බුදුවරුන්ගේ චර්යාවන් වෙනස් අවබෝධය විතරයි සමාන - Ogha Tharanaya - Hasalaka Seelawimala Thero

  Рет қаралды 17,838

Lakhanda Radio

Lakhanda Radio

Күн бұрын

Пікірлер: 94
@anushashri4467
@anushashri4467 Жыл бұрын
පිරිසිදු සද්ධර්මය දේශනා කෙරේ. සියල්ලෝ අසත්වා! සිත් හී දරත්වා! ඒ අනුව හැසිරෙත්වා! ඔබ වහන්සේ සිදුකරන මෙම ධර්ම දානය මෙමආත්මභාවයේම නිවන් පිණිස හේතු වේවා !🌼🙏🌼🙏🌼
@dmmubbb2957
@dmmubbb2957 Жыл бұрын
🙏🙏🙏
@KaviniAuchithya
@KaviniAuchithya Жыл бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශනා මගින් සැබෑ බුදු දහම අහන්න ලැබිම තුලින් නිවීම අවබෝධ කර ගන්න සියලු දෙනාට නූවණැස පහල වේවා . කොසොල් රජුගේ සිහින 16 සෑබෑ වී ඇති මේ ලෝකයේ සිව්වනක් පිරිස ට එලඹ සිටි සිහිනුවණ තුලින් සිව්සස් දහම අවබෝධ වේවා. !!!! ඉතාම වටිනා සදුන් කොටයක් , පිලුනූ වූ මෝරු කළයට හුවමාරු කර ගැනීම, සැහැල්ලු ලබු කබල් දියෙහි පා නොවී බර වස්තුවක් මෙන් දියෙහි ගිලීම, විෂාල ගල් දියෙහි පාවීමේ ආදිනව මනාව වැටහේවා !!! සැබෑ ධර්මය ලුහුබැඳ නිවිම උදෙසා එක්වීමට මේ උතුම් ධර්ම දේශනා මගින් හැකීවේවා !!!!!!! 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shamaly5238
@shamaly5238 Жыл бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
@sarojinisenanayakasedigall3003
@sarojinisenanayakasedigall3003 Жыл бұрын
ස්‍රි සත්‍ය ඩර්මයඉ ඉතාමත් හොදින් නිවැරැදි ලෙසින් මනාකොට දේසනා කරන පින්වත් සුවාමිඑන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .
@samadhipathirana670
@samadhipathirana670 Жыл бұрын
ඉතාමත් වටිනා දේශනාවක්.ගෞරවනීය ස්වාමින්වහන්සේට අපගේ හද පිරි නමස්කාරය වේවා.සාදු සාදු සාදු
@shriyanthihandugala1237
@shriyanthihandugala1237 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාය වේවා ඔබවහන්සේට නිවන දුර නොවේවා
@dhammidissanayake5966
@dhammidissanayake5966 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ අති උතුම් දර්මය අවබෝධ කරදිම ඉතාමත් ගෞරවාන්විත නමස්කාර පුර්ව අගේ කරනවා මේවන් දෙසනා අසන්නට ලැබිම මගෙත් ඇසු සියලු දෙනගෙත් ලොකු පිනක් මේ පින් බලෙන් ඔබවහන්සේ නිදුක් නිරෝගී dirgayusha ලැබේවා උතුම් තුනුරුවන්ගෙ අසිර්වදය ලැබේවා සසරේ ඉක්මන් බවයකින් මේ උතුම් සම්බුද්ධ සසනේ නිවන් දකින්නම මේ පින් හෙතු වේවා හෙතු වසනාම වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@lalithaswarnalatha8995
@lalithaswarnalatha8995 Жыл бұрын
සාදු ..සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට .
@lalithahewage4853
@lalithahewage4853 Жыл бұрын
සාදූ සාදූ සාදූ තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා
@ThanujaDilrukshi-ho1yj
@ThanujaDilrukshi-ho1yj Жыл бұрын
සාදු සාදු සාදු පිංවත් පූජනීය වන්දනීය ස්වාමීන් වහන්සේට පලමුව මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@chandralathaprathapage3824
@chandralathaprathapage3824 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@susanthasanjeewa361
@susanthasanjeewa361 Жыл бұрын
ධර්මය අකාලිකයි....තේරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@rockstar-nw4uv
@rockstar-nw4uv Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේටමගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@JeewaniDhammika
@JeewaniDhammika Жыл бұрын
🎉
@gayanchaturanga991
@gayanchaturanga991 Жыл бұрын
🙏🙏🙏 ඔබ වහන්සේගේ මහා ප්‍රග් ඤාවට මාගේ නමස්කාරය 🙏🙏
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 Жыл бұрын
සාදු සාදු සාදු පාද නමස්කාර කරමු ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා
@deepakumarikumari5392
@deepakumarikumari5392 Жыл бұрын
සුපිරිසිදු ධර්මය ඉතා පැහැදිලිව අපට දේශනා කර අපව නිවනටම යොමු කරන ස්වාමීන්වහන්සේ මේ ආත්මයේම නිවන් දකිත්වා🎉🎉🎉🎉🎉
@pushpakumari2194
@pushpakumari2194 Жыл бұрын
අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 උන් වහන්සේ අපට විෂ්වය විසින් දායාද කළ උතුම් ස්වාමින් වහන්සේ නමක් උන් වහන්සේගෙන් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අපට අසන්නට ලැබීම පවා මහා භාග්‍යයක් ප්‍රාර්නීය බෝධියකින් මේ භවයේදීම උතුම් නිවන් අවබෝධ වේවා තෙරුවන් සරණයි සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 Жыл бұрын
නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🏽🙏🏻🙏🏻💐🙏🏻
@sunilpremarathne1386
@sunilpremarathne1386 Жыл бұрын
වටිනා දහමි සකචිචාවක්.හිමියන්ගේ පැහැදිලි කිරිම හරිම පැහැදිලිය.බුදධ දේශනාව ඒඅයුරින්ම දේශනා කරනා කරනවා. නිවෙිදක තුමියත් සරගර්භ ලෙස සාකඡචාව මෙහෙයවනවා. තෙරැවන් සරණයි.
@nuwans3073
@nuwans3073 Жыл бұрын
සාදු සාදු සාදු ඹබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා චතුරාර්ය සත්‍යය ධර්මය ම අවබෝධ වේවා කල්‍යාන මිත්‍ර සෙවනයක්ම ලැබේ වා සම්මා සම්බුදු සරණයි කාලීන බණ මට නම් පෙන්වන්න බැහැ
@priya83621
@priya83621 11 ай бұрын
ධර්මය අර්ථවත් ලෙස දේශනා කරන අපේ පින්වත් ගුනවත් හාමුදුරුවනේ ඔබ වහන්සේ නිවන් දකිත්වා සාදු සාදු සාදු තෙරුවන් සරනයි
@bandulajayashantha4132
@bandulajayashantha4132 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්ස මාධ්‍ය වලට ආපු බොහෝ ස්වාමීන් වහන්සේලා වැඩ වරද්ද ගන්නවා මම දැක්කා නිවනම අරමුණු කරගත් ඔබ වහන්සේට පවා මාරයා නොදැනෙන්න ඔබවහන්සේ වටා කැරකෙන්න පුලූවන් බුදුරුව පවා අනුරුව කල හැකි මහා බලයකි ඇත්තෙ ඵය අවබෝධයෙන් අප දැක ගතයුතුවම ඇත්තේ සාදු සාදු සාදු බුදු සරණයි ඔබ වහන්සේ ට
@bandulajayashantha4132
@bandulajayashantha4132 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත්ස්වාමීන් වහන්ස මාධ්‍ය වලට ආපු බොහෝ ස්වාමීන් වහන්සේලා වැඩ වරද්ද ගන්නවා මම දැක්කා නිවනම අරමුණු කරගත් ඔබ වහන්සේ වටා පවා ඔබ වහන්සේට නොදැනෙන්න මාරයා කැරකෙන්න පුලූවන් බුදුරුව පවා අනුරුව කල හැකි මහා බලයකි ඇත්තෙ ඵය අවබෝධයෙන් අප දැක ගතයුතුවම ඇත්තේ සාදු සාදු සාදු බුදු සරණයි ඔබ වහන්සේ ට
@kaumadigothami80
@kaumadigothami80 Жыл бұрын
සාදු සාදු සාදු🙏🏻
@jeewanlanka4682
@jeewanlanka4682 Жыл бұрын
සාධු සාධු සාධු !!!බැතියෙන් පාදනාමස්කාර කරමි ස්වාමීනී !සාධු සාධු සාධු !!
@ManelJayasekara-qe4up
@ManelJayasekara-qe4up Жыл бұрын
Sadu sadu 🙏🙏🙏🙏
@MadushaBatagodage0000
@MadushaBatagodage0000 9 ай бұрын
පොදු ප්‍රශ්ණ උනාට ඔබතුමිය තෝරගෙන අහන්නෙ ඔබතුමියටම ගැලපෙන මෝඩ ප්‍රශ්ණ,නමුත් දේශකයන් වහන්සේ හරිම ලස්සනට ඒ හැම දේම ධර්මයට සම්බන්ද කරල ධර්මයෙන් විසඳනව
@senadasa1379
@senadasa1379 Жыл бұрын
Niyama Sathya Nirmala dahama awabhdayenma lassanata samajayata deshana kireema gena mage vishesha pehedeemak thibenawa mama kiyanneth oba wahanse deshana karapu tikamai bahira penumewath edumewath sil reddewath nowa niweema ethiviya uththe sitha thulami bhahira dewal Akka nogetee awabhdayenma dharmaye hesirenna niwanata margaya padenu etha Sathya ayai oba wahanseta deerghau lebewa thawathawath mean awabhodathma dharma deshana kireema theruwan saranai
@chinthakumari3949
@chinthakumari3949 Жыл бұрын
Theruwan saranai ape swameen wahanseta saha oba thumiyata.mama nam kaleena deshana ahanne naa.oba wahansege deshana therun ganna godak uthsaha karanawa.
@ruparohini733
@ruparohini733 Жыл бұрын
🙏🙏🙏🌷🌷🌷Sadu Sadu Sadu Theruwan Saranai Ape Pinwath Swaminwahanseta.Mage Namaskaraya Wewa.
@sandyaramanicostha3797
@sandyaramanicostha3797 Жыл бұрын
Sadu sadu sadu pinwath swaminwahanseta namaskara wewa
@rohinisenaratne9294
@rohinisenaratne9294 Жыл бұрын
Sadu sadu sadu.
@Hasilika6793
@Hasilika6793 Жыл бұрын
❤සත්‍ය පින්වත් ස්වාමීන් වහන්ස සිදිය යුතු බිදිය යුතු විනාශ කල යුතු දෙයක් ඇත්නම් එය කුමක්ද කියා ප්‍රථමයෙන් හදුනාගත යුතුය
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 Жыл бұрын
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
@indirakarunaratne8991
@indirakarunaratne8991 Жыл бұрын
Ape pinwath swaminwahanseta niduk,nirogi suwa saha chirajeewanaya labewa. Theruwansaranai!!
@RohanJayakody-y1b
@RohanJayakody-y1b Жыл бұрын
Sadu sadu obawanseta niwan suwa partana karamy
@ManelDayawathi
@ManelDayawathi Жыл бұрын
Sadu sadu sadu 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RamaniWijerathne-zy2wt
@RamaniWijerathne-zy2wt 8 ай бұрын
🎉oba wahnse Dharna itha pehediliw deshana Karanw mihiri kanta ahgen Innkot ,.Ma.m godak nimùña ,ikmanin niwan aolokay oba wahanset awabhoda wèwa ,theruwan Saranai S
@pradeepdissanayaka8343
@pradeepdissanayaka8343 Жыл бұрын
Sadu..Sadu..Sadu..Uthum Wu Sathdarmaya.Avabodayen Deshana Karana Pinvath Suvamin Vahanseta. Mage Namaskaraya Weva.🌷
@indirathenuwara5146
@indirathenuwara5146 Жыл бұрын
තෙරුවන් සරණයි! 🙏🏻🙏🏻🙏🏻
@ruhununature8602
@ruhununature8602 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 Жыл бұрын
Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa
@rohinimeegalla690
@rohinimeegalla690 Жыл бұрын
🌺🙏🙏🙏🌺🙏🙏🙏🌺🙏🙏🙏🌺
@kumuduniherath9987
@kumuduniherath9987 Жыл бұрын
🙏🙏🙏!!!
@bindu492
@bindu492 Жыл бұрын
බණ පුටුව උඩින් තියනකන් ලස්සනයි ,ඇගට ගත්තම සද්ධාව අඩුවෙනවා .
@sandyakumari6189
@sandyakumari6189 Жыл бұрын
නොබැඳි තැන සැපයි... සැබවින්ම.. අපෙ හාමුදුරුවනේ..! අත් දැකීමෙන් පවසමි. හෙට හෝ බැදීමක් ඇති වේ යැයි හැගීමක්, අපේක්ෂා වක් ,නැති තැන ඇති සැනසුම..අපරිමිත යි.!
@sadahamsewana9664
@sadahamsewana9664 Жыл бұрын
ස්වාමින්වහන්සේ නමක් ළඟ චාම් විදියට හිටිය නම් වැදගත්. නිළියක් වගේ ඉන්න ඕන නිළියන් සමගයි.
@Athapaththu88
@Athapaththu88 Жыл бұрын
බණ නෙවෙයි වගේ අහල තියෙන්නෙ...😂
@sadahamsewana9664
@sadahamsewana9664 Жыл бұрын
බණ අහන්න ඕන සුදුසු පරිසරයක් තුල ඉදගෙන තමන්ගේ ශරීරය හුවා දක්වන කෙනෙක් ළඟ තියාගෙන .බණක් කියන්න බෑ ස්වාමින්වහන්සේ නමකට.රාගය තමා වැඩෙන්නෙ.ලෝකය ඇත්තක් කරගෙන ඉන්න අයට මෙය අදාල නෑ.
@asokadassanayake3815
@asokadassanayake3815 Жыл бұрын
Sadu sadu sadu
@achalawitharanage5407
@achalawitharanage5407 Жыл бұрын
🙏🙏🙏💐💐💐
@swarnadesilva757
@swarnadesilva757 Жыл бұрын
Sadu Sadu Sadu…..🙏🙏🙏
@anandawellappili9767
@anandawellappili9767 Жыл бұрын
ඔබතුමියගේ මෙහෙයවීම ඒත් ආභරණ වලින් සැරසීම සුදුසු නැත .
@harshanapathirana9975
@harshanapathirana9975 Жыл бұрын
මොනවද ස්වාමීන්වහන්ස මේ දේශනාව...? මුල මැද අග .....දියමන්තියක් සේ සුපිරිසිදු බුද්ධ වචන. මෙවන් කල්‍යාන මිත්‍ර සේවනයක් ලබන බෞද්ධයා මොනතරම් භාග්‍යවත්ද...🙏🙏🙏
@anomapriyanthi4585
@anomapriyanthi4585 Жыл бұрын
🎉💐🙏
@shanithmadhushankha2624
@shanithmadhushankha2624 Жыл бұрын
🙏🙏
@reneeamarasiri8210
@reneeamarasiri8210 Жыл бұрын
Sadu Sadu Sadu
@pushpajayawardena3963
@pushpajayawardena3963 Жыл бұрын
🙏🌻🙏🌻🙏🌻🙏🙏🙏
@laxmihettiarachchi4398
@laxmihettiarachchi4398 Жыл бұрын
🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏
@nayaniebandaranayake3447
@nayaniebandaranayake3447 Жыл бұрын
🙏🏵🙏🏵🙏🏵🙏
@pushpakumari2194
@pushpakumari2194 Жыл бұрын
රට හිටියා පොඩි කාලේ වගේ ඉදන්ම ඒත් ධර්මය හොයන්න හිතුනේ ධර්මය ඇල්ලුවේ කිව්වත් වැරදි නෑ ධර්මය අහල ධර්මයේ වටිනාකම දැනිලා ඔක්කොම කලේ රටදි
@susanthasuriyaarachchi6371
@susanthasuriyaarachchi6371 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DeepaniAbeysuriya-ji8gw
@DeepaniAbeysuriya-ji8gw Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ishanthikamburugamuwa4237
@ishanthikamburugamuwa4237 Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽
@indrakulasooriya6364
@indrakulasooriya6364 Жыл бұрын
Sadhu sadhu sadhu
@sachithragunasekara6181
@sachithragunasekara6181 Жыл бұрын
🏵️🏵️🏵️🙏🙏🙏🏵️🏵️🏵️
@padminipathirana9017
@padminipathirana9017 Жыл бұрын
Sadu. Sadu. Sadu
@bindu492
@bindu492 Жыл бұрын
ඇතුලත් නිවීම කියන්නෙ බමුණන් වාගේ මොකුත් නොකර සිටීමද ,එහෙම නැත්තන් වැඩකරන ගමන් අභියෝග වලින් නොසැලී සිටීමට ද ?
@ShathuraVlogs
@ShathuraVlogs Жыл бұрын
සමන්තබද්‍ර වගේ
@damayanthikariyawasam4688
@damayanthikariyawasam4688 Жыл бұрын
🙏🙏🙏
@ChandrikaAmarathunga-fw7qt
@ChandrikaAmarathunga-fw7qt 9 ай бұрын
Sadu Sadu Sadu
@nilanthisuwarnalatha2817
@nilanthisuwarnalatha2817 Жыл бұрын
🙏🙏🙏
@Ruwanwijesinghe-c9f
@Ruwanwijesinghe-c9f Жыл бұрын
🙏🙏🙏
@yush6991
@yush6991 Жыл бұрын
🙏🙏🙏
@hemamaliwithanage2561
@hemamaliwithanage2561 Жыл бұрын
🙏🙏🙏
@sithirakakatugampala5545
@sithirakakatugampala5545 Жыл бұрын
🙏🙏🙏❤❤❤
@lalanibamunusinghe9747
@lalanibamunusinghe9747 Жыл бұрын
🙏🙏🙏
@dammisumithra6464
@dammisumithra6464 Жыл бұрын
🙏🙏🙏
@thushariinoka8596
@thushariinoka8596 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@madushankamadumadu6374
@madushankamadumadu6374 Жыл бұрын
🙏🙏🙏
@WijelathaGanegoda
@WijelathaGanegoda Жыл бұрын
🙏🙏🙏
@sandiyakumari1648
@sandiyakumari1648 Жыл бұрын
🙏🙏🙏
@hemamaliperera8993
@hemamaliperera8993 Жыл бұрын
🙏🙏🙏
@sriyanichithralatha7922
@sriyanichithralatha7922 Жыл бұрын
🙏🙏🙏
@samanthithiyagi8291
@samanthithiyagi8291 Жыл бұрын
🙏🙏🙏
@w.suseema241
@w.suseema241 Жыл бұрын
🙏
@chanakaliyanawatte1604
@chanakaliyanawatte1604 Жыл бұрын
🙏🙏🙏
@UdeniDeSilva-o3x
@UdeniDeSilva-o3x Жыл бұрын
🙏🙏🙏
@nilushathilak4325
@nilushathilak4325 10 ай бұрын
🙏🙏🙏
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
ගැඹුරින් තමාව විමසන්න..835Ven Hasalaka Seelawimala Thero
56:16
Sadaham maga සදහම් මග
Рет қаралды 75 М.
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН