KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 31 | 2024-06-21 | Hiru TV
21:09
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 32 | 2024-06-24 | Hiru TV
22:04
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
бабл ти гель для душа // Eva mash
01:00
Еркектерге сенім жоқ екен | Сабина Мовлаева - Talk Like | Аман Тасыған
1:03:11
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 30 | 2024-06-20 | Hiru TV
Рет қаралды 844,059
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,1 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 772
@HiruTVOfficial
5 ай бұрын
මංජිතයට දැන් මේ ලෝකෙ වැඩියෙන්ම පේන්න බැරි දේ තමයි ටෙලිෆෝන් එක 🤣 ඔන්න මංජිගෙ වෙන්ඩ wife ගංගුලි මංජියාගෙ ආදරණීය අයියණ්ඩි එක්ක Office එකට ආවා. හැබැයි සිද්ධවුණේ මංජියාගෙන් නොසෑහෙන්නම කුණු කතා අහගෙන ආයෙම ආපු අතක් බලාගෙන යන්න උන එක. ඒ අස්සෙ කෙවින් භාවනා එක්ක එළියට දවල් කෑමකට යන්නෙ උදේ 10.30 ට 🤣 ආයෙම office එකට එන කෙවින්ගෙ මූණටම නිම්නාවිව හම්බෙනවා ❤ ඒ ඇස් නිකන් එකට හම්බුණාද මන්දා 😎 දැන් ඔන්න කෙවින් ලෑස්ති මංජියා එක්ක එළියට යන්න.මංජියාගෙ ගෙදර පැත්තෙ නම් මේ වෙලාවෙ බිම් බෝම්බ පුපුරණ ගමන් තියෙන්නෙ 😋😋
@IsuruEkkaRonde
4 ай бұрын
තමුන් පැහෙන් නැතුව ඉන්නවද.., අපිටත් බැලුවාම තේරුම් ගන්න පුලුවන්.. 😏
@shalikasanjeewani7180
4 ай бұрын
@@IsuruEkkaRonde😂
@IsuruEkkaRonde
4 ай бұрын
@@shalikasanjeewani7180 😁
@WeHappy-wv1ms
4 ай бұрын
😂😂😂@@IsuruEkkaRonde
@WeHappy-wv1ms
4 ай бұрын
@@IsuruEkkaRonde😂😂😂😂😂
@inokaruwangani7713
5 ай бұрын
සුපිරිම රගපෑම කුසල්. මන්ජිතට නියමෙටම සාදාරනයක් කරනවා. හොදම නලුවා සහ ජනප්‍රියම නලුවා කුසල්.
@anjalakarunarathna5144
5 ай бұрын
Yes sure kusal manjitha❤❤❤ best
@pinnaproduct5050
5 ай бұрын
උදාර rai උදාර i
@UmeshaUmesha-sq5cz
4 ай бұрын
Ekagaii ❤
@AyeshamadushaniManage
4 ай бұрын
මේ පාර හොදම ජනප්‍රියම නලුවා කරමු
@dinithwaduge6853
4 ай бұрын
Mewata kawuda hodama naluwa award dunne 🙂😂😂
@chandrachansra1244
5 ай бұрын
❤❤ කෙවින් මංජිත දෙන්නගේ රඟපෑම❤❤ අති විශිෂ්ටයි❤❤
@tharanamathotagamaralalage2583
5 ай бұрын
Definitely True Broo 🩵🔥✨️
@anjalakarunarathna5144
5 ай бұрын
Manjirh excellent❤
@RsKularathna
5 ай бұрын
මේක නම් මරු කතාව ඈ... ලේ පිරිසිදු කරගන්න පුළුවන් 😂❤😘😆
@UniqueCreation16
3 ай бұрын
Attak😂
@GAYESHSHEMIKA
5 ай бұрын
මට විතරද මේ කතාව බලද්දී හිනා යන්නේ 😂😂😂😂😂😂😂😅😅 අම්මෝ 😂😂😂😂😂
@w.kgamini2673
5 ай бұрын
Sirawata 😅
@aruna9222
5 ай бұрын
😅මට නම් ඇඬෙනවා..
@Dilshani1997
5 ай бұрын
මන් ස්කිප් කර කර ඇස් වලින් කදුලුත් ආවා හිනා වෙලා.😅😅😅
@lathapn8728
5 ай бұрын
අපිටත් , ලොකු බදර් මරැ
@raviravindra889
5 ай бұрын
Hina kiyanne ban maara patta hina yanne😂😂😂😂
@AjithGomes-jg5xz
5 ай бұрын
මංජිතගේ අයියා බ්‍රදර්ගේ පිච්ච Flowers 🤣 චරිතය රඟපානවා නෙමෙයි ඒ චරිතයේ ජිවත් වෙනවා වගේ. ඇක්ටිං සුපිරි 👌
@lathapn8728
5 ай бұрын
අනිවාර්යයෙන් , මන්ජිතගේ අම්මා ඊට දෙවනි නෑ
@MaduShani-lo6sj
5 ай бұрын
Oya eyage yaluwekda 😮😮😮😮
@AchalaDamayanthi-bu1je
4 ай бұрын
👍👍👍
@Use0987
4 ай бұрын
Hmm@@MaduShani-lo6sj mat hituwa
@chamaripeiris8662
4 ай бұрын
Paw nm bedaginko loku brother😂😂
@UdariLakshika-sd5oo
5 ай бұрын
මන්ජිතගෙ අම්මගෙ ඇස් දෙකට ඉක්මනින් ම සුවය ලැබේවා ❤❤
@SulochanaEdirisingha
5 ай бұрын
අනේ ඔව් 🙏🙏🙏
@udaralakshitha2804
5 ай бұрын
Udara lakshitha..udari lakshika..😊hambunamai ohoma nama..😊
@suniljayasinghe406
5 ай бұрын
ඔවු ඔවු මම දැක්කා🎉
@SelinaRuski
5 ай бұрын
🙏🙏🙏
@kumarichandrika5198
4 ай бұрын
🙏🙏🤲🤲🤲
@priyanthasobaniw.m529
2 ай бұрын
කැමැත්තෙන්ම බලන අනික් කතාවල් දෙක තුන මග හැරෙන තරමට ඇබ්බැහිවූ හැටි ❤❤❤❤
@කොහිලවත්තේසුමනා
5 ай бұрын
මංජිතගේ අම්මගේ ඇස්දෙක ඉක්මනින් සනිප වේවා 💗🙏හැමෝම ප්‍රාර්තනා කරන්න සහෝ 💗🙏🙏🙏
@geethaKumari-hl7gu
4 ай бұрын
A monawa welada
@nilukumuduni3532
14 күн бұрын
🙏🙏🙏🙏
@dilharalakshinidil
5 ай бұрын
කතාව හැමදාම යුටියුබ් එකෙන් බලන සෙට් එක ❤😊
@riyalpathuma5454
5 ай бұрын
එක්නේ
@rumeshikadilki7421
5 ай бұрын
ඉන්නවා
@DhgDgg-k2d
5 ай бұрын
Hl
@bjshamimdj8670
5 ай бұрын
Rata inna api balanne hemane
@ChavindayaGimhani_Chavi
5 ай бұрын
Pit 🖐️
@Judeprasanna-c1l
4 ай бұрын
මංජිතයගේ අම්මනම් පට්ට චරිතය.ඇත්තටම රඟපාන්න දන්නෙම නෑ 🙏🥰😍🌹❤️
@wanpkumari-oy8ef
5 ай бұрын
අනේ ඇත්තටම හිනාවෙන්න මෙහෙම හරි කතා වක් බලන්න ලැබෙන එක අපීවගේ රටවල් වල ඉන්න සහෝදර සහෝදරියන්ට හරි සතුටක් ❤❤
@Pavani805
4 ай бұрын
මරු යකෝ මංජිතයි කෙවින් මැරෙනවා හිනාවෙලා 😂😂ගෙදර කට්ටිය නිදිවෙලාවටනම් බලන්න එපා හිනාවෙන්න ගිහින් හොදටම බැනුම් ඇහුවා රෑ දෙගොඩහරියේ 😂😂😂
@KishanKishhan
4 ай бұрын
😅😅😂😂
@AmandaAmanda783
3 ай бұрын
Math ehemai😊😂😂
@charikadamayanthi303
2 ай бұрын
😂😂😂
@DiliniMaduwanthi-ll7xu
2 ай бұрын
Sirawata😂😂😂
@gangakumudini3716
5 ай бұрын
මොනා නැතත් හිනාවෙලා බලන්න පුළුවන් මේවගේ කතා ලස්සනයි ❤
@Widu12345
3 ай бұрын
නාඩගම්කාරයෝ, සල්ලි පොකුරු, පාර දිගේ mix වෙලා වගේ 😂❤
@MalshaNishadi565
2 ай бұрын
මන් හිතන්නේ ඒ චරිත ඒ කතවල සෑහෙන්න දැනුන නිසාද කොහෙද ඒ.. 😂
@pubudu7665
29 күн бұрын
කටවහන් බලහන් හරකෝ.... නැත්නම් නොබලා ඉදහන්....
@Sss08135
5 ай бұрын
කෙවින් හදන්නෙ කෙල්ල ඉස්සරහ අනුකම්පාව ගන්ඩ😂මංජිත නම් ශෝක් අනේ❤️
@Shanika9990
5 ай бұрын
මේ කතාව බලද්දී හිනා වෙලා ඉවරයක් නෑ මට නම් 😂🤣
@SupunMadusanka15-pg1tn
4 ай бұрын
මන්ජිතයා කෙවිනට බනිද්දි හිනා ගියේ මට විතරද 😅😂😅😂😅
@thaksilamadampe7562
5 ай бұрын
කොහම උනත් කෙවින්ට ලොක්කා බනින බැනිල්ලට නිම්නාදිගෙ හිතේ කෙවින් ගැන ඇතිවෙන්නෙ අනුකම්පාවක් ලොක්කා ගැන තමයි කලකිරෙන්නෙ
@madushanidissanayake-iz8ct
5 ай бұрын
Hmmmmm
@yamunamuthumala3880
5 ай бұрын
Nimnadi kevinta set wenawa awasane
@yamunamuthumala3880
5 ай бұрын
Ane add ne wadi. Epa wenawa
@yamunamuthumala3880
5 ай бұрын
Hamoma rapapanawa nam hodI 😂
@pathminiherath4915
5 ай бұрын
එකනේ 🤪🤪🤪🇦🇪🇦🇪🇦🇪
@SamanthiUdayangani-q8l
5 ай бұрын
මාර සීන් කෝන් එකක් අනේ උනේ 🤣🤣🤣🤣මංජිතගේ අයියත් ජොලි 🤣🤣🤣.
@kavithweragoda4644
5 ай бұрын
මංජිත ,කෙවින් ආතල් ඕයි. 😍🙆
@rasadifdo799
4 ай бұрын
කෙවීන් මංජිත ඇති අප්පා කතාවට.... වෙන අය ඕනිම නැහැ ❤❤❤
@viharasandeshrashmika8537
2 ай бұрын
අඩෝ කුසල් අයියා දෙනවා ලෙසටම ❤😂
@AjithGomes-jg5xz
5 ай бұрын
මංජිතගේ අයියා බ්‍රදර්නං ආතල් සාගරයක් 😂 රණ්ඩුවෙදි මාරු 🤣 මරු ඇක්ටිං පොරගේ 👌❤️
@devikamuthukuda1393
5 ай бұрын
Kawuda manjitage ayya.. Ehema naluwo hoyagattata director tta thanks Karanna ona.
@-paradigeapi2610
5 ай бұрын
ගෙදර කියන්නෙ මායාකාරී තැනක්...! ගෙදර ඉන්න දවස් වලට මට හිතෙනවා, කොහෙ හරි ඇවිදින්න යන්න, ගෙදරින් ඈත් වෙලා ඉන්න, වෙනසක් විඳින්න.... ඒත්... ගෙදරින් පිට වෙලා ඉන්න හැම දවසකම මට ඕනෙ ගෙදර යන්න. මගෙ කාමරේට වෙලාම ඉන්න.. කොහෙවත් නොයා ගෙදරම ඉන්න...! අවසානයේ මං තේරුම් ගත්තා, මොන දේ කොහොම සිද්ධ වුණත් "සතුට තියෙන්නෙ ගෙදර...!" ඔව්.... ඇත්තටම ගෙදර කියන්නෙ මායාකාරී තැනක්..! 🤍🌻💫
@riyalpathuma5454
5 ай бұрын
ගෙදර කියන්නෙ මායකාරී තැනක්..! ගෙදර ඉන්න දවස් වලට හිතෙනවා, කොහෙ හරි ඇවිදින්න යන්න, ගෙදරින් ඈත් වෙලා ඉන්න, වෙනසක් විදින්න..ඒත්..🙄🙄🙄
@lahirurox6447
5 ай бұрын
මලයාලම් film එකක දෙබස්.හෝම් ෆිල්ම් එකේ
@DiveHive
5 ай бұрын
මොකද්ද ඕයි තමුසෙට වෙලා තියෙන්නේ? මානසික අවුලක් නම් බෙහෙත් ගනින් මෙතන හැමිනේෂන් පල් හෑලි කියවන්නේ නැතුව
@Dammi-x7z
5 ай бұрын
ම්ම්
@udayanganiudayangani9156
4 ай бұрын
Mayakari
@samiramadhusanka-w5k
5 ай бұрын
පිලිකාව සුන්දර දිවිපෙවත සැනෙකින් කැළබූව පෙමිබර මිනිසුන්ගෙ හදවත් ගිනිලෑව මන්දිර පැල්පතේ කාටත් පොදු වූව ලෝකය වෙලාගෙන ඇත අද පිලිකාව රැකුමට දිවිය කරමින් අපමණ යුද්ද සිංහල වෙදකමින් වත් පිහිටක් යැද්ද ඔවුනට සුවය ලැබුනිද නොදනිමි නැද්ද හොර වෙද්දුන්ට නමි බොරවි ඇත හොද්ද සුවකල නොහැකි බව වැටහි කිසිදිනක හදතුල නැගෙන විට සිතුවිලි බිය ජනක මැරි මැරි දිවිගෙවන්නට විය හැම දිනක උරුමය මෙයද කිවමැන පෙර කළ පවක ජිවිත මගේ බදිමින් ආදර පවුරු ගතකරනා විටදි ජිවිතයක් සොදුරු පිලිකා මාරයා වෙසකින් විත් රුදුරු හෙටදින බිලිගයිද නොදනිමි අපි කවුරු
@nimashasamindi-kr3wn
4 ай бұрын
Meeee
@RsKularathna
5 ай бұрын
රොෂාන් පිලපිටියත් ඉන්නවනෙ... පට්ට....😂😂👍👍
@ThilinaPriyankara-on9kk
4 ай бұрын
Suprii dn
@dangapenchi5299
5 ай бұрын
ඔයාට හොඳ යාලුවෙක් හිටියේ නැති වුණාට කමක් නෑ තව කෙනෙකුට හොඳ යාලුවෙක් වෙන්න . ඒ පිනම ඇති සංසාරේ තනි නොකරන මිනිස්සු අතර ඉපදෙන්න. ❤️
@DiveHive
5 ай бұрын
මොකද්ද ඕයි තමුසෙට වෙලා තියෙන්නේ? මානසික අවුලක් නම් බෙහෙත් ගනින් මෙතන හැමිනේෂන් පල් හෑලි කියවන්නේ නැතුව
@SachiniGamage-dk7zm
5 ай бұрын
Ok😂😂
@ChannelZine
4 ай бұрын
❤❤
@neranjidhanushkidesilva6715
3 ай бұрын
කුසල් මධුරංග (මංජිතl) මාරු අප්පා... හිනා වෙලා මැරුණ car එකේදි බැනපු විඳිය 😅😅😅😅😅😅
@prassannaudugama3398
5 ай бұрын
තනියම හිනා යනවා කුසල් ගේ ඇක්ටින් වලට
@dangapenchi5299
5 ай бұрын
ඔයාගෙ ජීවිතේ හමුවෙන හැම මනුස්සයකුටම හොද හමුවීමක් වෙන්න ☺️🍃💐 කාලය ගෙවිලා යාවි මිනිස්සුන්ගෙ ජීවිතවලට අලුත් මිනිස්සු මුනගැහේවි ඒත් අනිවාරෙන් හැමෝටම ඔයාව මතක තියේවි සුන්දර හමුවීමක් විදිහට☺️🌹❤🩹
@riyalpathuma5454
5 ай бұрын
ඹයාගෙ ජීව්තේ හමුවෙන හැම මනුස්සයකුටම හොද හමුවෙන වෙන්න 🙄🍃💐 කාලය ගෙවියා යාවි මිනිස්සුන්ගේ ජීවිතවලට අලුත් මිනිස්සු මුනගැහේවි
@DiveHive
5 ай бұрын
මොකද්ද ඕයි තමුසෙට වෙලා තියෙන්නේ? මානසික අවුලක් නම් බෙහෙත් ගනින් මෙතන හැමිනේෂන් පල් හෑලි කියවන්නේ නැතුව
@sanssiriwardana2376
5 ай бұрын
තලගුලි ගෙ අම්මයි තාත්තයි මරු අප්පා 😂😂 මංජිතගෙ අම්මාත් ලේසි නෑනේ 🤣🤣
@ai2642
5 ай бұрын
නිම්නාවිව නම් කතාවට ඕනෙත් නෑ වගේ මන්ජිතයි කෙවිනුයි මරු😂
@sajanisisara8030
4 ай бұрын
මංජිතගෙ අම්මනම් රගපානවා කියලා හිතන්නවත් බෑ...🎉
@NethmiShanika-r3e
3 ай бұрын
අම්මෝ මේ දෙන්නා මරු ආතල් දෙන්නේ වංගුව මරු 😂😂😂😂😂
@DilshanRathnayaka-eo8lb
5 ай бұрын
අඩෝ ඒ බලා ගමූ ඈ......😂😂 එහෙනම් කොල්ලෝ අපී ගියා.😂
@SamanthiUdayangani-q8l
5 ай бұрын
පාරදීගේ මැණික් මුදාලාලි 🤣🤣රොෂාන් මරු සෙට් එක
@SachiniGamage-dk7zm
5 ай бұрын
U gelapenne bn ada kotasa wth hriyt kre nee
@SamanthiUdayangani-q8l
5 ай бұрын
@@SachiniGamage-dk7zm ජෝක් චරිත වලට නම් හොදයි එයා.
@AjithGomes-jg5xz
5 ай бұрын
වලියෙදි අයියා බ්‍රදර් ලිස්සලා මාරු උන විදිය තමා ආතල් 🤣
@nethmisansala-py9mf
5 ай бұрын
පිංබර පොහොය දිනයක් වේවා උතුම් තෙරුවන් සරණයි
@dangapenchi5299
5 ай бұрын
ජීවිතේ අපිට එක තැනක් එනවා "ඒකට කමක් නෑ" කියලා හිතලා දිග හුස්මක් අරන් පාඩුවෙ ඉන්න...🙂❤️🩹💫
@nadeemendis4544
5 ай бұрын
ඒකනන් ඇත්ත.
@ChamilagayangayanChamila-st1tf
5 ай бұрын
සහතික ඇත්ත
@DiveHive
5 ай бұрын
මොකද්ද ඕයි තමුසෙට වෙලා තියෙන්නේ? මානසික අවුලක් නම් බෙහෙත් ගනින් මෙතන හැමිනේෂන් පල් හෑලි කියවන්නේ නැතුව
@Gayan58
5 ай бұрын
@@DiveHive මූට පිස්සු බම්
@Dilshani1997
5 ай бұрын
ඇස් වලින් කදුලු එනකම් ස්කිප් කර කර හිනා වෙවි බැලුවෙ මං විතරයි ද.අච්චර කාර් එකේ ඉඩ තියෙන්නේ ..අස්සේම රිංගන් ඉතිම්.😅😅😅😅😅😅
@SachiniGamage-dk7zm
5 ай бұрын
😂😂
@dammikadasanayaka8153
5 ай бұрын
Hmm
@WijithaNishanthi
5 ай бұрын
😂😂😂😂😂
@HansiSewwandi-to2sk
2 ай бұрын
Ammo math ehemai 😂
@kpcamilasusanthikarunanaya6217
Ай бұрын
😂😂😂
@heshandilruksha172
3 ай бұрын
මංජිතය මරු අනේ.පොල් බූරුව 😂
@manorilakmali7539
4 ай бұрын
Manjithage අම්මා නියමයිනේ අනේ 😂😊
@SumuduSamanthi-dk9wg
5 ай бұрын
කෙවින් මංජිත මරු ආතල් දෙන්නෙ😂😂😂
@prageethanuradha2391
5 ай бұрын
ගඟුලි තලගුලිගෙ අම්මා තාත්තා සීන් එකට ගෙනාවා කියන්නෙ කතාව අදිනවා ඇදිල්ලක් රබර් පරාද වෙන්න. තව ටිකක් ගිහිං කෙල්ලගෙ ගෙදර කන බොන රෙන හැටිත් පෙන්නයි
@thusharamuthu1009
4 ай бұрын
මංජිත හිතෙ තියෙන ඔක්කොම බනින සීන් එකෙන් කියලා දානවා 😂😂
@chandanikk9563
5 ай бұрын
අම්මගෙ ඇස් දෙක ඉක්මනින් සනීප වේවා
@ChamariRathnayaka-c7c
4 ай бұрын
ගගලි මරු අනේ ❤❤❤❤
@MaleeshaGunasinghe
5 ай бұрын
රියල් පැතුමාට අවදානය පොඩ්ඩක් දෙමු ඔහොම්ම👀❤️
@tushipurnima8559
5 ай бұрын
Ow pau hemadama ammawa icu kiyakiya like higaknwa idakin
@abishekvagera-em9bs
4 ай бұрын
Ow higannek
@Thanuabeyrathne
4 ай бұрын
රොශාන් පිලපිටිය 😂😂😂 මරු
@susanthaniroshan4784
4 ай бұрын
මංජියගෙ වයිෆා ටිකක් හිනාවෙලා ඉන්න සීනුත් තිබුනනම් හොදයි නැත්තම් එකම විදිහට බෝරිං වගේ දැනෙන්නෙ මට විතරද
@hansaka_hd
5 ай бұрын
අම්මෝ හිනා වෙලා මැරෙනවා😅😅
@slchamagirl05
4 ай бұрын
ගගුලි තලගුලි නවක නිලියක් උනාට එයාගෙ රගපැම සුපිරියි හැබැයි එයාගෙ චරිතයයි නිම්නාදිගෙ ගෙදර අයගෙයි හැසිරීම නිසා කතාවෙ ලස්සනත් නැති වෙනවා😢😢❤
@nandininandini1582
4 ай бұрын
හුස්ම හොයාගන්න වීල් එහෙක ගියත් බැ අද නම් .ඒ තරමට හිනා උනා 😂😂😂😂😂😂
@uflora3558
5 ай бұрын
ටයි එක හැම වේලේම අල්ලලා පොලේ ගහනවා😂
@tharanamathotagamaralalage2583
5 ай бұрын
හම්මෝ මරු අද නම් කතාව නම් සුපිරි , හැමෝම හොදටම කරනවා 🤍❤️ මංජිත 🔥 කෙවින් නිසාමයි බලන්නේ , පට්ට 🤍😍
@suharshanadhanusha1212
5 ай бұрын
පොඩි mistake එකක් නිසා හැදුන සුපිරි කතාවක්. script නම් script තමා.
@SayuriNimshara
5 ай бұрын
අර කට්ටිය ගේ රණ්ඩුව නම් කතාවට ගැළපෙන් නෑ වගේ
@IreshamaduwanthiDesilva
5 ай бұрын
Ohoma thama real wali😂😂😂😂 ane meya yanna meya kiyanne na nee 😂😂😂😂😂
@SachiniGamage-dk7zm
5 ай бұрын
Apo ow ektnm hina giye ne eththtm over acting dagalanaa 😂😂
@suniljayasinghe406
5 ай бұрын
මාර නැවුම් බවක් තියෙන්නේ කතාවේ සුපිරි
@sunethkushan7570
5 ай бұрын
මරු ඕයි ඒ රණ්ඩුව පිලපිටිය මරු
@chanakanadeesh1052
4 ай бұрын
I am happy with Sajitha Anuththara Anthony excellent acting skills in Sri Lankan teledrama productions 👌👏
@sangeethsandun1981
4 ай бұрын
මේක නම් Netflix එකේ යන්න ඕන කතාවක්
@pawiniupeksha4341
5 ай бұрын
මංජිත & කෙවින් මරු 👌 😂
@riyalpathuma5454
5 ай бұрын
මරයම සමග පොද බදින මරයම අපේක්ශ රෝහලේ සිටින ඉක්මන් සුවද ලැබෙිවා.. 🙏
@renukajay1068
4 ай бұрын
අද කතාවට නම් සුපිරි හිනා වුනා කතාවට ඉවර වෙනකම්ම.❤❤❤❤❤❤❤❤❤❤😅😅😅😅
@chandrachansra1244
5 ай бұрын
කෙවීන්ගෙ අක්කායේ මංජිතගේ කෙල්ලයි අන්තිමයි
@WasalathabthriSwarnakanthi
4 ай бұрын
Nithysnsm wa
@criticaltxt
5 ай бұрын
අර රතු පාට Dp දාගෙන ඉන්න එකා මේකෙ වැලෙලෙනවා වැලලිල්ලක් 😂
@Nishadhichamathka
5 ай бұрын
Ado ow
@riyalpathuma5454
5 ай бұрын
එක්නේ
@nadeekaalahakoon7630
5 ай бұрын
සිරාවට
@safrasmhd6146
5 ай бұрын
😂🤣🙏
@riyalpathuma5454
5 ай бұрын
මත්
@Kavyasanjali
Ай бұрын
මරු හැබැයි මේක 😂
@sudathrohana8931
4 ай бұрын
මන්ජිතගෙ අම්මා හොඳටම රඟපානවා.
@sithaaiabgsnialm5308
5 ай бұрын
අනේ දෙයියනේ❤🥰🥰🥰🥰💐💐💐💐ලස්සනයි ලස්සනයි
@queensanku5615
4 ай бұрын
ගංගුලියව අතෑරල දැම්මා නම් හරි ඔහොමම මලහෝන්තුව
@NaduWijesingha
2 ай бұрын
අඩෝ අද තමයි හිනා වෙලාම මේක බලපු දවස..........😎😁😂 මංජිත මරු අනේ 💪😂
@Walking_inspire
4 ай бұрын
මංජිතගෙ ඇල්ටින් සුපිරි❤
@WaruniNishadi
4 ай бұрын
හිනාව නවත්තගන්න බැරි උනා යකූ😂😂😂😂
@සුද්දි-ජ8ඝ
5 ай бұрын
මන්ජිගේ කෙල්ලගේ තාත්තා දැක්කාම මට මතක් උනෙ පාර දිග 😂😂😂😂😂
@kanthikan5145
5 ай бұрын
ගංගුලි ..මුංගුලි ඔයා නම් 😁😁😁😁 මංජිත ඔයානම් සුපිරි
@ravidudilshan7152
4 ай бұрын
මන්ජිත ඔයානම් ලෙ පිරිසිදු කරන්න මරු 🤟😅
@gihanishara2006
5 ай бұрын
රතු පාට dp දාගෙන වැලලෙන එකා දැන්නම් ජාතිය ප්‍රශ්නයක් වෙලා වගේ තීන්නෙ 😂
@madukumari9174
4 ай бұрын
කවුද අනේ එ
@Vnimsaradissanayake
4 ай бұрын
ඒ මොකක්ද ඒ කතාව
@abishekvagera-em9bs
4 ай бұрын
Riyalpathuma kiyla ekek uda innwa
@riyalpathuma5454
5 ай бұрын
මගෙ අමිම iuc එකෙ, ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම ❤😢
@amaraBandu-se5by
5 ай бұрын
අම්මා සනීප වෙලා තෝ මැරියන් බේසික පුතා
@dewmini2610
5 ай бұрын
අහින්සක අම්මා කියන නම විකුණලා ලයික් ගන්න එපා බෙසෙකයෝ😂
@tashiyamenuri5569
5 ай бұрын
හැමනියං
@IreshamaduwanthiDesilva
5 ай бұрын
Katha balana aya ge pradana marthukawa riyalpathuma😅 habai malli amma wa gedara ayawa pawala denna epa . Amma nathi apita danena wedanawa oya danne naa😢
@dimuthuchamika4456
5 ай бұрын
Who car fun
@nilukshianuththara7982
5 ай бұрын
මංජිත ,කුසල්❤
@Chama-vx3ls
5 ай бұрын
මංජිතයා උබ නම් සිනා සාගයක් බන්. ඇක්ටින් නම් පට්ට
@SudarmaRupasinghe
2 ай бұрын
හම්බෝ,, ,, හිනවෙලා වෙලා බඩ කලැත්තුනා,, යකූ ඒ බැනිල්ල... 🤩🤩🤩🤣🤣🤣
@KuwaitCity-ud4yx
5 ай бұрын
ජයවෙිවා මංජිත අදනමි හිනා කාලා මැරෙනවා😂😂😂 මම කුවෙිටි සිට
@malindadinesh8637
2 ай бұрын
අති විශිෂ්ට නිර්මාණයක් ....
@riyalpathuma5454
5 ай бұрын
මංජතගේ ආතල් බ්‍රදර්ට කැමති අය කෝ ❤ පොරගේ ඇක්ටිං සුපිරි 👌
@සුම්මා
5 ай бұрын
Uta pukadiyan
@SithijaAberathna-p7x
5 ай бұрын
තොට වෙන වැඩ නැද්ද 😂
@mihiruminsadu4441
5 ай бұрын
ube job ek commenet karn ekd🤣
@Niluka-c7f
5 ай бұрын
අපෙ දුවගෙ නම ගගනි. මංජිතගෙ අයියා බ්‍රදර් ගගුලි තල ගුලි කියන එකට අපෙ පුතාලා තුන් දෙනා දැන් දුවට කියන්නේ ගගනි තල ගුලි කියලා. ඒක මරු 🤣🤣🤣🤣
@vidurangaviduranga
4 ай бұрын
Goothaya
@DasuniRashmeka
2 ай бұрын
මදර්ලගෙ වලිය හිනා වෙවී😂😂බලපු කට්ටිය කෝ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@subo2940
4 ай бұрын
හම්මෝ.. හිනස්සලා මරන්නද හදන්නේ.. 😂😂😂 නියම වලිය..
@buddhikajayamal4495
5 ай бұрын
අදත් මරු කතාව ❤❤
@amarasinhawasantha6738
3 ай бұрын
බන්ඩා උබ ඔච්චර ආතල් දෙන්න එපා ඕයි.හිනහවෙලා මැරෙනවා.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@Martialarts-kn3sb
4 ай бұрын
මංජිත ආතල් දෙන්ඩ එපා යකෝඔ 😂😂😂❤
@vidarshanagimhani1018
4 ай бұрын
මේ අලුත් girlge අහිංසක ලස්සනක් thiyenne.
@h.b.c.tkumar5982
Ай бұрын
මන්ජිතගේ හිතෙතියන ටික ඔක්කොම කොයලා දැම්මා අම්මපා...😂😂😂😂
@dttreveling2658
5 ай бұрын
රතු Dp තෝ මරනවා අයෙ තෝ මේකේ වැලපේන්න හැදුවෝත් ඇයි යකෝ
@SamanthiUdayangani-q8l
5 ай бұрын
🤣🤣🤣
@sagari8618
5 ай бұрын
අමිමේ එක සැර වඩිද මන්දා ❤❤❤❤❤❤
@madushanidissanayake-iz8ct
5 ай бұрын
Ow ane magula
@shyamaananda587
5 ай бұрын
ඔව් පිස්සු
@dttreveling2658
5 ай бұрын
@@madushanidissanayake-iz8ct 👍
@nilanthirenuka6301
4 ай бұрын
අම්මා නම් සුපිරි 😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆
@RenukaHettiarachchi-h8i
3 ай бұрын
Godak kalekin balapu lassanai kathawak.thanks le pirisidu karanawats😂
@RandikaSuresh
4 ай бұрын
පොල්බූරුවා කියනකොට මංජිතගේ මූන😅
@gunawardanasaman1323
5 ай бұрын
නානා මරු අප්පා....😂😂😂😂😂❤❤
@jagjayasinghejayasinghe461
5 ай бұрын
අදනම් සුපිරි මේ ඩ්‍රාමා එක කාර් එකෙ යන ටික මුස්පේන්තුවා😂😂😂 අම්මලාගෙ වලියත් මරු මන්ජිතගෙ අම්මා අපිටත් හු කියන්න පුළුවන් හූ හූ හූ
@asi9009
3 ай бұрын
3:14 පොල් බූරුවා😂😂😂
@මිශූ
5 ай бұрын
තියාගනිල්ලා තොපිලගෙ බිබික්කම 😂
21:09
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 31 | 2024-06-21 | Hiru TV
Hiru TV
Рет қаралды 902 М.
22:04
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 32 | 2024-06-24 | Hiru TV
Hiru TV
Рет қаралды 818 М.
00:20
They Chose Kindness Over Abuse in Their Team #shorts
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
00:44
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
Crafty Buddy
Рет қаралды 43 МЛН
01:00
бабл ти гель для душа // Eva mash
EVA mash
Рет қаралды 9 МЛН
1:03:11
Еркектерге сенім жоқ екен | Сабина Мовлаева - Talk Like | Аман Тасыған
Аман Тасыған
Рет қаралды 465 М.
3:25
Stange Teil 2
Leon Emil Franzke
Рет қаралды 321
16:36
දෙයියනේ.. ඇහැට කඳුළකුත් ආවා.. අම්මේ ඔයා..
VFM RADIO 107
Рет қаралды 100 М.
8:04
රතු ගෝවා චිකන් සැලඩ් 😋. Red cabbage with chicken salad.
Chef Saman Bro
Рет қаралды 435
21:40
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 58 | 2024-07-30 | Hiru TV
Hiru TV
Рет қаралды 1 МЛН
19:00
හදිස්සියේ අම්මිව Surprise කරන්න නොකියාම ලංකාවට ආපු ගමන|අහසේ පැය 30ක් - Sangeeth Dini Vlogs
Sangeeth Dini Vlogs
Рет қаралды 369 М.
21:27
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 34 | 2024-06-26 | Hiru TV
Hiru TV
Рет қаралды 786 М.
21:13
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 33 | 2024-06-25 | Hiru TV
Hiru TV
Рет қаралды 793 М.
42:11
මගෙයි,ශාලිකාගෙයි ආදරේ මාස හයෙන් ඉවර වුණා-දැන් මම අලුත් එකත් එක්ක living together |Arjuna Kamalanath
Rangana De Silva
Рет қаралды 43 М.
21:06
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 40 | 2024-07-04 | Hiru TV
Hiru TV
Рет қаралды 818 М.
00:20
They Chose Kindness Over Abuse in Their Team #shorts
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН