Obe Sina Langa - Jagath Wickramasinghe @ Derana Singhagiri Studio ( 22-09-2017 )

  Рет қаралды 1,914,577

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 433
@explorer726
@explorer726 4 жыл бұрын
මේ සිංදුවේ තනුව දෙවියන් දුන්නු තෑග්ගක් වෙන්න ඕන. ජගත් වික්‍රමසිංහයන් හරි වාසනාවන්තයි මේක ගායනය කරන්න ලැබීමට. අහන අපිත් වාසනාවන්තයි. මේ මිහිපිට කිසිදාක මේ වගේ මියුරු තනුවක් ආයේ කවදාවත් නොලියැවේවි.. ඒක එතරම්ම ලස්සනයි.
@aishaminhasamsudeen1841
@aishaminhasamsudeen1841 4 жыл бұрын
True
@kasunbuddhika3949
@kasunbuddhika3949 3 жыл бұрын
Meka jagath sirge thanuwa liyla thiyene jagath sir ge wife
@nimalranasinghe2782
@nimalranasinghe2782 3 жыл бұрын
@@kasunbuddhika3949 බුද්ධික මල්ලි ,මේ ගීතය පද රචනා කරන්නේ ,deeshanjalee wickrama singhe.ඇය සරසවි සිසුවියක ලෙස සිටින අවදියක ,ඇගේ අත්දැකීමk ඇය ඇගේ dinapothe කවිය k ලෙස සටහන් thabanawaa.... පසු කාලයක dee.තම සහෝදර යා වන ජගත් wickrama singhe ,ට ඇය මෙම කවිය ගීතය k ලෙස සකසා ලබාදෙන වා.ජගත් මීට ගැලපෙන සුන්දරම thanuwak ,දමා තරුණ තරුණියන්ගේ ,හදවතේ පතුලට ම,wadinna ගායනා කරනවා .. බුද්ධික මල්ලි ,ජගත් wickrama singhe ,yangee තවත් සොයුරිය k සිටිනවා ,එයත් ජගත් wickrama singhe ට ,ගීත රචනා කර තියෙනවා .ඇය තමයි geetaanjalie wickrama singhe ..
@dilanisoyza8116
@dilanisoyza8116 2 жыл бұрын
👍
@dilusansala6855
@dilusansala6855 3 жыл бұрын
2021 අහන අය ඉන්නවද මං වගේ ✋ 😍🖤🙈
@ashankarannagoda9333
@ashankarannagoda9333 3 жыл бұрын
හැමදාම රෑට අහනව.
@nimtharathakshani
@nimtharathakshani 3 жыл бұрын
🙋
@sd_4to_studio
@sd_4to_studio 3 жыл бұрын
👋
@lahiruprasadjayasooriya626
@lahiruprasadjayasooriya626 3 жыл бұрын
2021 😬😬
@sarathjayantha8046
@sarathjayantha8046 3 жыл бұрын
😂😂
@RMA-i7p
@RMA-i7p 5 жыл бұрын
ප්‍රේමයේ විරහව ප්‍රේමයේ වින්ද්නීය බව සහ ප්‍රේමයේ ඇති කටුක බව මේ වගේ ගීත වලින්ම මිසක් අද කාලේ ගීත වලින් ලබා ගන්න බෑ...මේ වගේ සංගීතවේදීන් අපේ රටට සම්පතක්...
@sithuminachan2826
@sithuminachan2826 5 жыл бұрын
Y
@pradeepkumarasinghe5519
@pradeepkumarasinghe5519 4 жыл бұрын
Ya ya
@vinunavoda3350
@vinunavoda3350 4 жыл бұрын
Eka aththa
@lahiruprasadjayasooriya626
@lahiruprasadjayasooriya626 3 жыл бұрын
Aththa kathawa👍
@maduwanthiwasana4926
@maduwanthiwasana4926 4 жыл бұрын
ඇස් දෙක පියාගෙන හිතින් විදලා ගොඩක් අතීතයට යන්න පුලුවන් ..ඒ අතීතෙ මතක් කරලා ගොඩක් අඩන්න පුලුවන්😥😥😥ඒ තරම් ලස්සනයි
@leelavijerathna7616
@leelavijerathna7616 Жыл бұрын
Aniwaryenma
@mohamadfathima5230
@mohamadfathima5230 6 жыл бұрын
මේ ගීතයේ ත්‍රිත්ව සංකලනය ගැන කියන්නේ මොනවා ද, එතරම්ම මිහිරියි . ලස්සනයි , ලස්සනයි ,ලස්සනයි ...
@shaeyweerakoonarachchi1279
@shaeyweerakoonarachchi1279 5 жыл бұрын
where your smile my eyes stood by where your heard my heart stop by i understood whats called love i understood whats called love in this earth what comparisons for the post Romantics what celebrations for love from the paradise itself paradise where theres no end over the boundless sky blossoming with stars over the endless hearts of love filled with compassion.
@ashenudayanga6359
@ashenudayanga6359 4 жыл бұрын
අද කාලෙ තනි ඇහට අඩන සින්දු ත් එක්ක මේවා සිත නිවන භාවනා..අනේ මන්දා ලන්කාවෙ රසාස්වාදය .මේ සින්දුව මන් මේ අහන සියවෙනි වතා ව වෙන්න ඇති ඒ තරමට මේ ගීතය බලවත් . ලන්කාවෙ අනෙ ක් මිනිස්සුත් මේ රසාස්වාදය හුරු උනානම් මේ වගෙ ලස්සන නිර්මාණ තව බිහි වෙන්න තිබ්බා....
@anuruddharathmalgoda5093
@anuruddharathmalgoda5093 6 жыл бұрын
මේ සින්දුවේ මම ආස කරන පද පෙළක් තමයි, ඉමක් කොනක් නැති ආකාසේ "තරු පායා එන සේමා" යන පුංච් කොටසට.එතනදී එන සංගීත තනුව පුදුම ආදරණීය බවක් ගෙන දෙයි.
@madukanidesh1918
@madukanidesh1918 6 жыл бұрын
ඉතිහාසේ තියන දේවල් වලින් ප්‍රේමය ඉගනගන්න ඕනී නෑ ඔබේ සිනා ලග නෙත නැවතුනු දා ඔබේ කතාව ලග සිත නැවතුණු දා මා එය හදුනා ගතිමි... මාරම අර්තයක් ☝️☝️☝️☝️
@ayeshaperera6631
@ayeshaperera6631 6 жыл бұрын
Maduka Nidesh yeah...me wage sindu ai dan enne nattee 😢😢
@nishinishi4697
@nishinishi4697 5 жыл бұрын
දැන් කාලෙ කතා කරන්නෙම සුදු මල් අරගෙන වලලන්න එන්නයි.සුදු ඇදගෙන මල ගෙදර එන්නයි කියලනෙ..ඒවා අහන්නත් පිලිකුල්...මේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ..
