ඩොලර් ගලන ලංකාවේ පළමු තරු හතේ හෝටලය මගේ.ලක්ෂයකට රැකියා දෙන්න මට පුළුවන්. - Truth with Chamuditha

  Рет қаралды 190,431

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

තිසර හේවාවසම් (සභාපති - අඹසෙවන හොල්ඩින්ස් ) චමුදිත සමරවික්‍රම සමග
Thisara Hewawasam Managing Director - Ambasewana holdings On Truth with Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 615
@charithanavod8763
@charithanavod8763 2 жыл бұрын
මාද්‍යවේදියාගේ කතා විලාසෙට මේ වියාපාරිකයාගේ ඉවසීම ගැන ඉතා සතුටුයි......
@nimalrajapaksa4454
@nimalrajapaksa4454 Жыл бұрын
ඔබගේ යූටියුබ් ගැන දැනුම අවබෝධය අවමයි. මේවා සේරම ටෙලිඩ්රාමා. අපි නොදන්න ලයිව්.
@jayabimahardware4345
@jayabimahardware4345 Жыл бұрын
මෙව්වා රඟපෑම් බ්‍රෝ. චමුදිත කියන්නේ හොඳම නලුවෙක්. ඕනැ එකෙක් මඩේ ඔබ ඔබ හෝදලා, කුනු ටික හෝදලා පිරිසිදු කරලා යවන්නේ. ඒකෙන් ඔහු සල්ලි හොයනවා
@dameprasa4614
@dameprasa4614 Жыл бұрын
කලින් කතා කරගෙන යි මෙම වැඩසටහන් කරන්නේ😅
@BSM5434
@BSM5434 7 ай бұрын
eththa
@RanjithSomasiri-hr9it
@RanjithSomasiri-hr9it 2 ай бұрын
😊​@@nimalrajapaksa4454
@nuwanthadjayathilake4436
@nuwanthadjayathilake4436 2 жыл бұрын
චමුදිත එක්ක කතා කරන්න එනවා නම් ඉවසීම උපරිමයෙන් තියෙන මනුස්සයෙක් වෙන්න ඕනි.
@diltvjunior8629
@diltvjunior8629 2 жыл бұрын
චමුදිත අයියා අද program එකනම් පට්ටම පට්ටයි ආ 👌👌👌👌👌 නියම අදහස් තියෙන මනුස්සයෙක් එතුමගේ හොද දැක්මක් තියෙනවා මේ රට ගොඩ දාන්න
@ambasevanaholding8589
@ambasevanaholding8589 2 жыл бұрын
බොහොම ස්තූතියි
@sajithyasawardana3348
@sajithyasawardana3348 2 жыл бұрын
ලක්ශයකට රැකියා දෙනවා කියන්නෙ මහත්තයෝ හොඳම වැඩක්.. හොර දේශපාලුවො ජොබ් දෙන්නෙ පෝස්ටර් ගැහුවොත් විතරයි.3 වැනි කොමන්ටුව 😍
@ambasevanaholding8589
@ambasevanaholding8589 2 жыл бұрын
බොහොම ස්තූතියි
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 6 ай бұрын
ඒක හොඳ වැඩක් ඔබතුමාලා වගේ දානපතියන්ට ස්තූති කරනවා හැබැයි කෑම කන්නවත් බැරි වහල් පඩි නම් දෙන්න එපා
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 жыл бұрын
සිටුවරු වගේ අයට ඇවිත් විවේක ගන්න හොඳ තැනක් වියානා .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿 ඒ ඇරුණ කොට සාමාන්‍ය අයට ද හොඳ විවේකය ගන්න පුළුවන් .සාර්ථක වේවා .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿🌿🌿
@senanayakedasanayakamudiya5434
@senanayakedasanayakamudiya5434 2 жыл бұрын
චමුදිත...good job.. අන්න මේ වගේ රටට ආදරේ කරන පිරිසකට ඔබේ නාලිකාවෙ ඉඩ සලසා දීම ඇත්තටම ඔබට පිනක් වගේම එතුමන්ලාටත් ලොකු සවියක් ..
@hashanamarasinghe
@hashanamarasinghe Жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක්..මේ වගේ මනුස්සයො වැඩි වැඩියෙන් බිහි වේවා🌸
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
හොද වැඩක් කරන්න yanne මෙතුමාට කරන්න අවස්ථාව දෙන්න ඕනේ.. ජයවේවා 👍
@ambasevanaholding8589
@ambasevanaholding8589 2 жыл бұрын
බොහොම ස්තූතියි
@ISeeTH
@ISeeTH 2 жыл бұрын
තායීලන්තේට එන සන්චාරකයෝ දැක්කහම අපිට මාරම දුකයී....ගොඩක් අය ලන්කාවට යන්න හිටපු අය.... ලන්කාවට තුන්,හතර පාර ඟිය අයත් ඉන්නවා....... කේසේ වේතත් ඔබ තූමා කරන දේවල් සාර්තක වේවා.....බුදූසරනයී.....
@Nisha123-v6g
@Nisha123-v6g 2 жыл бұрын
ඇත්ත නම් හොදයි .....මේත් රාජපක්ෂ අනිවාර්යයෙන් කොටසක් හිමි ඇති.නැත්නම් ඔහොම සල්ලියක්
@ricvibesinc1
@ricvibesinc1 2 жыл бұрын
Concept ekay maru .. habai thailantaya apita ihalin meeta wadiya sarthaka nidhasay keragatha.. hama anchayakenma.. More liberal ' opened mind set . ' apay ara banda gay gundanta haw wecha wahall mole panic struck ediotic's la ta wada.. Ahayth nathay ma nathywa may nemaie ... Mehay indan apita danenawa Matha Siam ithihasaya balu balmata..
@asankasagara1210
@asankasagara1210 2 жыл бұрын
Godak adambarai, ape lankawe kenek me wage wadak karana aka gana ... Meta aurdu 4kata kalin me project aka gana ahanna labuna ... Oba thumata me karana siyalu de sarthakawa kara ganna Shanthiya labewa ... Suba pathanawa.. jaya wewa, budusaranai.
@upaliediriweera4307
@upaliediriweera4307 2 жыл бұрын
sarthakawewa!!!!!!
@dddevikakumari4558
@dddevikakumari4558 2 жыл бұрын
උගත් ,බුද්ධිමත්, මනුෂ්‍යත්වය පිරුනු ඔබට ජයෙන් ජයම වේවා ..!නිවැරැදි දැක්මෙන් මේ රටට යහපතක් කරන්නට ශක්තිය වාසනාව ලැබේවා ..!
@ambasevanaholding8589
@ambasevanaholding8589 2 жыл бұрын
බොහොම ස්තූතියි
@proposalrequest7066
@proposalrequest7066 2 жыл бұрын
සතටුයි. ඉදිිරියටම යන්න. තරැන දරැවන්ටසහය වෙන්න
@nawarathnebandara2282
@nawarathnebandara2282 2 жыл бұрын
දේශපාලනය කර පරම්පරා ගානකට හම්බ කරන හොරුන්ට වඩා මෙවැනි රටට වැඩදායි අවංක පුද්ගලයන් නැතුවා නොවෙයි. දිනෙන් දින ජයටැඹ කරා යන්න ලැබේවා!
@ambasevanaholding8589
@ambasevanaholding8589 2 жыл бұрын
බොහොම ස්තූතියි
@davewotson7181
@davewotson7181 Жыл бұрын
@@ambasevanaholding8589 you cunningly skipped chamudithas question as to how you get money from and what your background, how you have earned money from? Distruction, disaster and devastation is done now and as you said this whole disaster, the project as you define, has been started couple of years ago and you have been careful to keep it silent. So you have managed to do the biggest damage to this beautiful and very sensitive echo system. Who is actually behind this project and how did you manage to purchase this land ? Do you have any idea at least how a structure in such environment should look like to blend with that environment? Do you have any idea what the roof look like in a house or anything built in a mountain, it's colour and the shape? Even in any other area for it to give a beautiful look from the aerial look? Do you realise it's so ugly that the design of the roofs of the buildings going on in your so called project. Roof should be designed to roll down to all four sides ( not two sides as you have done ) to give a gorgeous look especially in this environment but what you are doing is very cheap looking and also the colour of the roof should be in dak blackish colour, go and see how British has done Edishom bungalow and also check and see the PD's bungalow in poonagala estate. They have used dark blackish timber to cover the roof which blend with the nature and with the shape that the roof rolling down to all four sides. You idiot have no idea about these things and ruined our most sensitive environment. Imagine few more stupid rogues like you ruined all other mountains around, how will it look like??? Do the foreigners come to see buildings in our Highlands or the lush green nature??? You have said that you haven't removed any tree over there, then how come all other mountains look lush green covered by dense trees but not your one? What a disaster ???
@vihanduovin8386
@vihanduovin8386 4 ай бұрын
😂😂😂😂
@maheekadeepthigoonethileke8173
@maheekadeepthigoonethileke8173 4 ай бұрын
@@davewotson7181😊
@anuradagunathilaka638
@anuradagunathilaka638 Жыл бұрын
ප්‍රශ්න අහන මෑන්ස් මාද්‍යවේදියෙක්ද?.තිසර මහත්මයගේ ඉවසීම ගැන මාර සතුටුයි
@athuladesilva2813
@athuladesilva2813 2 жыл бұрын
ඔහු රගපෑවේ නැහැ... 🇱🇰ඔහු දේශපාලකයෙක් නොවුන නිසා. ඔබට ජය නියතයි.🇱🇰
@ambasevanaholding8589
@ambasevanaholding8589 2 жыл бұрын
බොහොම ස්තූතියි
@dewpahasara4424
@dewpahasara4424 Жыл бұрын
සිරාවටම ❤
@akifhamza8725
@akifhamza8725 2 жыл бұрын
හොද concept එකක්. කියන කතාව practical මදි විශ්වාසය දිනාගන්න. හැමදේටම හේතුවක් කියනවා. වැඩේ කරන්න උදව් කරන එක යුතුකමක්.
@Akindhu_perera
@Akindhu_perera 2 жыл бұрын
Ohhh ගොඩක් බලාපොරොත්තු වුනා මෙතුම එනකල් 🌟💪
@wijeyaholdings6399
@wijeyaholdings6399 2 жыл бұрын
බැරීම තැන ......මට විනාඩියක් දේන්න චමූදීත😁😁😁😁😁😁😁
@nayanagunasinghe3042
@nayanagunasinghe3042 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@lahirukodi4493
@lahirukodi4493 2 жыл бұрын
ගොඩාක් වටිනවා
@kalananissanka
@kalananissanka 2 жыл бұрын
වැටෙන්න දෙන්නෙ නැතුව දිරිමත් කරන්න ඕන පුද්ගලයෙක්.. ජයවේවා!
@nilukalakmali8585
@nilukalakmali8585 2 жыл бұрын
ජය වේවා ,ගාල්ලෙ කෙනෙක් ,,,සාර්ථක වේවා 💐
@countryfirst3235
@countryfirst3235 2 жыл бұрын
*ගාල්ල කියන රට කොහෙද තියෙන්නෙ 🤣🤣🤣*
@nilukalakmali8585
@nilukalakmali8585 2 жыл бұрын
@@countryfirst3235 නිකන් අවුල් වගේ ද ඔයාට☝️
@countryfirst3235
@countryfirst3235 2 жыл бұрын
@@nilukalakmali8585*ටිකක් විතර*
@shamyathilakawardane1511
@shamyathilakawardane1511 Жыл бұрын
මෙච්චර කාලේකට අහපු සුපිරිම කතාවක් තමයි ගමේ පින් කැට කඩපු උන් දේශපාලනය කරන්නේ කියලා proud of you as a srilankan all the best 🌹🌹🌹🌹
@malikadilrukshi841
@malikadilrukshi841 Жыл бұрын
ගොඩක් හොද දෙයක් ඔබතුමා අපේ රටට සම්පතක් කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල පාර්ථනා කරනවා..
@nilanthaweththasingha1160
@nilanthaweththasingha1160 2 жыл бұрын
ඩුබායි එකේ ටැක්සි රියදුරකු වශයෙන් සේවය කරනවාලංකාවට ආවහම ඔබතුමාගේ අලුතෙන් ඉදිවෙන හෝටලයේ රස්සාවක් මට ලබලා දෙන්නඔබතුමාගේ හෝටල් ව්‍යාපාරය ඉතාමත් සාර්ථක වේවා
@maheshprabath2535
@maheshprabath2535 Жыл бұрын
Uda cammed baluwada oya
@allcategories_
@allcategories_ 2 жыл бұрын
ඒ මනුස්සයට කතා කරන්න ඉඩ දෙන්න චමුදිත : ප්‍රශ්න පිට ප්‍රශ්න අහන්න කලින් අහන ප්‍රශ්නයට උත්තර දීලා ඉවර කරන්න ඉඩ දෙන්න.
@priyanganinawarathna4261
@priyanganinawarathna4261 2 жыл бұрын
Haali ballek udu buranawa wage me chamudithaya..Joe tharam kiwwath ahan nha .. Ooopa duupa tika kela pera pera ahala iwara wenakal uta asahane..hena unprofessional porak
@allcategories_
@allcategories_ 2 жыл бұрын
@@priyanganinawarathna4261 ඔව් අනේ පිස්සෙක් වගේ හැසිරෙන්නේ.
@roshangamage7993
@roshangamage7993 2 жыл бұрын
ඇත්තටම හොද කන්සෙප්ට් එකක් මමත් සංචාරක ශ්‍රේත්‍රයේ වැඩ කරපු කෙනෙක් ..ඇත්තටම ලංකාවට එන්න ඉන්නවා සෙලිබ්‍රිටිලා මහා පරිමාණ ව්‍යාපාරිකයන් ක්‍රිඩකයින් සහ මැදපෙරදිග රජවරුන්.. එයාලට අවශ්‍ය මේ වගේ පහසුකම් තියෙනවා අනිවාර්යයෙන්ම එයාල ලංකාවට එනවා ඇත්තටම හොද පොසිටිව් ප්‍රොජේක්ට් එකක් කලෝත් ලංකාව වෙනස් කරන්න පුළුවන් පරිසරයට හානි ාවන්න නැතුව කලානම් .. හැබැයි මගේ ඉඩම විකුනන්නත් ග්‍රාමසෙවකගේ ඉදන් ජරාව දුන්නා.. ජරාව නොදි මෙක කරනවා කියන්නේ නම් විහිළුවක්
@sandeepalakshan8269
@sandeepalakshan8269 Жыл бұрын
ඇත්තටම ලෝකේ ඉන්න අපේ වැඩ්ඩොන්ට invest කරලා මේ ලංකාව ආයිත් නැගිටින්න හිතන කාලේ දේශපාලන පැත්තක තියලා රටට ආදරය කරන අය ආයෝජනයක් කරලා මේ ලංකාව හැදුවොත් 2025 අපිට මේක අලු ගසලා ගොඩ ගන්න පුළුවන් ❤
@heman922
@heman922 2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් තමයි. තවත් මහාපරිමානයෙන් ව්‍යාපෘති කරන්න ශක්තිය ලැබේවා ❤️❤️❤️❤️
@ambasevanaholding8589
@ambasevanaholding8589 2 жыл бұрын
බොහොම ස්තූතියි
@kanchanadevinda9549
@kanchanadevinda9549 Жыл бұрын
Creers opportunity ekkt apply krnne khmda ?
@athuladesilva2813
@athuladesilva2813 2 жыл бұрын
Hewawasam..කෙලින් කතා කරන කෙනෙක් බව පේනවා..🇱🇰 කතා කරන ආකාරයට ලංකාවට ඩොලර් ගේන්න පුලුවන්වෙයි කියල හිතෙනවා. තිසර මහතාට සුබ පැතුම්.🙏 ආශිර්වාද ලැබේවා.🇱🇰
@shlindara6133
@shlindara6133 2 жыл бұрын
මහත්මයා තිසර ඔබගේ අදහස් වගේම කිුයාකලාපයත් අනර්ගයි. මම අාශීර්වාද කරණව තවතවත් ඉදිරියට යන්න ශක්තිය ධෙෙර්යය ලැබෙිවා! කියල. මටත් පිරිසිදු කිරීමටවත් රැකියා අවස්ථාවක් ලබාදෙන්නේ නමි අගය කොට සලකමි. ස්තූතියි. බුදු සරණයි දෙවිපිහිටයි💝💝💝💝
@srilankantravelmaster9090
@srilankantravelmaster9090 2 жыл бұрын
හරි ලස්සන කතන්දරයක් .කාගේ හරි කලු සල්ලි සුදු කරන යන්නේ. මොලේ තියෙනවානම්.....තේරෙනවා. කිසිම බැන්කුවක් සම්බන්ධ නොකරගෙන මෙහෙම පගාව නොදී කරගන්න හැකිවීම විහිලුවක්...???? මේක සිරි ලන්කාවා බොල....🤣🤣🤣 දකුණේ කියලා ආයේ කෙලවගන්න යන්නේ. චමුදිතගේ ප්‍රශ්ණ කිරීම හරී....එල. Data නැහැ චමුදිත 😬😬😃🤣
@tinyboy6458
@tinyboy6458 2 жыл бұрын
ඔව් මෙයාට කියල තමයි අනුර කුමාරත් එයාට එන කලු සල්ලි සුදු කරගන්නෙ
@chykymilan
@chykymilan 4 ай бұрын
Promotion එකක් වගේ
@BhanukaPramod-uw5zh
@BhanukaPramod-uw5zh Жыл бұрын
කියන කතාව ඇත්තනම් ලංකාව සුරපුරයක් කරන්න පුලුවන් මොලයක් ඔබතුමා ❤
@poornimachamodini4053
@poornimachamodini4053 2 жыл бұрын
ආඩම්බරයී..දිනෙන් දින දියුණු වේවා🙏🙏🙏🙏
@ambasevanaholding8589
@ambasevanaholding8589 2 жыл бұрын
බොහොම ස්තූතියි
@chandrikaliyanage1099
@chandrikaliyanage1099 Жыл бұрын
Great Sir 👏👏👏all the best 👏👏👏God bless you 🙏🙏🙏
@h.m.jmenike9837
@h.m.jmenike9837 2 жыл бұрын
මාධ්‍යවේදීයාගේ කථාව කිසිදු පිළිවෙලක් නෑ. හදිසි වැඩීයි.
@sararanaweera9063
@sararanaweera9063 2 жыл бұрын
yes......
@recreation89
@recreation89 2 жыл бұрын
ඉතින් ඔහු කාර්‍යබහුලයි ලොකුකමේ උච්චතම තැන ඉන්නෙ ඉතින් ඔහු ඒකට සුදුසුයි
@janakaruvan7457
@janakaruvan7457 2 жыл бұрын
සුපිරි හැබැයි කථාකරන විදිහ සැර වැඩියි chamuditha
@sameerahewawasam3497
@sameerahewawasam3497 Жыл бұрын
Wish you very best thisara hewawasam .💐
@lankaequity8944
@lankaequity8944 2 жыл бұрын
සල්ලි වලට තියෙන වගකීම වගවීම තේරුං ගත්ත මනුස්සයෙක්. කරුමෙ නෙමේ.....අපිව පාලනය කරන්න අපිම පත් කරන පාලකයන්ට රටේ සල්ලි ගැන වගකීමක් වගවීමක් නෑ. ආපු දවසෙ ඉඳං කොමිස් ගැහිල්ලයි හොරකමයි තමා. හොරකම නැති වෙච්ච දවසක හොරකමට පාලකයො බය වෙච්ච දවසක ලංකාව ලස්සන රටක් වෙයි 🚩
@ambasevanaholding8589
@ambasevanaholding8589 2 жыл бұрын
බොහොම ස්තූතියි
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
සාර්තක වේවා!! සාර්තක වේවා!! තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
@vivosky2449
@vivosky2449 2 жыл бұрын
ඒ විඩියෝ එක ගැන හරිම සතුටු වෙනවා එවන් උතුම් අදහස් ඇති අය අපරටට ආඩම්බරයක් අනාගතයේ අප රටට යහපතක් සිදු වේ කියා හිතනවා ඔබට හා ඔහට දෙවි පිහිටයි
@ambasevanaholding8589
@ambasevanaholding8589 2 жыл бұрын
බොහොම ස්තූතියි
@deepikanilangani7837
@deepikanilangani7837 Жыл бұрын
මෙම ව්‍යාපාරික මහත්මයා ගේ ඉවසිිම තමා එතුමාගේ සාර්ථකත්වය 🎉🎉🎉🎉🎉
@gemini3604
@gemini3604 2 жыл бұрын
Hi chamuditha, I am working in hotel tread around 20 years, and living in Australia at the moment. This is a very valuable program about Hotel trade. I would like to request from you and whoever look this program encourage him to serve the Nation. His concept is really good and his organic food concept' can develop to get the Michelin star restaurant into Sri Lanka. I wish all the best him.
@ambasevanaholding8589
@ambasevanaholding8589 2 жыл бұрын
Thank You for your support and well wishes
@miyurupahansara645
@miyurupahansara645 Жыл бұрын
චමුදිත අහන්නේ ජනතාවගේ ප්රශ්න. නියමයි.💯❤💥
@ryooe4964
@ryooe4964 2 жыл бұрын
හොද වැඩ සටහනක් ස්තුති. ඩඩ්ලිට නම් බැංකුවලින් හොදට නය දුන්න.දැන් ගෙවනවද දන්නේනැහැ.හොදයි ඔක්කොම සිංහල මුනියලානේ,ඔකපස්සේ රෙජිමේ නැහැ කියුවොත් පුදුමයි,අමුණුගම ,මහින්දානන්ද ,කෙහෙළිය යන අයත් ඉන්නපුළුවන්.මෙතුමාගේ මේතාක් ආදායම්බදු වාර්තාව කොහොමද දන්නේ නැහැ.අර දයා ගමගේ ගත්ත වගේ World Bank Loan එකක් try කරන්න ඉදිරියට තවතවත් 💫💫💫💫💫💫💫💫හතු පිපෙනවා වගේ 7⭐️8⭐️ලා බිහිවේව. නැවත හමුවෙමු.
@thushanthialutwela5089
@thushanthialutwela5089 2 жыл бұрын
Next year අනිවාර්යයෙන් ලෝකය වෙනස් වෙනවා . Me වසර තරම් නරක කාලයක් වෙන්නේ නෑ .
@PrasannaIndika-x6w
@PrasannaIndika-x6w Жыл бұрын
මේ වගේ රට ගැන හිතන ඔබ ගැන ආඩම්බරයි. වැටෙන්න දෙන්නෙ නැතුව දිරිමත් කරන්න ඕන පුද්ගලයෙක්.. ජයවේවා! ඔබ තුමාට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා !!!
@Right_way_to_Geography
@Right_way_to_Geography 2 жыл бұрын
මේ වගේ රට ගැන හිතන ඔබ ගැන ආඩම්බරයි. ජයෙන් ජය. සිදුවිය යුතු කලයුතු දේ කරන දේ ඔබ ගැන සතුටුයි.
@ambasevanaholding8589
@ambasevanaholding8589 2 жыл бұрын
බොහොම ස්තූතියි
@ලලනී
@ලලනී 2 жыл бұрын
ලස්සන අදහස් තියන පුද්ගලයෙක් අපේ ගාල්ලට ජයවේවා
@ambasevanaholding8589
@ambasevanaholding8589 2 жыл бұрын
බොහොම ස්තූතියි
@sirilee139
@sirilee139 2 жыл бұрын
ජය වේවා . මෙවැනි මහත්වරැන්ට සිව් හෙළයේ අපි හැමෝම උදව්කල යුතු කාලයකි මේ . ඒහෙම නොවුනොත් ඉංදියාවට යටත්විජිත යක් වනබව ඇහෙනවා . පිං කැටේ විතරක් නෙමෙයි මහත්මයා , රැවන්වැලි මහා සෑයට කරපු අපරාධය ... !!? . රහසේ කරපු වැරදි වලට විපාක පුසිද්දියේ විපාක ලැබෙන කාලයක්ය මේ . අවංකව යමක් කරන කෙනෙකුට උදව්වක් කරන්න බැරිනම් හිතින් හෝ ආශිර්වාද කරන්න බලන්න . ඔබ තුමාට වරදින්නේ නෑ . ජය වෙනවා . චමුදිත හුගක් හොදයි දැන් . ඔබ තුමන්ලාට ස්තුතියි .
@ambasevanaholding8589
@ambasevanaholding8589 2 жыл бұрын
බොහොම ස්තූතියි
@saliyawijayasingha8018
@saliyawijayasingha8018 Ай бұрын
රැකියා ලබාදෙන බව පවසා පුහුණුවට බදවාගත් දරුවන්ගේ අනාගතය අඳුරේ..
@sankakandanaarachchige7484
@sankakandanaarachchige7484 2 жыл бұрын
Respect Sir 🙏 ඔබ තුමාට තමන්ගෑන ලොකු විශ්වාසයක් තියෙනවා....ඒ දෙයම ඈති...ඔබට දීර්ඝ ගමනක් යන්න.👊
@ambasevanaholding8589
@ambasevanaholding8589 2 жыл бұрын
බොහොම ස්තූතියි
@ShadeMirrorModelingAgency
@ShadeMirrorModelingAgency 2 жыл бұрын
me welawe chamuditha kale loku pin wedak.. Godak minissunta wedagath wei. aluth balaporottuwak athi kala.. oba dedenatama jayen jaya. hadawathin ma prarthana karanawa.....!!!!!!!!!!!
@lalithdassanayake9898
@lalithdassanayake9898 2 жыл бұрын
Aththenma obata subapathanawa.udispaththuwa aththatama lassanai.
@thanuraronen7065
@thanuraronen7065 2 жыл бұрын
වටින කතාවක් වගේම වටින වැඩක් ජය වේවා ! God Bless You & Good Luck . 🙏❤️
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 2 жыл бұрын
ලන්කාවේ ඉන්න වැඩියෙන් හොරා කෑවේ රාජපක්ෂල පවුල කියල හැමෝම දන්නව නමුත් මෙතුමා දන්නෑ කියන්නේ පුදුම වැඩක් මට හැගෙන විදියට මොවුත් රාජපක්ෂල සහ දේශපාලනය නිසා දියුනු වුන කෙනෙක් කියලයි මගේ හැඟීම ඔබතුමා දියුනු වුනු විදිය කියන්න පුඵවන්ද අපට දැන ගන්න
@pradeepperera197
@pradeepperera197 Жыл бұрын
Happy about your project 💕 I am working world wide hotels including the Jumeirah group. And around 28 years experience in hotel management.. planning to move Sri Lanka and happy to contribute my knowledge
@sllonevideosunilkumara1026
@sllonevideosunilkumara1026 2 жыл бұрын
ජයවේවා තව තවත් දියුණු වේවා තෙරුවන් සරණයි
@rasyjayasri153
@rasyjayasri153 2 жыл бұрын
Nice program..... from South Africa
@sameeramadushan9642
@sameeramadushan9642 2 жыл бұрын
බස් වල jet line කියල ස්ටිකර් ගහල තියනව දැකල ඇති, ඒ උනාට බස් එකට ජෙට් එකක් වෙන්න බෑ, ඒ වගේ තමයි 7star කතාවත්😂
@khemaharshanee1878
@khemaharshanee1878 2 жыл бұрын
මෙ වගේ අය එක 10දෙනෙක් එකතු උනානම් ලංකාවම ගොඩ .කාලකන්නි දේශපාලුවෝ තමයි මේ රට කෑවේ මුන්ට රටේ මිනිසුන් ගැන රට ගැන අබ මල් රේනුවක ආදරයක් නැහැ .
@ambasevanaholding8589
@ambasevanaholding8589 2 жыл бұрын
බොහොම ස්තූතියි
@sarangamuhandiram5370
@sarangamuhandiram5370 2 жыл бұрын
Good luck sir the God Blesses
@pali516
@pali516 2 жыл бұрын
ගොන් කොමෙන්ටි දාන්න කලින් මීටත් වඩා ධර්ම දේශනා කල සෙලාන් බැංකූ සභාපති දේශමාන්‍ය දේශමාමක ලලිත් කොතලාවල, ප්‍රමුඛ බැංකු සක්විති රණසිංහ , ස්වරණවාහිනී මුල්‍ය වංචාව ආදී සිය ගණනක් මහා විශේශඥයන් නිසා තම දුක්මහන්සියෙන් උපයාගත් මුදල් නැතිකරගත් අයත් ගෙලවැලලා ගත් අයත් අධිකරණයට ගිය තවමත් නොවිසඳුණු නඩු කෙළවරක් නැහැ. අද සංචාරක ව්‍යපාරය බිංදුවට වැටිල හොඳයි ද ඒවට අයෝඡනය කලාම. මම ආයෝජන කරන්න නමි චමුදිතගේ දේපල ඇපකරයකට අත්සන් කර කේවියටි එකක් සමගින් නමි පුලුවන්. මොකද රෙකමදාරැව චමුදිත නිසා. මෙිවගේ අධි අනතුරුදායක ආයෝජන භයානකයි. අප පරිස්සමි විය යුත්තේ රාඡ්‍ය නිළධරීන්ද වංචනික ක්‍රියාවලට මුදලට සහාය දෙන නිසා. රාඡ්‍ය බැංකූවක මුදල් ස්ථීර තැන්පත් කලොත් 22% පොළියක් ලැබෙනවා. අවදානම අඩුයි. ඒක මෙි දෙපළ පෙන්වන සුන්දර හීන ලෝකයට වඩා.
@tinyboy6458
@tinyboy6458 2 жыл бұрын
අනිවාරයයෙන්..හිගන විදිහට හිතන්න එපා ලෝකෙට යන්න පුලුවන් දේවල් කරන්න .. ඔබට ජය 👍🔥🤩
@ambasevanaholding8589
@ambasevanaholding8589 2 жыл бұрын
බොහොම ස්තූතියි
@sriyahettiarachchi1444
@sriyahettiarachchi1444 2 жыл бұрын
කොහොමද දනානෙනෑ ඒවා හම්බ කලේ.
@YassirHassimYassir
@YassirHassimYassir 2 жыл бұрын
Iam proud of you are a straight forward man may almighty give all the strength for the Project
@pradeepnishantha8970
@pradeepnishantha8970 2 жыл бұрын
ගුට් ජොබ් සර් බුදු සරණයි .....🙏🙏🙏🙏🙏
@NandaKumar-oj7jf
@NandaKumar-oj7jf 7 ай бұрын
👍👍. එලකිරි. 🙏🌺🌺🌹🌷 🙏. බූදූසරණයි. ජේසුපිහිටයි
@asankajanapriya8159
@asankajanapriya8159 2 жыл бұрын
අද නම් program එක නියමයි. 👍
@prasadperera9919
@prasadperera9919 2 жыл бұрын
මහත්මයාණෙනි ඔබතුමාන්ලාගේ වැඩ කටයුතු සාර්ථක වෙිවා . එහෙත් මෙතුමාගේ ඉදිරි වැඩ කටයුතු වලට රාජ්‍ය නිළධාරින් දේශපාලන අපතයෝ , අනවශ්‍ය ලෙස ඇගිලි ගැසිමෙන් වැලකී සිටියොත් හොදයි . මෙවැනි දේශීය ව්‍යපාරිකයන්ට ව්‍යපාරය කරගන්න නොදී නොකෙරැන තැනට පත්කිරීමට නිළධාරින් වැඩ කර ඇති බව කනගාටුවෙන් කියයුතුව ඇත.
@ambasevanaholding8589
@ambasevanaholding8589 2 жыл бұрын
බොහොම ස්තූතියි
@ලලනී
@ලලනී 2 жыл бұрын
තිසර හේවාවසම් මහතාට ජයවේවා ඔබේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න මටත් ආසයි
@asankagajanayaka4581
@asankagajanayaka4581 2 жыл бұрын
කෙන්දරය බැලුවේ නැද්ද ලගදි..?
@kapilasenaratne8492
@kapilasenaratne8492 2 жыл бұрын
Great chat best wishes
@s.k9436
@s.k9436 2 жыл бұрын
සතුටුයි ඔබතුමා ගාල්ලේ කෙනෙක් වීම සම්බන්ධ ව
@jayaperera9542
@jayaperera9542 2 жыл бұрын
මුගේ කට විතරයි මු හොරෙක්,
@ANAGARIKADARMAPALA
@ANAGARIKADARMAPALA Жыл бұрын
ඇතටම කතව තමයි තරු 7 හොටෙල් ගහන්න මුට සල්ලි නැ කියන එක...ලෝකේසන් එක සුපිරි උනාට සම්මුර්ණ PROJECT එක හිගන විදිහට යන්නේ🤣🤣🤣මුට සල්ලි තිබුනනම් ඔටන තනි හෝටල් එක ගහන්නේ ....ඕකට තරු 7 කියන්න එපා දොරේ ලැජ්ජයි අපිට😂😂😂
@jenniepe4084
@jenniepe4084 2 жыл бұрын
ඔබ තුමාට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.නිවරදි දැක්මක් සහිතව සහ පිරිසිදු රටකට යහපත් පුරවැසියන් එකතුවක් සමගින්... අපේ රට... අපේ ජාතිය.... උතුම් යැයි... ආඩම්බරයෙන් කතා කරන්න ඔබ වැනි අය සිටිම අගය කරනවා.....
@ambasevanaholding8589
@ambasevanaholding8589 2 жыл бұрын
බොහොම ස්තූතියි
@eigochat
@eigochat 2 жыл бұрын
Bull shit !!!!
@sudeera55
@sudeera55 2 жыл бұрын
@@ambasevanaholding8589 ඔයාලාගෙන් ජොබ් එකක් ගන්න පුලුවන්ද
@SirimewanD
@SirimewanD 2 жыл бұрын
👌👌👌👌👌......👍....... ! සංචාරක කර්මාන්තය තුල මෙය ඉතාමත්ම ප්‍රායෝගික අායෝජනයක්.. ! අවාසනාව කියන්නේ මෙි රටෙි මිනිසුන්ට පහලවෙලා තියන දිව්‍ය ලෝකය අපායක් බවට පත්කරගෙන අද හිගා කනවා... ! මෙි රටෙි මිනිස්ස තවම දන්නෙ නෑ අපට වඩා සිය දහස් ගුණයක් නරක අදානමි සහිත පරිසරවල ජීවත්වෙන අන්ත දුප්පත් මිනිස්සු මෙි ලෝකෙ කොයි තරමි ඉන්නවද කියන බොහෝ දෙනෙක් තවම දන්නෙ නෑ... ! එහෙවි රටෙි පිංකැට කඩපු හොරැ පාර්ලිමෙින්තුවට රිංගා ගෙන රට කාබාසීනියා කරන තුරැ අප බලාගෙන සිටියා මිසක අවංක මිනිස්සුන්ට මෙි රටෙි තැනක් දෙන්න කවුරැවත් උනන්දු වුනේ නෑ... ! කොටින්ම මෙි පාර්ලිමෙින්තවෙි ඔබ වැනි ටික දෙනෙක් හිටිය නමි ලංකාවට අද මෙහෙම වෙන්නෙත් නෑ.... ! මෙි රටෙි මිනිස්සුත් දේශපාලකයො වගේම අදවනවිට හොරකමට පුරැදුවෙලා එ්ක අැගට ජීර්ණවෙලා තියන නිසා එ්කෙන් ගැලවෙන්න උවමනාවකුත් නෑ... . ! කිසිදු මහන්සියක් නැතිව ඩීල් දාලා පැයෙන් දෙකෙන් බිලියන ගණන් හොයන දේශපාලකයන්ගේ ගෝලයන් අනුගාමිකයන් වීමට සිහින දැකපු සමාජයක් නිර්මාණය කරන්නට අවසානයේ දායකවුනේ උගත්තු වියත්තු අාචාර්ය මහාචාර්යවරැ .... ! මදැයි කොලා....! රැවටිලා තියන තරම කොපමණද කියනවා නමි මහජනයා අද වනවිට තමන් ඉන්නෙ කොහෙද කියන එක දන්නෙ නෑ... ! ඩීසල් පෙට්‍රල් නැතිව මාස ගණන් පෝලිමිවල ඉදපු අය QR කෝඩි හදල සතියකට ලීටර් විස්සක් දුන්නහම හරි ජොලි රනිල් අාව ගමන් පෝලිමි නැතිවුනා කියල... ! එ් වුනාට ඉන්ධන මිල හතර ගුණයකින් වැඩිවුන එක කාටවත් ප්‍රශ්නයක් නොවෙි... ! ලෝක වෙළද පොලේ තෙල් මිල අඩුවුනත් මෙහේ අඩු නොවන්නෙ අැයි කියන එක ගැනවත් ප්‍රශ්න කරන්නේ නෑ... ! සංචාරය සදහා එන විදේශීය තරණියන් අතවරයට ලක්වුනාම පැමිණිල්ල විභාග කිරීම වෙනුවට ඔවුන්ගේ වීසා කැන්සල් කරල පිටුවහල් කරන රටක සංචාරක කර්මාන්තයක් තවදුරටත් පැවතුනොත් එ්කත් අපූරැ අාශ්චර්යයක් තමයි... !
@thuwanzameer483
@thuwanzameer483 2 жыл бұрын
මේ ෆැන්ටසි කතාව ඇත්ත වෙනවා නම් ගොඩක් හොදයි ඒත් මේ කතාව කරන්න ගොඩක් අමාරු ෆැන්ටසියක් විතරයි....අපේ රට විතරක් නෙමෙයි සංචාරකයෝ එන්නේ අපේ රටටත් වඩා හොද පහසුකම් දෙන රටවල් ඕන තරම් තියෙනවා ඒ හින්දා ඔලුව කල්පනාවෙන් මේක ආයොජනය කරන්න 😌
@tharadhanawardhane228
@tharadhanawardhane228 2 жыл бұрын
Let him talk Chamuditha...u r disturbing a lot.... pls let him talk... Ambasevana is a very old business name...
@udenirasika6658
@udenirasika6658 2 жыл бұрын
ඔය මොල ලංකාව වටේ හතරක් පහක් වැපුරුවා නම් ඇති .අපට ගොඩ යන්න .🌺🌺
@gplpathiranapathirana4752
@gplpathiranapathirana4752 2 жыл бұрын
ලංකාවෙි දෙසපාලනය ට නිළධාරි වරැන්ට ජරාව නුදුන්නා කියන එක තමයි අදහගන්න බැරි එහෙම වුනානන් විශ්වයෙ ආශිර්වාද ලැබෙනවා නියතයි ඉදිරියට ජය නියතයි කවුරැ මොනව කිවිිවත් රට කාපු හැමොගෙම විනාසය 2020 සිට ඇරැබි ඇත .2020 සිට2030 වසර දහය තුල ලක්දේසයෙ දස මහා යොදයො බිහි වෙමින් පවති එයින් එක් රැවනක් වෙ ඔබ තුමා සමහරක් මාධ්‍ය වලින් පරිස්සමින් ඔබතුමාට තෙරැවන් සරණයි විශ්වයෙ ආශිර්වාද ලැබෙනවා නියතයි ජයවෙිවා
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
_රටට අවශ්‍ය යහපත් අදහස් ඇති මෙවැනි මිනිසුන්. අපිට අවශ්‍ය හිඟන රටක් නොව උදාර දේශයක්‍ ! ඔබ සාර්ථක වේවා! චමුදිතට ස්තුතියි !_
@azharmaheeza1872
@azharmaheeza1872 2 жыл бұрын
Salli ekathu karapu widiya kiwwe na. Maga ariya. Apita hitha ganna puluwan salli damme kawuda kiyala me project ekata.
@thanuraronen7065
@thanuraronen7065 2 жыл бұрын
@@azharmaheeza1872 සිරාවටම මචන් පොඩි රහසක් තියෙනවා මොනා කිව්වත් ☝
@vishakamanel9743
@vishakamanel9743 2 жыл бұрын
👍👍👍
@dilaRJ
@dilaRJ 2 жыл бұрын
@@azharmaheeza1872 eka kare deshiya ayojakngen dan masa ganakata kalin ayojakanwa danuwath kara e gana
@ambasevanaholding8589
@ambasevanaholding8589 2 жыл бұрын
බොහොම ස්තූතියි
@warunasenanayaka324
@warunasenanayaka324 2 жыл бұрын
මේකා පැන්නේ නැත්නම් චමුදිත මට කියන්න මම වැරදි කියලා
@virajrajapaksha6261
@virajrajapaksha6261 2 жыл бұрын
Good luck 🤞🤞🤞🤞🤞🤞🤞🤞
@anjidammearachchi3030
@anjidammearachchi3030 2 жыл бұрын
Well done.... great
@tharuwa7571
@tharuwa7571 Жыл бұрын
හරෙන්ද්‍රගේ ඉනටව් එකේ කැලේ කපලා පරිසරේ විනාස කරනවා කියලා බැනපු උන් මෙක බලලා අනේ හොද මහත්තයාලු ...අනේ මෙම මනුස්සයෝ ඉන්න රටක්... මේ වගේ මනුස්සයෝින්නව නම් අපි ඉක්මනට දියුනු වෙයි ❤
@tishanlaksri1727
@tishanlaksri1727 2 жыл бұрын
Good job sir
@diltvjunior8629
@diltvjunior8629 2 жыл бұрын
චමුදිත අයියා අද program එකනම් පට්ටම පට්ටයි ආ 👌👌👌👌👌 නියම අදහස් තියෙන මනුස්සයෙක් එතුමගේ හොද දැක්මක් තියෙනවා මේ රට ගොඩ දාන්න
@sebastianeliatamby3176
@sebastianeliatamby3176 8 ай бұрын
Great man.❤❤❤
@сенайорданова
@сенайорданова 2 жыл бұрын
Proud of you 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@JE-pq4wp
@JE-pq4wp 2 жыл бұрын
Yes. There are those who love the country no matter what race or caste. Everyone should have a united effort to bring this country out of this sad state. But dealing with the dollar scene has to be manipulated more efficiently as most of the USD are being swallowed up by a few families. Thus all need to be more attentive and pay attention to it🙏
@ambasevanaholding8589
@ambasevanaholding8589 2 жыл бұрын
Thank You for your support and well wishes
@florenceiayakody6370
@florenceiayakody6370 2 жыл бұрын
@@ambasevanaholding8589 good .luck.and.god.bless .you😍😍💪💪👍👌🙏🙏❤️
@indikamahindasiri2596
@indikamahindasiri2596 2 жыл бұрын
කෑටතියල කියනවා 2023, අවුරුද්ද ඉදන් ලංකාව ට කිරී උතුරන්න පටන් ගන්නවා සත්තයි
@shashikadilshan2701
@shashikadilshan2701 Жыл бұрын
පැනි දෝරෙ ගලනවා😂,ඒත් එක පාර එන්නැතිවෙයි.ඉවසන්න වෙනවා
@jayaperera9542
@jayaperera9542 2 жыл бұрын
චමුදිතට සල්ලි දිල program එක කරල මෙක ගෙමක් අරැ කැගහනවා මු උත්තර දෙනවා.මෙවා ගෙමක්, තෙරැන් ගන්න ,
@nandawatthegedara6062
@nandawatthegedara6062 2 жыл бұрын
Great job all the best 👍❤️
@jpkalyana5420
@jpkalyana5420 2 жыл бұрын
obata jayawewa
@dileenijayatileke5712
@dileenijayatileke5712 2 жыл бұрын
Unfortunately, it's only u want hear yr voice Chamuditha. Let the person who is being interviewed shud be allowed to Express his ideas. Pls change yr way of conducting interviews. Thanks. From the UK.
@ricvibesinc1
@ricvibesinc1 2 жыл бұрын
He can't help it ..& its plain to see he's a product of our very own brand of thee kept media ..like many other aspects our our unique culteral diversities & real rich heritage of kings & queens of the rare kinds .. 'Long story short...
@champasirimanne6253
@champasirimanne6253 2 жыл бұрын
කියන්නේ ඇත්තනම් , අපූරු මිනිසෙක් . අපූරු වැඩක් . භාවනාට තැනක් දෙනවනම් මාංශයෙන් තොර ආහාර වලටද තැන දීම හොඳයි.
@ambasevanaholding8589
@ambasevanaholding8589 2 жыл бұрын
බොහොම ස්තූතියි
@niroshansamararayaka2724
@niroshansamararayaka2724 2 жыл бұрын
මේතුමාගේ සියලුම ප්‍රර්තනා ඉටුවේවා කියා එකසිතින් පතනවා ජයවේවා.
@Mahesh-xi6xn
@Mahesh-xi6xn Жыл бұрын
මම ඉන්නෙ ඔය හොටෙල් එක ලග මම ඔකට යනව නිතරම.ඔය ඉඩමෙ තිබ්බ ලොකු නිදානයක් එක මෙය ගත්ත..එකෙ කලු සල්ලි තමයි එලියට දාන්නෙ...නියම පොට් එක ඉඩමෙ මැනික් පවා තියනවා එක මරම වසනවක් අපි කවුරු උනත් ඔක ගන්නවා තිබ්බානම්..මොනව උනත් හොද වැඩක්..මෙය කියන දෙ හරි..මෙ තැන නම් මරම තැනක්..නුවර එලියෙ හැදෙන හැදෙන දෙවල් පවා හැදෙනව..ඔය ඉඩම අඩුවට ගත්තෙ..සල්ලි විසිකරලා තමයි ඔක ඔය තත්වයට ගත්තෙ...
@RandunuKumara
@RandunuKumara 2 жыл бұрын
අනුර කුමාර ලාගෙන් පරිස්සම් ව ඔබේ ගමන යන්න
@Anubro
@Anubro 2 жыл бұрын
බැසිල් එක්ක එකතුවෙන්න
@kithsiriwl7657
@kithsiriwl7657 2 жыл бұрын
ඔබතුමාට ජයම ජයම වේවා තවත් ශක්තිය දහිරිය ලැබේවා🙏
@amalchanaka6951
@amalchanaka6951 2 жыл бұрын
ගම ගාල්ලෙ💪❤
@WadithaGamage2
@WadithaGamage2 2 жыл бұрын
*Delayed Project Though in Construction......2019 to now ...so Time Vs ROI in Construction no major Construction update in their site looking for investors?* (Several years ago...there was De Silva Sorabora Hotel Owner, Famous in Mahiyanganaya Town..(Mahiyanganaya People know inside story) wanted to have a Health Tourism, Health services Mega Hospital looked for public funds..even the construction plan was surprising No Piling, Failed.)
@pradipalenora6283
@pradipalenora6283 2 жыл бұрын
Thanks for the discussion! He has a wonderful heart for the country. He will create jobs. At least 10 jobs makes difference in peoples lives. He has brains to pass the scholarship. His ideas are very good. Hope those things will be successful 🙏. When we visit Sri Lanka I will definitely find your place next year. There is another hotel in Anuradapura just like the way you explained with all medicine trees. It has medical massage therapy. Theruwansarani to all of you, Sri Lankans and the Whole World!
@ambasevanaholding8589
@ambasevanaholding8589 2 жыл бұрын
Thank You for your wishes , Do definitely visit us
@amilagoonetilleke8951
@amilagoonetilleke8951 2 жыл бұрын
Thisara mahathmaya oyata mole naddha Mewage manasika pissek ekka kathakaranne Miniha kathakaranawa, prassna karanawa nemei Para aine Inna waheneka wedichcha ballek wage (SAMAWENNA APAHASETA NEMEI UDAHARENEKETA) mokada wahane wedichcha balla Yana Hama wahenetama buranawa Me chamuditha mahaththayath ewage Sakachcha karana ena Hama kenawata kadapaninawa. Mole prasnayak thiyenawa Maknisadayath hamathanama Upahase wedi Samawenna oyage kathawa mudukku gathiya wedi. DEERGAUSA.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 1,6 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2,1 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 1,6 МЛН