ජර්මනියෙදි මේ දේවල් කරන්න එපා | We Don't Do That Here Germany Sinhala Vlog | Sri Lankans in Germany

  Рет қаралды 4,866

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

4 ай бұрын

ජර්මනියෙදි මේ දේවල් කරන්න එපා | We Don't Do That Here Germany Sinhala Vlog | Sri Lankans in Germany
අපි වෙනත් රටකට යනවා නම්, ඒ රටට ආවේණික නීතිරිති ගැන අපි දැනගෙන ඉන්න ඕනි.ජර්මනියට අලුතින් එන කෙනෙක්ට වැදගත් වෙන මේ දේවල් 12, ජර්මනියෙදි කරන්න හොඳ නැහැ. අපි බලමු මොනාද ඒ කියලා.
-----------------------------------------------------
Contact Us:
Our Facebook Page - / travellinglovebirds
Our TikTok - / travellinglovebirds
Our Instagram - / travellinglovebirdss
Our Email - info@travellinglovebirds.com
Our Website - www.travellinglovebirds.com (Coming Soon)
අපේ WhatsApp channel එක - whatsapp.com/channel/0029VaAy...
-----------------------------------------------------
Tools and Gears:
Apple iPhone 14 pro
GoPro Hero 12
DJI Mini 3 Pro
CapCut
Adobe Premiere Pro
-----------------------------------------------------
Credits:
Videography: Randunu Yasaranga
Editing: Yeshi Elina & Randunu Yasaranga
Logo Design: Chanaka Ranasinghe
Music by Epidemic Sound
Get Your Music One Month Free : share.epidemicsound.com/ksjctm
-----------------------------------------------------
About Us:
We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we share our travel experience and the beauty we witnessed with you guys.
Okay!!
Here we go!!!!!!
Enjoy!
-----------------------------------------------------
Our Latest Videos :
ජර්මනියේ මිනිස්සුන්ගේ ආතල් වැඩ : • ජර්මනියේ මිනිස්සුන්ගේ ...
සීතලට ගල් වුණ ජර්මනියේ ලස්සනම විල මැද : • ජර්මනියේ මිනිස්සුන්ගේ ...
සීතල විස්මලන්තය උඩින් ඩ්‍රෝන් එක යැව්වා : • සීතල විස්මලන්තය උඩින් ...
හිම වැටුණු රජ මාලිගා වල සුන්දරත්වය : • හිම වැටුණු රජ මාලිගා ව...
යුරෝපයේ නගරයක බයිසිකලෙන් රවුමක් යමු : • යුරෝපයේ නගරයක බයිසිකලෙ...
ජර්මනියේ උසම කන්දට නැග්ගා : • ජර්මනියේ උසම කන්දට නැග...
ලෝකේ ලස්සනම ගමක් | Hallstatt Austria : • ලෝකේ ලස්සනම ගමක් | Hal...
Greece Travel Videos :
ග්‍රීසියේ කෙළවරක සැඟවුණු විල : • ග්‍රීසියේ කෙළවරක සැඟවු...
ග්‍රීසියේ ඉපැරණි නටඹුන් සොයා ගිය ගමන : • ග්‍රීසියේ ඉපැරණි නටඹුන...
Santorini Sunset and Sunrise Sinhala Vlog : • Santorini සිහින දූපතේ ...
ග්‍රීසියේ Ferry එකකින් Santorini දූපතට පැය 6ක් | Athens to Santorini on a Ferry : • ග්‍රීසියේ Ferry එකකින්...
Germany Travel Videos : • Beauty of Germany
Netherlands 🇳🇱 : • Netherlands
Czech Republic (Prague) 🇨🇿 : • Czech Republic (Prague)
Liechtenstein 🇱🇮 : • Liechtenstein
Switzerland 🇨🇭 : • Switzerland
Austria 🇦🇹 : • Austria
Informative Videos:
ජර්මනියේ හොස්පිටල් එකක දවස් 3ක් : • ජර්මනියේ හොස්පිටල් එකක...
කැනඩාවට නවසීලන්තයට වඩා ජර්මනියේ වාසි 8ක් : • කැනඩාවට නවසීලන්තයට වඩා...
ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් : • ජර්මනියේදි මුහුණ දෙන්න...
Europe රටක Drone එකක් යවන විදිය: • Europe රටක Drone එකක් ...
සිංහල බඩු තියෙන ජර්මන් කඩේ: • ජර්මනියේ බඩු ගන්න හැටි...
ජර්මනියේ ප්‍රවාහන ක්‍රම: • ජර්මනියේ අපි ගමන් බිමන...
-------------------------------------------------
germany sinhala vlog, sri lankans in germany, europe sinhala video, sri lankans in europe, europe travel sinhala, travellinglovebirds

Пікірлер: 83
@PlanetFirst
@PlanetFirst 4 ай бұрын
Thank for info.
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
❤️❤️🤗
@threemawithanakalpani3750
@threemawithanakalpani3750 4 ай бұрын
Bashawa igena ganna amaruida Thank you so much for the information...💗💗
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
එහෙම ලොකු අමාරුවක් නෑ
@user-er1kd2vg7v
@user-er1kd2vg7v 4 ай бұрын
Thankyou Akki & Aiya ❤ god bless you...😊
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Thank you too ❤️🤗
@sadeemax99
@sadeemax99 4 ай бұрын
Supiriyk ayya & akka😍❤
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Thank you ♥️
@Vishwa5x5
@Vishwa5x5 4 ай бұрын
Ai polime inna eka. Escalator eke eka paththakin witharak yana eka... ewath diyunu ratawal wala thiyena dewal. Nice job bro...
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ආ ඔව් නේ. ඒවා අමතක වුණා
@Oceancool_15
@Oceancool_15 4 ай бұрын
Dankeschön ❤
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Bitte 🤗🤗
@theekshana....
@theekshana.... 4 ай бұрын
Alles gute ❤
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
♥️
@wijayasiriliyanage2911
@wijayasiriliyanage2911 3 ай бұрын
Vielen Dank fuer die Auskunfte.und alles gute aus Sri Lanka.
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
Danke schön
@ewanvevo5491
@ewanvevo5491 4 ай бұрын
එතකොට අයියේ Germany යෙ දරුවන්ට වැඩිහිටියෝ ගහන්න බනින්නේ නැද්ද ? 🤔🤔 මට මතකයි ඒ දවස්වල අපේ තාත්තා අම්මට කියනවා " හැඳි ගාන්නේ නැතුව හදන හොද්දයි ගහන්නෙ නැතුව හදන දරුවයි එක වගේ කියලා " එහෙම කියලා අපි හොඳට ගුටිත් කාලා තියෙනවා 😂😂
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
අම්මෝ නෑ. මෙහේ එහෙම ගහන්න බෑ
@chamodyaathukorala
@chamodyaathukorala 4 ай бұрын
❤️✨️
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
❤️❤️
@malshanhasaranga.
@malshanhasaranga. 4 ай бұрын
❤️
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
❤️🤗
@theekshana....
@theekshana.... 4 ай бұрын
Erster Kommentar 😍❤️🌱✨️
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Danke ♥️🌹🥹
@dcooper6329
@dcooper6329 4 ай бұрын
Patta
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Thank You ❤️❤️
@ashinisanchala5986
@ashinisanchala5986 4 ай бұрын
❤🎉
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
❤️❤️
@thilankasanjeewa3043
@thilankasanjeewa3043 4 ай бұрын
Aiye mt help ekk oni.mt uni acceptances letter ekk tyenm,10 yrs age gap ekak tyenm bachelor'degree ekkt visa ganna berida..no experience working. Visa reject wenwda?
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඔය ගැන හරියටම අදහසක් දෙන්න අමාරුයි අපේ දැනීමේ හැටියට. Sri Lankan Students in Germany Facebook group එකෙන් අහලා බලන්න
@mudithasrimali7525
@mudithasrimali7525 Ай бұрын
❤❤🎉
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
❤️🙏
@namaljeewananda3498
@namaljeewananda3498 4 ай бұрын
මල්ලි කෙලින්ම කියන්න විනයක් තියෙන රටක් එනිසා විනයානුකූලව වැඩකරන්න ජිවත්වෙන්න කියන්න
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඔව්. අපේ අය නිතරම කඩන නීති ටිකක් තමයි මූලිකවම ඔය ටික
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 4 ай бұрын
Respect germany..Neethi maraine..❤ Boru kiyanna ona na,Germany ekka baladdi UK nam law nathi tharam.samahara suddo gahagannawa pare ida nodunnoth overtake karanna,.Mehema neethi naha..ona thanakin para maru weno,ona language ekak katha karano..Suddo ehema dj dagena natano..😂😂😂 Birmingham specially Leicester 100%fireign town ekak..Baghayak Pakistani muslim godak hindus la inne indian aya..German neethi ekka baladdi neethi naha😂😂😂
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඔය නීති නිසාම තමයි සමහරු ජර්මනියට කැමති නැත්තේ. 😂
@lahiru-madushan
@lahiru-madushan 3 ай бұрын
Great♡.germany culture eka neda
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
Ow ow
@asankabandara899
@asankabandara899 4 ай бұрын
Herr love bird oyalage bench eke කුරුටු gawe kawda?
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
Video එක ආයේ බලනකොට ඒ ප්‍රශ්නේ අපිටත් ආවා. 😂😂
@batheegamakanthi1512
@batheegamakanthi1512 Ай бұрын
Bonjour madame monsieur, toujours prononcer thanks , obligatoire,
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
Thank you ❤️🤗
@BayejasShorts
@BayejasShorts Ай бұрын
❤❤❤👍👍👍👍✌✌✌
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
🥰❤️🤗
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 9 күн бұрын
Germany culture eka gana video ekak karanna puluwanda??
@travellinglovebirds
@travellinglovebirds 9 күн бұрын
ඒවා අපි සැරෙන් සැරේ කරනවා. එක වීඩියෝ එකකින් කරන්න අමාරුයි නේ. මේ එහෙම එකක් kzbin.info/www/bejne/l5mZiGOeq85-qtEsi=3BstWXmDmdzaPNnf
@Vitocorleone962
@Vitocorleone962 3 ай бұрын
Bechelor's ekkt scholarship ekk gnn amruda it wlta
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
ඒ ගැන නම් දන්නේ නැහැ
@nishanthifernando6748
@nishanthifernando6748 Ай бұрын
Api Agaya karanawa oya dennawa well done hoda wadk Mama Garmanye Aurudu 25 k Mage Mahattaya Garmanye Aurudu 45 k Api hamadam Garmanye Nithiata garukaranawa
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
ඔව්. අපිටත් ඕනි වුණේ ඒ දේවල් කියලා දෙන්න. ❤️
@kasunkumara2115
@kasunkumara2115 4 ай бұрын
කුණු එකට මිශ්‍ර කරලා දැම්මොත් ඒ දාපු කෙනාව හොයා ගන්නෙ කොහොමද
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඒ ගැන නම් හරි අදහසක් නැහැ.
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e 4 ай бұрын
එහෙම කරන්නෙ නැහැ මිනිස්සු 98% විතර.මොකද ඒවට වෙන වෙනම කුණු කූඩ තියල තියෙනවා. ඒක මෙහෙ ඉස්කෝලෙ යන ලමයට ඉස්කෝලෙම කියල දෙනවා.
@pramithkumara9799
@pramithkumara9799 4 ай бұрын
🤔 ඉස්සරහාට ස්ව්ඩනය වගෙ වෙයිද අරාබ්, අපිකාවෙනු හින්ද?😮
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඒක නම් කියන්න අමාරුයි. දැන් දැන් සංක්‍රමණිකයෝ වැඩියි.
@SudharmaramayeRilawage.Manager
@SudharmaramayeRilawage.Manager 3 ай бұрын
ජර්මනිය ට ලේසියකට ගන් නැ නේ,,swedana ඕනවට වඩා දෙන්න ගියා නේ😢😢
@spmunich
@spmunich Ай бұрын
Germany kiyanne godak loku ratak. Godak Ida thiynwa. Foreigners la enwa wagema yanwa. Yanna inna tricks thiynwa, meyala kiyanne neha wage...athdakimean kiyanne
@nikmini4568
@nikmini4568 4 ай бұрын
Visiting visa ඇවිත් employer කෙනෙක් අල්ලා විසා ගහන්න බැරිද
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
බැහැ
@nikmini4568
@nikmini4568 4 ай бұрын
@@travellinglovebirds thanks
@youTV577
@youTV577 4 ай бұрын
Germany wala software engineering walata enne kohomada
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
මෙහෙම 👉 kzbin.info/www/bejne/iIS1i4t5Z5pqiKc
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e 4 ай бұрын
නංගියෝ.ලංකාවෙ ලෝය කෙනෙක්ට මෙහෙට එන්න ක්‍රමයක් ඔයාල දෙන්න දන්නවද.මොනවද ඕනෙ.සහ කොහොමද ඇප්ලයි කරන්නෙ කියල. අනේ ඔයා දන්නව නම් මට කියනන්න.මම දන්නන නංගි කෙනෙක් ඉන්නවා.එයා ලෝය කෙනෙක්.මෙහෙට එන්න පුලුවන් විදිහක් තියෙනවා නම්.උදව් කරන්න පුලුවන්නෙ.මමත් මෙහෙ ඉන්න නිසා.
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඒ ගැන නම් අදහසක් නැහැ නේ
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e 4 ай бұрын
@@travellinglovebirds එහෙමද. බොහොම ස්තුතියි zurück melden කලාට.
@user-gz5uq1ns8n
@user-gz5uq1ns8n 4 ай бұрын
ජර්මනියේ ආගමික නිදහස තියෙන එකම ජර්මනියට අනන්‍ය කතෝලික සංස්කෘතියයට අවුලක් වෙනව නේද??? මම අහල තියෙන විදියට ජර්මනිය මුස්ලිම්කරනය වෙන්න පටන් අරන් තියෙනව කියන එක ඇත්තද????
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ගොඩක් තුර්කි අය ඉන්නවා. ඒ නිසා මුස්ලිම් අයත් ගොඩක් ඉන්නවා දැන්. හැබැයි අපි ඉන්න මියුනික් නම් එහෙම මුස්ලිම්කරණය වෙන්න පටන් අරන් කියන්න අමාරුයි. එහෙම දෙයක් නම් පේන්න නැහැ. අනිත් නගර වල එහෙම ප්‍රශ්න තියෙනවද කියලා දන්නේ නැහැ.
@user-gz5uq1ns8n
@user-gz5uq1ns8n 4 ай бұрын
@@travellinglovebirds Frankfurt වල රාමදාන් සැරසිලි තියෙනව කියල පෝස්ට් දැක්ක නිසා එහෙම හිතුනේ. තව France වලත් පුරාන කතොලික පල්ලියකත් ඉස්ලාමීකරනය වෙලා තිබ්බා. මට හිතෙන්නේ ජර්මනියටත් එ පිලිකාව බෝ වෙන්න පටන් අරන් 😑😑💔
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඒක නම් ඉතින් ලෝකේ පුරාම වෙනවා නේ.
@user-gz5uq1ns8n
@user-gz5uq1ns8n 4 ай бұрын
@@travellinglovebirds 😪😪💔
@champakarunarathilake1049
@champakarunarathilake1049 Ай бұрын
In our country educated, well behaved people normally do those things specially in urban areas
@CKD-ZOV
@CKD-ZOV 4 ай бұрын
German වල ගොඩක් ඉන්දියන් මිනිස්සු ඉන්නවද
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඔව්. කොහේ ගියත් එයාලා නම් ඉන්නවා.
@CKD-ZOV
@CKD-ZOV 4 ай бұрын
@@travellinglovebirds ඉන්දියන් මිනිස්සු ඔයාල කියනව වගේ ඉන්නවද😂😂💔 මම යුරේපේ ගැන බලපු ගොඩක් වීඩියෝ වල ඉන්දියන් අයගේ හැසිරීම ගැන නෙගටිව් තිබ්බේ. එකයි ඇහුවේ 😊🤗
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ඉන්න වෙනවා නේ. නීතිමය ප්‍රශ්න එනවනේ නැත්තන්.
@CKD-ZOV
@CKD-ZOV 4 ай бұрын
@@travellinglovebirds 👀👀🥂
@lahiru-madushan
@lahiru-madushan 3 ай бұрын
​@@CKD-ZOVLankawe ayath indian thama🙂
@gaminibandara3022
@gaminibandara3022 Ай бұрын
අහම්බෙන් දුටු සොදුරු යුවලක්.
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
බොහොම ස්තුතියි!! ❤
@Oshan_Nissanka
@Oshan_Nissanka 4 ай бұрын
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
❤️🤗
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 11 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 52 МЛН
මේ දේවල් ජර්මනියෙදි කරන්න එපා  Things not to do in Germany
28:09
ජර්මනියේ අපේ ගෙදර | OUR HOME TOUR GERMANY | Home Tour 2023 #germany #ourhome #hometourvlogs
31:46
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
Рет қаралды 20 М.
අපේ ජර්මන් මිතුරිය | Coffee Evening at a German Friend's Place | Life in Germany Vlog |
22:22
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
Рет қаралды 3,2 М.
ජර්මන් Husband & ශ්‍රී ලංකන් Wife In Germany | Sri Lankans Life In Germany | Germany Sinhala Vlog
25:06
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН