Obata Sitha Adare Karai - Dayarathna Perera (NEW)

  Рет қаралды 2,877,716

Lahiru Sulakshan Perera

Lahiru Sulakshan Perera

Күн бұрын

Пікірлер: 405
@luckydeepal4048
@luckydeepal4048 2 жыл бұрын
ගීතයේ පද රචනයටම දැහන්ගත වී ගායනා කරන අපූරුව හා ඊට නොදෙවෙනි මණමෝහනීය සංගීත රාවය.......👍👍👍👍👍👍👍
@hiranbasnayaka9992
@hiranbasnayaka9992 5 жыл бұрын
ඇඩෙන්න කියනව කියන්නේ මේකට තමයි.සංගීතයෙන් මිනිසුන් සුවපත් කරන සුන්දර සරල මිනිස්සු
@amalalbalushi1302
@amalalbalushi1302 5 жыл бұрын
Chamee Harima lassanai.kiyaganna.bari.dayak..sitata.haginawa....hagimbara..sinduwak
@Crafters_cottage
@Crafters_cottage 3 жыл бұрын
මේ සිංදුවට ආසකරන තරමක් ❤️
@prasangiauwardt346
@prasangiauwardt346 3 жыл бұрын
ඔබට සිත ආදරේ කරයි ඔබට සිත ආදරේ කරයි නැගුණු සෙනෙහේ කියනු බැරි වී.. මගේ සිත වේදනා විඳි.. ලවන් හසකැන් නුවන් කැල්මන් හොඳින් හදුනන්නෙ ආදරේ නුවන් රැහැනින් බැඳෙන්නට පින් නොමතිදෝ මා කෙරේ.. මගේ විජිතේ සිනා නොමැතේ විඩාපත් වේද ජීවිතේ.. ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ නවාතැන් වේද මා වෙතේ.. ඔබේ පෙම්ලොල් හදේ නොකැලැල් ලැගුම් සොයමින් නුවන් අයා.. යොවුන් බිඟුදැල් හෙලු හසරැල් මසිත සුසුමන් දවා ගියා.. ගී පද : කේ ඩී කේ ධර්මවර්ධන ගී තනු : චන්දන වැලිකල ගායනය : දයාරත්න පෙරේරා
@nilminigunawardana7130
@nilminigunawardana7130 Жыл бұрын
Superb lyrics
@jlb396
@jlb396 Жыл бұрын
❤❤❤❤❤❤ Don’t understand Each and every words, But I can feel it .. It’s a evergreen Masterpiece.
@CJ-ri7ep
@CJ-ri7ep 4 жыл бұрын
යෞවනය ගෙවිල ගියේ හීනයක් වගේ. මේ ගීත අපව ඒ අතීතයට රැගෙන යනවා. ඒ තුළින් උපදින සොම්නස, සංවේගය මෙන්ම විරහවත් සංයමයෙන් හා සදාචාර සීමාවන් තුළ විඳගන්නට මේ ගීත තුළින් හැකියාව තිබෙනවා...
@මිතුදම්
@මිතුදම් 3 жыл бұрын
ලස්සණ විග්‍රහයක්
@kiitobespoketailoring1472
@kiitobespoketailoring1472 3 жыл бұрын
ඒක ඇත්ත.
@sisiramahanama8161
@sisiramahanama8161 Жыл бұрын
❤❤❤
@kaushalyakoralage4713
@kaushalyakoralage4713 3 жыл бұрын
ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොළු වී හිදී නැඟුන සෙනෙහේ කියනු බැරි වී මගේ සිත වේදනා විදී ලවන් හසකැන් නුවන් කැල්මන් හොදින් හඳුනන්නේ ආදරේ නුවන් රැහැනින් බැඳෙන්නට පිං නොමැති දෝ මා කෙරේ මගේ විජිතේ සිනා නොමැතේ විඩා පත් වේ ද ජීවිතේ ඔබේ ඇසුරේ ඔබේ සෙවණේ නවාතැන් වේ ද මා වෙතේ ඔබේ පෙම් ලොල් හදේ නොකැළැල් ලැඟුම් සොයමින් නුවන් අයා යොවුන් බිඟුදැල් හෙලූ හසරැුල් මසිත සුසුමන් දවා ගියා මගේ විජිතේ සිනා නොමැතේ විඩා පත් වේ ද ජීවිතේ ඔබේ ඇසුරේ ඔබේ සෙවණේ නවාතැන් වේ ද මා වෙතේ
@THILI30
@THILI30 9 ай бұрын
ගොඩක් ලස්සනයි 🥰
@nilukarathnayaka9338
@nilukarathnayaka9338 5 жыл бұрын
කී සැරයක් ඇහැව්වාද කියන්න මතක නෑ....කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙත් නෑ.....❤️❤️❤️
@poornasandanuwan5757
@poornasandanuwan5757 3 жыл бұрын
මගෙ ජීවිතේට ආදරේ කියල දුන්න සිංදුව...❤️❤️👌💯
@sirimantha
@sirimantha 2 жыл бұрын
නැගුණු සෙනෙහේ කියනු බැරි වී.. මගේ සිත වේදනා විඳි..
@ashoknalakabopearachchi5574
@ashoknalakabopearachchi5574 5 жыл бұрын
K.D.k ධර්මවර්ධණයන්ගේ සෑම ගී පැබැදුමක්ම වයස් සීමා රහිතව හදපත්ලෙ රැදෙනවා
@hashaanchalana8697
@hashaanchalana8697 5 жыл бұрын
මේ වගේ සින්දු අහන මිනිසුන්ගේ ජීවිත හරිම ලස්සනයි...❤❤❤❤❤❤❤❤❤
@JP-fg2vw
@JP-fg2vw 4 жыл бұрын
yes
@muthukapuru1441
@muthukapuru1441 5 жыл бұрын
දැන් ඉන්න පැපොල් ඇට ලොන්තයො කියන සින්දු වගේද මේවා..සින්දුවේ එක පේලියක් විතරක්ම ඇති රසවිඳිනවනම්..!!!
@vvlogCreators
@vvlogCreators 5 жыл бұрын
😂
@ranijayasuriya9524
@ranijayasuriya9524 5 жыл бұрын
Ammo ow
@dineshattanayaka6613
@dineshattanayaka6613 5 жыл бұрын
Waw
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
🤣🤣🤣🤣
@MrKeelama
@MrKeelama 4 жыл бұрын
😀😀
@maxwell99able
@maxwell99able 13 жыл бұрын
රස හඳුනන්නෝ like කරන්නෝ
@shereensampath5405
@shereensampath5405 5 жыл бұрын
ආදරය කියාදෙන ,දැනෙන අර්ථවත් සිංදුව .....අතිතයට මා අරන් ගියා ....
@sarangakodikara5134
@sarangakodikara5134 8 жыл бұрын
i got a really like this passed memory...when i go school...l love from my mind to one girl...but i cannot say about that...because of i'm afraid to tell that front of her...i don't know now wear has this lady...but still become in to my mind this girl...this happened was8 years before...
@deepikabhattarai9499
@deepikabhattarai9499 4 жыл бұрын
Ayyo
@nuwanwijewardana7352
@nuwanwijewardana7352 3 жыл бұрын
අතීතයට හිත යනවා
@asankananayakkara5081
@asankananayakkara5081 26 күн бұрын
No recording No lip-synching Just straight live singing from the bottom of the heart. Performance worth in gold.
@kelumindika2093
@kelumindika2093 6 жыл бұрын
මේ සිංදුව අහපු වාර අනන්තයි.. කවදාවත් එපා වෙන්නේ නෑ...
@KuwaitKuwait-us2ne
@KuwaitKuwait-us2ne 6 жыл бұрын
Mamath ahemai. Feel song
@kavidunawarathna2340
@kavidunawarathna2340 6 жыл бұрын
Ane lassanai gidak hithata Dane and sinduwak
@swarnawijerathna3781
@swarnawijerathna3781 5 жыл бұрын
ඇත්තෙන්ම .
@upulmayadunna8875
@upulmayadunna8875 5 жыл бұрын
Harima lassana siduwak
@harshadinesh4547
@harshadinesh4547 5 жыл бұрын
Kelum Indika mevanam super 🎤 mage vijithe sina nomathe
@bilalsamarathunga341
@bilalsamarathunga341 Ай бұрын
ඉස්කෝලේ ඩෙස්ක් පලපු සිංදු , ගිය ඉස්කෝලේ මික්ස් නම් මේවාගේ රසේ තව වැඩ්යී, දන්නෝ දනී, ඇහෙන්නත් එක්ක කියන උන් කියන්නේ
@nirmaliwantha8899
@nirmaliwantha8899 4 жыл бұрын
මේවාට gahanna sindu na.කොච්චර ඇහුවත් epa වෙන්නෙත් na.👆❤️
@deepikanilnthi386
@deepikanilnthi386 2 жыл бұрын
ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොලුවී හිදී
@rizanmohamad7120
@rizanmohamad7120 5 жыл бұрын
අර්ථවත් සින්දුවක් මගේ කැමතිම සිංදුව
@indika10
@indika10 5 жыл бұрын
නැගුණ සෙනෙහේ කියනු බැරි වී මගේ සිත වේදනා විඳී... ඔබට සිත ආදරේ කරයි.... ගී පද KDK
@HLANGL
@HLANGL 13 жыл бұрын
Dayarathne Perera may not have had many songs, but the few he had were all hits, especially in 1980s where SLBC was a still a force to be reckoned with among general public in Sri Lanka. He has such a simple uncluttered voice which is quite synonymous with the kind of all his songs; simple yet heartfelt. This along with the song "Nododa Muwin" had been his best hits IMO. Still I remember how I came to love the latter in mid 80's even while being an 8-9 year old.
@krishangunaratne5001
@krishangunaratne5001 2 жыл бұрын
Indeed
@ayesharanasinghe9460
@ayesharanasinghe9460 6 жыл бұрын
කවදත් තරැණවෙන ගී😍😍😍😍
@kamalbastin1885
@kamalbastin1885 7 жыл бұрын
හදවතින් අල්ල ගන්නා සෑම දේම වේදනාවක් කියා මම සිතමි
@sujithgihan5081
@sujithgihan5081 6 жыл бұрын
aka hari
@maduwasanapriyadarshani8231
@maduwasanapriyadarshani8231 6 жыл бұрын
Yes
@harshadinesh4547
@harshadinesh4547 5 жыл бұрын
Kamal Bastin obata vagema matat vedanava pamani o
@nalakaariyarathna8116
@nalakaariyarathna8116 5 жыл бұрын
obage awabodaya niwaeradi
@krishansandamali666
@krishansandamali666 5 жыл бұрын
Yes bro
@neenagamage7741
@neenagamage7741 4 жыл бұрын
Me song eka man ath dakapu awasthawak. .eda man godaak me song eka ahawwa ..ath ada mata a adare labila tiyenawa. ..
@taniyamalshani8927
@taniyamalshani8927 5 жыл бұрын
ඔබේ අැසුරේ .. ඔබේ සෙවනේ ... නවාතැන් වේද මා මෙසේ ...❤️❤️❤️
@liyanagedon2379
@liyanagedon2379 7 ай бұрын
ආදරණීය ගුණදාස කපුගෙ කලාකරුවගෙ හඩ තවත් කලන්තරයක් රසික හිත් වල .නොඅනු මානඉ
@deepaljayamanne8602
@deepaljayamanne8602 11 жыл бұрын
ගී පද : කේ ඩී කේ ධර්මවර්ධන ගී තනු : චන්දන වැලිකල ගායනය : දයාරත්න පෙරේරා.
@broooooo5575
@broooooo5575 4 жыл бұрын
Fantastic කොල්ලා
@kaveenishan1175
@kaveenishan1175 4 жыл бұрын
Music also දයාරත්න sir
@malmiameesha1278
@malmiameesha1278 4 жыл бұрын
ඔබට සිත ආදරේ කරයි........❤️2020/07/27
@rupasingharupasinghe609
@rupasingharupasinghe609 5 жыл бұрын
හරි ම ලස්සන හගාක් අහන්න හිංට්නවා ............................
