KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
"සර්"සහ "මිස්" පන්තිය ඇතුලේ දෙන සුපිරි ගේම් එක මෙන්න (රහසිගතව පටිගත කල වීඩියෝ සහිතයි)
16:59
චිනේ අගමැතිත් කොlර උන ජනපති අනුරගේ කතාව බලන්නකෝ Anura Kumara In China| Breaking News
5:13
24 Часа в БОУЛИНГЕ !
27:03
Their Boat Engine Fell Off
0:13
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Live 🔴 " මන් දැන් ද|ඩුවම් දෙන්න හදන්නේ, හැමෝම ලෑස්ති වෙලා ඉන්න" ජනපති කියයි Anura Kumara News Today
Рет қаралды 165,482
Facebook
Twitter
Жүктеу
1
Жазылу 274 М.
Sl Studios
Күн бұрын
Пікірлер: 375
@LDAnanda
Ай бұрын
මොන එකා මොනවා කිවුවත් අපි හෙමින් යමු ආදරෙයි මාතරඅපි ආදරෙයි
@HemarathnaGunasekara
Ай бұрын
❤
@susilayupala2959
Ай бұрын
Congratulations brother 🙏✝️❤️🏆🏆🏆🏆🏆🏆
@renukadamayanthi8118
Ай бұрын
අපි පණ වාගේ ආදරෙයි අපේ ජනාධිපති තුමාට..දීර්ඝායු වෙිවා❤
@user23piano70
Ай бұрын
උතුම් දෙවියන් ගේ සියලු ආශිර්වාද ලැබී ඔබ තුමාට තවත් දයිර්‍ය ලැබී රැකවරණ අත්වේවා***
@douglasperera-rc6rr
Ай бұрын
ජනාධිපතිතුමනි ඔබතුමාගේ අවංක එඩිතර සෘජු කැපකිරීම තුලින් ජනතාවගේ අපේක්ෂාවන් ඉටුකරන බව පැහැදිලි විශ්වාසයක් තියෙනවා ස්තුතියි.
@jayalaljayawardane4732
Ай бұрын
හරියටම, හරි දුප්පත්කම සදහටම ඉවත් කල හැක්කේ ඔබ වැනි පින්වතුන්ට පමණයි. රටෙ සංවර්ධනය තකා විනය ගරුක සමාජයක් එය අපි හැමෝගෙම වගකීමයි. ජය ජයම වෙවා ශ්‍රී ලංකා.
@pamasiri9464
Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@jayanthikumarasinghe7457
Ай бұрын
දුකින් පෙළෙන්නවුන්ගේ දුක දුරු කර ලීම උතුමන් ගේ ස්වබාව ගුණය වේ. ජනාදිපති තුමනි , ඔබට පමණයි මේ රට ගොඩ නැගිය හැකි වන්නේ.
@ONEANDONLY-c2o
Ай бұрын
බලාගෙන හිටපන් රට හදනකල්.. ඩඩ්ලිට ඕන ගානට හාල් වැඩි කරල දීපු එකා ගැනනේ මේ කතාකරන්නේ
@SarathChandra-m4l
Ай бұрын
හදයි කියල තමයි බය 😅😅😅😅😅😅
@diliniperera9016
Ай бұрын
,,,oya Gota hitiyan ohoma katha karanne ne Oyage pukata wedi thiyai kiyala guu baye E nisa overnight miracles Bala poroththu wenna epa
@ChitraAthugala
Ай бұрын
අපේ අපෙ රටේ ජීවනාලිය ඔබතුමා අපේ පණ ඔබතුමා තව තවත් දරිය ශක්තිය දේව ආරක්ෂාව ලැබේවා. අපේ ජීවිතය තිබෙනතාක් අපි ඔබතුමා සමග ඉන්නවා.
@AnnoyedClogShoes-vi1qb
Ай бұрын
අපිට ඔබ විශ්වාසයි මැතිතුමණි. එදත්, එදා වගෙම අදත් හෙටත්. ❤❤❤
@MilhanKhan-yu9hs
Ай бұрын
❤
@UserKGFJohnson
Ай бұрын
අපටත් ඔබ තුමාව පමණයි ව්ශ්වාස .👍👍👍❤❤❤❤❤❤❤
@SirimawathiAppukutti
Ай бұрын
පොඩ්ඩක් ඉවසලා හිටපල්ලා මේ අයටත් ආණ්ඩුව කරගෙන යන්න ඉඩදීලා.
@jeonara9025
Ай бұрын
හොරු බය් වෙලා එක් තමයි මෙ ද්ගලන්නෙ
@ONEANDONLY-c2o
Ай бұрын
@@jeonara9025 ලබ්බ තමයි... අර හාල් හොරුන්ට ඕන ගානට මීටින් එකක් තියලම මිල වැඩිකරලා දීපු එකා ගැන තව මොන කතාද... කොන්ද පන තියන එකෙක් උනා නම් කියන්න තිබ්බේ 150ට හාල් දීපල්ල නැත්නම් තොපිලගෙ මොල් ටික ආණ්ඩුවට ගන්නවා කියලා.. අන්න එහෙමයි නියම නායකයො තමන්ගෙ රට වැසියො ආරක්ශා කරන්න ඔන.. සිරිසේනයා තව හොදයි
@TharakaTharakaswarnasiri
Ай бұрын
@@ONEANDONLY-c2oබලන් ඉදපන්..බැරිනම් ..කුඹුරක්..කොටලා කාපන්.....සජිත්ට ..කඩේ යන්නෙ නැතුව .....
@SarathChandra-m4l
Ай бұрын
මෝල්ලුන්ට වැඩි කරල දුන්න ,😅😅😅😅
@thilinibhagya9769
Ай бұрын
කලුතර කුබුරු හරන එක බලන්න... හල් රටින් ගෙන්නන්න වෙන්නෙ නති වෙයි..... 🙏🙏🙏
@nandasenahettiarachchi9254
Ай бұрын
පොල් ගෙඩියෙ වට අඩි ගානට මිල තීරණය කරපු අැමතිලා ගැන විපක්ෂයේ ඉන්න කට්ටිය ට දැන් මතක නැති වුනාට ජනතාව හැටියට අපිට ඒ හැම දෙයම හොඳට මතකයි. ජනාධිපති තුමනි, ඔබව අපිට සිය දහස් වාරයක් විශ්වාසයි . අපි සැවොම එක්වී මේ සුන්දර රට ගොඩනගමු . ඔබතුමා ඇතුළු ජාතික ජනබලවේගයයේ රජයට ත්‍රිවිධ රත්නයේ පිහිටයි!!!
@SirilankakAST
Ай бұрын
කල්ලියක් ඉන්නවා පෙක් එකවුනට් හදාගෙන රජයට මඩ ගහනවා සජිත්ගේ රනිල්ගේ පොහොට්ටු බයියෝ එකට එකතු වෙලා මේ රජයට මඩ ගහනවා මුන්ට හොයලා බලලා දඩුවම් දිය යුතුයි
@sunethramatharage3489
Ай бұрын
තෙරුවන් සරණයි ! ඔබතුමාට .❤️🙏
@DayaSilva-ct8bv
Ай бұрын
අපේ නායකයා ට බුදු බව ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා ආදරෙයි ත්‍රිවිධ රත්නය පිහිට යි බුදු සරණයි ජයවේවා මාලිමාව ට ජයවේවා 🧭🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌💜🌹 🍁🍁👪🧭❌❌❌❌❌❌❌❌
@wijewije4683
Ай бұрын
ජනපති තුමනි,ආචාර්ය, මහාචාර්ය වුනත් වැඩ බැරිනම් ඔහු කුමටද...ආචාර්ය නොවුනත් එයා වැඩ්ඩෙක්නම් අපි ok.ඒක නෙමෙයි,අපි හැමෝම පට්ට ආදරෙයි....
@roosranjani2154
Ай бұрын
විරං ජයතු ජනපතිට 🙏🙏🙏
@mudithaweerathunga3441
Ай бұрын
අපේ ජනපති මොන පසු බිමකින් ආවත් එතුමාව සුලු කරලා කෙනෙහිලිකම් කරනවා නම් ඔවුන් මොන තරාතිරමේ වුනත් ස්වභාව ධර්මය විසින් ඔවුන්වත් කුණු කසල වගේ වෙන්නත් නියමිත බව මතක තබා ගත යුතුයි නොබෝ දිනකින්.
@bandusirigunasekara6090
Ай бұрын
ඔබගේ කතාව සහතික ඇත්ත. මනුෂ්‍ය ගතිගුණ උපරිම තිබෙන කෙනෙක්.
@Lata-hs7tt
Ай бұрын
අපේ ජනාධිපතිතුමාට ජයවේවා බුදුසරණයි 🙏🙏🙏
@SisiraWijesingha-iv9zg
Ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු දෙව් සුව දේශය නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්....
@FathimaRiyani-dd8sh
Ай бұрын
God bless you ජනාධිපති තුමා
@chandraleela8865
Ай бұрын
ඇත්තටම ඔය තරාතිරම් අපට අවශ්‍ය වන්නේ නෑ සහෝදරයා ඔබ රට හදන්න ඔබට ජේසු පිහිටයි
@ONEANDONLY-c2o
Ай бұрын
බලාගෙන හිටපන් රට හදනකල්.. ඩඩ්ලිට ඕන ගානට හාල් වැඩි කරල දීපු එකා ගැනනේ මේ කතාකරන්නේ
@SarathChandra-m4l
Ай бұрын
ජෙබයියො😅😅😅😅
@Priyani-z5l
Ай бұрын
Poddak ewasanna maluwata ama deela thamai passata ganna ona @@ONEANDONLY-c2o
@AnushaDamayanthi-s3b
Ай бұрын
කවූරු මොනව කිව්වත් අපිට අපෙ ජනාධිපති තුමා සහෝදරයා විස්වාසයි
@SarathLiyanagee
Ай бұрын
ජනතාවාදී රජයට කෙනහෙලිකමි වැඩියි පරන දුශනය කල අයට නිතිය අනුව හැකි ඉක්මනින්ම දඩුවන් දෙන්න ඒ වගෙම ඒ වංචාවන් කරල වුපයා ගත්ත දෙවල් රාජ සන්තක කරන්න බුදු සරණයි ජනපති තුමනි
@LalithHalawayha
Ай бұрын
කුඹුරක් වපුරපු ගමන් අස්වැන්න නෙලන්න බෑ කියල මතක තියා ගනිල්ල.මේ මනුස්සයට බනින්නෙ නැතුව. අපි ආදරෙයි නායකයානනි ❤❤❤❤❤❤❤අපි රත්නපුර හදවතින්ම ආදරෙයි .
@AmithaPiyantika-oz8sr
Ай бұрын
අපෙ පන ඔයා ජනාධිපති තුමා පරෙස්සම් වෙන්න බුදු සරනයි
@Padmakumarahewakon
Ай бұрын
බුදු සරණයි ඔබ තුමාට
@Neranjala-vb8ny
Ай бұрын
ආචාර්ය මහාචාර්ය පට්ටම් වැඩක් නැහැ ජනාධිපතිතුමනි අපි ඔබතුමාව විශ්වාස කරනවා . රට ගොඩ නැගීමට ප්‍රමුඛ ස්ථානය දෙන්න .
@LDAnanda
Ай бұрын
ඔහොම යමු ආදරෙයි
@AjanthaZoom-or6zv
Ай бұрын
අපේ මුලු හදවතින්ම අපේ ජනාධිපතිතුමා සමගයි..... ඔබගේ නිවැරදි තිරණ ගැන අපේ විශ්වාස ❤❤
@theenglishclass8637
Ай бұрын
තෙරුවන් සරනයි ජනාධිපතිතුමනි
@Amarathungaritigahapola
Ай бұрын
අපගේ ආදරනිිය ජනපතිට තිුුවිද රන්නයෙම ආසිර්වාද ලැබේවා
@sandhyakumuduni3578
Ай бұрын
ඉවසුවා ඇති සහෝදරයා. මේ රට කාපු කාලකන්නි එනවා ඔලුවේ නගින්න. ඉක්මනට නිසි දඩුවම් දෙන්න.
@padmankodippili233
Ай бұрын
නිවෙරදි තිරනයක් ගන්න නොපමව. 👍👍👍👍
@Jhhy_334
Ай бұрын
මේ උතුම් පෝය දිනයෙදි මෙවැනි උතුම් නායකයන් බුදුරජාණන් වහාන්සෙගේ උතුම් බුදු ගුණ බලයෙන් ආරක්ෂා වේවා
@nandanidisa1031
Ай бұрын
ලියන්න වචන නැහැ ඒ තරම් අපි අපෙ ගරු ජනාධිපතිතුමාට ආදරෙයි, තෙරුවන් සරනයි, ශක්තිය ධෛර්ය ලැබේවා
@geethaninawarathna9928
Ай бұрын
ජනදිපතිතුමනි' කතානායක තුමාගේ උපාධිය අපිට වැඩක් නැ මොනවද මේ හැත්ත හොයන්නෙ.එහෙම එකක් නැත්නම් නිකන්ම නම යොද්න්න.
@SamanthaHettiarachchilage
Ай бұрын
Upadiya vedak ne eth boruva ekata nithiya anna ekai vedagath
@SWM-h1j
Ай бұрын
අර ෆයිල් ටික එලියට දාල හොරුන්ට කෙලවල ගන්නකම් අපි බලාගෙන ඉන්නෙ
@NalaniThilakarathna-g8n
Ай бұрын
ඔබ වැනි එඩිතර අවංක සත්‍ය ගරුක ජන නායක යෙකු මෙරට බිහිවී නැත එබැවි න් ඔබට බොහෝ අභියෝග එල්ලවනු ඇත. ඔබේ ගමන ඉදිරියටම යන්න අපි ඔබ සමගයි
@bravonewpubg
Ай бұрын
මිනිස්සු කවදාවත් හැදෙන්නේ නැ හොරැන්ට කඩේ යන එක නවත්තන්නෙ නැ ඒකයි අපේ රට ගොඩ ගන්න බැරි
@MalaAbeysuriya
Ай бұрын
ඔව් හරියටම හරි රජ පුතෙ අපි ඔබ සමගයි අපිට ඔනේ හොද රටක් යහපත් මිනිස්සුන්ට ජිවත් වීමට වාතාවරනය මම දන්නවා ඔබ තුමාට කල හෙක.නියතයි
@karunathilakakarannagoda3588
Ай бұрын
දීර්ගායුම වෙවා ජයම වෙවා
@hasikapriyangani8253
Ай бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට ❤❤❤❤
@AbhimaniSasandula
Ай бұрын
Obathumata budusarani janadipathithmani❤❤❤❤
@ShamaliFonseka-k5z
Ай бұрын
ඔබ තුමාට ෙජසු පිහිටයි❤❤❤❤❤❤
@KrishanSamitha-eb4mg
Ай бұрын
බුදු සරණ යි ඔබ තුමා ට ❤❤❤❤❤❤❤❤❤❤
@kumarirasnagge366
Ай бұрын
අපි ඔබ තුමාට චන්දෙ දුන්නේ ආචාර්ය පට්ටන් බලලා නේවේ .ඔබ තුමා හේමිට මේරට හදනවා කියලා අපට විස්වාසයි.❤❤❤❤
@thilakabh4565
Ай бұрын
අපිට ඔබව විශ්වාසයි ජනාධිපති තුමණි
@bshvhegc3455
Ай бұрын
Theruwan saranai ❤
@малинкидом
Ай бұрын
ඔබ මට විශ්වාසයි ❤❤❤😊😊😊🎉🎉🎉 යෝධ බළ යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද සියලූම දේට මුහුණ දීමට හා රටට යහපත උදාකර දීමට ඔබට
@methurodrigo1972
Ай бұрын
අපි ඔබ සමගයි ❤❤❤
@anuradhaswarnamali145
Ай бұрын
ජය වෙිවා අපේ ජනපතිට බුදු සරනයි
@PremarathnaBopa
Ай бұрын
ජනාධිපති 👍👍👍👍
@RitaJayasinghr
Ай бұрын
තෙරුවන් සරණයි දිර්ඝායුෂ ලැබේවා! ජනාධිපතිතුමාට
@HemamaliMudunapitagedara
Ай бұрын
ජනතාව ගැන හිතන්න ජනතාඔබව බලාගන්නවා
@sssirassolutions9653
Ай бұрын
Respect for working with the consensus and wisdom.
@SamanKumara-yt6ti
Ай бұрын
අත අරින්න එපා ජනපති තුමනි මේ ජන වරම ඔබත් අපි ව අත ඇරියොත් කවුද මේ රට ගොඩගන්නේ කෙසේ හෝ රට බේරා ගනිමු
@thusithakodagod9233
Ай бұрын
❤ ඉතාමත් හොදයි තවත් ආදරෙයි ❤❤❤❤
@jayatissananayakkara6185
Ай бұрын
රජයේ වැරදි තුනක් හයිලයිට් කරන විපක්ෂයේ දැවෙන ප්‍රශ්න තුන නම් පොල් , නාඩු සහ ආචාර්ය පට්ටම .
@PiyalPushpakumara-y2u
Ай бұрын
but it matters my friend
@rukshandezoysa6171
Ай бұрын
😁😁😁
@BuddikaKumarasingha
Ай бұрын
ජනාධිපති තුමනී ❤❤❤❤❤තෙරුවන් සරණයී ඔබතුමා ඇතුලු මාලිමා රජයට ජයවේවා
@SamanthiGunasekara-x6s
Ай бұрын
❤❤❤❤❤❤Theruwan sarani oba samat
@Deepthi-v1q
Ай бұрын
Good Luck mr. President ...❤❤❤🎉❤❤❤
@inokadissanayake6628
Ай бұрын
යෝෂිත , නේවි එකේ උසස්වීම් ගත්ත හැටිත් බැලුවා නම් හරි
@FathmaSilva
Ай бұрын
ජනාධිපතිතුමා කාතා ව අහන්න ඇත්තට ආසා හිතෙනවා නිහතමාන කම අගෙ කරන ව ජෙසුපිහිටයි
@ranjanipathirana5505
Ай бұрын
ගිය හිටපු දේශපාලන ඥයින් මේ පින්බිම හැම අතින්ම දූෂිත කාලකන්නි රටක් කල අයුරු දැඩි පිළිකුල් බලාසිටි මමද සැබෑ වෙනසක් සඳහා ඡන්දය මාලිමාව ට දුන් කෙනෙකි
@PiyaniChandika
Ай бұрын
ඔබ තුමා අපෙ රටට ඔනෙ❤ බුදු සරණයි 🙏🙏
@KumuduSenavirathna-q3f
Ай бұрын
නියමයි ජනාධිපතිතුමනී ❤❤❤ පොලිසිය උසාවිය සුද්ද කරන්න ඕන ජනාධිපතිතුමනි ඒ දෙකම ජරාව තැනක් වෙලා මට ඒක ඔප්පු කරන්න පුළුවන් මම ඒ දෙක නිසා අසරන වෙලා ඉන්නේ
@Kolngodacentral0715
Ай бұрын
ජනපති තුමනි දැන්වත් පොල් ගස් කපන එක වහාම තහනම් කරන්න. දැනටමත් තිබුණ පොල්ගස් වලින් 20%ක් කපල ඉවරයි ලු.
@SDMervin
Ай бұрын
❤❤❤God bless you
@sudharmagamage2105
Ай бұрын
Very good.janapathi thumani.
@rekagamage6463
Ай бұрын
Npp jayawewa ❤❤❤❤❤❤
@MAHAdikari-o5x
Ай бұрын
Excellent thanks
@rubindharmasena2865
Ай бұрын
තඹුත්තේගම "රතු තරුව" ඔබට තිබුනු ආදරය තවත් වැඩිවුනා.ඔබට විතරයි මේ රට ගොඩගන්න පුළුවන්.ඔබට හැමදාමත් ආදරෙයි.ඔබට තුණුරුවන්ගේ සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MandoMando-p8x
Ай бұрын
අපිට ..ඕන..aep..දිළිදු ..kami..එගොඩ ..ewnn..obhumaegn...viswasey...බලාගෙන ...innwa..ඔබතුමා t...ජය ewwa
@RanjithJayasingha-e4r
Ай бұрын
Amen ❤
@AwanthiSenavirathna
Ай бұрын
හැම දෙයක් ගැනම කෙලින් තීරන ගැනිම ජනතාව අගය කරනවා❤ඒ කයි ඇත්ත
@ChampikaChampikaRanasingha
Ай бұрын
I Love you Boss ❤❤❤❤❤❤
@kelumnishantha6689
Ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@AnushaPArachchige
Ай бұрын
විශේෂයෙන් කියන්න ඕනෙ අපි මාලිමාව වෙනුවෙන් වැඩකළේ ඒකෙ ආචාර්යවරු මහාචාර්යවරු ගාණ බලලා නෙවෙයි! පුද්ගලයින් දිහා බලලයි. නමුත් ඔවුන්ගේ ආචාර්යකම් ගැන අසා අපි සතුටු වුණේ එය විශේෂයක් වූ නිසයි.. මාලිමාවේ අපි කොහොමත් ඔබලාව බලයට ගෙනාවේ කනපිට ගහලබහරි මේ රට හදන්න තමයි. ඒ නිසා ණයට කුලියට කහින පාදඩ හෙංචයියලාගේ කතා අපිට අදාළම නැත!
@Rathish-B2K
Ай бұрын
Wisramikain godak asarana wela inne 3000ho wady karata thanks
@HnPadmasiri-p4t
Ай бұрын
අනිවාර්යයෙන් ජනාධිපතිතුමනි ඔහොම යන් මොකා මොන දේ කිව්වත් ඔබතුමා හරි දේ හරි විදියට කරන බව බුදු සරනයි
@AravindaPerera-vs4dr
Ай бұрын
❤janadipathi thumani rata karagenayamata obatath amath thumantalath rajaya nagasitimata siyalu shakthiya labewa
@jinadari4730
Ай бұрын
විශ්ව මෑණියන් මිනිස්සුන්ට දුන් ඔබතුමා අපේ හදවතේ නායකයා. අවංක, ගුණයහපත්, සාදාරන, යුක්තිසහගත නායකයාණනි තෙරුවන් සරණින් දෙවි රැකවරණින් ආරක්ෂා වේවා අපේ ජනාධිපති තුමාට ආයුබෝ වේවා
@W.A.W.PWickramarachchi
Ай бұрын
Malimawata be kiyami janathawa nomaga yawannai hadanne. Monade kalath monawa kiuwath me rajaya wenas karanna aye janathawa idadenne. Ape malima janadipathi api oba samagai. Malimawata jayawewa ....adarei .❤
