WAYO (Live) - Ganga Addara ගඟ අද්දර (cover)

  Рет қаралды 4,205,636

WAYO

WAYO

Күн бұрын

Api Kawuruda Live in Concert - 04th November 2K17 At National Youth Center - Maharagama
Title - Ganga Addara ගඟ අද්දර
Original Artist - Vije Kumaranathunga
Cover by Senanga Dissanayake from WAYO

Пікірлер: 682
@devakafdo9442
@devakafdo9442 10 ай бұрын
ඇස් දෙකට දකින්න පින් නැති උනත් ඒ සිංදුවල තියෙන වයිබ් එකට හිතෙ විජෙකුමාරතුන්ගයන්ගෙ රූපය හිතේ ඇදෙන්නෙ මගෙ විතරයිද ❤😢
@mrmadushanperera
@mrmadushanperera 2 жыл бұрын
එදා මෙදා තුරා ආදරයේ ලියවු, ගැයු සොදුරුම ගීතයක්.... Vijaya Kumaranathunga.... R.I.P. 🙏🇱🇰
@lakminihettiarachchi756
@lakminihettiarachchi756 Жыл бұрын
මං කවදත් ආසම සිංදුව
@shalinievans7876
@shalinievans7876 Жыл бұрын
❤❤❤
@kpopfreak8443
@kpopfreak8443 Жыл бұрын
ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී.. හද සන්තක විය අනුහස් ආසිරි ගී.. ඔබ හමුවේ මා.. මුව ගොළු වුවා ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ.. ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ.. පිබිදුණි ආශා.. ගිනි සිළු සේමා මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා.. සන්හුන් වු තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම් ඔබ හා ආයේ ආයේ පැහී තුෂාර සුසුම් හුවා.. චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා ගඟ ඉද්දර බිම් තෙපුල් පවන් අතරේ.. මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ.. මා හද රහසේ.. බැඳුණා පහසේ ගඟ දිය රැලි ඔබ නාඩන් කිසි දවසේ.. ගඟ දිය සුළි මැද උසුම් සුව ගැවසේ.. ඔබ රුව ඡායා.. සැඟවේ පායා මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා.. සන්හුන් වු තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන්දම් ඔබ හා ආයේ ආයේ පැහී තුෂාර සුසුම් හුවා.. චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා ඔබ රුව ඡායා.. සැඟවේ පායා ඔබ රුව ඡායා.. සැඟවේ පායා...
@gandararrrr4713
@gandararrrr4713 4 жыл бұрын
ඒ සින්දුව අහද්දි විජේ කුමාරතුංග මතක් උනේ මට විතරද මතකද ඒඅතීතය අපෝ මම අඩපු තරන්
@asanthideepani3299
@asanthideepani3299 4 жыл бұрын
Adatath man andanawa
@udulaniabekon2962
@udulaniabekon2962 4 жыл бұрын
Wadak na katha karala
@arjunpartha2374
@arjunpartha2374 4 жыл бұрын
Aniwa.Vijaya Hitiyanam Ada Janadipathi kenel ape rate
@ravindumadushan2103
@ravindumadushan2103 3 жыл бұрын
විජය මතක් වෙන්නෙ කොහොමද.. එ් වොයිස් එක බැරිනම් එ් තනුව හරි ගහපන්කො.. විකෘතියක් තනිකර..
@sisiraperera5954
@sisiraperera5954 Жыл бұрын
@@asanthideepani3299mata කියන්න අතීත yak තියෙනවා
@nilanthaweerasinghe4980
@nilanthaweerasinghe4980 9 ай бұрын
කෙතරම් වයසට ගියත් හිරිමල් යෞවන ආදරයක සුවඳ මතක ආයෙ ආයෙ මවන්න මේ පදරචනයට,කටහඬට සංගීතයට පුලුවන් ....රාග ගිනිදැල් හදවතේ පතුලෙ හිරකරන් ප්‍රේමයෙන් වෙලෙන් තුරුණුපෙම්වතුන් යුවලකගේ හැඟීම් හරිම මිහිරි විදිහට එලියට දාන්න මේ ගීතයට හරිහැටි පුලුවන් ....කවදාවත් මැරෙන එකක් නැති ගීයක් මේක.විජය කුමාරතුංගයන් කියන ඒ අසහාය රංගධරයා,ගායකයා,මානවහිතවාදියාගේ තේමාගීය මේක.....මේ ගීය අහන රසවිඳින ඔබ මා සියල්ලන්ම මේ ගීයට ඇලුම්කරන්නේ.....සීමාවක් රහිතවය....❤❤❤❤❤❤❤❤
@kavindunethsara11
@kavindunethsara11 3 жыл бұрын
කොච්චර ඇහුවත් මදියි ඉතින් තව විජේ කුමාරතුංග යන්ගේ සින්දු මේ විදියට අහන්න ආසයි 🤗😍😘
@milanmendis3573
@milanmendis3573 2 жыл бұрын
One of the very fews songs in Sri Lanka. Everybody sings it in Sri Lanka. Never gets old. Usually first song you learn after the only nursery rhyme in Sri Lanka මේ ගසේ බොහෝ
@kavishkajayasooriya2994
@kavishkajayasooriya2994 4 ай бұрын
පිබිදුනි ආශා ගිනිසිළු සේමා...🎶💖
@smusic677
@smusic677 4 ай бұрын
Attamai mars lassanai
@everything6602
@everything6602 6 жыл бұрын
ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී හද සන්තක විය අනුහස් ආසිරි ගී ඔබ හමුවේ මා මුව ගොළු වූවා ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ පිබිදුනි ආශා ගිනිසිළු සේමා මල්සර දුනුවර ළැමැද හොවාලා ඉරණම් පවස නිවා සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රඳම් ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා ගඟ ඉද්දර පෙම් තෙපුල් පවන් අතරේ මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ මා හද රහසේ බැඳුනා පහසේ ගඟ දිය රැලි ඔබ නාඬන් කිසි දවසේ ගඟ දිය සුළි මැද උනුසුම් සුව ගැවසේ ඔබේ රුව ඡායා සැඟවේ පායා මල්සර දුනුවර ළැමැද හොවාලා ඉරණම් පවස නිවා සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රඳම් ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා ඔබේ රුව ඡායා සැඟවේ පායා //
@niroshandias9910
@niroshandias9910 6 жыл бұрын
ඒ මගේ හදවතේ ගීතය
@maheshmendis9965
@maheshmendis9965 5 жыл бұрын
Great 👍
@sanath2170
@sanath2170 4 жыл бұрын
...
@lankashama124
@lankashama124 4 жыл бұрын
ඔබ රුව චායා සැඟවේ පායා👍👍👍
@nishkajayakody8506
@nishkajayakody8506 4 жыл бұрын
One of a best song thanks
@chalitharandil4407
@chalitharandil4407 3 ай бұрын
2024 june. Still one of my favorite ❤🔥
@thisarachamath193
@thisarachamath193 6 жыл бұрын
When he asked the audience to sing they were on pitch😍
@yohanvenura8644
@yohanvenura8644 Жыл бұрын
❤️
@weerasinghebandara1030
@weerasinghebandara1030 4 жыл бұрын
කොහොමද මේ සින්දුව පට්ට වෙන්නේ।අහන්ඩ නිමල් මෙන්ඩිස් ගේ ඔරිගීනල් එක Vije Kumarathunga කියපු।අන්න එකී පට්ට එක. film is GANGA ADDARA.
@socialmediaanalyser352
@socialmediaanalyser352 4 жыл бұрын
Meka wenas rasak..matanam dekama patta..ahanne nethuwa enna epanam
@socialmediaanalyser352
@socialmediaanalyser352 4 жыл бұрын
Cover ekak kiyanne original eka newe
@baanysafar6504
@baanysafar6504 4 жыл бұрын
Should not do changes to any songs which dmages the original song .
@maheshmadushan469
@maheshmadushan469 2 жыл бұрын
සේනාංග අයිය කියන්නෙ ඉතින් පිස්සුව්ක් ❤️❤️❤️
@VibeWithNippa
@VibeWithNippa 4 жыл бұрын
Always love WAYO style! Best acoustic combinations in SL ♥️💯
@dayalwaidyasekara370
@dayalwaidyasekara370 6 жыл бұрын
great music WAYO and Sangeeth..... අපේ කාළයේ අපේ හඩ.....
@Amiru_N_Nethwan6393
@Amiru_N_Nethwan6393 2 жыл бұрын
අන්තිමට දාන වේරේශන් එක....It's like a hart attack....😍😍
@panthilagoonarathne7005
@panthilagoonarathne7005 3 жыл бұрын
Lyrics are below ; දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිදුනි ඔබ පිළිසරණ පතා මම එමි බවදුරු කතර ගෙවා සහසක් දොම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිණි අදුරේ සමිද ඔබේ පිළිරුව දුටු පමණින් නිවී නිවී යන අරුමය කිමද... දෙව්රම් වෙහෙරේ...// ජීවමානවන් හිමි දැක ගන්නට මා නෙත කල පින් මද බව වැටහිනි එහෙයින් හිමි අනුරුව අභියස සිට බවුන් වඩමි මෙත් බුදුන් දකින්නට දෙව්රම් වෙහෙරේ...//
@rithinduwickramasinghe4846
@rithinduwickramasinghe4846 Жыл бұрын
Wtf
@janakaecom
@janakaecom 6 жыл бұрын
Magical voice of wayo!!!
@helawatha6309
@helawatha6309 3 жыл бұрын
මම ස්වාමීවහන්සේ කෙනෙක්. එඩ්වඩ් ජයකොඩි සූරීන් ගයන මවිසින් රචිත "සුවද සමන් මල්යාය" ගීතය රසවින්දනය සදහා "Helawatha" චැනල් එක බලන්න.සබ්ස්ක්‍රයිබ් කරන්න.කමෙන්ට් කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි...!!!
@user-bx7nj4kg1b
@user-bx7nj4kg1b Жыл бұрын
@@helawatha6309 🤣
@sanjeewaperera187
@sanjeewaperera187 2 жыл бұрын
ඇඩෙන්නම දීලා තියෙනවා ❤❤❤❤
@dilhanisilva6539
@dilhanisilva6539 4 жыл бұрын
හරිම ලස්සනයි ....ස්තුතියි ඔයාට මේ වගේ 🎶 සින්දු අපිට රැක දෙනවාට.....අහන්න සලස්වන එකට....
@helawatha6309
@helawatha6309 3 жыл бұрын
මම ස්වාමීවහන්සේ කෙනෙක්. එඩ්වඩ් ජයකොඩි සූරීන් ගයන මවිසින් රචිත "සුවද සමන් මල්යාය" ගීතය රසවින්දනය සදහා "Helawatha" චැනල් එක බලන්න.සබ්ස්ක්‍රයිබ් කරන්න.කමෙන්ට් කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි...!!!
@nadunmigara3030
@nadunmigara3030 6 жыл бұрын
Perfect arrangements, superb vocals, awesome sound mixing... Good luck.
@sylviahaik6303
@sylviahaik6303 5 жыл бұрын
Ganga Andere is such a beautifully constructed song, Mr.Nimal Mendis is a genius to have written it. God Bless You Sir.
@arjunpartha2374
@arjunpartha2374 4 жыл бұрын
Mr.Ogustus Vinayagarathnam was the writer
@arjunpartha2374
@arjunpartha2374 4 жыл бұрын
The Music director was Mr.Nimal Mendis.And the Singer was Lion Vijaya kumarathunga
@achiniayesha8453
@achiniayesha8453 4 жыл бұрын
❤❤❤❤❤✌️✌️මා හද රහසේ බැදුණා පහසේ..
@vinok88
@vinok88 6 жыл бұрын
Superb Senanga and WayO. I was at the audience, it was the best show I'vs been to.
@ranmaliratnayake2486
@ranmaliratnayake2486 4 ай бұрын
No one will forget the film, this song and Wijaya Kumaratunge
@kasunisiriwardhene4705
@kasunisiriwardhene4705 5 жыл бұрын
ape kaale niyama gaayakayoo..gd luck waayoo..lv u more..
@mohamedzarook287
@mohamedzarook287 Жыл бұрын
Still ❤ to listen. Magical Voice
@the99division
@the99division 6 жыл бұрын
Wow.........mind blowing..... just super........love it....
@piumiwasana4794
@piumiwasana4794 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනේ 😍😘🎶
@rihannad9744
@rihannad9744 3 жыл бұрын
I love this song.best version of the century
@chandrakumarialuthge
@chandrakumarialuthge 2 ай бұрын
thank sri Very niec song And inrapit is battet
@prasannasenarathna2632
@prasannasenarathna2632 5 жыл бұрын
wooooooowwwwwwwwwwwwwwwwwwww awesome.god bless yours...thank you..
@rroobloxxiann2408
@rroobloxxiann2408 6 жыл бұрын
FAVORITE BAND WAYO LIVE
@rroobloxxiann2408
@rroobloxxiann2408 6 жыл бұрын
it me with 80M subscribeers!!!!!!!!!!! BYE PEACE
@chenithadance
@chenithadance 2 жыл бұрын
@@rroobloxxiann2408 only 12 SUBCRIBE you have.. 😂
@tonydee9835
@tonydee9835 Жыл бұрын
Wow! Another awesome cover! Beautiful music and singing!
@smusic677
@smusic677 2 ай бұрын
Ahana aya lassanatama sinduwa kiwa nam a maharagama aya witaramai.metekasu lassanama gayanayak.
@smusic677
@smusic677 2 ай бұрын
Maharagama niyamai
@DD-nl7rv
@DD-nl7rv 4 жыл бұрын
Hats off for not having a fake accent but you totally rock musically, pal! Keep it up, Wayo!!!
@beautyofhongkong392
@beautyofhongkong392 4 жыл бұрын
Wayo you guys are great all srilankan beat band only killing music but you created new way wish you all the best i love it thank you
@samadhibalasuriya
@samadhibalasuriya Жыл бұрын
that ending 😍 you killed it brother ❤
@nalindasenarathne2694
@nalindasenarathne2694 Жыл бұрын
Perfect job mchn senanga dissanayake we proud of you my bro ❤❤❤🌹🌹🌹
@carmasters4493
@carmasters4493 3 жыл бұрын
A person who enjoy his life to the max and makes audiance go crazy. One of the best . Cheers Brother
@dilkidilki9144
@dilkidilki9144 2 жыл бұрын
😀
@dilkidilki9144
@dilkidilki9144 2 жыл бұрын
💛👍
@TheAmalfernando
@TheAmalfernando Жыл бұрын
Beauty , singing and musical arrangements super , and also audiences super 👌
@nalikadamayanthi3422
@nalikadamayanthi3422 6 жыл бұрын
My favourite music band wayo
@TheIsuruSL
@TheIsuruSL 5 жыл бұрын
Maaara relaxing feeling ekak enne. Keep it up the good work.
@janakrishanthasilva2711
@janakrishanthasilva2711 5 жыл бұрын
Very beautiful music and voice amazing 🎶🎶🎶🎶🇱🇰
@charithjayawardena6770
@charithjayawardena6770 Жыл бұрын
Senanga කියන්නේඑ තනිකරම පිස්සුවක්❤️
@udayahub4872
@udayahub4872 6 жыл бұрын
Com'n Senannga ayya.... proud of you... !!!
@wasanthachandana973
@wasanthachandana973 2 жыл бұрын
What a cover ,superb wayo. No words to say.
@princedunsford7300
@princedunsford7300 5 жыл бұрын
wow Senanga malli patta. Patta cover version eka
@Asadithaya
@Asadithaya 6 жыл бұрын
pattai senanga ayye & wayo brothers...
@arjunpartha2374
@arjunpartha2374 4 жыл бұрын
Heart Touching Song....For my love
@user-gp5ot5zt6y
@user-gp5ot5zt6y 2 жыл бұрын
Perfect arrangements,sounds & superb vocals,talented operating mixing sound
@Yomavlogs360
@Yomavlogs360 4 жыл бұрын
favorite acoustic band in Sri Lanka
@roshanmahavithanage6312
@roshanmahavithanage6312 5 жыл бұрын
Cover that i kept listening multiple times 👌👊
@darshanaratnasena5122
@darshanaratnasena5122 6 жыл бұрын
What a talented audience....
@amalderaniyagla8064
@amalderaniyagla8064 5 жыл бұрын
Yay bro!
@aroshakalanka2321
@aroshakalanka2321 4 жыл бұрын
Yep! 😍
@smusic677
@smusic677 16 күн бұрын
Suwadai muwe mal pani....pani rasai sindu,godaak asai...gayanaya kiyanne daksakam kiyanne oya wage ayata.hakiyawa.anantsi.🙏
@KotaJeewithe
@KotaJeewithe 4 жыл бұрын
It's amazing & at the same time heartwarming to see that today's generation of musicians not only have the talent to sing such a classic, but are also humble enough to sing it in such a way that the original writer, composer, & singer most probably will appreciate. For that, I thank you WAYO. When the crowd started singing, I got goosebumps.........
@helawatha6309
@helawatha6309 3 жыл бұрын
මම ස්වාමීවහන්සේ කෙනෙක්. එඩ්වඩ් ජයකොඩි සූරීන් ගයන මවිසින් රචිත "සුවද සමන් මල්යාය" ගීතය රසවින්දනය සදහා "Helawatha" චැනල් එක බලන්න.සබ්ස්ක්‍රයිබ් කරන්න.කමෙන්ට් කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි...!!!
@carsonelias7432
@carsonelias7432 3 жыл бұрын
You probably dont care at all but does any of you know a method to log back into an Instagram account..? I was stupid forgot the login password. I would love any tricks you can offer me.
@kyloleonardo8795
@kyloleonardo8795 3 жыл бұрын
@Carson Elias instablaster =)
@carsonelias7432
@carsonelias7432 3 жыл бұрын
@Kylo Leonardo Thanks for your reply. I found the site on google and I'm in the hacking process now. Takes a while so I will reply here later with my results.
@carsonelias7432
@carsonelias7432 3 жыл бұрын
@Kylo Leonardo it did the trick and I finally got access to my account again. I am so happy! Thanks so much, you really help me out!
@fiyonamandara1273
@fiyonamandara1273 4 жыл бұрын
Aga hiri watenwa ahan inna kota...maara lassanaii....superb....superb....superb..
@oriliyacrisperera1970
@oriliyacrisperera1970 6 жыл бұрын
Just wowwww...🎼💟👌
@chamarasandaruwan5155
@chamarasandaruwan5155 Жыл бұрын
අදටත් අහනවා 2023.03.02😊❤
@rosemaryweldt9486
@rosemaryweldt9486 10 ай бұрын
I love this song and always remember Vijaya Kumaranatunge .
@githagitha6772
@githagitha6772 5 жыл бұрын
ලස්සනයි 💞💞💞💞 සුපිරි ❤️❤️❤️❤️❤️ maru 💖💖💖💖 fatte🌷🌷🌷🌷🌷 Ele 👌👌👌👌👌👌👌 💯💯💯💯💯💯💯💯💯 ලස්සනයි 💞💞💞💞 ගොඩක් 💕💕💕💕 ලස්සනයි 💝💝💝💝💝
@kavindunethsara11
@kavindunethsara11 Жыл бұрын
Best sri Lankan cover song ever ❤️
@rohithajayalath8574
@rohithajayalath8574 6 жыл бұрын
Superb Performance, big Hand to the Audiance😁
@bhuminakothalawala6794
@bhuminakothalawala6794 6 жыл бұрын
Best voice in wayo ❤
@nipunalokuge
@nipunalokuge 6 жыл бұрын
Wow. Supiri.. thanks wayo and senanga aiya.
@chanakajayanath-u6c
@chanakajayanath-u6c 6 ай бұрын
Maga hit gattu lassana samanalayak vaga atmayak
@rajikaprabath5848
@rajikaprabath5848 Жыл бұрын
ඔයානං WAYO එකට ආශිර්වාදයක්
@nillakodikar8383
@nillakodikar8383 4 жыл бұрын
Harriman.lassanae.budusaranaey
@user-qm9wd7dj8g
@user-qm9wd7dj8g 9 ай бұрын
❤❤❤ great song .... sung by great voice... the best by him
@genesisrecords3167
@genesisrecords3167 6 жыл бұрын
Wow Senanga aiya well done and Kauwa aiya nice breaks bruh.
@thilinaranganath2085
@thilinaranganath2085 6 жыл бұрын
MAMA wadiyenma balana rasa vindina sinduwa GANGA ADDARA. I LOVE
@arjunpartha2374
@arjunpartha2374 4 жыл бұрын
Math
@helawatha6309
@helawatha6309 3 жыл бұрын
මම ස්වාමීවහන්සේ කෙනෙක්. එඩ්වඩ් ජයකොඩි සූරීන් ගයන මවිසින් රචිත "සුවද සමන් මල්යාය" ගීතය රසවින්දනය සදහා "Helawatha" චැනල් එක බලන්න.සබ්ස්ක්‍රයිබ් කරන්න.කමෙන්ට් කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි...!!!
@nandana1100
@nandana1100 6 жыл бұрын
අළුත් arrangement එකත් නියමයි..... nice singing...
@suwarnasenanayake3557
@suwarnasenanayake3557 5 жыл бұрын
Aukhachmudi inbarana litll ster
@charithmalinga9671
@charithmalinga9671 6 жыл бұрын
ඒක පට්ටයි😍👌👌👌
@isuruekanayake2251
@isuruekanayake2251 4 жыл бұрын
Heart touching ....
@mastersounds8185
@mastersounds8185 6 жыл бұрын
The best band ever
@thulshi
@thulshi 4 жыл бұрын
ආසම එකක් ❤️❤️
@anupama123hansamali
@anupama123hansamali 4 жыл бұрын
Unbelievable 💖💖💖
@piumiwasana4794
@piumiwasana4794 4 жыл бұрын
🤗🤗🤗🎶
@anukimsara6057
@anukimsara6057 2 жыл бұрын
hitha අද්දර WAYO😍
@anitaperera8606
@anitaperera8606 4 жыл бұрын
Super... lovely
@Dilz13
@Dilz13 5 жыл бұрын
my favourite singer is senanga
@Savinda85
@Savinda85 4 жыл бұрын
please don't let the song die...
@sharminidias2732
@sharminidias2732 3 жыл бұрын
Great Music and remembered the late Vijay Kumaranatunga !
@jayamalw
@jayamalw 4 жыл бұрын
සෙනංග, නියමයි... ස්තුතියි වායෝ
@sadeepmadushan7504
@sadeepmadushan7504 6 жыл бұрын
Just Love his voice.........Beautiful....!
@vernonabeyseker1156
@vernonabeyseker1156 3 жыл бұрын
This is my famous.song.godbless all of to you. ..
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 6 жыл бұрын
PERFECT SONG.. 😍😍😍
@roshanigunasekera1128
@roshanigunasekera1128 5 ай бұрын
Beautiful ❤️
@roshnifarnando3634
@roshnifarnando3634 Ай бұрын
Original song is different that's the best
@webshealth
@webshealth 3 жыл бұрын
My favourite 😍
@dhananjayapurnamalweerakoo2266
@dhananjayapurnamalweerakoo2266 2 жыл бұрын
Audience nailed it🖤
@bodhikagunathilaka319
@bodhikagunathilaka319 5 жыл бұрын
Love this❤
@nirmalabeysekara6175
@nirmalabeysekara6175 4 жыл бұрын
සුපිරි සේනා...❤❤
@kasuntharaka7128
@kasuntharaka7128 4 жыл бұрын
Supiri sangeet aiye ape game adambre sangeet Aiya
@deepthaprasaddaluwatte3041
@deepthaprasaddaluwatte3041 6 жыл бұрын
I love it..very romantic 😀😀
@shanmaduranga5354
@shanmaduranga5354 Жыл бұрын
රහයි හඩ..රහම සින්දු ❤
@kavithathathsara99
@kavithathathsara99 4 жыл бұрын
ඇත්තටම ලස්සනයි. Original cover එකක් කරන්න්ස් බැරිද? ගොඩක් hit වේවි
@anandahewadewage378
@anandahewadewage378 4 жыл бұрын
කියන්න කණගාටුයි ඒ ලස්සන ගීතය විනාශ කරල මෙවැනි දේවල් කිරීම ට ඉඩදීම හරි ම අපරාධයක්
@madushanmadushan7565
@madushanmadushan7565 4 жыл бұрын
😂😂😂😂😂
@dakshinarajapaksha5839
@dakshinarajapaksha5839 4 жыл бұрын
Wayo❤️❤️
@chathumalchandrasiri9969
@chathumalchandrasiri9969 6 жыл бұрын
Senanga ayya suppa... keep it up wayo.
@mevinsalaka498
@mevinsalaka498 4 жыл бұрын
Ha
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,4 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 22 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Daddy - Chandrayan Pidu Live ( Aaley ආලේ Concert Version)
8:49
daddyonthetube
Рет қаралды 6 МЛН
Atha Ran Wiman | ඈත රන් විමන් | MANGO COVER
4:48
MANGO Music
Рет қаралды 1,4 МЛН
Malakuth Thibuna Official Music Video | Chitral Somapala & Umara Sinhawansa
5:00
Dhanushka Fernando Creations
Рет қаралды 8 МЛН
Tribute To Milton Mallawarachchi | Cover from D Major
6:37
Hector Dias Dmajor
Рет қаралды 7 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,4 МЛН