"Oya susum pawan wedi" | Clip 03 |Coversclub Guys 1st live show | 12th september 2018

  Рет қаралды 565,076

Coversclub guys

Coversclub guys

Күн бұрын

Пікірлер: 446
@Coversclub_Guys
@Coversclub_Guys 5 жыл бұрын
Oya susum pawan wedi #High_Quality_Audio kzbin.info/www/bejne/d37EpYicjrCcZqM
@dulanaka
@dulanaka 4 жыл бұрын
🔥♥️
@susansathyajith8464
@susansathyajith8464 10 ай бұрын
@kavinda_srimal
@kavinda_srimal 3 жыл бұрын
සින්දුවේ මුල් කොටසෙයි දෙවෙනි කොටස් වලයි Violin part ගහන අයියට බුදු සරණයි දෙයියෝ 😍 ඒ ටික නම් පිස්සුවක් 😍🥺🤟🏻🙏🏻
@Ravindu_Dilisara
@Ravindu_Dilisara Жыл бұрын
චාමර අයියගේ ඔය සුසුම් පවන් වැදී song එකේ මං මුලින්ම අහපු cover එක තමයි මේක මීට අවුරැදු ගානකට කලින්.එච්චරට මගේ කන් පිං කරලා තිබ්බා.මට වෙන වචන කියන් නැහ්! අද මට මේක අහම්බෙන් ආයෙත් හම්බුනා ♥️thank you guyz!..
@nimasaska2136
@nimasaska2136 5 жыл бұрын
මේ cover එක ලස්සනයි. කතාව කියන්නේ චාමර ගෙ සින්දු වල melodys ලස්සනයි,වචනත් ලස්සනයි, චාමර ගෙ voice එකත් පට්ට. ඒත් අවුල තියෙන්නෙ චාමර ගෙ සින්දු වල music අවුල්. ලොකුම අවුල මේ සිංදු වලට electric drums සහ octor pad භාවිතා කර තිබීම. මන් කැමතියි චාමර එයාගෙ සිංදු ඔක්කොම acoustic විදියට remake කරනවානම් වෙනස් music styles වලින්. 💓
@yasithbimalka5381
@yasithbimalka5381 5 жыл бұрын
Nima saska chamara gdk shows wla sindu kiynw itin eyt e widiye music thamai oone meek eewt wda lssn unt a shows type ekt galepenne na
@ravinduweerasinghe8597
@ravinduweerasinghe8597 5 жыл бұрын
Acoustic music walata math Godaak aasai.
@raveenjaya5573
@raveenjaya5573 3 жыл бұрын
මාස් මාකට් එකට යන්නෙ අනික් මියුසික් තමා.ඕපන් ශෝ මියුසිකල් බලන ක්‍රවුඩ් එකනෙ වැඩි ලන්කාවෙ.චාමරගෙ සින්දු ගොඩක්ම අහන්නෙ ඒ කට්ටිය.
@janithherath8409
@janithherath8409 Жыл бұрын
ඇත්තම කතාව❤
@pathummadusanka2966
@pathummadusanka2966 2 жыл бұрын
Mt pisssu wagee ayyya meka ahalaaaa e tarmtttttttt hitta wadinwaa apppa live ahnn tibnm kiyala hitenwaaaaaa atttmaiiiiiiiiiiii awnkwam lasnaaaaaaaaaiiiiiii
@rasathgallage9163
@rasathgallage9163 5 жыл бұрын
සැගවී තිබුනු මතකයන් නැවතත් ප්‍රානවත් වී නොදැනීම ඇසට කදුලක් එක් කරේ නිරායාසයෙන් මචන්. කියන්න වචන නෑ. පට්ටයි.
@kokilamadusanka6938
@kokilamadusanka6938 5 жыл бұрын
උඹලා මේ ලංකාව ඇතුලේ කලින් තිබුනේ නැති විදිහේ හරි අපූරු රටාවක්,සාමයක් මේ දැහැන්වලින් ගොඩනගනවා බං. ජය 🖤
@vimukthisampath9797
@vimukthisampath9797 5 жыл бұрын
Sirama 🇧🇴🇧🇴🇧🇴
@dhanushkamadushan2821
@dhanushkamadushan2821 5 жыл бұрын
මේ සිංදුව පට්ට..ඒ කිවුවෙ කියන කෙනා..සහ වාද්‍ය ශිල්පීන් ..පට්ට..ඒත් මේකේ කටියක් කියනව පේනව..මේ සිංදුව කියන සහෝදරයා ..චාමරට වඩා දක්ශයි කියල..වෙන්න පුලුවන්..අවුල වෙන්නේ...චාමර කවුද කියල මිනිස්සු නාදුරනන එකට..චාමර අදක්ශයි කියන උදවිය චාමර 2002-3-4-5-6-7 කාල වල සජීවීව ගයපු සිංදු ඇහුවොත් තේරේවි චාමර කියන්නෙ නිකන්ම නිකන් නාමමාත්‍ර ගායකයෙක් නොවෙන බව..අනික ..පහුගියපු දශකයේ ඉදන් ලංකාවෙ ඉන්න ජනප්‍රියතම ශිල්පියා ඔහු..වැඩිම ස්ංගීත ප්‍රසංග ගණනක් නියෝජනය කරන ශිල්පියා ඔහු...එහෙම වෙනකොට කටහඩ කියන දේත් යම් තරමකට තෙහෙට්ටු වෙනව..මේ තරුනයා වගේ දවස් ගණක් පුහුණු වෙලා..නිවී හැනහිල්ලෙ ගෘහස්ථ ප්‍රසංගයක ගයනව කියන එක මේ වගෙ දක්ශ තරුණ්‍යෙකුට අමාරු දෙයක් නෙවෙයි..ඒත්..ලංකාවේ....කවමදාවත් කාටවත්ම ලගා විය නොහැකි අසහාය ජනප්‍රිය ශිල්පියා චාමර වීරසිංහ පමණමයි..
@allianceshipping9961
@allianceshipping9961 5 жыл бұрын
ඇත්ත ...
@visalmadushabamunuwitagama6353
@visalmadushabamunuwitagama6353 5 жыл бұрын
Agreed
@thushithaedirisooriya3948
@thushithaedirisooriya3948 5 жыл бұрын
සුපිරි කතාව
@sumedhadushman9712
@sumedhadushman9712 5 жыл бұрын
චාමර අයියා තරම් නම් හිතට වදින්නෙ නැ
@massfeet9169
@massfeet9169 5 жыл бұрын
චාමරට ලං වුනේවත් නෑ
@shanikishu6112
@shanikishu6112 4 жыл бұрын
Onna song niyamai Ara irajelage kunuharapa ahanawata wada niyamai Jaya wewa
@rasalthemindaofficial
@rasalthemindaofficial 3 жыл бұрын
මේ සින්දුව මන් අහපු ලස්සනම විදිහ මේක ❤️❤️❤️🔥🔥👌😍 වචන නෑ කියන්න... 😍😍🔥
@amilaakalanka7466
@amilaakalanka7466 5 жыл бұрын
උබලෑ අත් වලට වොයිස් වලට බුදුසරණයි බ්‍රෝ💕💕💕වෙල්ම ඩන්💕💕💕
@nadishasamarasinha8609
@nadishasamarasinha8609 5 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..ඒ තරම් හිතට දැනෙනවා voice එක.ඒකමයි ආයෙත් comment කලේ.
@lahirukumarathilaka6999
@lahirukumarathilaka6999 7 ай бұрын
මචං මේ සිංදුව, Music arrangement එක, ගායනය ගැන කියන්න වචන එන්නේනෑ.....කලාව මුලු ඇගේම වසාගෙන ජීවත් වෙන කලාකරුවන් නුඹලා.....ජයවේවා හැමෝටම..❤️❤️❤️❤️❤️❤️❤️❤️
@isuruwickramasuriya5087
@isuruwickramasuriya5087 6 жыл бұрын
මහ පොළොවේ කටු රහ හොඳට හඳුනන සහෝදරවරුනි, නුඹට ජය ❤️👏
@anjanalasanthi3464
@anjanalasanthi3464 2 жыл бұрын
ඔය සුසුම් පවන් වැදී නෙතු පියන් සැලී රිදී ඔබ ගොලුයි හිතත් මිදී ඔබව තාම මටද හිමී...??
@imaranadeeshani9684
@imaranadeeshani9684 5 жыл бұрын
දැහැනකට සම වැදුනා වගේ.... මතක අවුස්සන අමුතු රසයක්.... හිත නිවන කටහඩක්. සංගීතයක්
@indrawansakapuge3198
@indrawansakapuge3198 3 жыл бұрын
Lassa aine...chamarata wada lassanak tiyanawa
@maduuperera5697
@maduuperera5697 6 жыл бұрын
"oya hithin pidu pemin.. etha dahas ganan pathum" math chamarage supiri rasikayek.. bt uba oya uda kalla, chamarata wada hithata wadinna kiyanawa mchn...supiri...all the best boys...
@gihanprabod4418
@gihanprabod4418 5 жыл бұрын
මන් මේ අහන දහතුන්වෙනි පාර..ආටෝප නැතිව බබාලා ටික වගේ හීනියට දැනෙන්න ඇරලා අයියණ්ඩිලා ටිකත් ඒක විදගෙන..ගායනය වාදනය කරන අපූරුව ආදරෙයි අපේ එවුන්ට♥️
@nuwanchamara8351
@nuwanchamara8351 4 жыл бұрын
Ubala supirima waddo tikak machan sirawatama
@hansanamihiraj5568
@hansanamihiraj5568 3 жыл бұрын
Congratulations madhawa bro. Keep it up 💪👍 proud of you as Thomian.
@ahas1709
@ahas1709 5 жыл бұрын
Ma nisa oba live cover eken thama ubalawa mulinma dakke machan ..... aththatama ubala thama api hoyapu wenasa .... specially dilruk samarawickrama aiya ... oya ge guitar play karanawa supiri ♥️
@tharushisandeepa1853
@tharushisandeepa1853 3 жыл бұрын
හරිම ලස්සන මියුසික් එකක් වගේම කටහඩක්.. ෆීල් වෙනවා ඒ වොයිස් එක නියමෙටම.. මියුසික් එකත් පට්ට.. ගුඩ් ලක් අයියලා අක්කලා හැමෝටම.. පුංචි රික්වෙස්ට් එකක් තියෙනවා.. පුලුවන් නම් "මේ අනන්ත රාත්රියේ" කවර් එකකුත් කරන්න.. ගුඩ් ලක් ඕල් ❤️❤️❤️
@hasithnuwan8628
@hasithnuwan8628 5 жыл бұрын
මීටත් වැඩිය භාවනවක් මට නම් තේරෙන්නෙ නෑ.මෙිව තමා විඳින්න පුලුවන් සංගීතය
@nipunabandarakarunarathne3544
@nipunabandarakarunarathne3544 5 жыл бұрын
අඩෝ සුපිරි බම්. අනිවාර්යයෙන්ම දිගටම කරපන්. වරදින්නෑ උබලට . ජය වේවා ❤️🇱🇰🇱🇰🇱🇰
@isuruihalawannige286
@isuruihalawannige286 5 жыл бұрын
ඇගේ හිරිගඩු පිපුන බන්....කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....❤️❤️🙏🏼🙏🏼
@dilannuwaragedara3082
@dilannuwaragedara3082 5 жыл бұрын
පපුව හීතල වෙලා යනව❤❤❤ coversclub guys ජය වේවා✌✌
@luckygoushitha7776
@luckygoushitha7776 5 жыл бұрын
නියමයි මාධව අයියේ... හිතට දැනෙන වෙනසට ආදරෙයි ඔක්කොටම... හරිම සතුටුයි... දැක්කම පරන සෙට් එකම මතක් උන.. ශිවංකයත් එක්කම.. ජය වේවා ඔක්කොටම....
@naleenandrews329
@naleenandrews329 3 жыл бұрын
Sometimes I thought..You are a dream I'm seeing…But it took sometimes to feel myself..I'm Seeing you for real…But it was too late to say that…Though you are not in my picture..Im always dreaming and seeing you..coz my heart has gone away with you….
@ThejanaYasas12
@ThejanaYasas12 5 жыл бұрын
#chamaraweerasinghe Chamara ayyage voice ekath thibbanam me music walata ❤ patta wedak brothers.keep it up
@skyline4544
@skyline4544 5 жыл бұрын
no words.. awesome..! ඒ වයලින් කොටස් ටික මාව පිස්සෙක් කළා.. ගොඩක් පින්
@kaviiumayanga6743
@kaviiumayanga6743 5 жыл бұрын
ආඩම්බරයක් යකෝ.. හිතට දැනුනා තදින්ම.. ෆුල් එකම download කරා.. gd luck.. ❤️❤️
@roshanpathirana5668
@roshanpathirana5668 5 жыл бұрын
ගෝශාකාරී සංගීතයෙන් ඇතට මිනිස්සු ගෙනිහින් මේ හදන්න හදන සංස්කෘතිය නම් ♥️♥️♥️♥️
@krizaldavid8318
@krizaldavid8318 5 жыл бұрын
සංයමය කියන කාරණය ජිවිතයට හැම අංශයකටම තදින්ම අවශ්‍ය කාරණයක් ....ගායනයේ සංයමය නමි මෙයයි..
@rohanjayasingha4467
@rohanjayasingha4467 5 жыл бұрын
කල් මර මර ඉදල ආපු එකනමි නියමයි.. නුතන යවිවන පෙමෙහි යතාර්ථය.. විශිෂ්ටයි .....
@lakmalweeraratne4480
@lakmalweeraratne4480 5 жыл бұрын
Patta bn.. Koheda yaku ubala mechchara kal hitiye.. Supiri.. Best of luck guys...
@nirmitha97
@nirmitha97 5 жыл бұрын
Apita Pissu wattala oyala sathutin innako hode.......good luck covers club guys
@sampathbandara5388
@sampathbandara5388 4 жыл бұрын
හිතට දැනේ සිංදුවක් .......හිත හැගුම් බරයි. මම ආසම සිංදුවක් ❤️
@chamikasandun5977
@chamikasandun5977 5 жыл бұрын
"Miriguvak soya avith hithagilan una thamai "👌👌👌👌👌💙 ft bn 👍👍
@sawandichamodika3206
@sawandichamodika3206 5 жыл бұрын
ammooo e voice eka!!!!!lassanai wade nm suba pathanawa issarahatath !!!!1
@kushanpandipperuma9143
@kushanpandipperuma9143 6 жыл бұрын
addicted to this version.
@anushanaotunna3477
@anushanaotunna3477 5 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑනේ mithraya... ඔබට ජය ..
@ArunaWeerasingheblacklistlk
@ArunaWeerasingheblacklistlk 6 жыл бұрын
ඉස්සෙල්ලම කරේ subscribe කරපු එක. ඊලගට ලයික් එක දැම්මේ. සම්පූර්ණ ෂෝ එක නම් ඕනිමයි
@cineclanka4086
@cineclanka4086 5 жыл бұрын
lassanai godaaak....meeka thamai hithata danena sangeethaya...suba pethum mallila hemotama..
@chathurangakumara2496
@chathurangakumara2496 5 жыл бұрын
Matara kollek school aketh music nam ape madawa aiya tamai supiri waddek tamai suba anagatayak sahodaraya me wage wada issarahatat Oni apeta budu saranai
@donharald8104
@donharald8104 5 жыл бұрын
කට්ටියම එකතුවෙලා මේ වීඩියෝව one million views වෙනකං අරගෙන යo....
@Dragoncreativelabs
@Dragoncreativelabs 5 жыл бұрын
Ehema wenne na machan. Me lankawa. Me sinduwa deweni inime kiwwa nam yai
@CricketYouTube-pe3yd
@CricketYouTube-pe3yd 2 жыл бұрын
සංසන්දනය කරන්න දේවල් නෑ.චාමර ලෙජන්ඩ් කෙනෙක්.මේ සෙට් එකත් කවද හරි ඉන්ඩස්ට්‍රිය හොල්ලන සෙට් එකක්.❤️
@කොපිපේස්ට්
@කොපිපේස්ට් 4 жыл бұрын
thama ahanwa.hebai aluthin ekak dkke na .adarei
@sasiniperera2264
@sasiniperera2264 5 жыл бұрын
Guys all of you are magnificent!!!what a breath taking performance!!! All the best for you all to make heavenly made covers like this.!!
@nimeshmadushka7096
@nimeshmadushka7096 5 жыл бұрын
වෙනස්ම ලෝකයක් මැවෙනවා..ඔබට ජය සහෝ💟💟
@dhanushkapanagoda1964
@dhanushkapanagoda1964 5 жыл бұрын
Full susthiye ahanna puluwan sinduwak brothers ,, oyalath susthiye neda sundu kiyanne..??😊😊. Love u all . Best of luck guys...
@janakamendis5513
@janakamendis5513 5 жыл бұрын
Anantha raththriye - damith asanka sinduwath karaie kiyala balaporoththu wenawooo. .. patta
@pasidujayasekara7554
@pasidujayasekara7554 5 жыл бұрын
sindunam sindu mawa thami. godakm sansun. harima mihiri.
@thirunikasuraweera1499
@thirunikasuraweera1499 5 жыл бұрын
Listening this for 20 times per day is a best theropy that any doctor cannot ever recommended
@maduratube9903
@maduratube9903 4 жыл бұрын
This cover gives a real value for the original song and the composition. It will be great if Chamara can remake the song with this kind of mixing.
@ranrasacakes6639
@ranrasacakes6639 5 жыл бұрын
This is the 10th time I'm listening to this. Love the song, music, chamara weerasingha (singer I love most) and your remake. The best cover for the most beautiful song.... ❤️❤️
@janaaaruwanpathirana4164
@janaaaruwanpathirana4164 5 жыл бұрын
Madawa aiyane ithin..aye kiynna deyak na..fatta weddek..
@DCJayasinghe
@DCJayasinghe 5 жыл бұрын
වැඩේ නම් එලකිරි බන්... සිරාවට හිතට වදිනව සුපිරියට.... තව තවත් මේ වගෙව් සුපිරින්සින්දු වල covers කරහන් බන්... පට්ටම ලස්සනයි බන් සුපිරී ❤
@shashinihansika9123
@shashinihansika9123 5 жыл бұрын
Sangithaya kiyanne wenasma wu athmiya bashawak . E bashawa praguna karapu pirisak widihata widihata thamayi mama oyalawa dakinne api machan
@rashmithamadhuranga1508
@rashmithamadhuranga1508 5 жыл бұрын
pattai.mara lassanai hemadhama mewage sindhuwak dhanna.eka patta
@PRAGEETH
@PRAGEETH 4 жыл бұрын
Madawa malli danui ban meka dakke! Niyamai ban superb singing malli..no words to say on the overall performance by the band too.. All the best to you all ❤️🙏
@sachinavishka4675
@sachinavishka4675 6 жыл бұрын
Wow.. i dont have any words to say.. its heart touching.. im so in love with you guys and ur great job.. this is great.. love you all.. Keep it up.. ❤🤘
@anuradharanaweera9935
@anuradharanaweera9935 5 жыл бұрын
Patta ❤😍😍😍😍 Suppa....! Plwn nm Chamara ayyawa gennala me widihata back karanda....❤
@ovindajayasekara7281
@ovindajayasekara7281 6 жыл бұрын
Daham pasale padya gayana walin patangatta kollkme ....chamath.aiye ada wge mataki oya dahsmpasle krpu weda ...sahanage dansledi api hdpu nik name eka "kapudasa" adatat api e namin tama oyata katakrne...supirima voice eka aiye congrts ....
@gayansamitha8105
@gayansamitha8105 5 жыл бұрын
ඒක හරියටම භාවනාවක් වගේ... 😇😇😇 ආදරෙයි ඔතන ඉදපු හැමෝටම ...♥️♥️♥️ ජයවේවා ...🔥🤘✌️
@nipundesilva4917
@nipundesilva4917 5 жыл бұрын
Menna waddo pravinayo ata deka lewanakanwa athi mewa ahaddi Umbala patta dakshai machn Idiriyatm yamu ❤️❤️❤️❤️
@ruviniprabodani7844
@ruviniprabodani7844 5 жыл бұрын
කියාගන්න බැරි තරම් ලස්සන තේරුමක්..ලස්සන ගායනයක්
@sumalsusanka6001
@sumalsusanka6001 5 жыл бұрын
නියමයි සහෝදරයා ඔයාලගේ ෆුල් show එක දාන්න. Music &voice superb.
@chatwithchatz432
@chatwithchatz432 5 жыл бұрын
Awesome guyz love it❤👍
@sanujatharinda6525
@sanujatharinda6525 6 жыл бұрын
Supirima ayye. Aththatama sathutui ayye me wage team ekk hadigena ena eka.
@sachithsenadeera3668
@sachithsenadeera3668 6 жыл бұрын
Ammo 10 weni paratath ahuwa ♥️ well done #coverclubguys
@imsandaruwan9083
@imsandaruwan9083 4 жыл бұрын
කෙලින්ම කිවොත් සුපිරියක්👌
@nishanmadhulal1064
@nishanmadhulal1064 3 жыл бұрын
Maadawa ayiyaaa
@sanethbandara2710
@sanethbandara2710 5 жыл бұрын
Meka thamai hewwe.thanx ayiala.mema yan.Good luck to all!!
@buulaproduction4318
@buulaproduction4318 5 жыл бұрын
ඒකේ ලස්සන ..😍😍😍
@SamareandSamare
@SamareandSamare 5 жыл бұрын
පිස්සුවක් මචං... සුපිරි... උඹලගෙම නිර්මාණයක් කරනකන් අපි ආසාවෙන් බලං ඉන්නවා... ජයවේවා ❤️
@lahirupradeep8836
@lahirupradeep8836 5 жыл бұрын
Samre 😊
@Coversclub_Guys
@Coversclub_Guys 5 жыл бұрын
Thank u very much Brother ❤️
@black2.464
@black2.464 5 жыл бұрын
Ammo ekanam wadan na mcn kiyla pissu wage ❤️❤️❤️❤️❤️
@KaraPuncha
@KaraPuncha 5 жыл бұрын
Shah...harima lassanai..man aasama sinduwak..like the version..:)
@kanishkaathukorala8301
@kanishkaathukorala8301 5 жыл бұрын
Thanks Chamara for making such awesome song and thank you guys for making it feels better!
@kasunjdk84
@kasunjdk84 5 жыл бұрын
Tumbz up..love it guy luk guyz.
@gimanikalsha4176
@gimanikalsha4176 4 жыл бұрын
අදටත් අහනවා🥰🥰🥰
@tharinduudakara969
@tharinduudakara969 2 жыл бұрын
Niyamai eka.😍👌❤️
@kavindusadaruwan3234
@kavindusadaruwan3234 4 жыл бұрын
වැඩ්ඩෙක් අයියා ඔයා. චාමර අයියත් ඔතන හිටියන්ම් සුපර්
@rukshala917
@rukshala917 5 жыл бұрын
Niyamai machan.ohoma yan
@sugathhewage813
@sugathhewage813 5 жыл бұрын
ape hadawathe sangeetha pipasayata hoda ulpath diya dothak................ jaya....
@kalingamaxi9217
@kalingamaxi9217 5 жыл бұрын
hoda rasavat sindu oyala toragena tiyenava.tava mevani show ekak karanna ikkmaninma saktiya labeva
@athulakulathunga3315
@athulakulathunga3315 5 жыл бұрын
pattai machanla.. full show ekama daapallako ban..
@sujithpriyanga1007
@sujithpriyanga1007 6 жыл бұрын
mallila oyala patta set ekak......gema atarinnepa...digatama yamu....
@niroeuro
@niroeuro 6 жыл бұрын
Very nice concert & singing music backing is very perfect lovely good luck guys 👍👍👍👍🌷🌷🌷🌷🌷🌷❤❤❤❤🌼🌼🌻🌻🌻
@pramodlaahiru2087
@pramodlaahiru2087 5 жыл бұрын
Miyuru Kalpana - Victor Rathnayaka Me sinduwe oyaalage cover version ekak ahanna kamathiy. With full of music.
@shanilkefernando1837
@shanilkefernando1837 5 жыл бұрын
Absolutely refreshing to hear!!!You all are really talented.Keep up the great work.
@upperformancefactory
@upperformancefactory 5 жыл бұрын
you guys captivated my soul from your's talents. keep it up UVPA guys.
@HansanaGunaweera
@HansanaGunaweera 5 жыл бұрын
Far better than the original. Specially music ❤️
@Donprasad
@Donprasad 5 жыл бұрын
Rasaya vakkerenava machan ....pattama patta..music ...voice ..super
@chathuraashan8113
@chathuraashan8113 3 жыл бұрын
වචනයේ පරිසමාප්තිය වැඩ්ඩෙක්❤️❤️😙
@wenukadeepal5949
@wenukadeepal5949 5 жыл бұрын
අඩේ සුපිරි .සුපිරියට ගිටා ගහන්න පුලුවන් කියලා දන්නවා මෙච්චර සුපිරියට සින්දු කියන්න පුලුවන් කියලා දන්නේ නැ බන්...ජය වේවා......
@akalankarathnamalala6597
@akalankarathnamalala6597 5 жыл бұрын
Kiyanna deyak na patta meke unlike karapu saha against comment karapu eun gana kiyanna deyak na une kuhaka kama ethanama penawa Madhawa mallita chamara aiya wish karanam thawa monawada.first time ahanakota Mataram anduna music voice wadak na malli kiyala well done malli la keep it up
@lakshithamadushan7333
@lakshithamadushan7333 6 жыл бұрын
No words 🤩 amazing 👌 thank you very much, I enjoyed so much listening this song ❤️
@shashikamanoj1160
@shashikamanoj1160 4 жыл бұрын
Never beat the classic. . . Chamara Weerasinghe Masterpiece
@amilarathnayake6101
@amilarathnayake6101 6 жыл бұрын
we are so lucky to listen the real taste of music still we have unbelievable new generation.
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,1 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 93 МЛН
key of C (pentatonic musical application)
1:10
Notes Praise
Рет қаралды 7
Oya Susum Pawan Wadi | Ruwan Hettiarachchi  | Kome Vibez
3:27
Ruwan Hettiarachchi
Рет қаралды 141 М.
Obatai Me Aradana @ Tone Poem with Rohana Bogoda
6:07
Roo Tunes
Рет қаралды 7 МЛН
" FULL EPISODE "   | Coversclub Guys 1st live show | 12th sept 2018
1:15:14
Sikuru Liya | NURA | Miyuru Somarathne | ITN | Coversclub Guys
5:36
Coversclub guys
Рет қаралды 1,1 МЛН