Hiru Maki Yai (හිරු මැකී යයි) | Mathaka Mandira Live Concert | Amila Perera

  Рет қаралды 515,126

Malith Perera

Malith Perera

Күн бұрын

Пікірлер: 418
@sakilavilochana3870
@sakilavilochana3870 5 ай бұрын
මේ හඬෙන් වැඩ ගත්තා මදී කියලමයි මට නම් හිතෙන්නෙම, මේක මාරම හඬක් ♥️
@binukasandaruwa9931
@binukasandaruwa9931 5 ай бұрын
Aniwaren 😊
@dinethkasun3798
@dinethkasun3798 5 ай бұрын
ඒක ඇත්ත..
@manulamalaka1368
@manulamalaka1368 5 ай бұрын
💯% Agree
@sheycrafts793
@sheycrafts793 5 ай бұрын
Definitely 🥹
@asikaruwan8365
@asikaruwan8365 5 ай бұрын
aththa kauda aya
@dinethsankalpa9651
@dinethsankalpa9651 5 ай бұрын
මේ වගේ voice ekak අද ලංකාවේ කිසිම ගායකයෙකුට නෑ❤❤❤
@VisalPereravkp1988
@VisalPereravkp1988 4 ай бұрын
kasun kalhara,nadeeka guruge,amal perera, nadeeka jayawardane wage try karanna....
@hewsme
@hewsme 4 ай бұрын
@@VisalPereravkp1988 eth na, meka marama pirimi voice ekak
@hoehoe360
@hoehoe360 Ай бұрын
@@VisalPereravkp1988 meh deep clear voice eka amila ta witharai machan
@sujeewaamarasinghe7538
@sujeewaamarasinghe7538 5 ай бұрын
පෞරුෂත්වයේ අසහාය හඩ . ගීත අසන්නට පින් නොකල හඩ. මේ දුර්ලභ හඩින් ප්‍රයෝජන නොගන්න එක කලාකාමී සැමගේ අවාසනාව...! 💧
@sandaruwantharuka9753
@sandaruwantharuka9753 4 ай бұрын
අපේ අවාසනාව, අමිලට තියෙන්නේ හිත පාරන හඩක් ❤
@sujeewaamarasinghe7538
@sujeewaamarasinghe7538 3 ай бұрын
ලෝකෙ තියෙන අතලොස්සක් පිරිමි හඩවල් වලින් එකක්. සංගීත නිර්මාණ වේදීවරුනි තවදුරටත් කුහක නොවී මේ අමිල හඩට ජීවය දීමට කාරුණික වන්න ! සුවහසක් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මගේ ඉල්ලීමයි !
@harshagamage624
@harshagamage624 4 ай бұрын
ගෙදරට වෙලා හැමනෙන්නේ නැතුව සින්දු හදලා කියපන් මේ කටහඬේ ලස්සන බලපන් ආදරෙයි අමිලයා ..
@hewsme
@hewsme 4 ай бұрын
meka tamay harima comment eka ban
@hasithniroshan4016
@hasithniroshan4016 3 ай бұрын
@athalproductions7142
@athalproductions7142 3 ай бұрын
Ues of crs... modayek amila oya. Denwth wedk krnna. Lamayekta hari wativi dawasaka. 🤙
@bawanthad97
@bawanthad97 5 ай бұрын
එදත් අදත් හෙටත් මේ සින්දුව ඔළුව විකාර කරනවා 🌹❤
@අපේකම1
@අපේකම1 6 күн бұрын
දශකයට එකෙක් දෙන්නෙක් පමනි බිහි වන්නේ රටට මග හැරැනු අපිට මග හැරැනු තවත් චාමර . දමිත් . වගෙ හිත දියකර හරින හඩ. අමිල ❤
@housemusic3541
@housemusic3541 4 ай бұрын
මචං අමිල ගහපු sms වලට වත් අපිට තව සිංදු කියපන්😢
@DinethSiriwardene
@DinethSiriwardene 3 ай бұрын
හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම් රිදුම් දෙයි ආදරේ නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා// තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ එදා මතකය සිතේ අහුරා.. කාටවත් නොපෙනී අඳුරේ ඉකිබිඳිමි රහසේ නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා// සිනහ කඳුලේ දෙනෙත් දොවමින් දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ ඈත මීදුම් අතර සඟවා යන්න ප්‍රිය ලඳුනේ හද සුසුම් පවනේ රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ// හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම් රිදුම් දෙයි ආදරේ රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ//
@iamknoxpresley
@iamknoxpresley 5 ай бұрын
එදත් අදත් එක විදිහට දැනෙන ගීතයක්, අපි උඹත් එක්ක තරහයි අමිල අයියේ උඹ අපිව මග දාල ගියා, පිං සිද්ධ වෙයි දැන්වත් අපි ගැන හිතල අලුත් වැඩ ටිකක් කරපන්
@surin6600
@surin6600 4 ай бұрын
Sırawata bro
@MelaniYasodhara
@MelaniYasodhara 5 ай бұрын
මං ආසම ගායකයෙක් වගේම මං පෞද්ගලිකව ගොඩාක් ආදරෙ කරන සින්දුවක් ❤️🥀
@skullmask3237
@skullmask3237 5 ай бұрын
නිහඬ හඬ - අමිල පෙරේරා , තමුසෙ පිස්සෙක් ඕයි
@madumadadilshan3961
@madumadadilshan3961 4 ай бұрын
වචනයේ පරිසමාර්තයෙන්ම පිරිමි හඩක්❤❤ ❤❤❤
@hemalihmp918
@hemalihmp918 4 ай бұрын
ඇත්තටම ඔයා මොනවද දැන් කරන්නෙ ඔයා තමය් එදත් අදත් superstar ඒත් කෝ වැඩ ඇය් මෙහෙම නිහඩ
@chanaka1050
@chanaka1050 4 ай бұрын
අපරාදේ මේ හඬ, හැබැයි අද කාලෙ ඇහෙන ගොං ජෝක් සින්දු වගේ සින්දු නොකර මේ හඬ තියන් ඉඳලා , ඉදලා හිටලා හරි මෙහෙම එළියට දාන එක නියමයි, භාවනාවක් වගේ, ❤
@kosnmusic8030
@kosnmusic8030 4 ай бұрын
ඇත්ත බ්‍රෝ ❤
@subashmilenda7197
@subashmilenda7197 5 ай бұрын
චාමර ,දමිත් එක්ක එකම වේදිකාවේ දකින්න තියෙනවානං අමිල උබව.❤😢 ඒ හඩ ❤❤
@MalimawaSL24
@MalimawaSL24 4 ай бұрын
රැල්ලට බං උංව උඩ තියන්නෙ.එකම පිච් වල සිංදු කියන්නෙ උන්.අයිස් කාරයොයි ගන්ජා කාරයොයි.මේ වගේ හඩවල් වලින් වැඩක් ගත්තෙ නෑ මේ රට.බලපන් පපුව හාරනවා වගේ ඇහෙන්නෙ..😭
@isurusampath5698
@isurusampath5698 5 ай бұрын
කාටහරි සින්දුවක් කරලා දෙන්න පුලුවන්නම් පට්ට වටිනවා අපරාදේ මේ හඩ
@dasunkaldera782
@dasunkaldera782 4 ай бұрын
හඬකින් මිනිහෙක්ව අඬවන්න පුලුවන්නම් ඒ අමිලගේ වොයිස් තමයි❤❤❤
@thilo7777
@thilo7777 2 ай бұрын
මම මේ ලොකේ ඉරිසියා කරන එකම පිරිමි පරානය.අමිල මම උඹට ඉරිසියයි.
@Thiwa.NS-9455-
@Thiwa.NS-9455- 4 ай бұрын
මේ වොයිස් එක නිසා තනිකරම පිස්සුවක් වුණ සිංදුවක්...තනිකරම ඇඟම හිරිවැටෙනවා මේ වොයිස් එක... සදාකාලික නොමියෙන සුපිරිම තරු...❤
@lakshansandeepa3426
@lakshansandeepa3426 5 ай бұрын
තව සිංදු හදපන් යකොව් 😢😢
@lakranu
@lakranu 4 ай бұрын
සිංදු නොකියන උඹට අසන්නෝ හෙන ඉල්ලන්නේ නැති ටික විතරයි 😊
@xcadlab2218
@xcadlab2218 4 ай бұрын
සිරාවටම බන් 😢
@SSilva-ui6mv
@SSilva-ui6mv 5 ай бұрын
අම්මෝ ..... තාම ඇඩෙනවා ඒ voice එකට.. god bless you amila
@UniqueCreation16
@UniqueCreation16 5 ай бұрын
ගීතය ඇතුලේ ගන්න time space එක කොහොමද ඒක පට්ට.. ♥️😍
@thetourist175
@thetourist175 4 ай бұрын
Sirama Machan.. feel wenna ida erala kiynne ♥
@suwimalibandara4028
@suwimalibandara4028 5 ай бұрын
My favourite singers in Sirasa super star were Amila and Malith. Im glad to see Amila singing after any years. He should have been more successful. A humble and genuine guy. ❤
@MalimawaSL24
@MalimawaSL24 4 ай бұрын
ලොකු වැඩක් ගන්න තිබුන හඩක් මෙහෙම පැත්තකට වෙලා තියන එක ඇත්තටම දුකයි.පිරිමි හඩවල් කියන්නෙ මේවට..❤
@jayaninethsala9983
@jayaninethsala9983 5 ай бұрын
ඇයී.. ඒ තරම් හිත රිද්දන්නේ 😖 💖🥺
@ninduwaramethunija2262
@ninduwaramethunija2262 4 ай бұрын
ඌට අගයක් නැති රටට වටින deep Voice...
@sathikasenavirathne7401
@sathikasenavirathne7401 3 ай бұрын
He doesnt know how wonderful of his amazing voice. It is a gift Amila Perera...
@MadukaJayalath
@MadukaJayalath 5 ай бұрын
සල්ලි පස්සෙ දුවන්නෙ නැති නිසා යට ගිය කටහඩක්
@mayukasilva4953
@mayukasilva4953 4 ай бұрын
100% ❤
@Dilru94
@Dilru94 4 ай бұрын
පුංචිම වෙනසක්වත් නෑ එදා අහපු මුල් සිංදුවම තමයි මේ...ඒ හඬ...ඒ තාලය...❤❤❤ ඇයි අමිල අයියේ ...😢😢😢
@අපේකම1
@අපේකම1 6 күн бұрын
ලාංකිය කලු සිංහල පිරිමි හඩක්.❤
@harshanayanapriya
@harshanayanapriya 3 ай бұрын
මේ සින්දුවයි මේ කටහඬයි ඇහෙද්දි ගොඩාක් දුර ඈත මතකයන් වලට යනවා.
@DearBookshop
@DearBookshop 4 ай бұрын
එදා අහපු විදිහටම අදත් ඒ කටහඬ අහන්න පුළුවන්, කිසිම වෙනසක් වෙලා නෑ. පට්ට ගායකයෙක්.
@mdusgjayawardhana9469
@mdusgjayawardhana9469 5 ай бұрын
lankawe voice eken wada danna puluwan ewun nikan innakota hithata dukai.
@mysltravels6011
@mysltravels6011 5 ай бұрын
Sirawatama
@HIMAVLOGSjp
@HIMAVLOGSjp 4 ай бұрын
සිරාවටම ❤
@isurusubasinghe2038
@isurusubasinghe2038 4 ай бұрын
සිරාවට අපරාදෙ මුට ඔය වොයිස් එක හම්බුනේ
@k.d.mgaming
@k.d.mgaming 4 ай бұрын
සිරා බන්.
@shashika_ranathunga
@shashika_ranathunga 4 ай бұрын
ඇත්තටම.. ඒ කටහඬ පුලුවන් අපිව ආත්ම ගාණක් පිටිපස්සට ගෙනියන්න...❤️❤️
@6z999
@6z999 2 ай бұрын
2000-2010 කාලේ teenagers ලගේ සින්දු. අදටත් මේව අහද්දි මාර අමුතුයි. Nostalgic . මට මේව ඇහුනෙත් අපේ අයියයි අක්කයි ඒ කාලෙ( AL) මේව අහනව. මම පොඩී
@pasindukumarasinghe7295
@pasindukumarasinghe7295 2 ай бұрын
ඇත්තටම අමිල තමුසෙ මහ පිස්සෙක් ඕයී අපිවත් පිස්සු වට්ටල බාගෙට අලුත් සින්දු ටිකක් දෙනවකො ඕයී පිස්සු කෙලින්නෙ නැතුව 😢😢
@Music-i1M
@Music-i1M 3 ай бұрын
අම්මෝ පිස්සුවක් amila perera❤ එදා ඉදන් ආස කෙනෙක් ඒ කටහඩ ඒ පෙනුම ❤
@niroshanmaduranga3715
@niroshanmaduranga3715 4 ай бұрын
වටිනාකමක් නොලද අසමසම කටහඬ ❤😢
@gishankavinda
@gishankavinda 4 ай бұрын
ආදරේ ගැන අඩ අඩා හිත ජිවිතේ සුද්ද කරන මගේ ජිවිතේ එකම සින්දුව අදටත් මේක ඇහුවොත් ආදරේ මතක් වෙනවා.. මේකට ගහන්න සින්දු නෑ අමිල අය්යේ තව සින්දු ගහන්න අය්යේ ඔයා අපිව තනි නොකර ❤❤❤❤ පැලෙන්න ආදරෙයි
@bikermonkey99
@bikermonkey99 4 ай бұрын
මලිත් මල්ලි, මෙන්න මේ අතිදක්ෂ කම්මැලියව (ආදරේට හොදේ අපේ අමිල මල්ලියෝ...) අල්ලගෙන අපි මැරෙන්න කලින් මියුසික් ඇල්බම් එකක් කරවලා දියන් උඹේ එක අවුට් කරාට පස්සේ! Amila's unique voice needs to be heard more in this recent times and most importantly, should be preserved for the generations to come! Good luck to both of you... Cheers 🍻
@PrashadHere
@PrashadHere 3 ай бұрын
අමිල අයියා ඔයා අපේ රටට ඕන කෙනෙක්❤ මගෙ හදවතින්ම කියන්න තියෙන්නෙ බුදු සරණයි කියල තමයි අයියේ❤ අමිල+මලිත්❤❤❤
@sashanjeewantha2484
@sashanjeewantha2484 4 ай бұрын
එදා film එක බලද්දි දැනුන හැගීම ඒ විදියටම දැනුනා 🥺💖
@shehannimsara1318
@shehannimsara1318 5 ай бұрын
ෆුල් ශෝ එක ඕනා ඉක්මනටම
@tharakakonara8526
@tharakakonara8526 5 ай бұрын
Me generation eke kollo tika songs tikak karala Dammanan pattaneda
@Photo_doctor
@Photo_doctor 5 ай бұрын
👍
@chanakalp
@chanakalp 5 ай бұрын
Niyamayi ............ Supiri ඔබගෙන් තවත් නිර්මාණ අපි බලාපොරොත්තු වෙනවා. ස්තුතියි..
@tharakawitharana4560
@tharakawitharana4560 3 ай бұрын
වොයිස් නම් වොයිස්..පිස්සුවක් තනිකරම..100 පාරක් විතර ඇහුවා
@prasadjayawickrama7144
@prasadjayawickrama7144 3 ай бұрын
බර Voice එකක් අපරාදෙ තව සිංදු ටිකක් හදමු ♥️
@tarushamadhawa3379
@tarushamadhawa3379 4 ай бұрын
Band එකත් එක්ක full orchestra එකකුත් තිබ්බ නම් තවත් වැඩේ මරු.එහෙනම් සින්දු තව fill කරන්න තිබ්බ❤️
@PradeepKumara-nk2kx
@PradeepKumara-nk2kx Күн бұрын
එදා වගෙමයි තමත් එ කට හඩ.💖කිසිම වෙනසක් වෙලා නැ..😘
@arachchifilms
@arachchifilms 5 ай бұрын
බෑන්ඩ් එක 🔥🇱🇰✨💖
@Nova-es8eh
@Nova-es8eh 4 ай бұрын
මේ සින්දුවට පට්ට අසයි. එ වගෙම උබේ කටහඩටත් මිත්‍රයා ❤️🔥
@jinidusandaruwan822
@jinidusandaruwan822 3 ай бұрын
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ💔💔
@sanjanasenadheera3114
@sanjanasenadheera3114 12 күн бұрын
කවෘත් live sing කරනවා බලන්න ආස හිතිල නෑ.. ඒත් ඔයා 🥺❤
@TharushiDulmini-f2y
@TharushiDulmini-f2y 4 ай бұрын
නෙතු සලා හමු වෙලා සුසුමකින් වෙන් වුනා❤🎉🎉🎉🎉
@wasanthipussella3036
@wasanthipussella3036 4 ай бұрын
අලුතින් සිංදු කරන්න ...අපරාදේ අපේ SMS...😂අහන්න කැමති voice තියෙන්නේ .සුබ පැතුම් ....
@priyawarnakulasooriya7780
@priyawarnakulasooriya7780 4 ай бұрын
එදත් අදත් හෙටත් මේ සිංදුව පිස්සුවක් ඒක අහනකොට දැනෙන හැගීම අනේ මන්දා කියන්න වචන නෑ මෙච්චර ලස්සන වොයිස් එකකින් වැඩ ගන්නෙ නැති එකනම් දුකයි ලංකාවටම එකයි ❤❤❤❤❤
@ajanthakumarikarunadewawij6003
@ajanthakumarikarunadewawij6003 5 ай бұрын
හරිම ලස්සනයි. මේ හඬ හරිම අපූරුයි.. .. විශිෂ්ට ගායනයක්.. අහගෙන ඉන්න හරිම ආසයි.. ❤️❤️❤️
@DN3_Bhashi
@DN3_Bhashi 4 ай бұрын
භාවනාවක්ද බන් මේ❤😮
@rameshdesilva5737
@rameshdesilva5737 5 ай бұрын
එක නම් පිස්සු හැදෙන voice එකක් ❤️🥰
@RushirasRC
@RushirasRC 2 ай бұрын
හැමදාම ඔය වයසෙ ඉන්නෙත් නෑ, හැමදාම සිංදු කියන්න පුලුවන් වෙන්නෙත් නෑ. පුලුවන් කාලෙ මේ වගේ masterpiece ටිකක් ප්‍රේක්ෂකයන්ට දෙන්න. ඔයාටම සතුටු වෙන්න පුලුවන් පස්සෙ කාලෙක. ❤
@aroundthisprettyplanet
@aroundthisprettyplanet 2 ай бұрын
අමිල උඹ 2006 සුපර් ස්ටාර් එකේ අන්තිම 12 ට ආපු දව්සෙ ඉඳල මගේ SMS වැඩිපුරම එවුවෙ උඹට. උඹේ වොයිස් එකෙන් සින්දුවක් අහනව කියන්නෙ අදටත් හිත නිවෙනව. උඹේ වොයිස් එකෙන් වැඩක් ගන්න ලංකාවෙ සිනමාව ලොකු තැනක නැතිවුනත්, ඉපදුන තැනදිම, හිරු මැකීයයි, සඳ හැංගිලා ඔය තුන විතරක් ම ඇති මටනම්! ජයවේවා❤🎉
@sachithmadusanka4284
@sachithmadusanka4284 3 ай бұрын
ඒ හඬ භාවනාවක්
@dnsabeyrathne475
@dnsabeyrathne475 3 ай бұрын
Malith ayya you are an excellent singer and a brilliant HR manager.මේ වගේ hibernate උන වලහෙක් අල්ලන් ආවට ස්තූතී ඔයාට. You guys are always legends ❤
@dinubro7317
@dinubro7317 2 ай бұрын
අනේ ඇයි මේ හඩ පාවිච්චි කරන් නැත්තේ. ලංකාවට මේවා සම්පත්❤
@gj7517
@gj7517 26 күн бұрын
This is Sri Lanka's best voice with feelings ❤❤❤...
@sanjanasenadheera3114
@sanjanasenadheera3114 12 күн бұрын
ලක්ශ වතාවක් විතර අහපු කාලයක් තිබුනා🥺පිස්සුවක්
@shaliniwijerathne68
@shaliniwijerathne68 2 ай бұрын
අහන්න අහන්න ආසයි . කියන්න වචන නැහැ....❤❤❤❤❤❤❤
@shaliniwijerathne68
@shaliniwijerathne68 2 ай бұрын
කටහඬ භාවනාවක් .,.....❤
@LKeYe-z9x
@LKeYe-z9x 4 ай бұрын
කිසිවෙකුට සම කල නොහැකි හඩ.....අමිල පෙරේරා 💙💙💙💙💙💙💙💙
@nuwanchinthaka8021
@nuwanchinthaka8021 2 ай бұрын
මේක මාරම යුනික් වොයිස් එකක්... මාරම දුකයි වැඩක් නොගන්න එකට..🥺🥺🙏🏼🙏🏼❤️
@summapradeep3184
@summapradeep3184 3 ай бұрын
තාමට්බ් පරක්කු නෑ බ්‍රෝ හොද වැඩ ටිකක් කරනවනම්. ඔයාට තීන්නෙ සුපිටි කටහඩක් මුලු ලංකාවම ඇබ්බැහි වේවි ❤
@dulanjanimadhushani6491
@dulanjanimadhushani6491 2 ай бұрын
හිත නිවන අහන්න ආසම සිංදු ❤❤ භාවනාවක් වගේ ❤
@dineshmadhusanka7648
@dineshmadhusanka7648 Ай бұрын
Supiri voice eka ...meken wada ganne anaththe ai kila hithaganna bea ❤😢
@TJ-ki9uu
@TJ-ki9uu 5 ай бұрын
Me voice eken thawa weda ganna please ❤️
@ravinduprasath664
@ravinduprasath664 2 ай бұрын
කොචිචර ඇහැවුවත් අහන පාරක් පාසා අමුතුම දෙයක් දැනෙන්නේ ❤
@juliyenrox
@juliyenrox Ай бұрын
❤❤❤❤what a voice Amila bro, there is nothing like 90 s always best days thank you and nice to see it's back ☺️☺️
@dilanmadushanka8445
@dilanmadushanka8445 3 ай бұрын
රැගෙන මා සුබ පැතුම් හද තුටින් යනු මැනේ 😊♥️
@Dilakshii
@Dilakshii 4 ай бұрын
Im just deeply moved by his incredible voice & the body language💜️ What a performance🔥 Please sing mooore❤
@navinranaveera3905
@navinranaveera3905 4 ай бұрын
මාරම වොයිස් එකක් 😢අපෙ පිනට පහල වු චරිතයක්
@mysoul996
@mysoul996 3 ай бұрын
භාවනාව්ක් වගේ... අසම වොයිස් එකක්. ඇයි මෙහෙම 😢😢😢😢
@EnglishMediumMathsOL
@EnglishMediumMathsOL 5 ай бұрын
වෙනමම ලෝකයක්...
@Anudiperera_19
@Anudiperera_19 2 ай бұрын
අනේ මේ voice එකේ ලස්සන🥺❤
@hmwranjana1233
@hmwranjana1233 27 күн бұрын
Mr.වොයිස්❤
@beautifultiktokstatus2817
@beautifultiktokstatus2817 5 ай бұрын
මාරම ලස්සනයි ❤😊❤️😍
@azamizmy5817
@azamizmy5817 Ай бұрын
One of the most soulful voices I have ever heard 💯
@Devindi456
@Devindi456 20 күн бұрын
Wow amazing ,powerful voice ❤❤
@dilankaprabath4537
@dilankaprabath4537 3 ай бұрын
😢 ලොකු අපරාදයක් උබ කරගන්නේ සහෝදරයා . ලොකු ගේමක් ගහන්න පුළුවන් උබට 🥺❤️
@niroshranil2767
@niroshranil2767 21 күн бұрын
මාර voice
@mayukasilva4953
@mayukasilva4953 5 ай бұрын
Superb bro! Need more creations from you 🎉🎉
@Soon-80
@Soon-80 2 ай бұрын
කොච්චර ඇහුවත්... තාමත් සින්දුව අලුතින් ඇවිල්ලා වගේ filing එකක් තිනවා
@himalihimali1251
@himalihimali1251 Ай бұрын
බෙලෙක් voice තප්පුලන් ගහද්දි මෙච්චර ලස්සන voice අපෙන් හංගන්න එපා .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.2005දි අමිලගෙ නැන්දා මල්ලිකා ඇන්ටි එක්ක එකට ඉදන් මම super star බැලුවෙ
@dulki5007
@dulki5007 3 ай бұрын
magical voice ekak...hithaganna baha me song ekat me taram danenne ai kiyala...songs ekak kiuwat dekak kiuwat a kiyana songs Eka deka danenna kiuwa manussayek .. budusaranai
@sirilakasawariya3310
@sirilakasawariya3310 4 ай бұрын
අඩෝ ඒ වොයිස් එක ඒ කාලේ වගේමයි තම❤❤❤❤
@Rishydesilva-rw4ss
@Rishydesilva-rw4ss 4 ай бұрын
වේදනාව තද කරන් මෙයා මේක කියන්නෙ
@KaliniRihana
@KaliniRihana Ай бұрын
What a voice !!!! ❣️❣️❣️❣️🙏🙏🙏🙏 ...Excellent !!!💞💞🌹🌹🎵🎵🎵🙏🙏🙏
@sasindup
@sasindup 5 ай бұрын
What a voice❤
@shanmaduranga5354
@shanmaduranga5354 3 ай бұрын
පිරිමි ආදරණීය හඩ ❤
@Manushikawya
@Manushikawya 3 ай бұрын
beautiful voice 😍
@dineshmadhusanka7648
@dineshmadhusanka7648 Ай бұрын
Hiru makenna denna epa ...Ayemath payanna ❤
@shanikaweerakoon4204
@shanikaweerakoon4204 3 ай бұрын
Real super stars sirasa super stars brought me back to the beginning of reality show Sirasa super star s1 wow
Me Anantha Raathriye (Damith Asanka With Email)
5:13
E-mail Productions
Рет қаралды 8 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 11 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 25 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 76 МЛН
Hiru maki yai neela ahase | Amila Perera | lyrics.
4:15
Rashmika Johnson
Рет қаралды 522 М.
ඇමතුමක් | Amathumak | Ruwan Hettiarachchi | Naada band | Kome Vibez
3:02
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 11 МЛН