මගේ ආදරණීයන්ට ස්තුතියි 🧡ඉරශ්මිට ඉක්මනින් සුව වෙනවා 🧡අපි ඉක්මනින් ලස්සන චාරිකාවකදී හම්බෙමු

  Рет қаралды 30,226

Travel With Lahiru

Travel With Lahiru

8 күн бұрын

සුවය ප්‍රාර්තනා කරපු සියලු දෙනාට ස්තුතියි🧡
#travel #travel

Пікірлер: 492
@NuwanWalisadeerage
@NuwanWalisadeerage 6 күн бұрын
ආදරණීය සොයුරිය ඔබට ඉක්මනින් සුවය ලැබේවා
@shanthaariyarathne9970
@shanthaariyarathne9970 6 күн бұрын
ඉක්මන් සුවය පතමි. 🥰🥰🌹
@maithreechandrasekar7857
@maithreechandrasekar7857 6 күн бұрын
ඔබගේ බිරිඳට ඉක්මන් සුවය අත්වේවා !!! ඔබ සියලු දෙනාටම 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 ✝️ ජේසු පිහිටයි ✝️
@tharushameedum5411
@tharushameedum5411 6 күн бұрын
අක්කගේ මූණ දුකින් පිරිලා.අයියෝ ගනන් ගන්න එපා අක්කෝ මිනිස්සුන්ට තමයි හැමදේම වෙන්නේ.ඔයාට ඉක්මනින් හොඳ වෙයි.කාලා බීලා සතුටින් ඉන්න ❤🥰අපි ඊළග පාර පාද යාත්‍රා යන් ළහිරු අයියා.අනික ඉරශ්මි අක්කා කියන්නේ ගොඩක් හොඳ සපෝටිව් වයිෆ් කෙනෙක් අයියා ඒක නිසා තමයි එයාට ලොකු කරදරයක් නොවී ඔහොම බේරුනේ.ආදරෙයි තුන්දෙනාටම❤❤❤❤❤
@tharindu8996
@tharindu8996 6 күн бұрын
ඉරෂ්මි අක්කාට ඉක්මනින් සනීප වෙනවා❤❤❤ ඔය සති 6 ඉවර වෙද්දි අක්කගෙ අත තිබ්බ විදිහටම හරි යන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියා🙏
@renukwt2482
@renukwt2482 6 күн бұрын
❤❤❤❤❤❤❤
@niroshabandara1615
@niroshabandara1615 6 күн бұрын
😭🤲🤲🤲🤲💜 0:44
@pushpikaweeraratne3033
@pushpikaweeraratne3033 6 күн бұрын
හරිම ආදරනීය පවුලක් , ඔයාට ඉක්මනටම සුවවෙන්න කියා හදවතින්ම ප්‍රාර්තනා කරනවා .
@SandyaNilanthi-ec8ix
@SandyaNilanthi-ec8ix 6 күн бұрын
ඉක්මනින්ම ඔයාගේ අත සනීප වෙනවා සහෝදරී.බයවෙන්න එපා.වෙනදා හිටියවගේ ඉන්න පුලුවන් වෙනවා.සතුටින් හිනා වෙලා ඉන්න .උතුම් යශෝදරා මහරහත් තෙරණියගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔයාට !!!
@l.groshankumara
@l.groshankumara 6 күн бұрын
ඉක්මනින් සුවය ලැබේවා ඉරශ්මි අක්කා බුදුසරණයි ජෙසු පිහිටයි පව්ලේ සියලු දෙනාම
@GayanKrishan-mb8jv
@GayanKrishan-mb8jv 6 күн бұрын
ඔයා ගැන මම හොඳටම දන්නවා අයියා... බුදු සරණයි පවුලේ සැමටත් 23/24 මම බැලුවා මුල ඉදන්ම... ඔයාගේ වාසනාවක් තියෙන්න නිසා.. කතරගමට එන්න කැබි එකක් ලැබුනේ..හිත හොඳ නිහතමානී ගවේෂකයා සොදුරු ❤❤❤..
@user-bz1wu5uw6m
@user-bz1wu5uw6m 6 күн бұрын
දූවටයි නංගිටයි සියලුම දෙවියන්ගේ පිහිටයි ඉක්මනින් සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා 🙏
@jpSL
@jpSL 6 күн бұрын
Get well soon sister,ලබන අවුරුද්ද මුල ඉඳලා පාද යාත්‍රාව කරමු බ්‍රදර්👊
@Thequeen-vk5nc
@Thequeen-vk5nc 6 күн бұрын
විශ්ව ආකර්ශනයෙන් සුවපත් වෙනවා ඒකාන්තයෙන්ම
@ruwanpeiris8869
@ruwanpeiris8869 6 күн бұрын
මරදන්කඩවල යන්න අයියේ..එක්ස්රේ එකත් අරන් සතියෙන් හිටපු තත්වෙට එන්න පුලුවන්.. ඕක දාගෙන මාස ගනන් ඉන්න ඕනේ නෑ..මගෙත් කකුලට ප්ලාස්ටර් දාගෙන හිටියා ගොඩක් කල්..හරි ගියේ නෑ.. බැරිම තැන එහෙ ගියා සතියයි දැන් හොදටම හොදයි...මං දන්නවා ඕකේ වේදනාව ඒකයි මෙහ්ව්ම කමෙන්ට් එකක් දැම්මේ.. ❤ god bless ..🙏
@sudharmarupasinghe191
@sudharmarupasinghe191 6 күн бұрын
තෙරුවන් සරණින් ඉරෂ්මට ඉක්මන් සුවය ලැබේවා 🙏
@dush_95
@dush_95 6 күн бұрын
ඉක්මන් සුව බුදු සරණයි ජේසු පිහිටයි ❤️
@sachinkulasinghe
@sachinkulasinghe 6 күн бұрын
මහා කතරගම දෙවිඳුන්ගේ පිහිටයි ආරක්ෂාවයි සහ ඉතා ඉක්මන් සුවය ලැබේවා....!! ඔබට සහ ඔබ පවුලේ සියළුම දෙනාටම.
@gaminibandara3022
@gaminibandara3022 6 күн бұрын
ඉතාමත් ඉක්මනින්ම සුවපත් වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. ස්වාභාවික සෞන්දර්යයෙන් පිරුණ පාද යාත්‍රාවේ තිදෙනාටම සතුටින් යන්න ලැබේවා!❤
@jayanthakumari2325
@jayanthakumari2325 6 күн бұрын
ඉක්මනින් සුවය ලැබෙවා නංගී තෙරුවන් සරණයි
@iranganiayabaddage792
@iranganiayabaddage792 6 күн бұрын
බුදුසරණයි 🙏 ඉක්මන් සුවය පාර්ථනා කරනවා.
@kumarisitha5161
@kumarisitha5161 5 күн бұрын
එරස්මි දුවට ඉක්මන් සුවය පතනවා.දෙවි පිහිටයි
@HemalathaDedigamuwage-lc9rl
@HemalathaDedigamuwage-lc9rl 5 күн бұрын
Duwa oyata බුදු saranina සියලුම දෙවියන්ගේ පිහිටන්න ඉක්මනින් සුවය ලැබේවා
@chitraniramyalatha6242
@chitraniramyalatha6242 5 күн бұрын
අනේ දුව ඔබට ඉක්මනින් සුව වේවා බුදු සරණයි
@densilfernando5937
@densilfernando5937 6 күн бұрын
ඉක්මනින් සුවපත් වෙත්වා බුදු සරණයි ජේසු පිහිටයි
@iswaragekusum9996
@iswaragekusum9996 6 күн бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මනින් සනීප වෙවි ජේසු පිහිටයි❤❤❤ සියලු බාධක දුරු වෙව!!!
@suwarank9065
@suwarank9065 6 күн бұрын
සොහොයුරිය ඔයාට ඉක්මන් සුවය ලැබේවා උතුම් බුද්ධ රත්නයෙ පිහිටයි .❤❤❤
@MeryMery-tk5kj
@MeryMery-tk5kj 5 күн бұрын
අාදරණීය.ෙසායුරිය.ඔබට.ඉක්මනින්.සුවය.ලැ.ෙබිවා
@user-th9pr4ol2u
@user-th9pr4ol2u 6 күн бұрын
තෙරුවන් සරණයි.ඉක්මනින් සුවය ලැබේවා
@jayampathikularathna3958
@jayampathikularathna3958 6 күн бұрын
ඔබට ඉක්මන් සුවය ලැබේවා බුදුසරණය්
@samithalakshan5238
@samithalakshan5238 6 күн бұрын
අක්කට ඉක්මනින් සුව වෙයි බුදු සරනයි ❤❤
@acecoach623
@acecoach623 6 күн бұрын
බුදුසරණින් ඉක්මණින් සුවය ලැබේවා💐
@dilushaamarasekara5466
@dilushaamarasekara5466 6 күн бұрын
ඔබගේ බිරිඳට ඉක්මන් සුවය අත්වේවා !!!
@priyankaradesilva8802
@priyankaradesilva8802 6 күн бұрын
ඉක්මනින් සුවය ලැබේවා .... බුදු සරණයි
@dilanwijesekara9084
@dilanwijesekara9084 5 күн бұрын
ඉක්මනින් සුව ලැබේවා ... බුදු සරණයි .. ජේසු පිහිටයි ❤
@ayeshajayasinha9082
@ayeshajayasinha9082 6 күн бұрын
ළහිරු ඉරශ්මි පුංචි පවුලට ඉක්මනින් සුවය ලැබේවා.... දෙවි පිහිටයි...
@_Podiyah_
@_Podiyah_ 6 күн бұрын
ජේසුස් පිහිටයි අක්කේ ඔයාට ඉක්මනින් සුවය ලැබෙයි.ජේසුට කියන්න.ජේසුව විශ්වාස කරන්න... ලහිරු අයියටත් ජේසු පිහිටයි.....
@ChamindaSanjeewa-gn6ux
@ChamindaSanjeewa-gn6ux 6 күн бұрын
තෙරුවන් සරණයි අක්කේ ඉක්මන් සුවය ලැබේවා
@sanjayabandara1365
@sanjayabandara1365 6 күн бұрын
ඉක්මනට සුව වේවා ...... බුදු සරණයි ජයම වේවා
@diliniherath3625
@diliniherath3625 6 күн бұрын
මමත් හැම වීඩියෝ එකක් ම බලනවා.බුදුසරණයි අක්කා ට ඉක්මනින්ම සුවවෙන්න පතනවා.බුදුසරණයි.🎉
@mangalagamage1707
@mangalagamage1707 6 күн бұрын
අනේ ඇස්වල කදුළු... ඉක්මනින් සුවය ලැබේවා... ජේසු පිහිටයි... ♥🙏
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 6 күн бұрын
දෙව්පිහිටයි බුදුසර්නයි පරිසමීන් ඉක්මනින් සුව ලෑබේවා ❤️
@upaliperera3039
@upaliperera3039 5 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා . ජේසු පිහිටයි .
@renuka243
@renuka243 5 күн бұрын
අනෙ ඉක්මනින් සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 තෙරුවන් සරණියි දෙවි පිහිටයි පරිස්සමින් .අතෙ වෙදනාව සුවපත් වෙවා 🙏🌷 නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻
@wasantakumara5770
@wasantakumara5770 6 күн бұрын
ඉක්මන් සුවය පතනවා අක්කාට දෙවියන් වහන් ඉක්මනින් සුව කරයි ඔයාට ජෙුසු පිහිටයි
@Stefniedaniel
@Stefniedaniel 6 күн бұрын
අනේ ඇස් වලට කදුලුත් ආවා🥹🥲❤️ඉක්මනට සනීප වෙනවා ඔයාලා හිත හොඳ මිනිස්සු හරිම ආදරණීය ආදර්ශමත් පවුලක් හිත හයිය මිනිස්සු පේසු පිහිටයි❤️🥹🥰
@prabodachaturanga8621
@prabodachaturanga8621 6 күн бұрын
ඉක්මනින්ම අක්කට සුවය ලෑබේවා ජෙසුපිහිටයි අක්කා ඔයාට 🙏
@asankafonseka5381
@asankafonseka5381 4 күн бұрын
ඉක්මන් සුවය පතමු බුදුසරණ
@user-mx2tk1mq5q
@user-mx2tk1mq5q 6 күн бұрын
ඉක්මනින් සනිප වෙවා ! ජෙසුපිහිටයි !!!තෙරුවන්සරණයි !!!!
@neeshacolambage9050
@neeshacolambage9050 6 күн бұрын
ඉක්මනින්ම සනීප වේවා අක්කේ ❤❤❤බුදු සරණයි
@heshanibimanya6599
@heshanibimanya6599 6 күн бұрын
ekman සුවය ලැබේවා නංගී budusarani ❤❤
@user-lc7rl2yg7f
@user-lc7rl2yg7f 6 күн бұрын
ඉක්මනින් සුවය ලැබේවා ඉරශ්මි නංගි.ඡේසු පිහිටයි
@sashikacharith35
@sashikacharith35 6 күн бұрын
ඉක්මනින් සුවය ලැබේවාබුදුසරණයි ජෙසු පිහිටයි
@RameshMadusanka-tl1gz
@RameshMadusanka-tl1gz 6 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා අකකෙ ජේසු පිහිටයි
@Thusharirathnayaka-hd1ow
@Thusharirathnayaka-hd1ow 5 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා
@lochiakarsha1101
@lochiakarsha1101 6 күн бұрын
ඉක්මනින් සුවය ලැබේවා.. ජේසු පිහිටයි 🙏අනේ මාත් හැමදාම කියන්නේ family එක travel කරන්න යන්න ඒක ගොඩක් ලස්සනයි ❤❤❤❤
@jeen_veronicawimalasena8816
@jeen_veronicawimalasena8816 5 күн бұрын
ජේසු පිහිටයි සියළුම දෙනාටම ඉක්මන් සුවවෙන් න ප්‍රර්ථ නා
@theruwansaranai6029
@theruwansaranai6029 6 күн бұрын
හැමදේම හොඩ විදියට විසදේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤ දෙවි පිහිටයි❤❤❤❤❤❤ ඉක්මන් සුවය ලැබේවා....!!!
@harshiharshi6021
@harshiharshi6021 6 күн бұрын
ඔබ‍ට ඉක්මනින් සුව වේවා.තෙරුවන් සරණයි .
@dvimalasarathero659
@dvimalasarathero659 6 күн бұрын
බුදුසරණ dawe pehetai laheru අයියා ekmanen sanepa wawa .akka wa .දුව
@anuranganidissanayake279
@anuranganidissanayake279 6 күн бұрын
ඉක්මනින්ම සුවය ලැබේවා නන්ගී😊😊
@ramaniwickrama260
@ramaniwickrama260 6 күн бұрын
ඉක්මන් සුව ලැබේවා තෙරුවන්සරණයි ජේසු පිහිටයි
@Mahindajayamaha64
@Mahindajayamaha64 6 күн бұрын
ආත්මීය සුවද අපටත් දැනෙනවා. නීරෝගි සුව පතනවා❤
@user-sg5nd9jh5i
@user-sg5nd9jh5i 6 күн бұрын
ඉක්මන්ට සනීප වෙයි බුදුසරනයි
@twwubandara9951
@twwubandara9951 6 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා.. තෙරුවන් සරණයි,,
@nihaldodanwela8385
@nihaldodanwela8385 6 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා.
@user-wn3ue8wm6s
@user-wn3ue8wm6s 5 күн бұрын
ඔයාට තෙරුවන් සරනින් සියලු දෙවි පිහිටෙන් ඉක්මනින් ම සනීප වේවා!
@prabodachaturanga8621
@prabodachaturanga8621 6 күн бұрын
අනිවාර්යයෙන් අයියේ , බාධක ජයගෙන ඉස්සරහට යමු, අපිට වරදින්නෙ නැහැ අයියා , දුක සැප සතුටින් භාරගමු, දෙවියන්වහන්සේ ආශිර්වාදය අපි හැමොටම තියෙනව , ජෙසුපිහිටයි අක්කේ , ජෙසුපිහිටයි අයියේ 🙏🙏❤❤
@channapathirana7995
@channapathirana7995 4 күн бұрын
ඉක්මනින් සුවය ලැබේවා
@UmeshaMalshani-yy1tm
@UmeshaMalshani-yy1tm 6 күн бұрын
අක්කට ඉක්මනින් සනීප වෙයි අයියේ. ❤❤❤ බය වෙන්න එපා අයියේ. ❤ ජේසු පිහිටයි ඔයාලට ❤❤
@DushanPrabhath
@DushanPrabhath 6 күн бұрын
ඉක්මන් සුවය වේවා bs
@ravinduperera9930
@ravinduperera9930 6 күн бұрын
ඉක්මනින් සුවපත් වේවා.සොයුරිය ..
@lepanhar9350
@lepanhar9350 6 күн бұрын
ඉක්මනට සුව වෙන්න සුබ පතනවා ඔයාගෙ නෝනනට.
@dahampasala4734
@dahampasala4734 6 күн бұрын
ඉක්මනින් සුවය ලැබේවා !❤
@dreamcar9971
@dreamcar9971 6 күн бұрын
ඉක්මන්සුවය ලැබේවා..යහපතක්ම,සුවයක්ම වේවා.🙏
@ishanthayohan5694
@ishanthayohan5694 6 күн бұрын
ඔබටත් ඔබගේ පවුලටත් ජේසු පිහිටයි..🙏
@user-pk7kj2tw6u
@user-pk7kj2tw6u 6 күн бұрын
ආදරනිය දුවෙ ජේසුපිහිටෙන් ඔයාට ඉක්මන් සුවයලැබෙවා
@dhilanramesh8614
@dhilanramesh8614 6 күн бұрын
ඉක්මනින්ම සනීප වෙන්න අක්කේ,,,ජේසු පිහිටයි
@kamanipathirana9861
@kamanipathirana9861 6 күн бұрын
දුවට ඉක්මන් සුව වේවා දෙවි පිටය
@malisujata7910
@malisujata7910 6 күн бұрын
උතුම් බුදු ගුණ බලෙන් ඉක්මනට සනීප වේවා 🙏🙏🙏
@talkwithpubudu3313
@talkwithpubudu3313 4 күн бұрын
ඉක්මන් සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 2 күн бұрын
❤❤
@lasithakithulampitiya673
@lasithakithulampitiya673 6 күн бұрын
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.............!🎉🎉🎉
@travelwithpathumtwp6345
@travelwithpathumtwp6345 6 күн бұрын
ඉක්මනින් සුවපත් වේවා අක්කෙ 🌿 ❤ ❤
@Chooty-017
@Chooty-017 6 күн бұрын
Jeewithe kiyanne prashna ekka yanna one gamanak mchn ikmanata hoda wei lassana gemak gahala hoda thanakata waren aiye ❤️❤️
@RoshanCChinthaka
@RoshanCChinthaka 6 күн бұрын
Get well soon.. sister...koo.duwa ..take care❤🙏 ඉක්මනින් සුව වෙන්න කියල හඩවතින්ම පතනවා...
@gayanharshana608
@gayanharshana608 6 күн бұрын
පිස්සු හැදෙන ආදරයක් ඔයාල දෙන්නගෙ අක්කෙ ජයවේවා❤
@tpeiris7030
@tpeiris7030 6 күн бұрын
ජේසුපිහිටයි
@user-ct9jo9vh1d
@user-ct9jo9vh1d 6 күн бұрын
අයියේ ඔයාලට තව තවත් හරි යන්නෝනී , කරදර කම්කටොලු අපේ ජීවිත වලට එනවා , ඒ සියල්ලම ජය අරන් ඉදිරියට යන්න වාසනාව ,ශක්තිය තියෙනවා අයියේ ඔයාලට , තෙරුවන් සරණයි !❤🎉
@sajeewaperera2034
@sajeewaperera2034 6 күн бұрын
නංගිට ඉක්මනටම සනීප වේවා❤❤
@janakasupun7639
@janakasupun7639 4 күн бұрын
බුදු සරණයි ඔයාලට ඉක්මන්ට හොදවෙයි නැන්දාට ❤
@sitharidias2349
@sitharidias2349 6 күн бұрын
ඉක්මන් සුව ලැබේවා සොයුරියේ ජේසු පිහිටයි 🙏🙏🌷🌷
@rathnadhanasekera9880
@rathnadhanasekera9880 5 күн бұрын
ලහිරු ............... ඉක්මනින් සුවය ලැබේවා කියා පතමි .....Irashmi නංගී ඔයාට .............ජය හා සතුට පතමි සැමටම
@IsharaSampath-do4qj
@IsharaSampath-do4qj 6 күн бұрын
ඉක්මන් සුවය ලැබෙව අක්කෙ
@user-pl7ri8yb9m
@user-pl7ri8yb9m 6 күн бұрын
ඉක්මනින් සුව වේවා
@georgegamini8048
@georgegamini8048 4 күн бұрын
You are very good traveler God protect your family lahiru putha.❤❤
@jayanidissanayake2959
@jayanidissanayake2959 6 күн бұрын
හොඳ පින්වන්ත බිරිඳ ක් ලැබිලා තියෙන්නෙ. ස්වාමි යාමට නිදහසේ ජීවිතයේ සිය කටයුතු කරන්න අවස්ථාව ලබාදීලා වගේම ඒවට උදව්ත් කරනවා. ඔබට බුදු සරණයි. ඉක්මනින් සුවය ලැබේවා.
@prabathnandika2666
@prabathnandika2666 6 күн бұрын
නීරොගි සුවය ඉක්මනට ලැබෙවා.
@shiwantharanasinghe
@shiwantharanasinghe 5 күн бұрын
ඉක්මනින් සුව ලැබේවා බුදු සරණයි
@thilankauddeepana1244
@thilankauddeepana1244 6 күн бұрын
ඉක්මනින් සුව වේවා අක්කෙ ❤️
@PathumaM_N-hj6zh
@PathumaM_N-hj6zh 6 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා 🙏❤
@sasikanamal5245
@sasikanamal5245 6 күн бұрын
ඉක්මන්සුව ලැබේවා 🙏 බුදුසරණයි දෙවිපිහිටයි 🙏 🙏
@SASANKAJAYAWARDANA-ys6jw
@SASANKAJAYAWARDANA-ys6jw 6 күн бұрын
ඉක්මන් සුව බුදු සරණයි🙏🙏
@buddhikaweerasinghaSL
@buddhikaweerasinghaSL 5 күн бұрын
ඉක්මන් සුව ලැබේවා අක්කේ ❤ බුදු සරණයි 🙏
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 91 МЛН
1❤️
00:17
Nonomen ノノメン
Рет қаралды 13 МЛН
මම Elder Care Center එකකට යනවා...
40:59
Royal Taprobanian
Рет қаралды 111 М.
මමත් ගියා SOLO date | me time | skin care day
32:07
Sheshadrie Krishan online
Рет қаралды 211 М.
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00