ජර්මනියේ අපේ ගෙදර | Our Germany Home Tour | Germany Travel Sinhala | Germany Day in the Life

  Рет қаралды 52,406

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Күн бұрын

ජර්මනියේ අපේ ගෙදර | Our Germany Home Tour | Germany Travel Sinhala | Germany Day in the Life
කීප දෙනෙක් අපෙන් ඇහුවා ජර්මනියේ ගෙවල් වල ඇතුල මොන වගේද? අපි ජීවත් වෙන්නේ මොන වගේ තැනකද කියලා. ඒ නිසා තමයි අපි මේ වීඩියෝ එක කරන්න හිතුවේ.
මේ.. ජර්මනියේ අපේ ගෙදර...
A few people asked us how the inside of houses in Germany is like. What kind of place do we live in? That's why we decided to make this video.
This is our home in Germany.
-----------------------------------------------------
Contact Us:
Our Facebook Page - / travellinglovebirds
Our TikTok - / travellinglovebirds
Our Instagram - / travellinglovebirdss
Our Email - info@travellinglovebirds.com
Our Website - www.travelling...
අපේ WhatsApp channel එක - whatsapp.com/c...
-----------------------------------------------------
We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we will share our travel experience and the beauty we witnessed with you guys.
Okayyy!!
Here we goooo!!!!!!
Enjoy!
Netherlands Videos :
නෙදර්ලන්තයේ Tulip දිව්‍යලෝකය | Keukenhof The Most Beautiful Spring Garden in the World Netherlands : • නෙදර්ලන්තයේ Tulip - Ke...
නෙදර්ලන්තයේ ගමක අපේ නවාතැන | Netherlands Sinhala Vlog 01 : • නෙදර්ලන්තයේ ගමක අපේ නව...
Music use for this video downloaded from «bensound.com/free-music-for-videos »
germany home tour, germany travel sinhala, germany day in the life, germany sinhala vlogs, germany sinhala video, Sri Lanka Germany, Travelling Lovebirds

Пікірлер: 410
@harshananandima6988
@harshananandima6988 11 күн бұрын
අනේ ඒ ගේ පොඩි උනාටා මාර ලස්සනයි , මාර පිලිවෙලයි. ❤️🥺 ජීවිත කාලෙම ඉන්ට හිතෙන ගෙයක් 🌷 kitchen එක වෙනම තියන නිසා අමුතු ලස්සනක් තියෙනවා
@travellinglovebirds
@travellinglovebirds 11 күн бұрын
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
@shanisilva6389
@shanisilva6389 4 ай бұрын
ලංකාවෙත් දැන් මේ වගේ , door security, සහ ගෙවල් තියෙනවා. ලස්සනට ඔයාල ගේ maintain කරනවා. ඒකයි වැදගත්කම.
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඔව් ඔව්. දැන් නම් එහෙම apartment තියෙනවා. බොහොම ස්තූතියි...!!! ❤️❤️
@shanisilva6389
@shanisilva6389 4 ай бұрын
@@travellinglovebirds ගෙවලුත් හදනවා, හරිම convenient
@SenanayakaKanchana
@SenanayakaKanchana 3 ай бұрын
ලස්සනයි හරි පිළිවෙළක් tiyanawa බුදු සරනඉ
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
Thank you so much 😊
@dilucateringservicemoragol3792
@dilucateringservicemoragol3792 Жыл бұрын
මගේ පුතාල දෙන්නත් German වලට එන්න ඉගෙන ගන්නවා,ඔයාලගෙ මග පෙන්විම ගොඩක් වැදගත්,ආදරෙයි ඔයාලට.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
හරිම සතුටුයි අහන්න ලැබීම. අපි ඉස්සරට අඩු වයසින් එන්න පුළුවන් ක්‍රම ගැන video දෙන්නම් . ♥️😊🙏😍
@esalanethsara
@esalanethsara 4 ай бұрын
​@@travellinglovebirds අයියේ මගේ පුතා 6 වසරේ ඉන්නේ.මගේ එකම හිනේ පුතාව පිට රටකට යවන එක.ඒකට මොනාද කරන්න ඕනී
@JannyWadithannadewage
@JannyWadithannadewage 3 ай бұрын
​​@@esalanethsaradanma indan e rate bhshawa online haraha Hari uganwanna.yana rata anyway.
@KumarihamyChandrasekara
@KumarihamyChandrasekara 3 ай бұрын
Lady Katha karana hatinm kathay
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
@KumarihamyChandrasekara ඉතින් මොනාද කරන්නේ ඒකට? ඒක එයාගේ ස්වභාවික කතාව. බෙහෙත් ගන්න ඕනිද?
@ndari121
@ndari121 3 ай бұрын
I watched your vlog by accident and I really love it. Even though I can't relate to your childhood completely I really admire how you have not forgotten your childhood. I live in Australia with my family and we have been here for 35 years. We went to Germany last year, and I can't believe how well you and your wife settled in your parents home when you went there. You are an amazing man. I know how people who go home after living abroad fuss and carry on! You are a wonderful man who has not forgotten what your parents went through for you to get to where you are. a very inspirational story.
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
Thank you very much for your humble words. Means a lot 🥰♥️
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 Жыл бұрын
Good video ,සැපවෙිවා දෙන්නටම!!!!
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you so much 😊 🙏♥️
@irahada5961
@irahada5961 4 ай бұрын
Hanuta කියලා chocolate එකක් තියෙනවා .එක Germany වල තියෙන්නේ .waffers biscuit එකක් මැදට chocolate with nut තියෙන්නේ .
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
❤️❤️
@sheriffherath2140
@sheriffherath2140 4 ай бұрын
ඇත්තෙන්ම වර්තමානයේ තමන් ජීවත්වන රට පිළිබඳව මේවගේ දැනුවත් කිරීම් කරන තරුණ අය කිහිප දෙනෙක්ම ඉන්නවා.එය ඉතාමත් අගය කළ යුතුයි. ලංකාවේ ඉගෙනගන්නා දරැවන්ට තමන්නේ අනාගතය ට අරමුණ ඇතිකරගැනීමට ලොකු උදව්වක් එයින් ලැබෙනවා.❤
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️
@ashokakumari1881
@ashokakumari1881 3 ай бұрын
බොහොමත් ස්තුතියි 🙏 තෙරැවන් සරනයි
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
තෙරුවන් සරණයි!! 🙏
@slgadgetman
@slgadgetman Жыл бұрын
😎patta place ekak 😍digatama videos danna ayya..
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අනිවාර්‍ය්‍යෙන්ම.. හෙන සෙට් එකක්ම තියෙනවා. Edit කරන ගමන් ඉන්නේ. අක්කා තමයි මේක ගොඩක් බලන්නේ හැබැයි.. අක්කා තමයි ගොඩක් edit කරන්නෙත්.. 😁😁❤️❤️
@InTheMoment444
@InTheMoment444 Жыл бұрын
රන්දු අයියා....සුපිරි හොදේ. Tnq Germany pennanwata❤️👊
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thanks malli ♥️😊
@priyanthirajapaske
@priyanthirajapaske 3 ай бұрын
man oyala dennata godak adarei oyala hari awnka minissu nisa
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
බොහොම ස්තූතියි...!!! ♥️♥️🤗
@lusaya
@lusaya Жыл бұрын
පරිස්සමින් ඉන්න අය්යා අක්කා❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️❤️❤️
@s.s.3584
@s.s.3584 Жыл бұрын
ඔන්න මාත් ආවා ඔයාලගේ ගෙදර බලන්න ❤❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ස්තුතියි 😚🙏♥️
@SashenMe
@SashenMe Жыл бұрын
නියමයි මචං! දිගටම කරපන්
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Elama . Thank you so much 😊
@Felix-o3m4o
@Felix-o3m4o Жыл бұрын
Wow harima lassanata design karala thiyena lassana punchi apartment ekak. I wish I had a place like that
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you! One day you will have a place like this ❤️🤗
@samanthapriyankara4700
@samanthapriyankara4700 Жыл бұрын
Nice couple, Nice Place. Happy Family💖💖
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you so much😍😍
@kingsexploits
@kingsexploits 4 ай бұрын
Came across your channel recently and started watching, it whenever I have some free time. I have to say I love your presentation. Wish you the best of luck. Thanks.
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Wow, thank you! 🙏
@DaysofNadhya
@DaysofNadhya Жыл бұрын
❤❤❤ හරිම ලස්සනයි
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you so much 😊
@sakiboehmer
@sakiboehmer Жыл бұрын
ඔයාලා දෙන්නා හරිම ලස්සනයි. ලස්සනයි appartement එකත්. München වල appartement ගොඩක් ගනන් මම දන්න තරමින්. මම කාළයක් හිටියා Passau වල. අවුරුදු 10 ක්. එහෙත් ගොඩක් ගනන්. Btw... ගොඩක් වැදගත් videos ටිකක් මෙහෙට එන්න ඉන්න අයට රට ගැන idea ටිකක් ගන්න පුළුවන්. අප්‍රේල් වල අපිත් München පැත්තේ එනවා. ☺️☺️☺️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අනිවාර්යයෙන් එන්න.ආවාම හම්බෙමු. ඔව් ටිකක් ගනන් වැඩී තමා.Comment එකට ගොඩාක් ස්තුතියි.😚
@sakiboehmer
@sakiboehmer Жыл бұрын
@@travellinglovebirds air port යන්න එන්නේ. අපි München වල ඉඳන් කිලෝමීටර් 600 ක් වගේ වයඹ පැත්තට වෙන්න ඉන්නේ. කොහොමත් München වල දවසක් ඉඳලා තමයී flight එක ගන්නේ. නැත්නම් මහන්සි නිසා. It කිව්වා නේද කරන්නේ. මට තේරුණ විදිහට එහෙමයි. මගේ මහත්තයත් it field එකේ.
@methuli4357
@methuli4357 3 ай бұрын
Lassanai 😍👌
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
Thank you very much 🙏💛🩷
@prabhathkavinde5209
@prabhathkavinde5209 Жыл бұрын
Congratulations to both of you. Nice video
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you so much 😊 ♥️😊
@thusharajayawardana321
@thusharajayawardana321 Жыл бұрын
ලස්සනයි ඔයාලගෙ ඉදිරිපත් කිරීම්..ආයෙ Switzerland එනවනම් කතා කරන්න
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
හරී.. ආයෙත් සැරයක් ආවොත් මුණගැහෙමු.. 🤗 බොහොම ස්තූතියි...!!!
@vinojcosta7491
@vinojcosta7491 Жыл бұрын
Nice place.god bless you both
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you 😊
@Europe58
@Europe58 Жыл бұрын
Wow amazing balcony and beautiful views
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thanks for visiting ♥️😊🙏
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 3 ай бұрын
Newly enjoy your life ...❤
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
Thank you 🙏
@mangalaliyanage471
@mangalaliyanage471 3 ай бұрын
Sthuti oyalata theruwan saranai!
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
තෙරුවන් සරණයි!! 💜🙏 🙏
@nadeerabandara9049
@nadeerabandara9049 Жыл бұрын
Its beautiful Randunu ayya..🥰Hope many more vedios🤩
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you so much 😊.
@alfapatrolbepositve3567
@alfapatrolbepositve3567 Жыл бұрын
Super... budusaranai..
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
thank you so much😍😍
@janithakulasekara3647
@janithakulasekara3647 Жыл бұрын
Nice place machang 😮
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you 😊
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
ආයුබෝවන් මමත් ආවා ජර්මනිය බලන්න ❤🙏
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you 😊 සාදරයෙන් පිලිගන්නවා ♥️😍
@methuli4357
@methuli4357 3 ай бұрын
Api .... from ...france 🇨🇵
@landofwindmills9430
@landofwindmills9430 9 ай бұрын
Hello From Land of windmills...harima lassanai keep it up guys.....
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
Thank you very much ❤️❤️
@thyagisulakshani7033
@thyagisulakshani7033 3 ай бұрын
Home sweet home ❤ 🏡 ....blessed ❤
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
♥️🤗
@dilinisuriyaarachchi9554
@dilinisuriyaarachchi9554 4 ай бұрын
ලස්සනයි.❤❤
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Thank you ♥️🥰
@menakagg
@menakagg Жыл бұрын
Happy family, I wish you a bright future!
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you! You too! 🤗
@anoshaperera4367
@anoshaperera4367 Жыл бұрын
Very beautiful and amazing 🌹🇱🇰🌹
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thanks a lot ♥️😍
@amilaprasad1779
@amilaprasad1779 4 ай бұрын
Serbia වල ඉදල border crossing කරලා ආවොත් කොහොමහරි germany කොහොමද තත්වය රටතුල settle වෙන්න පුළුවන් please help me
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
එහෙම ඇවිත් ජොබ් එකක් නම් කරන්න බැහැ මෙහේ. නීති වැඩියි.
@dcooper6329
@dcooper6329 Жыл бұрын
Harima Lassnai. Mama hithanne munich inne oyala. Munich kiAnne loke rent wadima city ekak. Oya wage geyak Germany anith city ekka baladdi godak ganan Munich wala. Enjoy. You have nice apartment🎉
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව් ඔව්. අපි Munich තමයි ඉන්නේ. මෙහේ rent එහෙම සෑහෙන්න ගණං. බොහොම ස්තූතියි!!! 🤗🤗
@EverythingEsala
@EverythingEsala 6 ай бұрын
කොහොම ද රෙන්ට් එක සහ ඕක හොයා ගත්තේ කොහොමද
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
මේක මාසෙකට යුරෝ 1550යි. හොයාගන්න විදිය ගැන අපි ළඟදි වීඩියෝ එකක් කරා. ඒක බලන්න
@SudharamaWickramage
@SudharamaWickramage 3 ай бұрын
Daruwan t podikaledima hoda adhas dehmapiyangen labunama jivithe harima vindaniyai putlheoba visitayek
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
ගොඩාක් ස්තූතියි ඔය අදහස් වලට.🩵🧡💜
@chethanalahiru7924
@chethanalahiru7924 Жыл бұрын
ලස්සනයි මචන්..♥️♥️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ස්තුතියි ♥️🙏😊
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 4 ай бұрын
Lassanai. Mage husband Italy inne. Dan awuruddak. Harima lassanai. Ge Punchi unata lassanai❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏
@thanujadilhan-v7n
@thanujadilhan-v7n Жыл бұрын
සිංදු විචාරය කරන්නෙ නැද්ද කොල්ලෝ.මමත් කාලයක් ඉතාලියේ universel branch එකේ CA කෙනෙක් විදියට හිටියා.දැන් නම් නුවර හැබැයි
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඒ වැඩේ තාවකාලිකව නතර කරලා තියෙන්නේ.
@thanujadilhan-v7n
@thanujadilhan-v7n Жыл бұрын
@@travellinglovebirds ඉක්මනට පටන් ගමු ආසවෙන් බලනව
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
විචාර දැම්මට බලන්නේ නෑ නේ කට්ටිය 🥲
@thanujadilhan-v7n
@thanujadilhan-v7n Жыл бұрын
@@travellinglovebirds ඒක නම් ඇත්ත අපේ උන්ට කෙල උනේ පරිකල්පන හැකියාවක් නැති නිසානෙ බන්.
@Europe58
@Europe58 Жыл бұрын
Wow amazing tv can rotate
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
♥️😊😍
@srimapiyasena5625
@srimapiyasena5625 4 ай бұрын
ඒ ලේඩිගේ කටහඩ හරි අමුතුයි ගෝරෝසුයි තේරෙන්නේ නැ කතා කරනවා
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
අසනීප වෙලා හිටියේ 😢
@Shemakemefoods
@Shemakemefoods Жыл бұрын
පට්ට මචන් ❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you 😊
@miyurinweeraman715
@miyurinweeraman715 4 ай бұрын
Oyala dennata suba pathum.❤❤
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ගොඩක් ස්තූතියි...!!! ♥️🥰
@shiranmadhushanka9825
@shiranmadhushanka9825 Жыл бұрын
එතකොට කවුරුත් ගෙදර නැති උනාම කෝමද පහල ඩෝ එක ඇරෙන්නෙ මචෝ....?.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඒ door එකට key එකකුත් තියෙනවා. 😁😁
@udarichathurika427
@udarichathurika427 Жыл бұрын
aiye ada thmai aiyage videos balanna patan gaththe.. akkitai aiyatai dennama godak adarei.. aiya gena ada sir clz ekedi kiuwa enisamai gdr ewith search karala me video eka beluwe....🤩🤩🤩🤩🤩
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you so much Nangi ♥️😊
@udarichathurika427
@udarichathurika427 Жыл бұрын
@@travellinglovebirds aneeeee welcome ...😍😍😍😍 me wage videos hemadama genna aiye... akki katha karanawa godakk lasannaii ahan inna asaii..😍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thanks . Api issarahatatah lassana videos aniwarenma genwa😍
@udarichathurika427
@udarichathurika427 Жыл бұрын
@@travellinglovebirds harii aiye onna mama subcribed kara🥰🥰🥰🥰 good luck dennatama
@MSFzureika
@MSFzureika 7 ай бұрын
Harima lassanai
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️🤗
@himalidesilva5527
@himalidesilva5527 Жыл бұрын
Adai video eka dakke harima lassanai ewagema harima piliwelai subapathanawa malli oyatai nangitai ♥️♥️🌹🌹🤩🤩💖💖
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you so much 😊😍😘
@Nuwan00
@Nuwan00 11 ай бұрын
Jerman enn asai.igenagnn hoda thank kynnko danna kenek
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
Goethe Institute Sri Lanka
@vishmithamadhushan3909
@vishmithamadhushan3909 Жыл бұрын
al patangaddima dinusha sir eyatath kalin mta palamu guruwaraya washayen aiywa muna gassuwa, etn aiyagn mortivation wela mn wadiya egena ganna asa nathi wnath khm hri cmps ekkatath giya, elgt ratakata paninna idea ek thma tynnne , ekatath mortivation eka gnnath aiya thama supiri 💪💪💪. Jaya wewa aiya & akka ❤️❤️❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thanx මල්ලි. මට මතකයි උඹයි අන්ජුලයි ක්ලාස් ආවා.. ජයවේවා..!! හීන ඉක්මනින්ම හැබෑ වේවා...!!! ❤️❤️
@UpaliDewanarayana
@UpaliDewanarayana 4 ай бұрын
Very nice
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Thank you ❤️❤️
@sanithaawanthi2976
@sanithaawanthi2976 Жыл бұрын
Congratulations Randunu💝💝👍👍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you so much 😊
@priyadarshanimeealla610
@priyadarshanimeealla610 Жыл бұрын
Harima lassanaiii budu saranai
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහෝම ස්තුතියි 😚😊♥️🙏
@worldofni2176
@worldofni2176 Жыл бұрын
Aww lassana place eka🥰❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you so much 😊 😊♥️
@nadeekalakmali2136
@nadeekalakmali2136 Жыл бұрын
Lassanayi ayiya.akka harima piliwelayi ❤️❤️❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you so much 😊 ♥️😍
@sonicputha205
@sonicputha205 Жыл бұрын
Lovely place 💘😍😍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you 😊 ♥️
@ChithraKumari-is9sc
@ChithraKumari-is9sc 3 ай бұрын
Beautiful lucky cupal
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
Thank you very much 🙏💛🩷
@rohiniathukoralage3870
@rohiniathukoralage3870 Жыл бұрын
Nice lassana adara katavak vage🙏
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
🤗😊♥️
@Europe58
@Europe58 Жыл бұрын
Wow amazing door
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
♥️😍
@Desilva96
@Desilva96 Жыл бұрын
City eka mkkd ayye. Keep it up. Jayawewaa
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Munich wala inne api 😊
@MiloniPrandhu
@MiloniPrandhu Ай бұрын
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
🥰🥰
@UmeshaGamalath
@UmeshaGamalath 8 ай бұрын
Lassssnaii❤️❤️❤️❤️
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ගොඩාක් ස්තූතියි...!!! 🥰
@j.k.dissanayake1273
@j.k.dissanayake1273 Жыл бұрын
Beautiful 😍♥️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you 😊
@hewamanageindi6554
@hewamanageindi6554 11 ай бұрын
2011 man Germany 🇩🇪 awa!😊 lankawata enna hit dunne na!😢 Sura purayak❤
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
ඔව්. මෙහේ හරිම ලස්සනයි
@sandunsandaruwan5933
@sandunsandaruwan5933 Жыл бұрын
Dekkama anna asai 😍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
එන්න.. 🤗
@amilaudayanga1701
@amilaudayanga1701 Жыл бұрын
hello guys. nice vlog.. keep it up.. newly joined
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you very much 😍😍
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 Жыл бұрын
ටෙයිලටිපේපර් නැතුව වතුරපාවිචිචි කරන්න පුලුවන්ද?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Puluwan krama thiye😂 wenama oni nam Tap ekk daganna vidiya thiye google eka balannako😍😊
@indikawettewa2509
@indikawettewa2509 3 ай бұрын
👍👍👍
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
🩷💙🙏
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Beautiful fall niyamai ❤️❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you so much 😊 ♥️😊
@theekshanagamage
@theekshanagamage Жыл бұрын
Aiya city tour ekk one 🖤✨
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ළඟදිම ළඟදිම... 😁😁
@ayeshatharuka7625
@ayeshatharuka7625 Жыл бұрын
Wow. ❤️❤️❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️🤗🤗
@supunpushparanga5915
@supunpushparanga5915 Жыл бұрын
Thanks for information
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️❤️🤗
@Maneesha133
@Maneesha133 Ай бұрын
Akki oylage accommodation ekata monthly cost eka kiyak withara wenawada
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
යුරෝ 1590යි
@Piyumi_nam999
@Piyumi_nam999 4 ай бұрын
Ayya,akki.. german student visa agency ekak through enawa nm.. block account deposit ekath ekka total cost keeyak wage yayi d ❤
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Germany student visa agency හරහා එන්න එපා කියලා ලංකාවේ ජර්මනි එම්බසි website එකේම කියලා තියෙනවා. ඒ නිසා එහෙම එන්න එපා. Sri Lankan Students in Germany Facebook group එකෙන් අහන්නකෝ ඔයාට තියෙන ගැටලු.
@Piyumi_nam999
@Piyumi_nam999 4 ай бұрын
@@travellinglovebirds Thank you so much oyalata 💖💖
@Malife12
@Malife12 Жыл бұрын
Jermen ausbuildung vissa eka gana detail ekk denna ,ජයවේවා ❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
E gana nam danne na man kelinma awe job ekkata . But hoyala balanam e ganath ♥️😊
@vkfrider4461
@vkfrider4461 Жыл бұрын
Buliya youtube channel eke wisthara tiyanawa
@Desilva96
@Desilva96 Жыл бұрын
Buliya channel eka balanna. Pradeep ayya video karala tiyanawa a gena
@sudarmakumari2762
@sudarmakumari2762 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
🥰🤗
@dinushikasanjeewani707
@dinushikasanjeewani707 Жыл бұрын
Stuttgard city එකට ගිහින් තියෙනවද ඔයාලා?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
තවම ගිහින් නෑ ඒකට නම්..
@dumindaedirisinghe04
@dumindaedirisinghe04 Жыл бұрын
Nice place❤️🔥
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤❤
@ayeshadissanayake42
@ayeshadissanayake42 Жыл бұрын
Nice apartment 😍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you 😊
@clazzybay9497
@clazzybay9497 Жыл бұрын
Superb
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you so much 😊
@gihanthathsara609
@gihanthathsara609 11 ай бұрын
German enna kalin me wage apartment ekak kohomada hoyaganne
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
ලබන සතියේ අපි ඒ ගැන video එකක් දානවා. ඔයාට ඉක්මනටම ඒ ගැන දැනගන්න ඕනි නම් අපේ facebook page එකට message එකක් දාන්න
@Sammson195
@Sammson195 9 ай бұрын
Oya apatmant ekata kiyak gewanawada?
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
මේක අපි කලින් හිටිය apartment එක. මේකට මාසෙට යුරෝ 1550ක් ගෙව්වා
@ashinsalaharshani6305
@ashinsalaharshani6305 Жыл бұрын
Aththtmath awith bluw onna😁♥️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
🥺🥹 ස්තුතියි! ආය එන්න 😚
@anuruddhiadhikari3892
@anuruddhiadhikari3892 Жыл бұрын
Want to see public transport information as a vedio
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Already did two videos. Please find other one in the description of this video kzbin.info/www/bejne/oZfHpmCEbJ5seK8
@janu5077
@janu5077 Жыл бұрын
Super super 👍 from japanaya,,, living 🇨🇭🇨🇭
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you so much 🥰❤️
@slwide7507
@slwide7507 Жыл бұрын
Very nice apartment.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you! 🤗
@thanujadharsani5561
@thanujadharsani5561 3 ай бұрын
Mamath enna hadanne german❤
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
Shaaa niyamai 🩷❤️kohetada enne
@dhanushkakottahachchi77
@dhanushkakottahachchi77 Жыл бұрын
Monthly rent එක කීයක් වගේ වෙනවද? 👍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
api inna eka nam masekata 1550€ wenawaa.😚
@nethmiayodya8116
@nethmiayodya8116 Ай бұрын
Thani kenk inn thank keeyk wage wenwd..ayiye
@nethmiayodya8116
@nethmiayodya8116 Ай бұрын
​@@travellinglovebirds👍👍
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
@nethmiayodya8116 1000ක් විතර වෙයි. යුරෝ
@nethmiayodya8116
@nethmiayodya8116 Ай бұрын
@@travellinglovebirds thank u ayiye
@pasindupoorna7641
@pasindupoorna7641 Жыл бұрын
❤❤❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️🤗
@sitharaweerasekara6260
@sitharaweerasekara6260 11 ай бұрын
Math labana avrudde german Enna inne math me davas vala igenagannava Oyala ge videos balala thamai oheta Enna hadanne me vage thavath videos danna puluvanda ❤️❤️☺️😘😀
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
අපි මේ ළඟදිත් මේ වගේම වීඩියෝ එකක් දැම්මා. අපේ අලුත් ගෙදර සහ ජර්මනියේ ගෙයක් හොයාගන්න විදිය ගැන. බලන්න. ☺☺
@sitharaweerasekara6260
@sitharaweerasekara6260 11 ай бұрын
Thank you........❤️❤️❤️❤️
@ChamindiUthpala-ee7hh
@ChamindiUthpala-ee7hh Ай бұрын
Dan oya wage apartment ekak keeyak wage wenawada harima lassana oyalage gedara
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
මාසෙකට යුරෝ 1500ක් විතර වෙනවා
@ChamindiUthpala-ee7hh
@ChamindiUthpala-ee7hh Ай бұрын
Euro 1500 ta wada aduwenuth gewal ganna thiyenawada
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
@ChamindiUthpala-ee7hh අපි ඉන්න නගරයේ නම් ටිකක් අමාරුයි දෙන්නෙක්ට ඉන්න පුළුවන් ගෙදරක් furnitures එක්ක ඒ ගාණට අඩුවෙන් හොයාගන්න
@bandarabmp1108
@bandarabmp1108 Жыл бұрын
Aiye oyala german apu widiha kiyannko...video ekakin
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ළඟදිම දෙන්නම්... 🤗
@smarhomer
@smarhomer Жыл бұрын
Elz bro ❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you 😊
@shanidilrukshi8517
@shanidilrukshi8517 Жыл бұрын
❤️❤️❤️maruuu
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️❤️
@Samanthi-mq8gm
@Samanthi-mq8gm 4 ай бұрын
Mamath anawa labana masa
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
නියමයි ❤️
@kashmikasilva2966
@kashmikasilva2966 Жыл бұрын
👍🤗🤗🤗🤗💖
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️🥰
@dilanmalranga-ow9rc
@dilanmalranga-ow9rc 3 ай бұрын
Aiye normal kenekta igena gatte nati kenekta ohe job ekakata enna barida cleaning wage plz reply
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
බැහැ. අඩුම ගානේ Vocational Training එකක් වත් තියෙන්න ඕනි. ජර්මන් භාෂාව B2 level වත් ඕනි.
ජර්මනියේ අපේ ගෙදර | OUR HOME TOUR GERMANY | Home Tour 2023 #germany #ourhome #hometourvlogs
31:46
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
Рет қаралды 23 М.
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 18 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 27 МЛН
خطای پزشکی در آلمان
47:41
Bamdad Esmaili
Рет қаралды 48 М.
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 358 М.
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 18 МЛН