@sajithjanaka2685
@sajithjanaka2685 5 жыл бұрын
Nishi Nishi aththamAi
@lakmalweerasekara8794
@lakmalweerasekara8794 5 жыл бұрын
😂😂😂😂😂😂😂
@lakshithadewminda4819
@lakshithadewminda4819 5 күн бұрын
😂😂
@user-sl5hs
@user-sl5hs 5 жыл бұрын
මෙවන් ගීත තව තවත් අපට අසන්නට වරම් ලැබේවා!!!! "ඔබේ සිනා ලග නෙත නැවතුනුදා ඔබේ කතා ලග සිත නැවතුනුදා ප්‍රේමය හැදින්නෙමී......"❤️❤️❤️❤️❤️
@Nadeesha-ko4bk
@Nadeesha-ko4bk 5 жыл бұрын
එක නම් ඇත්ත
@sasindadilhara4925
@sasindadilhara4925 5 жыл бұрын
ඒක තනිකරම භාවනාවක් ❤️
@ravinduhirushan2329
@ravinduhirushan2329 5 жыл бұрын
ඉමක් කොනක් නැති ආකාසෙ.. තරු පායා එන සේමා... ඉමක් කොනක් නැති පෙම් හදවත් තුල පෙම් සිතුවිලි බෝමා🖤🖤🖤🖤🖤
@dinukacharith2349
@dinukacharith2349 4 жыл бұрын
පිස්සුනේ.... 👍👍👍 මෙහෙම ගීත අදත් තියෙනවා නම් ???? කොච්චර ලස්සනද ❤️❤️❤️❤️❤️❤️😍
@nisalsan5570
@nisalsan5570 5 жыл бұрын
කනෙන් අහලා හදවතෙන් විඳලා අැස් දෙකෙන් පිට කළා. 😔
@vickumfernando989
@vickumfernando989 5 жыл бұрын
Mama hithuwa mama witharai kiyala.......😥
@madhupathirage4386
@madhupathirage4386 5 жыл бұрын
Hmm
@chamindaletitgo
@chamindaletitgo 5 жыл бұрын
ඇඬුනා මටත්
@sanjeewanidissanayake3312
@sanjeewanidissanayake3312 5 жыл бұрын
hmmmmm
@roniasdr2391
@roniasdr2391 4 жыл бұрын
Thank you achrya jagath wicramasinhe exerllente.budu sarani Devi pijitai obata
@RODWAY2012
@RODWAY2012 6 жыл бұрын
ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා.. ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා.. ප්‍රේමය හැදින්නෙමි.. ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...// කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්.... කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසේ... ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා... ඉමක් නිමක් නැත පෙම් හදවත්තුල පෙම් සිතුවිලි බෝමා.. ඔබේ සිනා ළඟ - නෙත නැවතුනු දා.. ඔබේ කථා ළඟ - සිත නැවතුනු දා.. ප්‍රේමය හැදින්නෙමි.. ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ...// ගායනය - ජගත් වික්‍රමසිංහ
@duminduprabhath5320
@duminduprabhath5320 6 жыл бұрын
Beautiful lyrics
@arulkumar3562
@arulkumar3562 6 жыл бұрын
RODWAY2012d
@RasanSamarasinghe
@RasanSamarasinghe 5 жыл бұрын
Everybody has a special person comes to the mind when listening to this song.
@nirmalakannangara3749
@nirmalakannangara3749 4 жыл бұрын
Jiwitheeta himiwelaa thibba preemaniya minisun aththatama preemayak thibbada kiyala denenne wayasin wiyapath weddi...namuth eetakalin preemayak wisthara karaganna mee wage special sinduwak godakma uwamana wenawa...thanks for all...
@milindashanakasoysa
@milindashanakasoysa 6 жыл бұрын
ඔබේ සිනා ලග අතරමං වූ මගේ හිත.. නැවත ගෙනත් දී යන්න... තවමත් නුඹ ලගයි ඒ උමතු සිත...💖
@sachithmaduranga9681
@sachithmaduranga9681 6 жыл бұрын
milinda shanaka soysa aniva
@ruwanthiperer293
@ruwanthiperer293 5 жыл бұрын
ඔයාගේ හිතයි ඔයා අතරමං වුණ ඒ හිනාවයි ඔයාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@leelavijerathna7616
@leelavijerathna7616 Жыл бұрын
🌺🌺🌺🌺🌺🌺💖
@manojashen1139
@manojashen1139 3 жыл бұрын
I am Tamil love this song jegath sir well singing 🇱🇰🇱🇰❤
@ddandrews6472
@ddandrews6472 4 жыл бұрын
One thing is obvious. Mahesh Denipitiya is highly skilled arranger of original songs, particularly when he accurately grasp the emotional content of the song and rearrange it accordingly. Very well done, indeed.
@6789-l7b
@6789-l7b 6 жыл бұрын
ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා.... ඔබේ කතා ලඟ සිත නැවතුනු දා.... ප්‍රේමය හැඳින්නෙමී..... හදවතට වදින ඒ වචන ටික නිසාමයි මේ ගීතය මගේ ප්‍රියතම ගීතය වුනේ... ආදරෙයි මේ ගීතයට හැමදාමත්....🎧🎶💜👌
@Madudilrukshi
@Madudilrukshi 4 жыл бұрын
මිනිස්සු දහසක් අතරේ මමත් දැක්ක ආදරේ කියන වචනේ අර්ථය කියල දුන්න හිනාවක් කතාවක් .මට අයිති නැති මම මත්තෙම ඉන්න ආදරයක් .
@ddandrews6472
@ddandrews6472 6 жыл бұрын
What a brilliant and clever arrangement of music by Mahesh Denipitiya. Mahesh nailed it in this song. Well done Mahesh!!! I would say, this is the best version of this song, and better than any other recordings including the original studio recording.
@ravindupavan2235
@ravindupavan2235 3 жыл бұрын
Super emotional 😔♥️ මල් සින්දු කැලේ මේවත් එක්ක ගත්තම
@bartendingstar3876
@bartendingstar3876 6 жыл бұрын
ඔබගේ අක්කාගේ මේ අපූර්ව නිසදස නොතිබෙන්නට මෙවන් ආශ්චර්යයවත් ගීතයක් කොහින්ද........සමවැදූනා...පතුලටම....
@ThanujaLakshmi-c4m
@ThanujaLakshmi-c4m 9 ай бұрын
දේශාංජලී වික්‍රමසිංහ
@ironfist9785
@ironfist9785 4 жыл бұрын
‌ගායනය මොන තරම් පැහැදිලිද කියා හැම විටම හිතෙනවා මොහු ගායනා කරන කොයි ගීතය ඇහුවත්.
@gayann874
@gayann874 3 жыл бұрын
unmatchable lyrics, meaning, melody & Voice !!! any Sri Lankan can relate to these words, without a doubt !!!
@ruchiramadurangana9827
@ruchiramadurangana9827 6 жыл бұрын
ඇත්තටම හදවතට වදින අහන් ඉන්න පුලුවන් ලස්සන සින්දු.
@kasunboralessa
@kasunboralessa 6 ай бұрын
Any one in 2024
@geshanrajaguru2659
@geshanrajaguru2659 5 ай бұрын
Yup
@nithunthakshala275
@nithunthakshala275 4 ай бұрын
🎉
@donal6830
@donal6830 4 ай бұрын
Yep
@sambhavyaprathibhanath577
@sambhavyaprathibhanath577 5 жыл бұрын
මේ ගීතයේ රසය උපරිම විදිහට විඳින්න පුලුවන් වුනේ ඇය හමුවීමෙන් පසුවයි.. පද මාලාව සංගීතය ගායනය අතිවිශිෂ්ඨයි💖💖
@tharakaprithiraj5472
@tharakaprithiraj5472 4 жыл бұрын
එයා නැති වෙලා ගොඩක් කල් මචන්
@hidayamohamed3929
@hidayamohamed3929 3 жыл бұрын
කවදාවත් එපා නොවනා හදවතට බැදුණු ගීතයක් .
@chamilaprasad394
@chamilaprasad394 5 жыл бұрын
You are a valuable person with god gifted voice.cant feel same when hearing this song from other singers.
@sepalikakankanamge4353
@sepalikakankanamge4353 5 ай бұрын
අදත් ආදරයෙන් අහන, මුමුණන ගීතයක්. සංවේදියි ගොඩක්. ඒ වගේම මිහිරියි. භාවනාවක් වගෙයි හිතට දැනෙන්නේ. ❤❤❤❤❤❤❤
@madusanka7428
@madusanka7428 7 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි ආදරය සැබෑ අර්ථය හිතට තදින් දැනෙනවා
@marizbrohier4563
@marizbrohier4563 4 жыл бұрын
The day my sight stops near your smile The day my heart stops near your words Will be known as love Will be known as love..... In this world The day my sight stops Near your smile The day my heart stops Near your words Will be known as love.. Why do we need a tale from the history Lovers... Why do we celebrate Love In the paradise of Love.. Where there is no limitations to the sky I will be the glowing star Like the other stars.. Where there's no limitations to hearts with love.. thoughts of love flow. Chorus : The day my sight stops near your smile The day my heart stops near your words Will be known as love Will be known as love..... In this world The day my sight stops Near your smile The day my heart stops Near your words Will be known as love..
@pradeepkumarasinghe5519
@pradeepkumarasinghe5519 4 жыл бұрын
නියම ගීයක් නම් මේ වගේ පැවත්මක් තියෙන්න ඕන අමරදේව වයස 80 පැනලත් සිංදු කිවුවා
@sajith5892
@sajith5892 5 жыл бұрын
භාවනාවක්🥺❤️
@XX59731
@XX59731 Жыл бұрын
ඒ සිනහව......no words...❤
@ශිුයානිහෙරත්
@ශිුයානිහෙරත් 7 жыл бұрын
හරිම ලස්සනයි අදරයට අරතවත් මිහිරි ගීතයක් අහාන්න අහාන්න අසයි සුබ පැතුමි
@pramode-theinventorfromsri4675
@pramode-theinventorfromsri4675 7 жыл бұрын
one of the most loveliest melodies.... I was singing this song for my girlfriend and she was crying....!
@SalindaAnura
@SalindaAnura 6 жыл бұрын
@Kasunderox
@Kasunderox 6 жыл бұрын
Dude 🤭🤭
@vajiradesilva6128
@vajiradesilva6128 6 жыл бұрын
I really love this song
@sanjayasandaruwan1091
@sanjayasandaruwan1091 6 жыл бұрын
Shoud be
@shalikawijesinghe388
@shalikawijesinghe388 6 жыл бұрын
🙊🙊🙊
@dricr
@dricr 4 жыл бұрын
It is the intelligence of someone, hearing meaningful and valuable songs. It can't be counted using the age of someone. Hope we are lucky enough to hear more and more valuable songs like this. I am older to this song no more than 7 years. That's why I said the phrase I began this comment
@randivishalinda5939
@randivishalinda5939 6 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි.... අයෙ අයෙ අහන්න හිතෙනවා......👍👍👍
@sujeewapriyadarshana9831
@sujeewapriyadarshana9831 3 жыл бұрын
කොහෙන්දො මට අහන්න හම්බවුන සින්දුවක් මෙක. හොයල බලන්න තරම්ම සුගම අර්තයක් තියෙන සින්දුවක්.
@kanishkapalliyaguru5980
@kanishkapalliyaguru5980 4 жыл бұрын
මාව අඬවපු ගීතවලිං මුල්ම එක,මේක භාවනාවක්❤❤❤
@පැපරාසියා
@පැපරාසියා 2 жыл бұрын
Me wagema adawanna puluwan thanuwak , wachana tiyenawa neda පෙම් කවක් eketh
@kanishkapalliyaguru5980
@kanishkapalliyaguru5980 2 жыл бұрын
@@පැපරාසියා ow ekath pissuwak
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 3 жыл бұрын
ඔබේ දසුනත් ඔබේ හඩත් සිත නිවනවා........
@thaksalawa9445
@thaksalawa9445 3 жыл бұрын
marama meaning ekk tiyena song ekk.....original visual ekkakut thibbanam tawat lassanai
@f.rraufeek1494
@f.rraufeek1494 5 жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ...❤️❤️❤️❤️ ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා...😍 ඔබේ කතා ලඟ සිත නැවතුනු දා......❤️ ප්‍රේමය හැඳින්නෙ මි.......💙 මේ ලෝ තලයේ.....😍
@gayathrisandeepani733
@gayathrisandeepani733 6 жыл бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි..මන් ගොඩාක් ආස සින්දුවක්...👍👍👍👍
@dinuththenuka1398
@dinuththenuka1398 5 жыл бұрын
ඔබේ සිනා ලඟ - නෙත නැවතුනු දා.. ඔබේ කථා ලඟ - සිත නැවතුනු දා.. ප්‍රේමය හැදින්නෙමි.. ප්‍රේමය හැදින්නෙමි - මේ ලෝ තලයේ....💖S💖💖
@ShamalaKw
@ShamalaKw 21 күн бұрын
හිත නිවන භාවනාවක් ❤❤
@sumithwickramarathna2127
@sumithwickramarathna2127 Жыл бұрын
එක හිතටම වැදුන
@nisala00
@nisala00 5 жыл бұрын
ගොඩාක් ලස්සනම ලස්සනයි
@RansHalwa
@RansHalwa 4 жыл бұрын
ප්‍රේමය නම් කිමැයි..... තම අවශ්‍යතා සපුරා ගැනීම පිණිස අනෙකෙක් පොළඹවා ගැනීම ද? 😍😍😍😍😍😍😍😍😍 ඔබේ සිනහව, කතාව මා දැහැන් බිදී.... ඔබ මවෙත ආවේත් එලෙසිනි.... අවසන.... මේ හිනාව මේ කතාව හද දවන පාරන හීසර බව ඔබම පැවසුවේය ඉතින්.... ඔබත් මමත් මේ රඟන්නේ කුමන ජවනිකාවක්ද? ඉතිහාසයේ පාඩම් අත්‍යාවශ්‍යය. ඔවුන් ප්‍රේමයට බිලිවූ අසරණයන් බව මට හිතෙයි. 💀💀💀💀💀💀💀💀💀💀 වැඩි විස්තර සඳහා ප්‍රේමසිරි මාහිංගොඩ මහතා විසින් රචිත ඉතිහාසය කැළඹූ පෙම් කතා කියවන්න යැයි මම ඔබට ආරාධනා කරමි
@rishandulanga1512
@rishandulanga1512 4 жыл бұрын
Me voice eka kochchara lassanada......api mona tharam wasanawanthada....me ape kale hodama sindu....hand phone nethi kaleka liyum walata debas dunna sindu....ape athithaya lassana karata pin...man 1987..
@TrendyYTSL
@TrendyYTSL 5 жыл бұрын
මෙව තමයි සින්දු 😍❤️💓💕💖💗
@gaa_fernando
@gaa_fernando 2 жыл бұрын
"2022.02.03 පාන්දර 01:32" මම මේ සිංදුව මීට ඉස්සෙල්ලා ගොඩක් අහලා තියෙනවා. ඒත් මේ Comment එක ලියන වෙලාවේ මම මේ සිංදුව අහන හැගීම මට කවදාවත් ආයේ මේ සිංදුව අහලා ලබන්න බැරිවෙයි. "ඔබේ සිනා ලග නෙත නැවතුනදා , ඔබේ කතා ලඟ සිත නැවතුන දා ප්‍රේමය හැදින්නෙමි"
@musiclane2801
@musiclane2801 5 жыл бұрын
Hadawatha golu karana geethayak...wachana na kiyanna...e tharamata hithe gamburatama giya me sinduwa.. E katahanda ta hitha niwenawa.. Piñata pahala wuu shreshta gaayakayan..🎶🎵👌💯
@tharuboy97
@tharuboy97 2 жыл бұрын
සිංදු විතරක්ම නෙම් මේවා ආත්මීය බැඳීම්...❤️
@sandunprabath770
@sandunprabath770 Жыл бұрын
ඇබ්බැහිවෙනවා❤
@MoonsOnline
@MoonsOnline 5 жыл бұрын
මේ නම් භාවනවාක් ❤️
@avindashahen3462
@avindashahen3462 4 жыл бұрын
Ai අද කාලේ මෙහෙම සින්දු naththe
@toulasantha
@toulasantha 6 жыл бұрын
The day my heart stopped by ya giggles... The day my vision froze by ya words... That’s the day my love, I met the purest of love....💐
@toulasantha
@toulasantha 6 жыл бұрын
Felt the enormous beauty of love, when my heart stopped at your beautiful words and when my eyes got fixated on your dazzling smile Asanki... 💜
@dilshanoutside1821
@dilshanoutside1821 3 жыл бұрын
මගේ වයිෆ් ආසම සින්දුවක් ලස්සනයි
@BuddikaSuranjith-ob8zi
@BuddikaSuranjith-ob8zi 8 ай бұрын
ඔබේ සිනා ලග නෙතු නැවතුනදා ඔබේ කතා ලග සිත නැවතුනදා පේරමය හැදින්වෙමී..😔🙏
@nayanisandalekha4303
@nayanisandalekha4303 5 жыл бұрын
කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්.... කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්.... ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා... ඉමක් නිමක් නැති පෙම් හදවත් තුළ පෙම් සිතුවිලි බෝමා.....💖💖
@RansHalwa
@RansHalwa 4 жыл бұрын
ඇයි මේ පැරණි පෙම් කතා වලින් ආදර්ශ ගන්න එපා කියන්නේ?
@RansHalwa
@RansHalwa 4 жыл бұрын
ගාමිණී චිත්‍රා පෙම් කතාව කොයි තරම් නම් සුවිසල් උපමාවක් ද?
@samarasinghakankanamgamage3200
@samarasinghakankanamgamage3200 6 жыл бұрын
පොඩි කාලේ ඉදලම ගොඩක් ඇලුම් කල ගීතයක්. හරිම මිහිරි සන්ගීතයක්
@chamilmadushanka2024
@chamilmadushanka2024 6 жыл бұрын
Thousands of times in this beautiful song and in the lovely Speeches of the times, this script is written. This is my favorite song ❤
@thulanisitharafernando3836
@thulanisitharafernando3836 6 жыл бұрын
Api kaageth sith wasaga karagath me geethaye Nawa sangeetha sanyoojanaya nisa geethaye rasa thawath wedi wela. Ithama saarthakai. Superb!!!!!!
@buddhikaruwan8938
@buddhikaruwan8938 6 жыл бұрын
අඬනවා හිත😢
@suranganisilva8601
@suranganisilva8601 6 жыл бұрын
Adare niyama arthaya ismathu wenne me wage, artawath sindu nisa.. obata dirgayusha.. sir
@sudathsanjeewa5787
@sudathsanjeewa5787 2 жыл бұрын
Supiri සින්දුව
@wasanthasandamali6716
@wasanthasandamali6716 6 жыл бұрын
ඇත්තටම ගොඩාක් ආදරණියයි..ගොඩාක් ලස්සනම ලස්සනයි
@rohanajayawickrama3514
@rohanajayawickrama3514 6 жыл бұрын
good
@wasanthasandamali6716
@wasanthasandamali6716 6 жыл бұрын
+Rohana Jayawickrama ඉතින් 😠
@sanilnuwantha1071
@sanilnuwantha1071 4 жыл бұрын
2020 අහන කට්ටිය කෝ..😍😍😍
@vidurangadilshan7490
@vidurangadilshan7490 3 жыл бұрын
මේ සින්ඳුව අදටත් කොහෙ හරි ගියොත් මම එතනින් අයින් වෙනවා..ඇඬෙනවා බන්..
@NaveenHerath22
@NaveenHerath22 Жыл бұрын
For the 5th year straight.❤ Songs for the history
@ireshikasadamali9662
@ireshikasadamali9662 4 жыл бұрын
hmemadamath obe katahadata , geetawalata api adaraya kala aiye. supiri... love you......
@channaholidays7198
@channaholidays7198 3 жыл бұрын
obata budusaranai jagath aiye.mama Italiye milano indala...
@sachithmanaram1194
@sachithmanaram1194 2 жыл бұрын
අතීතයට අරන් ගියා දුකයි සතුටයි දෙකම
@danukasandaruwan7183
@danukasandaruwan7183 3 жыл бұрын
ආසම සිංදු ❤️
@lakshmijayasinghe
@lakshmijayasinghe 4 жыл бұрын
ඔබේ සිනා ලග නෙත නැවතුනදා..ඔබේ කතා ලග සිත නැවතුනදා..ප්‍රේමය හැදින්නෙමී....මේ ලෝ තලයේ.....❤️❤️❤️❣️
@shalinaabans3906
@shalinaabans3906 5 жыл бұрын
ගොඩාක් ලස්සනයි
@chandrikasegera4860
@chandrikasegera4860 6 жыл бұрын
Harima mihirie...arthawath gayanayak...suba pathum
@senilgunawardena7067
@senilgunawardena7067 6 жыл бұрын
I love this song. It's pleasing my ear. :-):-)
@anjeloakalanka5255
@anjeloakalanka5255 3 жыл бұрын
හිතට අනින්න පුළුවන් ලොකුම කට්ටෙන් ඇන්නා වගේ 😊 ඒ වචන මල් සිංදු කාරයන්ට කන පැලෙන්න ගැහුවා වගේ 😅
@paramiamashakya9572
@paramiamashakya9572 6 жыл бұрын
Obe sinaha lata netha nawathuna da.. obe katha laga sitha nawathuna da... premaya hadinnemi......❤️❤️❤️❤️
@ushansachintha2554
@ushansachintha2554 4 жыл бұрын
ප්‍රේමය පුදුමාකාරය දෙයක්....බොහොමයක් දෙනෙක්ට ආදරයක් තියෙනවා...ප්‍රතම ප්‍රේමයනම් අමතක කරන්නම අමාරු දෙයක්
@shanikakithu7715
@shanikakithu7715 6 жыл бұрын
Woow...maarama lassanai sir.god blese you.
@upulinethmini
@upulinethmini 3 жыл бұрын
ගීතය තව දිගු වූවා නම්..... ❤
@ruwanthiperer293
@ruwanthiperer293 5 жыл бұрын
ඇත්තටම මේ තරම් හැඟුම් බරව ගායනා කරන්න පුළුවන් ද.හදවතටම දැනුනා
@صباءاهل
@صباءاهل 7 жыл бұрын
Bawanawak wage.harima lassanai.mama godaak kamathi gayakayek.
@user-or7il8np8u
@user-or7il8np8u 4 жыл бұрын
ආසම සින්දුවක්
@chathunim5749
@chathunim5749 3 жыл бұрын
ඇත්තටම පට්ටම සිංදුව
@nipunbandara619
@nipunbandara619 9 ай бұрын
අධිමාත්‍රාවක් 🥺❤🤘
@rvingamage9577
@rvingamage9577 3 жыл бұрын
ඔබේ සිනා ලග නෙත නැවතුනදා ඔබේ කතා ලග සිත නැවතුනදා ප්‍රෙමය හැදින්නේමී .....2021. 4 . 14 ( 13.03 I miss you 😔😔😔
@තරුරණසින්හ
@තරුරණසින්හ 2 жыл бұрын
එයා අද මට අයිති නැති තැනක නතර වෙලා එත් මං තාමත් එයාට ආදරෙයි කා ලග කොම හිටියත් පරිස්සමට සතුටින් ඉන්න ෂාණ් හැමදාටමත් ඔයා තමයි මගෙ මුලු ජිවිතෙම ආයෙ දවසක මාව මතක් වුනෙත් කතා කරන්න මං බලන් ඉන්නවා මම ඔයාගෙ දොනී 😔🥀💔~ ආදරෙයි හැමදාමත් ෂාණ් එයා මෙක දැක්කෙත් 🌿🥀🌍👀😔💔🥺
@kavindudil2532
@kavindudil2532 4 жыл бұрын
Kochchara ahuwath madi.harima lassanai.❤️❤️❤️
@ThushRr
@ThushRr 5 жыл бұрын
Obe sinaha laga netha newathunada, Obe katha laga sitha newathunada... Premaya hadinnemi... 😣❤️
@wijesirirammyaweera2630
@wijesirirammyaweera2630 6 жыл бұрын
සංගීතය....සොදුරු හඩ..වචන..තේරුම..මොනවා ගලපලා අකුරු කරන්නද....?හුස්ම ගන්නවද කියලා දැනුනේ..පියව් සිහිය ආවේ සිංදුව ඉවර වෙද්දී...
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 26 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 69 МЛН
Me Anantha Raathriye (Damith Asanka With Email)
5:13
E-mail Productions
Рет қаралды 8 МЛН
Acoustica Unlimited | Asantha Peiris - Nupurudu Oba Dutu | ITN
4:10
ITN Sri Lanka
Рет қаралды 2 МЛН
Reye esena gee 2
27:54
SLMusicLab
Рет қаралды 192 М.