ඕලු සහල් සකසන්නේ කොහොමද | Olu sahal | How to make Olu rice

  Рет қаралды 13,653

ඉසිවරයා - Isiwaraya

ඉසිවරයා - Isiwaraya

Күн бұрын

Пікірлер: 83
@VillageKitchendeepal
@VillageKitchendeepal 2 жыл бұрын
ඉතාම වටිනා වීඩියෝවක්...ඔබ හොදින් විස්තර කරලා දුන්නා..
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ඔබගේ අව්‍යාජ ඇගයීමට බොහොමත්ම ස්තූතියි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ඇත්තටම වටිනවා අයියා ..
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
හැමදාම වගේ ඔබේ අදහස් දැක්වීම බොහොමත්ම වටිනවා. බොහොම ස්තූතියි .
@mhwickramasinghe9279
@mhwickramasinghe9279 2 жыл бұрын
බොහොම ස්තූතියි ඉතා අගේට හැම පියවරක් ගානේ හොඳින් විස්තර කරලා දෙනවා බොහොම පින් තෙරුවන් සරණයි
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ඔබගේ හෘදයාංගම අදහස් දැක්වීමට බොහොමත්ම ස්තූතියි
@preethigunathilake6146
@preethigunathilake6146 Жыл бұрын
අතපය වෙහෙසන්න කම්මැලි නැති කෙනාට ...මේ මහ පොලොවෙ කරන්න බැරි දෙයක් නෑ..වටිනා වීඩියෝ වක්.
@isiwaraya
@isiwaraya Жыл бұрын
ඔබගේ වටිනා අදහස් දැක්වීමට බොහොමත්ම ස්තූතියි
@udeshidissanayake7455
@udeshidissanayake7455 4 күн бұрын
ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි මහත්මයා. ✨️💚
@isiwaraya
@isiwaraya 4 күн бұрын
අදහස් දැක්වීමට බොහොමත්ම ස්තූතියි
@ranjaniperies9661
@ranjaniperies9661 2 жыл бұрын
හරිම වටිනා දැනුවත් කිරීමක්. ඉතිරි කොටසත් ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා. ඔබට ස්තුතියි!
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි
@maleedesilva6061
@maleedesilva6061 2 жыл бұрын
ගොඩක් ලස්සන වැඩක් බුදු සරනයි
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි
@bntoursing
@bntoursing 2 жыл бұрын
ඒ වැඩෙත් ලේසි වැඩක් නෙවේ නේද.සන්තෝසයි ඔබේ මහන්සිය පිලිබදව .ඇත්තටම ගොඩක් වටිනා වීඩියෝ එකක් බොහෝම ස්තූතියි මල්ලී .🙏👍
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ඇත්තටම අයියා මේකට ටිකක් මහන්සි වෙන්න ඕන. හැබැයි දවස් තුනක් හරියට මහන්සි වුනොත් අවුරුද්දම විකල්ප ආහාරයක් විධියට මේක යොදා ගන්න පුලුවන්. නිකන් ඉන්න කෙනෙක්ට හොඳ ආදායමක්.
@KENUJA576
@KENUJA576 9 ай бұрын
Bohmathma sthuthiy🎉🎉
@isiwaraya
@isiwaraya 9 ай бұрын
සාදරයෙන් පිළිගන්නවා
@srinisamaranayake3799
@srinisamaranayake3799 Жыл бұрын
Can understand now why Olu Sahal is expensive. Lot of time and energy have to be spent in doing this process. Thanks. 😇😇😇🙏🙏🙏
@isiwaraya
@isiwaraya Жыл бұрын
Thank you so much
@mihirinisansala7268
@mihirinisansala7268 2 жыл бұрын
ඉතාම වටිනා වීඩියෝ එකක්👍හාල් කර ගන්න හැටි වීඩියෝ එකත් ඉක්මනින් දාන්න
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
Thank you so much
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ඔව් ගෙන එන්නම්. ඔබේ අදහස් දැක්වීම බොහොමත්ම වටිනවා. බොහොම ස්තූතියි .
@arunasiridasanayake2169
@arunasiridasanayake2169 2 жыл бұрын
හැමදාම වැදගත්ම වීඩියෝ ලබාදෙන ඉසිවරයා... ඖෂධීය ඕලු සහල් සාදා ගැනීමේ නිවරදිම ආකාරය ඉගෙන ගන්න නරබන්න.
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 2 жыл бұрын
Ettatama godaak watinaa video akak jeyawewaaaaaaa.bs
@ecominimalistcanada
@ecominimalistcanada Жыл бұрын
Greetings from Canada 🇨🇦. A very nice video. Thank you for the valuable information.
@isiwaraya
@isiwaraya Жыл бұрын
Your welcome
@IsharaAbc
@IsharaAbc 9 ай бұрын
Supiri aiye me dewal athithaye bawithayata gaththath ada kale minissunta mewaye watinakamak nahane math gedarata olu gedi gooniyakma genawa namuth sudda kara ganna vidiha nodanna nisamai me video eka baluwe
@isiwaraya
@isiwaraya 9 ай бұрын
මෙයින් ප්‍රයෝජනයක් ලැබීම සතුටක්. බොහොමත්ම ස්තූතියි
@sriyaniperera9706
@sriyaniperera9706 Жыл бұрын
Greetings from Australia. Thank you so much for the information.
@isiwaraya
@isiwaraya Жыл бұрын
Our pleasure!
@mhwickramasinghe9279
@mhwickramasinghe9279 2 жыл бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
සාදරයෙන් පිළිගන්නවා
@JayasiriWijesooriya
@JayasiriWijesooriya 11 ай бұрын
මම ඹ්ලු හාල් ව්‍යාපාරයක් කරන්න හිතාගෙන ඉන්නේ ඒත් හාල් හදන හැටි දැනගෙන හිටියේ නෑ පැහැදිලි කිරීමට ස්තූතියි.ඕලු වී හාල් කරන විදිහ ගැන වීඩියෝ එකක් කරන්න.
@isiwaraya
@isiwaraya 11 ай бұрын
මේ වීඩියෝවත් බලන්න. kzbin.info/www/bejne/j2iWfGmvdp6Yjsk
@jinendramadhushan6348
@jinendramadhushan6348 2 жыл бұрын
video eka godak watinawa sir anith kotasa enakal balagena innawa
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
හැමදාම වගේ ඔබේ අදහස් දැක්වීම බොහොමත්ම වටිනවා. බොහොම ස්තූතියි .
@EasySwimwithSam
@EasySwimwithSam 2 жыл бұрын
Valuable sharing
@IsharaAbc
@IsharaAbc 9 ай бұрын
Oyatath me video ekedi podi daru patiyek lawata wage dakka e daru patiyatath sathpaththini maniyangema pihitai bs
@isiwaraya
@isiwaraya 9 ай бұрын
තෙරුවන්සරණයි
@vihangadeegayu2403
@vihangadeegayu2403 10 ай бұрын
Keyala dunnata Ben mam olu gade kadan awa sakasa ganna dannatewa hetiya
@isiwaraya
@isiwaraya 10 ай бұрын
සහල් සකසා ගැනීම පිළිබඳවත් වීඩියෝවක් ඇති
@himadarideepika8171
@himadarideepika8171 2 жыл бұрын
ස්තූතියි.
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ඔබටත් බොහොම ස්තූතියි
@Bhash2023
@Bhash2023 2 жыл бұрын
අහල තිබුනට අදමයි දැක්කේ ❤
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි
@navokarunarathne9892
@navokarunarathne9892 Жыл бұрын
Thank you❤
@isiwaraya
@isiwaraya Жыл бұрын
Your welcome 💗
@100shanthi7
@100shanthi7 2 жыл бұрын
Olu hal hadaganna vidiyath ikmanain kiya denna.obathumata godak isthuthi
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
හොඳයි ඉදිරි සතියේ දාන්නම්.
@දේශීයබෝගAgreeculture
@දේශීයබෝගAgreeculture 2 жыл бұрын
නියමයි
@Daysofenaya
@Daysofenaya 2 жыл бұрын
හරිම වටිනා video එකක් මෙවැයින් ඛැරිධ පැළ හදාගන්න
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
මේවා පැල වෙනවා. පායද්දි වැවි සිඳිලා නැවත වැහැලා වැව් පිරුණහම වැව පුරාම පුංචි පුංචි පැල හැදෙනවා. ඔබට පැල අවශ්‍යයද
@DurekaIndunil-it2bh
@DurekaIndunil-it2bh 9 ай бұрын
mge ewa thambila wadi una mokadda karanna oni
@isiwaraya
@isiwaraya 9 ай бұрын
අව්වෙි වේලන්න
@animalsliveearnesrilanka8546
@animalsliveearnesrilanka8546 2 жыл бұрын
Hal pahina akaraya ewanna
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
හොඳයි. ඒක ගඟදීම ඵල කෙරෙනු ඇති
@animalsliveearnesrilanka8546
@animalsliveearnesrilanka8546 2 жыл бұрын
Athakam olu ata thiyagena innada... Karana bari dewal danna epa.. Danna bari dewal karana epa...
@mahindaweerabandu-ub3zw
@mahindaweerabandu-ub3zw Жыл бұрын
මාමේ ඕලු ඇටවල පොතු අරින්නෙ කොහොමද
@harshanamaduranga1839
@harshanamaduranga1839 Жыл бұрын
Part 2 nedda
@isiwaraya
@isiwaraya Жыл бұрын
ඒක ඉදිරියේදී
@harshanamaduranga1839
@harshanamaduranga1839 Жыл бұрын
Video eke vidihata heduwa aiye.kauruth denne ilagata mokada kranne kiyala.2 danakan balan inne 🙏💓
@srinisamaranayake3799
@srinisamaranayake3799 Жыл бұрын
Please correct the footnote of your vedio..it should be 'how to make ...the letter 'w' is missing.
@isiwaraya
@isiwaraya Жыл бұрын
Ok thank you so much
@isharamaxad9325
@isharamaxad9325 2 жыл бұрын
සහල් කරගන්නෙ කොහොමද තම්බල වේලුවට පස්සෙ
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
ඒ වීඩියෝවත් ඉකිමනින්ම දාන්නම්
@mahindaweerabandu-ub3zw
@mahindaweerabandu-ub3zw Жыл бұрын
මටත් දෙනගන්න ඕනෑ ........
@mahindaweerabandu-ub3zw
@mahindaweerabandu-ub3zw Жыл бұрын
දවස් කීයක් යයිද.....
@දේශීයබෝගAgreeculture
@දේශීයබෝගAgreeculture 2 жыл бұрын
ආයුබෝවන් සහෝදරයා ඕලු ඇට මම අමුවෙනුත් කනවා 🙏 මගෙ රජරට අසිරිය චැනල් එක බ්ලොක් කරලා කොපිරයිට් වැදිලා මේකෙන් හැමදාම ඉන්නවා තෙරුවන් සරනයි ජයවේවා 🙏
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
එහෙමද? අපරාදේ මහන්සි වෙලා යන්තම් 1පැන්නුවා විතරයි. කමක් නැහැ මොනවා කරන්නද. නැවත එහෙම නොවන්න වැ⁣ඩේ ගොඩ දාමු. මගේ උපරිම සහාය. දිනෙන් දින ජයෙන් ජයම වේවා
@mahindaweerabandu-ub3zw
@mahindaweerabandu-ub3zw Жыл бұрын
මාමේ ඕලු ඇටවල පොතු අරින්නෙ කොහොමද ...?
@isiwaraya
@isiwaraya Жыл бұрын
මට ඒ වීඩියෝව කරන්න ප්‍රමාද වුනා. ඉදිරියේදී ගෙන එන්නම්
@mahindaweerabandu-ub3zw
@mahindaweerabandu-ub3zw Жыл бұрын
@@isiwaraya හා...හා... මාමේ
@nisansalasaro1660
@nisansalasaro1660 2 жыл бұрын
ඕලූ ගෙඩි කීපයක් ලබා ගත හැකිද,මුදලට හෝ කමක් නෑ
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
අනේ සොරි. මේ වෙද්දි නම් ඕලු ගෙඩි නැහැ. නියඟයට මැරිලා නැවත වතුර එද්දි අලුතෙන් හැදෙන ඕලු තමා තියෙන්නේ. ඔබේ අවශ්‍යතාව මොකක්ද?
@anudhananjana484
@anudhananjana484 Жыл бұрын
ඕලු ගෙඩි මිලදී ගැනීමට හැකි ස්ථානයක් තියනවා නම් කියනවද..මට අෂ්ටපාන සදහා ඔළු ගෙඩි කිහිපයක් අවශ්‍යයි
@isiwaraya
@isiwaraya Жыл бұрын
මේ දිනවල වර්ෂාව නිසා තත්වය වෙනස්. සොයාගතහැකි වූවහොත් කියන්නම්..
@dammikagamage9666
@dammikagamage9666 Жыл бұрын
ඕලු ඇට සහල් කරන වීඩියෝ එක එවන්න
@isiwaraya
@isiwaraya Жыл бұрын
ඉක්මනින්ම ඒක දාන්නම්
@niroshairandika
@niroshairandika 2 жыл бұрын
අත පිච්චෙනවා නේද වේලන්න යද්දි හැන්දක් ගන්න තුනි කරන්න තෙරුවන් සරණයි ඉසිවරයා අයියේ මටත් ඕන මම ඉන්නෙ පඩුවස්නුවර අර තොර පරිප්පුයි දෙකම ඕන
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
දෙන්නම්
@kavindyadilshani5944
@kavindyadilshani5944 10 ай бұрын
ස්තූතියි
@isiwaraya
@isiwaraya 10 ай бұрын
සාදරයෙන් පිළිගන්නවා. ඔබටත් බොහොමත්ම ස්තූතියි
ඕලු සහල් පහසුවෙන් හදාගමු | Olu sahal | How to make Olu rice
45:15
Rajangane kollo රාජංගනේ කොල්ලෝ
Рет қаралды 36 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
High pressure non-electric water pump - New design with three waste valves
25:05
Yt Crop - DIY Crafts
Рет қаралды 9 МЛН
ගෑස්වල මෙන්න උත්තරය
23:01
TV DAKUNA
Рет қаралды 134 М.
ඕලු පිට්ටු  olu pittu
27:55
SL COOKING IDEAS
Рет қаралды 3,2 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН