Off-road Baja Tour | Camping | Hulangala | Karagasthenna ft

  Рет қаралды 354,768

Man Saranna මං සරන්නා

Man Saranna මං සරන්නා

Күн бұрын

#travel #srilanka #hiking #camping #mansaranna #biriyani #asmr
Hello ! කොහොමද? 🙋🏽‍♂️
********************************************
If you interested in my work, you can
Subscribe me ❤️
Also subscribe ‪@ridewithkolilk‬ ‪@Ceylonsolohiker‬
Click bell icon 🔔
Like 👍
Comment 🏷
to have more video and support my work🤝
********************************************
Hey! Let's be friends 💙
Instagram 🔸
/ man_saranna
Facebook 🔹
/ man-saranna-මං-සරන්නා-...
Tiktok▪️
www.tiktok.com...
********************************************
Are you looking for promote your brand ?
For promotions and collaborations
Contact me via e-mail 📩
mansaranna@gmail.com
********************************************
Support our work ❤️
bit.ly/3Ye76lz
********************************************
Much love ❤️ !

Пікірлер: 1 000
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔන්න අයෙත් සෙට්වෙන්න කිව්වා වගේම අපි අයෙ සෙට් උනා , හැමදාම වගේ අපිත් එක්ක ඉන්න ඔයාලට ආදරෙයි, අද මං සරන්නගෙ ඇහෙන් Video එක බලමු හෙට හවස 5 ට Solo ගෙ ඇහෙන් බලමු එහෙනම් හැමෝටම ජය වේවා ❤💙🍃
@DANU_DISSANAYAKA2003
@DANU_DISSANAYAKA2003 Жыл бұрын
♥️♥️♥️♥️♥️
@HKAMTYasanayaka
@HKAMTYasanayaka Жыл бұрын
බලන් ඉන්නව❤️🤟😊
@heshankanchana6947
@heshankanchana6947 Жыл бұрын
❤️😊✋
@mansaranna
@mansaranna Жыл бұрын
ආදරෙයි සගෝ❤️‍🔥
@slgamingwadda-jd6nk
@slgamingwadda-jd6nk Жыл бұрын
adama damu
@mansaranna
@mansaranna Жыл бұрын
ඊලඟ video එක කොහෙද ඕනි??? සීතල පැත්තකට යමුද? 🥶
@DularaKumarasinghe-di2hl
@DularaKumarasinghe-di2hl Жыл бұрын
බත්තලන්ගුණ්ඩු යමු ද ?😌😇❤️
@forza_craft
@forza_craft Жыл бұрын
සප්තකන්‍යා යමුද
@JaniduMadumall
@JaniduMadumall Жыл бұрын
පයියාගල යමු😂
@nethmiviyanga-gg7dq
@nethmiviyanga-gg7dq Жыл бұрын
aware sireepade😁
@randunuytrandunu
@randunuytrandunu Жыл бұрын
Ha
@rashmithaperera
@rashmithaperera Жыл бұрын
දාපු ගමන් බලපු අය මේ කොනට ❤ බලන් හිටියේ solo hack, Man saranna යි එකට හම්බවෙනකම් ❤❤❤❤
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ලස්සනයි මල්ලි වැඩේ .. අපරාදේ ඔය ටික උඩටම යන්න තිබුනේ .. උඩ දිවිය ලෝකේ වගේ ලස්සන තැනක් .. ආයේ දවසක යන්න .. ජය වේවා ..දෙන්නටම ...
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි අයියා 💙🍃❤
@IsuruKapuliyadda-uw6sm
@IsuruKapuliyadda-uw6sm Жыл бұрын
මරුම vlog එකක්...කොල පාට ලස්සනම පාට වගේ දැනුනා 🌿💚 off road එකේ උපරීම එක.. .මාර විදියට අපිටත් feel උන ride එකක්... ජය වේවා අයියේ❤
@yndproject2745
@yndproject2745 Жыл бұрын
Drone shot ටිකත් එක්ක පට්ටම කොලිටියක් විඩියො එක.💛💛💛
@nethmipriyanthika356
@nethmipriyanthika356 Жыл бұрын
Baja එක්ක off road ගැම්මක් ඒක නම් පිස්සු වැටෙන යෑමක්❤
@lk1bunny734
@lk1bunny734 Жыл бұрын
අත ඇරලා දල තියන ගෙවල් ඇතුළ පෙන්නද්දි මට හිතුනේම හොල්මනක් මුනට එයි කියලා..😆
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Ай бұрын
Ewwage holman na
@DasunNavodya-m6x
@DasunNavodya-m6x Жыл бұрын
අම්මෝ සගෝ අර ඩ්‍රෝන් එකේ සීන් එකනම් සිරාවට බය හිතෙනව😮
@Ranukpop
@Ranukpop Жыл бұрын
වෙනස්ම vlog එකක් ඒක මරු ❤ තව horror feeling එන vlog ගේම්නකෝ😂
@bhagyawijekoon3192
@bhagyawijekoon3192 Жыл бұрын
මේ දෙන්නා ඉන්නවා කියන්නෙ ❤❤❤ දැන් ආයෙ මුලක ඉඳලා මේ ටික අනිත් channel එකේ බලන්නත් එපැයි 😊
@sancharakayah
@sancharakayah Жыл бұрын
මේවා තමා ජිවිතෙ ආතල් ගන්නව කියන්නෙ මාත් ආසයි ගැම්මක් තමයි ලංකාව ලස්සනයි හැංගිලා තියෙන තව ලස්සන තැන් කොච්චර ඇතිද🙂🙏♥
@nadeeshalakshan6848
@nadeeshalakshan6848 Жыл бұрын
මම ආසම travalar කෙනෙක් ඉතින් අපි නොගිහිපු තැන් අපිට ලස්සනට පෙන්නන නිහතමානී මන්සරන්නා අයියා ඉතින් ඔයාට තව දුරටත් අපිට මේ වගේ දේවල් පෙන්නන්න වාසනාව ලැබෙන්න ඕනි . ඉතින් හැමදාම ජය වේවා ❤😘🌻
@sadamalikariyawasam7664
@sadamalikariyawasam7664 Жыл бұрын
අහම්බෙන් හම්බුන මංසරන්නා❤දැන් ඉතින් හැමදාම බලනවා ඕක නම් ඇබ්බැහියක් කිවුවොත් හරි මන් හිතන්නෙ.solohiker කීයන්නෙත් ඉතින් වෙනම රහක් තමා.දෙන්නම එකට කියන්නෙ ඒක අමුතුම එකක්.බුදුසරණයි ඔයාලට.පරිස්සමට හොද ගමනක් යන්න❤
@anandawijekoon9229
@anandawijekoon9229 Жыл бұрын
අපි නොගියට ගියා වගේම හිට ගතට හොඳටම දැනෙනවා. නියම පරිසරයක් වෙනස්ම දේශගුණ කලාපයක්. මේවා දැකලා බලලා අනාගතයට සුරක්ශිතව ඉතිරි කර තබමු. සුභ ගමන් හැමෝටම.
@mansaranna
@mansaranna Жыл бұрын
❤️❤️
@lasangashehan8951
@lasangashehan8951 Жыл бұрын
සුපිරියක් අයියෙ ඔයාල දෙන්නගෙ වීඩියෝ වෙනම ලෙවල් එක්ක තියෙන්නෙ එක වීඩියෝ එකක් වත් මිස් කරන්න හිතෙන් නෑ Solo hiker / Mansaranna / Dinesh A pathum මේ තුන් දෙනාම එකට ඉන්න එකක් ඕනෙ ඊලගට 💙🍃❤️
@ganidukasmira
@ganidukasmira Жыл бұрын
anivarenma oni
@MareProductions
@MareProductions Жыл бұрын
traveling වලින් solo ,මංසරන්නා මරූ තව හොල්මන් සීන් තීන ඒව දෙන්නගෙන්ම බලාපොරොත්තු වෙනව😂
@tharuka3245
@tharuka3245 Жыл бұрын
මාරම ලස්සනයි තව තව ලස්සන ලස්සන පරිසරයේ ලස්සන තැන් අපිට පෙන්නන් ශක්තිය ලැබෙන්න ඔනි දෙන්නටම ❤️🌱🌵🌿පරිසරය විදින අයට මේ විඩියො මරාම දෙයක් ගොඩක් ස්තූති ❤🎉බුදු සරණයි ❤
@chamithpriyanka766
@chamithpriyanka766 Жыл бұрын
Solo Hiker එක්ක අලුත් Video එකක් එනකන් බලන් හිටියෙ අයියේ 🙌❤
@nisalhansaka6405
@nisalhansaka6405 Жыл бұрын
wow 😍 marama adventure feeling ekk eka .its a brilliant effort brother ❤️👏
@mansaranna
@mansaranna Жыл бұрын
Thank you so much 🙂
@miusikamadubashini5151
@miusikamadubashini5151 11 ай бұрын
ඔයා කරන වැඩේ ලස්සන වැඩක් aiye budu sarani oyata
@pawanihansika3620
@pawanihansika3620 Жыл бұрын
හොල්මන් වලට බය අයිය නම් මරු🤭❤️
@Mahee_2002
@Mahee_2002 Жыл бұрын
මෙච්චර කාලෙකට ගිය සුපිරිම එක අද ❤❤
@sgeeth
@sgeeth Жыл бұрын
අම්මෝ පැයම බැලුවෝ ,මරු ඕයි 😂
@hashinidissanayake6445
@hashinidissanayake6445 Жыл бұрын
Yoooow what an amazing vlog 😮❤ We need more adventurous and peaceful environmental travel vlogs like this 💚😾 Keep going on boyzz 😌🖤💐
@nishamasadeshi5802
@nishamasadeshi5802 Жыл бұрын
කොහෙ ගියත් පරිස්සමෙන් සැලකිල්ලෙන් වාහනේ පදින්න ඔයාලත්😍🔥
@tombunny446
@tombunny446 Жыл бұрын
අනේ දෙයියනෙ track ටික දැම්ම එකටනම් පිං සිද්ද වෙච්චාවෙ 😽❤️ ගමනත් පට්ට ඉතින් මටත් එන්නතිබ්බනම් කියලා හිතෙනවා 🍃❤️ කමන්නෑ බලා සැනසෙනවා 😮‍💨 කවදහරි දවසක යනවා ඔයාලත් පරිස්සමෙන් ට්‍රැවල් කරන්න ✨❤️
@snamoviecollection432
@snamoviecollection432 Жыл бұрын
මට ආසයි solo hiker,man saranna,Dinesh A patum,The sailor ඔය හතර දෙනාම එක vlog එකක ඉන්නව බලන්න.ඒක මගේ ආසම හීනයක්❤😢
@kanishkabashitha642
@kanishkabashitha642 Жыл бұрын
ආසම හතරක්😍
@gamingchabi7898
@gamingchabi7898 Жыл бұрын
විදින මිනිසු ❤😍 Thanks apith ekkath meva shear karagannavata 😍
@travelwiththarusha2526
@travelwiththarusha2526 Жыл бұрын
ආසම Travelers ල දෙන්නගෙන් තවත් සුපිරියක්❤🍃..තව හොල්මන් සීන් තීන ඒව දෙන්නගෙන්ම බලාපොරොත්තු වෙනව😂 ❤️
@DulaGirl-ug2uc
@DulaGirl-ug2uc 4 ай бұрын
Supirima ride ekk.Good luck hamotama😮❤
@chamodyadilshara1961
@chamodyadilshara1961 Жыл бұрын
අඩේ ඒක නම සුපිරි experience 1ක් .ත්‍රාසය කෘතුහලය සුපිරි.මේව්චර කාලෙකට කරලා නැති සුපිරි වීඩියෝ 1ක්. next level. Solo hiker ත් ඉන්නවා. Ride with koli යක්කු ටිකනම් මරු මීට කලින් ඔහොම වීඩියෝ 1ක් බැලුවෙ the sailor අයියගෙන් . නියමයි අයියා සුබ පතන්වා බුදුසරණයි.
@oshadiwithanageoshadiwitha3623
@oshadiwithanageoshadiwitha3623 Жыл бұрын
ඔයි ගමන් මන් ගියා නන් කොයි වෙලෙත් මැද යන්නෙ😂 ආසම සෙට් එකක් සෝලෝ..& මංසරන්නා❤❤
@nimeshwidu8036
@nimeshwidu8036 Жыл бұрын
මං සරන්නා Solo hiker The sailor Dinesh A Pathum කට්ටියම එකට travel එකක් කරොත් කොහොමද😊❤
@Chuta543
@Chuta543 6 ай бұрын
ඒකනම් පිස්සුවක් වෙයි ❤
@nimeshwidu8036
@nimeshwidu8036 6 ай бұрын
@@Chuta543 aniwa😍
@kaveen844
@kaveen844 Жыл бұрын
මට හිතුනා solo hicker අයියත් එක්ක ලගදිම වීඩියෝ එකක් දෙයි කියල අයියේ 😍❤️🍃
@sadaruwanenipun7736
@sadaruwanenipun7736 Жыл бұрын
ගොඩ කාලෙකින් පහරක් තමයි❤️‍🔥
@Winz_D_
@Winz_D_ Жыл бұрын
ජීවිතේ විදින්න කියලා දුන්න මිනිස්සු. Respect ❤
@janithepetloversl3768
@janithepetloversl3768 Жыл бұрын
ඔය වගේ ගෙයක් දොරක් නැති පැත්තකට ගිහින් bike එකකට මොකක් හරි උනොත් හදාගන්නවත් බැනේ 😒💔 හැබැයි මරු place එක ❤️❤️
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Ай бұрын
ඔය කන්ද මුලටම ගිහින් මගේ බයික් එකේ තෙල් නැති උනා ඔක්කොම ඉස්සරවෙලා ගිහින් බලනකොට 😪
@sasikaudayanga2835
@sasikaudayanga2835 Жыл бұрын
මේක නම් සුපිරියක් මචං❤ නියමයි..@solo hiker Aiya adarei.dennatama jaya wewa❤
@prabodanibandara2259
@prabodanibandara2259 Жыл бұрын
What a nice combination..✨️ Two favorite travelers in one video..💆
@mansaranna
@mansaranna Жыл бұрын
Glad you enjoyed it!
@chathurakaushalya688
@chathurakaushalya688 Жыл бұрын
අම්මෝ කාලයක් ඉදලා සුපිරිම විඩියෝ එකක් දුන්නාට තෑන්ක්ස් අයියේ ❤
@natureshorts409
@natureshorts409 Жыл бұрын
යක්කු එක්ක හරි හරියට වැඩ කරන බජාජ් ඩිස්කවරි 125 එක දැක්කාම එන ගැම්ම😂💪😁
@Vidura_nawanjana_harry
@Vidura_nawanjana_harry Жыл бұрын
ඔය පාරත් පාස් කරල මාත් ගියා discovery 125 n මුදුනටම 😁
@ajan_eshwara
@ajan_eshwara Жыл бұрын
අනිවාර්යයෙන්ම...මේක 100😍❤
@natureshorts409
@natureshorts409 Жыл бұрын
@@ajan_eshwara oya neda giye
@GayaniBuddhi
@GayaniBuddhi 8 ай бұрын
එයා තමා සුපිරිම වැඩ්ඩා...යක්කු 4ක් එක්ක සුපිරි ගැම්මක්❤️👍💝
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Ай бұрын
මම ඔය කන්ද මුදුන ලගටම යන්නෙ diacover එකෙන් ටවර් මුලටත් එක්කම
@kaushilapramodani392
@kaushilapramodani392 Жыл бұрын
Superb combination Mansaranna with Solo Hiker..❤
@HarshanaSanka-zs2jb
@HarshanaSanka-zs2jb Жыл бұрын
Supiri Aa iwara wenakan baluwa Brother ❤️👌
@shehanashitha391
@shehanashitha391 Жыл бұрын
MS :- මේවගෙ යන්න යක්කුම තමා ඕනෙ.. Meanwhile :- random Discover 125__💀:-)
@kavinduanjana5966
@kavinduanjana5966 Жыл бұрын
Easy bro😂
@JAY-xh9ou
@JAY-xh9ou Жыл бұрын
😂
@ajan_eshwara
@ajan_eshwara Жыл бұрын
මේකේ මං ඔය වගේ ඒව යනවා නිතරම ❤😌
@AshenDinusha-wl7qk
@AshenDinusha-wl7qk Жыл бұрын
😂🗿
@Prasangichathurika1
@Prasangichathurika1 8 ай бұрын
Adarei Aiye...💝aiyage idiri anagathayata Suba pathanawa....Hoda nihathamani Kollek ❤❤💝💞
@Randunuboy
@Randunuboy Жыл бұрын
අයියේ ඔයා වෙනද වගෙම සුපිරිම වැඩක් දිගටම කරගෙන යන්න ඔයා වෙනුවෙන් රන්දුනු මල්ලි ඔනම වෙලාවක....🤍☘️🫂 සොභාහදමේ මිතුරා...💖🌸🌷
@Randunuboy
@Randunuboy Жыл бұрын
Like karapu hamomtm thanks guys adarei💖🫂
@vimukthidananjaya8741
@vimukthidananjaya8741 Жыл бұрын
What an amazing tour 🥺 Must need more of these 😍❤️ Good luck brother keep it up ❤️
@surekakumari5465
@surekakumari5465 Жыл бұрын
ගොඩ දවසකින් ලස්සන ගමනක් ❤❤❤❤බුදු සරනයි හැමෝටම පරිස්සමෙන්
@thilininsg3175
@thilininsg3175 Жыл бұрын
Niyamai aiye❤. Lassana wadak. Jaya wewa set ekatama. Budu saranai oyalata❤
@meowplus1821
@meowplus1821 Жыл бұрын
මේ පාරෙ ඇතුල්වීම තහනම්....එහෙනං ඒ පාරෙම යං😂😂❤
@chiranthikaniwajani
@chiranthikaniwajani Жыл бұрын
Supiriyak aiye... 💪apivath ekkan giyata bohoma sthuthi❤
@Ras-hy8mq
@Ras-hy8mq Жыл бұрын
Solo + man saranna ❤eka wenama vibe ekak 🌻🍃🌿
@TheeshaGamage-mu8qc
@TheeshaGamage-mu8qc Жыл бұрын
ගොඩක් enjoy කරා video එක දාපු ගමන් බැලුවා,පරිස්සමට travel කරන්න ❤️
@nethmilochana4103
@nethmilochana4103 Жыл бұрын
Good combination ❤ solo hiker & man saranna
@gemingwithsnow2717
@gemingwithsnow2717 Жыл бұрын
විඩියෝ එක skip කරන්නැතුවම බැලුව. ඒ තරම් සුපිරි වීඩියො එක. 😍❤️
@yamankohehari
@yamankohehari Жыл бұрын
ඒකනම් සුපිරියක් මල්ලී ❤❤
@chirathbandara6374
@chirathbandara6374 Жыл бұрын
අනිවා හොල්මන් සීන් එකක් තියෙනවා ඒ ගමේ .Nice journy 👌👌😎😎
@TravelWithJuliya98
@TravelWithJuliya98 Жыл бұрын
Wow වීඩියෝ එක සුපිරියි dear 😮 Solo Hiker ගේ වීඩියෝත් හරිම ලස්සනයි, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න 🙃❤
@Akil96299
@Akil96299 Жыл бұрын
සුපිරි.. කෝලිත අය්යා කියන්නේ හිත හොද සුපිරිම චරිතයක්ක්.. ඔයාලා.සෙට් උනා කිය්න්නේ ලොකු ග්මන්ක් යන් පුලුවන්.. 🎉❤
@chathuminimadhushani0922
@chathuminimadhushani0922 11 ай бұрын
මං සරන්න❤ solo hiker❤ කියන්නෙම brand දෙකක්😍🇱🇰
@DilanSandaruwan-bp7bo
@DilanSandaruwan-bp7bo 3 ай бұрын
Supiriyak thamai aaa👍👍
@fredydave4286
@fredydave4286 Жыл бұрын
සුපිරිම travel video එකක්.....
@csolution395
@csolution395 Жыл бұрын
film ekak baluwa wage 🤩😍
@NishDi.
@NishDi. Жыл бұрын
හිප් හිප් හුරේ...... 👍 නියමා....... යි....බලන්නත් කලින් comment එකක් මගෙන්.... 😉😀👌be safe....
@madhushatharushan1170
@madhushatharushan1170 Жыл бұрын
කුරුණෑගල අපි❤
@BunnY_735
@BunnY_735 Жыл бұрын
Othanata dinesh aiyath hitiyanam මරේ මරු 😮❤
@Prarthana_13
@Prarthana_13 11 ай бұрын
The only mental freedom is nature. Sri Lanka is amazing. I love Sri Lanka 🇱🇰🍃🌳🌊
@randunuytrandunu
@randunuytrandunu Жыл бұрын
මම් කවදම හරි මන් සරන්නා අයියත් එක්ක camping යනවමයි ..🤍🫂🤏
@MadumiNimasha-oy8iw
@MadumiNimasha-oy8iw Жыл бұрын
ආසවෙන් බලම් ඉදියේ විඩියො එක දානකම් ❤️😍බුදු සරනයි අයියා ❤️
@mayamay3829
@mayamay3829 Жыл бұрын
You ake dan hudama wadda oya adareii malliyoo 💚🖐️
@chathukarukmal8181
@chathukarukmal8181 Жыл бұрын
Apita yanna amaru mee wage than walata apiwa mee vidihata ekkan yanawata thank you bosa❤️
@nisha8691
@nisha8691 Жыл бұрын
බයික් අය්යල දෙන්නගේ විඩියෝ එකක් අහම්බෙන් දැකලා ... සබ් .... කළා විතරයි සෙට් එකකම එකට දැක්කේ ............
@kavidudulneth
@kavidudulneth Жыл бұрын
මට අයියාගේ videos හම්බුනේ අහම්බෙන්......😌😍🤩ඒත් එදා ඉදලා අද වෙනකල් දාපු videos හැම එකක් ම බලලා තියෙනවා.....💯🥰😎සමහර videos දෙතුන් පාරක් බලලා තියේ....
@mansaranna
@mansaranna Жыл бұрын
Adreii ❤️‍🔥
@roshanrathanyaka9757
@roshanrathanyaka9757 Жыл бұрын
සුපිරියි අයියේ වීඩියෝ එක ☘️☘️😍😍
@LearnwithHASI
@LearnwithHASI 6 ай бұрын
supiriyak jayawewa😍😍😍
@michelleveronika8876
@michelleveronika8876 Жыл бұрын
Good combination ❤ Solo Hiker &Man Saranna brothers 😍
@drusha6194
@drusha6194 4 ай бұрын
සුපිරි ❤
@SandaruChamuditha
@SandaruChamuditha Жыл бұрын
Supirima video ekak brother❤ Ride eka supiriyatama feel una❤ Thawa videos danakal Aasawen balan innawa😊❤❤❤
@kamilakalanka
@kamilakalanka Жыл бұрын
😍🥰 ඒක නම් සුපිරියක්
@akkaakka9210
@akkaakka9210 Жыл бұрын
ඔබසැමට.තෙරැවන් .සරණයි .යන.ගමන් .බිමන් .පරිස්සමෙන් .දරුවන් .සියලුම .වැඩකටයුතු .සාර්ථක .වෙිවා
@seminipraveena6125
@seminipraveena6125 Жыл бұрын
Lassna video ekk😍bayath hithuna habai 🙂
@mansaranna
@mansaranna Жыл бұрын
Hehee baya wenne ai
@buddikachaturanga7362
@buddikachaturanga7362 Жыл бұрын
Photo ගැහුවෙ අපි 😌🤜🤛
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 Жыл бұрын
ත්‍රාසය, භීතිය, කුතුහලය පිරි යක්කුත් එක්ක tour එක ❤❤❤සුපිරියක්ම තමයි ආදරේයි කට්ටියටම @mansaranna , @ridewithkolilk , @Solo Hiker
@sahansadun570
@sahansadun570 Жыл бұрын
අම්මො ඒක සුපිරියජ් යන තැනක ඔඅරිස්සමින් අයියා🎉❤
@shehanviranga9185
@shehanviranga9185 Жыл бұрын
ඒක නම් මරු කට්ටියම අයෙ සෙට් වෙලා ඔය වගෙ තැනක යන්න.. ඇත්තටම කුතුහලය බිය අමුතුම ෆිලින් එකක් බලන අපිටත් superb 💪😎
@prasadip8569
@prasadip8569 Жыл бұрын
Wing zola😂😂😂
@blackmusic7043
@blackmusic7043 Жыл бұрын
ආසම චරිතයක් @මන් සරන්නා ❤
@waruna_d
@waruna_d Ай бұрын
පෙරේද fz එකෙන් ගියා හුලන්ගල බලන්න. ආයෙ වෙනමම ලස්සනක් තියෙන්නෙ උඩට යනකොට❤
@nirashashanthi553
@nirashashanthi553 3 ай бұрын
22:15😂❤ හිනා වෙන්න හොඳ නෑ, හැබැයි හිනා යනවා😅 funny 😂😂❤
@amalirandika
@amalirandika 3 ай бұрын
Holman film ekaka kotasak baluwa wge... 🙂 mru mru... jayawewa...❤❤ hulangala nm ynnama one thanak wge..😍
@samanthasadaruwan2306
@samanthasadaruwan2306 3 ай бұрын
Adara niya thawath චරිතයක් ❤
@sachitrasadun7519
@sachitrasadun7519 Жыл бұрын
ලංකාවට ආවම අනිවාරෙන් එනව ඔයත් එක්ක ටුවර් එකක්බ්😍
@sanjumadusanka2074
@sanjumadusanka2074 Жыл бұрын
රෙන්ට් එකට ගන්න තැනක් නැද්ද අයියෙ ඔය වගෙ බයික් එකක් . ටුවර් එකක් යන්න
@nethuasindisuriyabandara7136
@nethuasindisuriyabandara7136 4 ай бұрын
සොබා දහමෙි මැජික් ඒක කොයිතරම් ද කියනවා නම් ඕයාගෙ හැම විඩියෝ එකක් බැලුවාම හැම ආතතියක්ම තප්පර කීපයකට අමතක වෙනවා මං සොබාදහමට ආදරේයි ගොඩක් ❤❤
@TheSeekerCeylon
@TheSeekerCeylon Жыл бұрын
ඒක නම් සුපිරියක්ම තමයි හොඳේ...❤❤❤
@NathmikaMadubasha
@NathmikaMadubasha 10 ай бұрын
අපෙ ඉස්කෝලේ තමයි යටවත්තේ ඔයාලා බයික් නතර කරපු තැනට පිටිපස්සේ තිබ්බේ ❤❤
@sahan_sanjaya
@sahan_sanjaya Жыл бұрын
kurunegala awa kiyala dannwanam මගට එනව කට්ටියව බලන්න 😊❤ මරු vlog eka ❤
@sagarawishwaranga1730
@sagarawishwaranga1730 Жыл бұрын
ඔය කැලේ ඇතුලේ XR එක පෙරලගන අත කඩාගත්ත අසරන මම.. 🥺 Solo & මං සරන්නා❤ සුපිරි💪
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
Niyamai niyamai niyamai Jaya wewa 👊👊👊
Great western Camping ft. @Ceylonsolohiker  , cooking , Roasting Chicken | Srilanka 🇱🇰
38:21
Man Saranna මං සරන්නා
Рет қаралды 317 М.
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 22 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 66 МЛН
Village Experience in HABARANA
58:36
Travel With Wife
Рет қаралды 50 М.
Runnnn!!!!  Colombo to Dubai vlog with @AshenSenarathna
17:39
Man Saranna මං සරන්නා
Рет қаралды 238 М.
Peessa ella | The Cliff tea Glamping | Travel with beat 🇱🇰
30:43
Man Saranna මං සරන්නා
Рет қаралды 110 М.