Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 11 | 2024-05-24 | Hiru TV

  Рет қаралды 514,428

Hiru TV

Hiru TV

Ай бұрын

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 11 | 2024-05-24 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/MsBg60
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka

Пікірлер: 284
@HiruTVOfficial
@HiruTVOfficial 28 күн бұрын
කෙවින් කොහොම හරි මංජිදයව කැමැති කරගෙන එයාගෙ යාළුවෝ දෙන්නා හම්බෙන්න යන ගමන්. ඒ අතරෙ මංජිද තාම ගෙදර ආවෙ නැති හින්දා එයාගෙ වෙන්ඩ වදක බාරි ඉන්නෙ ගොඩක්ම කළබලවෙලා. ග්ලේන්,කෙවින් ගැන විශ්වාස කරලා ඉන්න මේ වෙලාවෙ කෙවින්ගෙ අක්කා ඒ කියන්නෙ කෙල්සි නම් ලෑස්තිවෙන්නෙ එයාගෙ Bf නුරාන් එක්ක වෙනම ගේමකට. නුරාන්ට තමන්ව මුණ ගැහෙන්න එන්න කියලත් ග්ලෙන් කියනවා.කෙල්සියි නුරානුයි එකතුවෙලා ග්ලේන්ගෙ හිත දිනාගනීවිද 😎 යාළුවෝ හම්බෙන්න ගිහින් මංජිදයයි කෙවිනුයි තවත් ප්‍රශ්නයක් දාගනියිද?
@hansihimaja5811
@hansihimaja5811 28 күн бұрын
😂
@sugathdenagama4260
@sugathdenagama4260 27 күн бұрын
මේ නාට්‍ය අනිවාර්යයෙන්ම trending යන්නම ඕන❤
@DilakshiThilakarathna-js3us
@DilakshiThilakarathna-js3us 28 күн бұрын
කතාව up උනොත් up වෙන්නේ මංජිතයි කෙවිනුයි නිසා තමයි 😂✋...මරු කතාව 😂
@user-bg7qu1cv9z
@user-bg7qu1cv9z 28 күн бұрын
සුපිරිම වැඩ්ඩො දෙන්නෙක් එකම ඩ්‍රාමා එකෙ ඉන්නවා කියන්නෙ එක වෙනම සුපිරියක් ❤❤
@chalanirajapaksha5635
@chalanirajapaksha5635 27 күн бұрын
ඇත්තක්..❤
@geethakumari8099
@geethakumari8099 27 күн бұрын
සුපිරිම දේනා
@nimeshdilankara8355
@nimeshdilankara8355 28 күн бұрын
කුසලයි සජියයි පට්ටෙටම සෙට් නේ කෙල්ලො ඕනෙත් නෑ කතාවට
@nilankakatugampola3915
@nilankakatugampola3915 27 күн бұрын
ඇත්ත අනේ.
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
සුපිරි වැඩිඩො දෙන්නෙක් එකම ඩ්‍රාමා එකෙ ⁣ඉන්නවා කියන්නෙ එක වෙනමි සුපිරියක් ❤❤
@dpathb6643
@dpathb6643 28 күн бұрын
නාඩගම්කාරයෝ set එක කෝ බලන්න
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
මරයම සමග පොර බදින මහරග අපේක්ශ රෝහලේ සිටින රෙගීන්ට ඉක්මන් සුබ ලැබෙිවා.. 🙏
@chandanikk9563
@chandanikk9563 28 күн бұрын
නිදුක් නිරෝගී වෙවා
@user-zt9bz2zx4q
@user-zt9bz2zx4q 28 күн бұрын
God bless all🙏
@achinthaprabash4690
@achinthaprabash4690 28 күн бұрын
බුදු සරණයි 🙏🙏🙏
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy 28 күн бұрын
හරියට ටයිප් නොකරට ප්‍රාර්ථනා ව තේරුනා
@nadeeraheshani1866
@nadeeraheshani1866 28 күн бұрын
Nirogi wewa
@meerangaperera7983
@meerangaperera7983 27 күн бұрын
මේ ආතල් එක දිගටම තිබුනොත් නම් මේ කතාව මරු...
@Heshan_R
@Heshan_R 28 күн бұрын
ජයප්‍රෙකාශ් ශිවගුරුනාදන් සර් කියන්නෙ වැඩ්ඩෙක් තමා ඉතින්❤
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
මෙි මහ වැස්සේ රස්සාව ⁣ඉවර වෙලා තෙමීගෙන ගෙදර එක මිනිස්සුන්ට කැස්සවත් හැදෙන්න එපා! 🙄❤️🙏
@ayeshahasanthika5435
@ayeshahasanthika5435 28 күн бұрын
😂 කෙවෙනුයි මන්ජිතයි හරියට කෙල්ලයි කොල්ලයි වගේ...🤭🤪
@Hmsh-er9ky
@Hmsh-er9ky 28 күн бұрын
😀😀
@nilankakatugampola3915
@nilankakatugampola3915 27 күн бұрын
ඔව්ව්ව් අනේ.🤣
@user-pk2kn7cw8g
@user-pk2kn7cw8g 28 күн бұрын
බංඩා සාරා මතක අය කො බලන්න 🤲🙂
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 28 күн бұрын
ඇයි මචං මහතා නාඩගන් කාරයෝ .
@user-dm1ku6ky4x
@user-dm1ku6ky4x 28 күн бұрын
😅😅😅😅😅
@dammikapriyadarshani-vj5wr
@dammikapriyadarshani-vj5wr 28 күн бұрын
ඒ කාලේ පිස්සුවක් ඒ දෙන්නාම ❤❤❤❤
@ruchikanuwan439
@ruchikanuwan439 28 күн бұрын
Na mathaka na
@udithkrishan6806
@udithkrishan6806 28 күн бұрын
ඉන්නො✌️
@ChathuraLakshana
@ChathuraLakshana 28 күн бұрын
සුපිරි දෙන්න එකට සෙට් වෙලා මරු❤🥰😍💎🌍
@ranudipamosha3176
@ranudipamosha3176 28 күн бұрын
මංජිතට නම් ඇත්තටම නාගසලන් වෙන්න පොවලා වගේ 😌..ඒ acting 🥲❤
@vishmithathsarani3036
@vishmithathsarani3036 3 күн бұрын
😂
@damayanthiamarasekara6940
@damayanthiamarasekara6940 27 күн бұрын
මංජිත ශෝක් අනේ ❤❤
@user-db5ty2pc8n
@user-db5ty2pc8n 28 күн бұрын
බණ්ඩගේ love එකත් නැති කරවනවා ඔන්න මේ සර් කාරය, 🤣🤣🤣
@Ayodyanilmini-jz1de
@Ayodyanilmini-jz1de 22 күн бұрын
එකනම් හොඳයි .
@thivwankasugandi3225
@thivwankasugandi3225 28 күн бұрын
පාර ඊයෙත් මතක තිබුනලු,,, 😂😂😂😂 මංජිත තමයි ඩයල් එක,,,
@prabathkaveen8753
@prabathkaveen8753 27 күн бұрын
❤️ නාඩගම්කාරයො අධ්‍යක්ෂක 😁 ජය ප්‍රකාශ් ශිවගුරුනාදන්
@chandimadilshan3159
@chandimadilshan3159 28 күн бұрын
කේක් වත් කන් නැ කියපු එකා අන්න ලෙෆ්ට් බන්😂😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
මෙ කතාව බලනකොට නාඩමි කරායෙ පාර දිගෙ මතක් වෙන අය කෝ😊😊
@hsgsbaqi
@hsgsbaqi 28 күн бұрын
පෛතියන්ද 😂
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
මත්😊
@user-dp8io8lq2n
@user-dp8io8lq2n 21 күн бұрын
ඒ කතා වල සමහර කොටස් මතක් වෙනවා.❤❤❤
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn 27 күн бұрын
මන්ජිතයා බිව්වට පස්සෙ ආතල් කියන අය කෝ 😂😮😂😂
@PrabhaPrabha-bw7sy
@PrabhaPrabha-bw7sy 28 күн бұрын
අනේ පට්ට ලස්සනයි මේ කතාව මන් හරිම ආසයි
@user-dg6gv7eb1u
@user-dg6gv7eb1u 27 күн бұрын
බොසාගේයි ගෝලයාගෙයි කතාව නියමයි. හිනා වෙලා බඩ කොරවෙනවා
@NipuniShashikala-zy2kw
@NipuniShashikala-zy2kw 28 күн бұрын
ඉතිරි මාස හයේම බොස් ඩ්‍රයිවර්, පොඩි බොස් වෙන්නේ ඩ්‍රයිවර් 🫣❤️🤗ඔන්න ඕකයි කතාව
@era2w_studio
@era2w_studio 28 күн бұрын
කුසල් සජිත පට්ට ආතල් එකක් දෙනව කතාවට... පාට කුරුල්ලෝ නියම teledrama එකක්..
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
හැමදාම ෆෝන් එකෙන් බලය සෙටි අය කෝ😂❤
@sawanikumara2696
@sawanikumara2696 27 күн бұрын
Ammwa deepankooo😂
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
කවදත්ව මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලය සෙටි පට්ටිය අය😊
@daproductions404
@daproductions404 27 күн бұрын
උබ අවදානෙ ඉල්ලනව නේ හැමදාම😂 පම්කයා
@ravindunirosh1212
@ravindunirosh1212 27 күн бұрын
මන්චිතයි කෙවිනුයි තමයි කාතාවෙ ආතල් එකක් දෙන්නෙ 😂
@babyworld3413
@babyworld3413 27 күн бұрын
කවුරු කොහොම කිව්වත් මොන පවුරු වලලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ….. හීන වලට ගිහින් එන්න කෙටි පාරක් නෑ කාසි නැති නිසා අතම්‍ට වාසි නොපෙනනා තරමට ආදරේ අරං කවුරුත් බලෙන් එන්නෙ නැ… මනා සේ දැනන් ඒ බව ගොනා සේ ඉදිම් සතුටින් එක හීනෙන් එලි වෙනවද එහෙම වෙන්නෙ නැ…
@saumyafernando474
@saumyafernando474 28 күн бұрын
Sajith , Kusal superb 🎉🎉🎉
@runeth837
@runeth837 28 күн бұрын
සනීප නෑ තියන එක විරාජ් හැම නාට්‍යයටම කියනවා.😊
@KumarPanadura-zd6cf
@KumarPanadura-zd6cf 26 күн бұрын
ඌට සනීප නෑ 😂
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
බංඩා සාර මතක අය කො බලන්න 😊
@ah7800
@ah7800 15 күн бұрын
මෙම නාට්‍ය, පාරදිගේ සහ නාඩගමි කාරයෝ නාට්‍ය දෙකේම විදිහට තමා යන්නේ. මේ වාගේ නාට්‍ය තමා අවශ්‍ය. ඉතාමත්ම විනෝදාත්මකයි.
@tharangabathila6883
@tharangabathila6883 28 күн бұрын
ආයි හිටපංකෝ සදුදා වෙනකන්
@thisaralakmal5975
@thisaralakmal5975 28 күн бұрын
😢
@-isha-2003
@-isha-2003 28 күн бұрын
😩😒
@wishmislellupitiya3299
@wishmislellupitiya3299 27 күн бұрын
කුසල් සජිත වෙනම රංග ලෝකයක්.❤
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
මෙි කතාව හොදයි කියන්න කට්ටිය මෙි පැත්තට එන්න ❤❤❤
@chandrikasoysa
@chandrikasoysa 28 күн бұрын
❤❤❤❤❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 27 күн бұрын
@sunilweerasinghe7972
@sunilweerasinghe7972 25 күн бұрын
මම කැමතිම කුසල්ගේ අයියගේ acting
@uthpalanilukshi4543
@uthpalanilukshi4543 27 күн бұрын
Kevin ge යාලුවට ඉන්නේ nadagamkarayo සුද්දා නේද
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct 28 күн бұрын
Maru bos@ driver ❤❤❤❤❤ adharei dennatama
@Senuitems
@Senuitems 27 күн бұрын
Sara kohomda මෙතන අයියෝ අයියෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dnikarunasekara1859
@dnikarunasekara1859 27 күн бұрын
ලගදීම සරා අබිබවා බන්ඩා ඉදිරියට , (යනවට කැමති අය මේ කොනට )❤
@vidarshanaravidu4499
@vidarshanaravidu4499 27 күн бұрын
Sanipa nadda bn 😂❤
@SachinthaRathnayaka-tm2zn
@SachinthaRathnayaka-tm2zn 28 күн бұрын
කුසලුයි තත්සරනියි ඇත්ත ජිවිතෙත් පෙම්වතුන් නේ ❤❤❤❤❤
@computersgameservie4232
@computersgameservie4232 28 күн бұрын
Meya danna dewal
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
ඹහු😂
@nilunilanthi7647
@nilunilanthi7647 28 күн бұрын
කවුදෝ සත් සරිනී
@PathumSamanpriya
@PathumSamanpriya 28 күн бұрын
Aththada❤️🥰
@Suseema-dz4fz
@Suseema-dz4fz 28 күн бұрын
අමිිමෝ සදුදානෙ හොදම ටික වලි කෙලියයි😂😂
@upemendis6240
@upemendis6240 6 күн бұрын
හිනා කාලා මැරෙනවා.. 😂😂 මංජිතයි කෙවිනුයි පට්ට.. දෙන්නටම ජයවේවා.. ❤️❤️
@dhammadana-1459
@dhammadana-1459 27 күн бұрын
මේ කොල්ලා සුපිරියටම ඇඩ් කරනවා නේ.. ගින්දර 🔥
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 11 күн бұрын
පව් මංජීතයා බිව්වම ආතල් 😂😂
@user-kf5dh5qx1w
@user-kf5dh5qx1w 27 күн бұрын
අද නම් මන්ජිත මරු😂😂😂
@nikusanu
@nikusanu 28 күн бұрын
සනීප නැද්ද බං😂
@riyalpathuma5454
@riyalpathuma5454 28 күн бұрын
කුසලුයි තන්සරනියි ඇත්ත ජීවිතෙත් පෙමිවතුන් නේ ❤❤❤❤❤❤❤
@Shevon_9
@Shevon_9 27 күн бұрын
😅
@life90945
@life90945 27 күн бұрын
Kugalskap kasada bedala inne
@life90945
@life90945 27 күн бұрын
Kauda thathsarani kiyanne????
@gimhantheekshna1908
@gimhantheekshna1908 28 күн бұрын
Saniipa nadda bn ubt 😂
@sandyafernando9543
@sandyafernando9543 28 күн бұрын
☺️ Lovely ☺️ story ☺️
@darshanaajith5196
@darshanaajith5196 16 сағат бұрын
ලේ ටික පිරිසිදු කරන්න මරු නාට්‍ය ❤
@IsumMandeepa
@IsumMandeepa 28 күн бұрын
සුපිරි කතාවක් සරා&බඩී❤
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 28 күн бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤
@sachintha-de2cp
@sachintha-de2cp 28 күн бұрын
අර කෙල්ල කාර් එක පදින්නැතුව ඉන්නවා අර මිනිහා කාර් එකෙ යනව 😂
@SUBHASH879
@SUBHASH879 27 күн бұрын
😂ං😂😂
@shanilkadulanjalee6366
@shanilkadulanjalee6366 7 күн бұрын
Ammoo manjitha nam maru.niyameta act karanawa.kathawa balanneth meyala denna nisamai.
@Buwa1996
@Buwa1996 28 күн бұрын
සුපිරියක් ❤❤❤❤
@user-pd7fg8zi2m
@user-pd7fg8zi2m 28 күн бұрын
ලස්සනයි❤❤❤
@sameeraherath235
@sameeraherath235 28 күн бұрын
මේක සෙට් උනා ආ
@suranjithemil9175
@suranjithemil9175 27 күн бұрын
Manjthage Ayyage Acting Supiri ❤
@AasiriSandun-bl4hi
@AasiriSandun-bl4hi 28 күн бұрын
❤❤❤❤❤❤❤
@kalpanidamayanthi4088
@kalpanidamayanthi4088 27 күн бұрын
මරු
@user-AdeeshaWitharanage
@user-AdeeshaWitharanage 28 күн бұрын
KZbin balana kattiya me konata 👍ekak dn ymu
@uspradeep9396
@uspradeep9396 6 күн бұрын
මේකෙ ලොකු දෙයක් කියන්නෙ තේරෙන්නෙ මේ වගේ යාලුවො ඉන්න උන්ට.
@roshanigamage58
@roshanigamage58 27 күн бұрын
Kevin ge adum thawa wenas kala nm hondai....පිටරට ගිහින් ඉගෙන ගෙන ආපු kollek කියලා peenne naa....
@manjumadu2755
@manjumadu2755 28 күн бұрын
Maruu affaaa ❤😘
@user-zu9hq1px1y
@user-zu9hq1px1y 28 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@irangasewwandi2594
@irangasewwandi2594 28 күн бұрын
❤❤
@khanthikw8523
@khanthikw8523 28 күн бұрын
Kusalge akting super
@wmsk5745
@wmsk5745 28 күн бұрын
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 28 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@Sithu___454
@Sithu___454 28 күн бұрын
මේ රියල් පැතුමා වසංගතයක් වගේ නැති තැනක් නෑනේ 😂😂
@sasanawoz8841
@sasanawoz8841 28 күн бұрын
oww appa.. appiriyai
@Hmsh-er9ky
@Hmsh-er9ky 28 күн бұрын
😂😂
@hiranjeewantha9290
@hiranjeewantha9290 28 күн бұрын
Hixz 😂😂😂😂
@lakithpathirana3913
@lakithpathirana3913 27 күн бұрын
Oyata 💋 ekak dennada?❤
@user-rr8gz7gb6i
@user-rr8gz7gb6i 24 күн бұрын
❤sajithage acting maru
@Nethu44
@Nethu44 2 күн бұрын
මරු ඩබලක්😂😂
@ranifrando
@ranifrando 27 күн бұрын
බණ්ඩා පවි හැබැයි 😁 මේ කෙවින් නිසා ලෝක විනාශයක් වෙන්නේ 😂😂
@AbeeUdee-sv3rw
@AbeeUdee-sv3rw 28 күн бұрын
❤❤❤
@sandaniwalakumbura
@sandaniwalakumbura 10 күн бұрын
කෙවිනුයි මන්ජිතයි කපල් එක වගේ 😂❤
@user-rl3bp5yn8z
@user-rl3bp5yn8z 27 күн бұрын
❤❤️❤️❤️❤️❤️❤️
@sabunithinashi4582
@sabunithinashi4582 28 күн бұрын
බලන්න බලන්න අසයි.පිස්සුඅ
@sanjeewanikasunthika7298
@sanjeewanikasunthika7298 28 күн бұрын
Adooo adooo manjithaya ❤❤❤❤
@TeknikaSusmitha-hw1io
@TeknikaSusmitha-hw1io 28 күн бұрын
මන්ජිතයා අද ගෙදර ගිහිල්ලා ඉවරයි
@malimapa2006
@malimapa2006 28 күн бұрын
කේක්වත් කන් නැති එකා ලෙෆ්ට් නේද 😂😂😂
@chathurikarasadari687
@chathurikarasadari687 28 күн бұрын
මේ ගැණු ළමයා drive කරන් නැ
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 28 күн бұрын
❤❤❤❤
@user-ss6qq2kv1b
@user-ss6qq2kv1b 27 күн бұрын
එකම තැන කතාව
@sasidu3206
@sasidu3206 28 күн бұрын
ඒක හිනෙන් එළිවෙනවා ද 😮
@lahirujeewantha5208
@lahirujeewantha5208 28 күн бұрын
me katawa maru oooi
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 27 күн бұрын
ඇත්තටම ඒ සරාගෙ යාලුවනේ..
@seetaseeta4417
@seetaseeta4417 28 күн бұрын
❤❤❤🎉🎉🎉
@sanjayamanoj2178
@sanjayamanoj2178 27 күн бұрын
සංජීව්ගේ වොයිස් එක ♥️
@user-ed5lj2ux4t
@user-ed5lj2ux4t 28 күн бұрын
mee jackson sirge cab eka neda❤
@WarshaWarsha-pr7fq
@WarshaWarsha-pr7fq 27 күн бұрын
මේ කාතාවනම් මරූ❤️❤️
@lakmalisilva2280
@lakmalisilva2280 27 күн бұрын
❤ bandoooo.......
@CharukaDilshani-me2zh
@CharukaDilshani-me2zh 28 күн бұрын
Ammo 😂😂
@SoomaUae-ro7rf
@SoomaUae-ro7rf 28 күн бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉
@SamanthikaSilva
@SamanthikaSilva 27 күн бұрын
❤❤❤❤❤😂😂😂
@AjithPerera-sy6cm
@AjithPerera-sy6cm 28 күн бұрын
😂😂😂😂den harine amaruwa
@user-ho5ro8yw7v
@user-ho5ro8yw7v 27 күн бұрын
අනේ කවනවත් එක්ක😂❤️
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 11 күн бұрын
❤❤❤❤❤❤
Универ. 13 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:07:11
Комедии 2023
Рет қаралды 5 МЛН
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 8 МЛН
SEE YOU || EPISODE 73 || සී යූ || 21st June 2024
21:29
Swarnavahini TV
Рет қаралды 92 М.
Kukul Chaminda | කුකුල් චමින්ද - Dukka Productions (@DukkaTV @Dukka)
12:14
Dukka Productions - ඩුක්කා
Рет қаралды 364 М.
Эта Мама Не Могла Поверить в То Что Нашла 😱
0:10
Глеб Рандалайнен
Рет қаралды 2 МЛН
Собаке не повезло🥺 #freekino
0:25
FreeKino
Рет қаралды 4,8 МЛН
НУ И ВЕТРИЩЕ (@lacie_hendrix - TikTok)
0:17
В ТРЕНДЕ
Рет қаралды 3,9 МЛН
Can teeth really be exchanged for gifts#joker #shorts
0:45
Untitled Joker
Рет қаралды 10 МЛН