ජර්මනියේ අපේ ගෙදර | OUR HOME TOUR GERMANY | Home Tour 2023

  Рет қаралды 23,381

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Күн бұрын

Пікірлер: 191
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 11 ай бұрын
Congratulations for both! 😍😍 Wow patta developed website ekakne..Mehenam warm rent ehema katha monawath na,flat ehema naha wadiya gewal thamai thiyenne, godak gewal wala air conditioning thiyenawa, polowa rath wenna ehema naha.Mehe 1 bedroom apartment ekak London witharak newei mulu UK wala dakunu paththama eka wage ganan, South east,south west England onama thanaka 1,200 Pounds per calander month wenawa aduma...Godak London wala student apartment wunath campus wala 1000- 1,300 pounds wage wenawa..Lankawen students la wadiya UK enne nathuwa Aussie yanneth gana wadi nisa...Puduma hithuna Munich wala 700-1000 euros walata 2 bedroom apartment thibbama...Congratulations! Ekmaninma thamangema kiyala gedarakata yannath thawa sarthaka wela hoda family life ekak gatha karannath puluwan wewa kiyala wish karanawa!😘😘
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
බොහොම ස්තුතියි...!! ඒ වගේම ඔය තොරතුරු අපිත් එක්ක බෙදාගත්ත එකටත් ස්තුතියි ❤️
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 11 ай бұрын
@@travellinglovebirds Mamath asai Jaguar ekakata eth thawa awurdhu ganak yaawi..mamath Jaguar F pace ekakata..Akkage dream ekama matath thiyenawa...😍
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
ඒ හීනය ඉක්මනටම හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@lifeofchoola
@lifeofchoola 11 ай бұрын
ඔයාලා දෙන්නා හරිම පිළිවෙලට දේවල් කරගන්නවා...ආදරෙයි දෙන්නටම..🥰 දවසින් දවස දියුණු වෙන්න ඕනි ඒ වගේම අය්යගෙ බයිසිකලේ මරු...බයිසිකලෙන් ඉක්මනටම කාර් එකට මාරුවෙන වීඩියෝ එකකුත් අරන් එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..බුදුසරණයි දෙන්නටම..
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
අනේ බොහොම ස්තූතියි...!!! ❤️❤️❤️❤️
@jtvglobalnetwork
@jtvglobalnetwork 8 ай бұрын
ගොඩක් ස්තුතියි මල්ලිටත් නංගිටත් මේ අකාරයට සියලුම දෙනා දැනුවත් කිරිම ගැන
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
♥️😍
@shanulakshika
@shanulakshika 11 ай бұрын
දැකපු හොදම යූටියුබ් චැනල් එකක්💖
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
අනේ බොහොම ස්තූතියි...!!! ❤️🥰
@SudarakaNilusha
@SudarakaNilusha 10 ай бұрын
ගොඩක් වැදගත් ඔයාලගේ video
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️❤️
@nimmianuthtara5753
@nimmianuthtara5753 5 ай бұрын
ජයවේවා .හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤❤❤ .බුදුසරණයි දෙවීපිහිටයි
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බුදුසරණයි!! ❤️🙏
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p 4 ай бұрын
Godak wedagath video ekkak, harima lasanai, Budusaranai
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
බුදුසරණයි!! 🙏 🥰
@pearlskitchen847
@pearlskitchen847 11 ай бұрын
සුබ අනාගතයක් ඔයාලට! ජයවේවා!! දෙවි පිහිටයි!❤️❤️😘😘🙏🙏👌
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
බොහොම ස්තූතියි...!!! දෙවි පිහිටයි..!! ❤️❤️
@Janu-DH
@Janu-DH 11 ай бұрын
අදත් හරිම ලස්සනයි අක්කි, අයියේ. සුභ පැතුම් දෙන්නටම.❤️ හරිම ආසයි ඔය දෙන්නව හම්බෙන්න.
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
බොහොම ස්තූතියි...!!! දවසක හම්බවෙමු අපි 😍😍
@dammikapeiris6638
@dammikapeiris6638 5 ай бұрын
A Very infornative vedio.අනිත් අය තමන්ගෙ දේවල් පෙන්නන්න කරන කොට ඔයාල කොහාමද ඒවා කර ගත්තෙ කියල පෙන්නන එකෙන් එන්න ඉන්න අයට ලොකු උදව්වක් වෙයි.
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
අපි උත්සාහ කරන්නේ තවත් කෙනෙක්ට දෙයක් ලේසියෙන් කරන්නේ කොහොමද කියලා පෙන්නන්න. බොහොම ස්තූතියි...!!! ❤️
@pathmasirifernando
@pathmasirifernando 11 ай бұрын
සුබ අනාගතයක් ඔබදෙපලට පුතා.🥰💐
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️❤️
@cozygirl5640
@cozygirl5640 11 ай бұрын
Godak watina video ekk ❤ apith next year eke Germany enna inne.. Lankawe idala ehe apartment ekk hoyaganna wiidiya gana video ekk karannko akkii ❤
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
Oya video eka kiyala thiyanawa . E wagema link dala thiyanwa hoyaganna awashawena . 😌😉
@pgwijesiri
@pgwijesiri 5 ай бұрын
ජය වේවා බුදු සරණයි 🙏
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
බුදුසරණයි!! ❤️🙏
@IshuGamage-z4o
@IshuGamage-z4o 4 ай бұрын
අනේ අයියෙ මන් දැන් ටික දවසක ඉදන් ඔයාලගෙ වීඩියෝ බලන්නෙ ඒවගේ එඩිටින් හරිම ලස්සනයි වගේම බලන්න ආස හිතෙන විදියට හැමදේම තියනවා...මට ඔයාලගෙන් දැන ගන්න දෙයක් තියනවා..මම ලොකුවට ඉගෙනගත්තු කෙනෙක් නෙමෙයි හැබැයි ඉන්ග්‍රීසි ටිකක් කතාකරන්න පුලුවන්...මට දැනගන්න පුලුවන්ද මොකඛරි ක්‍රමයක් ඔය රටට එන්න තියන...මුදල් ප්‍රශ්නයක් නෑ අනේ පින්සිද්දවෙයි දන්න ක්‍රමයක් තියනවනම් කියන්න❤
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
අපේ KZbin channel එකේ එන හැම ක්‍රමයක්ම ගැන කියලා තියෙනවා. ඔබේ ජර්මනි හීනයට අපෙන් අත්වැලක් කියලා playlist එකක. ඒක බලන්න.
@IshuGamage-z4o
@IshuGamage-z4o 4 ай бұрын
@@travellinglovebirds thank you
@lakshanitharanga2950
@lakshanitharanga2950 4 ай бұрын
❤ good luck
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
♥️♥️
@Naturewonders4u-
@Naturewonders4u- 9 ай бұрын
Dry මැශින් එක wosh මැශින් එක උඩින් තියන්න පුලුවන්. මුකුත් වෙන්නේ නෑ.
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
පුළුවන්. ඒ වුණාට අපේ ජනේලේ වැහෙනවා එතකොට. 🤭
@Live.aLittle
@Live.aLittle 4 ай бұрын
Thanks aiye and akke !
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Always welcome
@potgrizzlie2776
@potgrizzlie2776 11 ай бұрын
Good luck to both of you ,enjoy
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
Thank you very much 🥰❤️
@CharuniPrasika-wm6xu
@CharuniPrasika-wm6xu 3 ай бұрын
Congratulations 🎉
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
Thank you ♥️
@janakarx
@janakarx 11 ай бұрын
සුපිරි නියමෙට කරනවා.❤
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
බොහොම ස්තූතියි...!!! 🥰🥰
@IruAndOpa
@IruAndOpa Жыл бұрын
CONGRATULATIONS AIYE AKKE
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you 😊 🙏
@mila--8927
@mila--8927 11 ай бұрын
Very informative
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
Glad it was helpful! 🥰🥰
@malshanhasaranga.
@malshanhasaranga. 11 ай бұрын
Aluth thananam supiri❤️😍
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
Thank you ❤️❤️❤️
@salindapushpakumara9904
@salindapushpakumara9904 9 ай бұрын
SPONSOR LETTER AKAKA දෙන්න පුළුවන් වෙයිද අයියා MATA ලොකු උදව්වක්
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
එහෙම Sponsor Letter දෙන්න අමාරුයි අපිට. මේක බලන්න. මේකේ හේතුව කියනවා මම. 👉 kzbin.info/www/bejne/hZayg2SEncipY7c
@kavishkau
@kavishkau 11 ай бұрын
Congratulations akki aiya❤️
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
Thank you 🥰🥰
@tharangasauer8452
@tharangasauer8452 11 ай бұрын
Online කෙලින්ම book කරනකොට ගොඩාක්ම පරිස්සමට මුදල් ගෙවීමට වග බලා ගන්න. මෙහෙත් හොරැ ඉන්නවා.😮
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
ඔව්. ඒක නම් ඇත්ත.
@asiriLK
@asiriLK 11 ай бұрын
very valuable video! congratulations !!!!🥰😍👌👍
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
Thanks for visiting ❤️❤️
@piumividyatilake9939
@piumividyatilake9939 11 ай бұрын
බුදු සරනයි දෙදෙනාට ම.
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
බුදුසරණයි..!!!
@LKTitan01
@LKTitan01 11 ай бұрын
new to fam, Congratulation ❤
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
Thank you 🥰❤️
@NayaniPriya
@NayaniPriya 13 күн бұрын
Oyala dennage godak viedio baluwa... Godak wisthara genawata Thank you Euro 3200 k monthly salary ekakata enna puluwan unoth babala dennek & (pre school age ) husband ekka living cost cover karagena hodin inna e salary eka athida?? Babalata thiyena nursery / Day care ceter facilities gana viedio ekak genna puluwanda .. Eyalawa German language ekata huru karawanna mona wage dewal da thiyenne ???
@travellinglovebirds
@travellinglovebirds 13 күн бұрын
ඔව්. ප්‍රමාණවත් වෙයි. ළමයි නම් භාෂාව පුළුවන් තරම් උගන්නලා එක්කගෙන ආවා නම් වටිනවා. මෙහේ කෙලින්ම school වලට දානවා. භාෂාව බැරි නම් භාෂාව උගන්නන විදියට තමයි ඉස්සරහට යන්නේ.
@nfernando5403
@nfernando5403 4 ай бұрын
ඩ්‍රයර් එක තියන්න වොෂින් මෙෂින් එක උඩින් . මේ රටවල් වල තියෙන්නේ ඒ වාගේ තමයි .
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
එතන ඉඩ මදි. ජනේලේ වැහෙනවා එතකොට. ඒකයි මෙහෙම තිබ්බේ
@chathurikagunarathna2370
@chathurikagunarathna2370 11 ай бұрын
Congratulations akki & ayya 😍❤️
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
Thank you 🥰❤️
@yasas1756
@yasas1756 11 ай бұрын
Woow niyamai.❤lassanai
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
බොහොම ස්තූතියි...!!! ❤️❤️
@RohanMeyer
@RohanMeyer 5 ай бұрын
Congrtulation ❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
Thank you so much 🥰♥️🙏
@naveenweerarthana4613
@naveenweerarthana4613 11 ай бұрын
congratz denntama
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
Thank you so much 🥰
@AnuraPa
@AnuraPa 11 ай бұрын
Congratulations!❤❤
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
Thank you 🥰🥰
@funny.jokes.1
@funny.jokes.1 11 ай бұрын
සූපිරි අය්යා
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
❤️❤️
@samfernando5389
@samfernando5389 10 ай бұрын
Will you plz do a video about OPPORTUNITY CARD ?
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
Already did kzbin.info/www/bejne/rnnSapulrZedodksi=vTbCiQ8jycuOXYAh
@ashenmalinda9763
@ashenmalinda9763 11 ай бұрын
Wow 😍 Congratulations 😊❤️
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
Thank you so much 🥰🥰
@travelwiththushararuwan7093
@travelwiththushararuwan7093 11 ай бұрын
Congratulations for both...🌷🌷🌷
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
Thank you so much 😊
@piyasenamala3445
@piyasenamala3445 6 ай бұрын
Good luck
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
Thank you ❤️
@j.k.dissanayake1273
@j.k.dissanayake1273 11 ай бұрын
Congratulations 🎉🎉
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
Thank you ❤️❤️🤗🤗
@thumsithabandara4862
@thumsithabandara4862 11 ай бұрын
Congratulation
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
Thank you ❤️❤️
@pramithkumara9799
@pramithkumara9799 11 ай бұрын
auf wee dasna, gute gamak Hoda arambayak !🙂😛
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
🥰❤️
@malakasubasinghe
@malakasubasinghe 11 ай бұрын
Congratulations 🎉
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
Thank you 😊😊
@srimanthaperera
@srimanthaperera 11 ай бұрын
අලුත් ගෙදරට ගෙවදිමේ පර්ටිය කවද්ද?
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
හෙට හවස. 🤗
@thakshilajayani449
@thakshilajayani449 3 ай бұрын
Rent eka kiyak vthara ynwada?
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
මාසෙට යුරෝ 1590යි
@ewanvevo5491
@ewanvevo5491 9 ай бұрын
ඔක්කොමත් හරි සද්දෙට සින්දු අහන්න පුලුවන්ද ?
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
ඔව් ඇතුලේ අවුලක් නෑ. Sound proof නේ. 😁
@tharakaishara6161
@tharakaishara6161 4 ай бұрын
Kalin gedara kiyada ? Deposit eka keyak thibbada ? Akke
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
කලින් ගෙදර යුරෝ 1550යි. Deposit එක 3000යි
@dahampasala4734
@dahampasala4734 4 ай бұрын
ගැනිට කතාකරන්න ටිකක් අමාරුයි වගේ මල්ලි ඩොක්ට කෙනෙක් ගාවට යවහන් අප්පිරියයි බං ...ඒකිගෙ කතාව...
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඒ එයා කතා කරන විදිය. කෙනෙක් ගැන හරියට දන්නේ නැතුව ඒ කෙනාව විනිශ්චය කරන්න එපා. ඒක පව් පිරෙන වැඩක්. 🙏
@rasitha2.0
@rasitha2.0 11 ай бұрын
Dan gamu car ekak❤
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
Car එකක් ගත්තම වියදම වැඩියි. බලන්න ඕනි හෙමීට.. 😊
@DilukshiLokugamage-qz1vi
@DilukshiLokugamage-qz1vi 11 ай бұрын
German wala hostel hoyaganna puluwan widihak kiyannako list eke wadi kalayak innawenawada?
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
ඒ ගැන නම් තවම දන්නේ නැහැ අපි. ඒ ගැන දැනගත්තොත් වීඩියෝ එකක් කරන්නම් 🤗
@krishmichamudika4243
@krishmichamudika4243 3 ай бұрын
Hi , oyala germany awe student wenama awillada spouse gaththe??
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
නැහැ. කෙලින්ම ජොබ් එකට ආවේ.
@jeewanianuradha2630
@jeewanianuradha2630 11 ай бұрын
Wow...Beutiful
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
Thank you so much 🥰🥰
@ewcooker
@ewcooker 8 ай бұрын
Germany live in helper visa kiyala mokk hari thiyeda?
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
එහෙම එකක් නම් දන්නේ නැහැ
@Anudiperera_19
@Anudiperera_19 11 ай бұрын
Congratulations aiya & akka❤️ Medicine course ekth germany wala free study karanna puluwn neda? Ehma enwa nm student knkta room ekk hoygnna amaruida?
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
Thank you ❤️❤️ මේක බලන්න kzbin.info/www/bejne/qHWmYWZqaqqsrdUsi=Ccd-h7krHJXrzC5a
@Anudiperera_19
@Anudiperera_19 11 ай бұрын
@@travellinglovebirds thank u❤️ Thwa deyak denaganna oni.germany wala study karala wenath rataka job ek karanna barida?
@prasangikodithuwakku3768
@prasangikodithuwakku3768 4 ай бұрын
Oyaala dennage love story ekath daanna
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ළඟදිම දාන්නම් 🥰
@NiroshaWatagoda
@NiroshaWatagoda Жыл бұрын
Beautiful place ❤❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
It really is! Thank you very much ❤️
@madupanimsara1779
@madupanimsara1779 10 ай бұрын
Munich වල සාම්න්‍යෙන් අනිත් city වලට වඩා living cost එක වැඩිද.
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
ඔව්. මෙහේ ගොඩක් expensive කියලා තමයි කියන්නේ
@madupanimsara1779
@madupanimsara1779 10 ай бұрын
@@travellinglovebirds Thank you❤️ මන් ලබන අවුරුද්දේ partner එක්ක master degree එකකට apply කරන්න ඉන්නෙ. මට තාම හිතාගන්න බෑ. එක්කෙනෙක් Study කරන ගමන් අනිත් කෙනා full time වැඩ කරලා. මාසික වියදම ගියාට පස්සෙ ඉතුරුවක් කරගන්න පුලුවන් වෙයිද. අදුනන කවුරුවකුත් නෑ germany වල. 😕
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
දෙන්නටම degree කරනවා නම් තමයි එන්න පුළුවන් වෙන්නේ. එක්කෙනෙක් student නම් අනිත් කෙනා dependent විදියට ගන්න බැහැ. මේකේ විස්තරේ තියෙනවා kzbin.info/www/bejne/q3WUqZyYpZmofNksi=7ZE8uz8EJtOeyZj4
@madupanimsara1779
@madupanimsara1779 10 ай бұрын
@@travellinglovebirds Thank you very much ❤️
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
@augustm2056 Legally ගන්න පුළුවන් වුණාට practically ඒක අමාරුයි නේද. Financially දෙන්නටම ජීවත් වෙන්න පුළුවන් කියලා ඔප්පු කරන්න එපැයි. දෙන්නටම ජීවත් වෙන්න තරම් උපයන්න බැහැ නේ part time කරලා. අනික ලංකාවේ වීසා visa reject වෙන විදියත් එක්ක බැලුවම ඒක almost impossible දෙයක්.
@anojdangampola7365
@anojdangampola7365 9 ай бұрын
Apitama kiyala idamak aran geayak hada gnn barida?
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
පුළුවන්.
@RohanMeyer
@RohanMeyer 5 ай бұрын
Try to buy a House..munich is very expensive😢
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
Hmm බලමු ඉස්සරහට ♥️🥰🙏
@dilkikavindya1533
@dilkikavindya1533 11 ай бұрын
Congratulations ❤️ akki psychology degree ekk krna kenukt oy enna chance ekk tynwd
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
බොහොම ස්තූතියි...!!! ඒ ගැන නම් අදහසක් නැහැ. Jobs demand එක කොහොමද කියලා google එකේ search කරලා බලන්න වෙනවා
@thanumatheesha1556
@thanumatheesha1556 11 ай бұрын
Electric items purchase karanna puluwn hoda shops monawada?
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
Media Markt, Otto වගේ ඒවා හොඳයි. ගොඩාක් ලාබෙට ඕනි නම් POCO හොඳයි. හැබැයි ඉතින් ලාබ වගේම තමයි කොලිටි එකත් 🤭
@thanumatheesha1556
@thanumatheesha1556 11 ай бұрын
Thank you. Liability Insurance ekak dagaththoth third party damages walata claim ganna puluwn neda? Apen Apartment ekata damage unoth claim kranna puluwn neda?
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
නැහැ. Liability එකෙන් cover වෙන්නේ personal damages. Apartment ඒවට වෙනම insuarance එකක් තියෙනවා. ඒ ගැන අපි video එකක් කරන්නම් ඉස්සරහට
@preethiwarnakulasuriya
@preethiwarnakulasuriya 9 ай бұрын
Please 🙏kiyanawa Eu certificate akak ganne kohomda
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
ඒ මොකක්ද EU certificate කියන්නේ? Sorry. එහෙම දෙයක් ගැන අහලා නැහැ.
@TharikaNilupul
@TharikaNilupul 8 ай бұрын
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
❤️🥰
@hiranbalasooriya5196
@hiranbalasooriya5196 11 ай бұрын
😍😍❤
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
❤️🤗
@sibirk100
@sibirk100 Жыл бұрын
Congratulations! Which UBahn station it is?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you ❤️ Moosacher St. Martins Platz
@sibirk100
@sibirk100 Жыл бұрын
Aha... the north part. Good. But not so close to the office...
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Yeah. I considered about connections rather than a closer one. We have several options here. Bus, UBahn and Tram. That’s why. 🤗
@chamindajayakumara9130
@chamindajayakumara9130 5 ай бұрын
Bus aiya hambawen nedda
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
එයාලා ටිකක් දුර ඉන්නේ. අපි ඒ පැත්තට ගියේ තාම එක පාරයි. එතකොට එයාලා ලංකාවට ගිහින්. 🥲
@dcooper6329
@dcooper6329 11 ай бұрын
asanka ayyage wistara onam price ehema 👊
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
එවන්නම්.. 🤗
@tharakaishara6161
@tharakaishara6161 10 ай бұрын
Api student enna hithan inne Apita ammla thatthala ganna PR gannakan ba neda
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
දැනට තියෙන නීති වල හැටියට නම් PR අරගෙනත් අම්මලා තාත්තලා ගන්න බැහැ.
@PavaniNadeeshani
@PavaniNadeeshani 11 ай бұрын
🥰🥰🥰
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
🥰🥰🥰
@fnb5906
@fnb5906 8 ай бұрын
If we eligible to get a job offer from multinational company what visa category we need to apply for work as well as if job offer in hand is it necessary German language
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
If your job is only needed English language, then it should be mentioned in the Job Contract clearly that the German language is not needed. You need to apply Visa under one of below categories. Employment for qualified professionals - with foreign vocational training Employment for qualified professionals - with foreign academic qualifications All the visa types are here colombo.diplo.de/lk-en/service/national-visa/1437950
@fnb5906
@fnb5906 8 ай бұрын
@@travellinglovebirds thank you so much for your prompt response Highly appreciate your work and all the best for you both Anyway we are in Finland and myself in student visa and my husband will be capable of gaining the job offer in Germany We have Finland resident permit Hope age will not be a barrier for work visa as we could be possible to get the offer
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
Most probably it will not be a problem. 🤗
@fnb5906
@fnb5906 8 ай бұрын
@@travellinglovebirds thank you so much 💕
@Vinu_wijesinghe
@Vinu_wijesinghe 11 ай бұрын
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
Thanks for watching 🥰🥰
@traveIwithdinu
@traveIwithdinu 11 ай бұрын
Asanka aiyage wistara tikak ewanna puluwanda
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
අපේ page එකට message එකක් දාන්න. විස්තර එවන්නම්.
@preethikapathirana236
@preethikapathirana236 Жыл бұрын
Subapathanawa.me paththa koheda?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහොම ස්තූතියි...!!! මේ Moosach කියන පැත්ත. Munich city එකටම තමයි අයිති වෙන්නේ.
@chamodyaathukorala
@chamodyaathukorala 11 ай бұрын
🥺❤️
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
❤️🤗
@Shan.Malawenna
@Shan.Malawenna Жыл бұрын
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
♥️
@Shemakemefoods
@Shemakemefoods 11 ай бұрын
💛💛
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
❤️❤️🥰🥰
@chathumnavanjana5395
@chathumnavanjana5395 Жыл бұрын
❤❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️😍
@sama7323
@sama7323 5 ай бұрын
Ich komme aus Göttingen ❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
♥️🥰😍
@chitrarathnayaka3395
@chitrarathnayaka3395 11 ай бұрын
Kawadada hima watan na
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
December වල තමයි.
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 4 ай бұрын
❤❤🎉👍💞
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
♥️🥰🥰
@kashmikasilva2966
@kashmikasilva2966 Жыл бұрын
🤗🤗👌👌👌👌👍👍🥰
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thanks for watching 🥰🤗
@himajisamarakoon8471
@himajisamarakoon8471 11 ай бұрын
❤🫶
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
❤️❤️
@littyandkavee_in_germany
@littyandkavee_in_germany 5 ай бұрын
Apith germany inne. Lankawat badu daanna puluwan kenage contact number eka denna puluwan da?
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
මේකට කෝල් කරන්න. එක්කෝ whatsapp කරන්න. +49 176 70010537 - අසංක
@kavishkapraveen1292
@kavishkapraveen1292 Жыл бұрын
Audi ekk gnnko ❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Audi ත් හොඳයි. බලමුකෝ 🤗🥰
@indikawalawage3710
@indikawalawage3710 10 ай бұрын
Asanka ge no eka danna
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
+4917670010537
@madusankagamage9670
@madusankagamage9670 Жыл бұрын
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
🥰🥰
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
ජර්මන් Husband & ශ්‍රී ලංකන් Wife In Germany | Sri Lankans Life In Germany | Germany Sinhala Vlog
25:06