Obe Sina Langa (ඔබේ සිනා ලඟ) - Anjalee Herath | Dream Star Season 11 | Top 12 | TV Derana

  Рет қаралды 155,232

Dream Star

Dream Star

Күн бұрын

Пікірлер: 347
@niranjalawijekoon1747
@niranjalawijekoon1747 Жыл бұрын
අංජලීගේ හඩින් මේ ගීය අහන්න බලාපොරොත්තුව හිටියේ .ඉතාමත් උසස් අන්දමින් ගැයුවා .හැමෝම දැහැන්ගත වෙලා බලාසිටියා.ගොඩක් දක්ශයි පුතේ ඔයා .බුදුසරණයි පුතේ ජයවේවා
@sfviyte1824
@sfviyte1824 Жыл бұрын
හීනයක් නැතුව අපේ හදවතේ ❤ පායපු 🌟 තරුව DERANA DREAMS STAR 2023 👑 කිරුල පලදින්න ගීත කොකිලවිය ජයවේවා පුතේ හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනව 🎉🎉🎉❤❤❤❤
@Nilantha_adikari
@Nilantha_adikari Жыл бұрын
BEST VOCAL TON IN THE DREAM STAR HISTORY ...අනිවාර්යයෙන් තරුවක් පායනවා
@thusharidammika3739
@thusharidammika3739 Жыл бұрын
අතීතය මතක් වුනා නේද ඇත්තටම ... ආදරෙයි Anjo❤❤❤
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 Жыл бұрын
අන්ජලීට ආදරෙ කට්ටිය කෝ ❤❤❤❤
@bp7064
@bp7064 Жыл бұрын
❤❤❤❤❤
@ChamudithaLakshan-bu6dz
@ChamudithaLakshan-bu6dz Жыл бұрын
@@bp7064 ඉන්නව
@sunithaperera902
@sunithaperera902 Жыл бұрын
❤❤❤❤❤❤😍
@bp7064
@bp7064 Жыл бұрын
👌👌👌👌 🌟 සුපිරි තරුව......අහන්න. අහන්න, ... ආසයි
@indrajithrupasinghe8935
@indrajithrupasinghe8935 Жыл бұрын
A voice that takes us to eternity ......it's immortal....
@hemalisiriwardhena6104
@hemalisiriwardhena6104 Жыл бұрын
අන්ජලී , මගේ ජීවිතයේ දාපු පළවෙනි coment එක, වගේම අද දෙවෙනි එකත් ඔයාට .අපට තියෙනවා දැන් අන්ජලී පිස්සුවක්.අවිවේකී බව අමතක කරන්න ඔයාගෙ ගීත අහනවා .අපේ මනාපය අන්ජලී .dream 🌟 ඔයාම වෙන්න ඕන කියන පැතුම, හා අප පවුලේ සියලු දෙනාගේම ආශිර්වාදය ඔයාට .🎉🎉🎉🎉🎉🎉
@jaynthidissanyke6899
@jaynthidissanyke6899 Жыл бұрын
භාවනාවක් පුතේ.හරිම මිහිරියි. ඉදිරි වටවලදි තවත් ලස්සන ගීත තොරා ගන්න.ඔයාට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි !.❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@nuwajay3252
@nuwajay3252 Жыл бұрын
හරිම ලස්සනයි අංජලී!! Mesmerising voice!! රිදුනු තැන් ජීවිතේ බෝමා ගීතය ඔබේ හඩින් ලස්සනට ඇසේවි. Love from UK❤
@bp7064
@bp7064 Жыл бұрын
මෙවැනි ගායිකාවන් අපේ රටට ආඩම්බරයක්, පුදුමාකාර හැකියාවක් ඇති දරුවෙක්, 👑 කිරුළට උරුමකම් කියන ගායිකාවක්. අති දක්ෂයි අති විශිෂ්ටයි....
@sunithaperera902
@sunithaperera902 Жыл бұрын
මෙවර ඩිරීම් ස්ටාර් එකට පායපු තරුව අංජලි පුදුම කුතුහලයක් තියෙන්නෙ ඊ ලග සිංදුව ට දැහැන් ගත වන්න.හදවතට ගායනා කරන 🌟 තරුව අංජලි ,,,,,, දෙරන සොයා ගත්ත මැනික.හරිම ලස්සනයි .මේ කේස්ත්‍රයේ දිගු ගමනක් යන ගායිකාවක් වේවා !!! දෙරනට මැනික් ලැබෙනවා !!! එක්කෙනෙක් කෝකිල පවන් .ප්‍රේක්ෂයින් ගෙ ආදරෙ දිනා ගන්න හැමෝටම බැ.අංජලි හැම දාම බැබලෙන තරුවක් වේවා !!! සිහිනයේ තරුව අංජලි ,,,,,❤❤❤❤❤❤👸🌟🌟🌟🌟🌟👌👌👌👌👌🎇🎆🎇🎆🎇
@padmadasagardhiyawasam9214
@padmadasagardhiyawasam9214 Жыл бұрын
ප්‍රශස්ත ගායනයක් ...හරිම සෞම්‍යයි...සුවහසක් සවන් යුග සමාධි ගත කළ හැකි අපූරු නිවිච්ච ගුණයක් සහිත ආදරණීය කෙඳිරිල්ලක්...
@sandyawijesundera5184
@sandyawijesundera5184 Жыл бұрын
Anjalee you have a magic voice! I am addicted to your voice. From New Zealand. Congratulations girl and you are the best!
@deepthidasanayake6619
@deepthidasanayake6619 Жыл бұрын
🎉🎉
@indrajithrupasinghe8935
@indrajithrupasinghe8935 Жыл бұрын
Surely
@chrismigunawardane5964
@chrismigunawardane5964 Жыл бұрын
So so true ❤
@a.m.d.kumari1625
@a.m.d.kumari1625 Жыл бұрын
හරි ම ලස්සනයි.අපි phone එකට සල්ලි දාගෙන ඔයා සින්දූ කියන දවසට කලින්ම සූදානම් වෙනවා.ඉවසිල්ලක්නෑ සින්දුව කියනකම්. පෙර කළ පිනට ලැබුණු ආකර්ෂණයක් ඔයාට තියෙන්නෙ.නන්දා මාලිනියන්ගේ පෙර දා මහ රෑ සින්දුව ඔයාගේ හඬින් අහන්න ආසයි.බුදු සරණයි මගෙ පුතාට.
@nka7294
@nka7294 Жыл бұрын
ලස්සනයි අංජලී.. ❤ ගායනය ඉදිරිපත් කල විලාසයත් හරි ආකර්ෂණීයයි ...
@maleeshajayaweera1509
@maleeshajayaweera1509 Жыл бұрын
අනාගතයේ දවසක මිනිස්සු කියාවි ඇයට..."හදවතේ ගායිකාව"... ඒවගෙම චාමර වීරසිංහයන් එක්ක සින්දුවක් කරනකම් බලාගෙන ඉන්නව....❤❤❤
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
ඇස් පියාගෙන සැනසිල්ලේ අහන්න පුලුවන් . නියමයි අංජලී. ඉදිරියටම යන්න . ඒ තරුව ඔබ 🌟🌟🌟🌟🌟🌟 All the best anlalee. 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸😍😍😍😍😍😍😍🌟🌟🌟🌟🌟🌟❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
❤❤❤අංජලී දුවට මමත් සුබ පතනව කුවයිට් සිට. 😢😢😢ඇඩුණ ගීතයට
@pathmakumari4137
@pathmakumari4137 Жыл бұрын
සංවරශීලී බව රැකගෙන ස්වකීය අනන්‍යතාවය දියුණුවට හේතු කරගෙන ඉහළින් ම ලොවට වටිනා දුවෙක් වෙන්න ආශිර්වාද කරමි තෙරුවන් සරනින් දියුණුවට පත්වේවා
@thisarianuththara7905
@thisarianuththara7905 Жыл бұрын
ඒ හඩට දැහැන් ගතවෙන්න බලාගෙන හිටියේ..අදත් කියන්න වචන නෑ..පරිස්සමෙන් ඒ හඩ රැකගන්න කියලයි ඉල්ලන්නේ ..බුදුසරණයි මැණික..❤️❤️❤️
@kanthigodage5348
@kanthigodage5348 Жыл бұрын
අංජලි .. ඔයාගෙ හඩින් මේ සිංදුව කොච්චර ඇහැව්වත් හිතට මදි . ඒ නිසා නැවත නැවත අහනව. ඔයාට ජයෙන් ජයම අදිශ්ඨාන කරනව
@aselaidunil1124
@aselaidunil1124 Жыл бұрын
අපේ සිහිනය ඔයා 👑 කිරු ළ හිමිකර ගන්නවා දැකීමයි අපේ සහයෝගය ලබා දෙනවා ❤❤❤
@sanchalasuhanthi749
@sanchalasuhanthi749 Жыл бұрын
හරිම ගැඹුරු භාවාත්මක කටහඩක් එයාට තියෙන්නේ හරිම ලස්සනයි අහන්න අාස හිතට දැනෙන හඩක් ජයම ලැබේවා
@bellescake7135
@bellescake7135 10 ай бұрын
නැවත නැවත අහන්න හිතෙන අදරනීය හඩ❤️ ඇන්ජලී❤️
@dammikacolombaarachchi5640
@dammikacolombaarachchi5640 Жыл бұрын
අපිට දැනෙනවා anjali obe ගායනය....ඒ ලස්සන තරු කැට අතරේ ඔබ වෙනමම තරැවක් .....කිරුළට භිමි කාරිය ඔබමයි ❤
@sandyakumari7862
@sandyakumari7862 Жыл бұрын
අන්ජලී පුතේ තවත් ලස්සනටම ගයන්න. තව තවත් තරගයට සුදුසු ගීත තෝරා ගන්න . මීට වඩා අමාරු ගීතයක් තෝරා ගන්න පුතේ ඔයාට ඕන එකක් ග යන්න පුළුවන්නේ .ජයෙන් ජයම වේවා💥💥💥💥💥💥💥💥💥💥💥💥👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@champasenanayake9743
@champasenanayake9743 Жыл бұрын
ඇත්තටම භාවනවක්!!! Congratulations Duwa!💗
@nuradhaperera2442
@nuradhaperera2442 Жыл бұрын
ඔයගෙ සින්දුව ඉවර වෙනකොට මටම තෙරුනා මගෙ heart beat එක ඩක් ඩක් ගානවා... නන්ගී මට කියන වචන නම් නේ... මහා බරක් එක්ක ජීවිතේ නවතුනා වගෙ... හුගාක් කාලයක් පිටිපස්සට ගියා වගෙ ජීවිතේ... මට අහන්න තියන එකම දේ අය් ඔයා මේ සින්දුව තෝරාගත්තේ.... ❤❤ ඔයාට ජයම වේවා නන්ගී
@MAPriyangani
@MAPriyangani Жыл бұрын
තවත් ලස්සනගීත.තොරා ගෙන ඉදිරි වට වලදි ජයග්‍රහණය කරන්න පුතේ ❤❤❤❤❤❤
@nirmaweerathunga407
@nirmaweerathunga407 Жыл бұрын
හරිම ලස්සන කටහඬක් ඕන තරම් වෙලාවක් අහන්න පුලුවන් ජය වේවා ඔබට
@nilushaudayangani890
@nilushaudayangani890 Жыл бұрын
තරගකාරී හදවතට කා වැදුණු ජනප්‍රිය ගීත සොයාගෙන ගායනා කරන්න .ඉදිරියටම යන්න .💖😊
@renrathnayake4654
@renrathnayake4654 Жыл бұрын
ඒකනේ අපේ voice magiciange වෙනස අනික් අය එහෙම ජනප්‍රිය සිංදු කියනකොට , අංජු ලස්සනට මොන සිංදුව කිව්වත් මිනිස්සු ඒක ආදරෙන් වැලද ගන්නවා
@rajithpriyantha7763
@rajithpriyantha7763 Жыл бұрын
හරි ම ආසාවෙන් බලාගෙන ඉන්නවා.කිරුල ගන්න කම්!!!! ජය වේවා!!!🥰🥰🥰🥰🥰🥰
@RashiniRashini-yf3su
@RashiniRashini-yf3su Жыл бұрын
අන්ජු අනේ ඒ හඩ කොයිතරම් ලස්සනද කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ...ආදරෙයි anju...❤️❤️❤️❤️❤️❤️❤️
@indujayasekara6402
@indujayasekara6402 Жыл бұрын
බුදුසරණයි දුවේ භාවනාවක් ඉදිරියටම යන්න සුභ පැතූම් මේ වගේ ලස්සන ගිත තෝරාගන්න
@suwarank9065
@suwarank9065 Жыл бұрын
හරිම ලස්සනයි දුවේ.ජය වේවා .ඉදිරියට යන්න.වාසනාව ලැබේවා ❤❤❤
@manelperera9299
@manelperera9299 Жыл бұрын
Godak lassani idiriyatama yanna mama suba pathanawa❤
@nadeekasudarshani3927
@nadeekasudarshani3927 Жыл бұрын
කියන්න වචන නැ හරිම අනර්ගයි තෙරැවන්සරනයි 🔥🔥🔥🔥
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 Жыл бұрын
unique , Rare voice you have Anjalee . Next time sing " සුළං කපොල්ලේ ,තැනු කැදැල්ලේ - නන්දා මාලනියගේ " I agreed to the Mr.Nadeeka Guruge Comment . This is not your best. You have more brilliant performance . Do your very very best every event Anjalee. You can. God bless you.Greatings From State Of Israel🇮🇱
@roshiniwickramasinghe354
@roshiniwickramasinghe354 Жыл бұрын
අන්ජලී ඔයා තමයි මගේ Dream star Well done girl 🎉🎉🎉🎉🎉
@thilakshisubasinghe6549
@thilakshisubasinghe6549 Жыл бұрын
Hi. You have a mesmerizing, unique Voice. Congratulations. All the best for the future. From the United Kingdom. 🇬🇧
@UpaliRajapaksha-k3y
@UpaliRajapaksha-k3y Жыл бұрын
විනිසුරැවන්ගේ මනාප ක්‍රමය වහාම ඉවත් කරන්න. මේ අය පැහැදිලිවම මනාප අයුතු ලෙස භාවිතා කරනවා.
@caescerkenneth8937
@caescerkenneth8937 Жыл бұрын
හරිම ලස්සනයි දුවේ 🎉 ඉදිරියෙන් ඉදිරියටම යන්න ජය පතනවා ❤🎉
@nilanthimallawarachchi6480
@nilanthimallawarachchi6480 Жыл бұрын
ඔයා දැනටමත් ජයග්‍රහණය කරල තියෙන්නෙ .ආදරෙයි අංජු දුවේ .❤❤❤❤❤
@Novelruu.
@Novelruu. Жыл бұрын
අම්මෝ...මගේ ආසම භාවනාවක් වගේ සිංදුවක් මේකනම්
@malanimalini1573
@malanimalini1573 Жыл бұрын
ආදරෙයි ඉදිරියටම යන්න ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤
@chandimahewavithana3928
@chandimahewavithana3928 Жыл бұрын
හොඳ පෞරුෂයක් තියෙන කටහඬක් වගේම , ඔයාට ත් හොඳ පෞරුෂයක් තියෙනවා අංජලී. ඊලඟ වට වලදී වෙනස් දෙයක් කරන්න ❤❤❤
@deepaperera8762
@deepaperera8762 11 ай бұрын
❤ආයුබොවන් අන්ජලි ❤ මෙ.වගෙ පැරනි ගීත තොරගන්න හරිම හැගිම්බරයි ආසයි.අහන්න ආයිත් ආයිමත්✨✨✨🎋💐❤ ජයවේවා 💜️❤️‍🔥💓💗😍 ජයවේවා දුවෙ
@sudheersiriwardena498
@sudheersiriwardena498 Жыл бұрын
Wow!What a magical voice you have!Soothing!Caught our hearts!Wish you all the best!
@maliniewickramanayake3521
@maliniewickramanayake3521 Жыл бұрын
අංජලි නන්දා මලිනීගෙ මේඝ යක්සේ හුදකලාවී නීලාම්බරයේ, රුවල් බිඳී ගිය නව්කාවේ ඔයාට ලස්සනට කියන්න පුලුවන් කියල මට හිතෙනව.
@UdayanthiHerath
@UdayanthiHerath Жыл бұрын
Good luck anju akkiyoo ඒක නම් භාවනාවක් Adarei ❤ Ape dream star oya thamai❤
@chandrikakumari3406
@chandrikakumari3406 Жыл бұрын
Oya thamai dream star mepara.congratulation
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 Жыл бұрын
හැමදාම වගේ අදත් ගොඩක් ලස්සනයි 😘😘😘😘
@manohariwijesooriya9528
@manohariwijesooriya9528 Жыл бұрын
Beautiful singing ❤ amazing … best wishes from Canada
@ppjayasekara
@ppjayasekara Жыл бұрын
අනාගතය ම ජයෙන් ජය වේවා ඔබගේ. හැකියාව අති විශිෂ්ටයී.
@PriyanthikaSamanmali
@PriyanthikaSamanmali Жыл бұрын
හරිම ලස්සනයි සුභ පැතුම්
@renrathnayake4654
@renrathnayake4654 Жыл бұрын
Voice magician ...❤🥺💐💐💐
@kirshandeepan6653
@kirshandeepan6653 Жыл бұрын
ඔබගේ දක්ශතව පිළිබඳව කුමක් කියන්නද්❤❤❤❤❤❤සුබ පතනව ජයග්‍රහණය කරන්න කිරුළ වෙත යන්න ❤❤❤❤❤❤❤❤
@sandunimatala4343
@sandunimatala4343 Жыл бұрын
ලස්සනයි හැමදාම ඔයා ගෙ සින්දු ආහනවා උදෙ හවස දෙකෙම
@wmikiriellakiriellakiriell5439
@wmikiriellakiriellakiriell5439 Жыл бұрын
ඇත්තටම භාවනාවක් ඔබ,,,, 🌹❤
@jaynthidissanyke6899
@jaynthidissanyke6899 Жыл бұрын
ඔයා ගායනා කරන කොට හරිම මිහිරියි පුතේ. ඉදිරි වටවලදිත් තරගය ඉතාමත් තියුණු නිසා නදීක සර් කිව්වා වගේ ඔයාගේ කටහඩින් උපරිම දෙයක් කරන්න උත්සාහ ගන්න. ඔයාට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා .❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@erandidananjanee1248
@erandidananjanee1248 Жыл бұрын
❤❤❤❤❤❤❤...පුදුම ලස්සනට ගායනා කරනවා .....සුභ පැතුම්
@wrjfernando1314
@wrjfernando1314 Жыл бұрын
මරු…..මරු❤❤❤මරේ මරු ❤❤❤කියන්න දෙයක් නෑ නෑ මයි
@Ushchef
@Ushchef Жыл бұрын
I’m loving your voice and songs keep the good work from Ireland
@Sapisanahyu1419
@Sapisanahyu1419 Жыл бұрын
අනේ මං බලන්නෙත් අංජලී ඉන්න නිසා.. හරිම ලස්සනයි ❤️
@thilankamaduwanthi8560
@thilankamaduwanthi8560 Жыл бұрын
මරම ලස්සනයි "❤ඉදිරියටම යන්න"
@dayaranidealwis251
@dayaranidealwis251 Жыл бұрын
Anjalee you captured the audience once again. Congratulations!!! Choice of song and how you delivered it was exceptional. However, as Nadeeka Guruge said this is not your limit. You have to step up beyond this. I suggest you choose more challenging songs as weeks progress. e.g. Nanda Malanee’s හුලං කපොල්ලේ . I know you are capable to choose what is best for each occasion. Go ahead believing in yourself. Wish you success all the way. Lots of❤ from Australia .
@chathurikalakruwani6590
@chathurikalakruwani6590 Жыл бұрын
ඔබේ සිනහා ළඟ නෙත නැවතුන දා ඔබේ කතා ළඟ සිත නැවතුන දා ප්‍රේමය හැදෙන්නෙමි මේ ලෝ තලයේ🥺🖤
@Songsbroo7818
@Songsbroo7818 Жыл бұрын
Woow Anjalee Amazing performance no words to say darling good luck ❤️ we always with you ❤️
@bigcbigc3165
@bigcbigc3165 Жыл бұрын
සුබ පැතුම් අංජලී
@laknaravana5522
@laknaravana5522 Жыл бұрын
තෙරුවන් සරණයි දුවේ ගොඩාක් ආදරෙයි
@rohinipriyadarshani7672
@rohinipriyadarshani7672 Жыл бұрын
ඇත්තටම භාවනාවක් ආදරෙයි නන්ගි
@jinadaribethmage5393
@jinadaribethmage5393 11 ай бұрын
බුදු සරණයි! සියලු දෙව් යන්ගේ පි හිටයි! ❤
@sasadiherath-kd7wp
@sasadiherath-kd7wp Жыл бұрын
දැනටමත් එයා තරුවක් 😍
@gayansampath7968
@gayansampath7968 Жыл бұрын
පට්ටම පට්ටම
@jeevawarnakulasuriyadavid7067
@jeevawarnakulasuriyadavid7067 Жыл бұрын
Magical voice ..superb performance and talent ...all the best to the 🌟 of future ....❤
@ShekhariPinnawala-ps6fh
@ShekhariPinnawala-ps6fh 11 ай бұрын
Sihina tharuwa ඔයාගෙ ජයග්‍රහණය ලැබේවා කොච්චර ahuwath epa wennethi හඬක් ane ඔයා dinannama ඕනි ආදරෙයි ගොඩක්
@dayarathnayake3988
@dayarathnayake3988 Жыл бұрын
දෝනි ගොඩක් ලස්සනයි ජයවේවා මගේ පැතුම ඔයාට කිරුල හිමි වේවා බුදුසරණයි දෙවි පිහිටයි පර්ස්සමින් ඉන්න දෝනි
@mapriyangani6351
@mapriyangani6351 Жыл бұрын
ජය ජය වේවා👍👍👍😘😘😘😘🎉🎉🎉🎉
@Heshan-io8mf
@Heshan-io8mf Жыл бұрын
බාවනාවක් ..
@Citizens-SL
@Citizens-SL Жыл бұрын
ඔබේ අනන්‍ය්තාවය දිගටම තියාගන්න ඒක තමයි ලස්සනම ❤
@hiranekanayaka9092
@hiranekanayaka9092 Жыл бұрын
සුපිරි 👍👍
@deepaperera8762
@deepaperera8762 11 ай бұрын
අන්ජලි ❤❤කියන්න වදන් නැ.දුවේ ඒ තරම්ම.ලස්සනයි ඔයාගෙ හඩ.ජයවේවා ❤ ජයවේවා .කිරුල ඔයාට.හිමිවේවා❤❤ අන්ජලි
@Asp579
@Asp579 Жыл бұрын
හරිම ලස්සනයි ප‌ුතේ ඔබට ජය
@amayarandeniya6692
@amayarandeniya6692 Жыл бұрын
Anjalee, u can go beyond this! Keep going! 💖
@nimnaanjalee9875
@nimnaanjalee9875 Жыл бұрын
Akka sinduva keyankota balnna studio aka athule inna minissu ahn inna vidiya.a minissu nikan samavadila vage ahan innva .gedara inna apith ahami.akka sinduva kyla evra unma hmoma diga husmak gnnva .aka amuthuma hagimak akke .akka hadavathta danena sindu kynva .marama dksha hakiyavak akkata thiyenne.adrei akkta gdk 😘♥️♥️♥️♥️
@nimalkaperera7773
@nimalkaperera7773 Жыл бұрын
හරි ම ලස්සන යි පුතේ.දැන් වෙනස් ආකාරයක ගීතය ක් තෝරා ගන්න පුතේ.ඔයාට ජය❤❤❤❤
@soamsa9925
@soamsa9925 Жыл бұрын
අන්ජලිගේ සිංදු ඒකදිගට අහන්න පුලුවන් ලස්සනයි ගෝඩාක් හැගුමි බර සිංදු❤❤❤❤❤❤❤❤❤
@aruniapsara7375
@aruniapsara7375 Жыл бұрын
Magical voice..good luck Anjalee..❤❤❤
@madusamarakhon1471
@madusamarakhon1471 Жыл бұрын
අම්මෝ ඒ වොයිස් එක පට්ට❤❤
@aselakarunawardena7891
@aselakarunawardena7891 Жыл бұрын
දුවේ අපේ ලයාන්විත ගීතයේ අනාගතය ඔබයි. සුබ අනාගතයක්
@thusithaweerasooriya8473
@thusithaweerasooriya8473 Жыл бұрын
තෙරුවන්සරණයි
@chathurangapriyadarshana4129
@chathurangapriyadarshana4129 Жыл бұрын
භාවනාවක්
@priyadarshaniperera4721
@priyadarshaniperera4721 Жыл бұрын
Anjalee Anjalee Anjaler 👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤👍❤❤❤❤
@danuhansa7187
@danuhansa7187 Жыл бұрын
හොදම ගීත තෝරාගෙන ගායනා කරන්න 💐💐💐💐🌹🌹🌹🌹
@KamalChaminda-ci2wz
@KamalChaminda-ci2wz Жыл бұрын
කියන්න වදන් නෑ ❤️❤️❤️
@kalumprasad7741
@kalumprasad7741 Жыл бұрын
Super performance ❤❤❤❤❤❤❤❤❤ again Well done 👍 Anjalee 😊
@princycyprus2239
@princycyprus2239 Жыл бұрын
ලස්සනයි නමුත් සිංදුවට පන මදි තව ටිකක් ඇදිලා ගායනය උනානම් හොදයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Charakamp
@Charakamp Жыл бұрын
ඔයා දක්ෂයි නංගි සාමිප්‍රදායික කවි කියන උන්ට වඩා අමුතූ රහක්.එහෙම ගායක ගායිකාවෙ රියලිටි වලින් බිහි කරලම රටට එපා වෙලා දැන් ඇති..සුභ පතනව ❤️
@RasikaKumari-s7f
@RasikaKumari-s7f 11 ай бұрын
සංජීව්‍ වගේම එයාගේ නෝනත් හරිම ආදරණීයි. බලන අපිට එක දැනෙනවා.නිහතමානී චරිතයන්.
@nethmialawaththa9
@nethmialawaththa9 Жыл бұрын
godak lassanaiiii akkiyoooo🥰🥰🥰🥰🥰🥰🥰🥰❣❣❣
@kumarysandiya245
@kumarysandiya245 Жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤
Anjali Herath | Best songs | Derana Dream Star season 11 winner
24:27
SL Hash Music Cultures
Рет қаралды 392 М.
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 11 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 48 МЛН
Obe sina laga (ඔබේ සිනා ළඟ) - Jagath Wickramasinghe - Lyrics
3:55
Jagath Wickramasinghe Official
Рет қаралды 202 М.
Teri Deewani | Dewdini Chethana | Derana Dreamstar season 12
5:13
Dewdini Chethana
Рет қаралды 9 М.
Falan Andrea | Anjalee Herath | Derana Stars | TV Derana
6:51
Derana Little Star
Рет қаралды 379 М.
Wait for it 😂
00:19
ILYA BORZOV
Рет қаралды 11 МЛН