No video

කාන්තාවන් පන්සලේදී වරද්දාගන්න තැන | Ogha Tharanaya with Hasalaka Seelawimala Thero

  Рет қаралды 7,008

Lakhanda Radio

Lakhanda Radio

Күн бұрын

කාන්තාවක් නිවෙන්න පන්සල් එන්න ඕනෙම නෑ.
Ogha Tharanaya with Hasalaka Seelawimala Thero

Пікірлер: 19
@indrajayanthi6793
@indrajayanthi6793 3 ай бұрын
❤❤ පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි සත්‍ය මගෙ ස්වාමීනී ඔබ වහන්සේ පවසනදෙ ඇත්තටම නිතර නිතර පුරුද්දක් වාගෙ කරගෙන යන දෙ පිළිබදව කාන්තාවන් විමසිලිමත් විය යුතුයි. ඇත්තටම ඈය හොද කාන්තාවන් විය හැකියි නිතර පන්සලට යන්නෙත් ස්වාමීන් වහන්සේගෙ දුක සැප බලන්න වෙන්න පුළුවන් නමුත් ඔබ වැරදි නොකලත් මෙ දුෂ්ඨ කුහක සමාජය බලාගෙන ඉන්නෙම කාන්තාවට පහර ගහන්න බලාගෙන බව අමතක නොකළ යුතු අතර ඔබද ස්වාමීන් වහන්සේ ද තවම පෘතග්ජන නිසා නොහිතපු දෙවල් සිදුවිය හැකි බැවින් ප්‍රවෙශම් වීම හැමොටම යහපතක් වෙවි අපෙ පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේ උතුම් නිවනින් සැනසීම ලැබෙවා🎉🎉
@laxmanembuldeniya2559
@laxmanembuldeniya2559 6 ай бұрын
ගෞරවනීය ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේගේ පැහැදිලි කිරීම ඉතාමත්ම අනර්ඝයි. එය පරම සත්‍යය ක්. සියලුම කාන්තාවන්ට මෙම පණිවිඩය සවන් වැකේවා. ඔබ වහන්සේට උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා.
@wijayasirikapurubandara9514
@wijayasirikapurubandara9514 9 ай бұрын
Oba wahanseta uthum theruwange rakawaranaya labewa ,sadu sadu sadu
@SeethaAbeysinghe-ui3kt
@SeethaAbeysinghe-ui3kt Ай бұрын
Budu amme .Ape. Hamuduruwo. .oba wahansenam. Ganunge ...gatawalata ahu wennaepa . ..apata inna .uthum budu puthun Oba ...! ..
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 9 ай бұрын
Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani Godak pin 🙏🏽🙏🏽🙏🏽Canada
@rohinisenaratne9294
@rohinisenaratne9294 11 ай бұрын
Sadu sadu sadu.
@manelgunawardane
@manelgunawardane 5 ай бұрын
Sadu sadu 🙏🙏🙏
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 9 ай бұрын
ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා
@indrakulasooriya6364
@indrakulasooriya6364 8 ай бұрын
Sadhu sadhu sadhu
@KamaniDeepika-qh7zw
@KamaniDeepika-qh7zw 3 ай бұрын
සත්‍යයක්මයි .🙏🙏🙏🙏🙏
@ShanikaNimmi
@ShanikaNimmi 4 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 9 ай бұрын
සාදු!!!""සාදු!"""""සාදු
@ManelJayasekara-qe4up
@ManelJayasekara-qe4up 9 ай бұрын
Sadu sadu🙏🙏🙏🙏
@chandrarupasinghe1114
@chandrarupasinghe1114 Ай бұрын
අහෝ ගම්පහ මහානාම හිමි
@nelumwithanage658
@nelumwithanage658 8 ай бұрын
🙏🙏🙏
@indirathenuwara5146
@indirathenuwara5146 9 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@piyumiliyanage549
@piyumiliyanage549 8 ай бұрын
🙏
@anomapriyanthi4585
@anomapriyanthi4585 9 ай бұрын
🎉💐🙏
@AjanthaPathirana-mc6no
@AjanthaPathirana-mc6no 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 5 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
ඉවසීම තමයි හොඳම තපස..1303Ven Hasalaka Seelawimala Thero
49:57
Sadaham maga සදහම් මග
Рет қаралды 39 М.
නිකිණි පොහොයෙන් ඇරඹුන නව ගමනක් ... නව ජවයක්
1:29:18
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 5 МЛН