Pabalu | Episode 190 (2023-08-06)

  Рет қаралды 89,396

TELEDRAMA LK

TELEDRAMA LK

Күн бұрын

Пікірлер: 87
@Iresha.
@Iresha. Жыл бұрын
අම්මො බෙනා මාමා 😂😂😂❤❤❤❤❤❤
@sudumanikka1965
@sudumanikka1965 Жыл бұрын
බෙනා මාමා බරටම බඩු අරන් ඇවිත් 😂🤭🤭
@Amila9082
@Amila9082 Жыл бұрын
බෙනා මාමා 😂😂🤣🤣😍🌹👍❤️ ඉතුරු සල්ලි වලට මොනවා කරයිද
@chathurikawaduge3712
@chathurikawaduge3712 Жыл бұрын
රන්දිනම් කල්ලකපටි අම්මන්ඩි
@saraththamel8639
@saraththamel8639 Жыл бұрын
මෙ වගේ දේශපාලකයින් ටෙලි නාට්‍යය වලට ගන්න වූනේ ම දේශපාලකයින් ගේ බලපෑම් නීසා, කාලකන්නි දුෂ්ට යක්කු
@poornimafernando8517
@poornimafernando8517 Жыл бұрын
බෙනා රන්දිගෙන් 75000ක් අරං දාහක විතර බඩු ගෙදර ගෙනත් 🤣🤣
@jayaninethsala9983
@jayaninethsala9983 7 ай бұрын
මේ කාලේට ඇත්තටම යන්න තිබ්බනම්. 🥺 මන් හිතන්නේ 2010 වගේ ලස්සනම කාලේ 🥺💖
@chamathka6579
@chamathka6579 Жыл бұрын
හසරැල් නොදන්නව වගේ හිටියට එයා දන්නව අරලියා එයාට කැමතියි කියල... 🙂
@Iresha.
@Iresha. Жыл бұрын
ඔව් අනෛ් .... අරලියා පව් එක්කො එයාට කියන්න ඔනෙ 💞
@chamathka6579
@chamathka6579 Жыл бұрын
​@@Iresha.ඒකනේ ... 😢
@tusharihasitha8939
@tusharihasitha8939 Ай бұрын
Mama man kamathi araliyata
@ManinduAnjana-lh4sg
@ManinduAnjana-lh4sg Жыл бұрын
චේන් කඩපු එවුන් පාල්ලිමෙන්තු විතරක් නෙමේයි නේ ඉන්නේ😂😂
@wasanthaluxman4626
@wasanthaluxman4626 Жыл бұрын
මාල කඩපු හොරෙක්ව පොලිස් කාරයෙක්ගේ චරිතයකට අරගෙන මේවා තමයි විහිලු කියන්නේ🤣🤣🤣🤣🤣
@TharushiNuwanthika-zh3ru
@TharushiNuwanthika-zh3ru Жыл бұрын
Meka aurudu 10t 12 t klin giya kthwk
@samithnishshanka
@samithnishshanka Жыл бұрын
ඒ අර ඇමතියද? 😂😂
@Iresha.
@Iresha. Жыл бұрын
සිංදුමි පව් 🥺 එයා හිතලා කරපු වැරද්දක් නොවේනේ එක අර ධනුක කරපු වැඩක්නෙ 😢
@thilankadheerasekera6660
@thilankadheerasekera6660 Жыл бұрын
❤❤
@chathuchathu-rx5uk
@chathuchathu-rx5uk Жыл бұрын
ආදරෙ කියලා නොගැලපෙන අය ලං කරගත්තම ඔහොම වෙනවා..
@Iresha.
@Iresha. Жыл бұрын
අම්මො රන්දිගෙ බොරු ඇඩිල්ල 😅😂
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
😊😁
@Iresha.
@Iresha. Жыл бұрын
@@supunranaweera284 🤭
@darshana4717
@darshana4717 Жыл бұрын
හසරැල් දෙකම කරගන්න වගෙ නේ ඉන්නෙ. කෙලින්ම කිව්වා නම් ඉවරයි නේ😂
@sithakamadushan5444
@sithakamadushan5444 Жыл бұрын
රන්දි තමයි බන් ගැණි 😂
@Iresha.
@Iresha. Жыл бұрын
තේනුවරගෙ හිත හොදයි හැබැහැම ජිවිතේ ඔය වාගෙ හිත හොද මනුෂ්‍යයොත් ඉන්නවා ❤😊
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
❤️🔥 hmm
@Iresha.
@Iresha. Жыл бұрын
@@supunranaweera284 💞💞
@SpectrumpicturesLK
@SpectrumpicturesLK Жыл бұрын
habai sepalayata nelawana agi athea thenuwaya
@chathurikawaduge3712
@chathurikawaduge3712 Жыл бұрын
පොඩිකාලෙ ඉඳන් යාලුවෝ වගේ හිටියම ආදරයක් ඇතිවෙන්නෑනෙ යාලුකමක් විතරනෙ
@NalindaNishakumara
@NalindaNishakumara Жыл бұрын
Bena mami Super ❤🎉❤🎉❤🎉❤🎉
@dasunikayashodhara1271
@dasunikayashodhara1271 Жыл бұрын
මම නම් හසරුල් නම් අරලියා ට කෙලින්ම කියනවා .
@shani3035
@shani3035 Жыл бұрын
අරලියා කෙල්ලෙක් වගේ ඇදලා ඉන්නකොට මාරම ලස්සනයි
@shani3035
@shani3035 Жыл бұрын
@@KaveenThiranjaya ඒ වුනාට එයා අදින්නෙ කොල්ලෙක් වගේනෙ
@artinlanka1016
@artinlanka1016 Жыл бұрын
Bimal NM daksha naluwek❤dan kale wagema issrath hitapu
@piumashamalshani5863
@piumashamalshani5863 7 ай бұрын
Ada mara lassanai ane araliyage hasaral ge kotasa
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
බෙනා මාමා ගොඩක් දවසකින් අද බඩු ගෙනත් තියෙන්නේ
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
❤️❤️❤️ meka e dws wala tv eken bladdi love ekk set wela tibba aya innwda 😁😁😁😁😁
@Iresha.
@Iresha. Жыл бұрын
🤭😀
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
@@Iresha. thibbda
@samithnishshanka
@samithnishshanka Жыл бұрын
හසරැල් ගෑනි වගේ නේ කෙලින් කතාවක් නෑ. මේකිට සයුරි ගැන කියලා දැම්මනම් වැඩේ ඉක්මනට විසඳුමකට එනවා.
@MadushaGimhani-r2o
@MadushaGimhani-r2o Жыл бұрын
අරලියගේ හිත රිදෙයි කියලා හසරැල් මොකුත් කියන්නේ නැති කමින් උපරිම ප්‍රයෝජන ගන්නවා අරලිය..
@TharushiNuwanthika-zh3ru
@TharushiNuwanthika-zh3ru Жыл бұрын
Eka aththa
@blackCodeDushans
@blackCodeDushans Жыл бұрын
meke Polis karayata inne Raththaran neda ?
@S_han1210
@S_han1210 Жыл бұрын
හසරැලයා දැන් ඔය යසට ඉන්නේ තෙල බැහැලා… දෙන දෙයක් කාලා ඉන්න බැරුව මගුල් විසේ… 🤬
@MadushaGimhani-r2o
@MadushaGimhani-r2o Жыл бұрын
😂😂
@ShaniEsa5572
@ShaniEsa5572 Жыл бұрын
Ai oyalat ehem athi welam nadd😂😂
@S_han1210
@S_han1210 Жыл бұрын
@@ShaniEsa5572ඔච්චර මගුල් විසයක් තිබුන් නෑ අනේ…😂
@inoslife7213
@inoslife7213 3 ай бұрын
Raththaran hodata ragapanawane.
@BestBuyBeacon
@BestBuyBeacon Жыл бұрын
සුදේශ් දැල්ලෝ කන්නේ නැද්ද කොහෙද, සමහර අය දැල්ලෝ කෑවම අවුල් යනවා මගෙත් යාලුවෙක් ඉන්නවා උෂ්ණ කෑම කන්න බෑ. පලු දානවා.
@RAV5996
@RAV5996 Жыл бұрын
@MadushaGimhani-r2o
@MadushaGimhani-r2o Жыл бұрын
අපෝ රන්දී 😢😠😡😠🤬
@anushaliyanage4092
@anushaliyanage4092 Жыл бұрын
Why he’s hiding arliya and I don’t think he’s getting job fro ever it’s he’s mom problems when boy after 14 years between collage and PT time job😡
@sarruwvikarsha2765
@sarruwvikarsha2765 6 ай бұрын
😂
@dilakshinimalka7771
@dilakshinimalka7771 Жыл бұрын
❤❤
@kanthilka3051
@kanthilka3051 Жыл бұрын
Hassreal...konda...pana..naa..kelin..wada..baa
@Sandaliofficial-sd2ky
@Sandaliofficial-sd2ky Жыл бұрын
Hmm
@dasunikayashodhara1271
@dasunikayashodhara1271 Жыл бұрын
රන්දි අදින ඇදුම්
@chitragamage7710
@chitragamage7710 Жыл бұрын
Amooo geanu mayam😬
@pradeepkumara5292
@pradeepkumara5292 Жыл бұрын
😍😍😍😍
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
ගොන්දිගෙ කිඹුල් කදුලු
@ruvinihasangika8472
@ruvinihasangika8472 Жыл бұрын
❤❤❤❤
@chathuchathu-rx5uk
@chathuchathu-rx5uk Жыл бұрын
රන්දි නියම යකින්නිය ...එ වගේ පෙනුමක්මයි තියෙන්නේ ...යකො නියපොතු ඔහොම දික් කරන් ඉන්නේ කොහොමද මන්ද
@isuruchamara8010
@isuruchamara8010 Жыл бұрын
👍👍👍🙂🙂🙂🙂
@sandaruwanchamara8340
@sandaruwanchamara8340 Жыл бұрын
🥰🥰❤️❤️❤️😘😘
@nandenande8253
@nandenande8253 Жыл бұрын
ttenuwar..lassanai..hadawattatt.lassanai.okkom.lassanai.benat.mamo😂😂😂😂😂😂😂😂semata.deergauwewa
@SachithMadu-ml3nd
@SachithMadu-ml3nd 2 ай бұрын
කියන්නකෝ හසරැල් අරලියා ඔයා මගේ පොඩි කාලේ ඉදන් යාලුවෙක් විතරයි කියලා
@Userflora78
@Userflora78 Жыл бұрын
Pudumi bena mama gedarata badu genawa.karate master kiyna kathawa hri araliyala hamadama ekama belt eka dagena inne awrudu ganak karate igena genath.ethana Inna anith aya wena colourswla belt dagena inne😄🤭ammo randige kathawa khmda ahinsakalu😂😂
@chamithmadhushanka7371
@chamithmadhushanka7371 Жыл бұрын
❤❤🤘😍🤘😍🤘🤘❤❤🤘🤘
@Veneeshaofficial
@Veneeshaofficial Жыл бұрын
💐💐💐💐💐💐
@priyankarasubhash3918
@priyankarasubhash3918 Жыл бұрын
ඔශ්
@thakshilapriyadarshani9823
@thakshilapriyadarshani9823 Жыл бұрын
රන්දි මේ කොන්ඩෙ හදලා තියෙන්නේ කෝමද දන්න කෙනෙක් කියන්නකෝ.
@swarnaweerawanni-ih4ss
@swarnaweerawanni-ih4ss Жыл бұрын
Servent lipstick gaala makeup daala,,, harima athatwikai,
@thilininisansala8302
@thilininisansala8302 Жыл бұрын
hasaral kalinma kiyanna nana
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 Жыл бұрын
Thanks Thanks ❤️😁
@mira028
@mira028 Жыл бұрын
ඔක්කොම හොඳයි මේ රෝහිත ගොබ්බයගෙ කටහඬ ඇහෙද්දිත් මල පනිනව
@dhanushikadilshani7095
@dhanushikadilshani7095 Жыл бұрын
අරලියා මාර හොදයි අරලියා තමයි හොදම සයුරිට අයියා ඕනනම් ඇයි හසරැල් එක්ක යාලු උනේ අරලියා හරි අව්‍යාජ කෙල්ලෙක්
@anushaliyanage4092
@anushaliyanage4092 Жыл бұрын
Why everyone l lock🔒 dogs in cage 😡
@tusharihasitha8939
@tusharihasitha8939 Ай бұрын
Ane mooda sudesh
@tusharihasitha8939
@tusharihasitha8939 Ай бұрын
Oyatama deepu gindarak
@tharananiranjana4157
@tharananiranjana4157 Жыл бұрын
Good film
@chathurangasubhshana2587
@chathurangasubhshana2587 Жыл бұрын
Me ara mala kadapu horada?
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga Жыл бұрын
Bena mamata sarui uparima
@anushaliyanage4092
@anushaliyanage4092 Жыл бұрын
Yes she didn’t kick them because of stupid son she left house why need to keep house close it’s need to sale or rent
@miniarachchi7422
@miniarachchi7422 Жыл бұрын
Mayam kara randi nodakin boru adilla...
@allthewaysoflearningmaths344
@allthewaysoflearningmaths344 Жыл бұрын
💗💗💗💗
@chaturanganishantha467
@chaturanganishantha467 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ashanihirunika586
@ashanihirunika586 Жыл бұрын
❤❤❤
Pabalu | Episode 191 (2023-08-06)
16:38
TELEDRAMA LK
Рет қаралды 91 М.
Kiri Pabalu ll කිරි පබළු ll 2022-07-16
42:10
Swarnavahini TV
Рет қаралды 326 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Pabalu | Episode 192 (2023-08-07)
16:29
TELEDRAMA LK
Рет қаралды 95 М.
Library BEAN | RARE episode | Mr Bean Official
15:04
Mr Bean
Рет қаралды 13 МЛН
Сборник Новогодних Номеров 2024 - Уральские Пельмени
3:18:52
Уральские Пельмени
Рет қаралды 841 М.
Pabalu | Episode 225 (2023-09-05)
16:43
TELEDRAMA LK
Рет қаралды 97 М.
Pabalu | Episode 197 (2023-08-12)
16:21
TELEDRAMA LK
Рет қаралды 81 М.
Pabalu | Episode 240 (2023-09-20)
16:44
TELEDRAMA LK
Рет қаралды 125 М.
Pabalu | Episode 233 (2023-09-13)
17:11
TELEDRAMA LK
Рет қаралды 118 М.