No video

පොලිසියේ 4වෙනි තට්ටුවේ මොකද වෙන්නේ? l Nava vlogs

  Рет қаралды 911,086

Nava Vlogs

Nava Vlogs

Күн бұрын

(078) 750 5499 විජේ මාමට උදව් කරන්න කැමති අය මේ නම්බර් එකට කතා කරලා උදවු කරන්න
SUBSCRIBE TO My CHANNEL
Facebook profile: / navod.nx.1
Instagram: / nava_official
Facebook page: / nava. .
KZbin: / chann. .
Website: nava.lk
Thank you for watching !!!!
BEST VIDEOS | Nava vlogs
tags
jail sri lanka welikada mahara bandanagaraya polisiya sri lanka police madush makadure madhush pathalaya angoda lokka kosgoda tharaka podi lasi pathalaya news kudu
negombo prison sri lanka inside prison sri lanka sri lanka prison sri lanka prison attack
sri lanka prison life sri lanka prison news
vini new video
• විනී අලුත් එක vini new
මිනියක් එම්බාම් කරන හැටි how to embalm body
• මිනියක් එම්බාම් කරන හැ...
යුද්දෙන් මෝටාර් බෝම්බ කාපු Vini production ලගෙ ජීවිත කතාව Vini production story rawula janaka soysa mahathun
• යුද්දෙන් මෝටාර් බෝම්බ ...
ස්ත්‍රී දූශකයන්ට හිරේ ඇතුලේ දෙන දඩුවම් Penalties for rapists in prisons
• ස්ත්‍රී දූශකයන්ට හිරේ ...
මේක බලන කෙනෙක් හිරේ යන්න හිතන්නෙවත් නෑ Anyone who watches this does not even think of going to jail
• මේක බලන කෙනෙක් හිරේ යන...
මහ දවල්ටත් හොල්මන් තියෙන කෝරලේ වලව්ව korale walawwa with ghosts even in broad daylight
මිනියටත් වැහි නැති හෙන ගැසූ අරුම පුදුම නිධානයේ සිද්දිය
• මිනියටත් වැහි නැති හෙන...
OUR TRAVEL VIDEO TOOLKIT
• GoPro max
•mavic pro
----------
Edited in Premiere CC 2020
Adobe Photoshop
----------
Thanks for watching!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nava​ #vlogs​ #sri lanka

Пікірлер: 573
@navavlogs46
@navavlogs46 5 жыл бұрын
මේ වීඩියෝ එක කරන්නේ මිනිස්සුන්ට වරදක් කරන්න කලින් දෙපාරක් හිතන්න කියන්න .මොකද නොහිතා කරන වරදකින් අවසානේ ජීවිතෙන්ම වන්දි ගෙවන්න වෙනවා.
@sanjeewab.p7479
@sanjeewab.p7479 5 жыл бұрын
👍👍👍👍
@livingthemoment6348
@livingthemoment6348 5 жыл бұрын
It could be more ethical if you didn’t show him, think it’s not safe for him.
@tisutisu573
@tisutisu573 5 жыл бұрын
බොහොම හොඳ ඔබ දෙඑපලට බුදුන් ගෙ සරන යි
@slimsheydy8850
@slimsheydy8850 5 жыл бұрын
එකෙන්ම 👌 👌 👍
@amilasandaruwan72
@amilasandaruwan72 5 жыл бұрын
Machan mama oyage hema vidiyo ekakma balanawa niyamai machan...bs
@kazunlakshan.552
@kazunlakshan.552 4 жыл бұрын
පොලිසියෙ ඉන්නෙ මහ සක්කිලි හැත්තක් මටත් නැති වැරැද්දක් දාල උසාවි දැම්ම මායි තව කොල්ලො දෙන්නෙකුයි කොත්තුවක් කන්න නයිට් කඩේට ගිහින් එනකොට ජීප් එක පාර අයිනෙ තිබිල අපිව නැවැත්තුව අපිව චෙක් කරල අපි ගන්ජ ගහල ඉන්නෙ කියල හොදටම අපිට හැහුව පිස්ටල් එකෙන් ඔලුවට පවා ගැහුව ගහල ජීප් එකට දාගෙන පොලිසියට ගිහින් පහුවදා අපිව උසාවි දැම්ම ගන්ජ ප්‍රවාහනය කරා කියල අපි අතේ කිසිම දෙයක් තිබ්බෙ නෑ ඇයි මුං අපිට මෙහෙම කරන්නෙ අදටත් මට පොලිස් කාරයෙක් පේන්න බෑ
@imranfarzan7500
@imranfarzan7500 Ай бұрын
මටත් පොලිසිය කියන්නේ පේන්න බෑ.
@user-ej5tn6mi5p
@user-ej5tn6mi5p 5 жыл бұрын
මේ වගේ දේවල් තව අරන් එන්න කියන කට්ටිය මේ කොනට
@wall_craftlk9922
@wall_craftlk9922 5 жыл бұрын
Aniwa
@malkaali3709
@malkaali3709 3 жыл бұрын
Genako godak 😜😜😜
@dushandusha5984
@dushandusha5984 5 жыл бұрын
වැඩෙි මරු නවා...දන්නෙ නැති දෙයක් ඉගන ගන්න පුලුවන් හොඳම විදිය අද්දැකීම තියන කෙනෙක් එක්ක ඒ ගැන කතාකරන එක.බොහොම ස්තූතී වනා හැමදාමත් වැදගත් දේවල් කරනවාට...ජය ❤
@roningaming8731
@roningaming8731 4 жыл бұрын
විජේසිරි මාමගේ ජිවිත කතාවෙන් ලොකු දෙයක් ඉගෙන ගත්තා,මාමට බුදු සරණයි නවා අයිය ඔයාටත් ජයෙන් ජයම වේවා...
@isirafernando8900
@isirafernando8900 5 жыл бұрын
නවා උබේ video පට්ට.. උඹේ කතාවෙන් තේරෙනවා උඹ කවුද කියලා.. KZbin Vlogs කරන මිනිස්සු ඉන්නවා මහ ගොන් jokes දාන උන් ගොන් බඩු ෆෝම් කර කර වැඩකට ඇති දෙයක් කරන්නේ නැති උන්.. ඒ අතින් උඹ ගැන සතුටුයි.. උඹ දන්නවා මිනිස්සුන්ට ගරු කරන්න. දිගටම කරගෙන යන්න. Respect 💕
@salithapradeep3346
@salithapradeep3346 5 жыл бұрын
Nava උඹගෙ හැම වීඩියෝ එකක් මම බලනවා එදා ඉඳලාම... මේ වගේ සාමාන්‍ය ජනතාව අතරට යන එක ගැන ගොඩක් ආඩම්බර වෙනවා.... සුභ අනාගතයක්...
@prasanthimanjula4367
@prasanthimanjula4367 2 жыл бұрын
76766
@malshanilakshi5180
@malshanilakshi5180 4 жыл бұрын
නොකරපු වැරදි වලට කොච්චර මිනිස්සු ඉන්නවද හිර ගෙදර අපි දන්න 💝
@ShoiKella
@ShoiKella 5 жыл бұрын
පොලිස් කූඩුවේ ඉදල නැති එවුන් ලයික් කරන්න කෝ
@nadininadee4588
@nadininadee4588 5 жыл бұрын
Oba karanne loku sewayak 😍😍😍J. P
@ShoiKella
@ShoiKella 5 жыл бұрын
@Pathum Opanayaka නැ නැ එහෙම වෙන්නැ යාලූවා
@Funnytv-mm9fj
@Funnytv-mm9fj 5 жыл бұрын
apiwath subsceribed karana yalu
@Funnytv-mm9fj
@Funnytv-mm9fj 5 жыл бұрын
@Gune production apiwath subscribed karanna.
@roshithperera
@roshithperera 4 жыл бұрын
දැනටනම් නෑ 😂
@manicrush8496
@manicrush8496 5 жыл бұрын
මේවට වීව්ස් වැඩිය නැති උනාට ගොඩක් වටින වැඩක් බ්‍රෝ කරන්නෙ අනිව මේව බලල හැදෙන මිනිස්සු ඉන්නව දිගටම මේ වගේ වැදගත් දේවල් කරන්න
@hasishan2957
@hasishan2957 4 жыл бұрын
විජේ මාමා ඔයානම් මරු.පට්ට ඇත්ත සේරම කිව්වට.බුදු සරණයි ඔය දෙන්නටම
@44.THARUWA
@44.THARUWA 5 ай бұрын
ලෝකයේ ඉන්න අමානුෂිකම පොලිසිය ඉන්නේ අපේ රටේ
@tharindusandamal7181
@tharindusandamal7181 5 жыл бұрын
පට්ටම විඩියෝවක් තව දිගට දාන්න විඩියෝව ඇත්තටම සමාජයට ගොඩක් මේවා වටිනවා.. ❤️❤️❤️ තම විඩියෝ ඕනා..👍
@princeindragith4418
@princeindragith4418 5 жыл бұрын
නවාටත් වාහනයක් ගන්න ලැබෙන්නම ඕනා සුපිරි චරිතයක් එකෙන්ම ජය අපි හැමෝම සප් එක දෙමු👌👌👌👋👋👋
@slimsheydy8850
@slimsheydy8850 5 жыл бұрын
පට්ට පට පට...නියමයි .හොද මාතෘකාවක් ...හොද වීඩියෝවක්.👍 👍 (දැං තත්වෙ කොහොමද සහෝදරයා ? ? ?... ඉක්මන් සුවයපතනවා.ජේසුපිහිටයි !!!) Background music එක හරිම ලස්සනයි .
@bot_uma7189
@bot_uma7189 5 жыл бұрын
Eka sadde wedi yako eka paaratama
@sachinsudusinghe9114
@sachinsudusinghe9114 5 жыл бұрын
නියමයි මචන් නවා මේ vlog ඒකේම තවත් විඩියෝ ඔනේ....👌👌👌❤️❤️
@user-xm9cd6rn7q
@user-xm9cd6rn7q 5 жыл бұрын
ඒ මනුස්සයාගෙ වචන ටික පපුවට ගොඩක් දැනුනා...හිරගෙදර බත්නම් එපා......😭😭
@LioNKoLLA
@LioNKoLLA 5 жыл бұрын
Nava Thawa 10K ah!
@navavlogs46
@navavlogs46 5 жыл бұрын
ඔව් ඔව් ❤️❤️❤️
@whatifology_official
@whatifology_official 4 жыл бұрын
Lion Kolla♥️
@adithyaprasanjana1851
@adithyaprasanjana1851 Жыл бұрын
නොකරපු වැරදි වලට හිරේ ගියපු එකෙක් ආයෙ එලියට එන්නෙ ඌටවත් හිතාගන්න බැරි විදිහකට ඒ කතාව ඇත්ත සමාජෙන්මයි මනුස්සයෙක්ව අමනුස්සයෙක් කරන්නෙ විජේ මාමාට ජයෙන් ජයම වේවා....❤️
@nethumi7423
@nethumi7423 5 жыл бұрын
ගරු කරලා කතා කරන එක ගැන මාර ආඩම්බරයි ❤❤❤❤ සුපිරි
@shaggyshesh
@shaggyshesh 5 жыл бұрын
4ni තට්ටුවේ wenne monwda, thiyenne monwda kiyl danaganna one aya like krnna.
@nzchariboy
@nzchariboy 5 жыл бұрын
he says whats on the 4th floor during the first half of the video
@dinuranga11
@dinuranga11 5 жыл бұрын
Geradi dennage seen eka mokadda ai sihineti wenne
@happyeveryday5844
@happyeveryday5844 5 жыл бұрын
Anduwe wadakagara danuth thiyanawa.
@happyeveryday5844
@happyeveryday5844 5 жыл бұрын
4 weni thattuwa karana une daruwanta cancer hadiyan .okun kunuwela mariyan. Me rate nithiyak na jahapalane
@thisarupriyankara1912
@thisarupriyankara1912 5 жыл бұрын
මේක පෙන්නන්න ඕන පොලිස් බල්ලොන්ට 😒 කොච්චර අපි නෑ කිව්වත් නැති වැරදි හදලා දානවා ඕකුන් 🙄
@d.mrddmksd7462
@d.mrddmksd7462 4 жыл бұрын
Parana ekak😊eth mama like ekak damma
@nuwannuwanpriyankara7631
@nuwannuwanpriyankara7631 4 жыл бұрын
Policiye unge daruwoth ekka kuruwal wela inneekane
@rosa_boy6881
@rosa_boy6881 5 жыл бұрын
ආතර් ආදරෙයි බං.. 96 brothers ටී ෂර්ට් එක. එල පොරක් උඹ. පැලෙන්න ආදරෙයි..❤️❤️❤️❤️ වරදින්නේ නෑ උඹට.. ආනා මව් පිහිටයි
@dayansithara3892
@dayansithara3892 5 жыл бұрын
මේ වගේ video දිගටම දියන් වෙන උන් වගේ වේසියොයි පොන්සි චරිතයි පෝම් කරන්නෙ නැතුව👍👍
@user-cm7hl5wb5w
@user-cm7hl5wb5w 4 жыл бұрын
මීට මාස දෙකකට කලින් මගේ මල්ලිත් නොකරපු වරදකට පොලීසියෙන් අරන් ගිහින් දවස් 3ක් හිරේ දාලා ආපහු බන්දනාගාරේ දැම්මා...මල්ලියි එයාගේ යාලුවෙකුයි....නොකරපු වරදක් ඇගේ ගහන්නමයි හැදුවේ .....කවදාවත් පොලිස් පොතක නමක්වත් ලියවිලා නැති මගේ මල්ලි කොහොමද වරදක් පිලිගන්නේ එයාට ගොඩක් ගහලා තිබුනා ....ඔලුව බිත්තියේ හප්පලා තිබුනා රෙදි ගලවන්න කියලා ගොඩක් ගහලා තිබුනා නොකරපු දෙයක් පිලිගන්න කවුරුත් කැමති න්හා
@user-gw6pm7id9k
@user-gw6pm7id9k 2 жыл бұрын
හෙන්21 .කාලකණ්ණින්ට වදින්නේ
@lionking4971
@lionking4971 5 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් නවා. සමාජ මෙහෙවරක් මේක ගොඩක් දේවල් මිනිසුන්ට ඉගෙන ගන්න පුලුවන්. මේ වගේ තවත් වීඩියෝ කරන්න. ජේසු පිහිටයි ඔයාට!!!
@manikerenuka6015
@manikerenuka6015 5 жыл бұрын
නියමයි නවා පොත්ත ගලවා ඇත්ත එලියට පට්ට ඒ උනත් මේ මාමගෙ ජීවිතේට අනතඅරක් නෙවේවා.
@lahiruwanesaobatajayaherat9087
@lahiruwanesaobatajayaherat9087 2 жыл бұрын
Sirama kathaawa vije maama kyanne..nawaa...nawaa oya karana wedee nawatthanna epa.. ubata Jaya..❤️❤️
@ranganadeshanwejesingha4134
@ranganadeshanwejesingha4134 5 жыл бұрын
ඔය හැම නීතියක්ම ,ඔය හැම දඬුවමක් ම ,ඔය හැම පහර දීමක් ම ,සාමාන්‍ය මනුස්සයන්ට විතරයි උරුම ,ලොකු ලොකු වැරදි කර කර ලොකු ලොකු තැන් වල ඉන්න උන් ට හතරවෙනි තට්ටුව තියා පළ වෙනි තට්ටුව ටවත් යන්න ඕනි නැහැ ,ඒකයි ලංකාවේ බලු නීතිය
@bros1146
@bros1146 4 жыл бұрын
ඒ පොලිසිය උන බයනිසා
@movietv6934
@movietv6934 5 жыл бұрын
වීඩියෝ සුපිරි මචං background music volume සමහර වෙලාවට වැඩී. ටිකක් අඩු කරානම් හොදයි බ්රෝ.
@DJTHIWA
@DJTHIWA 5 жыл бұрын
Ow ban pls 😏
@bot_uma7189
@bot_uma7189 5 жыл бұрын
Sirawata
@hf5828
@hf5828 5 жыл бұрын
වැරදි කාරයො අපරාධකාරයො එලියට නිවැරදි කාරයෝ අපරාධ කාරයන් කරන්නෙ පොලිස් කාරයො
@dskdsk9388
@dskdsk9388 2 жыл бұрын
පොලිසියට කෝමත් අහුවෙන්නෙ වැරදි කරන උන් නෙමෙ.. වැරදි නොකරන උන්..😏
@darshanaweerasooriya2986
@darshanaweerasooriya2986 5 жыл бұрын
නවා අයියා ඒකනම් පට්ට 😍 දිගටම කරන්න..
@walkingfoodofficial
@walkingfoodofficial 5 жыл бұрын
Nava vlogs කරොත් ඉතින් නියම වැඩක් තමා..
@shehanamararatne3140
@shehanamararatne3140 5 жыл бұрын
කුරුඳුවත්ත පොලිසිය මාව වැරැද්දක් කරන්නෙත් නැතුව සිද්ධියක් වෙලා හෙන වෙලාවකට පස්සෙ එතන ලග හිටිය කියලා පැය 8 ක් කුඩුවට දැම්මා
@son8219
@son8219 5 жыл бұрын
මේ vlogs එක නවා නොකර අශේන් කරා නම් හිරේ යන එක කොච්චර අමිහිරි දෙයක් වුනත් ආයෙ හිරේ යන්න හරි මාමගෙන් පිහිපාරක් කයි 😁😁
@liyanagemadu4595
@liyanagemadu4595 5 жыл бұрын
😃
@classicalist1443
@classicalist1443 4 жыл бұрын
🤣🤣🤣🤣🤣
@obawenuwenmamaobawenuwenma4151
@obawenuwenmamaobawenuwenma4151 4 жыл бұрын
අනිවාර්යෙන්
@kaveeshathilakarathna8063
@kaveeshathilakarathna8063 5 жыл бұрын
මේවා trending යන්න ඕනේ Videos...
@mohomedashrafff3818
@mohomedashrafff3818 5 жыл бұрын
Aniwa .... May Uncle kiwwa siyaluma daywal atta .... 👮 Police maha jara sakkili ,, hema police karayama sakkili newsy ,, hoda police Gentleman innawa .. Nawa may wagay vedios karapan macha .. All the best !!👍👍👍👍👍👍😝😝
@s.isuranga7543
@s.isuranga7543 5 ай бұрын
ඔය දෙන දඩුවමි මදී. මරනීය දන්ඩනේ දෙන්න ඕන මිනීමරන , කුඩු විකුණන බල්ලොන්ට
@lily_geo4567
@lily_geo4567 5 жыл бұрын
Your videos always brings something to watch again and again. Something we never have seen or hear happening around us... the hidden truth always u brings out. Good luck and do more excited videos. You have long way to go!!!
@nuwannuwan9457
@nuwannuwan9457 5 жыл бұрын
Oyage program eka hodai e unata ...oya athara madin add danawa wadi...digatama katha karanna denna godak magarenawwa kiyanna yana ewaaa.....
@JayalalJayalal-rc9ee
@JayalalJayalal-rc9ee 7 ай бұрын
Back ground music eke sound eka adu karanam සුපිරි
@Vish________
@Vish________ 5 жыл бұрын
හරි ලස්සන, හැගීම්බර කතාවක් මල්ලි. ජය.
@dineshamadumali6727
@dineshamadumali6727 4 жыл бұрын
attatama hoda vadayak desanayak ayata karadarayak nowrva
@dammarathana3594
@dammarathana3594 4 жыл бұрын
Music eka natiwa danna
@nipunahot
@nipunahot 5 жыл бұрын
wede maru. eth backgroud music dnna epa bro me wage program walata. katha karana eka hariyata pehedili nethiwa ynwa eken
@dulaksithsandila2112
@dulaksithsandila2112 5 жыл бұрын
හොද වීඩියෝ එකක් ...සුපිරි
@sarasaraz1691
@sarasaraz1691 5 жыл бұрын
හර්ම වටිනවා තවත් කෙනෙක හරි dhදේයි
@rushdirizvy
@rushdirizvy 5 жыл бұрын
Music adu keruwa nam thawath patta pata pata! Niyamai Nava!
@Kalu_Art_SL
@Kalu_Art_SL 5 жыл бұрын
නියමයි සහෝදරයා , මිනිස්සු ආදර්ශයක් ගන්නවානම් ඒ වෙනුවෙන් උබට තුති. ජය සහෝදරයා
@niroshanedirisingha3358
@niroshanedirisingha3358 4 жыл бұрын
නවා මරු
@tharindusandamal7181
@tharindusandamal7181 5 жыл бұрын
නවා විඩියෝව කැලි නොදා පැය 2 හරි ඒක දිගට දාන්න. කවුරුත් නොබල ඉන්නැ.. 👍👍
@lovelanka7806
@lovelanka7806 5 жыл бұрын
මෙ වගෙ videos දිගටම කරන්න නවෝ.
@dasun467
@dasun467 5 жыл бұрын
100K gahanna puluwan.good luck🤪
@SLThinking
@SLThinking 5 жыл бұрын
ආදරෙයි නවා..
@isurusenavirathne6892
@isurusenavirathne6892 5 жыл бұрын
පොලීසිය ලගින් තියෙන වුන් කෝම❤️
@madudarshani7407
@madudarshani7407 4 жыл бұрын
පොලිසියේ හොද මහත්වරැ අතර සක්කිලි වැඩකරන අමුතිරින්නුත් ඉන්නවා
@hungrylionasmr8807
@hungrylionasmr8807 5 жыл бұрын
Nava good job
@s.madhuwanniarachchi7628
@s.madhuwanniarachchi7628 5 жыл бұрын
Supiri bro......thanks samaje danuwath karanawata.....👍👍👍👍👍
@laliku100
@laliku100 4 жыл бұрын
Thank you malle oya me karapu program ekata
@hashane100
@hashane100 5 жыл бұрын
Amazing work as always bro❤️, keep up the good work
@KushanSrimalShow
@KushanSrimalShow 5 жыл бұрын
Tv එකේ යන සමහර Program වලට වඩා සැහෙන්න වටිනවා.❤
@navavlogs46
@navavlogs46 5 жыл бұрын
KushanSrimalShow බොහොම ස්තූතියි අයියේ
@tharidudilshan4150
@tharidudilshan4150 5 жыл бұрын
පට්ට විඩියො එකක්... තව ඔනෙ... 🙏
@tharindueranda4616
@tharindueranda4616 2 жыл бұрын
සුපිරි video එකක් .👍👌👌
@samithasavinda4187
@samithasavinda4187 5 жыл бұрын
දිගටම කරන්න.මේවගේ වීඩියෝස්...බුදුසරණයි...
@piriyanganekuruppu1156
@piriyanganekuruppu1156 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ ඵකක්. අද කාලේ මිනිස්සුන්ට බලන්න නියම වීඩියෝ ඵකක්
@danushkachamara2401
@danushkachamara2401 5 жыл бұрын
හතර වෙනි තට්ටුවේ දෙන punishment පොඩ්ඩක් විස්තර ඇතුව කීවනම් මරු..
@nishanthaudugama4241
@nishanthaudugama4241 5 жыл бұрын
Ha ha gihillma balanta one ,babamara chakkare danawa kiyala danwa yakada kuraka ath dekemui kakul dekemui ellnawa mala muttara okkoma Kate ,ahi Bama galawanwa, yati pathulwalata loku poth tiyala gahanwa ethakota hismudunata thamai wedanwa thawa tiyenwa oye kihipayai
@kasunidilhara2230
@kasunidilhara2230 5 жыл бұрын
Danushka Chamara 7
@sanchanashakiya7364
@sanchanashakiya7364 5 жыл бұрын
Aiye hoda video tikak mn me serama beluwa you tube eke wedak ethi wedak karanne oya witharai digatama karagena yanna good lock
@dilipsameeera7266
@dilipsameeera7266 5 жыл бұрын
Machan 4 weni thattuwe karana deval monavada manussayekta dena daduvam monavada kiyala kiyala denna puluwan nam loku deyak.good job bro
@fahadkarom934
@fahadkarom934 5 жыл бұрын
අහද්දිත් බයහිතෙනව අමිමෝ පවු ඒ මාමා ස්තුතියි
@lansindufernando7856
@lansindufernando7856 5 жыл бұрын
100k Best of luck bro
@chethiyawijerathna2281
@chethiyawijerathna2281 5 жыл бұрын
Patta..thawa e wage ekak one...elama nava ayya
@bizarrestories9333
@bizarrestories9333 5 жыл бұрын
මේ මනුස්සයා නිසා සෑහෙන පිරිසක් වැරදිවලින් මිදේවි
@Shirley-Fdo
@Shirley-Fdo 5 жыл бұрын
භයංකාර සිදුවීම් - ස්මාර්ට් ෆෝන් තියන, ඒ වගේ ම යූ-ට්යුබ් වීඩියෝ බලන අය අතරින් යම් පිරිසක් විතරයි !
@niroshanedirisingha3358
@niroshanedirisingha3358 4 жыл бұрын
නවා මරු අසෙන් බිලෙක් කියයි එවා ට වඩා මෙම දෙයක් තමා දෙන්න ඔනි සමජයට මොකද එකඑකා ගෙ පුද්ගලිකව දෙවල් වලට වාඩා නවා ගෙ එවා මරු සමජයට්ට් නවා දෙන අදාය පට්ට
@niroshanedirisingha3358
@niroshanedirisingha3358 4 жыл бұрын
නවා පොන් නම්ම්ම් බරය එවන්න්නා
@samankumara2712
@samankumara2712 4 жыл бұрын
Eka maru hadenna minissunta. Bs
@Oceanchild9
@Oceanchild9 5 жыл бұрын
අඩෝ අංකල්ට කීයක් හරි දීපන්🙏🙏
@manojjeewantha2787
@manojjeewantha2787 5 жыл бұрын
4වෙනි තට්ටුව ගැන කියන කතාව අමූලික බොරු සහෝ. 4වෙනි තට්ටුව කියන්නෙ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තියන තට්ටුව . 5වෙනි තට්ටුව TID එක .3 NACOTIC එක. අන්කල් ගිහින් නෑ .
@kamaldeshapriya6962
@kamaldeshapriya6962 5 жыл бұрын
Ane me bro... danna deyak..kiyanna... nikam.. moda kama pradarshanaya... karanna epa... oya kiyanne.. penna thiyenna.. office tika withary...
@manojjeewantha2787
@manojjeewantha2787 5 жыл бұрын
Broo me uncle kiyanawa 1weni thttuwata gihin eken nokiwwoth 2weni ekata eth නැත්නම් 3nata අන්තිමට 4 kiyala . Eka බොරු කතාවක් saho. කෙනෙක් arrest karana team එක අනුව thama floor එක තීරණය වෙන්නේ . එකේදී dena punishment aththa. Cool room,water cors වෙනත් punishment thinawa .eka aththa . නමුත් එතැන DO inna aya රතුකුරුස ආයතනය මගින් මාසයට parak බලන්න එනවා . Thwa විස්තර onanam කියන්නම් .
@swarnamalkanthi4103
@swarnamalkanthi4103 5 жыл бұрын
Eka tamai math kiwwe..uncle gihin ne.ubath weradi.colombo crime divisinol.
@anandadehiwalage4279
@anandadehiwalage4279 5 жыл бұрын
Ok නිවැරැදි දෙයක් දන්නා කෙනකුට බොරුව yakota saththiya matukalahakiey
@kasuntharaka7128
@kasuntharaka7128 4 жыл бұрын
@kavindu chamith tawa ahanda epa bro gihin balapanko aye yanda hirtena ekak na ban
@malymaly1911
@malymaly1911 5 жыл бұрын
හොද වැඩ සටහනක් පුතා බුදුසරනයි
@ikatha
@ikatha 4 жыл бұрын
wade maru machn, background sound adu karanna nava
@dishanmadhuranga8032
@dishanmadhuranga8032 5 жыл бұрын
මෙතුමගෙ කතා විලාශය පට්ට... නියමෙට ඇතුලෙ වුන දේවල් කියනව.. හොද ගේම් කාරයෙක් වෙන්න ඕන... මෙයාගෙ තව තව ඉන්ටවිව් දෙන්නකො... නාව ඔයාට හොදයි නේද දැන්.ලෙඩ උනාද ..
@sunnywayne1719
@sunnywayne1719 5 жыл бұрын
Gdk watnw me wge vdo krna 1. Digatma me wge watna hda topic krgena ymu. Good job 👍🏻
@rashmyroshan951
@rashmyroshan951 5 жыл бұрын
Watinawa bro.. mn youtube vlogs godak balanava,, prasidda youtuberslath content methuva jathi vaadhi adhegena videos dagana yanawa.. hebei oya vitharai kisi jaathi peda nethuwa vlogs kranne bro.. eh vagema godak venas vidhiyata.. aluth contents dhanne.. we always support nawa bro!
@anthonysenewiratne3166
@anthonysenewiratne3166 5 жыл бұрын
Hey buddy one humble advice. Pls reduce the back ground music. Cheers from canada
@shamalwijethilaka2273
@shamalwijethilaka2273 5 жыл бұрын
නවා අයියෙ.මේ මාමා මෙහෙම කතා කරන්නෙ ඔයාගෙ ඉල්ලීමකට බලකිරීමකටද. නැත්නම් මේ මාමට එයාගෙ ජීවිත කතාව සමාජ ගත කරන්න තිබුන උවමනාවට එයාගෙ කැමැත්තෙන්මද.?. ඔයා මගෙ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නොත් මං කියන්නම් මෙහෙම අහුවෙ ඇයි කියල.
@navavlogs46
@navavlogs46 5 жыл бұрын
Shamal Wijethilaka මේ වීඩියෝ එකෙන් ඒ මාමගේ පරමාර්ථය මිනිසුන් යහමගට යොමු කිරීම
@shamalwijethilaka2273
@shamalwijethilaka2273 5 жыл бұрын
@@navavlogs46 අනිවා නවා අයියෙ.ඒක මේ මාමගෙ වචන වලින්ම තේරෙනව.මං මෙහෙම අහුවෙ අපි අතරම ඉන්න අයගෙ පහත් කුහක කතා හන්ද.ඔයාට මුදලක් ප්‍රසිද්ධියක් මේවගෙන් ලැබෙනව තමයි.ඒත් මේ මාමව ඔයා විකුණගෙන කනව කියන චෝදනාව එල්ල වෙලා තිබුන හන්දයි මේ ප්‍රශ්නෙ අහුවෙ මං.එල අයියෙ.ආදරෙයි
@madusumanasekara4306
@madusumanasekara4306 5 жыл бұрын
Niyamai nawa..
@chamitharashminda4362
@chamitharashminda4362 4 жыл бұрын
Progam aka maru bro wadagath dewal krpn anith aun wage gon vedio krnnathuwa
@jithraavan8729
@jithraavan8729 3 жыл бұрын
Bro... backround music volume Adu karaanag best...👌👌👌
@dammijaya4787
@dammijaya4787 4 жыл бұрын
බොහොම හොද වැඩසටහක්
@sumedapriyadarshana701
@sumedapriyadarshana701 4 жыл бұрын
ඔබ කරන සමාජ මෙහෙවරට ස්තුතියි!
@happyeveryday5844
@happyeveryday5844 5 жыл бұрын
Me video eka tama pattama eka bn.
@acdissanayake3814
@acdissanayake3814 3 жыл бұрын
VERY BEST SPEECH. IN THE MOMENT .
@amithsampath2684
@amithsampath2684 5 жыл бұрын
පට්ටම වීඩියෝ එකක් ...👍👍👍👍👍
@rodda289sk
@rodda289sk 5 жыл бұрын
*Ammooo nawa elama hode*
@shewanMALLI
@shewanMALLI 5 жыл бұрын
අර music එක ආය දාන්ඩ එපා ✌️
@Funnytv-mm9fj
@Funnytv-mm9fj 5 жыл бұрын
mage chanle akath subscribed karanna bro
@shewanMALLI
@shewanMALLI 5 жыл бұрын
@@Funnytv-mm9fj ඇයියෙ
@kawindumalshan4377
@kawindumalshan4377 5 жыл бұрын
✔✔✔
@dilkamadushan6825
@dilkamadushan6825 5 жыл бұрын
Patta video eka
@sujeewafernando6580
@sujeewafernando6580 5 жыл бұрын
අනේ හතර වෙනි තට්ටුවෙ ඉන්න පොලිස් මාමෙ ' අර අල්ලන් ඉන්න ත්‍රස්තවාදීන් ටික ඔය කියන ගැරඬි ඉන්න වලට නයි පොලොන්ගු ටිකකුත් එකතු කරල දාන්න බැරිද .ඉතුරු ටිකත් අහ ගන්න පුලුවන් නේ .😆😆😆😆
@TheSahanc
@TheSahanc 5 жыл бұрын
Your Vlogs are great and informative.. Keep it up!
@user-ky7eb5rj4v
@user-ky7eb5rj4v 5 жыл бұрын
මෙවා නිසා මෙ මාමාට තව සමාජයෙන් නරකක් වෙයි කියලා හිතෙන්නේ නැද්ද මොකද ඇතුලෙ හොර වැඩ එලියට දාන නිසා ලොකු ලොක්කො මෙවට පලි ගන්න ඉඩ තියෙනවා නෙද
@sumedhaindika4512
@sumedhaindika4512 5 жыл бұрын
Good video aeka.
@dklean0808
@dklean0808 4 жыл бұрын
සිරාම කතාව ඒ සීයා කියන්නේ,ඔහොම උන අවස්තා අනන්තයි ❤ ජය වේවා අයියා
@sashinkawshlya876
@sashinkawshlya876 4 жыл бұрын
ඇත්තටම හොද විඩියෝ ඒකක් අයියේ..
@bizarrestories9333
@bizarrestories9333 5 жыл бұрын
උදව් කරන්න කවුරුත් නැද්ද
@wasanthadissanayake9763
@wasanthadissanayake9763 5 жыл бұрын
නියමයි .
@puspakumara8140
@puspakumara8140 3 жыл бұрын
Gm
@mac07ful
@mac07ful 5 жыл бұрын
Good job malli
@gmmkrathnayake5249
@gmmkrathnayake5249 5 жыл бұрын
Background music epa bn... Video eka supiri
@surangademel7527
@surangademel7527 5 жыл бұрын
කොහෙද බං මියුසික් එකක් යන්නෙ..
@gmmkrathnayake5249
@gmmkrathnayake5249 5 жыл бұрын
@@surangademel7527 sad music ekak yanwa bn. Aya ahala balapan
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
Maha Ulu Gedara (මහ උළු ගෙදර)  Part 01 @SriLankaRupavahinitv
1:42:20
Sri Lanka Rupavahini
Рет қаралды 1,7 МЛН
67. සීගිරියේ වහපු උමගට රිංගලා කරපු වීඩියෝ එක
8:32
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 308 М.