පද්මාවති රැජින | Padmaavat Sinhala princess | Neth Fm Unlimited History 133 - 03

  Рет қаралды 25,948

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 145
@nadeekasubasinghe2816
@nadeekasubasinghe2816 2 жыл бұрын
හරි ආසාවෙන් අහගෙන හිටියෙ.දඹදෙනි රාජධානිය තුල ඉපදී ජීවත් වුවත් අද තමයි පළවෙනි වතාවට හරි චිත්‍රයක් ඉතිහාස කතාව ගෑන හදා ගන්න පුළුවන් වුනෙ... ස්තුතියි දැනුම බෙදා ගැනීම ගැන
@samanwikramasingha8887
@samanwikramasingha8887 2 жыл бұрын
I' m a tutor by profession . I do appreciate your programme and respect Professor ,Raj Somadewa . He is not a mere archaeologist . He is a man of the first water. He is such a resource that the next generation to see the light of this world should be lucky enough to see a person like this. If wanted to develop a country , the people in that country are forced to explore and love the history of that country . Since this week, it was made compulsory for my students to watch your programme . May you both live long!
@DeAlwis
@DeAlwis 2 жыл бұрын
kzbin.info/www/bejne/rqOkiWurmN-LhZY
@shashediri544
@shashediri544 2 жыл бұрын
මම මීට වැඩසටහන් 3,4 ට එපිට comment එකකින් ඔය පද්මාවතී අපේ රටේ කෙනෙක්ද කියල ඇහුව.ස්තුතී ඔබතුමාට අද සර්වසම්පුර්ණ ඉතිහාස කතාවත් සමග පිළිතුර ලැබුන.පද්මාවතී ගේ මව චම්පවතී සිංහල වියහැකි.පියා රාජ්පුත් කෙනෙක්.එකය් පිය පාර්ශවයට අය්ති රාජ්පුත් කෙනෙකුට විවාහකල්ල දුන්නේ.
@roshinikahandawala2365
@roshinikahandawala2365 2 жыл бұрын
mamath padawati gana danagana hetya,estuti obatumata
@DeAlwis
@DeAlwis 2 жыл бұрын
kzbin.info/www/bejne/rqOkiWurmN-LhZY
@fai3379
@fai3379 Жыл бұрын
මන් හිතන්නෙ
@nilanthapradeep3540
@nilanthapradeep3540 2 жыл бұрын
ඉතාමත් රසවත් සහ හරවත් පැහැදිලි කිරීමක් ,ඉතිහාසය ගැන සුලුවෙන් හෝ දැනුවත් උනානම්,වර්තමානයේ බොහෝ දේශපාලන චරිත අද පාර්ලිමේන්තුවේ නැහැ .අපරාදෙ කියල දැනුයි හිතෙන්නේ .ඔබ දෙපලට ගොඩක් ස්තුතියි ,ගොඩක් පින් .🙏
@romalirodrigo5174
@romalirodrigo5174 2 жыл бұрын
චිත්‍ර පාටියක් නැරබුව වගේ දැනුනේ, හරිම ආසාවෙන් අහගෙන හිටියේ, විශිෂ්ටයි මහාචාර්ය තුමා සහ නුවන්. 🙏🏻❤️
@chandimayatawara3415
@chandimayatawara3415 2 жыл бұрын
පත්මාවතී චිත්‍රපටය බැලුවා වගේ ඒ කොටස මාර විදිහට සතුටු වුනා ජයවේවා දෙපලට ම
@chaturanganijayasinghe8551
@chaturanganijayasinghe8551 2 жыл бұрын
ඉතාමත් රසවත්, බොහොම ආසාවෙන් අහගෙන හිටියෙ🙏🙏🙏
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
හරිම හරවත්. ෆිල්ම් එකත් බලලා තියෙනවා ගොඩක් ස්තුතියි ඔයාලා දෙන්නටම 🙏🌹♥️
@dilshanmadushanka3969
@dilshanmadushanka3969 2 жыл бұрын
ගොඩක් අපූරුයි sir අහන්න අසයි ape ethihasaya
@pradipalenora6283
@pradipalenora6283 2 жыл бұрын
Thank you so much for doing this program. Hope our administration 🙏 have time to listen to get the advice. Theruwansarani to all of you, Sri Lankans and the Whole World!
@lakshmygunawardhana8421
@lakshmygunawardhana8421 2 жыл бұрын
Thanks to professor somadeva's Historical information regarding the intricate changes and complexities that srilankan socity was subgected to in the past and the identity crisis we srilankans are faceing even today.
@nelthlajay4
@nelthlajay4 2 жыл бұрын
Wow maara interesting. Great information. And if someone can make a film about our history that would be helpful to our future generation.
@asirinanayakkara3974
@asirinanayakkara3974 2 жыл бұрын
ච්ත්‍රපටය මෙන්ම අපේ නූර්ති නාට්‍ය ( හා එහි එන ) ප්‍රකට ගීතයත් ( දැක්කොත් පත්මාවතී...) මෙහි දී මතකයට නැගෙනව...
@NoMadLKofficial
@NoMadLKofficial 8 ай бұрын
අපූර්ව පැහැදිලි කිරීමක්...!
@caitanyatirthadasa4776
@caitanyatirthadasa4776 2 жыл бұрын
Thakuraka, is the title not the personal name. This same word transformed 'Thakur/Thakura" is still used by many Rajputs to this day. Love the narrative from India 🇮🇳... And Rajputs who are descendants of Vaidika Kshatriyas would never marry out of Varna. Especially the first wife has to be from same varna. Hence explaining Srimati Padmavati Devi's Rajput origin despite her family being located in Simhala is an admirable effort. Jaya Rajputana!!!
@පැරකුම්බා
@පැරකුම්බා 2 жыл бұрын
Monks when they write down history have often used titles as names.... This is true in some inscriptions too... I think even we do this in modern times also...
@jemajoy8839
@jemajoy8839 2 жыл бұрын
Can you kindly explain us the Rajputh code if it's not a trouble for you? Because as I guess from your comment, you must be a Rajputh... So if it's true, I would love to learn more about Rajpuths 💛
@fai3379
@fai3379 Жыл бұрын
When this video don,t have english subtitles how can put comment what i said,when rajpuths work in local army in ancient srilanka,when they live for many years,love,marriage can be also happened,according to most historians padmawathi was a srilankan sinhala princess even in in film it said.
@Neoluddism
@Neoluddism 4 ай бұрын
​@@fai3379she was from bikaner
@roshansef276
@roshansef276 2 жыл бұрын
හරිම අපුරැයි සර් ඇත්තටම ලස්සනයි මට හරි සතුටුයි ඔබ දෙපොලට ජය තේරැවන් සරණයි ❤
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 3 ай бұрын
Good program
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 Жыл бұрын
හරිම අපූරුයි මහාචාර්ය තුමා චිත්‍රපටය පවා කතාවට සමපාත ව කියවීම සම්බන්ධ ව
@dhammikadissa
@dhammikadissa 2 жыл бұрын
පද්මාවත් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ සංජය කපාඩියා නොව සන්ජය ලිලා බන්සාලි ලෙස නිවැරදි විය යුතුයි ...
@nalakafernando3939
@nalakafernando3939 Жыл бұрын
නිශ්පාදකය කියලයි කිය්න්නේ
@fai3379
@fai3379 Жыл бұрын
​@@nalakafernando3939එය නිෂ්පාදනය ට තිදෙනෙක් දායකත්වය දිලා තියෙන්නෙ සුදන්ෂු වැටිස්,අජිත් අන්ධාරරේ ,වගෙස director සංජයෙ ලිීලා බන්සාලි
@nalakafernando3939
@nalakafernando3939 Жыл бұрын
@@fai3379 ah haa☺️
@amalmahagedera1053
@amalmahagedera1053 Жыл бұрын
sthuthi Prof.Somadewa sha Nuwanta!
@sheham
@sheham 2 жыл бұрын
Very interesting and informative,. May the Triple Gem Bless you
@yasirupathuman9780
@yasirupathuman9780 2 жыл бұрын
Mysterious program. Good luck.🥰
@kalanachethanadodamkumbura8414
@kalanachethanadodamkumbura8414 2 жыл бұрын
Great work
@bandara3838
@bandara3838 2 жыл бұрын
Great 👍
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
අගෙයි පැහැදිලි කිරීම....
@bunnybro7392
@bunnybro7392 2 жыл бұрын
මගේ පැනය තමයි විජයබාහු නම දිගටම පාවිච්චි වුණා.පරාක්‍රමබාහු නම දිගටම පාවිච්චි වුණා. ඒත් ඇයි දෙවැනි දුටුගැමුණු කෙනෙක් පැමිණියේ නැත්තෙ.මම නොදන්න නිසයි අහන්නේ ගැමුණු නම පාවිච්චි වුනාද කියලා දන්නේ නෑ.පාවිච්චි නොවුනානම් එසේ වීමට හේතුව දැන් ගැනීමට අවශ්‍යයි. ඔබලාගේ වැඩසටහන සුබ පතනවා 🤟✨️
@Manjumgp
@Manjumgp 2 жыл бұрын
ගමණිලා හිටියා දුටුගැමුණු හදපු නමක්
@Manjumgp
@Manjumgp 2 жыл бұрын
@@bmsbms8466 දුටුගැමුණු කියන්නෙ සාහිත්‍ය හදපු නමක් ඇත්තටම හිටියෙ ගමණි අබය සෙල්ලිපි වල ඉන්නෙ.
@k.s7144
@k.s7144 Жыл бұрын
​@@Manjumgpඔද් දුටු ගැමුනු කියන්නෙ අන්වර්ත නාමයක් නෙ දුට්ට ගාමිනී - දුශ්ට ගැමුනු කියන එක.
@RkChandrasoma
@RkChandrasoma 8 ай бұрын
Z😊​
@RkChandrasoma
@RkChandrasoma 8 ай бұрын
25:41
@gaminiediri
@gaminiediri 2 жыл бұрын
Very interesting and unbelievable politics even in those olden days!
@Lucky-w2e1v
@Lucky-w2e1v 2 жыл бұрын
නියමයි සර්
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 2 жыл бұрын
💔💔 අතීතයේ උන දෙයක්, දැන්වෙනදෙයක් දශක ගණනක්, සියවස් ගණනක් බලපෑම් වෙනවනම්,🏆 අපේ රටේ වර්ථමාන සැලසුම් සකස් කරන්නේ සියවස දශක ගාණක් තියා බලය තියෙන අවුරුදු #පහටවත් නෙමේ🧠💩, ඒක මොනතරම් අදූරදර්ශීද, එතකොට හිතන්න දැන් රටේ දේශපාලනයේ ක්‍රියාත්මක වෙන මේ #එදාවේල හොයාගන්න කරන අදූරදර්ශී සැලසුම් වල ප්‍රතිඵල ප්‍රතිවිපාක තව දශක සියවස් ගානක් යනකන් අපිට විඳින්න වෙයි🧠🧠🧠💔💔💔💔⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳
@amithasriyani4856
@amithasriyani4856 2 жыл бұрын
Siyal mamata hariasaven obathumata sthuthi.❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sunetrakumari4784
@sunetrakumari4784 2 жыл бұрын
Thank you sir🙏
@MrHASITHA1988
@MrHASITHA1988 2 жыл бұрын
සර් ❤❤❤
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 2 жыл бұрын
මහාචාර්ය තුමා අලා උද් දින් ඛල්ජි පාලනය කරේ ඉන්දියාවේ දිල්ලි සුල්තාන් අධිරාජ්‍යය.
@manjukasoysa3901
@manjukasoysa3901 2 жыл бұрын
සෙන්දමෙන් කියල මාකෝ පොලෝ කියන්නේ චන්ද්‍රභානුගේ පුතාට - Savakanmaindan - ට කියල කතාවක් තියෙනවා .
@vafrivaseef1480
@vafrivaseef1480 2 жыл бұрын
Vessanathara raja kenekhitiyada? Vessanathara biso kiyala sinduwak tiyenawa Vessanathara raja putha kiyala thawa sinduwak tiyenawa Mewain monawada kiyawenne Raj sirge uttara balaporoththu wenawa
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
බුදුබව පතනා වෙසතුරු නිරිඳා kzbin.info/www/bejne/pJCcZ3ptjch0msU
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
ඒ සිංදුවලින් කියල දෙන්න හදල තියෙන්නේ වෙස්සන්තර ජාතකයේ කථාව. වෙස්සන්තර ජාතකයෙන් කියවෙන්නේ බුදුරජාණන්වහන්සේගේ අවසාන බෝධිසත්ව ආත්මය. වෙස්සන්තර ජාතකයෙන් කියවෙන්නේ මිනිස්සුන්ට දන් දෙන්න අමාරුම දෙය තමයි තමන්ගේ ළමයි.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 2 жыл бұрын
ඒ ජාතක කථාවෙන් අපට කියල දෙන්නේ බෝධිසත්වයානන්වහන්සේ දාන පාරමිතාව සපුරා ගැනීම
@suditharangana1994
@suditharangana1994 2 жыл бұрын
පාවාදීම් කුමන්ත්‍රණ ඝාතන මේ සියලුම දේ හොදින් දනීනම් රජකම ශුවර් (අතීතයේ සිට මේ දක්වා )
@visulakavinda5659
@visulakavinda5659 2 жыл бұрын
පද්මාවතී ඉපදුනේ ඉන්දියාවෙම වෙන්න බැරිද? කතාව රසවත් කරන්න මූදෙන් එහා ඉඳන් ආවා කියලා කතා හැදුවා වෙන්න පුළුවන් නේද?
@ayodyachemini7844
@ayodyachemini7844 2 жыл бұрын
Ehema wennat puluwan ne
@ashokakumudini8266
@ashokakumudini8266 2 жыл бұрын
ඔබ හරි නැත්නම් ඒ ඇෆ්ගන් සංස්කෘතියට සිංහල කුමරියක් කොහොම හැඩගැහුනාද දන්නෙ නැහැ
@fai3379
@fai3379 Жыл бұрын
​@@ashokakumudini8266දැන් කොහෙද පද්මාවති ඇෆ්ගන් සංස්කෘතික ඉන්නෙ,film eke hindu kenek ne,ඔය කාලෙ ඇෆ්ගනිස්තානයක් නැ ,හැබැයි මුස්ලිම් අය මුලින්ම ආක්‍රමන කරෙ එහෙ ඉතින් මුස්ලිම් ආගම,සංස්කෘතිය තිබ්බෙ
@asanweera5648
@asanweera5648 2 жыл бұрын
පද්මාවති ලංකාෙවන් කැදවාෙගන ගියත්, ඉන්දියානු සම්භවයක් අැති අ ෙයක් ෙන්ද
@TmartinMartin-vz1nl
@TmartinMartin-vz1nl Жыл бұрын
👍👍👍👍👍👍👍
@shain7000
@shain7000 2 жыл бұрын
❤❤❤❤❤❤❤💐💐💐💐💐💐
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 2 жыл бұрын
elaaaaaaaaaaaaaaaaaaaaaaaaa
@lankanathaekanayake7680
@lankanathaekanayake7680 2 жыл бұрын
English subtitle, please
@sunchare
@sunchare 2 жыл бұрын
Who is there to do..
@fai3379
@fai3379 Жыл бұрын
Padamawath film එකෙ නම් පද්මාවත් කුමරියගෙ සැම්‍ යා රතන් සිං
@chan400
@chan400 2 жыл бұрын
ඉතා රසවත් වගේම, දැනුමැති කතාබහක්. මේක, අහද්දී තේරෙනවා ලංකාව, අනෙත් කලාපීය රටවල් සමග සම තත්වයේ සිටිය බව. ඉන්දියාව විශාල වැඩි නිසා, දැන් ලංකාව තියෙන්නේ හැංගිලා වගේ වෙන්නැති.
@fai3379
@fai3379 Жыл бұрын
ඉන්දියාවෙ ඉතින් කවදත් විශාලත්වයෙන් ලොකු,අතීතයෙ ඉදන්ම විවිධ බලවත් රජවරැ,අදිරාජ්‍ය යන් හිටි රටක්,එකම වෙනස පාකිස්තානය ,බංග්ලාදේශය වෙන් විම එක්ක ඉස්සර ට වඩා පොඩි ඕවා නොබෙදි එක්සත් වුනානම් මිට වඩා බලවත් රටක් නෙ,
@sahasdulmina4783
@sahasdulmina4783 2 жыл бұрын
ඉන්දියාවේ හමුදාව පක්ෂපාති අවංක නෙවෙයි....🥀 තනිකරම අවස්ථාවාදීයි සහ කපටියි.🤮 අදටත් කාර්යාලවල වැඩ කරන කොට දෙමල මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් හිටියත් සිංහල ලොක්කන්ව හොඳටම අන්දගෙන තැන හදාගෙන සෙසු කාර්ය මණ්ඩලවල අයගේ කනෙන් රිංගලා වාසි ගන්නවා , සුද්දේ දෙනවා සහ රාජකීය හොර වැඩ කරනවා.💯 අත්දැකීමෙන් කියන්නේ...🔥 ඒකනේ අර ඉපදුනේ නැති දෙමල මනුස්සයා හැර අනිත් උන්ව විශ්වාස කරන්ඩ එපා කියන්නේ....👍
@fai3379
@fai3379 Жыл бұрын
ඉන්දියාවෙ හමුදාවේ ඉන්නෙ දෙමල මිනිස්සු විතරද විතරද,ඉන්දියාවෙ ඉන්න විවිධ ප්රාන්ත වල අය ඒකෙ ඇති අනික ඔයා කොහොමද එහෙ හමුදාව ගැන දන්නෙ ඉන්දියාවෙ හමුද⁣ාව කියන්නෙ මෙහෙට එවපු උන් නෙ නෙ මේ නෙ ,රට රකින්න උපායශිලි උනා හැබැයි මුලු ඉන්දියාවෙ හමුදාවෙ ඔයා කොහොමද දන්ානෙ,ඔය වගෙ උන් කොයි රටේ ඉන්නවා
@isha906
@isha906 2 жыл бұрын
😍😍😍😍😍😍😍
@ayodyachemini7844
@ayodyachemini7844 2 жыл бұрын
Ettatama wedagat wedasatahanak .sirla dennatama subapathanawa.mata ol' history walata A ekak ganna me wedasatahana godak upakara Una kiyanna puluwan.(sigiri wedasatahana)
@sumedhawijerathna
@sumedhawijerathna 2 жыл бұрын
අවුරුදු 5000ක් පැරණි නිවසෙයි, පළමු විජයබා රජුගෙ පවුල් ගහෙයි ඩිජිටල් රූප ස්වභාවය තාම කවුරුවත් හදලා දුන්නැද්ද
@asirinanayakkara3974
@asirinanayakkara3974 2 жыл бұрын
පද්මාවතී විවාහ වූයේ බිම්සී රජු සමගබවත් නැවත අලාවුදීන් කල්චී සමග බවත් මෙහි මහාචාර්යතුමන් පවසන දෙය පැහැදිලි කරන්න පුළුවන් ද ....
@indikaamaranath6195
@indikaamaranath6195 2 жыл бұрын
පොඩි පටලැවිල්ලක් තියෙනවා ඒ කතාවේ නම්
@medilgamage438
@medilgamage438 2 жыл бұрын
❤️❤️🙏
@sadeesha365
@sadeesha365 2 жыл бұрын
💛💛💛
@deneththilomitha3794
@deneththilomitha3794 2 жыл бұрын
සර් කුරුන්දි විහාරය පිලිබදව තොරතුරු පැහැදිලි කිරීමක් ඉල්ලා සිටිමි
@keshananuradhadhikari9541
@keshananuradhadhikari9541 2 жыл бұрын
ඒක ගොඩක් වැදගත්. කතාකළ යුතුම එකක්
@KCK4536
@KCK4536 Ай бұрын
අද කලේ හැටියට වර්තමාන ප්‍රශස්ති කියන කලා කරුවන්ගෙන් රටේ ජනතාව පරිස්සම් වෙන්න ඕන.😂😅
@quicsesriitaly9983
@quicsesriitaly9983 2 жыл бұрын
👍👍👍
@warnakulasuriyathamel5266
@warnakulasuriyathamel5266 2 жыл бұрын
❤❤
@chinthasamat7055
@chinthasamat7055 2 жыл бұрын
❤❤❤❤❤
@KinzlyDhanushka
@KinzlyDhanushka 2 жыл бұрын
හරියට නිකන් ලංකාවෙ ආමි පොලිස් එවුන් ජනතා ඡන්දයක් නැති රනිල් කියන දේ අහල අරගලෙට ගැහුව වගේ ඒ කාලෙ සිංහල හමුදාව🤮🤣🤣
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
Mewa ahaddi Sinhala apithath lajjai bn .
@kashmikaakash
@kashmikaakash 2 жыл бұрын
මහාචාර්යතුමා උත්තර දුන්නේ නෑ ඒවපු ප්‍රශ්නේකට
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 2 жыл бұрын
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾💐💐
@SUNILSOMARATHNE3140
@SUNILSOMARATHNE3140 4 ай бұрын
දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ පුතාලා දෙන්න තමයි යුද්දෙට ගියේ
@sumedhaanaranpanawa2860
@sumedhaanaranpanawa2860 2 жыл бұрын
💐💕
@ravikandiah5837
@ravikandiah5837 2 жыл бұрын
දැන් ඉන්න ර.බාහුගේ බෙල්ලට කුමක්ද විය හැකි ද? දැක්කොත් පද්මාවතී මොකක් කරයිද ?
@hiruswaris1777
@hiruswaris1777 2 жыл бұрын
🙏🏼❤️👍💐
@sarathwaligampola9208
@sarathwaligampola9208 2 жыл бұрын
♥️♥️♥️♥️
@AjithAjith-rt7nj
@AjithAjith-rt7nj 2 жыл бұрын
නුවන් ඔය ලබන සතියේ කතා කරන්න බලාපොරොත්තු වෙන බුවනකබාහු රජතුමාගේ රාජ සභා මණ්ඩපය වෙන්ඩ ඇති මෑත කාලේ පාන් dela ඩෝසර් කරලා දැම්මේ ලබන සතියේ ඒකත් මතක් කරන්න පින් සිද්ධ වෙනවා
@olunelummalolunelummal7388
@olunelummalolunelummal7388 Жыл бұрын
Puluwannam maname raja kathawath idiripath karanamen illami sthuthi
@priyangajayasuriya4358
@priyangajayasuriya4358 2 жыл бұрын
සෙන්දමේන් ගැන කියන්නේ මාර්කෝපෝලෝ ද, ඉබන් බතූතා ද?
@hewakoggalageranjith5844
@hewakoggalageranjith5844 Жыл бұрын
Api loku denumak labagannawa
@Deuwdinabandarahennayaka4946
@Deuwdinabandarahennayaka4946 2 жыл бұрын
පද්මාවතී විවාහ උනේ රාජ්පුත් කුමාරයෙක් එක්කනේ, පද්මවතීගේ සුන්දරත්වය ගැන දැනගෙනනේ දිල්ලි සුල්තාන් රාජස්ථානය ආක්‍රමණයක කරන්නේ, ඒත් සුල්තාන්ට ඇයව ලබා ගන්න වෙන්නේ නෑනේ රාජ්පුත් කාන්තාවන් ජෝහාරය( ගිණ්නට පැන සියදිවි නසාගැනීම නිසා) පද්මාවතී චිත්‍රපටයේ වගේම කාව්‍යේ දෙකේම තියෙන්නේ මේකනේ.
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
Ekatama sir kiwwe sultanwa banda kiyala nedha 🤣
@நிகில்ரத்னம்
@நிகில்ரத்னம் 2 жыл бұрын
This is the story of padmavat movie
@janithnethma5907
@janithnethma5907 2 жыл бұрын
සර්, අපේ රටේ ඉතිහාසයේ පණ්ඩුකාභය රජුගේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්වා එක සම්මත රාජ ඔටුන්නක් තිබුනේ නැද්ද අනුප්‍රාප්තිකයාගෙන් අනුප්‍රාප්තිකයට පළඳපු.?
@janaagri257
@janaagri257 2 жыл бұрын
💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍🙏🙏🙏🙏👍
@chandigamage7431
@chandigamage7431 2 жыл бұрын
❤️❤️❤️❤️🙏
@liya1431
@liya1431 2 жыл бұрын
පද්මාවතී ලංකාවේ හිටිය කියල ලංකාවේ මොහොක හරි සදහන් වෙලා තියෙනවාද. නැත්නම් ඉංදියාවෙ ලියල තියෙනවාද පුරා විදයාත්මක සටහනක්. නැත්නම් පොත්ක් නිසාද කියන්නෙ. එහෙම නම් රාවණා ගැන කියන දේවලුත් ඇත්ත වෙන්න ඕනෑ නේ.
@Silva768-z3t
@Silva768-z3t 2 жыл бұрын
ගිය සතියේ ගිය News එකක් මාධ්‍ය ආයතන වාර්තා කරන්නේ කොච්චර වෙනස් විදියට ද ,...අවුරුදු දහයක් ගියාම එ News එකෙ කෑල්ලක් හැලෙන වා,....අවුරුදු සීයක් ගියාම News එකෙ ඇත්ත භාගයක් විතරයි ....අවුරුදු 500 විතර ගියාම News එක හදන්නේ දැන් හිටින මිනිසුන් තමන්ගේ මතය අනුව ....ඉතිහාසය පරිස්සමෙන් භාවිතා කරන්න ....නැත්නම් අපිට ඉතුරු වෙන්නේ අතීතය ගැන කියවන්න විතරයි
@namaljayaweera5104
@namaljayaweera5104 2 жыл бұрын
🙏
@ayeshmaduwantha1533
@ayeshmaduwantha1533 2 жыл бұрын
jackson anthony ලෙප්ට්
@ayodyachemini7844
@ayodyachemini7844 2 жыл бұрын
Jeksanla kawda ane ape Raj somadewa sir la ekka Balanakota
@ayeshmaduwantha1533
@ayeshmaduwantha1533 2 жыл бұрын
@@ayodyachemini7844 කාටවත් ගැතිවෙන්න නැතුව මැද තැනින් බලන එක තමයි හරිම දේ.ජැක්සන් මහත්මයාගෙනුත් ගතයුතු දේවල් එමටයි.බැහැර කිරීම්නුත් එසෙමයි
@lakshitha8035
@lakshitha8035 2 жыл бұрын
,💕💕💕💕💕💕
@dilupaniranga2669
@dilupaniranga2669 2 жыл бұрын
🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️
@SUNILSOMARATHNE3140
@SUNILSOMARATHNE3140 4 ай бұрын
පුතාලා දෙන්නා යුද්දෙ කරලා නැවත දඹදෙණියට ආවා
@kanthikariyawasammanage8854
@kanthikariyawasammanage8854 2 жыл бұрын
Itihasaya aluth wemin Aith akama sidu wenawa
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 2 жыл бұрын
සමන් ලෙනින් රාවණ රාජ සභාවේ වාද්‍ය වෘන්දයේ හිටිය කෙනෙක්
@jdyisouifu1371
@jdyisouifu1371 2 жыл бұрын
මම කවුද කියලත් දැන ගන්න බැරිද
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 2 жыл бұрын
@@jdyisouifu1371 මේ වෘන්දයේ හිටියා චූටි දක්ෂ පැටියෙක්. ඒ තමයි දිනේශ් සුබසිංහ. එයා තමයි ඔය රාවණ හත්ත නිපදවූවේ. භද්‍රජී මහින්ද තමයි leader.
@punisher5982
@punisher5982 2 жыл бұрын
මෙයා මොනවා කියනවාද දන්නැ 🤣🤣🤣
@LahiruWijesingha
@LahiruWijesingha 5 ай бұрын
😂
@sitharakularathna
@sitharakularathna 4 ай бұрын
Mokak😮
@jdyisouifu1371
@jdyisouifu1371 2 жыл бұрын
ඪකූරක ගාර්දිවසම් කියල වාසගම තියෙන අය ලංකාවෙ දකුණු පලාතෙ ඉන්නවා හැබැයි එ අය ධීවර කුලයෙ අය විදියට සලකන්නෙ. එ ඇයි
@පැරකුම්බා
@පැරකුම්බා 2 жыл бұрын
U mean karawa people..
@jdyisouifu1371
@jdyisouifu1371 2 жыл бұрын
@@පැරකුම්බා ow
@පැරකුම්බා
@පැරකුම්බා 2 жыл бұрын
@@jdyisouifu1371 I'm not a historian but I did some searching on the web regarding karawa people cuz my mother is from karawa community... My findings; Karawa people came here as an army very similar to the rajputs and they also had ships... so they stayed close to the shore... Theres an old text in museum called mukkura hatana... Afterwards, they mixed with the locals and became part of the sinhalese. Since they already had experience in sea fearing, most of them became involved in fishing. Both puran appu(my mother says puran appu is one of her ancestors) and Gen Sarath fonseka are also from this community.. Also in one of the earlier videos, professor mentions about an inscription from anuradhapura period with the word "KARAWA" in it.
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 2 жыл бұрын
මොකක්ද ps 1 කියන්නෙ
@sunchare
@sunchare 2 жыл бұрын
අලුත්ම චිත්‍රපට යක්
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 2 жыл бұрын
@@sunchare අර ලයිකා මොබයිල් වලින් කරපු එකද
@nkcl1934
@nkcl1934 2 жыл бұрын
හැම රටකම ඉතිහාසය පිලිබදව කියන අය පම්පෝරි ගහනව වැඩි
@meghanada8922
@meghanada8922 2 жыл бұрын
උබලා වගෙ කවලම් උන්ට ඉතින් සිංහල ඉතිහාසය විහිළුවක් හා පම්පොරියක් තමා🖕
@ShaanAmith-mf7xh
@ShaanAmith-mf7xh 2 жыл бұрын
මේ වගේ වැරදි දේවල් සමාජ ගත කරන්න එපා ..... උඹලාට පිස්සුද ?..............
@wijayanath4187
@wijayanath4187 2 жыл бұрын
මොකක්ද වැරදි දේ
@meghanada8922
@meghanada8922 2 жыл бұрын
මුන් ඉන්දියානූ ගැතියො බන්
@kapilakalinga9725
@kapilakalinga9725 2 жыл бұрын
ඇත්තම මචන් උඔලාට පිස්සුද?? මේවා වෙනුවට ජීවිතයට මුහුණ දෙන්න මිනිසුන් හට කියා දීපල්ලා.. මුලු රටම අනතුරේ
@udayaprasanna2708
@udayaprasanna2708 2 жыл бұрын
🙏🙏🙏👍👍
@madusankatharindu
@madusankatharindu 2 жыл бұрын
❤❤❤
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya 2 жыл бұрын
🙏
@lakshmidapana1569
@lakshmidapana1569 2 жыл бұрын
🌷💛🌷💛🌷💛🌷💛🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷💛💛💛💛💛
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 2 жыл бұрын
💖
@diyathgannoruwa78
@diyathgannoruwa78 2 жыл бұрын
🙏🙏🙏
@heshanprabath401
@heshanprabath401 2 жыл бұрын
❤️❤️❤️
@malithmadhuwantha3203
@malithmadhuwantha3203 2 жыл бұрын
❤❤❤❤
@chathuranandika6331
@chathuranandika6331 2 жыл бұрын
❤️❤️❤️
@malkimadu5410
@malkimadu5410 Жыл бұрын
❤❤❤
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Neth fm nlimited History 67
1:22:59
Neth FM
Рет қаралды 10 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН