Obata Sitha Adare Karai @ Tone Poem with Dayarathna Perera & Noel Raj

  Рет қаралды 260,742

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 57
@pilanagodakandagepiyajeewa7814
@pilanagodakandagepiyajeewa7814 5 жыл бұрын
ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොලුවී සිටී නැගුනු සෙනෙහේ කියනු බැරිවී මගේ සිත වේදනා විඳී ඔබට සිත ආදරේ කරයි ලවන් හසකැන් නුවන් කැල්මන් හොඳීන් හඳුනන්නෙ ආදරේ නුවන් රැහැනින් බැඳෙන්නට පින් නොමැතිදෝ මා කෙරේ මගේ විජීතේ සිනා නොමැතේ විඩාපත් වේද ජීවිතේ ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ නවාතැන වේද මා වෙතේ ඔබේ පෙම් ලොල් හදේ නොකැලැල් ලැගුම් සොයමින් නුවන් අයා ඔවුන් බිඟු දැල් හෙලූ හසරැල් මසිත සුසුමන් දවා ගියා මගේ විජීතේ සිනා නොමැතේ විඩාපත් වේද ජීවිතේ ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ නවාතැන වේද මා වෙතේ..
@manojprasannaabeywickrama
@manojprasannaabeywickrama 5 жыл бұрын
🙏
@nadeegamage8637
@nadeegamage8637 4 жыл бұрын
Super
@mysteriousuniverse7493
@mysteriousuniverse7493 Жыл бұрын
තැන්කූ
@comagaming1644
@comagaming1644 2 жыл бұрын
දැවැන්තයන්ගේ එකතුවක් 👌
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Obeta sitha arederey karaye .Dethola goluwe sete .Nagunu senehe keyanu barewee mage setha weadanaawe ndeye .Mage wejithae sena namathe wedapath weada ? .jeewethea . Mage ranesuduge aesuray obe sewernea nawarthne weada ? .ma weathae . Nice .
@cyrexsong6082
@cyrexsong6082 2 жыл бұрын
Menna gayakayo 💜️😍
@사시카
@사시카 Жыл бұрын
100 parakata wada ahuwa... epa wen na... dayarathna sir❤ noel raj ❤
@sinezlakshanz
@sinezlakshanz 2 жыл бұрын
Love this song ❤️☝️
@sahelilihansa3527
@sahelilihansa3527 6 ай бұрын
පට්ට සින්දුව...❤❤❤
@memories1135
@memories1135 5 ай бұрын
සංගීත ඔස්තාද්ලට... kzbin.info/www/bejne/eHqrmGWKrdStfpIsi=nfETr3ouLQ2f7p01 මේ ගීතය මීට එහා කියන්න පුලුවන් එකෙක් ඉන්නවනං කියපං
@ranganapeiris629
@ranganapeiris629 2 ай бұрын
Sound තව පොඩ්ඩක් වැඩී උනානම් තවත් හොඳයී...❤❤❤❤
@THILI30
@THILI30 9 ай бұрын
ගොඩක් ලස්සනයි 🥰
@nuwanviduranga5443
@nuwanviduranga5443 Жыл бұрын
ආසම සින්දුවක්
@gemunupriyantha5586
@gemunupriyantha5586 5 жыл бұрын
duk wenna epa. mama hamadama oyala laga edan duk nivannam awasara labenam. adarayen namalie.
@ujithachathuranga215
@ujithachathuranga215 7 ай бұрын
My favorite song❤❤❤❤
@ඉලන්දාරියා-ළ2ත
@ඉලන්දාරියා-ළ2ත 5 жыл бұрын
Dayarathna mahathmya withrk githya kiuwanm thwath sinduwa rada widinna thibba😌
@MyShermila
@MyShermila 4 жыл бұрын
Best song !
@dulsiriwatawala6414
@dulsiriwatawala6414 7 ай бұрын
Aiyo me watinaa sinduwa keewa oyalata weda pennanna one nam wenama pennanna. Dayarathna mahathawath amaruwe demma😢😢😢
@JanithRandika-c9l
@JanithRandika-c9l 3 ай бұрын
@ljayasinghe1232
@ljayasinghe1232 Жыл бұрын
Aiyoo ma.musalaya.kawa...to.massxma.puccapiya.
@Shiny-range-t2g
@Shiny-range-t2g Жыл бұрын
Sinduwa apa කරලා දැම්මා
@사시카
@사시카 Жыл бұрын
Woow superb ❤
@pubudumadusanka1255
@pubudumadusanka1255 4 жыл бұрын
දයාරත්න මහත්තයා විතරක් කිවිවනමි
@asanka.maduranga
@asanka.maduranga 2 жыл бұрын
Ekagai
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
ආදරේ ආදරේ ජයවේවා එහෙම
@worldwariii1413
@worldwariii1413 6 ай бұрын
Palayan kariyo yanna
@melody1876
@melody1876 2 жыл бұрын
❤️❤️❤️
@ayagamabraveheart
@ayagamabraveheart 2 жыл бұрын
Super
@teacherthanu8825
@teacherthanu8825 3 жыл бұрын
👍
@kavinduachintha2885
@kavinduachintha2885 4 жыл бұрын
wow
@krishangunaratne1661
@krishangunaratne1661 4 жыл бұрын
Best
@Jana-t8j
@Jana-t8j 11 ай бұрын
තනුව කනවා නොයෙල් 😢
@ljayasinghe1232
@ljayasinghe1232 Жыл бұрын
Kaa.gahana.musalaya.puttalamada.
@nadunanuradha9577
@nadunanuradha9577 2 жыл бұрын
Dayarathna aiyage lagatawath voice naha noelge
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 11 ай бұрын
සංගීතය අහද්දිත් කුහක කම එන එකනෙ වැඩේ මිනිස්සුන්ගෙ,😂,,,,,
@supuntharanga9040
@supuntharanga9040 2 жыл бұрын
Hl
@nadeegamage8637
@nadeegamage8637 4 жыл бұрын
Best song
@anjalidilrukshika666
@anjalidilrukshika666 4 жыл бұрын
Best signing
@uvlog438
@uvlog438 2 жыл бұрын
ඕයී, ආයේ හෙම මේ වගේ ලස්සන සින් දු වලට, දයාරත්න ලා වගේ ප්‍රවීන ගායකයෝ එක්ක මේ වගේ හාල්පාරුවෝ සින් දු කියන්න දාලා ඒ හොඳ ගීතත් කන්ඩ හදන්න එපා. තනුවත් කාලා, සංගීතයත් කාලා, ඊට පස්සේ රසයත් කනවා. බූරුවෝ.
@madushanrodrigo9488
@madushanrodrigo9488 Жыл бұрын
Ha uncle..e wagema uncle hari haman awabodayak netuwa ne wage program balanna epa kiyalath wishesha illimakuth karanawa..😂
@ajithkumara3156
@ajithkumara3156 Жыл бұрын
Kawda yako halparuwa?
@chamiruhimansaka4191
@chamiruhimansaka4191 Жыл бұрын
මට කියන්න තියෙන්නෙ නොබල ඉන්න කියල උබ වගේ හාල්පාරුවොන්ට කිසිම රස වින්දනයක් නැ ඒකයි 😂
@erangawimaladasa7616
@erangawimaladasa7616 Жыл бұрын
ඕයි ඔහොම තමයි ඕයි අලුත් පරම්පරාවට මේ සින්දු ගෙනියන්නෙ.නොවෙල් කියන්නෙ හොඳ ගායකයෙක්.අනික ඕයි ඔය වයලින් ගහන්නෙත් ලංකාවෙ සුපිරි වාදකයෙක්.තමුසෙල දන්න බම්බුව.
@Life_in_Motion_Thessa
@Life_in_Motion_Thessa Жыл бұрын
කළාවක් රසවිදින්න කන් දෙකක් විතරක්ම මදි කියන එකට උදාහරණ !!!!
@ljayasinghe1232
@ljayasinghe1232 Жыл бұрын
Ka.gahana.musalaya.mariyann.
@udakaweerakoon3225
@udakaweerakoon3225 Жыл бұрын
@sheikhisham4705
@sheikhisham4705 2 жыл бұрын
♥️♥️♥️
Bingu Bama Bama @ Tone Poem with Dayarathna Perera
6:45
Roo Tunes
Рет қаралды 183 М.
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 17 МЛН
Obatai Me Aradana @ Tone Poem with Rohana Bogoda
6:07
Roo Tunes
Рет қаралды 7 МЛН
WAYO (Live) - Ganga Addara ගඟ අද්දර (cover)
5:10
Obata Sitha
3:57
Dayarathna Perera - Topic
Рет қаралды 3,7 М.
Sanda Ma Ha Sinasuna @ Tone Poem with Dayarathna Ranathunga
5:56
Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu
27:52
Dayarathna perera with flashback | live mp3  | Music Life sl
15:41
Music Life sl
Рет қаралды 39 М.
Piyamanne @ Tone Poem with Jayasri Rohitha Jayalath
6:31
Roo Tunes
Рет қаралды 11 МЛН