@lankaruwanrhi
Ай бұрын
ජයවේවා,මේ වෙනස තමයි ජනාධිපතිතුමනි අපි බලාපොරොත්තු වුණේ
@jagathmarapana387
Ай бұрын
මංතිුධුරයෙන් ඉවත්කලයුතුයි මරන දඩුවම ලැබුවන්ඇමතිලකරපුරටක ඕබතුමා නවැරදිතින්දුව ගන්න අනෙක්පක්ෂවලට ආදර්ශයක්වන්න
@Diluba-ll3zi
Ай бұрын
බොහොම ස්තූතියි ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට බුදුසරණයි ❤️🇱🇰🇰🇼
@KumburegedaraKalyanawathi
Ай бұрын
❤❤❤❤❤❤❤ඔබය අපේ හදවත..🔴🔴🔴🔴🔴🔴🔴☠️😎🌞👊👌👍🙋♂️
@blackorwhite7777
Ай бұрын
ඔබ තුමා කෙරෙහි තැබූ විශ්වාසය තාමත් එහෙමමයි... වැරදි හදා ගෙන ඉදිරියට යමු...
@sumanaSamarasinghe
Ай бұрын
ජනාධිපති තුමනි, රටේ සෞභාග්‍යය ඔබයි.අපේ අනාගතය හුස්ම පොද ඔබතුමා පමණක් බව 75වසරක ඉතිහාසය සාක්ෂි දරනවා.ජයවේවා සුභ ගමන්.බුදුසරණයි .🎉🎉🎉
@sakunthalaliyanaarachchi9068
Ай бұрын
ඔබතුමාට මාගෙ ප්‍රණාමය.බබා එක වර ඇවිද්දෙ නැහැනෙ. නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න . ඒක මිනිසූන්ගෙ එක පැතුමක් , එදාට ඔවුන් මූළු ❤තින්ම ඔබතුමාව වන්දනය කරාවි.ඔබතුමාට ජය
@gracemari2258
Ай бұрын
Our salute for u Mr President
@MerinJayathilaka
Ай бұрын
❤❤❤❤budusaranai obhata AKD❤❤❤❤
@ManelOlsson
Ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤oba thuma gana apata weswasai ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤malimawata jayawevaaaa ❤❤❤❤❤❤
@dinuekanayaka3513
Ай бұрын
අපි ගොඩාක් ආදරෙයි ඔබතුමා ඇතුලු ආණ්ඩුවට. හිමින් හරි ගමනක් යං... බල්ලො බුරයි . ඒ ඔබ තුමාට ආශිර්වාදයකම වෙයි...ජයම වේවා
@SrimaliJayasekara-cf8qn
Ай бұрын
අපි ඔබතුමාව දැඩිසේ විස්වාස කරමු .බුදුසරණයි
@DayaHera
Ай бұрын
අපි පන වගේ ආදරේයි අපි ලුනුගල කොට්ටාසවේඅරවාකුබුරෙන්
@FathmaSilva
Ай бұрын
අපි ඔබතුමා සමගයි අනුර කුමාර මැතිතුමා සමඟ අපි ඉන්නවා අනිවාර්යයෙන් අද හෙටත් ඔබතුමා එක❤❤❤❤❤❤❤❤❤❤❤
@DilrukshiDeraniyagala
Ай бұрын
Horunta horakam karanna nethi hinda kalabala wela...❤jayawewa ❤❤npp
@AnilPriyalal
Ай бұрын
oba tuma akka api innawa
@FathimaHana-m2d
Ай бұрын
අපිට ඔබතුමන්ලා විශ්වාසයි.
@faizamohammed5989
Ай бұрын
GOD 🙏 you you're Been Trust Poor people Children's I'm Proud of President from Oman
@rpsrajapaksha788
Ай бұрын
මොන තර්ජනගර්ජන ආවත්සැලෙන්න එපා පුතේ හෙමින් ඉදිරියට යමු හරිදේ හරියට කරමු වැරදි තොරතුරැ දෙන අය ගැන හොදට හොයලබලල තීන්දු තීරණගන්න පුතේ
@chamilarathnayake6031
Ай бұрын
ඔබ තුමාට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා බලය ලැබිලා තියෙනවානේ . ඉතිං මේ ජනතාව නොමග යවන බොරු කතා පතුරවන අයට කුමන හෝ දඩුවම් පමුනවමින් වත් මේ තත්ත්වය නතර කරන්න
16:59
"සර්"සහ "මිස්" පන්තිය ඇතුලේ දෙන සුපිරි ගේම් එක මෙන්න (රහසිගතව පටිගත කල වීඩියෝ සහිතයි)
Neth Fm Balumgala
Рет қаралды 162 М.
5:13
චිනේ අගමැතිත් කොlර උන ජනපති අනුරගේ කතාව බලන්නකෝ Anura Kumara In China| Breaking News
Sl Studios
Рет қаралды 16 М.
27:03
24 Часа в БОУЛИНГЕ !
A4
Рет қаралды 7 МЛН
0:13
Their Boat Engine Fell Off
Newsflare
Рет қаралды 15 МЛН
0:56
She wanted to set me up #shorts by Tsuriki Show
Tsuriki Show
Рет қаралды 8 МЛН
0:28
🎈🎈🎈😲 #tiktok #shorts
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
13:01
අනුරට චීනයේදී ඇනගනියි සිදුවු දේ ගැන ඇත්ත හෙලිකරයි / Anura Visit China Country
Lanka Times 24
Рет қаралды 23 М.
17:51
ШОК! Российский мазут дойдет до ДРУГИХ морей 🛑 Такой КАТАСТРОФЫ еще НИКОГДА не было!
Телеканал ICTV
Рет қаралды 18 М.
12:18
Trump Started Negotiations / Is the War Ending?
NEXTA Live
Рет қаралды 653 М.
8:35
Breaking News 🔴 " අනේ ගම්මන්පිල නිකන් මෝඩ කතා කියන්න එපා ඔහොම" Anura Kumara Disanayake News Today
Sl Studios
Рет қаралды 103 М.
14:12
මේ කතවට නම් කට උත්තරත් නෑ - Sunil Handunnetti
LassanaLokaya
Рет қаралды 139 М.
4:51
ඇමති සමන්තත් ළඟ තියාගෙන බදුල්ලේදී චාමර දාපු සද්දේ - පිටින් ඇවිල්ලා ඒවා කරන්න දෙන්න බෑ වහාම නවත්වන්න
News Center
Рет қаралды 65 М.
5:50
🔴 "චීනේ ඔයලා බලන් ඉන්නේ ලංකාව දෙයි කියලා අනේ පවු පවු" ජනපති කියයි Anura Kumara In China Today
Sl Studios
Рет қаралды 16 М.
40:31
හොරු අල්ලන වැඩේදි රාජපක්ෂලා බය වෙන්න ඕනද අනිවාර්යෙන් බය වෙන්න ඕන හෙට අනිද්දා මොකද වෙන්නෙ බලන්නකො
Sudaa Creation
Рет қаралды 159 М.
8:04
ඉතිහාසයේ මෙහෙම ඇමතිවරියක් දැක්කමයි..
VFM RADIO 107
Рет қаралды 204 М.
10:34
බැසිල් කුසුම් රේණු එක්ක කොටුපනින වීඩියෝවක් නාමල් නෙට් එකට දාලා........
Lanka Real News
Рет қаралды 1,9 МЛН
27:03
24 Часа в БОУЛИНГЕ !
A4
Рет қаралды 7 МЛН