මෙහෙම බණ්ඩක්කා උයා ගත්තොත් බත් කන්න වෙන මොකුත් ඕන නෑ Okara Curry - Ladies Fingers Curry Kusala's 4K

  Рет қаралды 61,349

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер: 53
@chamilaperera3162
@chamilaperera3162 10 ай бұрын
ආසම කෑමක් 👍
@kanthikanthi358
@kanthikanthi358 11 ай бұрын
බොහොමත්ම ස්තූතියි ඔබතුමියට දීර්ඝායු ලැබේවා තෙරැවන්සරණයි !
@AmilaTharanga-be1uu
@AmilaTharanga-be1uu 6 ай бұрын
හදපු විදිහටයි පට්ට මමත් අද හදනවා.❤
@krishankagayani6836
@krishankagayani6836 10 ай бұрын
නියම රසට ඇති අක්කි🎉🎉❤❤❤🎉
@nazreenfarook1388
@nazreenfarook1388 11 ай бұрын
මේ දවස් ටිකේම ඔයා මං ආසම විදියට ව්‍යාංජන කිහිපයක් අළුත් විදිහට හැදුවා. බණ්ඩක්කා, වම්බටු 👌. Vegan අයට ඒක ලොකු උදව්වක්. ස්තූතියි අක්කා 💐💐💐
@jayaminiherath8754
@jayaminiherath8754 11 ай бұрын
බොහොම ස්තුතියි ....ඔබතුමියට .....
@randisenarathrathnayaka5858
@randisenarathrathnayaka5858 11 ай бұрын
අනේ ඔයාගේ බලු පැටියා හරි ලස්සන යි.මගේ ඛලු පැටියා වගේම යි
@sumethracol3331
@sumethracol3331 11 ай бұрын
මට හිතෙන විදිහට රතු අැත්දල බන්ඩක් වෙන් අැති.❤
@wasanaboxing
@wasanaboxing 11 ай бұрын
ස්තූති අක්කේ .. මම ආසම ගුනදායි කෑමක්
@manelhenake9522
@manelhenake9522 18 күн бұрын
මම.ආසම.කරන කෑමක් .මේ දවස්වල.මොකුත්.කන්න.විදියක්.නැහැ ගෑස්ටික්.හැදිලා.සනීප උනගමන්.හදනවා 😮
@nilaninilani3106
@nilaninilani3106 11 ай бұрын
මම මීට කලින් හදලා තියෙනවා උම්බලකඩ ටිකක් දැම්මොත් රස තව ටිකක් වැඩියි
@deepaniamunugama8580
@deepaniamunugama8580 10 ай бұрын
අැත්දල බන්ඩක්කා රතුපාට නෑ.ලා කහපාටට දිගට හැදෙනවා හරියටම අැත්දළක් වගේ.
@shiromaniranaweera9667
@shiromaniranaweera9667 10 ай бұрын
Looks very colourful n Yammy Thanks
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 3 ай бұрын
මගේ අම්මා ඔහොම හදනවා හරිම රසයි Kariwila,වම්බටු , alukesel Eth තෙල් වැඩි නිසා මම හදන්නේ හරිම කලාතුරෙකින්
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 11 ай бұрын
Looks yummy. I want to try it out.
@ShiromaKumuduni-k2j
@ShiromaKumuduni-k2j 11 ай бұрын
ඇද්දල් බන්ඩක්කා
@shehanjayawardhana3126
@shehanjayawardhana3126 11 ай бұрын
ඔය රතු බණ්ඩක්කා...හැකි නම් වේළපු කරළක් දෙන්න පුළුවන්ද .?
@vasanthibookshopvrmbooksho391
@vasanthibookshopvrmbooksho391 11 ай бұрын
මම මෙහෙම හදලා තියෙනවා
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 10 ай бұрын
බුදු සරන යි ❤
@dhammikamalkanthi2913
@dhammikamalkanthi2913 11 ай бұрын
Bndkkath ganan poluth ganan luunuth gann khoma hadannada kusa asa unath passe hadanna liyala thiya gaththa
@jayanthiudupitiya3279
@jayanthiudupitiya3279 3 ай бұрын
ස්තුතියි නංගී ඔයාට ❤
@tharangakumari5779
@tharangakumari5779 11 ай бұрын
ස්තුති ඔබට ❤❤
@nandakumara1826
@nandakumara1826 11 ай бұрын
111111
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 3 ай бұрын
Asama. Kamak. ..👍
@KalpaniInoka-qs7bs
@KalpaniInoka-qs7bs 11 ай бұрын
Akki mata paniwalalu resapiyath ; konda kaum hadana hatith kiya denna.
@keerthperera3459
@keerthperera3459 11 ай бұрын
Thanks 😊
@ashp8327
@ashp8327 11 ай бұрын
ස්තූතියි අක්කේ
@aradhanaks672
@aradhanaks672 11 ай бұрын
ඇත්දළ බන්ඩක්කා කියන්නෙ ඕවට අපේ පැත්තේ
@herathmudiyaselagemanike571
@herathmudiyaselagemanike571 10 ай бұрын
onama.akak.hodata.rasata.ivvoth.akaakka.witharak.bath.kanna.puluvan
@nirmalamihipal5593
@nirmalamihipal5593 11 ай бұрын
ම්........රස පාටයි.
@kanchanakarunaratne5649
@kanchanakarunaratne5649 11 ай бұрын
Ohoma elawalu uyala wedak na okkoma hoda dewal winasawenawa
@genili
@genili 10 ай бұрын
Wenasakata hodai
@sunilfernando1816
@sunilfernando1816 11 ай бұрын
රසපාටයි
@niluedirisinghage1881
@niluedirisinghage1881 11 ай бұрын
Thanks
@mahindathanthiriwatthage2703
@mahindathanthiriwatthage2703 10 ай бұрын
👍.
@AakaLanka
@AakaLanka 5 ай бұрын
දුවය බන්ඩක්කා උයනකොට ගොරක අත්තක් දාන්නකෝ පොඩි ගොරකා කෑල්ලක් රසයි
@ChandraMalani-j4m
@ChandraMalani-j4m 6 ай бұрын
👍👍👍👍
@komariikomariii7520
@komariikomariii7520 5 ай бұрын
Me bandakka kariya rasiwage.dakiddi asi pliwelata hadanawa oya kama akke.
@pattinigesriyani9119
@pattinigesriyani9119 11 ай бұрын
Dampata.bandakkat.teyenawa
@manjulapathirana2432
@manjulapathirana2432 6 ай бұрын
Rasa patai ath Panuwo athi madde
@GeethikaWellappuli-nb4fx
@GeethikaWellappuli-nb4fx 11 ай бұрын
❤❤❤❤
@niranjalaaluwihare3775
@niranjalaaluwihare3775 11 ай бұрын
👍👍👍👍👍👍👍😍
@ErangiSenul
@ErangiSenul 8 ай бұрын
බණ්ඩක් කා කරල් දිගටියට කැපුවහම ඇතුලේ පණුවෝ හිටියත් පේන්නේ නැහැනේ.හදපු විදිය හොඳයි.
@MaryclortHeiyanthuduge
@MaryclortHeiyanthuduge 5 ай бұрын
එහෙමත් රසයි
@dilkiimasha4444
@dilkiimasha4444 4 ай бұрын
මන් මේක හැදුවා. මේ විදියට දිගට නැතුව පොඩිවට කපලා.ගොඩක් රසයි.
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v 2 ай бұрын
බන්ඩක්කා
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v 2 ай бұрын
ඇත් දළ බණ්ඩක් කපයක් තියෙනවා
@pattinigesriyani9119
@pattinigesriyani9119 11 ай бұрын
At.dala.bandakka.sudu.patai
@pushpamanel9039
@pushpamanel9039 11 ай бұрын
ඇත්දල බණ්ඩක්කා
@samitharanaweera9929
@samitharanaweera9929 5 ай бұрын
බණ්ඩක්කා වරිගෙ නමනං දන්නෙ නෑ... . බව්වගෙ නමනං ටොමියා නෙමෙයි .. නේ .. සමහර රටවල ඇත්තුන්ගෙ දළයට පාටවල් ගානව. ඔයා බන්ඩක්ක වගාවට දාල තියෙන්නෙ දළට රතුපාට ගාපු ඇතෙක්ගෙ බෙට්ටක් .. නේහ් .. .
@deepikafrancis7320
@deepikafrancis7320 11 ай бұрын
අදත් ඔය බන්ඩක්කා තියනවා නමනමි දන්නැ
@ashp8327
@ashp8327 11 ай бұрын
අක්කට පුලුවන් නම් වේලපු කරලක ඇට ටිකක එවන්න පුලුවන් ද්?
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 54 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 170 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 54 МЛН