ජොබ් OFFER සහ රැකියා ගිවිසුම හදුනාගමු|Let's Identify The Employment Agreement And Job Offer|Sinhala

  Рет қаралды 35,498

Mourya Pro

Mourya Pro

2 жыл бұрын

CONTACT Us
⭕ FACEBOOK PROFILE - / mourya.pro.3
⭕FACEBOOK PAGE - / mouryapro
⭕INSTAGRAM FOLLOW - / mourya85pro
⭕J0IN OUR NEW FACEBOOK GROUP- / 775119460051640
⭕තවත් වීඩියෝ....
⭕නීත්‍යානුකූල වැඩ බලපත්‍රයක් හදුනා ගමු - • නීත්‍යානුකූල වැඩ බලපත්...
⭕රුමේනියාවේ රැකියා මාරු කිරීමේ අවදානම- • රුමේනියාවේ රැකියා මාරු...
✅තරු පහේ මුලුතැන්ගෙයි සවාරිය - • 5 Stars Kitchen Tour I...
✅රට ජීවිතය ජය ගමු | How to Success abroad life - • රට ජීවිතය ජය ගමු | How...
⭕රුමේනියාවේ විස්තර | General Details In Romania|- • රුමේනියාවේ විස්තර | Ge...
⭕රුමේනියාව Schengen වුනොත් ලංකාවට අවාසී - • රුමේනියාව Schengen වුන...
⭕.කොහොමද INTERVIEW VIDEO CLIP එක සූදානම් කරගන්නේ- • කොහොමද INTERVIEW VIDEO...
⭕රුමේනියාවේ වසන්ත සමයේ රැකියා| Summer season Jobs - • රුමේනියාවේ වසන්ත සමයේ ...
⭕රුමේනියාව එන ඔයාට වැදගත් වෙන ප්‍රශ්න 10 ක්- • රුමේනියාව එන ඔයාට වැදග...
#mouryapro #romaniainterview #interviewnew
⭕රුමේනියාවේ නිවාඩු දවස|Episode 01 - • රුමේනියාවේ නිවාඩු දවස|...
⭕පිට රටකදී අනතුරකින් පසු විස්තරය සහ වන්දිය - • පිට රටකදී අනතුරකින් පස...
✅ දැනගෙන මෙඩිකල් පාස් වෙමු - • දැනගෙන මෙඩිකල් පාස් වෙ...
✅දැනගෙන ගුවන් යානා හුවමාරු වෙමු - • දැනගෙන ගුවන් යානා හුවම...
✅පලමු ගුවන් ගමන සාර්ථක කරගමු- • පලමු ගුවන් ගමන සාර්ථක ...
✅රට යන්න බෑග් එක හදාගමු - • රට යන්න බෑග් එක හදාගමු...
✅රුමේනියාවේ JOBS මාෆියාව - • Video
✅රුමේනියාවේ JOBS මාෆියාව - • රුමේනියාවේ රැකියා මාෆි...
✅How to Apply Police Report ONLINE - • පොලිස් රිපෝර්ට් විනාඩි...
✅රුමේනියාවේ සත්‍ය සටහන - • රුමේනියාවේ සටහනක් | Th...
✅රුමේනියාවේ පුරවැසිභාවය ගමු - • රුමේනියාවේ පුරවැසිභාවය...
✅රුමේනියාවට Student VISA - • රුමේනියාවට තනිව අයදුම්...
✅ලංකාවේ සිට රුමේනියාවට ගිය ගමන - • ලංකාවේ සිට රුමේනියාවට ...
✅ලේසියෙන් Visit Visa - • රුමේනියාවට VISIT VISA ...
✅රුමේනියාවේ 18+ - • රුමේනියාවේ 18+|ROMANIA...
✅රුමේනියාවේ ඉදිකිරීම් අංශය - • රුමේනියාවේ ඉදිකිරීම් අ...
✅රුමේනියාවට එන්න කලින් - • රුමේනියා රැකියා විස්තර... mation
#JOBOFFER #job_agreement #mouryapro
#Contract_letter #JOBRomania #Job

Пікірлер: 332
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
මෙම වීඩියෝව හුදෙක් රට යන්න උත්සාහ කරන අය සදහා සැකසූවකි. රුමේනියාවට එන්න උත්සාහ කරන ඔබ සදහා සම්මුඛ පරීක්ෂණය පටිගත වීඩියෝ කොටසකින් සිදුකරන බැවින් එය ඉදිරිපත් කිරීමෙන පසු ලැබෙන offer letter හෝ agreement වලංගු තාවය නිගමනය කිරීම ඔබ සතුය නමුත් කිසිම දෙයක් ඒජන්සිකරුවන් සදහා ලබා නොදී ලැබෙන එම ලියකියවිලි පිළිබඳ දෙපාරක් සිතන්න..Good Luck 🇷🇴❤️
@queennature7670
@queennature7670 2 жыл бұрын
මම ඔෆර් ලෙටර් එකක් අත්සන් කලා ගිය මාසේ. ඒජන්සියෙන් කිවුවා වර්ක් පර්මිට් එක නොවෙම්බර් දෙවෙනි සතියේ ඒවි කියලා. ඒකෙ සීල් එකක් ගහල තිබුනා අන්තිමේ මම අර ඔයා කලින් කියල තිබුන විදියට ටැක්ස් නම්බර් සහ ඇඩ්ඩ්‍රස් එක ගහල චෙක් කලා එතකොට කම්පැනි එකේ විස්තර ඔක්කොම ආවා ඒක නිසා ඒක හරි වෙන්න ඇති නේද?ඒක harghita පැත්තෙ එකක් ඒ පැත්ත හොදයි නේද වැඩ කරන්න?
@lakshanranuka1871
@lakshanranuka1871 2 жыл бұрын
මමත් video එකක් දුන්නේ . Offer letter sign කලා . ඒත් coppy එකක් ඉල්ලුවත් දුන්නේ නැහැ.
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
@@queennature7670 hodai ehenam aulak wena ekak nr
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
@@lakshanranuka1871 ekane wede අනිවාර්යයෙන් aran thiyaganna
@roshanasanka8751
@roshanasanka8751 2 жыл бұрын
@@lakshanranuka1871agency eka mokadda aiya.
@amiladananjaya3094
@amiladananjaya3094 2 жыл бұрын
ඔයා මේ කරන සේවය මිල කරන්න බෑ !!!❤️❤️😇😇🇱🇰👊💪👍
@dilanasantha2679
@dilanasantha2679 2 жыл бұрын
ඔයා තමා හොඳටම කරන්නේ බුදු සරණයි ජයවේවා. 🙏🙏🙏
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී 😀❤️
@IAMlanka
@IAMlanka 2 жыл бұрын
ඉතාමත්ම වැදගත් වීඩියෝවක් ..👍
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී මල්ලි🇷🇴❤️
@rosanchinthaka3400
@rosanchinthaka3400 Жыл бұрын
Ubava thamai prashnayak ava gaman balanne සහෝදරයා... ස්තුති
@udayakumara6286
@udayakumara6286 Жыл бұрын
හැමදාමත් ස්තූතියි, ආදරෙයි ❤
@FLYERIDEA
@FLYERIDEA 2 жыл бұрын
වට්නා විඩියෝවක්.දැනුමට අලුත් යමක් එකතු කලාට ඔයාට පිං බ්‍රෝ.මම ඔයාගේ 1000k විඩියෝ එකට කොමන්ට් එකක් දැම්මා.පොඩ්ඩක් බලන්න.ජය වේවා.
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී දිරිගැන්වීමට🇷🇴❤️
@luckyvlogs5056
@luckyvlogs5056 2 жыл бұрын
ගැටලු සහගතව තිබුනු ගොඩක් තැන් ටිකක් විස්තර ඇතුව දැනගත්තා.. ඔයාට ගොඩක් ස්තූතියි අයියේ.. ❤😍👍💪
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී ❤️
@user-dm4hx9rv1q
@user-dm4hx9rv1q 2 жыл бұрын
ගොඩක්ම වටිනවා ඔයා දැනුවත් කරන මේ හැම කරුනක්ම. ඔයාට ගොඩක්ම පින්. ❤❤❤❤❤🙏🙏🙏🙏
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී ❤️
@pradeepsusantha4963
@pradeepsusantha4963 2 жыл бұрын
Nodanna dewal apata kiyadenawata oyata godak pin aiye .ooyage jivithe dinen dina sarthaka wewa ! Budu saranai parissamen inna godak adarei api oyata❤️❤️❤️
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී මමත් ආදරෙයි ඔයාලට ❤️🇷🇴
@rumeshsooriyaarachchi2916
@rumeshsooriyaarachchi2916 2 жыл бұрын
අවශ්‍යයම වෙලාවට හැම information එකක්ම දෙනවට ගොඩක් ස්තුතිය chef ❤❤❤🙏
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී ❤️🇷🇴
@rukmansenarathna92
@rukmansenarathna92 2 жыл бұрын
ඉතාම වැදගත් වීඩියෝ එකක් ජයවේවා
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී 😀❤️
@damsakweerasuriya2840
@damsakweerasuriya2840 2 жыл бұрын
Watina video ekak aiya adat kare😘😘😘😘
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී ❤️🇷🇴
@ireshalakmali637
@ireshalakmali637 2 жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කිරිමට 🙏
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී 😀❤️
@nadunpriyantha989
@nadunpriyantha989 2 жыл бұрын
ඉතාම වටිනා vedio එකක්.බොහොම ස්තුතියි.මාත් එන්න ඉන්නෙ.interlock ගල් අල්ලන්න .florea comppany එකේ.හොදයිද.
@jeewankumara499
@jeewankumara499 2 жыл бұрын
oyage video mn dana hema welema balanawa.meka tamai mage 1comment 1.Mmat enawa tawa masekin wage.dilivery boy.nodanna godaak dewal dena gatta mn.oyata godaak thanks.
@koshilafernando9600
@koshilafernando9600 2 жыл бұрын
Argent eka mokkda oyage
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
Congratulations thank you very much
@shashinihansika3687
@shashinihansika3687 Жыл бұрын
Asama karana charithayak 😊👍🙏 thank you ayye
@Mouryapro
@Mouryapro Жыл бұрын
ස්තූතී ❤️
@jskumara2298
@jskumara2298 Жыл бұрын
ගොඩක් වටිනවා.❤❤❤විඩියෝ ක්ලිප් එකක් යවලා ඒකෙන් විතරක් ඔපර් ලෙටර් එනවද?ඒකේන් පස්සේ ඉන්ටවිව් එකක් තියන්නම ඕනද
@kunasekaramvasikaran6820
@kunasekaramvasikaran6820 2 жыл бұрын
Thank you for your information bro 🙏 👍
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී 🇷🇴❤️
@anuraanura4166
@anuraanura4166 2 жыл бұрын
Very importent vidio.Thanks bro
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී ❤️🇷🇴
@sisirakumara5401
@sisirakumara5401 10 ай бұрын
බොහොම ඉස්තුතියි අයියේ ❤❤
@nadeerachandumal541
@nadeerachandumal541 2 жыл бұрын
ඒක නම් පට්ටම වීඩියෝ එක.
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී ❤️😀
@jpandm12345
@jpandm12345 2 жыл бұрын
වැදගත් වීඩියෝ එකක් ,
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී 😀❤️
@uddikaroshan
@uddikaroshan Жыл бұрын
Budu Saranai,Devi Pihitai.
@asangisithara7752
@asangisithara7752 2 жыл бұрын
Mayura aiye gdk sthuthi danuwath kirimata. Math lagadima romenia enna inna kenk❤🙏
@omallivera9802
@omallivera9802 2 жыл бұрын
බොහෝ ම සතු ත
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
Congratulations ekmanin parassamen enna
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
@@omallivera9802 ස්තූතී
@gihanchathuranga2523
@gihanchathuranga2523 2 жыл бұрын
Niyamai aiya👍❤️
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී ❤️
@nerikshanfernando597
@nerikshanfernando597 2 жыл бұрын
Thank u ayye...❤️❤️
@shashansandaruwan345
@shashansandaruwan345 2 жыл бұрын
Watina video ekak.thank you
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී 🇷🇴❤️
@amilamanoj6171
@amilamanoj6171 2 жыл бұрын
Thanks aiye❤️
@Chamalk
@Chamalk 2 жыл бұрын
Good job aiyaaa
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී මල්ලී
@Europlovers
@Europlovers 2 жыл бұрын
Thanks brother 🙏
@heshavlog
@heshavlog 2 жыл бұрын
Niyamai aiye...
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී ❤️🇷🇴
@chathurasankalpa3892
@chathurasankalpa3892 2 жыл бұрын
Niyamai...👍
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී ❤️
@kumudupriyankara9992
@kumudupriyankara9992 10 ай бұрын
Thanks oyata dunna upades walata saha danuwath kirima gana
@madhawadissanayaks9477
@madhawadissanayaks9477 2 жыл бұрын
බොහොම හොඳයි
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී 😀❤️
@nidushikafernando4309
@nidushikafernando4309 2 жыл бұрын
Thank you very much
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී ❤️
@iroshugunasekara4732
@iroshugunasekara4732 2 жыл бұрын
Thnkq aiyh 😍💪
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී 🇷🇴❤️
@sureshpeiris2284
@sureshpeiris2284 4 ай бұрын
Thank you
@oshaniabeysingha5881
@oshaniabeysingha5881 Жыл бұрын
අයියේ offer letters එන්න කලින් visa process වලට කියලා agency යෙන් සල්ලි ඉල්ලනවා
@EasySwimwithSam
@EasySwimwithSam 2 жыл бұрын
Nice content and sharing
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී 😀❤️
@heshanisandareka4535
@heshanisandareka4535 8 ай бұрын
Tnk you bro❤
@sanuka5588
@sanuka5588 2 жыл бұрын
අයියා ඔයගේ විඩීයෝ ඔක්කොම බලනවා , පොඩි ප්‍රශ්නයක් මම එජන්සි එකකට cv එක දුන්නා, දැන් සති දෙකකට විතර කලින් cook helper vacancy එකකට , මට ඊයේ එකෙන් කෝල් එකක් ආවා ඔයගේ cv එක සිලෙක්ට් කරගෙන තියනවා ඔයා රට යන එක conferm ද ඔයාට යන්න පුලුවන් කියලා ඊට පස්සේ කිව්වා මේ මාසේ මුල හෝ මැද ආයේ කෝල් එකක් එයි කිවා විස්තර ඔක්කොම කියන්න , එ වෙද්දි මගෙන් ඕනී කිව්වා පාස් පොර්ට් එකයි,පාස් පොර්ට් සයිස් ෆොටෝ 10යයු සල්ලි වලින් ලක්ශ 2කුයි ,එජන්සී එකෙ interview ගිය වෙලේ කිව්වා ඔය ලක්ශ 2 ගන්නේ වර්ක් පර්මිට් එකේ ගෙනල්ලා දෙනවට කියලා , මෙකේ පොඩි බයක් තියනවා,එහෙම ඒ රටෙන් interview එකක් මොකුත් තියන්නෙ නැතුව මාව සිලෙක්ට් කියලා කියනවා , වර්ක් පර්මිට් එක් ගේනවා කියනවා එහෙම වෙන්න පුලුවන්ද අයියා
@mangalasanju4224
@mangalasanju4224 2 жыл бұрын
❤️👍👍good job
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී 😀❤️
@chamodhrukshan5295
@chamodhrukshan5295 2 жыл бұрын
Mama Hotel job apply karalathiyanne romeniya. Ajanciyakin aken matakiuwa wedakaranavidiha sa food hadana vidiya video karala awnna kiyala. Awa balla job offer letter akk romeniya walin awanna puluwanda. Mata a gana danaganna puluwanda.
@pradeepawickramathilaka3388
@pradeepawickramathilaka3388 2 жыл бұрын
මයුර පෝරෝ .. රැමේනියා (කොන්ස්තන්නිනේපල් ) වල අපේ අයියා කෙනෙක් ඉන්නවා .. ටිකේට් එකාක් එවාන්නම් කියනවා.. රෙස්ටුඩන්. එකක වැඩ කරන්න ... අයියා ඉන්නම රෙස්ටුඩන් එකේම ඒහෙම ඇවිත් රැමේනියාවල සෙටල් වෙන්න පුළුවන් ද. ? අවුලක් නැද්ද ..
@harshanikaushalya8846
@harshanikaushalya8846 Жыл бұрын
Online apply karala job set karana kenek kiyanava offer letter ekak nelu direct work permit visa vitharai denne kiyala.ehema wenna puluwanda
@CeylonBoy4643
@CeylonBoy4643 2 жыл бұрын
Good job aiye
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී 😀❤️
@sujithniroshan-bc1le
@sujithniroshan-bc1le 4 ай бұрын
Thanks
@isharasankalpani6899
@isharasankalpani6899 2 жыл бұрын
thank you
@lakmalihewagamage7582
@lakmalihewagamage7582 Жыл бұрын
malli mata medaperadiga Expriyans thiynva.mn cleaning walta dennme.ath mta interview ona ne kiva .aka parshnyakda
@kariyawasam6001
@kariyawasam6001 2 жыл бұрын
සුපිරි
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී ❤️
@shashinkamendis101
@shashinkamendis101 2 жыл бұрын
offer letter eka sign karanna kalin... rules and regulations kiyala sheet ekak sign karanna oneda mourya
@harshamadusanka3758
@harshamadusanka3758 2 жыл бұрын
Thanks Aiya
@ramalheshan9286
@ramalheshan9286 2 жыл бұрын
Supiri bro
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී 😀❤️
@amaliamasha1808
@amaliamasha1808 2 жыл бұрын
Thanks bro
@malindubandara3924
@malindubandara3924 2 жыл бұрын
Lankawe ඒජන්සි aken thama mata offer latter aka awe aiye....offer latter aka hari akakda kiyala hoya ganna...amarui..
@THARUSHA5298
@THARUSHA5298 Жыл бұрын
Mama selcoHR ekata caregiver valata bara duannaa... Ayala kiwwa mage cv myself working Verdi eka balala mama ok kiwwa kiayala.... Interview karanna na. Kiyala
@lifewithelee6936
@lifewithelee6936 2 жыл бұрын
Family visa ekata lankawe rumeniya embassy n kochchara kalayak yaida?puluwannam Malli ekmaninma hoyala kiyanawada?lokuma Loku help ekak wevi.
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
10-14 days
@user-um2ot3zx4s
@user-um2ot3zx4s 8 ай бұрын
Hama company atacama oya waged agreeman letter aka .offer latter akak dunne na agreement aka witharai dunne
@nisansalaudugodage9225
@nisansalaudugodage9225 Жыл бұрын
Vedio ekk vitarak yawala offer letter eka enna puluwanda,gypsum design walata wage
@r.g.thilinimadushani1613
@r.g.thilinimadushani1613 2 жыл бұрын
👍👍👍👍 Work visa වලට රුමේනියා ඇවිත් work කරන ගමන් රුමේනියාවේ ප්‍රධාන public university එකකින් අපිට degree එකත් කරන්න පුලුවන්ද brother ..?
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
Degrees walata ful time denna wenawa work karana gaman amaru wei
@hirunidissanayake7674
@hirunidissanayake7674 7 ай бұрын
Aiye ohe idala gannawanm kohomada hoyanne? mata ekk awa aiye ekai ahanne🙏
@CeylonBoy4643
@CeylonBoy4643 2 жыл бұрын
Second comments eka magen 😊
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී
@asmfw3255
@asmfw3255 2 жыл бұрын
Ela broo
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී 😀❤️
@therelaxsubnow
@therelaxsubnow Жыл бұрын
Romania neme Wena country akakin offer letter soft copy akak awata passe Vfs aken date akak dunnama visa walata Me information original da kiyala bala ganna Vfs or embassy akata call karala ahuwoth harida Confirm karaganna Mata job bank akakin offer letter akak awa Salli gewanna kiwwe vfs aken date & time aka dunnata passe Online apply kale man Please replay
@nethsarawijendra8065
@nethsarawijendra8065 Жыл бұрын
Offer letter eken passe visa enna kochchara kal yanawada
@dmnuwan2195
@dmnuwan2195 11 ай бұрын
Good video
@shehanmigara4238
@shehanmigara4238 Жыл бұрын
Bro Work permit awith visa walata daddi Service Letters aniwaryada.?
@chathur9512
@chathur9512 2 жыл бұрын
General worker ena hama company ekakinma interview ekak aniwren tynwd ? Ehma nthuwa ena thanuth tynwd ?
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
සමහරවිට විට තියනවා නැත්තම් වීඩියෝ එක බලලත් ගන්නවා
@sufer0209
@sufer0209 2 жыл бұрын
Interviwe නැතුවත් ගන්න ඒජන්සි තියද අයියේ plz rply for me😌
@yenukabihara1820
@yenukabihara1820 2 жыл бұрын
Intaview එකක් නොකර self introduce video එකකට offer later එකක් එන්න පුලුවන්ද අයියේ...
@udarakalpadeep840
@udarakalpadeep840 Жыл бұрын
Bro
@ParadiseInTravel
@ParadiseInTravel Жыл бұрын
ඔෆර් ලෙටර් එක නේ ඉස්සේල්ලාම එන්නේ ඉට පස්සේ වර්ක් පර්මිට් එක නේ ඔෆර් ලෙටර් නෑ ලූ වර්ක් පර්මිට් එක ලු එන්නේ එහෙම අව්ලක් නැද්ද මොකක් හරි ප්‍රශ්නයක් තියනවාද
@thusithadasun3020
@thusithadasun3020 2 жыл бұрын
මම 21 අත්සන් කරා..මොකවත් බැලුවෙ නෑ..අපරාදෙ මේ වීඩියෝ එක කලින් ආවනම්..
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ඔව් එහෙම බලලා අත්සන් කරන්න ඕනි
@travalsari
@travalsari 9 ай бұрын
දැං ලක්ශ 15 අයියේ .offer letter එකට එකයි 75 ක් දෙන්න ඕන .
@ravana7189
@ravana7189 2 жыл бұрын
JC international.150000k illanawa offer letter eka sain karanna
@dainaff3748
@dainaff3748 2 жыл бұрын
Aiye medicale ekedi balanne monada? Mage athe aluham deka thunak tiyenawa eka awlk weida?
@ramalheshan9286
@ramalheshan9286 2 жыл бұрын
Matath medical ekedi okata poddi cn ekak una , passe doctor behethk liyla dunna medical eka pass krla thibuna bn
@shanakaelvitigala2601
@shanakaelvitigala2601 2 жыл бұрын
Interview එක කරලා දවස් කියක් යනවද agreement එක එන්න
@sampathwickramasinghe551
@sampathwickramasinghe551 Жыл бұрын
Nama Top eke hari Middle of the letter hari thibunata kamak nedda
@shaaludiaries5388
@shaaludiaries5388 2 жыл бұрын
Aiye, Offer letter 1 sine krnna klin apita eka kiywwala blnna emeil krgnna brida
@Rashmikaprabhath
@Rashmikaprabhath 2 жыл бұрын
අයියේ පුළුවන්ද කියන්න workpomit එක එන්න කලින් කොහොමද අපේ workpomit eka proses වෙනවද කියල දැන ගන්නෙ කොහොමද අයියේ
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
එහෙම දැන ගන්න e mail ekak danna embassy ekata
@examhubeducationchanal352
@examhubeducationchanal352 2 жыл бұрын
Mona embassyatada Ayiya Danna oni.mata poddak e gana reply ekak evannakoo.mata agencyen kivva labana sathiye Mage work permit Eka ok vela eyi kiyala.mata E gana embassyen Dana ganna akaraya poddak kiyannakoo
@gameingdila2692
@gameingdila2692 Жыл бұрын
රුමේනියාවෙ ඉන්න එක්කෙනෙක්ට visa හම්බුනොත් යන්න පුලුවන්ද. රුමේනියා නිතියෙන් එක වලන්ගුද
@srinathdilensilva2070
@srinathdilensilva2070 Жыл бұрын
thx
@worldwideyou
@worldwideyou 2 жыл бұрын
den vido cilp ilnawa eken selt kra ganna awasthwak thiywa sahara witia interview na kiylth kiynwa vido cilp ekn selt kiyla thorn awastha dem thoywada eka athk wani puwada .
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
පුළුවන් දැන් වීඩියෝ වලින් තමයි select karanne
@IrangaiSudhu
@IrangaiSudhu 2 жыл бұрын
Thurkeye apartmant cleaning gena tikak pehedili karann puluwanda girl kenekuta
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
House keeping thamai neda mob karanna glass clean karanna bed hadanna oya wage ewa thamai
@mskchanaka7464
@mskchanaka7464 2 жыл бұрын
bro mage police report 1 mage name 1 eka akirak adui.eka prsnyak weida?mata aye aluthen ganna weida?sorry me wage prasnyak ahuwata mehma welwaka
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
අනිවාර්යයෙන් ප්‍රශ්නයක් වෙනවා .sama විනිසුරු kenekgen english walin letter ekal ganna dennama ekkenek kiyala
@KumuduPriyangani-rl4gc
@KumuduPriyangani-rl4gc 19 күн бұрын
Ayye rata inna kenek work prmit ekak euwoth eke offer letter ekak ewanna onada apita
@madhushankagimhan8766
@madhushankagimhan8766 9 ай бұрын
Malli mn enne dubai wela .mata rimaniya anna pukuvan kohomada .dubai eda. Anna puluvanda .mn apply karana puluvanda dubai edala .
@romania5657
@romania5657 2 жыл бұрын
සුපිරි , ජයවේවා, අපි එන්නෙ galati,foltești city එකට,ඒ පැත්ත කොහොමද අයියේ... 🙏
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී 🇷🇴❤️
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
හොදයි
@isurikamadhubashini8049
@isurikamadhubashini8049 Жыл бұрын
Ape offer letter eke salaries gana nane. Ehema enawada aiya
@fake__ruma7374
@fake__ruma7374 Жыл бұрын
Oka අත්සන් කරාට පස්සෙ විසා apply wenna කොච්චර කල් යනවද
@ChameeraMudannayake
@ChameeraMudannayake 2 жыл бұрын
අයියේ ප්‍රැක්ටිකල් වීඩියෝ introduce video බලලා අපිව සිලෙක්ට් වෙලා offer letter එකක් එන්න පුලුවන් ද...?.. එහෙම ගන්නවද... වෙන අපිව interview කලේ නෑ... වීඩියෝ වලින් සිලෙක්ට් වෙලා කීවා.. එහෙම වෙන්න පුලුවන් ද...
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
එහෙම එන්න පුළුවන්
@shamax....7780
@shamax....7780 2 жыл бұрын
Chef agency aken mata offer letter aka dunne na.but mama athsan kala..agency aken aniwaryen offer letter eka denna onada
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
Aduma gane contract eka hari denna oni
@dehigamakarunarathna3326
@dehigamakarunarathna3326 Жыл бұрын
මම එන්න හදන්නේ රුමේනියා ඉන්න කෙනෙක් හරහා එයා කට්ටිය ගන්නවා
@slranbattatravel5752
@slranbattatravel5752 2 жыл бұрын
Hoda video akak
@examhubeducationchanal352
@examhubeducationchanal352 2 жыл бұрын
Offar letter eka gana danaga na h.r eke number eka danavada aiye.
@pubgdilumrambukkanajayasin5233
@pubgdilumrambukkanajayasin5233 2 жыл бұрын
medical eka oni wenne mehe embassy ekatada .nathinam romeniyawe company ekatada
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
Visa ekata oni wenawa
@supunnishara8514
@supunnishara8514 2 жыл бұрын
Aiye ඒජන්සියට සල්ලි දෙන්න ඕන කොයි අවස්තාවෙද. දන් නැති නිසා අහන්නේ
@kavibro6785
@kavibro6785 Жыл бұрын
contract eka iwara wenna kalin apita lankawta enna sidda unoth enna puluwanda aiye
@kosalabamunuarachchi998
@kosalabamunuarachchi998 Жыл бұрын
Offer letter ekak Mata awa eka poddak check karala denna puluwanda
@user-wi6kz5qe6l
@user-wi6kz5qe6l 7 ай бұрын
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 7 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 58 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 1,9 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 7 МЛН