බුවනෙකබාහු රජු ඊජිප්තුවේ රජුට ලියු ලිපිය | King Bhuvanaikabahu III | Unlimited History 134 - 02

  Рет қаралды 14,972

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 86
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 2 жыл бұрын
පාසලේ ඉතිහාසය විෂය උගන්වනවා , හැබැයි අගක් මුලක් තේරුම් ගන්න බැ, හරි නීරසයි, කටපාඩම් කරගන්න විතරයි ඕනෙ හැබැයි ඔබතුමා කියන ආකාරය හරි රසයි, පාඩම් කරන්න ඕනෙත් නැහැ, නිකම්ම මතක හිටිනා ඉතිහාසය වගේ ම විද්‍යාත්මක දැනුමත් තියෙනවා 🙏🙏🙏🏆🏆🏆❤️❤️❤️❤️❤️🧠🧠🧠🧠
@worldofscience5723
@worldofscience5723 2 жыл бұрын
Saththakinma😳
@tharusha5971
@tharusha5971 2 жыл бұрын
මම හරිම ආසායි ඉතිහාසයට..විශේෂයෙන් අපේ රටේ හා අපේ...එය හරිම තාත්ත්විකව ඔබ තුමන් දෙපල අපට ඉදිරිපත් කිරීමට ගන්නා උත්සාහය හරිම අගෙයි..ජය ශ්‍රී .. 1 NU1's VLOG Reply
@suhadayananda1204
@suhadayananda1204 2 жыл бұрын
මේ වැඩසටහන ඉතාමත් ඉහළයි.මං ඔබතුමාගෙන් ඉතාමත් බැගෑපත්ව ආයාචනා කරනවා බුදුන් වහන්සේ ඉපදුන ස්ථානය පිළිබදව පුරාවිද්‍යාමකව,ලිඛිත,විද්‍යාත්මකව දැනට ඉදිරිපත් වී ඇති කරුණු පිළිබදව සාකච්ඡාවක් කරන්න.නැත්තං ඔය කරුණ හින්දම බෞද්ධයො දෙකට බෙදිලා මරාගනියි.ඒ විතරක් නෙවෙයි බුදූ දහමත් තවදුරටත් විකෘතිවීම වලක්වන්න බැහැ.
@jeffery9781
@jeffery9781 2 жыл бұрын
සුපුරුදු ලෙස KZbin Ads skip නොකර multiple times Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷 Keep it up good work..!
@sakkaralanka383
@sakkaralanka383 Жыл бұрын
After Mr Jackson Anthony u r the my favorite history taker… knowledge is very well n u both chemistry matching very well
@sulochanapallewela131
@sulochanapallewela131 2 жыл бұрын
ඉතිහාසය කන්නද කියලා අහන අයට ඉතිහාසය ඉගෙනගන්න එකේ වැදගත්කම තේරුම්කරවන්න මේ 134-2 කොටස විතරක් බැලුවත් ප්‍රමාණවත්.❤️👍
@lakinduavishka1112
@lakinduavishka1112 2 жыл бұрын
සිරා බං එකඟයි
@fai3379
@fai3379 Жыл бұрын
අනිවාර්යයෙන්
@christojohn8511
@christojohn8511 2 жыл бұрын
හරීම වටිනවා මේ වැඩසටහන පුලුවන් නම්.... ක්‍රි:පූ කීයද කියලා සදහන් කරනවානම් හරීම වටිනවා
@shalikapathumdabarera3678
@shalikapathumdabarera3678 2 жыл бұрын
නියමයි...
@liyanagelnp
@liyanagelnp 2 жыл бұрын
What a nice conversation
@hiranruchiranga2140
@hiranruchiranga2140 2 жыл бұрын
මුල්ම කමෙන්ට් එක. දානකම් බලාගෙන හිටියේ සතියක්ම 🖤
@H.B.වීදියබන්ඩාරවිජේතුංග
@H.B.වීදියබන්ඩාරවිජේතුංග 2 жыл бұрын
Modaya
@sakkaralanka383
@sakkaralanka383 Жыл бұрын
Nice introduction sir n Mr.Jude
@sunchare
@sunchare Жыл бұрын
Thank you kindly
@ayeshawijayarathna8851
@ayeshawijayarathna8851 2 жыл бұрын
MN ahambayen me program eka dakke. MN inne America wala. Aththatama harima lassani sir program eka. Mata puluwan Nan mehen aran kiyawanna US history China and Europe history gana Liya una hoda poth tikak Mata kiyannako sir. MN mehe study karanna hithan inne IR. MN hithanawa Mata history eka study karana eken godak dewal igena ganna puluwan wewi.
@chitrapieris7766
@chitrapieris7766 2 жыл бұрын
බුවනෙකබාහු නමේ තේරුම දැනගන්න කැමතියි.
@pradipalenora6283
@pradipalenora6283 2 жыл бұрын
Thank you so much for the interesting and valuable information. Without waiting for the Government to build MATHOTA HARBOR, can you start an organization to develop the area with the museum. Talk to authorities and get permission to build. I believe your viewers will help you out with the donation. I will. Theruwansarani to both of you, Sri Lankans and the Whole World!
@majialwis
@majialwis 2 жыл бұрын
Thank you Nuwan and professor
@sunchare
@sunchare 2 жыл бұрын
You are welcome
@lakinduavishka1112
@lakinduavishka1112 2 жыл бұрын
රටක ඉතිහාසය යනු ඒ රටේ ඒ මිනිස්සුන්ට අයත් සම්පතකි....රාජ් සෝමදේව 🔥☠
@udayaprasanna2708
@udayaprasanna2708 2 жыл бұрын
වර්තමානයේ ඉංග්‍රීසි ජාත්‍යන්තර භාශාව වගේ අතීතනේ ඒ වගේ භාශාවක් තිබුනද සර්... බුදු සරණයි ඔබ දෙදෙනාටම..
@fai3379
@fai3379 Жыл бұрын
ඒක තමා මට දැනගන්න ඕන
@jambiscuit8186
@jambiscuit8186 Жыл бұрын
What language did he use
@tissaattygalle7958
@tissaattygalle7958 2 жыл бұрын
History of ideas university ගැන ඔබතුමා 80 වෙ වැඩසටහනක කිව්වා.
@tissaattygalle7958
@tissaattygalle7958 2 жыл бұрын
ඒ කාලයේ ඊජිප්තුව යේමනය සමග තරග වෙලදාමක හිටියා නම් අපෙ රජතුමා එම කාරනයත් හිතෙ තියාගෙන යේමනය ගැන සදහන් කරන්ඩ ඇති. කෙසෙ වෙතත් මෙම ලිපිය සම්පුර්ණයෙන් කියවන්ඩ පුලුවන් නම් මහාචාර්ය තුමනි. අපිට ඉගෙන ගන්ඩ.
@upathissakaggodaarachchi8165
@upathissakaggodaarachchi8165 2 жыл бұрын
නැව් 20 එක නැවක් වත් හදන්නේ නැති කාලකන්නි සිටින වර්තමාන රටක්
@pzan49
@pzan49 Жыл бұрын
Colombo dockyard එක worldclass ship building company එකක්.
@niroshangunarathna7075
@niroshangunarathna7075 2 жыл бұрын
Sir, loka ithihasaya gena sinhalen liyauna hoda poth monawada
@malaabeywardana7455
@malaabeywardana7455 2 жыл бұрын
තානාපතිසේවයට යවන කබිබන්ට ඉතිහාසය ඉගෙනිම අනිවාර්ය කල යුතුයි නේද sir
@jambiscuit8186
@jambiscuit8186 Жыл бұрын
Mathota is where?
@herathbanda306
@herathbanda306 Жыл бұрын
Buwaneka bahu yanu keerawelle kumarayek nowanneda?
@kuramoos
@kuramoos 2 жыл бұрын
බුවනෙකබාහු රජතුමා ඊජිප්තු සුල්තාන්වරයාට යවපු ලිපියේ පරිවර්තනය සදහන්වන royal asiatic society srilanka සගරාව සහ ලේඛකයා සදහන්කරන්න පුලුවන්ද ?
@lakmaldharmasena1061
@lakmaldharmasena1061 2 жыл бұрын
අනේ ඒ පරිවර්තනය හොයාගන්න පුළුවන් ජර්නල් එකේ නමක් හරි, පරිවර්තකගෙ නම type කරන විදිය හරි දාන්නකො නුවන් මහත්තයෝ. මම වීඩියෝ එක පෝස් කරලා ගිහින් ගූගල් කළා පුළුවන් හැම විදියට ම. හොයාගත්තොත් මම සිංහලට පරිවර්තනය කරලා එවන්නම් ඔබතුමන්ලට මිනිස්සු අතරට යවන්න.
@ranjithanura520
@ranjithanura520 2 жыл бұрын
තෝමරය යනු හෙලි වර්ගයකි. හෙල්ල දමා ගැසිය හැක. තෝමරය අතේ තබාගෙන ඇනිය හැක. ඉංග්‍රීසියෙන් එය Lance යන නමින් හැදින්වේ. බොහෝ විට මෙම හෙල්ල මෙම්‍ය ඉතා දිග අශ්වාරෝහකයන් බාවිතා කල ආයුදයකි. අපේ පාබල හමුදාවන් බාවිට්ගා කලේ මීට වඩා දිගින් අඩු හෙලිය.එනිසා තෝමරය අහේ තබාගෙන අනින. හෙල්ල spear යන නමින්ද දමා ගසන හෙල්ල javelin යන නමින්ද හැදින්වේ.මෙම ආයුද දෙකටම දිග ලී මිටවල් ගැසිය යුතුය. මෙම ලී දිග කෙලින් හා ශක්තිමත් විය යුතුය. ඊට අමතරව එම ලීය නැමෙන සුලුද විය යුතුය. අපේ බුරුත හෝ වෙලන් ලී මේ ශහා යොදා ගත හැකිබව මම සිතමි. ලංකාවේ අශ්වාරෝහක හමුදාවක් සිටි බවට ශාක්ශි නැත. ඒ අශ්වයා අපිට ආවේනික නොවන නිසාත් ඉතා මිල අදික නිසාත්‍ය. ලංකාවට ගෙන්වන පුහුනු කල අශ්වයෙක් ඇතුන් දෙදෙනෙකුට හෝ තිදෙනෙකු ගේ මිලට සමාන වේ යැයි මම සිතමි. අදත් ලංකාවේ පොලීසියට ගෙන්වන පුහුනුකල අශ්වයෙකු ඇතුන් දෙදෙනෙකුට වඩා මිලය.
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 2 жыл бұрын
එළාර (දුටු)ගැමුණු යුද්ධයේදී තෝමරය භාවිතා විය.
@supunrajantha8005
@supunrajantha8005 2 жыл бұрын
👍👍👍👍👍
@chandigamage7431
@chandigamage7431 2 жыл бұрын
❤️❤️❤️🙏
@sudathbandara9745
@sudathbandara9745 2 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@Jonahlight
@Jonahlight 2 жыл бұрын
Buwanekabahu II?
@hiruswaris1777
@hiruswaris1777 2 жыл бұрын
👍💐❤️🙏🏼
@sadeesha365
@sadeesha365 2 жыл бұрын
💛💛💛
@niroshanliyanage8466
@niroshanliyanage8466 2 жыл бұрын
Mm
@namaljayaweera5104
@namaljayaweera5104 2 жыл бұрын
🙏
@salindabandara2845
@salindabandara2845 2 жыл бұрын
❤❤❤❤❤🙏🙏
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 2 жыл бұрын
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
@chaturanganijayasinghe8551
@chaturanganijayasinghe8551 2 жыл бұрын
🌷🌷🌷❤️❤️❤️
@renukasiriwardena1490
@renukasiriwardena1490 2 жыл бұрын
ඉතිහාසය හා සාහිත්‍යය පුදුම ආශ්වාදයක්
@dilupaniranga2669
@dilupaniranga2669 2 жыл бұрын
🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️
@Deuwdinabandarahennayaka4946
@Deuwdinabandarahennayaka4946 2 жыл бұрын
8 වෙනි කුරුස යුද්දෙට අදාලා සටන් මාලාවක් තිබුනා නේද ක්‍රි.ව. 1270 ගණන් වල ඉදලා විශේෂයෙන් උතුරු අප්‍රිකානු කලාපයේ, ඒ සදහා තෝමර නිර්මාණය කරන්න ලී අවශ්‍ය උනා වෙන්න පුලුවන් මුස්ලිම්වරුන්ට
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya 2 жыл бұрын
👍👍
@ishantharaka6263
@ishantharaka6263 2 жыл бұрын
❤️
@kithsiridewanamuni5003
@kithsiridewanamuni5003 2 жыл бұрын
මහත්මයාෙනනි,ඉතා ඇත කාලවලදි ලංකාෙව් රජවරුන් විෙද්ශිය රටවල රාජ්‍ය නායකවරු සමග ලිපි හුවමාරු කිරිම් ආදි සබදතාවන් පැවැත්විෙම්දි භාෂාව ගැටලුවක් ෙනාවුෙය් ෙක ෙස්ද .. ඒ ව ෙග්ම බුදු දහ ෙම් පනිවිඩය රට රටවල පැතිර විමට භාෂාව පිලිබද ගැටලු ඇති ෙනාවුෙන් ඇයි .? ඒ යුගවල ෙලා්ක ෙය් භාවිත වුෙන් එකම භාෂාවක්ද ? එෙස්නම් ඒ මිනිසාෙග් භාෂාව කුමක්ද ?
@with1931
@with1931 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 2 жыл бұрын
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾💐💐
@buddikajayawardane5263
@buddikajayawardane5263 2 жыл бұрын
@DhananjayaDeepal
@DhananjayaDeepal 2 жыл бұрын
මට පෙනෙන්නෙ new product launch එකක් වගේ. ඒ කාලෙ විකුනපු මුතු මැණික් වලින් ඔබ්බට ගිහින් තෝමර විකුණන්න ලී විකුනන්න උත්සාහ කරල.
@dithiradisanayaka2384
@dithiradisanayaka2384 2 жыл бұрын
සපුමල් කුමාරයා යාපනය අල්ලන් හිටියා නේද
@tissaattygalle7958
@tissaattygalle7958 2 жыл бұрын
😍😍😍😍😍😍😍😍
@gihankaushalya2876
@gihankaushalya2876 Жыл бұрын
බුවනෙකබාහු රජතුමා ඊජිප්තුව එක්ක ගනුදෙනු කරන කොට මම මේ video එක බලන 24/01/09 මේ දවස්වල ඊජිප්තුවෙන් කෙනෙක් බුදුදහම අරන් එනවලු 😂
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 2 жыл бұрын
💔💔 අතීතයේ උන දෙයක්, දැන්වෙනදෙයක් දශක ගණනක්, සියවස් ගණනක් බලපෑම් වෙනවනම්,🏆 අපේ රටේ වර්ථමාන සැලසුම් සකස් කරන්නේ සියවස දශක ගාණක් තියා බලය තියෙන අවුරුදු #පහටවත් නෙමේ🧠💩, ඒක මොනතරම් අදූරදර්ශීද, එතකොට හිතන්න දැන් රටේ දේශපාලනයේ ක්‍රියාත්මක වෙන මේ #එදාවේල හොයාගන්න කරන අදූරදර්ශී සැලසුම් වල ප්‍රතිඵල ප්‍රතිවිපාක තව දශක සියවස් ගානක් යනකන් අපිට විඳින්න වෙයි🧠🧠🧠💔💔💔💔⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳
@tamarind1459
@tamarind1459 2 жыл бұрын
Suddo apita dunnu democracy apey wagey ratawalata hariyanne natha.
@palitha6914
@palitha6914 2 жыл бұрын
🧠🧠🧠🧠🧠🧠🧠
@herathbanda306
@herathbanda306 Жыл бұрын
Itihasayak uganwanna aniwaryabkrawanna mahachcharaya tuno obala mul wee me gon palaka hethi kareta balakarawqnna oni hodiye indan vasity awasan wenatek aniwarya krawannakoo
@thisathdilshan5512
@thisathdilshan5512 2 жыл бұрын
ඊජිප්තු සුල්තාන්වරයාට ලියූ ලියුම ලියා ඇත්තේ කුමන භාශාවෙන්ද?ඒ කාලයෙත් ජාත්‍යන්තර භාශාවක් තිබුණද?
@tamarind1459
@tamarind1459 2 жыл бұрын
Pariwarthanaya karanna athi
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
ආරාබි භාශාව දන්න අය ඔනේතරම් ඉන්න ඇති ලංකාවේ
@ranjithanura520
@ranjithanura520 2 жыл бұрын
අද අන්තර්ජාතික වෙලද බාශාව ඉංග්‍රීසි වගේ එදා අන්තර්ජාතික වෙලද බාශාව අරාබි බාශාව වෙන්න ඇති.
@chamarama9349
@chamarama9349 2 жыл бұрын
@@ranjithanura520 පැරණි ග්‍රික භාශාව ,චීන භාශාව වගේ භාශා උගත්තු බොහොවිට අනුරාධපුර යුගයේ ඉදලාම හිටියා විශේශයෙම්ම අභයගිරිය ආශ්‍රිතව නම් අනිවාරෙන්ම ඉන්න ඇති...කොට්ටේ යුගයේ හිටපු අපේ තොටගමුවේ රාහුල හාමුදුරූවෝත් භාශා හයක ප්‍රවීණයේක්...ඒ කියන්නේ වෙනත් භාශා අධයනය කිරීම ඒ කාලේ හාමුදුරූවරූ අතරත් තිබුනු ට්‍රේන්ඩ් එකක්...
@gaminiediri
@gaminiediri 2 жыл бұрын
Prof. Somadeva says here the Sri Lankan king sent an Arab person as his emissary with the letter and apparently, it was written in Arabic.
@sakkaralanka383
@sakkaralanka383 Жыл бұрын
Mata aduna
@chandanadesilva3915
@chandanadesilva3915 2 жыл бұрын
Thanks !!!!!!chandana from cinnamonkingdom utube channel
@medilgamage438
@medilgamage438 2 жыл бұрын
❤️❤️🙏
@dineshsanjeewa4034
@dineshsanjeewa4034 2 жыл бұрын
@tissaattygalle7958
@tissaattygalle7958 2 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
@warnakulasuriyathamel5266
@warnakulasuriyathamel5266 2 жыл бұрын
@heshanprabath401
@heshanprabath401 2 жыл бұрын
❤️❤️❤️
@malkimadu5410
@malkimadu5410 Жыл бұрын
❤❤❤
@chathuranandika6331
@chathuranandika6331 2 жыл бұрын
❤️❤️❤️
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН