ජර්මනියේ Opportunity Card එකට Apply කරන විදිය | Germany Chancenkarte Opportunity Card Sinhala Video

  Рет қаралды 19,216

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Күн бұрын

Пікірлер: 215
@tharinduwimalaweera3604
@tharinduwimalaweera3604 4 ай бұрын
german chamber of commerce කියන ආයතනයේ කෝසස් ලංකාවේ තියෙනවා මල්ලි. එකක් තමයි ඩීමෝ ආයතනයෙන් කරනවා ඔටෝමොබයිල් රෙපයරින් කෝස් එකක්. ඒක කරන්නේ ජර්මන් චම්බෝ ඔෆ් කොමස් එක්ක එකට එකතුවෙලා. ඒකෙදි ජර්මන් භාෂාවත් උගන්වනවා.
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඒක නම් මම දැනගෙන හිටියේ නැහැ. හරිම වටිනවා මේක කිව්ව එක. ♥️♥️
@dilshanchathuranga-ng4fh
@dilshanchathuranga-ng4fh 4 ай бұрын
තව විස්තර දන්නවනං කියන්නකො Mr Tharindu Wimalaweera
@tharinduwimalaweera3604
@tharinduwimalaweera3604 4 ай бұрын
@@dilshanchathuranga-ng4fh මේක මම දැන ගත්තේ, මම ගොතේ ආයතනයට ගියාම රැස්වීමකට, එතන මේ සම්බන්ධ ලීෆ්ලෙට් එකක් බෙදුවා. මට ඒකේ තියෙන දේවල් වැඩක් නැති උනත් මම නිකන් කියෙව්වා . ඒකෙන් මට මේ ගැන පොඩි මතකයක් තිබුණ. මට මතක හැටියට මෙකාට්‍රෝනික්ස් පාඨමාලාවක් තමයි තිබුණේ. ඊට අමතරව ප්ලාන්ට් ඉංජිනියරිං වගේ පාඨමාලාවකුත් තිබ්බා කියලා පොඩි මතකයක් තියෙනවා. උත්සාහය උනන්දුව සහ අවශ්‍යතාවය තියෙනවා නම් මේ විස්තරෙත් ඇති මේ ඔස්සේ ඩිමෝ ආයතනයෙන් විස්තර අහල තමන්ගේ අරමුණ කරා යන්න නම්.
@dahampasala4734
@dahampasala4734 4 ай бұрын
❤️👈👍🇱🇰
@DulajMadusanka-r2w
@DulajMadusanka-r2w 4 ай бұрын
Hi
@nilantharuvankumara170
@nilantharuvankumara170 4 ай бұрын
මම මොණරාගල කෙනෙක්.ඔයා ඉන්න තැන ගැන අපෙ දිස්ත්‍රික්කයේ කෙනෙක් හැටියට හරිම සතුටුයි.ඔයාට බුදු සරණයි . මම දැන් ජිවිත්වෙනේ මහරගම
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ෂා එහෙමද. බොහොම ස්තූතියි...!!! ♥️
@keshawagangadara7870
@keshawagangadara7870 4 ай бұрын
අහම්බෙන් හම්බුනාත් පැහැදිලි කිරීම නං perfect brother ජය වේවා !!!
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ජයවේවා!! 🥰
@sanjeewalive
@sanjeewalive 2 ай бұрын
බොහොම පැහැදිලි සහ බොහොම ස්තුති. 😇ලංකාවේ German එම්බසි එකේ එකේ Opportunity Card ලින්ක් එක තිබුනට තාම බුක් කරන්න බෑ. කාලෙක ඉඳන් try කරන්නේ. මාස තුනක් ඉස්සරහට පෙන්නනවා. එක්කෝ ඔක්කොම ෆිල් වෙලා නැත්නම් තාම වැඩ නෑ. මෙක VFS Global හරහා කරන්න ඕනෙද කියලා අදහසක් තියද?
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
නැහැ. ඔයා වගේම ගොඩාක් අය ඒකේ appointments බලනවා. ඒ නිසා appointment එක release කරනකොටම book වෙනවා. ජර්මනියේ වෙලාවෙන් රෑ 12ට තමයි මේවා release වෙන්නේ. ඒ වෙලාවට බලන්න. ඒ කියන්නේ මේ දවස් වල නම් ලංකාවේ වෙලාවෙන් උදේ පාන්දර 3.30ට
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
2024 ජුනි මාසේ පළවෙනිදා ඉඳන් ජර්මනියේ Opportunity Card System එක ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොහොමද මේ ක්‍රමවේදය යටතේ ජර්මනියට එන්නේ කියලා. මේ වීඩියෝ එකේදි අපි කතා කරන්නේ මෙන්න මේ දේවල් ගැන. 1. Chancenkarte සහ Job Seeker Visa අතර වෙනස 2. Opportunity Card ලබාගන්න තියෙන්න ඕනි සුදුසුකම් 3. Opportunity Card එකට ඔයා සුදුසුකම් ලබනවද කියලා බලන විදිය 4. ජර්මන් භාෂාව අවශ්‍යද? 5. සල්ලි පෙන්නන්න ඕනිද? 6. කොහොමද මේකට apply කරන්නේ? 7. ජර්මනියට ආවට පස්සේ මොකද වෙන්නේ? 8. වීසා එක ලැබෙන්නේ කොච්චර කාලෙකටද? වැදගත් වෙන Websites: මේකේ ලකුණු ක්‍රමවේදය ගැන විස්තර කරලා කලින් කරපු වීඩියෝ එක 👇 kzbin.info/www/bejne/rnnSapulrZedodk Opportunity Card එක ගැන සියලු විස්තර අඩංගු වෙන website එක 👇 www.make-it-in-germany.com/en/visa-residence/types/job-search-opportunity-card ඔයා Opportunity Card එකට සුදුසුයිද කියලා බලන්න පුළුවන් මෙතනින් 👇 www.make-it-in-germany.com/en/visa-residence/self-check-opportunity-card Recognition එක ගැන විස්තර අඩංගු වෙන website එක 👇 www.make-it-in-germany.com/en/working-in-germany/recognition ලංකාවේ Germany embassy එකේ National Visa checklists තියෙන page එක 👇 colombo.diplo.de/lk-en/service/national-visa/1437950 ලංකාවේ Germany embassy එකේ appointments දාන page එක 👇 service2.diplo.de/rktermin/extern/choose_categoryList.do?locationCode=colo&realmId=690 Opportunity Card එක Online apply කරන website එක (ලංකාවට නැහැ) 👇 digital.diplo.de/chancenkarte එහෙනං ඉක්මනටම ජර්මනියෙදි හම්බවෙමු!! ~ රන්දුනු #germany #travellinglovebirds #chancenkarte #opportunitycard
@nuvinsamadhi7418
@nuvinsamadhi7418 3 ай бұрын
EUR 30000 insurance eka dgnne khmda
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 Ай бұрын
ඉතා වැදගත් වීඩියෝ එකක් ❤❤ මල්ලි
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
🥰🥰
@sethmimanjalee85
@sethmimanjalee85 4 ай бұрын
මන් ආයුර්වේද ඩොක්ට කෙනෙක් අවුරුදු 17ක් experience එකක් තියෙනව.අවුරු 49ක් වෙනවමට.
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Good
@asiriLK
@asiriLK 4 ай бұрын
ඉතා වැදගත් සහ ඉතා ප්රයෝජනවත් වීඩියෝවක්. ඔයාට බොහෝම ස්තූතියි.🥰😊🙏🤳✌👌
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
🩷💜🧡
@NamalH-kp6iw
@NamalH-kp6iw 4 ай бұрын
ලංකාවෙ ඉඳන් ඇප්ලයි කරන ප්‍රොසෙස් එක පටන් ගෙනද තියෙන්නෙ? මට තාම එම්බසි වෙබ්සයිට් එකේ මුකුත් පෙන්නන්නෙ නෑ ඒ සම්බන්දව
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Embassy website එකෙ document update කරලා නැහැ. ඒත් ළඟදිම update කරයි. මේක බලන්න. facebook.com/share/QRCYxqcbhgq4vxiV/?mibextid=WC7FNe
@palithawijesekara4707
@palithawijesekara4707 3 ай бұрын
මම ඩුබායි වල බාර්ටෙන්ඩ කෙනෙක් විදිහට අවුරුදු 3ක් ඉන්නවා.මට බැරිද ඉල්ලන්න ජර්මන්
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
වීඩියෝ එක බලලා ඒකේ කියලා තියෙන දේ තේරුම් අරන් සුදුසුකම් තියෙනවා නම් උත්සාහ කරලා බලන්න
@chandimalakmal8433
@chandimalakmal8433 4 ай бұрын
ලන්කාවේ දිගම වාහනේ එලවලා තියෙනවා .ඒත් ඉන්ග්‍රීසි බෑ.කියවන්න පුලුවන් ඕන දෙයක් .මම ආස යුරෝපා ලයිසන් එක ගන්න කොහොමද හරියටම ඒක කරගන්න පුලුවන්
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඒක නම් දන්නේ නැහැ හරියට.
@Vehicle-life3
@Vehicle-life3 25 күн бұрын
Aiye nvq 4. 5 germany guwarment eka piligannawada man thama courses eka thama kare na pless reply
@travellinglovebirds
@travellinglovebirds 24 күн бұрын
ජර්මනියේ පිළිගන්නේ ජර්මනියේ තියෙන Ausbildung කියන program එක
@chami794
@chami794 4 ай бұрын
බොහොම ස්තූතියි අයියෙ ❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
♥️♥️
@sahanjayalath1819
@sahanjayalath1819 4 ай бұрын
employement එකින් Appointment දාන ලින්ක් එකට ගියාට දාන්න බැනෙ appointment
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඒක නම් එම්බසි එකෙන් අහන්න වෙනවා
@madud5728
@madud5728 4 ай бұрын
යහලුවෙකුගේ ප්‍රශ්නයක්- අවුරුදු 45 කෙනෙක්ට blue card එකෙන් හරි opportunity card එකෙන් හරි ආවොත් pr ගන්න බැරිද වයස නිසා.
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඒ ගැන නම් දන්නේ නැහැ
@PamuduKumarasinghe
@PamuduKumarasinghe 4 ай бұрын
ඉතාම වැදගත්
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
♥️♥️
@AMenike-dy4ow
@AMenike-dy4ow 3 ай бұрын
Germany අදුරන කෙනෙක්ගෙන් sponsor letter එකක් ගත්තාම හරිද.ඒක ⁣මොන ආකාරයෙන් ද ගන්නේ
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
ඒක ගන්න අවශ්‍ය වෙන්නේ block account එක වෙනුවට විතරයි. අනිත් දේවල් ඔක්කොම ඔය විදියටම අදාලයි. ඒකට අදාල document එක ජර්මනියේ ඉන්න කෙනා පිළියෙළ කරලා දෙන්න ඕනි.
@beautifulnature2154
@beautifulnature2154 4 ай бұрын
Thanks danuwath kirimata, sinhalen german igenaganna hoda KZbin channel ekak thiyanawada ???
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඒ ගැන නම් දන්නේ නැහැ. අපිට recommend කරන්න පුළුවන් එකක් නැහැ
@demel9369
@demel9369 4 ай бұрын
Gihin balanna: "German with Niel" eke part One eke indala, padamak widhiyata balanna. Mama German language eka ingana gaththe, methumagen. Good luck
@demel9369
@demel9369 4 ай бұрын
Gihin balanna, oyalatath, German ingana ganna Honda awasthawak. Gihin balanna: "German with Niel" eke part One eke indala, padamak widhiyata balanna. Mama German language eka ingana gaththe, methumagen. Good luck
@demel9369
@demel9369 4 ай бұрын
​@@travellinglovebirdsbohoma Honda wistharayak.thank you, good luck in Germany.
@beautifulnature2154
@beautifulnature2154 4 ай бұрын
Bohoma sithuthiy. Mama "German with Niel "page ekata gihin baluwa. Aththatama godak hoda German Sir kenek.. hodata pahadiliwa kiyala denawa.
@NamalH-kp6iw
@NamalH-kp6iw 4 ай бұрын
Thanks for the Information. I have already completed the IELTS academic with 6.5 Score( B2 level). Can I apply using this academic IELTS results. Or else, could there be any requirement to do the General IELTS for this ?. Didn't find any specific IELTS requirements from the official sites and they only mentioned as the IELTS B2 score is considered for the Chance card. Thanks
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
They will request certificates
@adg5845
@adg5845 4 ай бұрын
පිලිතුරුක් දෙව් කියලා මම විශ්වාස කරනවා Bachelor of Education B.Ed අධ්‍යාපනවේදී උපාධිය මේ උපාධිය කරපු කෙනෙක්ට ජර්මන් චාන්සන් කාටර් වලට ඇප්ලයි කරන්න පුළුවන් ද ටිචින් වගේ
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
මේ වීඩියෝ එක සම්පූර්ණෙන් බලන්න. කියලා තියෙන දේ හරියට අවබෝධ කරගන්න. ඒ ඒ degree එකට මේකට apply කරන්න පුළුවන්ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ඒක බලන්න පුළුවන් විදිය අපි කියලා තියෙනවා. ඒ නිසා මේක හරියට බලලා අවබෝධ කරගන්න.
@chaminaranasinghe6990
@chaminaranasinghe6990 4 ай бұрын
Germany wala IT job vacancies thiyanawada? Hoyaganna godak chance eka aduda? Poddak kiyanna puluwan da
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඔව්. තියෙනවා. මම ආවෙත් එහෙම තමයි. මේක බලන්න. 👉 kzbin.info/www/bejne/iIS1i4t5Z5pqiKc
@Allmighty-hj4kq
@Allmighty-hj4kq 4 ай бұрын
අයියේ E- Tech කරොත් germany යෙ කරන්න පුලුවන් job මොනවද😢😢
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
අදහසක් නැහැ ඒ ගැන
@hemasenthilk9068
@hemasenthilk9068 4 ай бұрын
Super ijaya
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
♥️🤗
@pumababy6311
@pumababy6311 4 ай бұрын
මේ කාලෙ german වල economy අවුල් නිසා ජොබ් අඩුයි tax වැඩියි වගෙ කියනව ඒක ඇත්ත ද? IT field එකටත් බලපාලද? සාමාන්‍යයෙන් ඔයාලට ඒක ලොකුවට දැනෙනවද? ඒ ගැන video එකක් දාන්න පුළුවන් නම්. ස්තුතිය 🙏
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Economic හැම තැනම අවුල් වෙලා තියෙන්නේ මේ යුද්ධ නිසා. ජොබ් වල නම් අඩුවක් නැහැ හැබැයි. Tax rules වල වෙනසක් වුණේ නැහැ.
@pumababy6311
@pumababy6311 3 ай бұрын
@@travellinglovebirds ස්තුතියි 🙏
@devo-tw9ww
@devo-tw9ww 4 ай бұрын
aiye man private degree ekak karala germany enna hithan inne mata kiyannko me field deken mata degree ekata thoragannna hoda mokakda kiyala mechatronics engineering data science which field have more opportunities? pLZZZZ
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඒක නම් ඔයා පොඩි research එකක් කරලා බලන්න ඕනි internet එකේ. මට ඒ ගැන අදහසක් නැහැ.
@rwkwickramarathna
@rwkwickramarathna 4 ай бұрын
Mee math emaii oyath me para AL karadaaa
@dilrukshiu.d.h2608
@dilrukshiu.d.h2608 2 ай бұрын
Hi mn oyalage videos balanawa mata opertunity card ekata apply karanna points complete.Mata oyalagen details tikak dana ganna oni.plz mata oyalawa contact kara ganna vidiyak kiyanna
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
අපේ Facebook page එකට message කරන්න. Link එක description එකේ තියෙනවා.
@DevanshaniRasanjika
@DevanshaniRasanjika 4 ай бұрын
Aiya, mge profession eka software engineer 6 years work experience thynwa. Show money wla monthly Euros monthly salary eken pennanna puluwnda? Job ekak hoyagnnakan danata lankawe karana job ekama remote krnna puluwn nisa?
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Blocked account එකක් දාන්න ඕනි. සල්ලි පෙන්නන කතාවක් නෙවෙයි තියෙන්නේ
@DevanshaniRasanjika
@DevanshaniRasanjika 4 ай бұрын
visa process eka complete wenkn withrda? Account eke salli pennana ona? Natnm 1 year iwra wnkn ma thynna onada? FD ekak wge
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
@DevanshaniRasanjika ඒ සල්ලි අවුරුද්ද ඇතුලත පාවිච්චි කරන්න පුළුවන්. Blocked Account එකක් කියන්නේ මොකක්ද කියලා විස්තර ඔය අපි දීලා තියෙන websites වල තියෙනවා. වෙන දේ ගැන කියවලා බලන්න. එහෙම නැත්තන් Google එකේ search කරලා බලන්න.
@ajaspaperarts6281
@ajaspaperarts6281 3 ай бұрын
Bottleneck qualification තියෙනවද බලාගන්නේ කොහොමද
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
Description එකේ තියෙන link එකෙන්.
@dilipchandima
@dilipchandima 4 ай бұрын
deke wenaskam kiyanna gihilla kondeth wewila :D
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඒක තමයි වෙනස 😂😂
@aishasathsarani5058
@aishasathsarani5058 4 ай бұрын
Thank you ❤❤ so much
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
You're welcome 😊
@hakmanavitharanageigangaku3761
@hakmanavitharanageigangaku3761 4 ай бұрын
Professional qualifications වලට තවම ZAB open නෑ නේද
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ZAB කලින් open තිබුණා. ඒත් දැන් මොකක් හෝ හේතුවකට ඒක තාවකාලිකව නවත්තලා තියෙන්නේ.
@hakmanavitharanageigangaku3761
@hakmanavitharanageigangaku3761 4 ай бұрын
ZAB එක තියෙන්නෙ qualification එක තමන්ගෙ රටේ පිලිගන්න වද කියල බලන්න නේද
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
නැහැ. තමන්ගේ රටේ qualification එක ජර්මනියේ පිළිගන්න එකක්ද බලන්න.
@hakmanavitharanageigangaku3761
@hakmanavitharanageigangaku3761 4 ай бұрын
​@@travellinglovebirdsමගේ professional qualifications assessments එක කරන්න ඕන.
@h.m.gunathilaka7919
@h.m.gunathilaka7919 4 ай бұрын
Thank you so much!❤
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
You're welcome 😊
@udaradeshapriya8328
@udaradeshapriya8328 4 ай бұрын
Hi
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Hi
@sam_bro281
@sam_bro281 4 ай бұрын
Supiri randunu ayye❤
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
🥰🥰
@ShanikaKarunarathne-m4i
@ShanikaKarunarathne-m4i 3 ай бұрын
Caregiver widiyata thiyena chance gana danuwath karanna puluwan da. NVQ level 4 with one year experience .
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
ජර්මන් භාෂාව B2 level වත් අවශ්‍ය වෙනවා. එහෙම නැතිනම් ඒ ජොබ් වලට එන්න බැහැ
@MaduwanthiSurage
@MaduwanthiSurage 4 ай бұрын
Thank you❤️❤️❤️ aiya
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
♥️🤗
@vins2782
@vins2782 4 ай бұрын
Hi "I obtained my professional qualification or university degree in Germany."meka api hoyaganne kohomda
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ජර්මනියේ දි bachelor එකක් හරි masters හරි vocational training එකක් හරි කරාද කියන එක තමයි ඔය.
@vins2782
@vins2782 4 ай бұрын
@@travellinglovebirds sorryy...mata ahnna one une professional or university degree eka fully recognised in Germany kiyla assess krganne kohomda kiyla.
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
@vins2782 ඒකත් වීඩියෝ එකේ කියලා තියෙනවා
@vins2782
@vins2782 4 ай бұрын
My bad.. mama ayeth ahanm😊 anyway thank you for your prompt responses.
@shaliihasanka557
@shaliihasanka557 3 ай бұрын
Degree ekak thiyena teacher kenek ta enna path eka kiyanna puluvan da??
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
Video එක හරියට බලලා අවබෝධ කරගන්න. වුවමනාව තියෙනවා නම් කියලා දීලා තියෙන දේවල් වලින් ඔයාට ක්‍රමයක් හොයාගන්න පුළුවන්. වීඩියෝ එක හරියට බලන්න වත් වුවමනාව නැතිනම්, අනේ මන්දා ඉතින්.
@shavishkaminosh4492
@shavishkaminosh4492 3 ай бұрын
Government bachelor in science degree germany wala recognized da nadda kiyala dnnwd ayye😊
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
ඔය description එකේ තියෙන link එකෙන් ගිහින් බලන්න. 🤗
@liyanagemaheshika6103
@liyanagemaheshika6103 4 ай бұрын
Aiye mm it hnd ekak karala itapasse top up ekak kara matai mage husband german enna puluwanda work visa walin anith eka aiye mt mage ammawai thaththawai german walata ganna puluwanda mokada family eke inna ekama lamaya mn a nisa
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Work Visa වලින් එන්න පුළුවන්. මේ Video එකේ කියලා තියෙන playlist එකේ ඒ ගැන වීඩියෝ ඇති. Dependent එන විදිය ගැනත් එතන වීඩියෝ එකක් තියෙනවා. බලන්න.
@vakthragunasekara570
@vakthragunasekara570 4 ай бұрын
Thank you
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
❤️❤️
@samsseo2253
@samsseo2253 3 ай бұрын
I have PTE [Overall 58] Is it accept and My degree is Bsc science maor: Physics, chemistry and computer science. Can I apply due to science degree ? I have high dip in IT [BIT ]
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
Try calculating scores. If it’s enough, you can apply.
@samsseo2253
@samsseo2253 3 ай бұрын
@@travellinglovebirds I have Bs.c science 3year degree. IS it ok. I couldnt find this digree???
@GalayaBro1995
@GalayaBro1995 4 ай бұрын
Thank you ❤️
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
You’re welcome 😊
@OneliIvenya
@OneliIvenya Ай бұрын
Mage hasband ithaly wala idala german awith inne namuth work visa eka hada ganne kohomada.
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
Embassy එක හරහා apply කරන්න ඕනි
@OneliIvenya
@OneliIvenya Ай бұрын
@@travellinglovebirds embassy eka document bara dila eth reject wela.ehema wanna hethuwa mokakkda kiyala hitha ganna ba.
@ayeshgammedaliyanage8049
@ayeshgammedaliyanage8049 4 ай бұрын
ayye software engineer interns lata job ekak hoyaganna puluwa chance tiyenawada germany wala
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
බැරි වෙයි. Experience අවුරුදු 3-5ක් වත් බලනවා company වලින්
@Littlemagics-b7x
@Littlemagics-b7x 3 ай бұрын
Brother is there any chance for HR jobs with HR professional qualifications ?
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
No idea. Better to check LinkedIn. However German Language B2 level may be required.
@Littlemagics-b7x
@Littlemagics-b7x 3 ай бұрын
@@travellinglovebirds Noted & Thank you brother
@nirashaarunodi3998
@nirashaarunodi3998 4 ай бұрын
Ayye ceylon german technical college eke millwright fitter awrudu 4 course(nvq4) eka karala thiyenne.awrudu 3ka mechanical technician kenek widiyt denat weda karanwa colombo dockyard eke.me kramen awoth job ekak hoygnna awasthawak thiyewida?
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
German language එක පුළුවන් නම් අවස්ථාවක් තියෙයි.
@dcooper6329
@dcooper6329 4 ай бұрын
Excellent 🎉
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Thank You for details ❤
@madhukoralage6911
@madhukoralage6911 4 ай бұрын
sir, awurudu 02 ka VT course ekak ahanawa. baker mama karala thiyenne. meka masa 06 ka course ekak. mata apply karanna puluwanda?
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඒ ගැන අදහසක් නැහැ. කෝස් එක මොකක්ද කියලා දන්නේ නැහැ නේ අපි
@srilankatouristdestination2464
@srilankatouristdestination2464 4 ай бұрын
I’m about get married german girl and I want to get eu family reunion visa After I got married I’m allowed to work there ?
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Yes
@kanchanasamarakoon696
@kanchanasamarakoon696 4 ай бұрын
Mekedi lankawe Caregiver 6 month NVQ level 4 course ekak german wala piligannawada.
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
අපි දන්නේ නැහැ. ඒක බලන විදිය අපි ඔය වීඩියෝ එකේ කියලා තියෙනවා නේ. ඒ විදියට බලන්න ඕනි.
@kushanidissanayake439
@kushanidissanayake439 4 ай бұрын
Lankawe danata overseas inna kenek kohomada me opportunity card ekata apply karanna aiye,, Thank you!
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
අදාල රටේ embassy එකෙන් පුළුවන් වෙයි
@kushanidissanayake439
@kushanidissanayake439 4 ай бұрын
@@travellinglovebirds Thank you aiye!
@isurikaranathunga
@isurikaranathunga 4 ай бұрын
IELTS General test eken german awata passe ehedi profession ekakin issarahata yanna kemathi kenekta german language qualified wenna awastha tynwada.
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Germany athuledi German igena ganna puluwan
@amiraw5494
@amiraw5494 4 ай бұрын
oya Software developer job eka hoygaththe kohomada? awith da? nethnm enna kalinda?
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
මම ලංකාවේ ඉන්නකොට තමයි ඒක හොයාගත්තේ. මේ වීඩියෝ දෙකේ තියෙනවා හොයාගත්ත විදිය. Job 👉 kzbin.info/www/bejne/iIS1i4t5Z5pqiKc BlueCard 👉 kzbin.info/www/bejne/nKewfnShj6iqrMk
@ChamithPrasanna-bb3tt
@ChamithPrasanna-bb3tt 3 ай бұрын
Famiy ekatam yanna berida?
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
මේ ක්‍රමය යටතේ නම් බැහැ
@chathurikagunarathna2370
@chathurikagunarathna2370 4 ай бұрын
Ayye,SLIIT eke foreign degree eke recognizion blana widiha gana monw hri dnnwda?SLIIT eka anabin eke H+/- ,a unt degree eka offer krl thyne Bedfordshire University UK walain.SLIIT - HND,Bedfordshire -Top -up me wdht thyene trascript eke. Thank you for the information❤️🙏
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඒ ගැන නම් දන්නේ නැහැ. Anabin එකෙන් අපි ඕක දැනගත්තත් zab report එක අනිවාර්‍ය කරනවා ලංකාවේ embassy එකෙන්.
@rwkwickramarathna
@rwkwickramarathna 4 ай бұрын
Ane oww haloo math baluwa eka.oyata hambunada Verified digree ekak.
@dilaasa3282
@dilaasa3282 4 ай бұрын
Mama inne German wala eth job ekak hoyan working visa ekak ganne khomada
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Job list කරන websites වලින් apply කරලා බලන්න ඕනි. LinkedIn, Zenjobs, Indeed වගේ ඒවයේ
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Ай бұрын
Its not that easy as it shows here.if yor are well qualified,may be u have a chance.
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
We don’t say it’s easy. 😌
@lavanshaan
@lavanshaan 4 ай бұрын
is it possible to apply with Pearson BTECH HND?
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Need to find as we suggested
@thiwankabandara9009
@thiwankabandara9009 4 ай бұрын
ජර්මන් භාෂාව ඉගෙනගන්න ජර්මන් එන්න බැරිද
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
එහෙම වීසා ටයිප් එකක් තියෙනවා. ඒත් ඒක ලංකාවෙ එම්බසි එකෙන් ඇපෲ කරන්නේ නැහැ.
@thiwankabandara9009
@thiwankabandara9009 4 ай бұрын
@@travellinglovebirds මම ලංකාවේ රජයේජොබ් එකක්කරනවා.art වලින් master degree එකක් තියෙනවා. ඒ මොකුත් තේරුමක් නැහැනි ජර්මන් එන්න. මට එන්න පාත් එකක් නැද්ද. වසය 32යි දැන්.භාෂාවවත් නැති නිසා හිතගන්න බැහැ මොකුත්
@janithbandara1464
@janithbandara1464 4 ай бұрын
Aiye mn financial company ekka dn aurudu 4k woek karanawa. Cashir wage jobs walata apply krnna puluwanda?
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Video එක හරියට බලන්න
@ReedJksn
@ReedJksn 4 ай бұрын
German tech eke full time course eka iwara krpu job experience nathi ayata apply krnna plwnd
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
වීඩියෝ එක හරියට බලලා ඒකේ තියෙන විදියට චෙක් කරලා බලන්න
@ReedJksn
@ReedJksn 4 ай бұрын
@@travellinglovebirds Germany wlim certificate eka recognise krnwd kyl blnn widiyk na ne
@sachiniish5820
@sachiniish5820 4 ай бұрын
PTE valid da?I have 65 overole marks.
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඒක ගැන නම් දන්නේ නැහැ.
@Rajapaksha414
@Rajapaksha414 4 ай бұрын
Tourism management higher national deploma karapu kenekta apply krnna puluwanda german A2 exam pass
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Apply කරන්න පුළුවන්ද කියලා බලන විදිය කියලනේ තියෙන්නේ. ඒ විදියට බලන්නකෝ.
@mohamedharees14
@mohamedharees14 4 ай бұрын
What is The Age Limit.
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
They have not mentioned any age limit
@nuvinsamadhi7418
@nuvinsamadhi7418 3 ай бұрын
EUR 30000 insurance ekk daganne khmda
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
ප්‍රශ්නේ පැහැදිලි මදි. මොන insurance එකද?
@nuvinsamadhi7418
@nuvinsamadhi7418 3 ай бұрын
Private health insurance valid throughout the Schengen area, minimum cover of EUR 30,000, valid for the entire period of validity of the Opportunity Card
@dilaasa3282
@dilaasa3282 4 ай бұрын
Man inne visit visa valin German wala Mata puluwanda apply Karanna
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
බැරි වෙයි. ලංකාවට ගිහින් apply කරන්න වෙයි
@palleweladirananda137
@palleweladirananda137 4 ай бұрын
Mata B.A degree ekak thiyenawa german language A2 kara mata M.A Degree ehekata german university ehekata apply karanna puluwanda
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
University වලට අදාල websites වල eligible criteria බලන්න ඕනි. Sri Lankan Students in Germany Facebook group එකෙන් අහන්නකෝ.
@chathukawindya800
@chathukawindya800 4 ай бұрын
Textile and apparel engineering university of moratuwa degree ekaka job vacancies thievida ayye german language onada??
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Video එකේ කියන දේ හරියට තේරුම් අරන් ඒ විදියට උත්සාහ කරලා බලන්න.
@thilangikulathunga2082
@thilangikulathunga2082 4 ай бұрын
Kinin job nadda wayasa kohomada awoth danna kenek nathuwa job hoya ganna puluwamda
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
වීඩියෝ එක හරියට බලලා අවබෝධ කරගන්න
@Rajapaksha414
@Rajapaksha414 4 ай бұрын
❤️
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
💜🤎
@mohamedharees14
@mohamedharees14 4 ай бұрын
Age Limit.
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
They didn't announce age limit
@VihangaCharuka-l2h
@VihangaCharuka-l2h 4 ай бұрын
Ayye germen A1 ekakin job ekak hoyagn plwnd
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
සමහරවිට පුළුවන් වෙයි.
@KasunRanaweera-s4n
@KasunRanaweera-s4n 3 ай бұрын
Romeniya idan apply kroth puluwanda
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
පුළුවන්
@KasunRanaweera-s4n
@KasunRanaweera-s4n 3 ай бұрын
Khmda ak krnnne
@KasunRanaweera-s4n
@KasunRanaweera-s4n 3 ай бұрын
Mn dn romeniya wala pastry and bakery shop akk work krnne
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
Romania වල Germany Embassy website එකේ බලන්න ක්‍රමයක් තියෙනවද කියලා.
@KasunRanaweera-s4n
@KasunRanaweera-s4n 3 ай бұрын
Visit awith refuge dnn berid ohe
@amiladarshana5642
@amiladarshana5642 4 ай бұрын
Dubai inna ayata apply karanna puluwanda
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
පුළුවන්
@supportdepartment1702
@supportdepartment1702 3 ай бұрын
@@travellinglovebirds kohomda kiyala kiyanna puluwanda ? mehe emmbassy eken da apply karanna ona ?
@hamelraj
@hamelraj 4 ай бұрын
ayye can you instruct in Tamil?
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
I don't know Tamil
@isharakavinda5625
@isharakavinda5625 4 ай бұрын
Lankawe idan Qualifikation walata anuwa job offer ekak labunoth work visa walin enna puluwan neda?
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඔව්. පුළුවන්
@hirunisilva495
@hirunisilva495 2 ай бұрын
Actually I'm 19 years old .. can I come through language visa and then select a degree programme once after my Als results
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
@hirunisilva495 I don’t think language visa is processed for Sri Lankans
@t.mjeewansamiththilakarath2359
@t.mjeewansamiththilakarath2359 3 ай бұрын
Mama inne Malta... Oyawa contact karaganna puluwan number ekak ganna puluwanda....Thanks....
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
අපේ Facebook page එකට message කරන්න. Link එක description එකේ තියෙනවා.
@arunipriyanthi7220
@arunipriyanthi7220 4 ай бұрын
Lankawen giyada
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඔව් නේ
@hemasenthilk9068
@hemasenthilk9068 4 ай бұрын
Hi
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Hi
@AyeshNanayakkara
@AyeshNanayakkara 4 ай бұрын
Tesf
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
🤔
@ShashiraKalanchiyalage
@ShashiraKalanchiyalage 4 ай бұрын
❤️❤️🇩🇪🇩🇪
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
🩷🧡
@AyeshNanayakkara
@AyeshNanayakkara 4 ай бұрын
Test
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
💙👍
@isurutheekshana7886
@isurutheekshana7886 4 ай бұрын
❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
💛💜🧡
@madud5728
@madud5728 4 ай бұрын
Danata inne lankawe nemenam meka apply karanna embassy ekata yanna lankawata enna wenawa neda?
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඉන්න රටේ residence permit එකක් තියෙනවා නම් ඒ රටේ එම්බසි එකෙන් apply කරන්න පුළුවන් වෙයි
@madud5728
@madud5728 4 ай бұрын
@@travellinglovebirds student inne
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
@madud5728 ගැටලුවක් නැති වෙයි.
@madud5728
@madud5728 4 ай бұрын
@@travellinglovebirds thank you
@kumudiniwellangiriya2154
@kumudiniwellangiriya2154 4 ай бұрын
Thanks ❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
💕🩵
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 127 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
The Truth Behind Opportunity Card (chancenkarte) in Germany!
9:50
Ahsan Finance
Рет қаралды 35 М.
ජර්මනියේ අපේ ගෙදර | OUR HOME TOUR GERMANY | Home Tour 2023 #germany #ourhome #hometourvlogs
31:46
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
Рет қаралды 23 М.
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН