ඕලු ඇල්ලට ගමනක් Olu Ella

  Рет қаралды 24,049

Ride2xplore - Life on Wheels

Ride2xplore - Life on Wheels

6 ай бұрын

රෝද සතරක් උඩ ජීවිතය ගෙවන අපේ අත්දැකීම් වලින් පොදක් රූප රාමු තුලින් ඔබට ගෙන ඒමට දරනා වෑයමක ප්‍රතිපලයකි මේ. මුහුණු පොතේ රෝද උඩ ජීවිතය පිටුවෙන් ඔබට අපගැන තවත් දේ කියවීමට ලැබේවි.

Пікірлер: 127
@akilaperera5843
@akilaperera5843 5 ай бұрын
වඩාත්ම ආකර්ෂනීයම දෙය නම් පසුතල හඩ කැවීමයි. ඔහුගේ හඩේ ඇති ගැඹුරු සහ ජීවී බව වීඩියෝවට අමුතුම එළියක් එකතු කරයි
@nilanthaweerasinghe4980
@nilanthaweerasinghe4980 5 ай бұрын
ශෝටක් ගහල මේ ඇවිත් ඉන්නෙ ලෝකෙ වටේ රවුම් ගහපු කෙනෙක් කියල හිතන්නවත් පුලුවන්ද...❤❤❤❤❤
@yashanlahiru2348
@yashanlahiru2348 5 ай бұрын
ලංකාවේ ටැවල් කරන වීඩියෝ එකක් පලවෙනි වතාවට දැක්කේ ඩිලාන් අයියා. සතුටුයි.
@pushpakumarakk
@pushpakumarakk 5 ай бұрын
මම ඔබතුමාගේ ඔය ලස්සන ගැඹුරු කටහඩට ගොඩාක් ආසයි.
@user-sj4pe7zs8v
@user-sj4pe7zs8v 5 ай бұрын
දිගටම මේ වගේ විඩියෝ කරන්න කියල ඉල්ලා සිටිනව❤
@ride2xplore_lifeonwheels
@ride2xplore_lifeonwheels 5 ай бұрын
we are trying to! :-)
@anojamanamperi1363
@anojamanamperi1363 5 ай бұрын
හරිම නිර්ව්‍යාජ ,ආදර්ශමත් ආදරණීය,චරිත දෙකක්.ඔබට සදා ජය,සතුට පතමි❤❤
@ride2xplore_lifeonwheels
@ride2xplore_lifeonwheels 5 ай бұрын
thank you so much!
@vijayakumar9113
@vijayakumar9113 5 ай бұрын
මචන් ඔයා වත්තල ඇන්තනිස් එකේ ඉගෙන ගත්ත බාරත නේද මන් විජේ මතකද
@nandanafonseka4337
@nandanafonseka4337 5 ай бұрын
හරිම සිරියාවන්තයි,ඔබ දෙපලම හරිම සරල චරිත දෙකක්, විශේෂයෙන්ම ක්රිස්තිනා මහත්මිය සිරියාවන්ත පින්බර මෙනවියක්, තෙරුවන් සරණයි ඔයාල සැමට!!!!
@ride2xplore_lifeonwheels
@ride2xplore_lifeonwheels 5 ай бұрын
thanks a lot! you are very kind!
@elmiggadventure
@elmiggadventure 5 ай бұрын
Hi. Great video, beautiful places. Hello from California
@ride2xplore_lifeonwheels
@ride2xplore_lifeonwheels 5 ай бұрын
sending some Sri Lankan vibes over to California!
@dilanrathuge2492
@dilanrathuge2492 3 ай бұрын
මචෝ ඇත්තටම සතුටුයි. ඔයාලා ලයිෆ් එක එන්ජොයි කරන විදිය. ජයවේවා❤
@sidwardana2967
@sidwardana2967 6 ай бұрын
I randomly came across your KZbin channel and watched all the videos in a day. You are a very inspiring character, and I have become more motivated after seeing your incredible journey around the world on the bike. I have been living in Australia for a long time, and I also travel with my caravan. I know you have visited Australia before, but when you come next time, we would be happy to accommodate you at our place. You and Martina have very kind and soft hearts, which is rare these days. Enjoy your time in Sri Lanka, and stay safe. Looking forward to seeing more videos soon. And I have a F650GS as well. Welcome to borrow it :)
@ride2xplore_lifeonwheels
@ride2xplore_lifeonwheels 5 ай бұрын
thank you so much for your time and for your kind words! really appreciated! We will let you know when we come to Australia - but it will take a long while. Since your dog is not allowed to travel there easily. :-(
@ceylontravelers69
@ceylontravelers69 5 ай бұрын
හරිම ලස්සනයි සරලයි අයියේ... මම ඉන්නෙ දෙහිඕවිටට කිලෝමීටර් 20ක් වගේ කිට්ටුව. අයියව හම්බ වෙලා වචන ටිකක් කතාකරන්න හරි ආසාවෙන් ඉන්නෙ.♥
@nammuniwimalasena9612
@nammuniwimalasena9612 5 ай бұрын
හැම දෙයක් එක්කම තියෙන ඒ ලංකික හදවත... නිරහංකාරකම.... කිසිම ටැවල කෙනෙක් නොපොන්වන සැබෑ ලංකාව දකින ඔයාලා ගැන ආඩම්බරයි
@wimalism
@wimalism 5 ай бұрын
සතුනට අතිශය ආදරය කරණ බොහෝ දෙනා මානව හිතවාදීන්....
@DESH791
@DESH791 5 ай бұрын
අපි පුංචි කාලෙ හැදුණු වැඩුණු අපේ සොදුරැ ගමි පියස❤❤අදටත් ආදරෙයි❤
@madhurajayasankaweerawala956
@madhurajayasankaweerawala956 5 ай бұрын
Godak asa karana charithayak aiye oya. Loku asawak thiyanawa oyawa dakinna
@user-hp9oy2cx4g
@user-hp9oy2cx4g 5 ай бұрын
ඇත්තටම මම අය්යගේ ඔක්කොම වගේ වැඩසටහන් බැලුවා අර බඅය්ක් එකෙන් ලෝකේ වටේ ගිය එක එහෙම එත් මෙකේ ඔයා කියනවනේ ඔයා දෙහිඔව්ට කියලා මට මාර ගැම්මක් අවේ මොකද මන් තල්දුවේ අත්තටම සන්තො සයි අයියේ ඔයා ගැන ඔයා අපේ රටට ආඩම්බරයක් good bless අයියේ
@nelcofoodproducts
@nelcofoodproducts 5 ай бұрын
Thank You so much guys for trying our Nelco Rice Flour Bite😍😍
@user-jz1nc3gr4y
@user-jz1nc3gr4y 5 ай бұрын
හරිම ලස්සනයි ඔයාල දෙන්නගෙ වීඩියො....ක්‍රිස්ටිනා වචන හසුරුවන විදිහට හරිම ආසයි...ජේසුපිහිටයි ඔයාලට
@ride2xplore_lifeonwheels
@ride2xplore_lifeonwheels 5 ай бұрын
thanks a lot!
@greenworld9422
@greenworld9422 5 ай бұрын
issara methana kadayak thibune ne. palama hadhana nisaa kadayak danna ati ,olu alla board ekath galavala vage. hudakala vela thibuna issara methan e feeling eka lassanayi janakeerana unata vada. mama kamathima pattak ❤
@KinzlyDhanushka
@KinzlyDhanushka 5 ай бұрын
මේ හම්බෙන මිනිස්සු කිසි කෙනෙක් දන්නෙ නෑ අයියා ලෝකෙ වටෙ රවුම් ගහපුව. ඒකත් හොඳයි. ඔයාට නිදහසේ ට්‍රැවල් කරගන්න පුලුවන්
@mrmoviestore348
@mrmoviestore348 6 ай бұрын
හරිම සරලයි , සැහැල්ලුයි...
