Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 806 | 2024-09-23 | Hiru TV

  Рет қаралды 100,156

Hiru TV

Hiru TV

Күн бұрын

Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 806 | 2024-09-23 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/by6T7R
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/9YFLjP
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#RallaWeralataAdarei #රැල්ල_වෙරළට_ආදරෙයි #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #RallaWeralataAdareiHiruTV

Пікірлер: 94
@HiruTVOfficial
@HiruTVOfficial 6 сағат бұрын
සුදු මැණිකෙ ගැන ජූඩ් හට ලැබුණු ආරංචියත් එක්ක ජූඩ් ඒ පසුපස යමින් සුදු මැණිකෙව සොයන්න පටන් ගනී. මෙරිල් ඇමති ඡන්ද ලබා ගැනීම සඳහා දසනායක ඇමතිතුමා සමඟ සැලසුම් සූදානම් කරයි. මේ අතරේ ශිවා රෝහලේ සිටිමින් සුදු මැණිකෙව සනීප කර ගැනීමට උපරිම උත්සාහයක් දරයි. අපි අද කතාව එතැන් සිට නරඹමු...
@Selwadarshani
@Selwadarshani 4 сағат бұрын
LM
@AnurudhdhaKumara-sg2eg
@AnurudhdhaKumara-sg2eg 3 сағат бұрын
😊
@edm4303
@edm4303 2 сағат бұрын
Okata kiyanne piththam amaruwa
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 4 сағат бұрын
සුදු මැණිකේ ගීවාටයි කිසිම කරදරයක් වෙන්න එපා ❤❤😥😥😥💝💝💝🥰🥰🥰
@PushpaHemalatha
@PushpaHemalatha 4 сағат бұрын
සුදු මැණකෙගෙ තාත්තගෙ තරහා නැතිවේවා ඡූඩි කැතරින් එකතු වේවා
@riyalpathuma5454
@riyalpathuma5454 7 сағат бұрын
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅
@GayaniKaveesha-uo9si
@GayaniKaveesha-uo9si 4 сағат бұрын
සුදු මැණිකෙට බබෙක් හම්බෙන්න කියලා හිතන් හිටපු අය කෝ😂💔
@hirunidissanayake7674
@hirunidissanayake7674 4 сағат бұрын
😢😢😢😢😢 math 😢
@umayaumaya2237
@umayaumaya2237 4 сағат бұрын
Math❤❤❤❤
@FrFt-qj4ql
@FrFt-qj4ql 4 сағат бұрын
😂😮
@gothamiprarthana8356
@gothamiprarthana8356 3 сағат бұрын
😂 ඉන්නවා 😅
@LakshmiMadushika-hi1tu
@LakshmiMadushika-hi1tu 3 сағат бұрын
Math
@PushpaHemalatha
@PushpaHemalatha 4 сағат бұрын
මම හරිම ආසවෙන් හිටයෙ සුදු මැනිකෙට බබෙක්කියලා
@multivideo4440
@multivideo4440 2 сағат бұрын
E moko
@vibetravel18
@vibetravel18 4 сағат бұрын
මේ කථාව පටන් ගද්දී උන්නූ ජානාදිපති නෙමේ දැන් ඉන්නේ,ඒත් කතාව එහෙම්මයි😂😂😂😂
@SriLankaA_U_MMusic
@SriLankaA_U_MMusic 4 сағат бұрын
මම විතරද දැක්කෙ ජූඩ් හෙල්මට් නැතුව යද්දි පොලිසියෙ ඩයල් එකක් මූනට මීට් වෙනවා😂😂😂😂
@vinodaniweerasekara3766
@vinodaniweerasekara3766 2 сағат бұрын
Mamath dekka.judge ammage parane ne
@sajiththaraka9124
@sajiththaraka9124 2 сағат бұрын
මමත් ඕකම coment karanna ගියේ
@nishanihansikadayarathna2995
@nishanihansikadayarathna2995 3 сағат бұрын
අනුර ගෙ ධුර කාලය ඉවර වෙද්දිත් සුදු මැණිකේ hospital ඉදි 😂💔
@a.p.chirani9792
@a.p.chirani9792 2 сағат бұрын
අදවත් මුදලාලි මහත්තයක හිතේ දරු කැක්කුම ඇතිවෙලා මේ කතාව සමථයකට පත්වෙලා කතාව අවසන් වේවා! යහපත් විදිහට
@janithvinoth6055
@janithvinoth6055 4 сағат бұрын
කතාව හදනකොට පොලීසිය ඔච්චර බලු කරන්නෙපා යකඩෝ😂😂😂😂 ජූඩ් මහත්තයා හෙල්මට් නැතුව යද්දී පොලීසිය බලන් ඉන්නවා😂😂
@saumyafernando474
@saumyafernando474 29 минут бұрын
😂
@RaniFernando55.225
@RaniFernando55.225 3 сағат бұрын
බොරුවට. හරි. ප්‍රචාරය කරන්න. තිබුණේ. සුදු මැණිකෙට. බබෙක්. කියලා
@riyalpathuma5454
@riyalpathuma5454 7 сағат бұрын
කවදාවත් මෙි කතාව ටිවී එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😊
@kavindudilshan8295
@kavindudilshan8295 7 сағат бұрын
✨️🥰ඔයාලා තාමත් මගෙ අලුත් song එක බැලුවේ නැද්ද අනේ බලනකෝ ✨️🥺Sithawanthi - සිතවන්ති ✨️🥺Sadasaviye mage - සදසාවියේ මගේ 🙏හැමෝටම බුදු සරනයි 🙏
@kavindudilshan8295
@kavindudilshan8295 7 сағат бұрын
බලන්න ❤❤🥰
@Kumari160
@Kumari160 4 сағат бұрын
ආයෙත් ජූඩ් සුදුමැනිකේ ඉස්සුවොත් තව අවුරුද්දක් වත් කතාව අදී😂
@සංජයලියනගේ
@සංජයලියනගේ 2 сағат бұрын
😂
@Manikemebal
@Manikemebal 2 сағат бұрын
ළමයි හම්බ වෙන්න ඒ දෙන්න එකට බුදියන්ඩ එපෑයි සුදු මැණිකේ දැගලුවට ශිවා. කැමති නෑනේ
@vibetravel18
@vibetravel18 3 сағат бұрын
ජූඩ් යන්නේ හෙල්මට් නැතුව පොලිසියෙන් බලන් ඉන්නවා ,මරු පොලිසි බං 😂😂😂😂😂😂
@kumaridubai5328
@kumaridubai5328 4 сағат бұрын
අනෙ අහුවේන්න එපා
@SubodhiDisanayaka
@SubodhiDisanayaka 2 сағат бұрын
ජූඩ් විස්තර හොයාගන්න කොට සුදු මැණිකේ ටිකට් කපන් ගිහින් 😂😂😂😂
@bhagya-fl4jn
@bhagya-fl4jn 4 сағат бұрын
Police karaya jude helmet ek noda yna ek diha baln innw 😂💔 පව් අසරනය දඩ කොලේ
@LakmaliDu
@LakmaliDu 3 сағат бұрын
සුදු මැණිකේ බබෙක් හදන්නේ කොහොමද බ්ලඩ් ටිකක් ගන්නකල් ඉන්න බැරිව
@bhashithamadumal8944
@bhashithamadumal8944 3 сағат бұрын
Ktta wens wenwne
@KumariKumari-x5l
@KumariKumari-x5l 3 сағат бұрын
ඔය දීපාල් කියන පොලිස් කාරයා වගෙ එක මිනිහෙක් හිටියොත් ඇති පොලිසියක මොකද වැරදි කරන මිනිස්සුන්ට නීතිය අකුරට කරන්න බැහැ ඔය වගෙ පොලිස් කාරයො එලවලා දාන්න
@MaddaPerera
@MaddaPerera 2 сағат бұрын
Ayagy wada piliwela aranchchiwela wagy😅hoda wady okata,gedra yawai wagy munatama dila katawa.😂
@Deepikachandani-h5w
@Deepikachandani-h5w 3 сағат бұрын
කතාව ඉවර කරන්න එකම දේ යන්නේ
@දුලානිකැන්ඩි
@දුලානිකැන්ඩි 2 сағат бұрын
ජූඩෝ පොලිසිය හිටියා හෙල්මට් කෝ
@prassannaudugama3398
@prassannaudugama3398 3 сағат бұрын
කතාවකටත් කොහොමද පාරේ හෙල්මට් නැතිව යනවා
@kalanisachithra5560
@kalanisachithra5560 4 сағат бұрын
අධ්‍යක්ෂතුමනි, අෙප් බලාපොරොත්තු නැති කලා. අපි හිතුවා මැණිකේ …😅
@sethasetha4322
@sethasetha4322 2 сағат бұрын
ශවටමො කදවෙන්න යන්නෙ 😀😀😀👍👍👍
@evon-ze6nw
@evon-ze6nw Сағат бұрын
කතාව තමයි ඒත් මටනම් හිතෙන්නේ පොලිස් මහත්තයට චීත්තයක් ඇන්දුවොත් හොඳයි වගේ
@SuwarnalathaAlagiyawanna
@SuwarnalathaAlagiyawanna 3 сағат бұрын
sudu maniketa babek nemei😮😮😮😮😮
@SiraniWidanagamage
@SiraniWidanagamage 3 сағат бұрын
ජූඩ් හෙල්මට් එකක් වත් නැතුව පොලීසිකාරයෙක් ළඟින් යන හැටි බලන්නකො😊
@achiiachii6183
@achiiachii6183 4 сағат бұрын
❤❤❤❤❤❤
@kanthiekanthie9308
@kanthiekanthie9308 3 сағат бұрын
සුදු මැණිකෙ මහ හොල්මනක් අයෙ පාරක් ශිවා අමාරැවෙ වැටෙයිද දන්නෙ නැහැ ඒ මගුල ශිවාට හරියන්නෙ නැහැ
@riyalpathuma5454
@riyalpathuma5454 7 сағат бұрын
මගෙ අමිමා cio එකෙ,ඉක්මන් පුාර්තනා කරන්න පුළුවන් හැමෝටම❤😢
@ranga.lassaniwasthuranga3833
@ranga.lassaniwasthuranga3833 4 сағат бұрын
Aiyo hoththo thama merune nedda
@AsAs-oc3px
@AsAs-oc3px 4 сағат бұрын
ඉදකින් මෙික ඇත්තටම මානසික ලෙඩෙක්
@kobro687
@kobro687 3 сағат бұрын
ඔහොම ගියොත් ඇත්තටම උබේ අම්මා icu එකට යයි😌
@AnushkaJayasuriya-y7d
@AnushkaJayasuriya-y7d 2 сағат бұрын
Ekmaninma suwa wawa..දළදා සමීදු පිහිටයි
@NihalMohottalalage
@NihalMohottalalage 2 сағат бұрын
Kohada
@shiromali7098
@shiromali7098 2 сағат бұрын
Jood ge helmat na. Policyen balan hitiya😂😂
@ThilakaSampath
@ThilakaSampath 4 сағат бұрын
@KrishmaPrasanthi
@KrishmaPrasanthi 3 сағат бұрын
❤❤❤❤❤❤ අපි ඉතින් pon akan tami balanna
@malshasan6776
@malshasan6776 3 сағат бұрын
Pregnant nene😂😂😂😂
@AsAs-oc3px
@AsAs-oc3px 4 сағат бұрын
මෙි චිත්ත පොලිස් කාරය පේන්න බැ
@kumariuppalaragalkaduwa6477
@kumariuppalaragalkaduwa6477 3 сағат бұрын
😂
@samarsalah5329
@samarsalah5329 3 сағат бұрын
පවි අනේ ඒ දෙන්න
@ThilinaMadhushan-b6u
@ThilinaMadhushan-b6u 2 сағат бұрын
Ape doktor manjune meaa
@LakmaliDu
@LakmaliDu 3 сағат бұрын
හොස්පිටල් එකේ නම දැක්කද
@SujivaHalahakoon
@SujivaHalahakoon 2 сағат бұрын
ඔව් දැක්කා.nawaloka hospital .
@kalummaduranga2217
@kalummaduranga2217 2 сағат бұрын
මෙ එක පකයෙකුගෙ අමිමා දැන් අවුරුද්දක් තිස්සෙ cio එකෙ ඉන්නවා ගගා වැලලෙන්න හදන්නේ
@anomas8640
@anomas8640 2 сағат бұрын
ඔවි අඩෙි එපාම වෙලා එකාගේ එක දැකල 😁😁😁😊
@nuwan-jr1ol
@nuwan-jr1ol Сағат бұрын
Uge amma vesiyek..
@indaranikumari211
@indaranikumari211 3 сағат бұрын
මමත් හිටියෙ බබෙක් කියලා
@salondreamyatiyana9844
@salondreamyatiyana9844 3 сағат бұрын
Maru katha mewa jud policeya isarahin helmet nethuwa yanawa
@sriyanidamayanthi4645
@sriyanidamayanthi4645 3 сағат бұрын
Nikan babala hambawenawada
@ariyawathiewijjapathiyalag465
@ariyawathiewijjapathiyalag465 Сағат бұрын
මත්හිටියේ බබෙක් කියලා
@SalamSalm-m6l
@SalamSalm-m6l Сағат бұрын
🥰🥰🥰🥰🥰
@ranjithsaman-d8z
@ranjithsaman-d8z 3 сағат бұрын
Mma
@dline-kx2nk
@dline-kx2nk Сағат бұрын
Ko utto helmat dada ghapan pakoo
@shankumara7059
@shankumara7059 3 сағат бұрын
Pake katha mewa polis bala iddi Juda helmat nathuwa buik eke yanawaa
@NamalKumara-q6u
@NamalKumara-q6u 54 минут бұрын
පොලිස්යෙන් උත්තෝ
@vinodaniweerasekara3766
@vinodaniweerasekara3766 2 сағат бұрын
Ko munge helmat
@riyalpathuma5454
@riyalpathuma5454 4 сағат бұрын
සුදු මැණිකෙට බබෙක් හමිබෙන්න කියලා හිතන් හිටපු අය කෝ😂💔
@lenalana6586
@lenalana6586 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@dilrukshibalasooriya4608
@dilrukshibalasooriya4608 2 сағат бұрын
@SoomaUae-ro7rf
@SoomaUae-ro7rf 2 сағат бұрын
❤❤❤❤❤🎉🎉
@SalamSalm-m6l
@SalamSalm-m6l Сағат бұрын
❤❤❤
@maximaxi1428
@maximaxi1428 Сағат бұрын
❤❤❤
@dilakshimanoji3533
@dilakshimanoji3533 26 минут бұрын
❤❤❤❤❤❤❤
@dilakshimanoji3533
@dilakshimanoji3533 26 минут бұрын
❤❤❤❤❤❤❤
@SalamSalm-m6l
@SalamSalm-m6l Сағат бұрын
🌹🌹🌹🌹
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,4 МЛН
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 129 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 64 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 62 МЛН
Ravindu Lakshan -sowin piri mage hadawatha
9:52
hasitha dilruk
Рет қаралды 93 М.
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,4 МЛН