මේ ගහට හෙන ගහනවා - "අකුණු ගහනකොට මේ ගහ යට ඉන්න එපා"

  Рет қаралды 97,926

Thilak Kandegama - තිලක් කන්දේගම

Thilak Kandegama - තිලක් කන්දේගම

Күн бұрын

Пікірлер: 165
@kumarakumara9050
@kumarakumara9050 Жыл бұрын
සහතික ඇත්ත,අපේ ගමෙත් මම දැකලා තියෙනව⁣ එහෙම අකුණු වැදිචිච මදං ගස්.අපි කියන්නෙ දඹ ගහ කියලා
@බයිසිකලේසවාරියක්
@බයිසිකලේසවාරියක් Жыл бұрын
මේ වගේ කෙනෙක්ගෙන් අපේ රටට කොයි තරම් දෙයක් ගන්න පුලුවන්ද
@sha-bs4zr
@sha-bs4zr Жыл бұрын
😃😂👍
@manjulajagath8047
@manjulajagath8047 Жыл бұрын
ඔබතුමා ට බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කිරීම ගැන...උයන්පල්ලනේ හිටෝපල්ලා මාදම් ගස් රටකන පාර්ලිමේන්තුව වටේම සහ දේසපාලුවන්ගෙ ගෙවල් වටේටම....
@apikoreangia
@apikoreangia Жыл бұрын
ඔබ තුමා..ශබ්දකෝෂය ක්...මිහිමඩලේ 🙏❤🇰🇷
@omanmuscutmuscut6262
@omanmuscutmuscut6262 Жыл бұрын
ඔබ තුමාට දිගායු ලැබේවා දැනුම් sambaraya රටේ මිනිස්සුන්ට දෙන්න බුදුසරණයි 🎉
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 Жыл бұрын
ගොඩක් දවසකින් ඔබතුමන්ව දැකිමත් සතුටුයි ඔබතුමන්ට නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏
@wellcome1996
@wellcome1996 Жыл бұрын
පාර්ලිමන් එක ලග මේවා එකක් ඉක්මණින් හිටවමු...
@maneldissanayake3551
@maneldissanayake3551 Жыл бұрын
හැමදාමත් අපිව දැනුවත් කිරීම ගැන ඔබතුමාට ස්තුතියි තෙරුවන් සරණින් නිදුක් නිරෝගීව දිගාසිරි ලැබේවා
@prasadmanjula9649
@prasadmanjula9649 Жыл бұрын
ඔබතුමාට තියන දැනුම ලංකාවේ කාටවත්ම නෑ ඔබතුමා කියන දේ හරි ඔබතුමා ඉස්හිවරයෙක්
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
මාදං ගස් පාර්ලිමේන්තුව වටේම හිටවන්න.ඒ වත්ත බලා ගන්න අයට.
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Boru ban, usama saha mahathama gahata wadinne possitive cloud ekak storm ekakin awoth. Mata Phd na (me gobba earth eke pHd onath na )eth mun ewani sarala deyak wath therum ganna danumak na me education system eka nisa ho earth human DNA thawama developing😂?
@wellcome1996
@wellcome1996 Жыл бұрын
@@travelinCambodia2023 මචං අපේ පැත්තෙත් විශාල මාර ගස් වලට,කදු මුදුන් වල තීන කිතුල් ගස් වලට,ගල් තලා වලට හෙන වදිනෝ... මනුස්සෙක්ගේ සෝහෝනක් තීනෝ..ඒකටත් හෙන ගහාලා තීනෝ...විශාල හුබහක් තිබුනා.. ඒකටත් හෙන වැදිලා හුබහා විනාසවෙලා තීනෝ...
@anurafernando7603
@anurafernando7603 Жыл бұрын
කොතැනක හරි බෝගසකට අකුණු වැදී තිබේද. ?
@sureshnanayakkara555
@sureshnanayakkara555 Жыл бұрын
Anivaryenma
@chamindakumara9647
@chamindakumara9647 Жыл бұрын
Thanks brother ඔබතුමාටත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි
@rithmalperera3429
@rithmalperera3429 Жыл бұрын
සර් අපිත් දැක්ක. අපි හිටියෙ වාහනේ. බය උනා හොදටම. ඒක මාර අත්දැකිමක් කිසිදාක අමතක නොවන. වඩු කුරැල්ලො ඇයි අකුනු වදින ගහක ගෙවල් හදන්නෙ ? මේකත් අකුණක සැරක් වෙන්න බැරිඩ? ඒ වෙලේ ගහේ හිටිය කුරැල්ලො මැරිල ද? 😢 ඉතා වටිනා දැනුම් සම්භාරයක් ජිවිතයට එකතු කර ගත හැකි විශ්ව ගම්මානයක් නිර්මානය කරණ ඔබ තුමාට ගොඩක් ස්තූති❤.
@laxmanabeysingha6081
@laxmanabeysingha6081 Жыл бұрын
දිර්ගායු ලැබෙවා ගුරැ පියාණනි❤❤❤❤❤❤
@isurufernando9674
@isurufernando9674 Жыл бұрын
දැනුවත් කලාට ස්තූතියි. සොබාදහම ඔබ තුමාව ආරක්ෂා කරනවා. සියලු වැඩ කටයුතු සාර්ථක කරගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා.. ආයූබොහෝ වේවා. තෙරුවන් සරණයි.🙏🙏🙏🇱🇰🌻🌻🌻🌻☀️🌕🌌
@cyash2064
@cyash2064 Жыл бұрын
පාර්ලිමේන්තුව වටේට ඉන්දන්න ඔනේම ලස්සන වටින ගස් ජාතියක් අනේ මේ නම් 😍❤️ ඉන්දමු නේද මේ ගස් පාර්ලිමේන්තුව වටේ
@sanathkarunanayaka2791
@sanathkarunanayaka2791 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට.
@sarathk.a1955
@sarathk.a1955 Жыл бұрын
ස්තූතියි. තෙරුවන් සරණයි ඔබතුමාට.
@3y837
@3y837 Жыл бұрын
ගහට!! බැරිද ඕක හරවන්න පාර්ලිමේන්තුවට
@tenishashyamali7615
@tenishashyamali7615 Жыл бұрын
🤣🤣🤣🤣👍👍👍👍
@buddhikaedirisinghe6356
@buddhikaedirisinghe6356 Жыл бұрын
පාර්ලිමේන්තු ව වටේට මාදං හිටවමු
@lalanijayasena7669
@lalanijayasena7669 Жыл бұрын
ඇත්තෙන්ම 😅
@thre4598
@thre4598 Жыл бұрын
ඇත්තමයි
@a.n.painting1925
@a.n.painting1925 Жыл бұрын
පාර්ලිමේන්තු පාරේ තියෙන නා ගස් ටික ගලවලා අපි මා දං ගස් හිටවමු නේද සර් මුන්ට යන ගමන් හරි වදින්න
@amilairoshana2163
@amilairoshana2163 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏
@madufernando2617
@madufernando2617 Жыл бұрын
රුක් රෝපණ දවසට මාදං පැල පාර්ලීමේන්තුව වටේටම සිටවමු. 225 ගෙවල් වල බලෙන්හරි මාදං පැල සිටවමු .හොරෙන්හරි ඇට ටිකක් විසිකරන්න ඵකලාගේ වත්තට.
@amalperera3074
@amalperera3074 Жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ තුමාට බොහොම ස්තුතියි
@elawalukotuwa6073
@elawalukotuwa6073 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට අපිට අපූරු දෙවොල් කියලා පැහැදිලි කර දීම ගැන
@rasanthadharmadasa7595
@rasanthadharmadasa7595 Жыл бұрын
ඔබ තුමාට තෙරවණ් සරණයි.
@jayarathnabandara5616
@jayarathnabandara5616 Жыл бұрын
අකුනක වාතය සමග විදුලිය ගමන්කරන බවත් එහි විදුලියේ ප්‍රමානය ගනනය කලනොහැකි බවත් බෙන්ජමින් ප්ලෑක්ලින් කියාතිබෙනවා නමුත් ගසකට අකුනක් වැදුනුපසු එම ගසලග පස්‍වල විද්‍යුත් චුම්බක බලය රැදී තිබීම ගැනනම් සිතා ගැනීම අපහසුයි
@dilmusicsl6338
@dilmusicsl6338 Жыл бұрын
ස්තුතියි කන්දේගම මහත්මයා තොරතුරැ රැසක් දැනගත්තා
@gayanindika4509
@gayanindika4509 Жыл бұрын
පාර්ලිමේන්තුව වටේ ඔය ගස්10,15 හිටෙව්වා නං නියමයි.ලංකාවේ මිනිස්සු වැඩියෙන්ම සතුටු වෙන දවස .මුළු ලංකාවම සුබ නැකැතින්කිරිබත් කන දවස....හේන 14 ම වැදියන්
@pathminiliyanage4039
@pathminiliyanage4039 Жыл бұрын
ඔබතුමාට නිරොගි සුවය දිර්ඝයුෂ පතනවා බුදුසරනයි
@saramadu17
@saramadu17 Жыл бұрын
දැනුම් සම්භාරයක් ස්තුතියි
@chathurangasandaruwan3826
@chathurangasandaruwan3826 Жыл бұрын
😊😊
@ama4169
@ama4169 Жыл бұрын
ගොඩක් වටින කචැනල් එකක්.අදයි මට හම්බුනෙ..🙏
@donwickramaratna5549
@donwickramaratna5549 Жыл бұрын
ඔබ තුමා නම් ඇදහිය යුතු උතුම් මිනිසෙක්
@sumuduamarasinghe2237
@sumuduamarasinghe2237 Жыл бұрын
වටිනා දැනුවත් කිරීමක් ඔබතුමා කරන්නේ..දීර්ඝායුෂ ලැබේවා ❤️ ඔබතුමාගෙන් දැනගන්න කැමතී තව මෙවැනි අකුණු වදින ගස් වර්ග මොනවාද කියා දැනගන්න ?
@----Dasun---
@----Dasun--- Жыл бұрын
අකුණු වැදුන ගස්වල ලී,ගෙවල්වල වැඩට ගන්න එපා කිව්වට,හේතුව දැන ගත්තෙ අදයි 🙏🙏🙏🙏
@cocoon2024
@cocoon2024 Жыл бұрын
prashnayak na bn yakada dorawaluth danne😂
@----Dasun---
@----Dasun--- Жыл бұрын
@@cocoon2024 😊😊😊🤭🤭🤭😁🤗😜
@dammekadammeka9777
@dammekadammeka9777 Жыл бұрын
ආයුබෝවන් ඉදිරිපත් කිරීම ඉතා අනභිබවනීය තෙරුවන් සරණයි ❤
@kumarakalugampitiya8644
@kumarakalugampitiya8644 Жыл бұрын
Excellent sir
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 Жыл бұрын
ඔය ගස් පාර්ලිමේන්තුව වටා වවමු.
@vijithamalli
@vijithamalli Жыл бұрын
👍💕🙏🏻☸️🇱🇰🧘 විග්‍රයාගේ
@ashanina7486
@ashanina7486 Жыл бұрын
God bless
@chanakathalgaspitiya7261
@chanakathalgaspitiya7261 Жыл бұрын
Sir හිතාගන්න වත් බැ තමයි ඔහේ වෙනදේවල්. ඔතනම තමයි සර් තැන නම් තැන.!! ගෙඩිගේ වගේ තව තැනක් සර් හදල වගේ සර්‍ර්ත් දන්නෙම නැතුව.... සර් මේ C අකුර මතක තියෙයි නේද....ආවම වැඩට මාස දෙක තුනකින් , එල්වගන්නනම් එපා එක පාරටම. උඩින්ම 1 උපන් වෙලාව- පෙබරවාරි 28 2 කේන්දරය - සින්හ ලග්නය සමග රවි සහ බුද වගේ දේවල් කීපයක් කොටුවල තියෙනවා 3 ලියපු නැකත් පත 4 චරිත සහතික 5 CV එක ඕන උනොත් සර්ට 6 අන්තිමට ම certificates for engineering . ඒ විදියට file එක හදලා තියෙන්නේ සර්. 7 සහ මම හෙමින් ලියාගෙන යන පොත.(not for ever publish!! ) මට පිස්සුද කියලත් සර්ට හිතෙනවා ඇති.ඒත් channel එක බලද්දී හිරිගඩු පිපෙනවා සර් ඔහෙ කරන දේවලටයි, ඉබේ කැදහැලිය ගමේ වෙනදේවල් වලට . කුලී වැඩේ සිට සර් දෙන ඕනෑම තනතුරක් සහ උපස්තානයටත් බෙහෙවින් කැමැත්තෙමි. බුදුසරණයි සර්. විග්‍රයාගේ... සර්ව මට දිසාපාමොක් කෙනෙක්.
@supunsanjeewa9476
@supunsanjeewa9476 Жыл бұрын
What an informative video Thank you sir
@ruwankgc1262
@ruwankgc1262 Жыл бұрын
ස්තුති
@adikariadikari824
@adikariadikari824 Жыл бұрын
මාදන් කියන්නෙ ගෙදරකට ගහන්න පුලුවන් හොඩම ලීයක් කියල තමයි අපිනම් අහල තියෙන්නෙ එක මාදන් ගහකට හෙන ගෙහුව කියල එකෙන්ම තිරනයකට එන්න අමාරුයි වෙල් අය්නෙ තියන ගොඩක් ගස්වලට හෙන ගහනව වෙල් අයිනෙ ගස් තියනවනම් ඒ ගහතමයි උසම ගහ එතකොට අකුණු වදිනව
@Ashanfernando89
@Ashanfernando89 Жыл бұрын
You are very correct bro, agreed
@adikariadikari824
@adikariadikari824 Жыл бұрын
වෙල අයිනෙ තියන උසම ගහ නොවෙන්න පුලුවන් එත් වෙල් යායක අය්නක හො මැදක තියන ගහකට හෙන වදින්න පුලුවන් හෙතුව එම ක්ශෙත්‍රයෙ තියන වෙලෙට සාපෙක්ශව උස ගසක් වීම ප්‍රමාණවත් අනික් කරණය ,ඩන ආරොපිත වලාකුල ස්තනගතවෙලා තියන තැන හා ඩන ආරෝපිත අයන සහිත වලකුලෙ සිට රින ආරොපිත පොළවට ලගාවියහැකි කෙටිම දුර මෙ හෙතු නිසාත් අකුණක් වදින තැන තිරනය වන්නට පුලුවන් එක නිසා උසම ගසක් වීම අනිවාර්ය හෙතුවක් නොවෙ නමුත් උස ගසකට අකුණු වැදීමෙ සම්භාවිතවය වැඩි සාමාන්‍යයෙන් පත්තරවල උල් ස්භාවයක් තියන ගස්වලට හා කෙතුක හැඩයෙ ගස්වලට අකුණු වැදීමෙ සම්භාවිතව වැඩි. අකුණු ගස්වල වදින දත්ත නියැදියක් නැතුව එක් දත්තයක් හො කිහිපයක් පදනම් කරගෙන මෙවගෙ ප්‍රකශයක් කිරීම බුද්ධිමත් කෙනෙකුට වටින්නෙ නැ මොඩ සංවාදයක් මගින් දැනුම බෙදාගන්න බැ
@sinhayoapilstv2389
@sinhayoapilstv2389 Жыл бұрын
❤❤❤ thunuruwan saranayi 🙏💞🙏
@myterritory3524
@myterritory3524 Жыл бұрын
Thank you so much sir
@umayangawijesinghe9253
@umayangawijesinghe9253 Жыл бұрын
බඩ ඉරිඟු 🌽 වගාව ගැන පැහැදිළි කරන්න පුළුවන් ද
@kusumkalhari1461
@kusumkalhari1461 Жыл бұрын
Parlimantuva enna un tika oya gaha laga ganat tibbana niyamai okkotoma hana wadinna
@champikafernando7170
@champikafernando7170 Жыл бұрын
Thank you 👍👍🕷️🙏🙏🙏
@maduranathunga2470
@maduranathunga2470 Жыл бұрын
මහාත්තයා ඔබතුමා ගෙ නම්බරය දෙනා ද 🙏🙏
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 Жыл бұрын
I need your knowledge
@himalhimal2666
@himalhimal2666 Жыл бұрын
ත්‍රිකෝණාකාර බුදු පහන පිළිබඳව විස්තරයක් කරන්න...තෙරුවන් සරණයි...☸️☸️☸️
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
ඔබතුමාට නම් තෙරුවන් සරනින් කිසි කරදරයක් වෙන්න එපා
@araliyakesbewa5286
@araliyakesbewa5286 Жыл бұрын
Kawada hari methuma meruna dawasata kattiya welapei ....me video eka dekka kenek methumagen ape ratata ganna thiyena dewal ganilla menikak... South korea spi
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
තෙරුවන් සරණයි.. දීර්ඝායූ අපේ මහත්මයා.. මා දං.. දඹ.. යන නම් දෙකම කියන්නේ එකම ගසට නේද? හෙණ ගහපු ගස්වල ලී වගේම කිතුල් ලී වහලවල් වලට දාන එක හොඳ නෑ නේද?
@wood-u8q
@wood-u8q Жыл бұрын
ඔබ තුමා සියල්ල බලලා හදපු නිවසෙ ලයිට් වලටත් බලපෑමක් උනේ කොහොමද
@pubuduniroshan1477
@pubuduniroshan1477 Жыл бұрын
niyamay
@ayesh.3308
@ayesh.3308 Жыл бұрын
කිතුල් ගස් වලටත් හෙන පාත් වෙනවා. මොනවා වුනත් කිසිම කෙනෙක් කාටවත් හෙන ගහන අපරාධ කරන්න එපා. එහෙම අයට කොහේ හිටියත් හෙන වදිනවාමයි.
@اوما-ج2ت
@اوما-ج2ت Жыл бұрын
🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾
@S.S.S.Kumara-yc6gl
@S.S.S.Kumara-yc6gl Жыл бұрын
🙏🙏🙏🙏
@prasanthishani8332
@prasanthishani8332 Жыл бұрын
කන්දේගම මහත්තයෝ දොරවල් ජනෙල් වලට දං ලී දාන්න හොදයිද කියලා පැහැදිලි කිරීමක් කරන්න කෝ ගොඩාක් පිං ඔබ තුමාට 🙏🙏
@jayarathnabandara5616
@jayarathnabandara5616 Жыл бұрын
ඔබතුමා නැකැත් සුබ හෝරාවල් බලලා හදපු නිවසට කොහොමද හෙන ගැහුවේ
@samiththikaherath2887
@samiththikaherath2887 Жыл бұрын
Sirta mage gurawaya sir inne koheda
@indikawikramarachchi6556
@indikawikramarachchi6556 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthisagarika2679
@jayanthisagarika2679 Жыл бұрын
Yakada adu ayata pothuda thambala bonne sir.
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 Жыл бұрын
ඔබතුමා නාවලපිටියද. මමත් නාවලපිටිය ❤
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
අකුණු ගහන්නෙ විශ්ව සාප ...හැදෙනවා නම් හැදෙන්න හිතන්න අවශ්‍යතාවක් දෙන්නෙ..සුඔරබුද්ධ රජතුමාට දවස් 7 ක් ලැබුනා බුදු රජානන්වහන්සේ ගෙන් සමාව ගත්තානම් කරුමෙන් මගහරින්න තිබුනා මේ ආත්මෙ....පන්සල් වල කසිප්පු විකුනන වැඩෙ නරක කර්ම ගොඩක් සිදුවෙනව..ලෝකෙන් ජනවරමක් ගත්තු අය බොරු කරනවානම් නලුවට උන දෙ වෙනවා බලවත් පාපයක්..මේ ලගදී හෙන වැදිලා දෙදෙනෙක් මලා.
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 Жыл бұрын
පිට්ටනිවට, උස ගස් වලට, කුබුරු වල අකුනු ගහනවා තමා, උසම ගහට වදින්නේ.
@Ashanfernando89
@Ashanfernando89 Жыл бұрын
Yes, you are right me gaha thama thiyena usama gaha kumbure, akuna balanne aduma durin earth wenna , eka ma dam da , Pol da kiyala wenasak naha
@shakkyamahaulpatha176
@shakkyamahaulpatha176 Жыл бұрын
Ow
@sanjeewaperera9422
@sanjeewaperera9422 Жыл бұрын
Me Nawalapitiya කොහෙද ..
@Brayanvlog568
@Brayanvlog568 Жыл бұрын
ඔබතුමා නාවලපිටියේ කොහෙද.මම නාවලපිටියේ බව්වාගම,සතුටුයි එහේ කිව්වම😊
@nayanalakmal-lh1eb
@nayanalakmal-lh1eb Жыл бұрын
Mahaththayo ape gedara thiyenawa kahata gahak Eke pothu galawala behethata Dan eka dirala bene wage harila thiyenne Monawada karanna ona Gaha beraganna
@fathiii1371
@fathiii1371 Жыл бұрын
Allahge pihitay watina wchanatika
@senujadineth2187
@senujadineth2187 Жыл бұрын
කොහොඹ ගස් වලටත් වදිනවා... අපේ ගෙදර ගහකට වැදුනා. ගහ මැද්දෙන් දෙකට පැලුනා..
@chanakathalgaspitiya7261
@chanakathalgaspitiya7261 Жыл бұрын
සර් තව පොඩි දෙයක්.මේකට අදාලව නෙමෙයි.සමාවෙන්න ජෝතිශ්‍යයේ වැහිලා ගිය පරන කේන්දරය බලන බින්දු ක්‍රමය කියලා ( 0 ) එක ලොකු කොලයක් හම්බුනානේ.වටේටම බින්දු දාලා.ඒක හැදිලා තියන පටිච්චසමුප්පාද ච්ක්‍රත් ,ක්‍රමයත් දක්වලා තියනවා.which i would not able to understand even at least one single thing either . Sir මම ඒ කොලේ ඇලහැර සොබාදහමේ ගම්මානය address එකට එවන්නද ???
@enlightenbeing2225
@enlightenbeing2225 Жыл бұрын
Methuma sasara gana gaweshanaya karagena yana boddhisatvayek
@manojfernando8467
@manojfernando8467 Жыл бұрын
Godak stuti. Sobadahama gena denuwath wenawa obatumage wedasatahana balala...
@sumithpihilianga9496
@sumithpihilianga9496 Жыл бұрын
සර් මම ඉන්නේ වරකාපොල ප්‍රදේශයේ මේ ප්‍රදේශයේ මිනිසුන්ගේ මතයක් තියෙනවා කිතිල් ගස්වලට අකුනු ව්දිනවා කියල කිතුල් ගස් සමහරෙක් කපල අයින් කරනවා ඒ කේ සත්තිය තාවයක්.තියනවාද? සබුක්කු කියන ගස් වලට නම් අකුනු නිතරම වාගේ වදිනවා දැකලා තියෙනවා
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Жыл бұрын
සර් SPD ( Serge protect Device )එකක් හයි කරගන්න ගෙදරට.
@w.kdissanayake3230
@w.kdissanayake3230 Жыл бұрын
Lightning arrestor
@shanthidev1277
@shanthidev1277 Жыл бұрын
නිවෙස් වලට එන අකුණු වලක්වන්න ක්‍රම සම්ප්‍රදායික දැනුම තුළ නැද්ද.?
@madumalee3359
@madumalee3359 Жыл бұрын
Gammiris wagawak karanna hoda welawak obathuma kiyannako
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 Жыл бұрын
මගේ මැරුණු කොස් ගහකින් ලෑලි, රේගල් ඉරුවා. දොරවල් හදුවා. අකුණු ගහපු බවක් නම් දන්නේ නෑ. ඒවා ගෙට සවි කිරීම අසුභද.?
@khgunasena7224
@khgunasena7224 Жыл бұрын
Oyagas 225k parlimenthuwe Asana 225 langa thiyanna barida?
@nimmijayasinha3900
@nimmijayasinha3900 Жыл бұрын
එතකොට සර් අපි කොහොමද දන්නෙ ?මඩුවකින් ලී ගන්නකොටත් කුරුල්ලන් ගෙවල් හදපු ගස්වල ලී නිවෙස් වලට ගැනීම හොදයිද
@dasanayakadisa2245
@dasanayakadisa2245 Жыл бұрын
අපේ අම්මෝ එතකොට ගෙවල් වලට උලුවහු ජනෙල් උලුවහුවලට දාලා තිබෙන්නේ මහාදං ලී මළ කෙළියයි යකෝ තිලක් කන්ඳේගම මැතිඳුන්ට බොහෝ පිං
@animelsworld6125
@animelsworld6125 Жыл бұрын
ඒ ගහ බේරගන්න තිබුනෙ..පවු
@User100-p4c
@User100-p4c Ай бұрын
Ada2024.11.20 dan nam parliment ekata Madan gas epa hitapu okkoma hena gahila giya. Doser karalama demma.😅😅😅😅
@surangijayawickrama8616
@surangijayawickrama8616 Жыл бұрын
බැරිද ඔය ගස් වලින් ටිකක් අර දියවන්නාවේ ගිහින් හදන්න,🤫🤫🤫🤫
@බයිසිකලේසවාරියක්
@බයිසිකලේසවාරියක් Жыл бұрын
මේ වගේ දැනුමක් තියෙන කෙනෙක්ගෙන් දෙයක් ගමුකෝ.
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 Жыл бұрын
Please 🙏. Maawa goolayaata ganna 😢😅
@rajithatharanga8243
@rajithatharanga8243 Жыл бұрын
සර්ගේ පැහැදිලි කිරීම ඉතාමත්ම හොදයි.. හැබැයි වීඩියෝ කරන කෙනාගේ හැකියාව තව දියුනු වෙන්න ඕනේ.. ශාකය උඩ ඉදන් යටට හරියට පෙන්වන්න ඔහුගේ දැනුම මදි.. වීඩියෝ පිලිබදව මීට වඩා හිතන්න වෙනවා
@upulsampath2763
@upulsampath2763 Жыл бұрын
Sir sinhala aurudda laga laga enawa. Apita nitiuna de aya aran enna oya game idan. API inne pitaratawala. Oyalage katha ahaddi apita ape podikaleta hita yanawa. Apita ape sinhala aurudda game vidihata aran enna sir!
@PowertechWBB8424
@PowertechWBB8424 Жыл бұрын
මහත්තයෝ wiring එක බලාගත්තද...
@bjczff4432
@bjczff4432 Жыл бұрын
Ma dam kiynne daba neda daba leey aniwren gedaraka uluassakat danaw neda
@mithejinendra1981
@mithejinendra1981 Жыл бұрын
Akunen loku deyak kiyawenawa megahen Saha awaten.pahanak paththukarala gahagawa dakka.meka yamkisi nopennena balawegayaka deyak wage matanam hangenne.dewa balayak pennum kirimak.
@thanujadilrukshi8922
@thanujadilrukshi8922 Жыл бұрын
අදයි දැනගත්තෙ මේ කතාව මන් හිතුවෙ පොල් කිතුල් විශාල ගස් වලට විතරයි වදින්නේ කියලා අකුනු වැදුණු ඉඩම පාලුවට යනව කියන්නෙ දැත්තද පලදිමක් නෑ කියනවා
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
පිහිඹියා ලී කොහොමද ගෙදර ට හොදයි ලූ අපි උලුවස්සක් හැදුවා සර් හැකි නම් කමෙන්ට්ස් එකක් දාන්න
@channa7331
@channa7331 Жыл бұрын
PARLIMEENTUWA WATEETA """" DAN """ PELA INNDANNAAA....WAHAAMA
@rakmm
@rakmm Жыл бұрын
Comment.balala.hina.yana.mama.dunai
@AmarajeewaSusen-ur2xp
@AmarajeewaSusen-ur2xp Жыл бұрын
මහින්ද ලොක්කගේ පෞලට හෙන ගස්සන්න විදිහක් නෙද්ද අනේ
@anthrranavith2173
@anthrranavith2173 Жыл бұрын
මහත්මයා මාදං ගස් හය හතක් මම ගේ ඉස්සරහ සිටුවා තිබෙනවා පාරේ කරන්ට් කම්බි ඊට තරමක් දුරින් තිබෙනවා මා දං කියා දැනගත්තට කොපමණ ලෙස විශාල වෙනවද මේවයින් හානිය සහ ප්‍රයෝජන දන්නේ නැහැ ඔබ කීවට පසුවයි එය දැන ගත්තේ ගේ ලඟ නිසා මේවා කපා ඉවත් කළ යුතු වේ ද
@rashmipavithra9941
@rashmipavithra9941 Жыл бұрын
මාදන්...කියන්නේ..සර්.දඹ.ගහටද..
@w.kdissanayake3230
@w.kdissanayake3230 Жыл бұрын
Damba saha maadan dekama ekayi
@chathuranandika6331
@chathuranandika6331 Жыл бұрын
❤❤❤
@leenafernando7276
@leenafernando7276 Жыл бұрын
💚🙏🌷
@nimalchandrasiri4665
@nimalchandrasiri4665 Жыл бұрын
බැරිද මහත්තයෝ ඔය කෑල්ලක් රනිල් ඉන්න තැනට දක්න්න
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
"ගහෙන් ගන්න පහන් - මොනවද මේ ? " / Oil Lamp Trees - Sri Lanka @ThilakKandegama
7:17
Thilak Kandegama - තිලක් කන්දේගම
Рет қаралды 27 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН