OYO Hotel Case Study | One Of The Youngest Billionaire Starting A Hotel Business | Ritesh Agarwal

  Рет қаралды 64,650

Simplebooks

Simplebooks

Күн бұрын

OYO Hotel Case Study | One Of The Youngest Billionaire Starting A Hotel Business | Ritesh Agarwal
Mc Donald's video
• McDonald’s Genius Mark...
Simplebooks short clips channel
/ @simplebooksshortclips...
To download Shopbook app,
Android
play.google.co...
Apple
apps.apple.com...
Visit our Website for more info:-
simplebooks.co...
Simplebooks Facebook:-
/ teamsimplebooks
Simplebooks LinkedIn:-
/ simplebooks-ltd
Simplebooks Instagram
/ teamsimplebooks
Simplebooks Tik Tok
/ team_simplebooks

Пікірлер: 1 100
@roshanpradeep9865
@roshanpradeep9865 2 жыл бұрын
මේව ඉතින් One and only Videos ❤️✊, thank you simplebooks 💪 ලගදිම Sub ලක්ෂ දෙකක් ගහන්න සුභ පතනවා 😊
@githmimadhushani7617
@githmimadhushani7617 Жыл бұрын
ඔයාලගෙ මේ වැඩසටහන අපේ ජීවිතයට ලොකු හයියක් ♥️♥️♥️♥️ ගොඩක් පින් මේ වගෙ වැඩසටහනක් කරනවට 🙏🙏🙏
@nadun3882
@nadun3882 2 жыл бұрын
කෑම කාකා ඉද්දි notification එක අවේ,අවදානයෙන් බලන්න ඕන නිසා කන එක නවත්තලා video එක බලන් ආවේ😌🖐️
@Afexia
@Afexia 2 жыл бұрын
ඒත් Rich dad Poor dad book එකේදී කියන්නේ පුලුවන් තරම් Assets මීලදී ගන්න කියලනේ. .මට මේක පොඩ්ඩක් පැහැදිලි මදී වගේ....😶
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
Meke kiyanne hotel business ekk patan ganna loku investment ekk thynna ona. Ath asset light model eka kiyanne asset eke aythiya labaganne nathuva adu investment ekkn me vge high capital ekk ona business ekk ehema high capital ekk nathuva patan ganna plvn kiyala. Rich dada eke kiyanne plvn taram assete ganna kiyana eka venama kathavak. Eka avilla ayojanayak vdhata assets ganna kiyanne. Meke kiyanne loku salliyak nathuva busines ekk aramba kireema gana
@dhanushkadilshan2666
@dhanushkadilshan2666 2 жыл бұрын
Yes for asset light
@nadun3882
@nadun3882 2 жыл бұрын
Pinterest app එක ගැන ඕනේ..💌 _ හුඟ කාලෙකින් digital platform එකක් ගැන case study කරේ නැ නේ..😒❤️
@sankamanu9539
@sankamanu9539 2 жыл бұрын
02
@lakithpathirana3913
@lakithpathirana3913 2 жыл бұрын
oyo වගේ ''Soundproofing luxury boarding houses'' Business එකක් පටන්ගත්තොත් කොහාමද? ලෝකෙ කිසිම තැනක ඒ වගේ business concept එකක් තාම නැහැ මම හිතනවා ඒක සුපිරි එකක් කියලා.
@rangad538
@rangad538 2 жыл бұрын
Contact me… can help you out.👍
@SIRJONATHAAN
@SIRJONATHAAN 2 жыл бұрын
Aiye පුලුවන්නම් video එකක් කරන්නකෝ facebook, Tiktok,yt වගෙ ඇප එකක් හදන්න කොතනින්ද පටං ගන්න ඔනෙ මොනවද ඉගෙන ගන්න ඔනෙ. හැමතැනම හෙව්වත් හරි පැහැදිලි කිරීමක් නෑ please do it 💔
@SNRU_VEVO
@SNRU_VEVO 2 жыл бұрын
programming වලින් පටන් ගන්න ඕනෙ
@bashithalakshan3493
@bashithalakshan3493 2 жыл бұрын
FTX Exchange එකේ founder sam bankman-fried ගැනත් video එකක් ගේන්න පුලුවන්ද 🙏
@vclub1527
@vclub1527 2 жыл бұрын
Nas daily එකේ oyo එක ගැන ෂොට් වීඩියෝ එකක් මේ දැන් බැලුවා විතරයි.මම simple book එකේ අවසානා වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාන්න හැදුවා විතරයි oyo එක ගැන කේස් ස්ටඩි එකක් එකක් කරන්න කියලා.Thanks simple book 🥰💖
@Paradisefoundlk
@Paradisefoundlk 2 жыл бұрын
තව tourism related videos කරන්න පුලුවන් නම් වටිනවා ❤
@tiktokaffairs
@tiktokaffairs 2 жыл бұрын
1st comment. ආසාම case study එකක්
@umar_2004
@umar_2004 2 жыл бұрын
Rolls-Royce Car ගැන Case study එකක් ඔනයි.....👍
@hashjay
@hashjay 2 жыл бұрын
Bro I know your future, you are the best Sinhalese presenter I've seen in KZbin... So lots of presenters around the world got famous with the use of English Language, so as a helping word my opinion is you to present English videos too in near future so you can attract the global users and make more subscribers than the Sri Lankan Crowd♥️ I wish you all the best brother 🔥 Superb Presenting and special thanks for guiding lots of people with sinhala who don't know English well..😍🔥
@gayamaliabeysekara3712
@gayamaliabeysekara3712 2 жыл бұрын
1,2,3
@anjalee8713
@anjalee8713 Жыл бұрын
edward snowden ගැන case study එකක් කරන්න පුළුවන් ද 😊
@ewanvevo5491
@ewanvevo5491 2 жыл бұрын
අයියේ mrbeast ගෙ case study එක ඕනෙ 🙏🙏
@chehanchamika9474
@chehanchamika9474 2 жыл бұрын
රාජ්‍ය අනුග්‍රහය ඇතුව හරිනම් මේම චැනල් ඉස්සරහට යන්න ඕනී..ආදරෙයී හැමදාමත්....❤️
@Thilina_madushan
@Thilina_madushan 2 жыл бұрын
Yes. Number 01. Great job simplebooks 😊
@rusar376
@rusar376 2 жыл бұрын
මම මේ කොල්ල මේ බිස්නස් එක කරපු විදිය ගැන විස්තර හොය හොයා හිටියෙ... තැන්ක්ස් මේ වීඩියෝ එක දැම්මට...
@Louve333
@Louve333 2 жыл бұрын
මේ video එක ගෙනාවට ගොඩක් thanks ❤️❤️
@vidushadineth6626
@vidushadineth6626 2 жыл бұрын
Wow මන් හොයන වීඩියෝ ඔකොම මට එන්නෙ 😍😍💯
@anjanalakshan7744
@anjanalakshan7744 2 жыл бұрын
Option No. 01 - Low cost Marketing
@Hashankp
@Hashankp 2 жыл бұрын
Thank you ♥️
@sathyani001
@sathyani001 2 жыл бұрын
මේ වැඩේ සුපිරි,දිගටම කරගෙන යන්න,
@jeffery9781
@jeffery9781 2 жыл бұрын
මචං සුපුරුදු පරිදී KZbin Ads play කරලා support එකක් දුන්නා💰 ජයවෙවා..! ❤
@sanjeewawickramarathna6016
@sanjeewawickramarathna6016 2 жыл бұрын
1,2,3 ඔක්කොම ඕනේ.. ❤
@lakwinruwanpathirana4809
@lakwinruwanpathirana4809 2 жыл бұрын
3 aiya ,මම තමා ඉස්සෙල්ලා ම ඉල්ලුවෙ ,අනිවා ඹ්න අයියා ,❣️❣️👍❤️
@harshanajayasekara4468
@harshanajayasekara4468 2 жыл бұрын
Need extra vid on asset light model and how to make sure to attain success and efficiency in guranteed way, becoz its obvious to spend less is easy but getting results is the hard part This channel is great and all the best, ❤️
@shanakaudayasiri7096
@shanakaudayasiri7096 2 жыл бұрын
බැරිද අයියේ වෙබ් සයිට් එකක් හදලා ඒක grow කරපු විදිහේ video එකක් කරන්න පටන් ගන්න හැටි .. ඒක දියුනු කරන්න වැඩ කරපු හැටි .. සම්පූර්න එකක් .. etsy එක වගේ .. කරන්න plz 🤍
@thelifeacer2485
@thelifeacer2485 2 жыл бұрын
You guys are always delivering a worth contents.. Go ahead and Good luck
@Buddikasuranga97
@Buddikasuranga97 2 жыл бұрын
Low Cost Marketing.. හැමදාම වගේ මාරම වටිනවා විඩියෝ එක. ආදරෙයි SimpleBooks❤️❤️
@thilinasampath6519
@thilinasampath6519 2 жыл бұрын
උපාලි විජේවර්ධන Will Smith J.K. Rowling Nissan Company Printrest App මේවා ගැන Case Studies ඕනී
@chathurangasampath2895
@chathurangasampath2895 2 жыл бұрын
One of the most valueable contents in sri lanka❤ thanks for this great work🔥
@HTJRrawana1
@HTJRrawana1 2 жыл бұрын
සිංහලෙන් වියාපාර දැනුම ලබාදීම ඉතා වැදගත්. එය මැරෙමින් යන සිංහල භාශාවට නව පනක් දීමට හැකිවෙවි. භාශාව මත බුද්දිය මනින අශික්කිත සමජයක් ගොඩනැගෙමින් තිබෙනව. ඉංග්‍රීසි භාශාව කතානොකරන මෙන්ම නොතේරෙන පුද්ගලයන්ව අපහාසයට ලක්කිරීමට සමාජය පොලබවමින් යනව. භාශාව යනු සංස්කෘතියේ මූලිකම දෙයක් බව අප වටහා ගත යුතුය. චිනය, රුසියාව, ජපානය,.... යන රටවල් ඔවුන්ගේ භාශාවට මොනතරම් ගෞරවයක් දෙනවද.
@ringingtones2911
@ringingtones2911 2 жыл бұрын
Fun fact- According Ritesh Agrawal his mother has a big problem whether he can find a girl to marry because he does not have a university degree. But his net worth is about 2.8 billion dollars🤣🤣🤣🤣 Thank you simplebooks
@businesslife2745
@businesslife2745 2 жыл бұрын
මගේ ජීවිතේ.මට වටිනම youtube chanel එක❤ Good luck❤️
@ceylonextrade
@ceylonextrade 2 жыл бұрын
Wow this is the 1st time ever I am watching ur video as soon as released since I am too busy
@ksPAcc
@ksPAcc 2 жыл бұрын
Business registere krnn nathuva gnna puluwan payment getway එකක කියන්නකෝ...plz
@kookieheart3290
@kookieheart3290 2 жыл бұрын
Yes for the asset light No 1 Thank you Simple books
@vixen1808
@vixen1808 2 жыл бұрын
ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වලත් වීඩීඕ එකක් දෙන්න සක්යා එක වගේ brand wena vidihta
@navodyanethmini547
@navodyanethmini547 2 жыл бұрын
Simple book team,U guys are doing great job 👌please give us a video about a successful women entrepreneur in the world.
@samanalataxi5218
@samanalataxi5218 2 жыл бұрын
මේ වගේ content සින්හලෙන් youtube එකේ නෑ..... 100% agree
@paththuwa
@paththuwa 2 жыл бұрын
වටින වචන ටිකක් ....🙏🙏🙏❤️❤️❤️❤️❤️
@mtkdesilva8503
@mtkdesilva8503 2 жыл бұрын
Fashion design / garment ගැන video එකක් කරන්න පුළුවන් ද..
@yohanfernando8598
@yohanfernando8598 2 жыл бұрын
One of the favorite lessons.
@thiwankahasaranga2003
@thiwankahasaranga2003 2 жыл бұрын
ඔය නිල් ,සුදු ,තැඹිලි පාටවල් ඔයාලගෙ චැනල් එකටම ආවේණික දෙයක් වෙලා තියෙන්නෙ
@IamDarshanaD
@IamDarshanaD 2 жыл бұрын
The Simplebooks KZbin channel is the best place to get business strategies and great stimulation not only for the young generation, but also for the older generation who are already making losses or running businesses at a moderate level. Thank you Simplebooks.,❤ All three options are very valuable. But I suggest "Comment No 03" is appropriate for the next video.,👍
@gotagohone2565
@gotagohone2565 2 жыл бұрын
mehema i mula idam පියවරෙන් පියවර online bisnas එකක් පටන් ගන්න දෙයක් කරන්න
@slofficialstatus1003
@slofficialstatus1003 2 жыл бұрын
අදත් superb ❤️✌️ Number 1හොදයි රැවුල ටිකක් වැඩීවගේ නේද ? පොඩි නුපුරුදු ගතියක් තිබ්බා රැවුල පොඩ්ඩක් අඩුකරන්න. කැමතිනම් විතරක්.
@mrbhanaka-3856
@mrbhanaka-3856 2 жыл бұрын
ගොඩක් ඉංග්‍රීසි වචන තේරෙන්නෑ. සිංහලෙනුත් කියන්න
@samankaluarachchi4690
@samankaluarachchi4690 2 жыл бұрын
සිත් ඇදගන්නාලෙස මේ ලබාදෙන දැනුම්සම්භාරයට බෙහෙවින්ම තුති.ජය...
@kaveenlakdinu7373
@kaveenlakdinu7373 2 жыл бұрын
ඇමරිකාව ගැන හරි චීනය ගැන හරි case study එකක් කරන්න
@nadanathilakawardana9495
@nadanathilakawardana9495 2 жыл бұрын
RICHARD BRANSON GANATH VEDIO EKAK oone puluwannam Thank you simplebooks❤❤❤❤❤
@tharakadhu
@tharakadhu 2 жыл бұрын
ඔයාගෙ වෙබ් සයිට් එකට ගිහිල්ලා ෆෝන් එකෙන් බිස්නස් එකක් රෙජිස්ටර් කරන්නේ කොමද කියලා වීඩියෝ එකක් කරන්නකෝ
@amilalahiru5791
@amilalahiru5791 Жыл бұрын
ගොඩක් වටිනවා video එක. Thanks
@prasangagalabodawatta6035
@prasangagalabodawatta6035 2 жыл бұрын
No 1 එක‍යි No 3 එකයි දෙකම ඕනි ඊලගට මේ දෙකෙන් කෝක කරත් අනිත් එක මිස් කරන්න එපා ඒ දෙකම හරිම වටිනවා. ❤
@thalaremixedproduction
@thalaremixedproduction 2 жыл бұрын
Yes for asset light plz plz ❤️ my minds is sri lanka best youtube channel you simplebook🖤🔑
@lasithhasindu7602
@lasithhasindu7602 2 жыл бұрын
Puma case study එක ගැන වීඩියෝ එකක් දෙනවද ?
@Modelgirl57
@Modelgirl57 2 жыл бұрын
fashion and modeling industry ekA GANA video ekak karannako
@dimufernando
@dimufernando 2 жыл бұрын
නියමයි... බිස්නස් එකක් ස්ටාර්ට් එකක් කරන ඉන්න කෙනෙක්ට... වටිනවා මේ චැනල් එක... ලොකු දැනුමක්
@hirushamalshan452
@hirushamalshan452 2 жыл бұрын
අයියෙ dharaz එකෙ case study ekak කරන්න
@senurikawijesingha5807
@senurikawijesingha5807 Жыл бұрын
Yes for the Asset Light Model
@nondiproduction1857
@nondiproduction1857 2 жыл бұрын
සුපිරි අයියේ.. අවශ්‍ය මොහොතේ අවශ්‍යම වීඩියෝ එකක්🥰🤙
@w.v.p.thisara2634
@w.v.p.thisara2634 Ай бұрын
බෙහෙත් සමාගමක් පටන් ගන්න විදිය කියල දෙන්න කො
@buddhikagnet
@buddhikagnet 2 жыл бұрын
Yes Number 3 (FedEx) Thank you.. 😊
@muhammadrimzan90gen
@muhammadrimzan90gen 2 жыл бұрын
Mr . beats 😢
@123ghn
@123ghn 2 жыл бұрын
Want more case studies about bookshop businesses
@rasikalakmini3099
@rasikalakmini3099 7 ай бұрын
Ane mata idea ekk dennko apith resort ekak kranwa badhu aragana.. ethnt coverage prshnyk tynwa dialog ,slt dekma wi fi rooms wlt wadinne na reapeters hai krlth bluw eth wdk na mkkdkrnne..
@lahirug.arachchige4087
@lahirug.arachchige4087 2 жыл бұрын
ඔයාල company register කරනවද?
@Simplebooks
@Simplebooks 2 жыл бұрын
Ow karanava.
@satheerasandakalum5660
@satheerasandakalum5660 2 жыл бұрын
Aiya man oyage videos godak wage baluwa.Godak hoda videos loku danumak labaganna puluwan ewagen.godakma wena kauruth katha nokarana durlaba karunu godak oyage videos walin danagaththa.(man kamathi philips company eka ganath videos ekak karanawanam.mokada kalekadi hoda brand ekak wela thibba dan loku updates na eyalage)
@technologyandgames6918
@technologyandgames6918 2 жыл бұрын
Jak ma alibaba express eke ceo gana one
@Tvseries456-o5f
@Tvseries456-o5f 6 ай бұрын
I am 17 years old and my business campus is simple book channel, my lecturer is mr. Mushtac 💯👤
@AK-ln7wp
@AK-ln7wp 2 жыл бұрын
Congratulations ... 200k subs..👍👍❤️🤘☝️
@ThePodiYa
@ThePodiYa 2 жыл бұрын
Simplebook Please do a case stuby about 'WATERMAN TILES'
@thiwankapiyumalsenarathna9933
@thiwankapiyumalsenarathna9933 2 жыл бұрын
Mm kamathi samplebooks akee story ak gan kiynwanm 🔥❤️😌
@lithiravithanaarachchi1693
@lithiravithanaarachchi1693 2 жыл бұрын
ගෞතම් අදානි ගැන video ekk one
@sugathfrenando8782
@sugathfrenando8782 2 жыл бұрын
mama simple book aken Godak deval igena gatta.thank young
@DLwickzz
@DLwickzz 2 жыл бұрын
උඹ මරු බං මල්ලී...💐🙏 මම හැමදාම මේ වීඩියෝ බලනවා..
@Patricia-w1y
@Patricia-w1y 23 күн бұрын
Thompson Richard Garcia Kevin Garcia Christopher
@balasooriyamahesh
@balasooriyamahesh 2 жыл бұрын
Hi simple books. Thanks for the video. have a nice property for a hotel business. I am still finding an inventor for the project. How can we find a foreign or local investor ?? Thanks
@AudreyMalia
@AudreyMalia 28 күн бұрын
Wilson Patricia Thompson Cynthia Thompson Susan
@knowhow3668
@knowhow3668 2 жыл бұрын
Mechchara kal Ritesh Agarwal gana English walin videos balala thibbata, Sinhalen mechchara informative video ekak dakkema na. Auruddak thisse OYO rooms gana study karalath hoyaganda bari una godak details 15 min video ekakin dana gaththa... Thank you so much mae video ekata. Channel ekata suba pathanawa❤
@GeoffreyEd
@GeoffreyEd 27 күн бұрын
Garcia Jeffrey Johnson Thomas White Charles
@mhwickramasinghe9279
@mhwickramasinghe9279 2 жыл бұрын
Yes තව විස්තර දෙන්න ලංකාවේ ගෙවල් වල නිකන් තියෙන කාමර මේ විදියට ප්‍රයෝජන ගනිමු උපදෙස් දෙන්න මොන වා ද කරන්න ඕනෑ Check list එකක් දාන්න බොහොම ස්තූතියි ජයවේවා
@PebumiKajuk
@PebumiKajuk 21 күн бұрын
Gonzalez Ronald Lewis Susan Smith Helen
@anuraherath1832
@anuraherath1832 2 жыл бұрын
Yes .eka karanna api balagena innawaa
@naveenpushpakumara6870
@naveenpushpakumara6870 2 жыл бұрын
Maaseka vithara idan illuwe oyo gena video ekk, mechchara ikmanta lebei kiyala hithuwe nehe, thanx simpalbooks.... 🥰😘❤️❤️😘🥰😘❤️😘❤️❤️
@supunnandasiri7666
@supunnandasiri7666 2 жыл бұрын
OYO is one of the biggest scam in the hospitality industry for real.
@سليمانسليمان-و4ف
@سليمانسليمان-و4ف 15 күн бұрын
Taylor Jessica Martin Jose Thomas Ruth
@daregesuvisariya
@daregesuvisariya Жыл бұрын
Wow...really nice...anither breakfast for me.. thank yoy
@lihinisenanayake3067
@lihinisenanayake3067 Жыл бұрын
Great job simplebooks 👍 NO.02 please❤️
@dulainfernando
@dulainfernando 2 жыл бұрын
Yes for asset light and Comment no.1, no.2, no.3plssss
@shanakaudayasiri7096
@shanakaudayasiri7096 2 жыл бұрын
Etsy එක ගැන video එකක් ඕන 🤍
@yoyo5364
@yoyo5364 2 жыл бұрын
හෙළකුරු ඇප් එක ගැනත් ඕනෙ
@CYANIDEBRO
@CYANIDEBRO Жыл бұрын
Number 1,2,3❣️
@thenu5831
@thenu5831 2 жыл бұрын
Number 1 please 🙏
@dinuramadhawahansapriya604
@dinuramadhawahansapriya604 2 жыл бұрын
Thank you Simplebooks!
@АвксентийЗверев
@АвксентийЗверев 9 күн бұрын
Taylor Jeffrey Anderson Sharon Johnson Sharon
@StreetsRocker
@StreetsRocker 2 жыл бұрын
Video eka blnna time thibe na welawa apu gmn mathk kralama blnna patan gatte hithuwa wagema watinwa⛺️😍
@vidux9668
@vidux9668 2 жыл бұрын
Real estate company ekak gana case study ekak keranako ehh wage ekak gana kalin kerala na ne ]
Understanding the business of OYO | Oravel Stays Pvt Ltd  | CA Rachana Ranade
18:07
CA Rachana Phadke Ranade
Рет қаралды 106 М.
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 38 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 38 МЛН