I miss you sameera aiye
@MadushaSubramaniyam
@MadushaSubramaniyam 8 ай бұрын
Duka hithena hema welawama me song eka hanawa
@srfimran
@srfimran 2 жыл бұрын
භාවනාවක්... 2022/07/24
@User-y4c1i
@User-y4c1i Ай бұрын
kochchara ahuwath epa wenne...❤
@gajaman-3206
@gajaman-3206 3 жыл бұрын
Wow
@chathurangasampath8271
@chathurangasampath8271 2 жыл бұрын
adare karana geethayak
@NishanthaKumara-mk9di
@NishanthaKumara-mk9di 5 ай бұрын
එල ❤
@Samfernandojobs
@Samfernandojobs 4 ай бұрын
How do they play; just like original?? 😮😮😮 wow 🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@nuwansameer1011
@nuwansameer1011 Жыл бұрын
Love song
@User-d8f4v
@User-d8f4v 5 ай бұрын
ආවඩා ආයුබෝහෝ වේවා සර්
@sahasrabookshop84
@sahasrabookshop84 Жыл бұрын
mage laga thaniyata unu manavi ......
@SNUDPRADAKSHEN
@SNUDPRADAKSHEN 6 ай бұрын
Kotanaka sitiyath ma mala dawasata mge laga taniyata hinu manwee..ira hadata kiyanawa wge asarana wela wge dannanna mata witarda me song eka
@SasmitharasaraRasara
@SasmitharasaraRasara 9 ай бұрын
Bawanawak ❤
@SunilPadmasiri-b6q
@SunilPadmasiri-b6q 3 ай бұрын
මුලු ලොවට ම ඵකයි
@shanesilva6694
@shanesilva6694 Жыл бұрын
mn wadi kalayak jeewath wenne nathi wei wasthu mn maruna dawasata mn iaga inna wasthu
@surkan9276
@surkan9276 Жыл бұрын
Music kapuge mahathaya geda??
@Hethuka_Samarawickrama
@Hethuka_Samarawickrama Жыл бұрын
❤️❤️
@lahirudilshan708
@lahirudilshan708 8 ай бұрын
සිතින් තුරුලු කර මා මළ දවසට මගේ ළග තනියට ඉනු මැනවී 💔😓 2024 / 01 / 28 ළහිරු 😓
@sriyaniweerakoon1797
@sriyaniweerakoon1797 Жыл бұрын
මගෙ ළග තනියට ඉනු මැනවි !!!!
@madushanikulathunga8861
@madushanikulathunga8861 3 ай бұрын
Best song 1k❤❤❤❤
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 117 МЛН
'Oba Ma Hamuuna Me Ira Handa Yata...' Cover by Malinda Kularatne
5:10
Malinda Kularatne
Рет қаралды 2,6 М.
Hiru Unplugged Karunarathna Divulgane Songs
57:28
Sinhala_Unplugged
Рет қаралды 988 М.