@deepalsenatilaka
@deepalsenatilaka 3 ай бұрын
GOOD LUCK Mr DILAN
@shashikahapuarachchi96
@shashikahapuarachchi96 5 ай бұрын
මගෙ අම්මගෙ ගමත් අමනාවල.ඒක හරිම ලස්සන ගමක් ඕලු ඇල්ල කියන්නේ ඒ ගමේ ලස්සන වැඩි කරන තවත් එක දෙයක්.අමනාවල තියනවා තව ලොකු ගලක්.ඒකට කියන්නෙ වහුලල ගල කියලා.ඒ ගල හරියට සීගිරිය වගේ.ඒ ගල තියෙන්නේ අම්මගෙ මහගෙදර පිටිපස්සේ.ඒකට නගින්නත් පුලුවන් ඒ ගල උඩ තේ වගා කරල තියනවා කියලා තමයි ඒ දවස් වල කිව්වේ.
@ride2xplore_lifeonwheels
@ride2xplore_lifeonwheels 5 ай бұрын
Nice! thanks for all that information! There is always more to explore here! :)
@ranathunga7987
@ranathunga7987 5 ай бұрын
Man endada oya patte 😅
@janakakumara3234
@janakakumara3234 5 ай бұрын
පුංචිව මතක් උනා
@kasunmaduranga7188
@kasunmaduranga7188 5 ай бұрын
ජය සහෝදරයා 🌷❤️💪💚
@niroshieabeyweera4544
@niroshieabeyweera4544 5 ай бұрын
Dilan's new hair cut very well suits, looks much younger now. 👍
@landshousesforsalesrilanka5044
@landshousesforsalesrilanka5044 5 ай бұрын
වාව් 😍😍
@rasikathotawatta
@rasikathotawatta 5 ай бұрын
ජය වේවා...
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 5 ай бұрын
harima lassanai vloge eka jaya wewaa...
@gayang1773
@gayang1773 5 ай бұрын
Lankawata wada ayya
@santhajayakody4505
@santhajayakody4505 5 ай бұрын
සුභ දවසක් ජය ශ්‍රී ❤👍
@buddikachathuranga215
@buddikachathuranga215 5 ай бұрын
ලස්සන පව්ලක්
@nuwanrambadagalla8171
@nuwanrambadagalla8171 5 ай бұрын
ආදරණීය දෙපලක් හරිම ලස්සනයි
@senatm7625
@senatm7625 4 ай бұрын
තෙරැවන් සරණයි. ❤❤❤❤❤❤❤
@sugathsamantha2565
@sugathsamantha2565 5 ай бұрын
Good luck take care ❤❤❤🙏🙏🙏
@myfavorite585
@myfavorite585 5 ай бұрын
Loke Inena Dawanethama Sawari Karu Obai............ Oba Mese Obema Rate Mage rate thula Dakinena Labima Sathutake.......... Sawari Gana Obe Thiyana Asimitha Danuma ...........lotenama Denena Thiyenan Ita wada wati.............
@praneethpalihena1514
@praneethpalihena1514 5 ай бұрын
Video එකක් දැම්මොත් අනිවාර්‍යෙන් බලනව ආසාවෙන්..❤❤❤❤
@Handun-karaoke
@Handun-karaoke 4 ай бұрын
සහෝදර ඔයා නම් මාරම වීරයෙක්....ඔයාගේ ෆිල්ම් එක දෙපරක් බැළුවා...ඔයා කරපු ඒ දේ තව කෙනෙකුට කරන්න බැරිවෙන එකක් නැ එත් එක ලේසි නම් නැ ....හරියට තනියම කරපු යුද්දයක් වගේ...ජයෙන් ජයම වේවා බුදුසරණයි ඔයාලා දෙන්නටම.❤️🙋‍♂️
@udayakumara3753
@udayakumara3753 5 ай бұрын
තෙරුවන් සරණයි
@bhanukamaheshantha2729
@bhanukamaheshantha2729 5 ай бұрын
Nice to see you both in Sri Lanka
@chathurangawickramasinghe6070
@chathurangawickramasinghe6070 5 ай бұрын
සුන්දර video එකක්, ඔබලාගේ videos භාවනාවක් වගේ නිදහස් නිස්කලන්ක බවක් දැනෙනවා නිතරම...
@ride2xplore_lifeonwheels
@ride2xplore_lifeonwheels 5 ай бұрын
wow, thanks! That is nice to hear!
@diroshanranganakarunathila3390
@diroshanranganakarunathila3390 5 ай бұрын
Lankawe dairawanthama minisek❤
@dunula3779
@dunula3779 5 ай бұрын
❤❤❤ adarey
@kumudiniwellangiriya2154
@kumudiniwellangiriya2154 5 ай бұрын
Thanks sir ❤❤❤❤❤❤❤
@manelnandasiri5386
@manelnandasiri5386 5 ай бұрын
හරිම,සොදුරු,කාන්තාවක්,හරිම,ලස්සනයි,එයාලගේ,ජීවිතය,දෙන්නටම,සුබ,ප්‍රාර්ථනා,කරනව,ජීවිතය,දිනන්නට, තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායු ලැබේවා
@sugathsamantha2565
@sugathsamantha2565 5 ай бұрын
Sudu nona hari hodai ❤❤❤
@erangakumara7744
@erangakumara7744 5 ай бұрын
කලුගල පැත්තෙ යන්න, හිතාගන්න බැරි තරම් ලස්සන පැත්තක් ❤
@ltsandaruwan6709
@ltsandaruwan6709 5 ай бұрын
Life aka enjoy krna minisu goodak adui, both of you very lucky 🎉🎉 be happy forever ❤
@ride2xplore_lifeonwheels
@ride2xplore_lifeonwheels 5 ай бұрын
thank you! Same to you!
@Kalu_malli_official
@Kalu_malli_official 4 ай бұрын
අම්මො වැඩ්ඩෙක් ඔයානම් අන්කල් ❤
@theroadlife
@theroadlife 5 ай бұрын
one of my hero.. Bike traveler....🦸
@samindasandaruwan1174
@samindasandaruwan1174 3 ай бұрын
our hero ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@ride2xplore_lifeonwheels
@ride2xplore_lifeonwheels 3 ай бұрын
ayoo .. thank you !
@user-xc9wy9fy4q
@user-xc9wy9fy4q 5 ай бұрын
Ape Gama me❤❤❤❤
@KavinduRavisha
@KavinduRavisha 6 ай бұрын
❤️❤️
@lakshithwithana5775
@lakshithwithana5775 5 ай бұрын
❤❤❤
@geethcooray6628
@geethcooray6628 5 ай бұрын
I was waiting to see your videos from Sri Lanka dearest Dilan aiya and Martina ❤❤ Thank you for this 💐 Safe travels and take care 💕
@ride2xplore_lifeonwheels
@ride2xplore_lifeonwheels 5 ай бұрын
you are welcome and we are happy that you love to see Sri Lanka trough our eyes! You take care too! ❤️
@Fernando20029
@Fernando20029 5 ай бұрын
නියමයි ඇත්තටම මරු ජීවිතේ ලස්සනයි olthe best friends ♥️
@ride2xplore_lifeonwheels
@ride2xplore_lifeonwheels 5 ай бұрын
thank you so much!
@maheshchandrasekera5220
@maheshchandrasekera5220 5 ай бұрын
Dehiowita❤❤❤
@napushpakumara
@napushpakumara 5 ай бұрын
My favorite family video's. Thanks
@ride2xplore_lifeonwheels
@ride2xplore_lifeonwheels 5 ай бұрын
You are so kind! Thank you!
@udayafantasy7796
@udayafantasy7796 5 ай бұрын
Love you both a lot....! Wish you happy safe and wonderful vacation aiya...!!!🎉❤🎉
@ride2xplore_lifeonwheels
@ride2xplore_lifeonwheels 5 ай бұрын
thank you so much for your love! 💛
@hemanthadayarathna7835
@hemanthadayarathna7835 5 ай бұрын
Nice video 🙏🇱🇰
@ride2xplore_lifeonwheels
@ride2xplore_lifeonwheels 5 ай бұрын
Thank you so much 😀
@samindasandaruwan1174
@samindasandaruwan1174 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@travelwiththushararuwan7093
@travelwiththushararuwan7093 5 ай бұрын
💚💚💚
@NirmalYasindu
@NirmalYasindu 5 ай бұрын
@naturelk1
@naturelk1 5 ай бұрын
කිතුල්ගල ට එන්න ❤️
@madunimesha2729
@madunimesha2729 5 ай бұрын
ඔයාලා කවද්ද ලංකාවට ආවේ.තවම ලංකාවේ ඉන්නවද.2023_2024 ආවේ.ආසයි ඔයාලව දකින්න
@sujaanuka
@sujaanuka 5 ай бұрын
ඇල්ල පෙන්නපු ටික මදිවගෙ දැනුන
@dineshsanjeewa7875
@dineshsanjeewa7875 6 ай бұрын
Godak දවසකින් නේද ❤
@nilukshianuththara7982
@nilukshianuththara7982 5 ай бұрын
මාර්ටිනා අක්කා ලංකාවේ අය එක්ක කතාකරලා යාලුවෙනවා ඩිලාන් අයියටත් කලින්.❤❤❤love you martina අක්කේ
@Fernando20029
@Fernando20029 5 ай бұрын
👏 👏
@sureshranjan9630
@sureshranjan9630 5 ай бұрын
❤❤❤❤❤❤
@vinodwijesekara5000
@vinodwijesekara5000 5 ай бұрын
2.40.. 200 roadmaster sound .... 😍😍😍😍😍😍😍😍😍⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡
@pathumbuddhika1571
@pathumbuddhika1571 5 ай бұрын
Hi video eka nam lassanai namuth ඕලු ඇල්ල නැහැනෙ 😮😢😢😂
@namalinamali2022
@namalinamali2022 5 ай бұрын
:👍👍👍👍😍😍😍
@menukamanjeera5732
@menukamanjeera5732 5 ай бұрын
🎉🎉🎉🎉
@KinzlyDhanushka
@KinzlyDhanushka 5 ай бұрын
කවුද හිතුවෙ අයියා ලංකාවෙත් ට්‍රැවල් කරයි කියල
@elon0mask
@elon0mask 5 ай бұрын
කඩේ ගෑනුකෙනා පවු
@apiceylon3196
@apiceylon3196 5 ай бұрын
aiye asai 4to 1 ganna ouath 1 briejat ge deriya supere ouata kiyanna eanam pissuwak
@circainidi7839
@circainidi7839 5 ай бұрын
Appe antimata pennuwe gedara wahale wathurane
@chalikadilshan3737
@chalikadilshan3737 5 ай бұрын
Mn යටියන්තොට ඉන්නේ oyata lagai oyala denna dakinna asai
@vishalr4551
@vishalr4551 5 ай бұрын
YOU SHOULD DO THESE TYPE OF VIDEOS EVERY WEEK
@ride2xplore_lifeonwheels
@ride2xplore_lifeonwheels 5 ай бұрын
we are working on that! It will happen as soon as we are full-time on tour.
@vishalr4551
@vishalr4551 5 ай бұрын
@@ride2xplore_lifeonwheels great . Good luckk
@circainidi7839
@circainidi7839 5 ай бұрын
Wheres olu ella mithraya
@SaedaJes-tr7uw
@SaedaJes-tr7uw 5 ай бұрын
Bs
@nandaehelapagedon-uy6rg
@nandaehelapagedon-uy6rg 5 ай бұрын
මාට්නා අපෙ ගමට ඇවිත්
@travelwithnature2018
@travelwithnature2018 5 ай бұрын
Ayiye bdulla ptte en ndda
@ehonjdissanayaka7760
@ehonjdissanayaka7760 5 ай бұрын
ඔයා ව දන්නේ නෑ කියන්නේ පුදුමයි. මුන් ලෝකේ වෙන දේවල් ගැනවත් බලන්නේ නැති මිනිස්සු ද කොහෙද
@parapitiya
@parapitiya 6 ай бұрын
තාම ලංකාවෙද අයියෙ. ආයෙ යටියන්තොට එන් නැද්ද? ආසයි හමු වෙලා වචනයක් කතා කරන්න.
@nima761
@nima761 5 ай бұрын
bmw bike එක කෝ 😊
@sumithnishantha5832
@sumithnishantha5832 5 ай бұрын
What happened to your camera?😮
@kapilachaminda373
@kapilachaminda373 5 ай бұрын
Where is big bicycle
@isuruweerakoon6898
@isuruweerakoon6898 5 ай бұрын
CD200 dekak giya
@Fernando20029
@Fernando20029 5 ай бұрын
තවම ඕගොල්ලෝ ලංකාවේද
@ride2xplore_lifeonwheels
@ride2xplore_lifeonwheels 5 ай бұрын
yes we are!
@Travelsasa_Official
@Travelsasa_Official 5 ай бұрын
කෝ Ax-1 එක??
@arrowjr5498
@arrowjr5498 5 ай бұрын
ඒක ස්විස් වල විශ්‍රාම ස්වය ලබනවා
@dilinithusharika5975
@dilinithusharika5975 5 ай бұрын
❤❤❤
@npfernando883
@npfernando883 5 ай бұрын
❤️❤️
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 6 ай бұрын
❤❤❤
@asankasameera9573
@asankasameera9573 5 ай бұрын
❤❤❤❤
@nuwanrabel9220
@nuwanrabel9220 5 ай бұрын
❤❤❤
@sanjayamaduranga3991
@sanjayamaduranga3991 5 ай бұрын
❤❤❤
@ride2xplore_lifeonwheels
@ride2xplore_lifeonwheels 5 ай бұрын
💛
@maldives391
@maldives391 5 ай бұрын
❤❤❤
@ride2xplore_lifeonwheels
@ride2xplore_lifeonwheels 5 ай бұрын
thank you!
@traveldiary113
@traveldiary113 5 ай бұрын
❤❤
@ride2xplore_lifeonwheels
@ride2xplore_lifeonwheels 5 ай бұрын
💛❤️💛
අම්ම බලන්නට ආ දා
26:38
Ride2xplore - Life on Wheels
Рет қаралды 37 М.
A Journey to Colombo - පිටකොටුවේ සවාරියක්
47:21
Ride2xplore - Life on Wheels
Рет қаралды 30 М.
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 115 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 22 МЛН
බ්‍රිජට්ගේ දිරිය Full Film
1:32:12
Ride2xplore - Life on Wheels
Рет қаралды 372 М.
ලංකාව වටා මෝටර්සයිකල් ගමනක්. (1වැනි  කොටස)
46:58
රෝද උඩ ජිවිතේ - Life On Wheels
Рет қаралды 18 М.
❗️XOTINI HAMMASINI URMOQCHI 😱😱😱
0:14
HUSAN_SHORTS1
Рет қаралды 2,7 МЛН
头还可以刷卡买东西的吗?#海贼王#路飞
0:26
路飞与唐舞桐
Рет қаралды 15 МЛН
All creatures are from God #jesus #jesuschrist #jesuslovesyou
0:19
Jesus By Your Side
Рет қаралды 54 МЛН
Лайфхаки не нужны
0:28
Miracle
Рет қаралды 2,2 МЛН