@MyShermila
@MyShermila 7 жыл бұрын
ඔබේ පෙම්ලොල් හදේ නොකැලැල් ලැගුම් සොයමින් නුවන් අයා යොවුන් බිඟුදැල් හෙලු හසරැල් මසිත සුසුමන් දවා ගියා.........
@bahraintraveling2824
@bahraintraveling2824 5 жыл бұрын
❣️
@gayanimanager6305
@gayanimanager6305 5 жыл бұрын
කනට මීපැනි වගේ.. කවදාවත් කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ
@sudesh215
@sudesh215 13 жыл бұрын
ඔබට සිත ආදරේ කලා දෙතොල ගොලු වී සිටී නෑගුණු සෙනෙහේ කියනු බෑරිවී මගේ හිත වේදනා විදී. . . . ..
@westend362
@westend362 5 жыл бұрын
ඔබට සිත ආදරේ කරයි..
@nishafernando9112
@nishafernando9112 11 жыл бұрын
ඔබට සිත ආදරේ කරයි.. දෙතොල ගොළු වී හිදී.. නැඟුණ සෙනෙහේ කියනු බැරි වී මගේ සිත වේදනා විදී ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
@sasminasamapathi9345
@sasminasamapathi9345 5 жыл бұрын
ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොලුව් සිටියි නැගුනු සෙනෙහෙ කියනු බැරිවී මගේ සිත වේදනා දරයි.
@chamaranishantha5498
@chamaranishantha5498 3 жыл бұрын
කටහඩට වශී වෙනවා අනන්තයටම ගියා .
@සෙනුරිහන්සමාලි
@සෙනුරිහන්සමාලි 6 жыл бұрын
ඔබට සිත ආදරෙ කරයි ලස්සනයි ,,,,, සොන්ග් එක ,,,
@thilinikawshalya7121
@thilinikawshalya7121 6 жыл бұрын
Harima mihiri geethayak.hadawathatama danena.awesome...
@pradeepwasantha5609
@pradeepwasantha5609 5 жыл бұрын
සාදාකිලක ගීත..ස්තුතියි අපිට මේ වගේ ගීත ඉතරු කලාට
@prasadsameeraAK
@prasadsameeraAK 9 жыл бұрын
ඔබට සිත ආදරේ කරයි.. දෙතොල ගොළු වී හිදී.. නැඟුණ සෙනෙහේ.... කියනු බැරි වී මගේ සිත වේදනා විදී...
@achiniherath448
@achiniherath448 6 жыл бұрын
harima lassanai
@madhushikasenadheera4052
@madhushikasenadheera4052 5 жыл бұрын
Mewa thmai sindu
@SupunBulathsinghala
@SupunBulathsinghala 8 жыл бұрын
People who disliked this song maybe never loved or have no feelings
@renukadamayanthi7697
@renukadamayanthi7697 8 жыл бұрын
U
@nishannishan9585
@nishannishan9585 8 жыл бұрын
renuka damayanthi (rebuke Blaine 00966592461350
@kavindagunasekara1384
@kavindagunasekara1384 7 жыл бұрын
Aniwa machan...
@buddcz
@buddcz 7 жыл бұрын
rasashwadaya nodanna gal hith ethi minissu me sinduwa dislike karala thiyenne saho.duka thamai me loke pirila hithpith nethi me wage geethayakin hitha sanasagannawath beri minissu ..
@latato1latatolata1ss49
@latato1latatolata1ss49 6 жыл бұрын
Supun Bulathsinghala lassanai
@preethieapasingha452
@preethieapasingha452 3 жыл бұрын
Lovely song,,,Mage wijite..sina nomate..widapat weda jeewite...obe asure..obe sewane nawatan weda maa wete..❤🥁🎶💞
@gemunupriyantha5586
@gemunupriyantha5586 5 жыл бұрын
golu wenna epa. adarei obata man. me geethaya mawa geewath karanawa. sthuthi. mulu hadawathinma suba pathanawa.
@ranjithraja6626
@ranjithraja6626 11 жыл бұрын
one of my very favourite song ,,and best singer .tks 4 upload
@hsjjsjej6770
@hsjjsjej6770 5 жыл бұрын
ඇත්තට ම ලස්සනයි කොචිචර ඇහුවත් ඇති වෙන්නැ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💖
@buddikaprasanna3509
@buddikaprasanna3509 7 жыл бұрын
api adare karanna igena gatthe me sindu walin
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 6 жыл бұрын
ඔබම ඔබ දවාගෙන... හදේ පෙම දරාගෙන ...මන දහම් නොමැති තැන...නොහැක එක්වී යන්න ...
@harsharavind9443
@harsharavind9443 5 жыл бұрын
ඔබට සිත ආදරේ කරයි , දෙතොල ගොලු වී සිටී , ❤ නැගුණු සෙනෙහේ කියනු බැරි වී මගේ සිත වේදනා විදී ❤ 🎼🎷🎸🎶🎼🎷🎸🎶🎼🎸🎶🎷🎼
@dasanthafernando2684
@dasanthafernando2684 7 жыл бұрын
New generation won't like these songs not all. But our generation who born In 70's and 80's love these songs and our love went with these songs.
@keshalas.thenuwara2807
@keshalas.thenuwara2807 6 жыл бұрын
you are completly wrong because i love it..
@dasanthafernando2684
@dasanthafernando2684 6 жыл бұрын
May be but I talking about most of them.
@bhanukadissanayake
@bhanukadissanayake 6 жыл бұрын
Well I'm from 90s and i can say 95% people understand music and how beautiful it is
@sweetgirl5977
@sweetgirl5977 6 жыл бұрын
therei is not they are not like.media dont give them .the young people like them listen in you tube.
@faztimeasia
@faztimeasia 6 жыл бұрын
Yes your correct 👍
@dasanthafernando2684
@dasanthafernando2684 7 жыл бұрын
Beautiful lyrics. I love this song
@ranaaiyya2133
@ranaaiyya2133 2 жыл бұрын
Lovely song 😇♥️✌️
@kw2338
@kw2338 6 жыл бұрын
ඔබට සිත ආදරෙ කරයි 😔😔😔😔
@thirajwedi
@thirajwedi 5 жыл бұрын
What an awesome song.. Perfect.. ❤️❤️💕💕💕❤️❤️❤️
@nilukaniluka5682
@nilukaniluka5682 5 жыл бұрын
අහන්න අහන්න ආසයි නේ
@saniduudara9573
@saniduudara9573 4 жыл бұрын
Eyata adare karanna hithenawa ammata wage❤ thanks sar
@upulhevanayake4324
@upulhevanayake4324 10 жыл бұрын
One of ever best songs in my life........... so nice.....thanks uploader...
@dasanthafernando2684
@dasanthafernando2684 7 жыл бұрын
හැම දාමත් ඔ්බට සිත ආදරේ කෙරයි....දිවි තියෙන තුරා
@ruvanbuddika3386
@ruvanbuddika3386 9 жыл бұрын
negunu senehe kiyanu beriwe mage sitha wedana vidi........my lovely song.fantastic..
@rajathaudanasilvaudanasilv4419
@rajathaudanasilvaudanasilv4419 5 жыл бұрын
Ammo mewa සිංදු . Amuthuma lokekata aran giya wage
@87jayampathi
@87jayampathi 10 жыл бұрын
One of my favorite,love this song
@hemalalpriyakantha7600
@hemalalpriyakantha7600 6 жыл бұрын
නැගුණු සෙනෙහේ කියනු බැරිව් මගේ සිත වේදනා විදී..
@dulinahimzan3116
@dulinahimzan3116 3 жыл бұрын
2021 ❤️
@a.k.d.gamage7503
@a.k.d.gamage7503 5 жыл бұрын
කොච්චර ඇහුවත් එපවෙන්නෙ නැති සින්දු.
@sajithkumara1023
@sajithkumara1023 5 жыл бұрын
හදවතට දැනෙන සින්දු
@nishantharanathunga6048
@nishantharanathunga6048 2 жыл бұрын
Best song
@nadeekasubashini9558
@nadeekasubashini9558 5 жыл бұрын
Godakkkkkk asa hitenawa harima lassaniii.
@sanjeevaharshani
@sanjeevaharshani 10 жыл бұрын
මම ආසම ගීතයක් හුඟක් ලස්සනයි
@lakthilinapeiris6533
@lakthilinapeiris6533 10 жыл бұрын
even me i like soo much as well
@sanjeevaharshani
@sanjeevaharshani 10 жыл бұрын
Tnq u dear
@silvanuwand6949
@silvanuwand6949 6 жыл бұрын
💪
@birtyfernando4083
@birtyfernando4083 5 жыл бұрын
sanjeevaharshani
@Backpacker00719
@Backpacker00719 5 жыл бұрын
Boot kawada
@kamanirajasekaran3831
@kamanirajasekaran3831 8 жыл бұрын
super song...... 👍
@kumifernando
@kumifernando 8 жыл бұрын
ඔබේ පෙම්ලොල් හදේ නොකැළැල් ලැගුම් සොයමින් නුවන් අයා යොවුන් බිඟු දැල් හෙළු හසරැල් මසිත සුසුමන් දවා ගියා මගේ විජිතේ සිනා නොමැතේ විඩා පත් වේ ද ජීවිතේ ඔබේ ඇසුරේ ඔබේ සෙවණේ නවාතැන් වේ ද මා වෙතේ.......
@kumifernando
@kumifernando 8 жыл бұрын
අනිත්‍යය දකිමි හා හා LOL LOL
@krishanishamika5025
@krishanishamika5025 8 жыл бұрын
අනිත්‍යය දකිමි
@kaushalyaliyanapathiranage9557
@kaushalyaliyanapathiranage9557 7 жыл бұрын
X
@arivalagan6141
@arivalagan6141 7 жыл бұрын
kumi fernando ww
@user-ux3yy1gm3u
@user-ux3yy1gm3u 7 жыл бұрын
hi00966544571095
@ushap619
@ushap619 6 жыл бұрын
Negunu senehe kiyanu beriwi....Mage sitha wedana vidi......
@lakmalfernando.1321
@lakmalfernando.1321 6 жыл бұрын
Superb song.
@gayanrajapaksha9757
@gayanrajapaksha9757 5 жыл бұрын
ලස්සනයි
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 6 жыл бұрын
Sha... Very nice song.. Thanks sir..
@djaste7
@djaste7 13 жыл бұрын
Dayarathna Perera U R a legend....... love this song
@chamindweerasinghe7364
@chamindweerasinghe7364 9 жыл бұрын
godaaaaaak lassanai..................thank u....for..uploading.......
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 7 жыл бұрын
vari nice singing song thanks vari much.
@nike4034
@nike4034 5 жыл бұрын
Adarei thamath ❤️❤️❤️
@udanyudany1009
@udanyudany1009 9 жыл бұрын
obata sitha adare karai detol goluwee site peduwa senehee keyanu bare wee magee sita weana genee....... verry nice song
@sithinasamath7787
@sithinasamath7787 5 жыл бұрын
Mage aasama song ekak....❤❤❤❤
@surangakumara2800
@surangakumara2800 5 жыл бұрын
supiri thamai
@kasunkasunmaduranga431
@kasunkasunmaduranga431 7 жыл бұрын
,සුපිරි .......
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 6 жыл бұрын
sha.. very nice song.. thaks sir dayarathna..
@ravindragodagandeniya1924
@ravindragodagandeniya1924 4 жыл бұрын
ammo me sindu wala lassana...👍
@samiladubai5022
@samiladubai5022 9 жыл бұрын
♥♥OBATA SITA ADAREE KARAI. ...DETOLA GOLU VII HIDEE. ..
@chamilkumara2021
@chamilkumara2021 9 жыл бұрын
ඇත්තමද ඔයා ඔයි කියන්නේ
@samiladubai5022
@samiladubai5022 9 жыл бұрын
Chamil Kumara ow
@chamilkumara2021
@chamilkumara2021 9 жыл бұрын
samila Dubai කවුද කියලා කියන්න බැරිද කොහෙද ඉන්නේ යාලු
@samiladubai5022
@samiladubai5022 9 жыл бұрын
Chamil Kumara aeeeta inne
@ajithpathmaperu6495
@ajithpathmaperu6495 9 жыл бұрын
@ඉන්දිකකුමරි-ස3ඪ
@ඉන්දිකකුමරි-ස3ඪ 6 жыл бұрын
ගොඩක් ලස්සනයි
@prasadnalaka5775
@prasadnalaka5775 5 жыл бұрын
Very Nice song.
@kiitobespoketailoring1472
@kiitobespoketailoring1472 3 жыл бұрын
ආදරය කියන එක පුදුම හැගීමක්. ඇත්තටම ආදරය කියන්නෙ කොන්දේසි විරහිතව වෙනත් කෙනෙක් කෙරේ අපේ හදවත තුල ඇතිවන අසීමාන්තික කරුණාව, කැපවීම, පරිත්‍යාගය මූලික වූ පරම රමණීය මිනිස් හැගීමක්. එය රාගය/ලින්ගිකත්වය සමග මිශ්‍ර වූ පසු එය පරිපූර්ණ වන බව මාගේ හැගීමයි. එය සම්පූර්ණයෙන්ම ආත්මාර්තකාමීත්වයෙන් තොරයි. මගේ අදහස නම් අපේ රටේ අය ආදරය සහ හිමිකරගැනීම යන කාරණා දෙක පටලවාගෙන ඇති බවයි.
@thilinikawshalya7121
@thilinikawshalya7121 6 жыл бұрын
Very nice song.....
@srilankanvoice1956
@srilankanvoice1956 11 жыл бұрын
very nice......lovely song
@gaminimarapana
@gaminimarapana 13 жыл бұрын
Sithata naguna de kiya ganna bariwa sitin susumlana hama kenekgema Jeewana Geethaya meyai !!!!
@1985sanoj
@1985sanoj 15 жыл бұрын
one of my My favorite songs
@nishantharanathunga6048
@nishantharanathunga6048 Жыл бұрын
Obata mage sitha thawama adarei nadi
@sujanisujani4116
@sujanisujani4116 6 жыл бұрын
ඔබට.සිත.ආදරේ.කරයිනනැගේන.සේනේහේ.කියාගන්න.බැරිව..මගේ.සීත.වේදනාවේන්.පීරේ..
@yohandenipitiya4770
@yohandenipitiya4770 2 жыл бұрын
Obata sitha adare kari.🖤😔😢
@ltchr3178
@ltchr3178 7 жыл бұрын
very nice song. i'm lovin it.
@dammikakasthuri2572
@dammikakasthuri2572 5 жыл бұрын
Adarei pelenna anaaaa..kochchara ehuwath epa wenne anaa..🌷🌷🌷🌷🌷
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 2,5 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 23 МЛН
Obata Sitha Adare Karai - Dayarathna Perera - LYRICS
4:40
ChatLanka
Рет қаралды 6 М.
05 Karunarathna Divulgane with Siyinin-2006
17:26
HAD Hadingnapola
Рет қаралды 609 М.
Ma Hada Salena - Shirly Wijayantha and Sujeewa Karunarathna
3:31
Yasas Bandara
Рет қаралды 1,4 МЛН
Sinhala Song List | Dayarathna Perera | Best Sinhala Songs | SAMPATH LIVE VIDEOS
11:58
Sampath Live Video Team - Balapitiya
Рет қаралды 1,2 МЛН
Digu Neth Hasarelle | Dayarathna Perera
3:30
Mishromax lk
Рет қаралды 318 М.
Mom had to stand up for the whole family!❤️😍😁
00:39