oba mage namin ayadina kawara deyak | ඔබ මගේ නමින් අයදින කවර දෙයක් වුවද මම ඉටු කරන්නෙමි

  Рет қаралды 144

Bible Word

Bible Word

Күн бұрын

ඔබ මගේ නමින්
අයදින කවර දෙයක් වුවද
මම ඉටු කරන්නෙමි
සමිදේ ඔබගේ
ශ්‍රී වචනය අදහාගමි
පනටත් වැඩියෙන් එය රැක ගන්නට
ස්ථිර ලෙස සිතට ගමි
ඔබ මගේ නමින්
අයදින කවර දෙයක් වුවද
මම ඉටු කරන්නෙමි
දිවියේ මාගේ ආලෝකය ඔබ සමිදේ
කොතරම් කරදර බාධක ආවත්
නැත පසු බට වන්නේ
ඔබ මගේ නමින්
අයදින කවර දෙයක් වුවද
මම ඉටු කරන්නෙමි
සමිදුන් නිවසේ මට නීති සැනසුම ඇත්තේ
ලෝ මායාවෙන් මා සිත මුදවා
ගනු මැන දෙවි සමිදේ
ඔබ මගේ නමින්
අයදින කවර දෙයක් වුවද
මම ඉටු කරන්නෙමි

Пікірлер: 4
@danasikara3188
@danasikara3188 9 күн бұрын
,ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏දෙවියන්වහන්සේට ස්තුති වේවා🙏🙏 ප්‍රශං සා⁣ වේවා🙏🙏 හාලේලුයියා !!!!🙏🙏🙏❤❤❤❤❤❤❤
@MahathunPiyathissa-x5y
@MahathunPiyathissa-x5y 15 күн бұрын
Adara jesuni..obata thuthiwewa. Mage namas karay wewa.prasansa wewa.
@sunitalanka3102
@sunitalanka3102 15 күн бұрын
Ameen ameen ameen
@RohiniKumari-ce6dm
@RohiniKumari-ce6dm 15 күн бұрын
ආදරනීය ජෙසුනි මාගේ නමස්කාරය වේවා ස්තුති ප්‍රසන්සා වේවා දිව්‍ය් වෛද්‍ය වරයානන්ට ගෞරව ප්‍රසන්සා වේවා
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 7 МЛН
Ziyarat Ashura
11:41
Ali Fani Official / علی فانی
Рет қаралды 303 М.
ඔබ සතු වටිනාම දේ...
26:10
Coach With Nuwan
Рет қаралды 8 М.
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН