ඉතිහාසයේ පළමු වරට ලංකා සීනී සමාගම රුපියල් බිලියනයකින් ලාභ ලබයි | On Topic with Hasitha Wijewardena

  Рет қаралды 216,467

Ada Derana

Ada Derana

Күн бұрын

Watch More Video - goo.gl/2QWjSA
#adaderana #ontopicwithhasithawijewardena #SugarFactory

Пікірлер: 667
@rukmalranaweera
@rukmalranaweera 4 жыл бұрын
සතුටු කඳුලු ආවා මේක දැකලා! මේකේ union බිහි කර මෙය කඩාකප්පල් නොකරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා! ලක් මෑණියන්ට ජය!❤️❤️❤️
@lakmalsandaruwan3520
@lakmalsandaruwan3520 4 жыл бұрын
ඒක ඇත්ත
@lalithkodithuwakku2573
@lalithkodithuwakku2573 3 жыл бұрын
aniwaryayenma jepponta ahe katu aninawa wage athi.
@aroshsenanayake1074
@aroshsenanayake1074 3 жыл бұрын
ඕවා කවුද හැදුවේ.. කවුද විකුනන් කෑවේ කියලා හොයලා බලන්න... දරාගන්න බැරි තරමට මිනිස්සුන්ට දේශපාලන පත්වීම් දිලා දිලා ඕවා කන්නේ කවුද කියලා හිතන්ඩ.... ඒ එකක් වත් කරන්න ජ.වි.පේ බලය තියෙන ආන්ඩුවක් මෙච්චර කල් තිබ්බේ නැනේ නේ....
@hongkonglife4848
@hongkonglife4848 2 жыл бұрын
@@aroshsenanayake1074 හැදුවෙ එජාපය ඒකට විරුද්ධව වැඩ කලේ ඉංජිනේරුවන් ඝාතනය කලේ ජවිපා සුනඛයන් 1994 වනතුරු ලාභ ලබන සමාගම විනාශ කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හරක් රැල සමග රාජපක්ෂ හොර ණඩය
@desilva4832
@desilva4832 2 жыл бұрын
😂hammeee Dn sthutuda jeppoda kawe
@chaniratnayake467
@chaniratnayake467 4 жыл бұрын
රැකියා දස දහස් ගණනින් බිහි වේවා රටට යහපතක් ම වේවා
@ishankagayan
@ishankagayan 4 жыл бұрын
තව ලාබ ලබන ආයතන තියෙනව හදල ගන්නවනම්.. සුභ පතනව හැමෝටම මෙයට දායකත්වය ලබාදුන්..
@samanpathirana8818
@samanpathirana8818 4 жыл бұрын
Main one is Parliament if we can change it country will be profitable
@w.c.isurangawagapitiya4553
@w.c.isurangawagapitiya4553 4 жыл бұрын
Supiri ohoma yana
@sltechlion2898
@sltechlion2898 3 жыл бұрын
Ow bn
@arush1798
@arush1798 3 жыл бұрын
අනිවාර්යෙන් ම 👍👍👍🙏🙏🙏
@dilhannalinda6338
@dilhannalinda6338 4 жыл бұрын
මේ වගේ ප්‍රතිලාභ ලබන්න ටික කාලයක් ඉවසීමෙන් වැඩ කරන්න වෙයි. කුහකයන්ට දරාගන්න අමාරැවෙයි. මගේ රටට ජයවේවා .
@lesleydesilva8220
@lesleydesilva8220 3 жыл бұрын
dilandenatamak kasanawa ethi.
@dinushadesilva7431
@dinushadesilva7431 3 жыл бұрын
ප්‍රතිලාභ ජනතාවට... ගනන් කොහොමද දැන්
@kalanapathum150
@kalanapathum150 3 жыл бұрын
💪💪💪
@mweerasinhga
@mweerasinhga 4 жыл бұрын
අපේ දේ අපේ දෑතින් සැමදාම ලැබේවා
@stuartray2619
@stuartray2619 4 жыл бұрын
ekenma
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 4 жыл бұрын
මෙවගෙ නැකිටින රටක් දැක්විම හරිම සතුටුයි ලස්සනයි ස්තූතියි
@shineisle2263
@shineisle2263 4 жыл бұрын
තම රටේ දියුණුව දකින විට තම මවිබිමට සැබැවින්ම ආදරය කරන කාට වුවත් මහත් සතුටක් හා සොම්නසක් නිතැනින්ම හට ගන්නේය...🙏
@dj_kay_98
@dj_kay_98 4 жыл бұрын
ඇත්තටම හිතට මාර සතුටක් දැනෙන්නෙ ...
@අන්තවාදයටඑරෙහිව
@අන්තවාදයටඑරෙහිව 4 жыл бұрын
නියමයි විමලේ..
@anuruddhachamika5918
@anuruddhachamika5918 4 жыл бұрын
ලොකු සතුටක් දැනෙනව දේශීය නිශ්පාදන දැක්කාම....දේශීය නිශ්පාදන වැඩිකරානම් හමදේම අපි පිටරටින් එනකල් බලා ඉනින් ඕනේ නෑ... ස්තූතියි
@pasinduudara7212
@pasinduudara7212 4 жыл бұрын
බොහොම හොඳයි...අපනයනය කරන්නත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@aradhanaks672
@aradhanaks672 4 жыл бұрын
ගොඩාක් සතුටුයි දකිද්දිත් ආසයි අපේ රට තව තවත් දියුණු වේවා කන්තලේත් මේ වගේම වෙනවා නම් කොච්චර හොඳද මගේ රටට දළදා හිමි සරණයි
@anandakumarmariappah6518
@anandakumarmariappah6518 3 жыл бұрын
Jayadewa!!!!
@anandakumarmariappah6518
@anandakumarmariappah6518 3 жыл бұрын
Jayawewa!!
@ishanmalshika9399
@ishanmalshika9399 4 жыл бұрын
නියමයි.තව තවත් ලාබ ලබන්න දියුනු වේවා.❤️
@crick9576
@crick9576 4 жыл бұрын
බුදු සරණයි තෙරුවන් සරණයි ශ්‍රීලංකාවට
@කඩුපිටිගේප්රබුද්ධ
@කඩුපිටිගේප්රබුද්ධ 4 жыл бұрын
අහන්නත් සතුටුයි ජය ශ්‍රී
@kavindudilshan7539
@kavindudilshan7539 4 жыл бұрын
කන්තලේ සීනී කර්මාන්තපුරේ නැවතත් නැගිටිනවානම් 😥😥❤❤🙏🙏
@wikyrox849
@wikyrox849 3 жыл бұрын
ekenma
@Supunasanga910
@Supunasanga910 3 жыл бұрын
කන්තලේ laginwath thiyanna ba bn meka
@udayakumari6592
@udayakumari6592 4 ай бұрын
Kanthaleth ayama patan gannawanam godak hodayi rakiya pasneth wisadenawa ape janadi path thuman me pilibadawa katayuthu karayi kiyala balaporotthuwen innee
@ranjithranjith5683
@ranjithranjith5683 4 жыл бұрын
මේ අාන්ඩුව ගේන්න කඩේගියඑක ගැන හරිම අාඩම්බරයි.
@aravindasiri5300
@aravindasiri5300 4 жыл бұрын
කන්තලේ සීනි කම්හලට මොකද උනේ? මේකෙ ලාභයෙන් ඒක පටන් ගන්න පුළුවන් නේද ? Derana ඔබ මැදිහත් වෙන්න
@musichitsworld7675
@musichitsworld7675 4 жыл бұрын
සිරාවට කන්තලේ එකත් පටන් ගත්තොත් මොකද 😑😑😑
@BrainWave25
@BrainWave25 4 жыл бұрын
ගොඩක් ුරට ඒකත් පටං ගනීයි
@hhpdayananda9663
@hhpdayananda9663 4 жыл бұрын
@@BrainWave25 ptn gnnwnm hodi
@mrlmal5783
@mrlmal5783 4 жыл бұрын
කාටද කන්තලේ සීනි ෆැක්ට්‍රිඑක මතක් උනේ.😣
@nipundilshan6081
@nipundilshan6081 4 жыл бұрын
පට්ටම දුකයි bn ,ඒක කැලේට දිරාපත් වෙනවා
@darshana573
@darshana573 4 жыл бұрын
සන්තෝසයි රට ටික ටික දියුණුවෙන එකට..
@mddamendadamenda
@mddamendadamenda 4 ай бұрын
kanthala sene kamhalath oya ththwata Ganna puluwan wawa❤❤❤
@swarnaranjani2014
@swarnaranjani2014 4 жыл бұрын
වැඩ කරන අපේ විරුවාටත් එතුමා පත් කර ගත්තු 69 ලක්ෂයටත් හැමදේටම දෙස් දෙවොල් තියන කුහකයින්ට මේ ගැන මොකුත් කියන්න දෙයක් නෑ වගේ.
@nuwanperera2055
@nuwanperera2055 4 жыл бұрын
wiruwa krna magulak na oka private
@salindadeshapriya4735
@salindadeshapriya4735 4 жыл бұрын
Ithin yako pvt unath ethanol import karanna yana gana ithurune yako. Machn hamadekama hodakuth dakapan. Asuba wadima wenna epa. Mada idala balapan.
@nuwanperera2055
@nuwanperera2055 4 жыл бұрын
@@salindadeshapriya4735 ha 🤣🤣🤣🤣
@swarnaranjani2014
@swarnaranjani2014 4 жыл бұрын
@@nuwanperera2055 පුද්ගලික සමාගමක් උනත් ආර්ථික වශයෙන් රටට වාසියක් ගේනව නේද? අවුරුදු ගානක් පාඩු ලබමින් උක් ගොවියන්ට වතුර ටික පොහොර ටික නොදී පඩි ගෙවා ගන්නවත් බැරුව මිලියන ගනන් පාඩු ලබමින් තිබුන සමාගමකට හොඳ කළමනාකරණයක් දීල ලාභ ලබන තත්වයකට පත් කර ගත්ත හැටි මේ විස්තරය සම්පූර්ණයෙන් බැලුව නම් තේරුම් ගන්න පුළුවන්. ජනාධිපති තුමාගේ කර්තව්‍යය මෙතෙන්ට බලපෑවෙ කොහොමද කියලත් දැන ගන්න පුළුවන්
@kalanalakshan5848
@kalanalakshan5848 4 жыл бұрын
@@nuwanperera2055 oka fully government owned. Eka oke web ekema thiyanawa.
@mjlanka8324
@mjlanka8324 4 жыл бұрын
ඇත්තටම මේ දේවල් දකිනකොට හිතට මාර සතුටුයි
@gayankumara5168
@gayankumara5168 3 жыл бұрын
♥♥♥
@udayaranawaka1235
@udayaranawaka1235 4 жыл бұрын
කන්තලෙ සීනි කම්හල ගැනත් මේ ආකාරයෙන්ම කටයුතු කරදෙනමෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
@ajithkusumthilaka8415
@ajithkusumthilaka8415 4 жыл бұрын
රටේ විය යුතුම දෙයක්. සුදුස්සෝ සුදුසු තැන්වල. මේකයි රහස.
@-kalyanamithraya8527
@-kalyanamithraya8527 4 жыл бұрын
දකින්නත් සතුටුයි.. කන්තලේ සීනි කම්හලත් මේ වගේ තිබුණානම්...
@BrainWave25
@BrainWave25 4 жыл бұрын
ඒකත් ගොඩගයි
@samanthaanura7184
@samanthaanura7184 4 жыл бұрын
ඒ කම්හලත් ඉතා ඉක්මනින්ම යතා තත්වෙට පත් වේවා කියල අපි හැමෝම එක සිතින් ප්‍රර්ථණා කරමු...❤️
@ishanlakshitha7925
@ishanlakshitha7925 4 жыл бұрын
Moo
@سالمالحربي-س2ع
@سالمالحربي-س2ع 4 жыл бұрын
ඇති යන්තම් රට ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් උනා.. ස්තූතියි සැමට,...
@imeshwickramasinghe6711
@imeshwickramasinghe6711 4 жыл бұрын
දුබුරු සීනි ගන්න ගියාම තියෙන්නෙ පිටරටින් එන බෑග් වල .ඉතිං අපේ රටේ සීනි හැම කඩේකට ම කවදද දාන්නේ .🤔
@shakilasanjeewa1665
@shakilasanjeewa1665 3 жыл бұрын
රටේ සීනී අවශ්‍යතාවෙන් 10% යි මේ ආයතන වලට නිපදවන්න පුලුවන් .. වීඩියෝ එකේ කියනවනේ... ඉතින් පිට රටින් තමයි අනිත් 90%වම තවම එන්නෙ...
@ajithkusumthilaka8415
@ajithkusumthilaka8415 4 жыл бұрын
මේ වගේ වැසීගිය පෙහෙකම්මල් ටිකත් ගොඩ දැම්මොත් කොහොමද. පාසල් නිළ ඇදුම්. පොලිසිය හමුදා. සහ අනිකුත් රාජ්‍ය ආයතනයන්හි නිළ ඇදුම් ටික නිෂ්පාදනය කලත් ඇති. මේ ආයතන ගොඩ දාන්න.
@sayuniremantha3915
@sayuniremantha3915 13 күн бұрын
සුපිරි සුපිරි සුපිරි සුපිරි වැඩ සටහනක් 🎉🎉🎉🎉❤❤❤❤
@sachinkcc
@sachinkcc 4 жыл бұрын
මේකේ අඩුපාඩු මොනවත් නැද්ද මාකට් කොරන්න??? 🥺🥺🥺 මෙයට සමගි බළ, 3%, අපි යූ.එන්.පී සෙට් එක
@amalperera3074
@amalperera3074 4 жыл бұрын
ගොඩක් හොද වැදගත් වැඩසටහනක් ,අපෙ දේ අපිට වැදගත් දැන් ගොව් ජනතාවත් හරි සතුටෙන් ඉන්නෙ එක ලොකු දෙයක් 😁😁😁😁👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sujasuja3318
@sujasuja3318 4 жыл бұрын
ඒක ඇත්ත අපේ රට 💚💛💜💕💟💗💟
@isharasampath780
@isharasampath780 3 жыл бұрын
වැරදි දේට විරුද්ධ විය යුතු අතර නිවැරදි දේ අගය කල යුතුය. සුපිරි.❤😊
@chanakabandara2358
@chanakabandara2358 4 жыл бұрын
Highly Appreciate this Effect. More Important in Sri Lanka
@phnuwan4785
@phnuwan4785 4 жыл бұрын
ජයවේවා
@roshikafernando2961
@roshikafernando2961 2 ай бұрын
මේ කර්මාන්ත නගා සිටිය යුතුයි නිශ්පාදන මිළදී ගන්න කැමතියි 💐💐💐
@sdsvfamily1418
@sdsvfamily1418 4 жыл бұрын
සුභ පතනවා හැමෝටම ජය ශ්‍රී ලංකා
@radical1455
@radical1455 15 күн бұрын
රට හතර අතින් නැගිටින විට දැනෙන සතුට...හරියට අවුරුද්දකින් මේ රට නැවත යතා තත්වයට එනවාමයි...❤❤
@jeewanipavithra1540
@jeewanipavithra1540 4 жыл бұрын
අපෙරටට,,යහාපතක්ම, වෙවා
@dhanulakmal3614
@dhanulakmal3614 4 жыл бұрын
Unlike කරපු පරයෝ පුදුම කුහක හැත්තක් දේශපාලනය වැඩක් නෑ යකෝ රට දියුනු වෙන්නේ
@tw7064
@tw7064 4 жыл бұрын
88/89 owa wisa karapu un thami UNP eke unuth ekka
@sudu3601
@sudu3601 4 жыл бұрын
Ekkana atha ape ratte inne desapaluwata kade yanna euna 🐂🐂🐂🐂
@sinhapuragesamantha7302
@sinhapuragesamantha7302 4 жыл бұрын
දෙරණෙන් හැමදාම කියන්නෙ ආංඩූව ලාභ ලබපූවානෙ....එහෙම බැනෙ.....ටිකක් ආඩූවට වැරදිච්ච තැනූත් කියන්නකො...මෙම ආංඩූවට අකමැති මිනිස්සූත් ඉන්නව නෙ රටෙ
@dhanulakmal3614
@dhanulakmal3614 4 жыл бұрын
@@sinhapuragesamantha7302 දැන් ඔයා ඔය කඩේ යන්නේ ඔයාට වසියක් තියෙන නිසානේ ආණ්ඩුවේ වැරදි හොයන එක ඔයාගෙ වාසිය ඒ වගේ තමයි දෙරණත් එයාලට වාසි තියෙන නිසා තමයි එයාල ආණ්ඩුවට කඩේ යන්නේ ඒ වගේ තමයි හැම කෙනෙක්ම තමන්ට වාසියට වැඩ කරගන්නේ හැබැයි රටේ සම්පත් මෙහෙම දියුනු වෙද්දි සතුටක් දැනෙන්නැත්තම් කොච්චර තිරිසන්ද කන්තලේ වහල පැල්වත්තේ පාඩුවෙන් දිවුවේ එවා දියුනු වෙනවාට ඔයාල අකමැති මොකද එවා දියුනු වෙද්දි ඔයාලගේ නායකයින්ට පැවැත්මක් නෑ ආණ්ඩුවේ වැරදි තියෙනකන් ඔයාලට වාසි හොද දෙට හොදයි කියන්නත් නරක දෙට නරකයි කියන්නත් අපි අවන්ක වෙන්න ඕන
@kavidurukshan9365
@kavidurukshan9365 4 жыл бұрын
@@dhanulakmal3614 උබ හරී බන්.මේවා ජාතික සම්පත් බන් බන්.....මේවා දියුණු වෙනෝ කියන්නේ රටේ දියුණුව.....මොන ආණ්ඩුව කලාද කවුරු කලාද කියන එක වැඩක් නෑ.....අපිට වැදගත් වෙන්නේ අපේ රට විතරයි.රටේ දියුණුව.....❤️
@nickyalgama9602
@nickyalgama9602 4 жыл бұрын
මගේ මව්බිමට ජයවේවා 🙏
@GannaDeshiyaDe
@GannaDeshiyaDe 4 жыл бұрын
නියමයි.. සුභ පැතුම්
@thecoffeebreak2020
@thecoffeebreak2020 4 жыл бұрын
Good example for a trend of developing national resources.👏👏👏👏
@HerathMadagedera
@HerathMadagedera 16 күн бұрын
මේක අවුරුදු 3 කට ඉස්සර වීඩියෝ එකක් වැලලෙන්නෙ නැතිව බලන්න ඒ කාලෙ කවුද ආණ්ඩුව කලේ කියලා
@magehithasundarai9931
@magehithasundarai9931 3 жыл бұрын
ගොඩක් සතුටු වෙන්න ඕන අපි.. දිගටම සාර්ථකත්වයට රැගෙන යමු.ජය. 👏👏👏
@charlyyt2468
@charlyyt2468 Жыл бұрын
මෙක දකිද්දි ඇහැට කදුලු ආවා කන්තලේ සීනී කර්මාන්ත ශාලාව මතක් වෙලා 🥺🥺🥺 අපේ ශ්‍රීලංකාවේ මිනිසුන්ට නොමිලේ ලැබුන දේ ගැන කිසිම උනන්දුවක් නෑ 😪💔
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 4 жыл бұрын
අපේ මව් රටේ අනාගතය නියම කළමණාකරත්වයේ රැදී පවතිනව. සුදුස්සන්ට සුදුසු තැන් ලබා දුන්නුත් අපිට තව ඉස්සරහට යන්න පුලුවන්.
@reporter7569
@reporter7569 4 жыл бұрын
මේව වැඩක් නෑ මෙහෙ උන්ට, බැන බැන ඉන්න මොනා හරි දාන්න, ඒවට තමයි මේ රටේ උන් ආස
@citygallery5552
@citygallery5552 3 жыл бұрын
We get a lot of knowledge from your video. Really thank you so much for making more videos like this and I wish you the strength to sweat❤
@sarangawalimuni4955
@sarangawalimuni4955 4 жыл бұрын
Excellent Please reinvest and modernize machineries and expand the output
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 4 жыл бұрын
දැන් පල් ටෝක් දාන්න එපා , ආධ්‍යාත්මික සුවය විදින්න දීපන් සමගි ජනබල වේගයේ බල්ලනේ 🥰🥰🥰🇨🇳
@nuwanperera2055
@nuwanperera2055 4 жыл бұрын
oka anduwe neme gobilo oka pvt🤣🤣🤣🤣🤣
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- 4 жыл бұрын
@@nuwanperera2055 homi පිටරටින් ආනයනය කරද්දී ලංකාවේ තියන ඩොලර් සංචිතය හිඳෙනවා , පෞද්ගලික උනත් , ආණ්ඩුවේ උනත් ස්වයංපෝෂිත ආර්ථීකයකට ඒක ලොකු හයියක් ,
@isharadissanayaka1598
@isharadissanayaka1598 4 жыл бұрын
දෙරණ මෝඩ බයියන්ව අන්දනවා සුපිරියට.. ඕක 2016 ඉදන් තමා ලාබ ලබන්න පටන් ගත්තේ.. හොයලා බලන්න ටිකක්...
@emmanuelhansana3469
@emmanuelhansana3469 4 жыл бұрын
@@isharadissanayaka1598 Plz don't lie without knowledge
@emmanuelhansana3469
@emmanuelhansana3469 4 жыл бұрын
@@nuwanperera2055 It's a fully government owned company Search the web you can see Don't behave like a donkey
@sihinayasoya
@sihinayasoya 4 жыл бұрын
ගොඩක් සතුටුයි 👍👌💚
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 4 жыл бұрын
ජයවේවා .මීටපෙර 1977 පෙර ලංකාවට සීණි පිට රටින් ගෙන්වීම නවතා ලංකාවේ කන්තලේ හිගුරාන හල්දොවමුල්ල වගේම පැල්වත්ත වැනි කර්මාන්ත ඇතිකර දේශියව කර්මාන්ත දියුණු කළා.දෑන් කයිවාරු ගහන සජිත්ගේ පියානෝ සීනී පිට රටින් ලාභෙට හොදම සූදූ සීනි ගේනවා කියා ඒවගේ සබන් සාඩින් රතු කැකුළු දේශිය හාල් වල බත් කන්න බැහ. සෑම දෙයක්ම පිට රටින් කැමති කෙනෙකුට ගේන්න අවසරය දෙනවා ඇට වර්ග අටක් දෙනවා ධර්මිස්ට රාජ්‍යයක් කොඩි නගනවා කියා රට වටේම ගොස් මිනිසුන්ගේ ඔලු කුණු කර මෙකී නොකී බොරු දහසක් කියා රට වටේ ගොස් රජය පෙරලා රටම විකෘති කලේ UNP රජයයි. 1977 පෙර සාමාන්‍ය ජන පවුල් වලට සීනි කිලෝ එකක් වත28ට සහ හොටෙල් සහ කට වලට ශත 85 සතොස මගින් නිකූත් කලා 1977 ආවාට පසුව දේශිය සෑම කර්මාන්තයක්ම විනාස කලා බලවේග පේෂකර්ම මධය්‍යස්ථාන සෑම මැතිවරණ කොට්ඨාශයක් තුලම තිබූනා. CTB ගමනා ගමනය ලාභා ලැබුවා. පුද්ගලික අංශයට බස් දුවන්න අවසරය ලබා දී ලංගම බස් අඩු මූදලට රූපියල් 300විකුනා අතයට රුපියල් දහස ගානේ ගත්තේ නිරෝෂන් පෙරේරා ගේ පියා පෙස්ටර් පෙරේරා.මේ දේසපාලුවන් රටම නැති කලා සජියා ආවොත් කබලෙන් ලිපට මිනිසුන් මොලය පාවිච්චි කර ඉවසා ගෙන ඉන්නවා නම් හොදයි එකපාර මැජික් වගේ රට ගොඩ ගන්න අමාරුයි. දෙවි පිහිටෙන් අනාගතය යහපත් වේවි.බඩූමිල වැඩිවෙන්න හේතූන් ජෙ.ආර්.රජයේ නිදහස් ආර්ථිකය නිසා දෙවනි හරස් වීදියේ කට කාරයන්ට බඩු ගේන්නත් මිල පාලනය ඒ අය අතට ගත්තා.මීට පෙර රටට අවශ්‍ය බඩු ගෙනාව සතොස මගින් UNP මන්ත්‍රිවරුන්ට තොග වෙලදූන් මැතිවරණ වලට වියදම් කලා.හෑම තෑනම බාර් ඇති කලා දේශය විකෘතී කර ඉතිහාසය සාහිත්‍ය පාසල් තුල නැති කර ජාතියන්තර පාසල් ඇති කර වෛද්‍ය වරුන් සදහා පුද්ගලික වෙදකමට අවසර දූන්නා රජයේ රෝහල් අඩාල කලා.ජෙ.ආර් ප්‍රේමදාස ඇතුලු ඒ නඩයේ පරම්පරාවල් වලට සහ ඒ වලවල් වලටත් හෙන වදින්න ඕනෑ.
@hongkonglife4848
@hongkonglife4848 2 жыл бұрын
අම්මගෙ රෙද්ද පැල්වත්ත හිඟුරාන විතරක් නෙවේ ලංකාවේ බොහොමයක් කර්මාන්ත බිහි කරන්නේ එජාපය ඒව විනාශ කලේ ජවිපා ශ්‍රීලනිප බලු සුනක රැල පැල් වත්ත පටන්ගත්තේ 1981 ඉංග්‍රීසි දන්නවනම් google කරල බලපන් කරමාන්ත ශාලාව හදන්න ආව කීදෙනෙක් ජවිපා ශ්‍රීලනිප තිරිසනුන් විසින් ඝාතනය කලාද කියල 1969 ඩඩ්ලි සේනානායක රජයේ අවසරයෙන් ආරම්භ කල උපාලි මැස්ඩා කර්මාන්තය විනාශ කලේ මැතිනි කියන හැතිරී ඒ අමතර කොටස් ආනයනය කිරීමට අවසර නොදීමෙන් උපලි ෆියට් පටන් ගන්නේ 1979 ඒ ජේ ආර් රජයේ අවසරයෙන් උඹ වගේ උපතින්ම හරක් උම්ඹෑ කියාගෙන ඉන්න හරක් මැරෙනකම් නොතිය අර ජේ ආර් බිහිකරපු කටුනායක තියන මස් කර්මාන්තයෙන් පැක් කරල රට පටවල ලංකාවේ ණය ගෙවන්න පුලුවන් කවුරුහරි කියපු ගොන් කතාවක් නොකිය හොයල බලපන් මහවලිය නොවෙන්න තොපිට අද කන්න අසූචිත් නෑ
@hongkonglife4848
@hongkonglife4848 2 жыл бұрын
ලංගම පිහිටවූදා පටන් ලාභ ලැබුවේ 2017 හොයල හරියට කියව්ගෙන වරෙන් ජනසතු කරනය කියමින් මිනිසුන් දුක් මහන්සියෙන් ගොඩ නැගූ දේවල් අරගෙන දේශපාලන ගැත්තන්ට දීල විනාශ කලා කන්න හාල් ටික අදින්න රෙදි කූපනේට දුන්නෙත් චීනෙන් ණයට ගෙනත් අපරාදේ උඹලට නිදහස් අද්‍යාපනය දෙන්න වියදම් කල මුදල් හොඳ ගව පට්ටියක් හැදුවනම් මසට ඉකුනල ශ්‍රීලනිප රාජපක්ෂල ගත්ත ණය ගෙවන්න තිබ්බ
@cricket_girl_sl450
@cricket_girl_sl450 4 жыл бұрын
අහන්න සතුටුයි .
@ndarsh5679
@ndarsh5679 4 жыл бұрын
Niyamay 👏👏👏👏👏👏👏
@arush1798
@arush1798 3 жыл бұрын
රටේ කිසිම ආයතනයක් පාඩු වෙන්නේ නෑ හරි management එකක් තියෙයි නම්... මේ තියෙන්නේ හොඳම උදාහරණයක්.... ජයවේවා 🙏🙏
@docker958
@docker958 4 жыл бұрын
Warm regards to the Staff, Management and Directors of Sugar team. Congratulations
@safiyahilmy
@safiyahilmy 4 жыл бұрын
Really happy to hear 👂 👍👍👍
@hkjananieranga9092
@hkjananieranga9092 4 жыл бұрын
මම ගිහින් තියෙනවා මේ සෙවනගල සීනි කර්මාන්තශාලාවට...මේ යන්ත්‍ර ඔක්කොම වැඩ කරන්නේ විදුලියෙන් නෙමෙයි...ඉතුරු වන උක් දඩු වල තාපයෙන්...
@dishananuradha
@dishananuradha 4 жыл бұрын
ජය ධරණි!!!!
@lakshmisenevirathna5436
@lakshmisenevirathna5436 3 жыл бұрын
Derana..Thank.you.❤❤❤
@vajiravithanage7
@vajiravithanage7 4 жыл бұрын
🙏🙏🙏🙏 හරියට වැඩ කරන නිලධාරී මහත්තුරු ඉන්න බව දන්නේ අදනේ.
@rainingsound2317
@rainingsound2317 4 жыл бұрын
Happy to see Sri Lanka switching from a service economy to a production economy.
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
මට හරි ම සන්තෝසයි මෙිි පැලවත්ත සිිනි කර්මාන්තය දිනෙන් දින දියුනු වෙිිවා 🌷🌷❤❤🌷❤ මගේරටට බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි
@sarukmaduwantha5669
@sarukmaduwantha5669 4 жыл бұрын
ආඩම්බරයි ❤
@ranbandawanigatunge7489
@ranbandawanigatunge7489 4 жыл бұрын
Good job, Wimal!
@prasadpremachandra7885
@prasadpremachandra7885 4 жыл бұрын
aththatama godak sathutuyi
@mahendrawaduge4743
@mahendrawaduge4743 4 жыл бұрын
Harima sathutui ape ratata jayaweva program eka ihalai
@madulokuga8251
@madulokuga8251 4 жыл бұрын
සම්මා ස්ම්බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌸🌸🌸සියලුම දෙනාටස
@shabbirahamed1335
@shabbirahamed1335 3 жыл бұрын
Ahata kadlu awa dakkama,thawa thawath rata diyunu wewa!!!!!!!!❤❤❤
@chamarasilva6161
@chamarasilva6161 4 жыл бұрын
Jaya wewaaaa👍❤️😘
@tharangaedirisinghe6967
@tharangaedirisinghe6967 Жыл бұрын
සුපිරි වැඩක් එකෙන්ම❤❤❤❤🎉🙏👍👍
@niselkalhara5886
@niselkalhara5886 4 жыл бұрын
ගොඩක් ආසයි රට මේ විදියට දියුනු වෙනව දකින්න❤ඒත් මෙතන පිරිසිදු කම ගැන තව හිතන්න ඕන නේද.මාධ්‍ය වේදියත් නිකම්ම අතින් ඇල්ලුවෙ මිනිස්සු කන සීනි නේද😑
@dhammikaperera1051
@dhammikaperera1051 3 жыл бұрын
Thank Obhahumanlad mewage thyval idunu wenn mam barth dana karanva ape rat lassanai
@kelumj7004
@kelumj7004 4 жыл бұрын
Great work,great leadership
@omman6356
@omman6356 2 жыл бұрын
Harima santhosay jayawewa
@gayantharanga4990
@gayantharanga4990 2 жыл бұрын
කියන්න බැරි සතුටක් දැනෙනවා ඕනෙම ආයතනයක් ලාභ ලබන්න පුළුවන් හරියටම කලොත් ලක්‌ මැනිට ජයවේවා
@nandip9470
@nandip9470 4 жыл бұрын
Excellent Sri Lanka. Few things I would like to highlight. Workers must wear overalls (fully body cover/no open skin) and face masks. Main reason is sugar can go to the body through skin, and cause diabetics. No out side food allowed. Workers must stay in cleanroom. Hopefully some one educate them.
@dreamflixstudio1673
@dreamflixstudio1673 4 жыл бұрын
හිගුරාන කන්තලේ මේවා ගැනත් අවදානය යොමු වේවි යැයි සිතමු. ❤️❤️
@SachiYa_666
@SachiYa_666 4 жыл бұрын
@Keshan Perera පාඩු ලබද්දි Governmentලු. ලාභ ලබද්දි Privateලු. අනේ මන්දා ඉතින්. නරක දේවල් විවේචනය කරනවා වගේම හොඳ දේවල් අගයන්නත් ඉගෙන ගනිල්ලා! රටට කෙලවෙලා ආණ්ඩු පෙරලන්න බලන් ඉන්නැතුව.😑
@samanthasandya4170
@samanthasandya4170 4 жыл бұрын
Aniwa machan. Hodak wena hoda deyak wenawanm api lankawa gana satutu wenna one pakshe mokak unt. Moka hari wadak saarthaka wenawanm eka praivet kiyanwamai.
@khp7425
@khp7425 4 жыл бұрын
මෙික හදන්න පුලුවන් රටක්.
@MatTrixByDhameesha
@MatTrixByDhameesha 4 жыл бұрын
තරුණ සභාපති කෙනෙක්.. ශුවර් එකට හොද සෙන්ස් එකක් තියන කෙනෙක්. දැක්කානේ හරි තැනට හරි කෙනා පත්කාරාම වැඩේ ගොඩ.
@anjanadissanayaka7355
@anjanadissanayaka7355 3 жыл бұрын
කවුරැත් නොදන්න කතාවක් රටේ සංවර්ධනය කෙමෙන් කෙමෙන් වෙමින් පවතිනවා 💕
@samanpathirana8818
@samanpathirana8818 4 жыл бұрын
Please publish the audited annual report of the Sugar plant
@S.k.Perera-m9g
@S.k.Perera-m9g 12 күн бұрын
මැරෙන්න කලින් රටට යහපතක් වන දෙයක් ගැන අසන්නට ලැබිම අපේ වාසනාවකි,😊😊😊😊😊😊
@Thashmika247
@Thashmika247 4 жыл бұрын
8 වසරෙදි අපේ පාසලේ trip එක ඔතනට තමයි ගියේ. Belt එක දිගේ සීනි එද්දි පැන පැන කෑව😄.එදා තමයි ඕක වැඩිපුරම පාඩු ලැබුවෙ
@gayankumara5168
@gayankumara5168 3 жыл бұрын
අාතල් දෙන්න ඵපා යකෝ😊😁😁😁😁
@sandyaekanayaka9542
@sandyaekanayaka9542 3 жыл бұрын
ඔව් බං අපිත් ගියා 8 වසරෙදි (2017) මොකක්ද ඉස්කොලේ 😁
@Thashmika247
@Thashmika247 3 жыл бұрын
@@sandyaekanayaka9542 තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලය
@funnyvideo-ex6pd
@funnyvideo-ex6pd 3 жыл бұрын
ජය වෙව මගෙ රටට
@NEWSරාල
@NEWSරාල 4 жыл бұрын
රේල්වේ එකත් ගොඩ දාන්න පුලුවන් අවලන් හැත්ත අයින් කරානම්.
@warnasamika
@warnasamika 4 жыл бұрын
100ට බිලියන වාරයක් එකඟයි.. 👍👍👍
@kaushalyamahagamarachchi353
@kaushalyamahagamarachchi353 3 жыл бұрын
Really proud of u 🌹🌹
@Manu-eb4jw
@Manu-eb4jw 3 ай бұрын
හරිම.sathutui.dawiyanay❤
@ranilpeiris1929
@ranilpeiris1929 3 жыл бұрын
A remarkable achievement...well done.
@indugthilak6602
@indugthilak6602 4 жыл бұрын
Godak sathutui theruwan saranai mea sandaha unanduwena wedakarana semakenekutama
@lasanthakaluarachchi3546
@lasanthakaluarachchi3546 4 жыл бұрын
Very happy and congrats
@dkulatunga1148
@dkulatunga1148 4 жыл бұрын
ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍
@janukachamara4277
@janukachamara4277 4 жыл бұрын
ජය වේවා
@sithuminidissanayaka6977
@sithuminidissanayaka6977 4 жыл бұрын
ඔබට ජය ශ්‍රී ලංකා
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 3 жыл бұрын
Kauda seeni samagama kalin kale? Dan karanne kauda? Anna ethana apita podi prasnayak thiyenawa, meka viswasa karanna issella.
@SarojIwan
@SarojIwan 4 ай бұрын
සතුටුයි
@chamalharshanath1739
@chamalharshanath1739 3 жыл бұрын
මේක හදන්න පුලුවන් සුපිරි රටක්
@chamherath
@chamherath 4 жыл бұрын
ඉතාම හොද දෙයක්... එක රැයෙන් සීනි වලට 50ක් ව තිබුන බද්ද ශත 25 අඩු කරලා බිලියට 10කට අධික පාඩුවක් සිදුකර නැවති සීනි බද්ධ ගැසීමෙන් බලාපොරොත්තු උනේ මොකක්දල්
@priyankaraperera5516
@priyankaraperera5516 3 жыл бұрын
Good 👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏😍👏👏👏👏
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН