Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 36 | 2024-06-28 | Hiru TV

  Рет қаралды 792,911

Hiru TV

Hiru TV

Күн бұрын

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 36 | 2024-06-28 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/gWB4b4
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

Пікірлер: 988
@HiruTVOfficial
@HiruTVOfficial 3 ай бұрын
ආතල් කෝටියක් දුන්න මංජිත ආයෙම බොන්න ගිහින් හා ගත්තද මන්දා. හැබැයි එහෙම හෑවට පාඩුත් නෑ.මොකද කෙවින් රුපියල්ම එක් ලක්ෂ අසූ දාහක චෙක් එකක් මංජිතට දෙනවා. හෙට උදේ වෙද්දෙ චෙක් එක නැති කරගත්තෙ නැත්තන් මංජියා කියන්නෙත් සල්ලිකාරයෙක්.. රෑ පාටියෙන් පස්සෙ කෙවින්ගෙ යාළුවෝ ඩබල මංජියාව ගෙවල් ළඟින් බස්සනවා. ගෙදර පැත්තට ඇවිදන් එන මංජියා දකින්නෙ පාරෙ හිටන් ඉන්න ගංගුලි 😁 මේ ගෑනි මේ මහ රෑත් මූ එනකල් රැකලා ඉඳලා. පට්ට වෙරි මරගාතෙ ගංගුලී එක්ක ගෙවල් පැත්තට මංජියා ගියාට ඌ මේ පාරත් කෙල්ලගෙන් වගේම අම්මගෙනුත් හොඳ ඒවගෙන් අහගනියි වගේ 😋 හොඳටම බීගෙන ගෙදර ගිය මංජිට ගෙදර පැත්තෙන් වෙන අලකලංචි ටික අද බලමු ❤
@Sumedharanthilaka
@Sumedharanthilaka 3 ай бұрын
Api
@achalafdo7486
@achalafdo7486 3 ай бұрын
​@@ruwanchamara9042😂
@BasuraBanedukadasilva
@BasuraBanedukadasilva 3 ай бұрын
මෙ ඉන්නෙ මන් මෙක තව වෙන තුරු Tv එකෙ වත් දැකල නැ
@malimali446
@malimali446 3 ай бұрын
È
@ChathurangaWitharanage
@ChathurangaWitharanage 3 ай бұрын
A wage
@Amishadilrukshi
@Amishadilrukshi 3 ай бұрын
මේ මහ ජෝඩුවයි පොලිස් කාරයයි හෙන ඇනයක් අනේ. පඩයක් ගියත් ෆොන්සේකා මහත්තයට කියන්න යනවා 🤭🤣
@TharushiAmasha-m9e
@TharushiAmasha-m9e 3 ай бұрын
😂
@maleeshamethmina8447
@maleeshamethmina8447 3 ай бұрын
Sirwtam
@raviravindra889
@raviravindra889 3 ай бұрын
Policece lokkek kiwwata cheeththayek
@devikamuthukuda1393
@devikamuthukuda1393 3 ай бұрын
Apoo Eka atta
@Amishadilrukshi
@Amishadilrukshi 3 ай бұрын
@@raviravindra889 ඌට පොලිසියේ වැඩ නැද්ද කොහෙද🤣🤣 ලංකාවේ පොලිස් වල තත්වෙ තමයි ඉතිං 🤭
@Tam0120-t2q
@Tam0120-t2q 3 ай бұрын
කුසල් ට ආදරේ අය කෝ ❤️ එයා හරි අහිංසක නළුවෙක්. අනාගතේ ඉදිරියට එන නාට්‍ය වලට රගපාලා වැඩියෙන් සම්මාන හම්බෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.
@Aluminumworld-s7p
@Aluminumworld-s7p 3 ай бұрын
@kasunbuddika1334😂
@Sadavlogs-yw6fr
@Sadavlogs-yw6fr 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@chathurikapriyangani4878
@chathurikapriyangani4878 27 күн бұрын
Mama kusata adareyi pelenna
@nadeeshadoorage4419
@nadeeshadoorage4419 9 күн бұрын
ඔව් හරිම අහිංසක නිහතමානි නලුවෙක්❤
@susilnandasiri4535
@susilnandasiri4535 3 ай бұрын
පොලිසියෙ පොරට වෙන වැඩක්නෑවගේ.චීත්ත හෝදනව ඉවරයක්නෑ.තනිකර වොෂින් මැසින්එකක්😂😂😂
@kushi784
@kushi784 3 ай бұрын
මල් වගෙ හදන නිම්නාවි වගෙ ගෑනු ලමයි තමා..සමාජෙ ගැන මොලෝ හසරක් දන්නැතුවම අතවරයක් කරන්න ආවා ත් නොදැන් ඉන්නේ...
@achalafdo7486
@achalafdo7486 3 ай бұрын
අපෝ ඔව් ගොන් දෙමව්පියො
@sarojaniweerasekara1157
@sarojaniweerasekara1157 3 ай бұрын
එක ඇත්ත මට නම් එක ටික බලනකොටත් එපා වෙනවා
@user-iw7yb9vx8u
@user-iw7yb9vx8u 3 ай бұрын
අනිවාර්යයෙන්
@kushi784
@kushi784 3 ай бұрын
​@@achalafdo7486 සිරාවට
@kushi784
@kushi784 3 ай бұрын
​@@sarojaniweerasekara1157මටත්
@Kumari160
@Kumari160 3 ай бұрын
මන්ජිතගේ අයිය තමා මේ කතාවෙ සුපිරිම 😂😂😂
@සංජයලියනගේ
@සංජයලියනගේ 3 ай бұрын
riyal pathuma කියන එකා නිසා කථා වලට coment දාන ඒවා බලන්න අප්ප්රිය මන් වගේ තව අය ඉන්නවද යාලුවනේ 😢
@DilankaPradeep-o9v
@DilankaPradeep-o9v 3 ай бұрын
ou bn
@dananjasisid5750
@dananjasisid5750 3 ай бұрын
ow bn
@සංජයලියනගේ
@සංජයලියනගේ 3 ай бұрын
@@ruwanchamara9042 🥺 සිරාවටම bn
@madhusharukshan817
@madhusharukshan817 3 ай бұрын
Ade sirawata bn man unne mata witharai kiala
@buddhikasun3912
@buddhikasun3912 3 ай бұрын
Oye yakawa report kerela damma nam iwerai
@dasoontharaka3595
@dasoontharaka3595 3 ай бұрын
Riyal Pathuma ට හැමදාම කමෙන්ට් දාන එක නවත්තන්න කියලා ඉල්ලන අය මේ කොනට
@piuharshini4953
@piuharshini4953 3 ай бұрын
ඌ මැරෙන දවස බලන් ඉන්නො නම් මෙ පැත්තට..😂😂
@Pramod_KJ
@Pramod_KJ 3 ай бұрын
ඒ අවධාන බට්ටෙක්.ඌව ගනන් ගන්න හොද නෑ
@LyeliminiAs-nj7ks
@LyeliminiAs-nj7ks 3 ай бұрын
ඔවු අනේ
@ritamiranda9311
@ritamiranda9311 3 ай бұрын
Mama nam mula hindalama liwa riyal pathumge comments walata Reply karanda epa kiyala u pissek
@SayuriNimshara
@SayuriNimshara 3 ай бұрын
ඇත්ත
@022k.m.edussuriya3
@022k.m.edussuriya3 3 ай бұрын
කොහොමද 180 දැක්ක ගමන් කෙල්ලගෙ කට වැහිච්ච හැටි 😂😂😂ඕයි තමුසෙ මහත්තය උනා😂😂
@PoojaAsangi
@PoojaAsangi 3 ай бұрын
අර වැඩට අලුතෙන් ආපු කෙල්ලගේ තාත්තටත් එතනම ජොබ් එකක් දුන්නනම් හරි.
@UdayaNilaweera
@UdayaNilaweera 3 ай бұрын
Ow ane 😂
@Amila-wm7sd
@Amila-wm7sd 3 ай бұрын
😂
@SadarekaSadarek
@SadarekaSadarek 3 ай бұрын
Hondata hitiy kewintai manjithatai thawa wada wadi wei
@BhagyaWijesundara
@BhagyaWijesundara 2 ай бұрын
අම්මටත් දෙන්න වෙනවා
@stuwartbriansineston7573
@stuwartbriansineston7573 2 ай бұрын
😂yess
@IsuruAsinsana-zz8vj
@IsuruAsinsana-zz8vj 3 ай бұрын
මේ එකියක් ජොබ් එකට අරං අපා දුකක් තියෙන්නෙ 😂😂 චූ බරටත් ෆොන්සේකා හොයන් එන්නෙ
@hansinirathnayake-wb5lv
@hansinirathnayake-wb5lv 3 ай бұрын
😂😂😂😂😂😂
@SandaliMuthukuda
@SandaliMuthukuda 3 ай бұрын
😅😅😅
@Happymoments666
@Happymoments666 3 ай бұрын
බොලඳයි
@IsuruAsinsana-zz8vj
@IsuruAsinsana-zz8vj 3 ай бұрын
ඇත්ත
@IsuruAsinsana-zz8vj
@IsuruAsinsana-zz8vj 3 ай бұрын
ෆොන්සේකාට කියන්නෙ නැත්නම් කාර් සේල් එකේ ජොබ් එකක් දෙන්නම්
@sanssiriwardana2376
@sanssiriwardana2376 3 ай бұрын
නිම්නාවිගෙ ගෙදර අයට ප#%ක් යන්න බෑ ප්‍රසාද්ට කතා කරනවා 😂😂😂
@senuriimalsha2431
@senuriimalsha2431 3 ай бұрын
😂
@chamaripeiris8662
@chamaripeiris8662 3 ай бұрын
Uta oya kellwa set kla nm ewri 😂😂
@Disa_music669
@Disa_music669 3 ай бұрын
Meka kathawak oii😂 script eka liyana eka kiwwanm hri😂
@manjula6212
@manjula6212 3 ай бұрын
පොලිස් ලොක්කාගේ රාජකාරිය තියෙන්නේ නිමිහානිගේ ගෙදරද
@dammikadasanayaka8153
@dammikadasanayaka8153 3 ай бұрын
Mala wekarayak ..
@nimalsomarathna3306
@nimalsomarathna3306 3 ай бұрын
Godak eunn ohoma tama
@SWK-r8c
@SWK-r8c 3 ай бұрын
ක්ලෙන්ඩි ෆොන්සේකා වගේ තාත්තෙක් නම් නැතුවට කමක් නෑ.ඒකට ඕන business විතරයි .ලමයෙක් එක්ක කතා කලොත් business විතරයි .අඩුම දුව එක්කවත් කිසිම ආදරනීය බවක් නෑ.හිනා කඳුලක් නෑ මූනෙ.
@ruwankumara4147
@ruwankumara4147 3 ай бұрын
මන්ජිතගෙ අම්මා ශොක් අනේ😂
@pasagorasa882
@pasagorasa882 3 ай бұрын
ඔක්කොම හරි අර ලොකු එකාගෙ කටේ තියෙන දත් බෙහෙත් කෙල ටික දැක්කම මට බඩ දගලනවා
@Deepika-yx4cn
@Deepika-yx4cn 3 ай бұрын
ගගුලී කියන්නේ මං වගේ කියලා මට හිතුණා අද ❤😂😂😂😂😂
@nuwansudda-y2s
@nuwansudda-y2s 2 ай бұрын
අප්ප්‍රසන්න චරිතයක් 😂
@amiladhananjaya7951
@amiladhananjaya7951 3 ай бұрын
ගගුලි තලගුලි වගේ කෙල්ලෙක් ඕනි😒🖤❤️
@ShashiPerera-kw5kc
@ShashiPerera-kw5kc 3 ай бұрын
වෙන්ඩ ගැනි නම්.මරු අම්මො.ඔහොම.ගැනියෙක්.කාටත් එපා.😂😂හැබයි.මරු❤
@samankumara3959
@samankumara3959 3 ай бұрын
පොලිස්කාරයාටයි.නිමිනාදිගේ තාත්තටයි.කුකුල් චමින්දට කියලා බත් කවන්න ඹනා😮😮
@himaliranasinghe62
@himaliranasinghe62 3 ай бұрын
හරිම ලස්සනයි කතාව ගොඩක් ලස්සනට චරිත රගපානවා
@rasikakumudunirasika
@rasikakumudunirasika 3 ай бұрын
මට හිතුනා සල්ලි ටිකට එහෙම වෙයි කියලා.එකි නම් මංජිතයාව කන්න ආපු කෙල්ලෙක්..පව් අනේ මංජිත
@chamaripeiris8662
@chamaripeiris8662 3 ай бұрын
Ow appa okun sabba sakalamanawama huragena wena ekek ylu krgnnwa
@YohanaTharanga-po2gd
@YohanaTharanga-po2gd 3 ай бұрын
රියල් පැතුමට ripot ගහන්න ඔනි🤣
@SandaliMuthukuda
@SandaliMuthukuda 3 ай бұрын
නැති තැනක් නැ
@Gee-d3k
@Gee-d3k 3 ай бұрын
Riyalpatuma5454 d
@YohanaTharanga-po2gd
@YohanaTharanga-po2gd 3 ай бұрын
@@Gee-d3k yes
@DilaniDilrukshi-rb2vg
@DilaniDilrukshi-rb2vg 3 ай бұрын
Mala karumayak
@Travel_with_jerry
@Travel_with_jerry 3 ай бұрын
එකෙන්ම
@ManjuSri-c7g
@ManjuSri-c7g 3 ай бұрын
නිම්නාවියි අම්මයි තාත්තයි හින්ද තමයි කතාව අප්පිරිය
@SamarasekaraVijitha
@SamarasekaraVijitha 3 ай бұрын
මට මේ මන්ජිතගෙ කෙල්ල නිසා කතාව බලන එකත් එපා වෙනවා
@Newage-m5b
@Newage-m5b 3 ай бұрын
Aiyoo මේ මන්ජිත ගේ gaani නම් පුදුම වදයක් නේ .කතාකරන්න දන්නේ නැහැ ඒ නිනිහව කන්න හදනවා යක්සනික් වගේ.අනිත් එක්කී අවිල්ලා අර අම්මා තාත්තා හුරතල් කරන ලමයා කතාවත් එක්ක එපා වෙනවා.
@Dilum172
@Dilum172 3 ай бұрын
මංජිතගෙ කෙල්ලගෙ චරිතෙනම් එපා කරපු චරිතයක්
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 3 ай бұрын
👍
@ruwanjayantha4
@ruwanjayantha4 3 ай бұрын
මුල ඉඳලම කතාවෙ රසේ කෑව.ගූතලගුලි
@tashiyamenuri5569
@tashiyamenuri5569 3 ай бұрын
ගූගුලි.💩
@ChamikaSewwandhi
@ChamikaSewwandhi 3 ай бұрын
Appiriya charithayak hema reddatama agiligahanawa, bedalath nathuwa bedala wage
@ruwanjayantha4
@ruwanjayantha4 3 ай бұрын
@@ChamikaSewwandhi adyaapanyak na,rassawak na,hadiyaawak na, wachala kamayi, koto kakul dekai.laati pukai
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
පිළිකා රෝග් සුපිලු දෙනාම සුවපත් කියලා පාර්ථන තවත්
@SupunDenuwan-h4c
@SupunDenuwan-h4c Ай бұрын
Me kathava lassanai kiyana kattiya ko balanna❤❤
@Lavindi01
@Lavindi01 3 ай бұрын
මංජිත, කෙවින් දෙන්නම මරු❤
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
නැන්දම්මා ටම හරි ගිය ලේලිය 😂
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 2 ай бұрын
උඹලට තේරෙන්නෙ නැද්ද පොලිසියෙ ප්‍රසාද් කියන චරිතෙ හෙන චීත්තයක් කියලා 😂😂😂
@Kaweesha714
@Kaweesha714 3 ай бұрын
මේ ඔ.අයි.සීට පොලිසියෙ වැඩ නැද්ද මන්ද මේ කෙල්ලගෙ ප්‍රශ්නේම විසදනවා ඇර අය්යෝ අණයක් මහා
@LalaniFrencis
@LalaniFrencis 3 ай бұрын
ලංකාවේ පොලිසිය නෙ 😊😊😊😊😊
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
දන්සල් දුන්න හැමොටම පිං සිද්ධ වෙන්න කියලා ලයික් එකක් දාන්න
@kaveesha296
@kaveesha296 3 ай бұрын
Ube ammata uka Ganna epada 😊
@Disa_music669
@Disa_music669 3 ай бұрын
​@@kaveesha296😂😂
@gihanneluva.2790
@gihanneluva.2790 Ай бұрын
ගගුලි නම් මහා වාතයක් නේ අප්පා මංජිතට හම්බෙන හැම සතේම ගන්නො
@EkanakeKumarasingha
@EkanakeKumarasingha 3 ай бұрын
ගඟුලි තලගුලි බලපන් සල්ලි දැක්කම වෙනස් වෙච්ච වෙනස් විල්ල බලපන් සල්ලිවලට කරන්න පුළුවන් දේවල් 😅😂
@bandhusriya5694
@bandhusriya5694 3 ай бұрын
මංජිතට වෙන්නේ බෙල්ලට වැලකුත් දාගෙනම උඩම තට්ටුවෙන් පනින්න. පවි අහිංසක කොල්ලා ..
@isurugunawardahana8962
@isurugunawardahana8962 3 ай бұрын
ගැණුන්ට සල්ලි තියනවා නම් කබර ගොයත් තලගොයා වගේ පෙනවා... 😝😝😝😝😝
@Mr.nisalnimsara
@Mr.nisalnimsara 9 күн бұрын
Office reception සුදු පාට girl full name ? 📺🤔
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
මංජත චරිතේ නමි පටිට 🔥👏
@sandyafernando9543
@sandyafernando9543 3 ай бұрын
👏👏👏👏
@wizardab8484
@wizardab8484 2 ай бұрын
අම්ම icu නේද ඉන්නව කිව්වෙ 😂
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
Riyal pathuma ට හැමදාම කාමෙන්ටි දාන එක නවත්තන්න කියලා ⁣ඉල්ලන අය මෙි කොනට
@DayanDayan-mg4uc
@DayanDayan-mg4uc 3 ай бұрын
Thone yako 😂gobba gothaya
@UdaraLakshitha-i4g
@UdaraLakshitha-i4g 3 ай бұрын
Thota pissuda yakooo
@chandrachandra1654
@chandrachandra1654 3 ай бұрын
රියාල් පැතුම හෙන vihulu කාරයා 😂😂😂😂😂😂😂😂😂
@kdgimhank
@kdgimhank 3 ай бұрын
මේ එක නෙවෙයි මේ කතාවටත් අර ගොත සාරන්ගයව ගෙන්න බලාපොරොත්තුවක් තියනවානම් මුලින්ම කියපල්ලා හොදේ
@pathminiherath4915
@pathminiherath4915 3 ай бұрын
එහෙනම් උබ පලයන් රග පාන්න මිනිස්සු න්ට ඔහොම කතා කරන්න එපා යකෝ 👍🇦🇪🇦🇪
@PathmaWickramasinghe-hs3pv
@PathmaWickramasinghe-hs3pv 3 ай бұрын
👍👍👍👍​@@pathminiherath4915
@kdgimhank
@kdgimhank 2 ай бұрын
@@pathminiherath4915 ගොතයෝ ගොතයෝම තමා සිංහයෝ වෙන්න බැ රගපාන්න දන්න එකෙක්ද උ 😂🖕 උබලා වගේ උන් ඉන්න රටක ඉතින් එ වගේ ගොතයෝ නළුවෝ වෙන එකත් පුදුම නැ😂
@w.upulsanjeewarodrgo1083
@w.upulsanjeewarodrgo1083 2 ай бұрын
මොනවාද මේ මොන්ගල් අදහස් මේ අම්මයි තාත්තා දුව පොලිස් කාරයා
@supunjananjaya107
@supunjananjaya107 2 ай бұрын
මංජිතයට වගේ ගෑනියෙක් මට හිටියනම් හක්ක පෝල් අවුට්.. 😂
@SheronRodrigo
@SheronRodrigo 3 ай бұрын
සර්පිනා ගෑනි නම් අප්ප්‍රසන්නයි
@akilaprasad4
@akilaprasad4 2 ай бұрын
සල්ලිවලට ගෑනු කටවල් වෙනස්වෙන විදිය ගගුලිගෙන් බලාගනිල්ල
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 3 ай бұрын
කොටපන් උදැල්ලෙන් මල යක්‍ෂණියේ, මංජිතයට 🤣🤣
@dulipakila2870
@dulipakila2870 13 күн бұрын
දත් මදින ගමන් රගපාන කොටස් දාන්න එපා යකෝව් 🤣
@Buddhika770
@Buddhika770 2 ай бұрын
ගංගුලි නිසා කතාව එපා වෙනවානේ
@KumaraAj85
@KumaraAj85 2 ай бұрын
නිම්නාවිගෙ අම්මයි තාත්තයි 1970 ගණන්වල තාමත් ඉන්නෙ😂...
@judyfranka2146
@judyfranka2146 2 ай бұрын
නිම්නාවී අම්මයි තාත්තයි විකාරයක්නේ ඕනෑවට වඩා traditional වෙන්න බලනවා
@MallikaDM-e9g
@MallikaDM-e9g 29 күн бұрын
චෙක් එකට වැඩේ දෙන්න වගේ ගගුලි 😂😂😂
@pasindusanjeewa
@pasindusanjeewa 3 ай бұрын
අරකිගෙ අම්මයි තාත්තයි මල හෝන්තු දෙකක්
@ChamindakumaraVijayasigha
@ChamindakumaraVijayasigha 3 ай бұрын
කුසල් අයියා නියමේට ඇට් කරනව❤
@sandaruubesekara9956
@sandaruubesekara9956 3 ай бұрын
සල්ලි තියෙනවානම් කෙල්ලෝ රිලව් ට ලව් කරයි
@DiluBroSL
@DiluBroSL 28 күн бұрын
ගෑනුන්ගෙ කපටිකම බලපන්කො ඉතින 😂😂😂
@anojadulanjali1812
@anojadulanjali1812 3 ай бұрын
Me riyal pethuma kiyana hora thakkadiyta ei oyla like karanne u ammawath wikunan knawa
@wijayasiriwardaned
@wijayasiriwardaned 3 ай бұрын
මරු කතාව...ඔක්කෝම කතාව දිගටම බලනවා...ෆෝන් එකෙන්😅
@Chanukh
@Chanukh 3 ай бұрын
පොලිස්කාරනං අමු චීත්තෙ😅
@AshokaDissanayaka-j2q
@AshokaDissanayaka-j2q 3 ай бұрын
අම්මත් නියමයි..තාත්විකයි රඟපෑම් ..
@GSamitha
@GSamitha 3 ай бұрын
මලක්.වගේ හැදුවට මේකිට මොළේ නෑ අම්මගෙම දුව තමයි
@TharikaTheruni
@TharikaTheruni 2 ай бұрын
ප්‍රසාඩ්ට ඩියුටි තියෙන්නෙ ගෙඩර😊😊😊😊😊😊😊
@NuwanSameera-q5p
@NuwanSameera-q5p 25 күн бұрын
Nimnadadige ගෙදර අම්මයි තාත්තයි එපාම වෙනවා
@Kawyakuruppuarachchi1766
@Kawyakuruppuarachchi1766 24 күн бұрын
මට තියෙන අප්සට් එක නිම්නාවි ගෑනිට කෙවින්ව සෙට් වෙයිද කියල 😒
@Judeprasanna-c1l
@Judeprasanna-c1l 3 ай бұрын
නිම්නාවී වගේ උනුයි ඒකිගේ අම්මයි තාත්තයි වගේ උනුයි ඔෆිස් වලට සාපයක්😂😅🤣
@nimesh753
@nimesh753 Ай бұрын
😂
@chapaindu9120
@chapaindu9120 12 күн бұрын
Kiyala wadak na.. pissu ekiyak
@chapaindu9120
@chapaindu9120 12 күн бұрын
Kirigaruda.. wikara
@Dissanayaka1
@Dissanayaka1 6 күн бұрын
අම්මප තමයි😂ගෙදර තියාගෙන බිත්තරේ රකිනව වගේ රැක්ක නම් හරිනෙ😂අනිත් උන්ට වදේකුත් නැ
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
කුසල් ට ආදරේ අය කෝ ❤ එයා හරි අහිංසක නළුෙවක්. අනාගතේ ⁣ඉදිරියට එන නාට්‍ය වලව රගපාලා වැඩියෙන් සම්මාන හමිබෙන්න කියන ප්‍රර්ථනා කරනවා.
@ThushariManikpura
@ThushariManikpura 3 ай бұрын
MiAiJi
@Chanukh
@Chanukh 3 ай бұрын
මෙ නිම්නාවිගෙ ලබ්බෙ සංස්කෘතික පවුල මල ඇනයක් නෙදකින්වත්.. ඇත්තටම මෙහෙම ලියන භාසාවෙන් ක්තා කරන පවුල් ඉන්නවද බන්බන්😂💔
@UniqueCreation16
@UniqueCreation16 2 ай бұрын
Atta bn😂
@dinhasbenadick8477
@dinhasbenadick8477 Ай бұрын
Nodakin e muusala pawule labbe sanskruthiya
@niranjalamarasinghe137
@niranjalamarasinghe137 3 ай бұрын
මංජිතගේ අම්මගේ ඇස් දෙකම රතුවෙලා.. පවු එයා.. නිදුක් නිරෝගි වෙන්න ඕනේ එයාව ❤
@Sadavlogs-yw6fr
@Sadavlogs-yw6fr 2 ай бұрын
අනිවාර්යයෙන්ම තෙරැවන් සරණයි අමිිමා
@lisankafernando2027
@lisankafernando2027 3 ай бұрын
අර මනුස්සයට පොලිසියෙ වෙන වැඩ නැද්ද නිම්නාවි ගේ පව්ලේ ප්‍රාස්නම විසදනවා විතරයි
@hansinirathnayake-wb5lv
@hansinirathnayake-wb5lv 3 ай бұрын
😂😂😂😂😂😂😂
@susanthasampath8055
@susanthasampath8055 2 ай бұрын
ඒක තමයි
@susanthasampath8055
@susanthasampath8055 2 ай бұрын
ඒක තමයි
@kaveesha1390
@kaveesha1390 3 ай бұрын
ඒකි ගොං ගෑණි නෙවෙයි ගොනෝ තෝ තමයි ගොං මිනිහා. බොසා දෙන හැම රෙද්දම ගෑණිට අහු කරගන්නේ ගොංකම නිසා නෙවෙයිද ගොනෝ 😂😂😂
@Scrkwicramasingha
@Scrkwicramasingha 3 ай бұрын
ඇත්ත
@ඉඳුනිල්කස්තුරි
@ඉඳුනිල්කස්තුරි 3 ай бұрын
❤Musali මොඩ
@SandaSandamali-hj3rv
@SandaSandamali-hj3rv 3 ай бұрын
Sirawatama😂
@janithakasun2405
@janithakasun2405 3 ай бұрын
මංජිත මන් වුනානම් එක්කො ගෑනි hospital මගෙන් ගුටි කාලා නැත්නම් diwors.
@kaveesha1390
@kaveesha1390 3 ай бұрын
@@janithakasun2405😅🤭
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 3 ай бұрын
මංජිතගේ ලොකු බ්‍රදර් තමා ආතල්ම චරිතය 🤣 සුපිරි 👌
@danushkamenaka1491
@danushkamenaka1491 3 ай бұрын
නිම්නාවියි අම්මයි අප්පයි මල විකාරයක්නේ
@hansinirathnayake-wb5lv
@hansinirathnayake-wb5lv 3 ай бұрын
😂😂😂😂
@nimrokrish2025
@nimrokrish2025 3 ай бұрын
Ow sira bam😂😂
@chutimama1323
@chutimama1323 3 ай бұрын
අනිවා පොලිස් කාරයට ඉන්න දෙන්නෙම නෑ කැත විදිහට රස්සාව හොයලා දුන්නේ දුවට
@Scrkwicramasingha
@Scrkwicramasingha 3 ай бұрын
මේක විකාර පවුලක්
@gangashamali2652
@gangashamali2652 3 ай бұрын
දැක්කයින් දැක්කේ නෑ මේ වගේ පව්ලක්
@SajeewaHashan
@SajeewaHashan 3 ай бұрын
පේන්න බෑ මහා ජෝඩුවයි පොලිස් කාරයයි😂😂
@nimalianuradha-vn4xv
@nimalianuradha-vn4xv 2 ай бұрын
Matat ehemai
@Kavyasanjali
@Kavyasanjali 9 күн бұрын
Ow ane penna ba
@SWK-r8c
@SWK-r8c 3 ай бұрын
ගඟුලියට උබල බැන්නට ඒකි නැත්තම් කතාවෙ ආතල් එක ගොඩක් අඩු වෙනව. උබලට බයින්නවත් චරිතයක් නෑ.
@hansinirathnayake-wb5lv
@hansinirathnayake-wb5lv 3 ай бұрын
ඔව් 😂😂😂
@udaridisanayka
@udaridisanayka 3 ай бұрын
මංජිතයට තියන ප්‍රශ්න ටිකට අපේ ඔලු විකාර වෙනවා...😂😅
@Preethika.322
@Preethika.322 3 ай бұрын
😂
@userxp2141
@userxp2141 Ай бұрын
180,000 ta ගගුලි යා වෙනස් උනු හැටි .... Ammooo 😂😂😂
@dimuthuchamika4456
@dimuthuchamika4456 3 ай бұрын
සල්ලි ගස්වල හැදෙනවා නම් කෙල්ලෝ රිලවුන්ටත් love කරයි 😂😂😂😂😂😂😂
@sadaruwanasanka3006
@sadaruwanasanka3006 3 ай бұрын
ඔක මගෙ වීල් එකෙ ගහල තිබුන වැකියක්
@sampathindikakumara2643
@sampathindikakumara2643 3 ай бұрын
හැබැයි මංජිතගෙ කෙල්ලට එය අදාළම නැත.
@SWK-r8c
@SWK-r8c 3 ай бұрын
මේ රියල් පැතුම කියන ගෝතය නිසා phone එකෙන් කතාව බලන එක නවත්තල add ගියත් කමක් නෑ කියල tv එකෙන් බලන්න හිතයි
@-dimuthu-official9117
@-dimuthu-official9117 Ай бұрын
ඌ මානසික ලෙඩෙක් 😂
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 3 ай бұрын
හැම කතාවකම තියෙනවා බලන්න එපා වෙන පවුලක්, මේකේ නිම්නාවීගේ පවුල.
@Scrkwicramasingha
@Scrkwicramasingha 3 ай бұрын
කතාව එපා කරවනවා නිම්නාවි ෆැමිලි එක .😬
@queensanku5615
@queensanku5615 3 ай бұрын
ඔව් අෆ්ෆා
@amaraBandu-se5by
@amaraBandu-se5by 3 ай бұрын
මංජිතයගෙ කෙල්ල මංජිතයව පාලනය කරල උගෙ සල්ලි වලට ගේම දෙනව 😂
@devikamuthukuda1393
@devikamuthukuda1393 3 ай бұрын
Eka Tama Harima kAtai e Kella karana wade. Ammawat salli gana ahanne na eki gihin bank eke dagannawa
@jayaniwasana6709
@jayaniwasana6709 3 ай бұрын
Ek nawaththa anee
@Thushara1056
@Thushara1056 3 ай бұрын
Kello salliwalata thamai inne
@kaveeshakeshani4396
@kaveeshakeshani4396 3 ай бұрын
Ou ekiwa penn b dnnm slli slli 😂
@dasunipiumika5226
@dasunipiumika5226 3 ай бұрын
Salli pothe danawa misak nasthi karanne ne..samaharawita manjitha ithuru krnne nethi nisa manjithata anagathedi denna hithan wennth puluwn 😊
@nirmasandamali2829
@nirmasandamali2829 3 ай бұрын
අපෝ අම්මා තාත්තා දුව කරදරයක් පිස්සු පවුලක්
@hansinirathnayake-wb5lv
@hansinirathnayake-wb5lv 3 ай бұрын
😂😂😂😂😂
@shyamaananda587
@shyamaananda587 3 ай бұрын
උන්ගේ උඩැක්කිය විතරයි දුව 😂😂
@KaveeSh-s7q
@KaveeSh-s7q 3 ай бұрын
මේකේ එකෙක් වැලලෙනව මරයම සමග පොරබදිනවලු උගෙ අම්මා icu එකේලු කවදාවත් ටීවි එකෙන් සෙටි පට්ට අයල. මේ කතාව බලනවට වඩා උගේ කමෙන්ට් කියවන එක ආතල්😂
@YM__official
@YM__official 3 ай бұрын
😂😂
@supunkalhara7171
@supunkalhara7171 3 ай бұрын
Ammoh 🤣🤣
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
කවදාවත් මේ කතාව ටීවි එකෙන් නැති බලන සෙටි පට්ටිය කෝ😅
@SaniraFrenando
@SaniraFrenando 3 ай бұрын
තොට පිස්සුද යකෝ🤣🤣
@RandishaThishal
@RandishaThishal 3 ай бұрын
Mu pissek
@YohanaTharanga-po2gd
@YohanaTharanga-po2gd 3 ай бұрын
පට්ටිය😐හරක් පට්ටියද🤣🤣
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
එක්නේ
@chamindudimalsha9272
@chamindudimalsha9272 3 ай бұрын
Mokekda bn mu 😂
@kumashaprasadi8824
@kumashaprasadi8824 Ай бұрын
කතාව තාත්වික නෑ. මේ නිම්නාවිගෙ ගෙදර ඩේවල් හරිම ප්‍රාතමිකයි...මීට වඩා හොඩයි ප්‍රසද් ව ගෙදර නවත්තගත්තනම්...😂
@SWK-r8c
@SWK-r8c 3 ай бұрын
නිම්නාවිට වඩා ගඟුලි තලගුලි දාහකින් සම්පතක් .මල යස්සනියක් වගේ කෑ ගැහුවට ඒ කෙල්ල අරූට පන ඇරල.වෙන කෙල්ලෙක් නම් වෙලා නැන්දම්මා ලග වැඳ වැටෙන්නෙ නෑනෙ.සල්ලිත් අරූ නාස්ති කරයි කියල පොතේ දානව.රෝස මලකට වඩා යස්සනියක් හොඳා
@maleeshamethmina8447
@maleeshamethmina8447 3 ай бұрын
😂
@prasannamaxx93
@prasannamaxx93 3 ай бұрын
Rosa mal kalinma para wenawa
@Thaka-x1c
@Thaka-x1c 3 ай бұрын
අනේ පලයන් බන් මානසික නිදහසක් දෙන්නෙ නැති ගෑනියෙක් කන්නද
@lifeenjoy2746
@lifeenjoy2746 3 ай бұрын
Ou ...mamat e kellata asai.....eki patta...🎉...
@chamaripeiris8662
@chamaripeiris8662 3 ай бұрын
Ow eka nm atta
@kdgimhank
@kdgimhank 3 ай бұрын
<a href="#" class="seekto" data-time="165">2:45</a> අපෝ උදේ පාන්දර එ වගේ මුසල වොයිස් දෙකක් ඇහුනම ඉතින් දවසම ඉවරයි😂
@rameeshaishadi9701
@rameeshaishadi9701 3 ай бұрын
අපෝ මේ නිම්නාවී විකාරයක්නේ 😂
@sndfamily5831
@sndfamily5831 3 ай бұрын
අරකි අර උදැල්ල අරං ඇවිත් තියෙන්නෙ මංජිතට ඇහැරවන්නද🤣🤣 180000 ට එච්චර ආදරයක් 😂😂😂😂😂
@wikitalks6835
@wikitalks6835 22 күн бұрын
ගෑනුනේ බං
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 3 ай бұрын
ආසම චරිත දෙක, ගඟුලි තලගුලි යි, මංජිතගෙ අයියයි.....😂😂
@sashinidinushika4197
@sashinidinushika4197 2 ай бұрын
Siwage kathawala short ekak gahapu kata hekara kellek innawamai😅
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn 3 ай бұрын
සල්ලි දැක්ක ගමන් මන්ජිතයගේ ගෑනි silent 😂😅😂😅😂😅
@cool-sv1780
@cool-sv1780 3 ай бұрын
මේකිව කුඩුවට දාලා මං ගන්නද කෝල් එකක්😂😂😂😂
@liyanageliyanage6195
@liyanageliyanage6195 3 ай бұрын
අනේ මංජිතගේ කෙල්ලගේ චරිතය මෙහෙම කරලා අනේ කෙල්ලන්ට සල්ලි පලමු තැන කියන එක ඉස්මතු කරන්න එපා plz 😀😀
@dhanushkawijesinghe9274
@dhanushkawijesinghe9274 3 ай бұрын
අපරාදේ මංජිතයාගේ 180000....😢😮😢😢😢😢
@priyadarshanidamayanthi-gw5dv
@priyadarshanidamayanthi-gw5dv 3 ай бұрын
Meki nam maha kapati ekiyak uge salli serama gannawa ekata sadaranayak karanna
@kassaranaweera-qu1gg
@kassaranaweera-qu1gg 3 ай бұрын
සජිත කුසල් කියන්නේ වෙනම ලෙවල් එකක් මුං තමයි නලුවෝ❤️❤️. අර සමන් එදිරිමුනියාගේ මල් කතාවගේ නෙමේයි මේවා
@shash_ihettiarachchi
@shash_ihettiarachchi 3 ай бұрын
පුදුම කරදරයක්නේ මේ අම්මායි තාත්තායි පොලිස්කාරයයි 😂
@PawanPawan-vl6zk
@PawanPawan-vl6zk 3 ай бұрын
Nimnawita පඩයක් ගියත් ගෙදර උන්ට කියනවා😂😂😂
@gayanpradep33
@gayanpradep33 2 ай бұрын
Oya kiyanada manika❤
@sashinidinushika4197
@sashinidinushika4197 2 ай бұрын
Training job ekak lebila, hariyata nikan janadipathi lekam wela wage.
@anjalinailimba
@anjalinailimba Ай бұрын
හුමිතියක්
@dylangwl
@dylangwl 3 ай бұрын
මේ ගොඩේ පව්ල්වල ළමයි ගෙවල්වල තියාගත්තානම් තමා හොද .... නැත්නම් මේ company වල කොල්ලො තමා අමරුවේ වැටෙන්නේ
@asokaindumati4191
@asokaindumati4191 3 ай бұрын
අපෝ මේ පිරිමි දෙන්නා චීත්ත දෙකක් ඕන එකටයි එපා එකටයි පොන්සේකා හොයාගෙන යනවා
@slviraltube
@slviraltube 3 ай бұрын
Mal Mal chiththa deyak
@deepthikathilakarathna8172
@deepthikathilakarathna8172 Ай бұрын
නිම්නාවි නෙවේ වැඩට යන්නෙ නිම්නාවෙගෙ දෙමව්පියෝ
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26