තවත් ආදරණීය දවසක්💕Vegetable Garden🌶Meal prep🥰 Life in japan මෙච්චර මාළු මිරිස්

  Рет қаралды 102,892

Anusha jeewani

Anusha jeewani

Жыл бұрын

Anusha jeewani

Пікірлер: 579
@nishanielowrance7416
@nishanielowrance7416 Жыл бұрын
සමහර කාන්තාවො හොද අම්මලා, සමහරු හොද wife ලා, සමහරුන්ට රසට කෑම හදන්න පුලුවන්, සමහරු වගාකරනවා. අක්කෙ ඔයා මේ හැමදෙම තියෙන package එකක් ❤. හොද අම්මෙක්, බිරිදක්, සහෝදරියක්. පිරිසිදුව පිලිවෙලට ලස්සනට ඉන්නවා. රස රස කෑම හදනවා, වගා කරනවා, අරපිරිමැස්මෙන් වැඩ කරනවා, ඒ මදිවට තීන්තත් ගානවා 🤭. අක්කෙ ඔයා නොදන්න දෙයක් නෑනෙ ❤. ඔයා හැම කාන්තාවකටම ආදර්ශයක්. ආදරෙයි අක්කේ😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ බොහොම ස්තූතියි 🥰🥰💕💕🥰
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
ඔව් අනිවාර්යයෙන් full package එකක් with loving kindness
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Mamath.piliwelata.asai
@umashanilakshi
@umashanilakshi Ай бұрын
X
@RuwanKumara-jr5do
@RuwanKumara-jr5do 29 күн бұрын
Ane lassana
@sagarikaidirisingha8928
@sagarikaidirisingha8928 Жыл бұрын
ඕක තමයි ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ දක්ෂතාවය.ඔයා වගේ බිරිඳක් ලබන්න ජපන් ජාතිකයෙක් හැටියට husband ගොඩාක් සතූටු වෙන්න ඕනා.මොකද ජපන් බිරින්දකට වඩා ඔයා වගේ කෙනෙක් ලැබීම ගැන .ඔයාගේ අනාගතයට ගොඩාක් ආදරෙන් සුබ පතනවා හැමදාම ජීවිතය සතුටින් ගෙවන්න ලැබෙන්න කියලා.හොක්කයිඩො එන්න හිතාගෙන ඉන්නවා.මරීනා මැණික බලන්න එන්නම්.ගොඩාක් ආදරෙයි පැටියෝ.......
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ඩියර්. 🥰💕💕🥰
@isharasewwandi.362
@isharasewwandi.362 Жыл бұрын
අක්කි ඔයාගේ වැඩ නම් මාරම පීලීවෙලයි..බලන් ඉන්න ගොඩක් ආස හිතෙනවා .හිටොපු පැල වලින් අස්වනු ගන්නකොට ඔයා මාර සතුටකින් ඉන්නෙ.දකිද්දී අපිටත් ආසයි..මරිනා ගොඩක් ලස්සනයි දැන් .. ඔයාලට බුදුසරණයි ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰💕🙇‍♀️🙇‍♀️🥰
@devidaksha2620
@devidaksha2620 Жыл бұрын
Godakma asawen balanne akkige videos . Akki paule hamomai hodin sathutin parissamen inna hamadamath. Budusaranai! ❤❤❤❤
@tharikaekanayake9715
@tharikaekanayake9715 Жыл бұрын
අක්කා ඔයාගෙ වීඩියෝ බලන්න මන් යොදවන කාලය අපතෙ යනවා කියලා මට කවදාවත් හිතිලා නෑ.. අදත් එහෙමයි. ඉතින් මේ කාන්තා සංහතියටම ඔයා කරන්නෙ ගොඩාක් ලොකු මෙහෙයක් කියලයි මටනම් මේ වීඩියෝ බලන හැම මොහොතකම හිතෙන්නේ.🥰 ගොඩාක් ස්තූතියි අක්කා අපේ ජීවිත ලස්සන කරගන්න ඔයාගෙ ජීවිතෙන් ආදර්ශ දෙනවට... ආදරෙයි ඔයාගෙ සිතුවිලිවලට...❤️😘🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි tharika නංගි 💕🥰🥰
@ishumadu3963
@ishumadu3963 Жыл бұрын
හිත හොද මිනිස්සුන්ට හැමදාම හරි යනවා අක්කා 😍❤️🙏 වගාව දැක්කම ගොඩක් ආසයි.... අක්කා තව තව ලස්සන විඩියෝ කරන්න දාන පමාවෙන් අපි බලනවා...... හරිම ලස්සනයි පිලිවෙලයි ඔයාගේ වැඩ...... 😍😍😍😍😘😘 මරිනා ආදරේයි පැටියෝ 😘😘❤️😘😘😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@sewwandibandranayake7966
@sewwandibandranayake7966 Жыл бұрын
මං ඔයාගේ විඩියෝ ඉස්සර ඉදන්ම බලනවා...අද තමයි මුලින් කමෙන්ට් කරෙ...මං කැම්පස් පාස් වෙලා ඉන්නෙ ගෙදර ඉන්න නිසා මං හිතුවා නැන්දා වගේ එළවළු හදන්න..🌾🌾.😁😁❤🙊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඒක නම් හොඳ අදහසක් බොහොම ස්තූතියි 💕💕🥰🙇‍♀️💕
@madhushika-cz8dx
@madhushika-cz8dx Жыл бұрын
Kema dekkamnn asai😍😍😍 adath lassana video eka. Marinage room eka balanna asawen inne. Sathutin parissamata inna budusaranai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰🙇‍♀️🙇‍♀️
@sitharasajani9468
@sitharasajani9468 Жыл бұрын
Onna palaweni comment eka magen..marinage hinawa harima lassanii ..hemdaama wagee godak thanks lassana video genwata...budu saranaiii ❤️😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰💕🙇‍♀️🥰
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Adath lassana video ekak.oya hadana kamanam superb.apitath godak aai kanna.balala rasawidinawa.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 🥰🥰💕🙇‍♀️
@sampathrajaguru2787
@sampathrajaguru2787 Жыл бұрын
Harima lassanai akke. Mama oyage oya piliwelata wedakarana vidiyata godak kemathi. Parissamata Inna. God bless
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰💕💕🙇‍♀️🙇‍♀️
@sajiththeshani9258
@sajiththeshani9258 Жыл бұрын
Hari lassani akki video eka ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰💕💕🙇‍♀️
@upekshamalshani488
@upekshamalshani488 Жыл бұрын
අනේ ...හරිම ශෝක් 😍❤
@Tharukajayawickrama1997
@Tharukajayawickrama1997 Жыл бұрын
Adath video eka harima lssni akki ❤ oyagen man jeewitheta gdk dewal igena gatta Thank you ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰💕🙇‍♀️🙇‍♀️🥰
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
Godak lassanai ,hemadama ,budu saranai oyala okkotama
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 🥰💕💕🙇‍♀️
@subashinisamarasinha6208
@subashinisamarasinha6208 Жыл бұрын
Adath weadagath video 1 oyagen godak dewal igenagannawa oyata godak thanks budu saranai jaya wewa 🌸
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 💕💕🙇‍♀️🙇‍♀️💕
@nimashamashi7537
@nimashamashi7537 Жыл бұрын
Adath lassanai akkiyo video eka ..parissamin sathutin inna bs
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 💕🥰🙇‍♀️💕
@user-mf2rv4td3f
@user-mf2rv4td3f Жыл бұрын
හරිම ලස්සනයි අක්කි ගොඩක් හොඳ වීඩියෝ එකක් හරිම සතුටින් බැලුවා......
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰💕💕🙇‍♀️
@kavijayaweera1355
@kavijayaweera1355 Жыл бұрын
Ane harima asawen video 1 baluwe iwara wenakota dukai..etharam ada video 1lassanai...godak dewal thibba😍😊💗akka kama hadana widiya balanna godaaak asai ewage video genna akka thawa...thank you kama hamadeyakma hadana widiya hariyta hama video ekema penwanwata...parisaminma inna adarei api❤️🤗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගි 💕🥰🥰🥰🙇‍♀️🙇‍♀️💕
@maneeshamadubashini8969
@maneeshamadubashini8969 Жыл бұрын
Akki hamadama me wage recipes hamadama kiyala denna...akki kiyala dena widiyata kama harima rasai...♥️♥️♥️😋
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
හා නංගි බොහොම ස්තූතියි 🥰💕🙇‍♀️🙇‍♀️
@SandaliDewmini-ud6bg
@SandaliDewmini-ud6bg 8 ай бұрын
අනේ අක්කි ඔයාගේ කටහඩ බාවනාවක් වගේ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️🙏🙏
@ssfashion7399
@ssfashion7399 Жыл бұрын
Lovely ,,,❤️❤️❤️ thanks for vedio ,,,👌👌👌👌
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 💕🥰🙇‍♀️🙇‍♀️🥰
@kusumkodithuwakku3407
@kusumkodithuwakku3407 Жыл бұрын
අනේ හැමදාම වගේ වීඩියෝ දාන්නකෝ ඔයගේ වීඩියෝ හරිම ලස්සනයි බලන් ඉන්න හරි ආසයි😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 🥰💕💕🙇‍♀️
@menakamaldeniyage3078
@menakamaldeniyage3078 Жыл бұрын
Excellent akki. Oyage vedios balanakota matanam gedara wada tika karanna asa hithenawa. Aththatama motivation wenawa mawanam.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much nangiyo 💕🥰🥰🙇‍♀️💕
@isharamadushani155
@isharamadushani155 Жыл бұрын
Hamadama wage adath lassana video ekak.🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 💕🥰🙇‍♀️🙇‍♀️
@sandunibandara4411
@sandunibandara4411 Жыл бұрын
Akkige wagawa nam super. Elawalu wala pata hari lassanai.. Suba pathtanawa akki wada tika karaganna hodin... Oyalata budusaranaiiiii...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️🌸🌸
@nilanthikumari2025
@nilanthikumari2025 Жыл бұрын
Looking Delicious soup.thank you akki😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 💕🥰🥰🙇‍♀️🥰
@nilukaperera2520
@nilukaperera2520 6 ай бұрын
Wow .....niyamai .😊👍
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
😘😘😘😘😘
@vishvishu8237
@vishvishu8237 Жыл бұрын
ලස්සනයි ආන්ටී🌸❤ එළවළු දැක්කම හරීම ආසයි ආන්ටී සුප් එකනම් රස පාටයි😍 හැමදාම සතුටින් පරිස්සමෙන් නිරෝගීව ඉන්න ඔයාලා🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰💕🙇‍♀️
@niludilurushi735
@niludilurushi735 Жыл бұрын
Budusaranai akka pana....😍😍❤️❤️❤️❤️ ape marina manika adare hamootama 😍❤️❤️❤️
@mariemarie3763
@mariemarie3763 Жыл бұрын
Wow very nice thank you 😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 💕🥰🙇‍♀️🙇‍♀️
@senurisenanayake177
@senurisenanayake177 Жыл бұрын
Budu saranai akki 🌸✨💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
💕🥰🙇‍♀️🙇‍♀️
@hashinimadushika8978
@hashinimadushika8978 Жыл бұрын
Hemadama harima sathutin me videos balanne nende ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰🙇‍♀️
@priyanganipremarathne8739
@priyanganipremarathne8739 Жыл бұрын
Harima lassanai video eka🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 🥰💕🙇‍♀️💕🥰
@dhilharamanori6067
@dhilharamanori6067 Жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කේ ඔයාගේ video ♥️♥️♥️..
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰🙇‍♀️💕
@sandunikalhari8302
@sandunikalhari8302 Жыл бұрын
මේකනම් පිස්සුවක් 🤭🤭😂😍 කර කර ඉන්න වැඩෙත් මග දාලා එන්නෙ.🤭 හරියට වීඩියෝ එක නැති වෙයි වගේ 😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
😃😃😃😃අනෙ අනෙ
@rajithanilanka8823
@rajithanilanka8823 Жыл бұрын
පිස්සු ගෑනියෙක් 😂
@dilaniaberathna1027
@dilaniaberathna1027 Жыл бұрын
Oya Harima Daksha Gahaniyak, God bless you all.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰💕💕🥰
@NimmiSubhashini-uv1op
@NimmiSubhashini-uv1op 7 ай бұрын
Oyage video harima ලස්සනයි.
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@wajiragunaratna6100
@wajiragunaratna6100 Жыл бұрын
Thank you dear duwa .harima lassanai duwa he eka daksha duwek oyage adaraniya husband harima vasanawathai.Duwa heamadeyakama karanna dakshai.Chuti Marina Duwath harima sweet .Thunuruwan saranai. Daiso shop ekata harima assayii duwa.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰💕🙇‍♀️🙇‍♀️
@dilekavijerathna4445
@dilekavijerathna4445 Жыл бұрын
මං හරි ආසයි ඔයාගේ videos බලන්න..❤️❤️😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰🥰🙇‍♀️
@nadeekamadhushani5015
@nadeekamadhushani5015 Жыл бұрын
Notification eka awa gaman awa onna video eka balanna.....🥳🥳🥳🥳🥳🥳🥳🥳❤️❤️💐💐💐💐💐💐💐💐💐💐💐
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰💕💕💕💕🥰ආදරෙයි
@kavishkathanuranga50
@kavishkathanuranga50 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ හැමදාම ආසාවෙන් බලනවගොඩක් ලස්සනයි ඔයාගෙ පවුලෙ හැමොටම බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰🥰🙇‍♀️
@AyeshaAyesha-er5no
@AyeshaAyesha-er5no Жыл бұрын
Hama detama Asa hitenawa❤❤oya niyamai akke 🙏💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🥰🥰🥰🥰😘
@maduliyanage
@maduliyanage Жыл бұрын
වාව් හරිම ලස්සනයි අක්කි ..බලන ගමන් ඉන්නේ.🥰🥰🥰🥰♥️♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගි 💕🥰🥰🥰💕
@rishirishindanpriyangika2105
@rishirishindanpriyangika2105 Жыл бұрын
Hi akki mn ada oyage vidio aka baluwe hitha piruna lassanai😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰🙇‍♀️🥰💕
@withpurna847
@withpurna847 Жыл бұрын
ආදරණීය අනු.අදත් video එක ලස්සනයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි තුදු🥰💕🥰
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
වගාව හරිම ශෝක් සතුටෙන් බැලුවා ...සුප් එකත් ශෝක් . .අපි chicken විතරක් කන නිසා chicken දාලා මේ recipe එක හදනවා.මරීනාත් ලස්සනට video එකෙන් දැක්කම සතුටු හිතුනා .ස්තූතියි අපිටත් share කරාට ..පුතේ ...❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰💕🙇‍♀️🙇‍♀️
@nadeekamadhushani5015
@nadeekamadhushani5015 Жыл бұрын
Hithata harima nidahasak danenawa oyage videos balanakota akke... harima lassanai...❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐 Mareena harima cute 💐
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගි 💕🥰🙇‍♀️
@sandu5895
@sandu5895 Жыл бұрын
Nice vlog akki 💗💗🌸🌸
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 💕🥰🥰
@user-ib6wu7ix9q
@user-ib6wu7ix9q Ай бұрын
Ane oya hari shok .matanam oyagena harima adambarai.oya hoda adarshamath kanthawak.❤❤❤❤❤❤parissamin inna
@anushajeewani2016
@anushajeewani2016 29 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 Жыл бұрын
Tnx akke...budusaranai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰💕💕🙇‍♀️
@vlogslover1324
@vlogslover1324 Жыл бұрын
Loving family ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰💕💕💕
@user-ly5jg5sf3j
@user-ly5jg5sf3j 8 ай бұрын
Ane oyage video godak lassanai ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි ♥️♥️♥️♥️
@wasanthidesilva9829
@wasanthidesilva9829 Жыл бұрын
You make everybody happy with these beautiful videos. Keep it up nangi 🌹👏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 🥰💕💕🙇‍♀️
@manishadewmini3702
@manishadewmini3702 Жыл бұрын
හරිම ලස්සනයි අක්කා විඩියෝ එක😍 ඔයා ගැන ආදරේ හිතෙනවා🥺♥️😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 💕💕💕🥰🥰🙇‍♀️🙇‍♀️
@Chathuinjapan
@Chathuinjapan Жыл бұрын
Kohomada akka💐oya video dammath niwadu dawasak enakamma innawa mama nidahase oyage video balanna ona nisa. Hamadamath wage video eka godak lassanai🌸video eka thawa dik unanm kiyala hithenawa eththatama. Oya karana punchi deth harima lassanata windinawa akka ekata mam Harima asai. Koitharam dakshada oya🥰 mareena godak hurathal eya koitharam wasanawanthada. Hamadamath oyage pawle me lassana sathuta e widiyatama labenna kiyala prarthana karanawa akka jesu pihitai budusaranai ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
⁣අනේ බොහොම ස්තූතියි නංගියො😘😍😍💕🥰🙇‍♀️💕
@Chathuinjapan
@Chathuinjapan Жыл бұрын
@@anushajeewani2016 ❤️❤️❤️
@negombouser9233
@negombouser9233 Жыл бұрын
මරු අක්කි
@shakiladissanayake9618
@shakiladissanayake9618 7 ай бұрын
Oya nam marai akke...❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
♥️♥️♥️♥️🙏
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ඇත්තටම ඔයාගෙ වගාව දැක්කම ආසාවෙ බෑ...හරිම ෂෝක්....ඒ වගේම සුප් එක නියමයි.කොයි දේත් ඔයා පිලිවෙලට කරනව...තව වීඩියෝ එකක් එනතුරු බලන් ඉන්නවා නංගි ජේසු පිහිටයි❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 💕🥰🥰🥰
@vitharanachami4001
@vitharanachami4001 Жыл бұрын
Thank you 💜💚💙
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
💕🥰🥰🥰
@nayananjaleeayesha8071
@nayananjaleeayesha8071 Жыл бұрын
Godak lassnai adath vedio eka😍❤ danui blnna une 😥 youtube apu gmn ada auntygr vedio eka thma hewwe.e tharan asai😘 kema tikath godaaaak rha paatai.parissmin sathutim inna oyla hemoma😘❤ adrei😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰💕🥰
@maheshkulasingha8151
@maheshkulasingha8151 6 ай бұрын
වගාව දැක්කහම හිත පිරෙනවා akka ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
😘😘😘🥰🥰
@susanthakumara1277
@susanthakumara1277 Жыл бұрын
අහම්බෙන් ada oyage වීඩියෝ ekak dakke.harima ලස්සනයි ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරෙන් පිලි ගන්නවා ඔයාව💕🥰🙇‍♀️
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා නංගී ,සුප් එක නම් පන්කාදුඉ අනේ 🥰 ,ඇත්තටම මරීනා දුව දැන් හරිම ලස්සනයි ,පරිස්සමින් ඉන්න, ගෙදර හැමෝටම බුදු සරණයි 🙏🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕💕🥰🙇‍♀️🙇‍♀️
@prasadinethu8157
@prasadinethu8157 Жыл бұрын
Man asama asa vedio 1k.hithe tibba stress aka mohothakata nethi una.oyaaata gdk pin hitha niwanawata.e wagema thawa thawath lassanata sathutim jivath wenna lebenna kiyala hadawathinma hithanawa mn. Siyalu dewi pihitay.....
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 💕💕🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Жыл бұрын
Niyamai thank you jp
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰💕💕💕
@indulanka8826
@indulanka8826 4 ай бұрын
❤ඔයාගේ වැඩ නම් හරිම පිළිවෙලයි
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sumudusubhashini1356
@sumudusubhashini1356 Жыл бұрын
Harima rasa patai ❤math Hadana balala kiyannema oyata💟💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි හදලා බලන්න.. 🥰💕💕🥰
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
අදත් සුපිරි අක්කා වීඩියෝ එක ❤️❤️🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰🥰💕
@ssn2450
@ssn2450 Жыл бұрын
අදත් වෙනදා වගේම video එක ගොඩක් ලස්සනයි aunty... මං හරිම ආසයි aunty කෑම හදන ඒවා බලන්න.. කෝච්චියෙන් කෑම අරං එන එකත් නියමයි 😂තව තව ලස්සන video දාන්න aunty 💗 බුදු සරණයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️🥰💕💕
@sherikadesilva5071
@sherikadesilva5071 Жыл бұрын
ලස්සනයි hode akke.kama tikanam සුපිරි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 🥰🥰💕
@rashmikavindya143
@rashmikavindya143 Жыл бұрын
Oyage video harima lassanai oya godak pilivala kenek oyage hama video ekakma api balanava😇😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰💕💕💕
@sandarenu1994
@sandarenu1994 Жыл бұрын
ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි.ආසාවෙන් බලන්වා.❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 💕🥰🥰🙇‍♀️
@Erangi.H.P294
@Erangi.H.P294 Жыл бұрын
අස්වැන්න නියමයි 👌 Good job අක්කා ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 💕🥰🥰🥰💕
@nilukajayalath7727
@nilukajayalath7727 Жыл бұрын
Hamadam ආදරෙයිn inna ලැබේවා ...!!!❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 💕🥰🥰🙇‍♀️
@shamilamadubhashini2841
@shamilamadubhashini2841 Жыл бұрын
Balan hitiye video ekak danakal budusaranayi akkata
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 💕🥰🥰🙇‍♀️
@nngang1034
@nngang1034 Жыл бұрын
Marinage hinawa harima lassanai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰💕💕🙇‍♀️
@thilinisewwandi536
@thilinisewwandi536 Жыл бұрын
මරිනා ශෝයි අනෙහ්හ් 💗💗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰💕💕🙇‍♀️🥰
@chitrakumari5884
@chitrakumari5884 Жыл бұрын
Mareena tawat lassana wala hari sereyawantha patai budusaranai oyalata
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰💕💕💕
@hansitharanga9504
@hansitharanga9504 Жыл бұрын
අක්කි අදත් වීඩියෝ එක ගොඩාාාක් ලස්සනයි .සුප් එකටනම් ගොඩක් ආස හිතුනා 😋ඔ⁣යාගේ හැම වැඩකටම සුභපතනවා.👍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰💕🙇‍♀️🥰
@surekanishani4771
@surekanishani4771 Жыл бұрын
හරිම ලස්සනයි පිලිවෙලයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰💕🙇‍♀️🥰
@aruninawanjana9571
@aruninawanjana9571 Жыл бұрын
අම්මේ.....ඒ සුප් එක.🤤🤤මරීනා බබා හර්ම කියුට්😍😍❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 🥰💕💕🙇‍♀️
@charithapeliarachchi2005
@charithapeliarachchi2005 Жыл бұрын
Mama luthyn oyage vlog balanna patan gaththy😊 harima lassanai paran vidio okkoma baluwa. ❤dan oyage vlog ekak danakam balagena inne😊 ilaga vlog eka ikmanata genna marina patiya katha karanawa ahagena inna godak asai❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරයෙන් පිලි ගන්නවා
@jboystory
@jboystory Жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ❤මම කැමතිම ඔයා කෑම serve කරන විදිහට.දැක්කම බඩ පිරෙනවා.😘😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰🥰💕🥰
@SaraSara-jp2sw
@SaraSara-jp2sw Жыл бұрын
Very good God bless you family s
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️💕💕🥰
@sampathkumara2377
@sampathkumara2377 Жыл бұрын
අදත් විඩියො එක ලස්සනයි අක්කේ
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰💕💕
@priyandanidevasurendra9636
@priyandanidevasurendra9636 Ай бұрын
Mamathgiyamase paint kala thaniyama thaththage 3mase daneta.eth oyatavage mata udauvata kauruthna mata.oyata aiya udau karana kota mata dukkakuth hithuna.eath oya hari dakshai.harima sathutui sathutui .❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️🙏♥️♥️♥️
@dilushasworld2279
@dilushasworld2279 Жыл бұрын
බබා 💙
@amalikumarage916
@amalikumarage916 Жыл бұрын
ලස්සනයි අක්කෝ පරිස්සමින් ඉන්න ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰🥰🙇‍♀️💕
@dreamday4302
@dreamday4302 Жыл бұрын
Beautiful video 😍❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰💕💕🥰
@nimalrathnasiri739
@nimalrathnasiri739 Жыл бұрын
Harima asawen baluwa.wasse kopi ekak bona gaman rasawinda vidio eka.b.s anushi
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔයාව පෙන්න හිටියෙ නෑ වගෙ මට හිතුනා🥰💕💕
@nayomiabesakara3841
@nayomiabesakara3841 Жыл бұрын
Oyage du patiya harima lassanai akke.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 🥰💕💕🙇‍♀️
@raneeshafernando1724
@raneeshafernando1724 Жыл бұрын
I made this recipe .. it's very good .. thanks a lot❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️💕🙇‍♀️🥰
@nishanerangaroshan2380
@nishanerangaroshan2380 Жыл бұрын
Harima lassanai oyalage jiwite asai ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰🌹💕🌸
@sinhayoapilstv2389
@sinhayoapilstv2389 Жыл бұрын
💖💖
@shaninadeesha7455
@shaninadeesha7455 Жыл бұрын
පරිස්සමෙන් හොඳින් inna akke.❤️👍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰💕💕🙇‍♀️🥰
@ishanishanika1
@ishanishanika1 Жыл бұрын
මරිනා මැණික අක්කී😍😍😍 ශොක් ඔයාලා
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰💕💕💕🙇‍♀️🙇‍♀️
@tharushidhananjani6713
@tharushidhananjani6713 Жыл бұрын
🥰💖🌸mn asama channel ekak akkige channel eka💖🌸
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🥰💕💕💕
@lalankaresmi7322
@lalankaresmi7322 Жыл бұрын
Oya Nam super mom kenek akka.hari asawen baluwa.marena😘😘😘. adarei oyalata...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰🙇‍♀️💕
@madushanifenando7721
@madushanifenando7721 Жыл бұрын
අක්කි හරිම ලස්සනයි ඔයාගෙ විඩියෝ බලන්න හරි ආසාවෙන්
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 🥰💕💕🙇‍♀️
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 7 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 55 МЛН
Can You Draw A PERFECTLY Dotted Circle?
00:55
Stokes Twins
Рет қаралды 40 МЛН
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 128 МЛН
We harvested eleven different vegetables from my garden / Mom Nikki / No. 48#
13:49
Mommy with niki-Chainy Fernando
Рет қаралды 134 М.
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 7 МЛН