"ගහෙන් ගන්න පහන් - මොනවද මේ ? " / Oil Lamp Trees - Sri Lanka

  Рет қаралды 27,806

Thilak Kandegama - තිලක් කන්දේගම

Thilak Kandegama - තිලක් කන්දේගම

Күн бұрын

Пікірлер
@කවිමල්පියලි
@කවිමල්පියලි Жыл бұрын
කන්දේගම මහත්තයා ඔබ තුමා සොබා දහමේ අපුර්වත්වය සමඟ ජීවත් වන සොබා දහමේ ම වටිනාම මානව සම්පතක්.. ඔබ තුමා දෙවි කෙනෙක් වගේ, මිනිස්සු වස විෂ කාලා මරණය දිනපතා ම ලංක කර ගන්නවා, ඔබට ස්තූතියි දීර්ඝායු වේවා...
@Yahapathak
@Yahapathak Жыл бұрын
ඔබ තුමන් ගහා කොල සතා සිව්පාවන් ගැන ඇති දැනුම මහා විශාලයි අපට එ ගැන කියාදෙන පාඩම අගය කරනවා ❤️🌷🙏 සුවපත් වේවා...!!!
@ravinjayawardanajayawardan7240
@ravinjayawardanajayawardan7240 Жыл бұрын
පරිසරය ගැන ගොඩාක් අදහස් ගන්න පුලුවන් වටිනා පුස්තකාලයක් තමයි මෙතුමා.බුදු සරනයි.
@sunilsilva3669
@sunilsilva3669 Жыл бұрын
මේ ගස් ඉස්සර කැලණි ගං මිටියාවතේ බහුල වශයෙන් තිබුනා. දැන්නම් ඔබතුමා පෙන්නනකම් දැක්කෙත් කාලෙකට පස්සේ ,ඒ ගම් වැසියන් මේ ගසේ නම තෙලබු කියා හදුනනවා.ස්තුතියි ඔබතුමාට දැනුවත් කිරීම පිලිබදව .
@sumethracol3331
@sumethracol3331 Жыл бұрын
අැත්තටම මැටිපහනක් වගේමයි වියලි ගෙඩි. දැනුවත් කිරිම ගැන ඔබ තුමන්ට බෙහොම ස්තුතියි.❤❤❤❤
@isharasilva8240
@isharasilva8240 Жыл бұрын
බුදුසරණයි දෙවි පිහිටයි
@chanakathalgaspitiya7261
@chanakathalgaspitiya7261 Жыл бұрын
කොහොමද සර් මතක තියා ගන්නේ. සර්‍ර්ට ගසක් වැලක් දැක්ක ගමන් ජාතක කතාවම මතක්‍යට එන එකටත් මම බොහෝම ගෞරවයක් තියන කෙනෙක්. බුදුසරණ යි
@RitaJansz
@RitaJansz 9 ай бұрын
Sir obathuma hariyata mrudukangayak eka button akak press karanakota thawa danumak
@isurufernando9674
@isurufernando9674 Жыл бұрын
අපේ රටේ පරිසරයේ සුන්දරත්වය ඉස්මතු කරන්න ඔබතුමා ගොඩක් කැපවෙනවා. තෙළගු ගස වටිනා වෘක්ෂයක්. හෙළ සංස්කෘතිය ආරක්ෂා කිරීම සැමගේ වගකීමක්. සොබා දහමෙන් ලැබුණු දායාද බෙහොමයි. දැනුවත් කලාට ඔබතුමාට බෙහෙවින් ම ස්තූතිවන්ත වෙනවා.🇱🇰☀️🌕🌌🌸🌸🌸🌸
@vijinianuruddhika80
@vijinianuruddhika80 Жыл бұрын
වටිනා කරුණු අනාවරණය කිරීම පිළිබඳව බොහොම ස්තූතියි ඔබ තුමාට...💐
@ruharasithlini3715
@ruharasithlini3715 Жыл бұрын
ඔබතුමා සහ හීන් බන්ඩා වෙද මහතාදැනුමින් පිරිපුන් රටට ජාතියට විශාල සම්පත් 🙏ඔබතුමාට ස්තූතී..
@Kanthiwelivitigoda-tx4dn
@Kanthiwelivitigoda-tx4dn Жыл бұрын
ඔබ තුමාට නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි
@diamilarexe8460
@diamilarexe8460 Жыл бұрын
ආදරෙයි ගුරු තුමා ආදරෙයි
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 Жыл бұрын
තෙලබු ! තෙලබෝ ! අපේ පැත්තේ ඕනෑ තරම් තියෙනවා ! වහලවල් ගහන්න රීප්ප ඉරන්න ගන්නවා එකපාරක් කැපුවම ආපහු මුල් අඩියෙන් ගස් හැදෙනවා අපේ වත්තෙත් ගස් තියෙනවා මල් පිපුණම සුවද වැඩි කමට ගදක් එන්නේ
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි ! ඉස්සර අපි තෙලඹු ඇට කනවා.. කජු වගේ කිරි රසක් තිබුනෙ. අපේ දෙමාපියන් කිව්වා කන්න සුදුසු නෑ කියල. ඇත්ත තමා. කෑවම ගොඩක් අය මත් වෙනවා.
@traveltectours6561
@traveltectours6561 Жыл бұрын
මැරෙන්න කලිං මේ වගේ පරිසරයක ජීවත්වෙන්නට තිබුණ නං මගේ පෙර පිනක් 💐❤🙏😞
@nayanadayasilee4993
@nayanadayasilee4993 Жыл бұрын
රුවන්වැලි සෑයේ තෙළඹු ගසක් රෝපණය කර තිබෙනවා තෙරුවන් සරණයි ඔබට
@janakaperera1242
@janakaperera1242 Жыл бұрын
රන් තෙලබු කියන්නෙත් මේ ගසට ද? සිතුල්පව්ව පන්සලේ තියනවා.. ඔබ තුමාට ස්තුතියි, දැනුවත් කළාට🙏
@pradeepselvaraja52
@pradeepselvaraja52 Жыл бұрын
I saw this tree in my cousin's garden in Batticaloa.
@sriyanidavi890
@sriyanidavi890 Жыл бұрын
Bohomath esthuthi obathumata 🙏
@piyaldissanayakesrilanka2140
@piyaldissanayakesrilanka2140 Жыл бұрын
නාවා ගෙඩිත් ගන්නවා පහන් වලට
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga Жыл бұрын
Puduma lassanak. Ohoma pahanak hadanna mahansiya, viyadama kopamanada. Sobhadahama apita nomile denawa. Sthuthiy obata.
@netharafernando1141
@netharafernando1141 Жыл бұрын
මහත්මයා අපට දිනපතා හමුවුවද වටිනාකම් නොදන්නා පැලෑටි ගැන එහෙම දැනුවත් කිරීමක් කරන්න පුළුවන් ද ස්තූතියි...
@sheni6004
@sheni6004 Жыл бұрын
ස්තුතියි
@wick1952
@wick1952 Жыл бұрын
👍👍👍👍👍💯💯💯🙏
@shantha5437
@shantha5437 Жыл бұрын
Very nice the explanation ! 👌 l always when l go to yala you find a large " Thelambu " tree most of the time with flowers and l look up the tree as its as beautiful as the jungle itself. The tree located on the aluth para Road passing pemdas wala going towards joining to heen wewa side the tree is on the left to akasa chaithiya Rd , just in the beginning of the road , where most of the time Can see Yasho (YF06) the female leopards roaming . Also in the Kumana Park you will see this tree in Itikala in the opposite of itikala wala with the rocks. Also can be seen in Kumana where the rocky outcrop after passing kudaram gala to the left Where black Nose ( KLF08 ) female leopards is generally seen .
@සදතාරුකා
@සදතාරුකා Жыл бұрын
බොහෝම වටිනවා ..ඔබතුමාවත් නැත්තම් මේ රටේ මතු පරපුර ගහක් කොළක් අදුරන්නේ නැතුව ඒවගේ ඖෂධීය වටිනාකම දන්නේ නැතුව ..ප්‍රයෝජනයට නොගෙන හිස් මිනිසුන් විදියට මැරිලා යනවා.. දැනුමින් පිරිපුන් ජාතියක් බිහි කිරීමට ඔබතුමාගේ දායකත්වය ගොඩක් වටිනවා තෙරුවන් සරණයි ..🌺🌺🌺🌷🌷🌷🙏🙏🙏
@savi3savi323
@savi3savi323 Жыл бұрын
රන් තෙලබු ගැන ත් විඩියෝ1ක් ඕන
@ApkGG-lj7nt
@ApkGG-lj7nt Жыл бұрын
Borelle..cotta road එක ළඟා rail para ළඟ තියෙනවා .a වගේමයි කටුනායක තියෙනවා .
@sahmaliape5792
@sahmaliape5792 Жыл бұрын
Thurunuwan saranai 🙏
@sumithragamage6713
@sumithragamage6713 Жыл бұрын
වටින එකක් නමි ඔකත් කපන් යයි
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 Жыл бұрын
අපේ ගමෙත් තෙලබූ ගහක් තියනවා මම පොඩි කාලේ ඒ ගහේ ඇට කාල තියනවා දවසක් යාලුවෙක් එක්ක තව දවසක් තනියම නාන්න යනකොට වැටක් අයිනේ ඒ වගේම ඇට වගයක් තිබුන ඒ ඇටත් කැව එදා කලා තින්නේ එඩරු ඇට වමනේ වෙන්න පටන් ගත්ත වාට්ටුවේ නවතින්න උනා
@allenfernando8101
@allenfernando8101 Жыл бұрын
Thanks for your educational service. Thelambu seeds madaya kaju wage rasai.
@malnimalni3284
@malnimalni3284 Жыл бұрын
Theruwan saranai.. Oba thumata...
@sarangachinthaka8747
@sarangachinthaka8747 Жыл бұрын
සර් ඔය ගහ පුලුන් වර්ගයේ අයිති ගහක්ද.අර සතා පුලුන් වලත් හැදෙනව නේද
@k.p.k.s832
@k.p.k.s832 Жыл бұрын
අපේ ගෙදර වත්තේ තියෙනවා මේ ගහක්
@PamicoHomes
@PamicoHomes 6 ай бұрын
අපේ මුතුන් මිත්තෝ දිය පොර ගෙඩි ගොඩ කදුරු ගෙඩිත් පහන් විදියට පත්තු කරන්න ගත්තා.පහන් තිරය විදියට ගත්තේ බෙරු කියන තෘණ වර්ගයේ බඩය.ඒක මඤ්ඤොක්කා බඩය වගෙයි.
@padmaheiken4365
@padmaheiken4365 8 ай бұрын
Api nawa gedi wala pahan paththu kala.
@sammaniviwanya3711
@sammaniviwanya3711 Жыл бұрын
Essara අපේ gedarh ගහක් thubuna.dan na.🙏🙏🙏🙏
@premrathne5468
@premrathne5468 Жыл бұрын
බීජ කන්න පුළුවන්. බොහෝ මේදය ඇතුළත ඇත. බීජ සම්බන්ධයෙන් පෝෂණ පරීක්ෂණයක් කළ යුතුය. තෙල් නිෂ්පාදනය කිරීමට උත්සාහ කළ යුතුය.හෙළ වෙදකමට කොළ භාවිතා කරනවා
@prasannawidanapathirana7450
@prasannawidanapathirana7450 Жыл бұрын
ඔව් අපි පාසල් යන කාලේ පාර අයිනේ තියෙන තෙලබු ගස්වල ඇටවල ඇතුලේ තියෙන මද කනව
@milindasampathvidanagamage7121
@milindasampathvidanagamage7121 Жыл бұрын
ඇහැල(ඇසල)ගස ගැන විස්තර දැනගැනිමටත් ! උනන්දුයි.
@leenafernando7276
@leenafernando7276 Жыл бұрын
🙏💚🌷
@chathuranandika6331
@chathuranandika6331 Жыл бұрын
❤❤❤
@SanjeewaKeerthi-q3x
@SanjeewaKeerthi-q3x 2 ай бұрын
Apinm thelabu ata kalath thiyanawa mahaththayo jambo pinat wage rasa
@kahataruppewimalakitti5545
@kahataruppewimalakitti5545 Жыл бұрын
මහතත්මයාණෙනි තෙලඹු ඇට පුච්චල කනව. හරි රසයි. හැබැයි තෙල් ගතිය වැඩියි. එනිසා වැඩිය කන්න සුදුසු නැහැ
@sunendrakadadara656
@sunendrakadadara656 Жыл бұрын
නාවා දැකලා තියනවා...තෙලඹු දැකලා නෑ...
@jayabimahardware4345
@jayabimahardware4345 Жыл бұрын
සර්, පෙරහරේ ගහන කසය හදන්නෙත් නාවා පට්ට වලින්ද ?
@wivant9008
@wivant9008 Жыл бұрын
මටත් මතකයි පොඩි කාලේ මම දැකලා තියේ හරි හයියයි ඒ පහන්
@manjulakumari5074
@manjulakumari5074 Жыл бұрын
api podikale thelambu eta kewa den thelambu gas nehe eta hari rahai thel rasa wage thamai a raha
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga Жыл бұрын
Obage adahasa danaganna kamathiy, Pandu shakaya gana, nikarune vinasha keruwa Adiwegee margaya nisa.
@dayapalipemarathna1355
@dayapalipemarathna1355 Жыл бұрын
💐🙏
@Malsha2005-p6n
@Malsha2005-p6n Жыл бұрын
🙏🙏🙏
@kushancharutha7039
@kushancharutha7039 Жыл бұрын
ඔය ඇට වල මදය කන්න පුලුවන් කොට්ටම්බා මද වගේ රසක් තියෙන්නෙ වැඩිය කෑවොත් මත් වෙනවා , කුරුල්ලොන්ට රජ මගුල් හැදෙන කාලෙට , තෙල් හිඳිනවාලු බෙහෙත් වලට, ඉහලින් කුඩා සිදුරක් හදලා කට්ටකින් මදෙ අයින් කරලා විසිල් එකක් හදා ගන්නත් පුලුවන් හරි සද්දෙයි ඒක
@MmmmmmTheonly-dt2ds
@MmmmmmTheonly-dt2ds Жыл бұрын
❤❤❤❤😂😂
@tharangikaswarnapali685
@tharangikaswarnapali685 Жыл бұрын
ස්වර්නපාලි නෙමේ ස්වර්නමාලි
@kumarakumara9050
@kumarakumara9050 Жыл бұрын
සර්,සිතුල්පව්වේ තියෙන්නෙ රන්තෙළඹු ගහක්ද,කරුණාකර පහදා දෙන්න මේ දෙකේ වෙනස
@rajgunesekara6868
@rajgunesekara6868 Жыл бұрын
නාවා ගහයි තෙලඹු ගහේ වෙනස කුමක්ද
@thusharaindika581
@thusharaindika581 Жыл бұрын
Thelabu sakaya.
@cooldissa1829
@cooldissa1829 Жыл бұрын
ranil aturudan kala gaha gana poddak kiyanna
@اوما-ج2ت
@اوما-ج2ت Жыл бұрын
😍😍😍😍🇱🇰🇱🇰😍🇸🇦😍
@----Dasun---
@----Dasun--- Жыл бұрын
තෙලඹු ගහේ විමානෙ හිටියේ,ස්වර්ණ පාලි නෙමෙයි ස්වර්ණ මාලි දේවතාවිය නොවේද?🤔
@shanthapremanatha9072
@shanthapremanatha9072 Жыл бұрын
Comment කළ අයට ස්තුති. ඒවායින් තව තවත් දැනුම ල බා ගත්තා.
@ApkGG-lj7nt
@ApkGG-lj7nt Жыл бұрын
Thelabu
@sarathperera3187
@sarathperera3187 Жыл бұрын
Pothak liyla prsidda karanna oya mahathage danuma bedanna .
@dkulatunga1148
@dkulatunga1148 Жыл бұрын
🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️☸️
@gunarathnakurupanawela8315
@gunarathnakurupanawela8315 Жыл бұрын
Man podi kale edala dannawa.thelembu madeth thalala kanawa.
@rashee9575
@rashee9575 4 ай бұрын
Anoda gaswala male peththath me wage podi pahnak wage
@tharangikaswarnapali685
@tharangikaswarnapali685 Жыл бұрын
තෙලබ්ඹු ඇට තෙල් හිදින්න බැරි වෙයිද
@sarojinidamayanthi8289
@sarojinidamayanthi8289 Жыл бұрын
Me gaha wagema gahak. Mage niwasata idiripita. Waththe tiyenawa idunama oke. ata midigedi. Wage koha kanawa e gedi
@padmalatha2922
@padmalatha2922 Жыл бұрын
Thelebu gas
@marapanasiddartha4924
@marapanasiddartha4924 Жыл бұрын
ගසක සිටි දෙවගනක් නොවේ ස්වර්ණපාලි එම ස්ථානයේ වැඩ සිටි අරිහත් තෙරණියක් හොදින් තේරුම් ගන්න
@different6845
@different6845 Жыл бұрын
😂
@enjoytv45
@enjoytv45 Жыл бұрын
ඔය ඇට කන්න පුළුවන්, ඒ වගේම වහා ගිනි ඇවිලෙන සුළු තෙල් ඔය ඇටේ තියනවා.
@olivercook8097
@olivercook8097 Жыл бұрын
යක්කුන්ට දෙවියො කියන්නෙ නෑ. පාලි කියන්නෙ පාලිකාව.
@supunmadushanka9240
@supunmadushanka9240 Жыл бұрын
❤️❤️
@chathumadu9635
@chathumadu9635 Жыл бұрын
🙏🙏
@JayalathAnanda-bj9yw
@JayalathAnanda-bj9yw Жыл бұрын
Thelabu
@upamaliprabodhinisubaanaga9960
@upamaliprabodhinisubaanaga9960 Жыл бұрын
🙏🙏🙏
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН