ජර්මනියේ සුද්දන්ට ගහලා පදක්කම් ගත්ත ලංකාවේ කොල්ලෙක් | Home Garden Tour in Germany Sinhala Vlog

  Рет қаралды 28,861

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Күн бұрын

Пікірлер: 77
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 5 ай бұрын
ලංකාවට කොච්චර වටින මනුස්සයෝද ඒත් මේ රටේ කිසිම මනුස්සයෙක්ට ඇගයීමක් නෑ බලන්න කොච්චර ලස්සන පදක්කම් කොච්චර ගොඩක් අරගෙනද ඔබලාට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
සහතික ඇත්ත
@MaduLindner
@MaduLindner 27 күн бұрын
අනේ සතුටුයි අපේ රටේ කෙනෙක් 💐.
@travellinglovebirds
@travellinglovebirds 27 күн бұрын
😍😍😍
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p 4 ай бұрын
Wow harim lasanai, kiyanna wachana, harim lasana video ekkak Budusaranai
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ගොඩාක් ස්තූතියි ඔය අදහස් වලට. බුදුසරණයි!🩵🧡💜🙏
@chandrikadesilva1332
@chandrikadesilva1332 4 ай бұрын
God luck lovebirds ❤
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Thank you ♥️🤗
@damai4603
@damai4603 Жыл бұрын
හරිම ලස්සන සුන්දර පරිසරය ක් 👍❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව්. ඉන්න ආස හිතෙනවා ❤️
@priyanthapriyantha7919
@priyanthapriyantha7919 Жыл бұрын
❤The noble triple gems may be with you all. (Theruwan Saranai siyalu dhenatama) Do. not forget our motherland Sri Lanka. 🇱🇰🇱🇰🇱🇰🇱🇰.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
We never forget it. 🥰🥰
@preethikapathirana236
@preethikapathirana236 Жыл бұрын
Santhoshai lankawe decagaya karanawata.ouala dennata godak sthuthi ewa apita mathak karanawata.budu saranai
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහොම ස්තූතියි...!!! බුදුසරණයි..!! ❤️❤️
@expatslifepodcast
@expatslifepodcast Жыл бұрын
Really good video. Keep it up Lovebirds.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you very much 😍😍
@sujathamadurapperuma7681
@sujathamadurapperuma7681 5 ай бұрын
Beautiful
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
Thank you 🥰🤗
@IruAndOpa
@IruAndOpa Жыл бұрын
Aiye lankawe godak aya saturday 7pm upload karanawa dekala tiye.Poddak try karala balannna. Reach wediwei thawa. Supirima content oyage channel eke thiyenawane.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ම්ම්ම්... ඒකත් හොඳ අදහසක්. Try කරලා බලන්න ඕනි.
@user-oj2ni3ji7y..
@user-oj2ni3ji7y.. 11 ай бұрын
අක්කී & අයියා.....මම after AL vocational training එකකට තමා german එන්න ඉන්නේ...අනේ මම මොක්ක්ද මුලින් ම කරගන්න ඔනේ කියල පොඩ්ඩක් කියන්න පුලුවන් ද ? ලොකු උදව්වක්..plzz...මම ඔයාලගෙ channel එකේ එක ගැන තිබ්බ video එක බැලුවා....එත් කියන්නකො මම මුලින් ම මොක්ක්ද කරන්න ඔනේ කියල ??
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
ඔයා මුලින්ම ජර්මන් භාෂාව B2 Level වෙනකං වත් හදාගන්න ඕනි. මේක බලන්න 👇 Ausbildung 👉 kzbin.info/www/bejne/qoenY4p3gt17rLMsi=PJ0-645_NHXTOHXi
@user-oj2ni3ji7y..
@user-oj2ni3ji7y.. 11 ай бұрын
ඊට කලින් applications මුකුත් හදාගන්න තියෙනවා ද අක්කි??
@user-oj2ni3ji7y..
@user-oj2ni3ji7y.. 11 ай бұрын
මම hotel management krnn thama hithan inne .....
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
ඔය video එක බලන්න. ඒකේ විස්තර තියෙනවා
@user-oj2ni3ji7y..
@user-oj2ni3ji7y.. 11 ай бұрын
Thanks a lot akki & aiyh.......❤ keep up your u tube channel it' s very usefull for us....
@lifewithkanchana
@lifewithkanchana 9 ай бұрын
ඔයාලා ජර්මන් ගියෙ කොහොමද
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
මෙහෙම Job 👉 kzbin.info/www/bejne/iIS1i4t5Z5pqiKc BlueCard 👉 kzbin.info/www/bejne/nKewfnShj6iqrMk
@garagesale4232
@garagesale4232 Жыл бұрын
Germany koheda?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
මේ නම් ජර්මනියේ Seebronn කියන්න පැත්ත.
@khswa910
@khswa910 Жыл бұрын
සන්තෝසයි.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
🥰🥰🥰
@munasinghe825
@munasinghe825 5 ай бұрын
ඔබගේ ගෙවත්ත හදනවා වගේ අපේ රට දූෂිතයන් ගෙන් බෙදාගෙන හදාගනිමු එඉ සදහා ජාතික ජන බලවේගය වටා එකතු වෙමු.
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
🤗🤗
@asiriLK
@asiriLK Жыл бұрын
Super !!! Harima lassanayi !!! 🥰😍👌👍✌
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහොම ස්තූතියි...!!! 🥰🥰
@PushpaMangalika-x1u
@PushpaMangalika-x1u 5 ай бұрын
මාස හයක් පුලුවන් ඉලගට ස්‍ර සීතල එනවා ගස් මැරෙනවා
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
ඔව්
@hitravelers7637
@hitravelers7637 Жыл бұрын
Sampurnenma beluwa skip nokara. Niyamai. sathutui lankawe aya germanyeth wada danawa dakkama.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව්. අපිටත් සතුටු හිතුණා එයාලා දැක්කම 🥰🥰
@antonnilanfernando5289
@antonnilanfernando5289 Жыл бұрын
Supiriyak thama itin Elaaa
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
♥️🇩🇪🥹
@NimVlogs09
@NimVlogs09 Жыл бұрын
First comment 🤩
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
🥳 🥰
@supunmaduranga5060
@supunmaduranga5060 Жыл бұрын
Sehr schön 😊❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Danke 😊🤗
@lathikadolawatta393
@lathikadolawatta393 5 ай бұрын
❤😊
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
🥰❤️
@SriLankanHappyFeet
@SriLankanHappyFeet Жыл бұрын
Loved to see this amazing plants and the harvest ❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
We wish we will have that kind of garden someday. It’s mind soothing. 🥰
@SriLankanHappyFeet
@SriLankanHappyFeet Жыл бұрын
@@travellinglovebirds , yeah you should and you can ♥️ For me I am not a good carer for plants 😬 I tried to have some plants even in pots and realized they are ending up dying so gave up on planting 😬
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Oohh. We have a plan to move to mountain side someday. Hope to have that life soon. 🤭🥰
@SriLankanHappyFeet
@SriLankanHappyFeet Жыл бұрын
@@travellinglovebirds , aww will make sure to visit 😍😍😍😍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Will warmly welcome ❤️🥰
@KusumAussem
@KusumAussem Жыл бұрын
Sehr schön Gemüse meine garten nicht zu viel 😮 ich wohne Köln
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Wenn wir Colonge besuchen, kommen wir auch zu Ihnen. 🤗
@KusumAussem
@KusumAussem Жыл бұрын
Sehr schön 👍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Danke 😍🥰
@sszpirit
@sszpirit Жыл бұрын
😍🥂
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️❤️❤️
@savindijayasinghe
@savindijayasinghe Жыл бұрын
german foods vlog ekak arn ennko 😁
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ළඟදිම ගේන්නම් 🤗
@savindijayasinghe
@savindijayasinghe Жыл бұрын
@@travellinglovebirds thank you 😍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️❤️
@gayanlakmal4032
@gayanlakmal4032 Жыл бұрын
❤❤❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
🥰🥰
@mangalaariyarathna7489
@mangalaariyarathna7489 5 ай бұрын
👍🏽 🇱🇰 💯 👑 🙏🏽
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
🥰🥰❤️
@kashmikasilva2966
@kashmikasilva2966 11 ай бұрын
🥰🥰💥💥💥👍👍👍👌👌👌
@travellinglovebirds
@travellinglovebirds 11 ай бұрын
🥰❤️
@chandimaseuwandi4301
@chandimaseuwandi4301 Жыл бұрын
Daliy flower no... Eliya flower
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Dalia? Right?
@OKpaint
@OKpaint Жыл бұрын
හෙන ගහපං ලංකාවෙං ගිහිං ජීවිතේ ගොඩ ගිය හැම එකාටම 😂😂
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
හම්මෝහ්... 🥲🥲
@NandaniHettiarachchi-ey5lx
@NandaniHettiarachchi-ey5lx 5 ай бұрын
අපේම මිනුස්සුන්ට ෙෙවර කරන්න එපා අාශිර්වාද කරන්න.අපේ එකෙක්නෙ කියන එක අමතක කරන්න එපා ඔයාල සැමට බුදුසරණයි​@@travellinglovebirds
@travellinglovebirds
@travellinglovebirds 5 ай бұрын
@NandaniHettiarachchi-ey5lx ඔය වගේ දේවල් වලට මොනාද කියන්නේ කියලා අපිටත් තේරෙන්නේ නෑ. 🥲
@NandaniHettiarachchi-ey5lx
@NandaniHettiarachchi-ey5lx 5 ай бұрын
@@travellinglovebirds හොඳදේවල් විතරක් හිතට ගන්න පුතා.අනවශ්‍ය දේවල් එ් අයටම භාර දෙන්න.ඔයාවගේ පුතෙක් මටත් ඉන්නවා.මට දැනෙන්නෙ ඔයා මගෙ පුතා වගෙයි .පුතාගෙ නෝනත් හොඳ දරැවෙක්.එයා අකමැතිනමි ඔයාට තනියම තීරන ගන්න බැහැ.කොහොම වුනත් ඔයාල යන ගමන යන්න. දෙමාපියන්ගේ සතුට තරමි අාශිර්වාදයක් තවත් නැහැ.ඔබවැනි දරැවොත් පිංවන්තයි.එවැනි දරැවන්ගේ දෙමාපියනුත් පිංවන්තයි. දරැවන්ටත් දෙමාපියන්ටත් තිසරණ සරණයි.පරිස්සමින් වැඩකරගන්න. සුබ ගමන්.
Tübingen City Tour and Salon by a Sri Lankan #germany #sinhala #europe
22:31
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
Рет қаралды 7 М.
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 18 МЛН
මේ දේවල් ජර්මනියෙදි කරන්න එපා  Things not to do in Germany
28:09
MY LAST PREGNANCY UPDATE.. | AustriaFamilyVlogs
49:12
Via Austria
Рет қаралды 40 М.
MAGKANO BA ANG MGA ROLEX WATCHES NGAYON?
31:07
Julius Babao UNPLUGGED
Рет қаралды 84 М.
ජර්මන් Husband & ශ්‍රී ලංකන් Wife In Germany | Sri Lankans Life In Germany | Germany Sinhala Vlog
25:06
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37