KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2024.12.02 | Ada Derana Prime Time News Bulletin
50:42
ෆොන්සේකා සියලු රහස් හෙලිකරයි (මිලියනක් බලපු ෆොන්සේකාගේ හෙලිදරව්වක් )
17:35
Мама у нас строгая
00:20
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
How Many Balloons To Make A Store Fly?
00:22
Don’t Choose The Wrong Box 😱
00:41
ෆොන්සේකාගේ ප්‍රශ්න කිරීම් හමුවේ කාත්තන්කුඩි හිටපු OIC නිරුත්තර වෙයි
Рет қаралды 461,780
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 МЛН
Ada Derana
Күн бұрын
Пікірлер: 628
@zoommedianetwork7173
5 жыл бұрын
නැගෙනහිර පළාතට පොලිසිය අයින් කරලා හමුදා පාලනයක් දාන්න ඕනේ.
@redscorpions7440
5 жыл бұрын
ජනාධිපති මොනවා කිව්වත් මේක TV එකේ පෙන්නන එක ලොකුදෙයක් දැන් අපිට පේනවා මේ පොලිස්මහත්වරු ඔහේ ඉඳල තියෙන්නේ, අඩුගානේ අහන ප්‍රස්නයකටවත් හරියට උත්තර දෙන්න බැ.
@unknowndepth1224
5 жыл бұрын
රන් මුදු, සහ ඔරලෝසුව සියලු පෂණ වලට පිළිතුරු . ජනාධිපතිට විරුද්ධව කරන සැලැස්මක්.
@frr2509
5 жыл бұрын
Eye kathvan thranwa hode horak bawe
@monkakuwait4850
5 жыл бұрын
Aiyo policpathi ,mondisori lamai mita wada hodin uththara dei ,
@jaychandra7033
8 ай бұрын
කාතන්කූඩි OIC ( ඉතාම සාර්ථක ලෙස වැඩ කරපූ නිලයක්. යුද භමූදව ට නැගෙනහිර පළාත්වල පාලනයට වඩා ,STF ඉතාම සාර්ථක ලෙස ද ඉතාමමත් භූමි යුද හමුදාවට වඩා සිංහල ජාතිය අය අංසිහල වීම පූතිපල තමයි මට අද වගේම මතකයි1991 දී කල්මූණ සිට යාපනය යද්දි " අති තූමණ late Lt General Kobbakaduwa Sir කියපු ද්ය
@nuwanct3978
5 жыл бұрын
මේ මනුස්සය උත්තර දෙන හැසිරෙන විදිය දැක්කම මට පෙන්නේ එක්කෝ මෙයා ලොකු වරදක් කරල තියෙනවා මේකෙදි , නැත්තම් කවුරුහරි මෙයාව බයකරලා වගේ කියල
@dilxtube8874
5 жыл бұрын
definitely baya kerala
@heshandenethi1856
5 жыл бұрын
Ou Eka aththa
@fowzulhaq
5 жыл бұрын
අැත්ත මචං
@priyanbuddika8730
5 жыл бұрын
අනිවාර්යයෙන්
@tamillanguagebychathu
5 жыл бұрын
Eyawa baya karala wage thama
@sachithpeiris9986
5 жыл бұрын
වැරැද්දක් කරල අහුවෙලා ප්‍රින්සිපල් ගාවට ගිහින් හිටපු විදිහ මතක් උනා 😂
@imuniqu.5740
5 жыл бұрын
EkemmA.. Bro. Sira seen. Old memories, gold
@nirakashakalpani5648
5 жыл бұрын
me too 😅😂
@freeze6362
5 жыл бұрын
😂😂😂😂සිරා
@b.s.rathnayaka8013
5 жыл бұрын
Aththa...
@අපිසිංහලයෝ
5 жыл бұрын
හොදට ජරාව කාපු පොලිස් නිලධාරියෙක් බව පේනව කට වෙව්ලනවා
@ajithnilantha9630
5 жыл бұрын
මේ O.I.C ගැන හොදට හෙවුවොත් අග මුල හොයාගන්න පුලුවන් වෙයි.
@madugunathilake4440
8 ай бұрын
සමහර විට මෙයා එයාලට උදව් කලා කියලද
@criticism9192
5 жыл бұрын
දෙවෙනියට ආපු කෙනානම්,රාජකාරී කරලා තීන විදිය පැහැදිලියි,වහාම වත්කම් හොයලා බැලුවොත් හොදයි
@kaviyokaviliyuvata1116
5 жыл бұрын
දෙවැනියට ආව ස්ථානාධිපති නම් හොද පගා කාරයෙක් වගෙ.
@Music-bo8ig
5 жыл бұрын
Pau oi u parts gobilek 😂😂😂😑
@nishanthalakpriya7922
5 жыл бұрын
Ekanam Number 1 Paga kareyek Kiyela Hodete Penewa😃😃😃
@sllanka423
5 жыл бұрын
ඇත්තටම ඒකම මටත් හිතුනා
@jeewssam8418
5 жыл бұрын
Api danne naha aththa kathawa...amathaka karanna epa meya OIC kenek DIG kenek nemei, IGP uth amaruwen uththara dunne meya waradi da nadda kiyala danma kiyanna baha
@sllanka423
5 жыл бұрын
@@jeewssam8418 ou ekath eththa.
@toulasantha
5 жыл бұрын
රාජිතයව දකිනකොට ඈගේ ලේ නටන එවුන් ලයික් කරපන් 🇱🇰🇱🇰🇱🇰💪
@VishwaWijesoorya
7 ай бұрын
Oy pky penn ba
@Bandaranaike-mz5ux
Ай бұрын
@@VishwaWijesoorya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤⁹99
@ruwandissanayake2961
5 жыл бұрын
අපට ඕන ෆොන්සේකා wage කෙළින් කථාකරන, දැඩිව තීරණ ගන්න නායකත්වයක්. එතුමා කාටවත් baya නැති කෙනෙක්.
@rmgmadhushanka6187
5 жыл бұрын
2017 සහ 2018 මමත් මඩකලපු හිටියෙ කාත්තන්කුඩියට traffic යන්නෙත් කලාතුරකින් උන් හෙල්මට් දාන්නෙම නෑ
@poornimaj8502
4 жыл бұрын
2020 kohamada???
@roshangallage.4881
5 жыл бұрын
2 වෙනි oic අමු මැට්ටෙක්.. මූ හොදා කුඹුරක පාලු මකන්න පඹයෙකුට හිටවන්න 😤😤..
@ajithnilantha9630
5 жыл бұрын
මෙහෙම බැලුවම සහරාන්ට වඩා මෙ O.I.C රටට විනයක් කරලා වගේ.. එයා බබා වෙලා දැන්
@lalithsiriwardane8692
5 жыл бұрын
Ajith Nilantha g
@lahirutholkamudali4708
5 жыл бұрын
අහිංසක කොල්ලන්ට ගන්ජා පැකට් එකට පොරටොක් දිලා පුකට පයින් ගහන පොලිස්, ඇමතිලා කිප දෙනෙක් ඉස්සරහ ඇබරෙනවා. නොදකින්. කොන්දක් නැති හුජ්ජ පක්කු
@Madu-wd9gd
4 жыл бұрын
එක අැත්ත මටත් බොරැවට නඩුදැම්මා
@DevinuwarageSunil
6 ай бұрын
නිකම් ඇමතිලා නෙවෙයි ,පට්ට හොරු .
@chandanakumar4603
5 жыл бұрын
රාජිතයා කියනවා බේරුවෙලත් ඌලු නතර කරේ අනේ @#$$කෝ
@ඩිධම්මිකා
5 жыл бұрын
මුන් සෙරම එකයි මුන් මුන්ටම බොරැ කියා ගන්නවා එ මොනවා උනත් අහිංසක මිනිස්සුන් ජිවිත බිලි දුන්නා
@isurusampath4852
4 жыл бұрын
හොදම බබෙක්🙃
@මදුෂාමදුෂා-ය7ඬ
5 жыл бұрын
අනිවාරෙන් පගා ගහාපු එකෙක් කියලා හිතන්න පුලුවන් ඉට වඩා සැරෙන් ඇහුවනමි උත්තර දෙන්න ගියා
@cherath5273
5 жыл бұрын
රාජිත ඇයි බන් පුතා එක්කන් ආවේ නැත්තෙ.සහරාන් හිටියනන් ඌත් එනවා ප්‍රශ්න අහන්න
@Ruuuuuuxi
5 жыл бұрын
මේ OIC ට පුකේඅරින්න ඔනා පුකේ..තොත්ත බබා වගේ කතාකරන හැටි. ඔය කාත්තන්කුඩි වගේ පැතිවලට දාන්න ඔන කොන්ද කෙලින් තියාගෙන සිOහයෙක් වගේ වැඩකරන්න පුලුවන් නිලදාරින්.
@srineshgajadheera9356
5 жыл бұрын
Muu inna kaale purawatama jaraawa kaapu bawa munenma penava..parayaa...😠😠
@lionroar4229
5 жыл бұрын
මං කින්නියා වැඩ කලා..ජඩ දේශපාලකයො මේ නිලධාරින්ට වැඩ කරන්න දෙන්නෙ නෑ
@yashchami3866
5 жыл бұрын
ඔවු මාලිගාවත්තේ OIC සර් වගේ 😍😍😍
@gayathradeshapriya4361
5 жыл бұрын
madusha hettiarachchi
@thusharawewalapanditha5455
5 жыл бұрын
හෙල්මට් දාන්නෙ නැති එවුන්ට බලෙන් හෙල්මට් දාන්න ඕනි නෑ,හෙල්මට් නොදා ගිහින් හැපුනොත් මැරෙන්නෙත් උන්මනේ ,රටේ නීතියට අවනත නොවෙන එවුන් ඉවර වෙන එක හොදයිනේ.
@chandimalakmal3646
5 жыл бұрын
හැප්පිලා මැරුණනම් හොදයි.එ්ත් මැරෙනකම්ම බෙහෙත් කරන්නෙ රජයෙ සල්ලි වලින්නෙ.එ්ක අපරාදෙ.අනික උන් ලේසියට හැප්පෙන්නෙ නැ.
@nissankahettiarachchige1018
5 жыл бұрын
Thushara Wewalapanditha උන් මැරුනට කමක් නැහැ තමයි.. නමුත් රටෙක නිතිය රටෙහි හැම ප්‍රදේශයක්, පුද්ගලයකු පාසාම ක්‍රියාත්මක වියයුතුයි.!
@ouslfactor5352
5 жыл бұрын
@@chandimalakmal3646 oba hari👌👌👌👍👍👍
@RanganaSusantha
5 жыл бұрын
එකෙනුත් වැඩියෙන් යන්නෙ අපේ උන්නෙ.😓
@pradeephiwasthulalakmal3192
4 жыл бұрын
ethakota uba kiyanne rate neethiya unta adala na kiyalada para haththa
@විෂන්මල්ටිසෙන්ටර්
5 жыл бұрын
ඇමතිවරුන්ටයි ආණ්ඩුකාරයාටයි යට වෙලා නොහිටියොත් මේ අහිංසක පොලිස් නිලධාරීන්ගෙ රැකියා ඉවරයි.ඒක තමයි ඇත්ත.
@RanganaSusantha
5 жыл бұрын
හිටපු ස්ථානාධිපතිවරයාට රටට සත්‍ය හෙලි කිරීමට තිබු මහගු අවස්තාවක් ඔහු මගහැර ගියේය.🤔
@Budumaga-
5 жыл бұрын
Rangana Susantha Kumara එහෙම වෙන්නත් පුලුවන් correct geust
@kassonybayaba9557
5 жыл бұрын
අඩෙ උත්තර දිපියවි දන්න දෙවල් සෙරම කියලා ????? මෙ තිරනය වෙන්නෙ අපේ දරැන්ගෙ අනගතයක ඉදිරි පරපුරෙ නිජබිම
@rasithjayawardhana7884
5 жыл бұрын
බේරුවලත් මම නැවෙත්ටතුවේ 🤣😂😂🤣🤣
@MatTrixByDhameesha
5 жыл бұрын
කාට හරි බයේ මේ මනුස්සයා කියන්නේ නෑ කියලා තේරුනේ මට විතරද? මෙයා මේ ගැන අනිවාර්‍යෙන් ලොකු දෙයක් දන්නවා. එක සුවර්
@damayanthikumarasingha3115
5 жыл бұрын
හරිම සොක් දෙවනියට ආපු oyc හරි හුරතල් අපෙ ජනදිපති වගෙ දන්නෙ න්හ
@ragingwarrior8098
5 жыл бұрын
තමා වැරදි නැත්තම් බය වෙන්න දෙයක් නෑනේ...තමා කෙරෙහි විශ්වාසයෙන් නිර්භීතව උත්තර දෙන්න පුලුවන් වෙන්න ඕනේ...හොදටම බය වෙලා උත්තර දෙන විදියෙන්ම තේරෙනවා ලොකු වරදක් කරලා දෙගිඩියාවෙන් ඉන්න බව.
@lakshithasandaruwan3864
5 жыл бұрын
මුන් ඔක්කොම එකතුවෙලා මෙි ගේමි එක ගහලා තව මුන්ගේ පුකවල් හොදන්න හදනවා අර ගොන් සෙටි එක,ගොන් රාඡීතයත් ඉන්නෙ.
@lakmalilakmali6311
5 жыл бұрын
ඒකනම් එල කතාව
@devikaroshani3359
5 жыл бұрын
Game eka bolage appachila wenna athi karanna aththe
@අපේකාලේඅන්දරේ
4 жыл бұрын
හොරු ප්‍රස්න අහනවා හොරුන්ගෙන් අනේ මෙහෙම රටක්
@AvishkaDe
5 жыл бұрын
Respect derana for sharing this video.. ❤🇱🇰💚🤘🏻☮
@chamariperera9312
5 жыл бұрын
Aiyoooo oic
@nilanthidewage2889
5 жыл бұрын
මෙ මිනිස්සු අසරයි.මෙ මිනිස්සුන්ගෙ ආරක්ශාව ගැනත් සැකෙන් ඉන්න ඇත්තෙ
@moratuwaassociationoffinea2009
5 жыл бұрын
මෙයා තමයි සහරාන් ආරක්ශා කරෙ...මෙයා අද භූමිතෙල් ගහපු ගැරඩ් යෙක් වගෙ හැසිරෙන්න...වහාම සේවය අත් හිටවන්න ඕනේ..පස්සෙ අත් අඩංගුවට අරන් දැඩි ලෙස ප්‍රශ්න කල යුතුයි
@lasanthanirohan5973
5 жыл бұрын
කාටවත් තේරුනේ නැද්ද හෙල්මට් කේස් ඵකෙන් තව මොනව හරි අැදෙයි කියල රාජිතය ඒකට බේරුවල අැදල දාගෙන යට ගැහුව කියල....
@븑
5 жыл бұрын
Yes
@lankashama124
5 жыл бұрын
බලු වේසිගේ පුතා රජිතයා ..ඔකා යන තැන කනවා ..මැරෙන්න ඕනෑ .සාප වෙනවා ඔය පකයට..
@mpereralifestyle2996
5 жыл бұрын
Samahara vita helmat case ake rajithayage set ekak ati.
@lasanthanirohan5973
5 жыл бұрын
මු රට කන්න අාපු කරුමයක් දැන් තියෙන්නෙ අපේ අතේ වැඩටික කරනවනම්
@upalikulathissa3945
5 жыл бұрын
Sihinayake
@fazlinsaby
5 жыл бұрын
2nd Oic doubtable!!
@Budumaga-
5 жыл бұрын
දෙවැනියට ආව නිලදාරියා පගා මරුවෙක් වගේ
@chanukawarnakulasooriya454
4 жыл бұрын
යකෝ ඉස්සර අපේ ඉස්කෝලෙ මුරකරපු අංකල්ටත් මේ OIC කාරයට වඩා ගටක් තිබුනා. වචන දෙකයි ඇහුවෙ. මේකට රෙවිලා.....
@rozz7788
5 жыл бұрын
අර අස්සෙ ඉඳන් ලැට් කටා පුක දෙන්නෙ ඇයි
@unanduwa8353
5 жыл бұрын
උගේ කොන කපලා කියන්නේ🤔🤔
@nishanpriyanka378
5 жыл бұрын
මහ බැංකු ලොකුම හොරා පොලීසියෙන් ප්‍රශ්න අහනවා
@damithachila9828
5 жыл бұрын
රාජිතයලු බෙරුවල හෙල්මට් දාන්නෙ නැති එක නතර කලෙ 😂😂😂
@Damnedcovers
8 ай бұрын
😂😂😂😂😂😂😂
@සොබාදහම-ඞ8න
5 жыл бұрын
මුං එකෙකුටවත් නොතේරෙනවද මේ කරන පාදඩ වැඩ නිසා විදින්ට වෙන දුක් කන්ද නම්, නිල, බල ,සහ අනෙකුත් සියලු දේ ඉතාම සුලු කාලෙකින් පොලවට පස් වෙනව මේ කරන පව් ගොන්න හා බැදි සිත ඊලඟ ආත්මයේ බැසගන්න තැන කියා නිමකල නොහැකි දුක් ගොඩාක් ප්‍රමාද නැ වැරදි නිවැරැදි කරගෙන ගොඩ පලයව්
@slanimalfood338
5 жыл бұрын
දැන් මේ oic පිටින් සේරම යයි වගේ
@KumaraKawya
7 ай бұрын
Oic මහත්තගෙන් අහන්න බයික් ත්‍රිවිල් පදින මිනිස්සුන්ගෙන් කියක් ජරාව කෑවද කියලා තක්කට කියයි 👌👌👌
@liongray1515
5 жыл бұрын
Yes sir Yes sir, all bags පුල්.
@praveenkavishka3776
4 жыл бұрын
මෙයා ගොඩක් දේවල් දන්නවා...හැබයි මොකක් හරි හේතුවකට ඒවා කියන්නෙ නැතුව ඉන්නවා
@haraldwylie7055
5 жыл бұрын
හිටපු oic තම්බින්ගේ මස් කටු හොදට ලෙවකාලා ගු කාපු අවජාතකයෙක්
@mohahmedrizmi7292
5 жыл бұрын
HARALD WYLIE kavda utto uba
@bittertruth3024
5 жыл бұрын
@@mohahmedrizmi7292 pala pakaya yanna. thopita gahanna ona uru thel.
@mohahmedrizmi7292
5 жыл бұрын
@@bittertruth3024 monavada utto to kiyanne
@bittertruth3024
5 жыл бұрын
@@mohahmedrizmi7292 ponna huttha thope paka balu wesa allah kiyana keri hukkanna thamai me okkotama mula.
@dinuraperera253
4 жыл бұрын
Mohahmed Rizmi කොන නැති හම්බ පොන්නයො නගින්නැද්ද කෑ ගහන්නෙ
@niluksangeewakumar5855
5 жыл бұрын
ඉස්සරලා...වත්කම් පරික්ෂා කරන්න ඕනේ...එතකොට හෙලිවේවී මුන් කොහොමද රජකාරී කලේ කියලා...කොන් හොයා ගත හැකි වේවී..
@janakamahinda4343
5 жыл бұрын
ඇඩ් දමන එක නවත්තගනින්
@h.anissanka4293
5 жыл бұрын
දන්නැ සර්.නැ සර් සර්..
@mahindamwk9984
5 жыл бұрын
තරු පටි ගලවලා ගෙදර යන්න මහත්තයෝ.කිසිම දෙයක් දන්නෙ නෑ බබාලා.සුනාමිය ආවා වගේ එකපාර ආව දෙයක් නෙමෙයි මේ.ගලගොඩ අත්තේ සඟ රජු එදාා ඉඳලා කියුවේ ඔවුන් ගැන තමයි.එකෙක් කනකට ඇහුවෙ නෑ අලි පුකෙන් ආපු එවුන් වගේ හිටියා.කෙලින් කොන්දක් තියන් උත්තරයක් දෙන්න බෑ වෙව්ලනවා.කොහොල්ලෑ කෑවා වගේ කට ඇරෙන්නෙ නෑ.හිතට එකගව උත්තර දෙන්න බෑ
@dealwisdroym6645
2 жыл бұрын
ෆොන්සෙකා මහත්තයගෙන් බේරිලා මාරු වෙන්න, කනින් යන්න බැරි, එතුමාගේ විනිවිදයන තීක්ෂණ බුද්ධිය, නිර්භීතකම, පලපුරුද්ධ සහ බයනැති කම නිසයි ජයවේවා .... 🙏 ඒ වගේම ඔතන ඉන්න ආන්ශුමාරසිoහ, රාජිත, නලින්ද, වැඩක්ම නෑ .... විනිශ්චය මන්ඩලේකට ගැලපෙන් නෑ ...... සංදර්ශනයක් විතරයි
@prabodhapathum6032
4 жыл бұрын
අම්මේ ප්‍රශ්න අහන්නේ මාර සබාවක් මේ වට හිනා යන්නේ වෙන පැතිවලින් 😂😂😂😂😂
@dimuthuavishma2642
5 жыл бұрын
දෙවනියට ආපු පොර නම් අනිවා සම්බනයි ඈ😒
@asankabandaranayake9227
4 жыл бұрын
ආටක නාටක දැන් පෙන්වනවා
@roselanka9004
5 жыл бұрын
Mun serAma akai
@chandanakumar4603
5 жыл бұрын
හොදට ජරාව කාපු පොලිස් මිනිහෙක් හොයා ගන්න පුලුවන් පස්සෙ ලමයි පවුලේ උන් ලෙඩ වෙනකොට
@DevinuwarageSunil
6 ай бұрын
හැමෝම තමන්ගේ පම්පෝරිය ගහගන්නවා,😅
@toulasantha
5 жыл бұрын
නියම පොලිසිය අප්පා සුනාම්ය වගේලු අයිසිස් අවිල්ල ගියාමලු දන්නෙ 😡😡
@ucschinthaka
5 жыл бұрын
He looks guilty
@rameshsilva6110
5 жыл бұрын
බබා ! කිසිමදෙයක් දන්නේ නෑ !
@sandhyagunawardana8629
7 ай бұрын
ඉන්න හොරැයි හිටපු හොරැයි මෙ වැඩෙ කරපු හොරැයි එකම තැනක දෙපැත්තට බෙදිලා නඩු අහානවා අමු නාටකයක් 🤬🤬🤬
@diduladanujaya8299
7 ай бұрын
චන්ද කාලෙට බොරු මරිසිදාන් එපා,ඔයාලගෙ මරිසි අපට තේරෙනවා 🤣🤣🤣
@chinathaka3g667
5 жыл бұрын
බේරුවල ඉන්න එවුන් රාජිත වගේ ඔලුවක් නැති නිසා හෙල්මට් දාන්නෙ නෑ
@athulajayasinghemudiyansel6859
8 ай бұрын
Balu ashu
@ShayamalRathnasiri
8 ай бұрын
අද.පොලිසිය .ජනතාවට.සදරනය.නැති.හොද.නිලධාරීන් ටිකක්.ඇත.එ.සුළු.පිරිසක්.
@chandanakumar4603
5 жыл бұрын
හරි බබෙක් රිලා හාමි
@neronfit2255
5 жыл бұрын
Super action
@lkprincess4334
5 жыл бұрын
සහාරන් සර් කියලා කියනවා මේ පොලිස් බල්ල🐕 😡😡😡😡😡
@LakmalSalgadu-lx6ms
8 ай бұрын
අනේ මන්දා
@Chaminda.Ch1
5 жыл бұрын
ගොබ්බ නීතියයි,ගොබ්බ දේශපාලකයොයි,ගොබ්බ පොලීසියයි...නොදකින් වමනෙට එනවා මේවා බලලා..
@ශ්රීලංකා-ඣ1ඛ
5 жыл бұрын
ප්‍රශ්න අහන්න මාර සෙටි එකක් ඉන්නේ .හොරාගෙ අමිමගෙන් පේන අහනවා වගෙ වැඩක් නේ මෙි කරන්නේ
@vsyadav7686
5 жыл бұрын
කොච්චර උනත් මෙ මිනිස්සු බය ඇති ඕක පටන් ගත්තෙත් පොලිස් නිලදාරින් දෙන්නෙක් මරලානෙ ඔකුන් ඒ පැති වල රාජකාරි කරන අයට බය තර්ජන ඇති
@asaranasarana8310
8 ай бұрын
සමහර පලාත්වල පොලීසිය ඒ අයගේ හැටියට නීතිය නවනවා.
@ericcrooswarnakulasuriya9801
5 жыл бұрын
රටේ අනාගතේට මේ පොලිස්කාරයෝ කරුමයක් විනාශයක් මුංව පසිද්දියේ එල්ලා මරන්නඔනා
@rachandana1
5 жыл бұрын
පට්ට කපටියෙක්.
@sarathweerakoon6153
4 жыл бұрын
නියම ෙපාලිස් පඩි කන ෙපාලිස්
@somehome007
5 жыл бұрын
Oic aniwaryen salli walata yata unu seen ekak tynne
@mageamma7410
5 жыл бұрын
Aniwa
@nilanthakaurna1908
5 жыл бұрын
ප්ලේන්ටියේ ඉදන් පගා ගන්න පොලිස් බල්ලෝ
@janakaperera9666
5 жыл бұрын
බලාගෙන ගියාම මූ මොනවත්ම දන්නේ නෑනේ... ඇයි මුන්ට රජයෙන් වැටුප් ගෙවන්නේ
@nilankasubashini687
5 жыл бұрын
මේ දෙවනියට ආපු O I C මොනවා හරි හංගනවා. නොදන්න විදිහට ඉන්නෙ බොරුවට.එක්කො සහාරන්ලාගෙන් පගාව අරන් ඇති.
@galacygalaxy7671
5 жыл бұрын
තනිකරම පොලිසිය හංගගෙන කතා කරන්නේ සියලුම විස්තර
@manjulamobile376
4 жыл бұрын
හොරු ඇවිත් යුක්ති ය ඉටු කොරන්ඩ යන්නෙ ...
@donruwan2483
5 жыл бұрын
අනේ රාජිත kakkussi kata තොගේ කට wahapan. අවජාතක ballo තො කොහෙද යකෝ බේරුවල නැවත්තුවා කියන්නේ .
@liongray1515
5 жыл бұрын
පොඩි නිවැරදි කිරීමක් කරන්න තියෙනවා, බේරුවල හෙල්මට් ප්‍රශ්නේ විසදුවේ රාජිත නොවේ ඔහුගේ පුත් චතුර බව අනාවරනය වීගෙන යනවා. එක පාරක් විතර එතුමා සරම කරට අරන් දිව්වා. ඒත් බයට එහෙම නෙවේ.
@nadeekabandaraariyarathne8416
8 ай бұрын
දුකට කියන කවි ආයෙත් ඩාරාමා පටන් ගෙන
@naveenediriweera
5 жыл бұрын
මූ යකෝ අපි වයිවා ගිහින් වගේ නෙ
@oshanekanayake4495
4 жыл бұрын
Oic monawadoooo hanganawa.. hangagena kathakaranne
@chandichandralathachandi9564
5 жыл бұрын
අනේ අමිමෙහ්
@roshankurukulasuriya3440
4 жыл бұрын
හිස්බුල්ලා වත් ප්‍රශ්න නොකර ඌවත් ප්‍රශ්න අහන්න දාගත්තම හරියනවද
@90MRrudeboy
5 жыл бұрын
උන්ට හෙල්මට් දාන්න කියල හැප්පිලා හරි උන්ගෙ එකෙක් දෙන්නෙක් මැරෙන එක නැතිකරන්න එපා බොලව් !
@dencil1978
5 жыл бұрын
After release on bail, attach them a GPS ...
@wasanthiperera9851
5 жыл бұрын
kohomada
@janakjayakody2677
5 жыл бұрын
නියමයි දැන් ෂෝ එක නියමෙට යනව. 2015 ඉදල මේ කට්ටිය කොහෙද දන්නෙ නැ හිටියෙ නේද, ඔයාල මෙහෙට ආවෙ බොම්බ ගැහුවට පස්සෙ නේද?
@prabodhapathum6032
4 жыл бұрын
මේ පොලිස් නිලදාරියා මොනා කරන්නද .ඔයිට වඩා උඩ ඉන්න අයගෙන් තමයි ප්‍රශ්න කරන්න ඕනේ
@R_Ekanayake
5 жыл бұрын
රවී, රාජිත,,,,, මෙයාල කොහොමද අනික් අයගෙ හොර අල්ලන්නෙ?
@neoload_7795
5 жыл бұрын
බේරුවලත් මමනැවැත්තුවේ🤪🤪🤪😋😋 අනේහ්
@pubudurajapaksa8254
8 ай бұрын
මේ සියලු දේට දේශපාලකයෝ වග කියන්න ඕනේ ස්වාදීන පොලිස් කොමිසම... ඔය නිලදාරීන්ට ඔය ගැටලු මාසෙන් විසදයි... බැරි .. පොලීස්සිය දේශපාලකයා ගෙ යටතේ නම් උන් කියන ආකාරයට වැඩ කරන්න ඕනේ... නැත්නම් ගෙදර යන්න ඕනේ.. වෙනවා හො ගෙදර යන තැනට වැඩ සිද්ද වෙනවා... මෙතන ඉන්න කම්බා හොරු සෙට් එක නිලදාරියාගෙන් ප්‍රස්න කරන්න පෙර තමාගෙන්ම ප්‍රස්න කර ගන්න... තක්කඩි සෙට් එකට ලැජ්ජා නෑ.. ඕන අසූචි ගොඩක් ...ඔය ඉන්නේ අසූචි මාරසිංහ, රාජිත ෆොන්සේකා... එකටම ඉදගෙන... රට හදන්න...😂😂😂😂 මේ නිලදාරීන්ට ගෙවල් වලට යන්න ඕනේ.... දරුවන් එක්ක පාරේ බැහැලා යන්න ඕනේ...
@SirilSoft
2 ай бұрын
උගුර කට වේලෙන ප්‍රස්නන අහන්නෙ මන් දන්නෙනෑ කියහන්කො රාජපස්ස බේරන්ඩ ගිහින්
@wickramasinghenishshanka137
5 жыл бұрын
ඒ මහත්මයා නිරුත්තරව ඉන්නේ ඇත්ත දන්නා නිසයි, කැමරාව ඉදිරියේ මුන් ටික රගන නිසයි . ආණ්ඩුවේ කාලකන්නිම ඔය පළාතේම බලය හිස්බුල්ලාට දීලා අහක බලන් හිටියේ ඕන එකක් වෙන්න ඇරලා පොලිසියට බලය දුන්නේ නැහැ. හරියට හරි සුනාමිය ආවේ කොහොමද කියනවා වගේ ගොන් වැඩක් මේ කරන්නේ. රටඉඳි හිටවන එකට මේ OIC මහත්මයා මොනවා කරන්නද හිස්බුල්ලා අතට ආණ්ඩුවෙන් බලය දුන්නට පස්සේ. මුං දැන් විල්පත්තුවේ ගස් කපන්න දීල බීරි අලි වගේ ඉන්නවා වගේම තමයි මේ ඔක්කෝම ආණ්ඩුවේම වැරදි. නිකම් අහිංසකයින්ව ගෙනල්ල ප්‍රශ්න කරනවා මුංගේ අත හෝදගන්න.
50:42
අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2024.12.02 | Ada Derana Prime Time News Bulletin
Ada Derana
Рет қаралды 74 М.
17:35
ෆොන්සේකා සියලු රහස් හෙලිකරයි (මිලියනක් බලපු ෆොන්සේකාගේ හෙලිදරව්වක් )
The Life Traveler
Рет қаралды 1,4 МЛН
00:20
Мама у нас строгая
VAVAN
Рет қаралды 12 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 17 МЛН
00:22
How Many Balloons To Make A Store Fly?
MrBeast
Рет қаралды 168 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 29 МЛН
1:01:41
🔴 ආණ්ඩුවත් බරපතල අවුලක | පාස්කු විමර්ශනයත් අනතුරේ | සියල්ල හෙළිකර පොද්දල රටින් පිටවේ | @MeeMassooTV
Mee Massoo TV
Рет қаралды 7 М.
10:45
පොලිසියේ 4වෙනි තට්ටුවේ මොකද වෙන්නේ? l Nava vlogs
Nava Vlogs
Рет қаралды 934 М.
6:09
ඉසුරුපාය උණුසුම් කළ විරෝධතාවය - පොලීසියටත් ආයුධ ප්‍රහාරයක්
Ada Derana
Рет қаралды 26 М.
39:00
අද දෙරණ රාත්‍රී 10.00 පුවත් විකාශය - 2024.12.02 | Ada Derana Late Night News Bulletin
Ada Derana
Рет қаралды 5 М.
15:04
පාස්කු ප්‍රහාරය ගැන කල්තියා දැනගත් හැටි පොලිස්පති හෙළි කරයි...
Ada Derana
Рет қаралды 163 М.
8:28
ජනපති බස්නාහිරට පත් කළ සරල ආණ්ඩුකාර විස්කම් ප්‍රභා බලන්න ඇවිත් ඇවිදින ගමන් කියපු සැලසුම් ටික
The Life Traveler
Рет қаралды 11 М.
1:24:01
ලසන්ත මැරුව හැටි නිශාන්ත සිල්වා ජාත්‍යන්තර අධිකරණයට හෙලිකරයි Nishantha Silva - witness statement
The Life Traveler
Рет қаралды 630 М.
17:22
සිංහල කොල්ලෙක් මුස්ලිම් කෙල්ලෙක්ව බැන්දාත් වෙන දේ...
Sakiya - සකියා
Рет қаралды 1,5 МЛН
10:51
මං වැඩ කළේ මහින්දට... සහරාන් වැඩ කළේ ජනපතිට... හිස්බුල්ලා කියයි
Ada Derana
Рет қаралды 243 М.
7:00
පාස්කු ප්‍රහාරය ගැන ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාසයට චෝදනාවක්
Ada Derana
Рет қаралды 26 М.
00:20
Мама у нас строгая
VAVAN
Рет қаралды 12 МЛН