Pahasara Sitha Laga | පැහැසර සිත ලග (Lyrics) - Niro Brave

  Рет қаралды 1,621,478

SK MUSIC

SK MUSIC

Күн бұрын

Use Earphones For The Best Experience 🎧
▶ Song : Pahasara Sitha Laga (පැහැසර සිත ලග)
▶ Singer : Niro Brave
▶ Present by : ‪@skmusic_‬
▶ Original song : • Pahasara Sitha Laga -...
📌💬Join Our Whatsapp Channel-whatsapp.com/c...
This is not an official video
All Credits Goes To Original Artists
This version was not created for the purpose of making money or distorting it.
The main purpose is to bring the old songs that are lost from the new generation to the new generation as a different kind of creation.
Note: If the producer / photographer / artist has a problem with the song or picture we have used in the video, please contact us at ( skmusic.yt.lk@gmail.com ) The video will be removed
Lyrics -
පැහැසර සිත ලග මම අද නවතින්නම්.....
සදාකාලික ප්‍රේමය සිතේ දරා......
පැහැසර සිත ලග මම අද නවතින්නම්.....
සදාකාලික ප්‍රේමය සිතේ දරා....
මගෙ ජීවිතයම භාරයි නුඹට සදා
පෙරුම් පුරනා මේ සංසාරෙ පුරා..
සෙවනැල්ල වී නුඹ මාගේ සදා....
ලග ඉන්න හැර යන්නෙපා මා....
කවදාකවත් නුඹ හැර නොයමි මා
නුඹ මාගෙ ආත්මය වීලා.....
පෙරුමන් පුරා හැම භවේ....
මේ ලෙසම හමු වෙමු ආයේ....
මගෙ සංතකේ නෑ ඉඩක්
තවකෙකුට මේ සංසාරේ.....
පැහැසර සිත ලග මම අද නවතින්නම්.....
සදාකාලික ප්‍රේමය සිතේ දරා...
කල්‍යාණියේ නුඹ මට දුන් සෙනෙහේ
මගෙ හුස්ම හා සමවැදීලා....
සැනසීම නුඹගෙන් මට හිමි වුනා
නොසිතූ ලෙසේ මුණගැහීලා
පෙරුමන් පුරා හැම භවේ....
මේ ලෙසම හමු වෙමු ආයේ....
මගෙ සංතකේ නෑ ඉඩක්
තවකෙකුට මේ සංසාරේ.....
පැහැසර සිත ලග මම අද නවතින්නම්.....
සදාකාලික ප්‍රේමය සිතේ දරා....
මගෙ ජීවිතයම භාරයි නුඹට සදා
පෙරුම් පුරනා මේ සංසාරෙ පුරා..
Enjoy & Stay Connected With Me For More Videos !! -------------------------------------------
#Pahasarasithalaga #Nirobrave #Sinhalasong #Lyricssong #skmusic_

Пікірлер: 727
@skmusic_
@skmusic_ 6 ай бұрын
Thanks everyone, 1M Views passed 🙃🎶 මෙවැනි තවත් Videos නැරඹීමට Channel එක Subscribe කරලා 🔔 All දාලා තියන්න ❤️😍 Join Whatsapp 💐🤍 - whatsapp.com/channel/0029Va9y1q35K3zYKmjvQY05 Thank You Follow Us...!!
@LapGunawardana
@LapGunawardana 5 ай бұрын
😅😅😅බැ න්
@MahindaRathnayaka-ce4hr
@MahindaRathnayaka-ce4hr 5 ай бұрын
♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏
@PoornimaDissanayake-ez9hu
@PoornimaDissanayake-ez9hu 4 ай бұрын
මාත් එහෙමයි
@l.h.ayasasmini2677
@l.h.ayasasmini2677 4 ай бұрын
Math
@SanojaRuwankumari-h1v
@SanojaRuwankumari-h1v 3 ай бұрын
ඉන්නෝ ❤️😥😥😥🌹
@sithumtharindu7735
@sithumtharindu7735 9 ай бұрын
2024 ත් අහන් සෙට් එක කෝ ❤
@teeshaniprarthana1845
@teeshaniprarthana1845 9 ай бұрын
🙋
@tharubby
@tharubby 9 ай бұрын
Here❤️❤️❤️
@Jaguwamail
@Jaguwamail 8 ай бұрын
Inno ❤
@thinethx
@thinethx 8 ай бұрын
👍😎
@tharukasewwandi5168
@tharukasewwandi5168 8 ай бұрын
❤❤❤
@Dinushi143
@Dinushi143 Жыл бұрын
2023 අහන සෙට් එක මේ කොනට ❤😊
@nuwanpradeep8494
@nuwanpradeep8494 11 ай бұрын
මෙ ඉන්නෙ 🤭
@TilankaIsara
@TilankaIsara 11 ай бұрын
@kevingayarika-we5qz
@kevingayarika-we5qz 11 ай бұрын
❤❤❤❤
@thanujalakmina1433
@thanujalakmina1433 11 ай бұрын
අපිත් ඉන්නො
@WWE_wrestling_movements
@WWE_wrestling_movements 11 ай бұрын
ඉතින් බං මේක upload කරලා තියෙන්නෙත් 2023 තමා
@janirudinsara-lk9wz
@janirudinsara-lk9wz Жыл бұрын
හදවතටම වැදුනා මේ song එකනම් 😘😘😘.... මනෝපාරකට යන්න පට්ටම song එකක්...❤️❤️❤️❤️
@skmusic_
@skmusic_ Жыл бұрын
@SanojaRuwankumari-h1v
@SanojaRuwankumari-h1v 3 ай бұрын
මම මේ සින්දුවට ඇබ්බැහි වෙලා වගේ මට කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ .😘 මොකක්දෝ අමුතුම දෙයක් මේ සින්දුව ඇතුලේ තියනවා මට එක කියන්න අමාරුයි ❤️❤️❤️ මම මේ සින්දුවට ගොඩක් ආසයි 2024 අහනවා ඉස්සරහටත් අහනවා ලස්සනයි ❤️❤️❤️❤️😘
@shehanmadawa
@shehanmadawa Жыл бұрын
කල්‍යානියේ...නුඹ .මට දුන් සෙනෙහේ....මගෙ හුස්ම හා සමවැදිලා...... සැනසීම .නුඹගෙන් මට හිමි වුනා..නොසිතූ ලෙසේ මුණගැසිල
@DulaniNadiesha-qf2jy
@DulaniNadiesha-qf2jy 4 ай бұрын
හේතුවක් දන් නැ හැබැයි මේ සිංදුව අහද්දි අමතු පාලුවක් දැනෙනවා 😢😢😢
@sudeshharsha4226
@sudeshharsha4226 3 ай бұрын
💔😥
@Shivanya-n5q
@Shivanya-n5q 3 ай бұрын
Ow eka aththa matath danenava nikan mage urumakkaraya mama gava innava vage scene ekak 😂😂😂😂
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 4 ай бұрын
මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සනම ලස්සන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැතී ලස්සන සින්දුවක් වොයිස් එක සුපිරි කියන්න වචන නෑ 2024ටත් හරිම ආසාවෙන් අහන ආසම සින්දුවක්❤❤❤❤❤❤
@dulaksha0522
@dulaksha0522 10 ай бұрын
2050 අහන සෙට් එක ගැම්මට ලයික් එකක් දාන්න ! 😚💗
@AmeeshaDeemal-uf5rl
@AmeeshaDeemal-uf5rl 10 ай бұрын
මොඩයා
@NilushaDilrukshi-v3j
@NilushaDilrukshi-v3j 4 ай бұрын
හැමෝටම ලස්සන ආදරයක් හිමි වේවා ඒත් එහෙම ආදරයක් තියෙනවා කියලා මන් විශ්වාස කරන්නෙ ත් නෑ මොකද කවදාවත් මට ඒ වගෙ ආදරයක් හම්බ වෙලා නෑ 💔
@MalaniJayasundara-re4oi
@MalaniJayasundara-re4oi 4 ай бұрын
Oyata ikmanatama a wage adarayak labenna kiyala mn prarthana karanawa❤
@sl_anushka
@sl_anushka 7 ай бұрын
2024 සෙට් එක කෝ...❤❤❤❤
@HiruShadu
@HiruShadu Ай бұрын
❤❤❤❤
@PehesaraFernando
@PehesaraFernando 9 ай бұрын
තමන්ගෙම නම කැමතිම සිංදුවක lyrics වල ඇහෙද්දී ඒක වෙනම feeling එකක් 😅
@rasikawijerathna2152
@rasikawijerathna2152 Жыл бұрын
තාම අහන සෙට් එක මේ කෙනාට❤
@ceylonks
@ceylonks Жыл бұрын
2018 ඉදන් අහනවා
@priyanthipriyanthi1535
@priyanthipriyanthi1535 Жыл бұрын
කල්‍යාණියේ නුඹ මට දුන් සෙනෙහේමගෙ හුස්ම හා සමවැදිලා. සැණසීම නුබගෙන් මට හිමිවුණා නෝසීතූ ලෙස මුණ ගැහීලා❤
@nuwanpradeep8494
@nuwanpradeep8494 11 ай бұрын
😍😍
@PakayaPonnaay
@PakayaPonnaay 10 ай бұрын
2023 අහන සෙට් එක මෙ කොනට❤😊😢
@Dinesh_8833
@Dinesh_8833 24 күн бұрын
ආදරය විරහව වෙදනාවක් පමයි බං මුල හොදයි මැද අග තමා
@-KAVi999
@-KAVi999 2 ай бұрын
Mama ආසම ටික තම (සෙවනැල්ල වී මුබ මාගේ සදා.ලග ඉන්න හැරයන්නෙපා මා.කවදාකවත් නුඹ හැර නොයමි මා නුඹ මාගෙ ආත්මය වීලා.පෙරුමන් පුරා හැම භවේ මේ ලෙසම හමු වෙමු ආයේ මගෙ සන්තකේ නෑ ඉඩක් තව කෙකුට මේ සංසරේ)❤❤❤
@HewakomangodageThuminda
@HewakomangodageThuminda Ай бұрын
😢magrth😊😊😊
@ImashaSandeepani-v3t
@ImashaSandeepani-v3t 6 ай бұрын
2024 දිත් අහනවා 🥺❤️✨️😊
@sithumtharindu7735
@sithumtharindu7735 8 ай бұрын
2024 අහන සෙට් එක කෝ..❤
@Bella_Wz
@Bella_Wz 8 ай бұрын
Innooo❤
@Prabath234
@Prabath234 7 ай бұрын
Inno ykoo❤😂
@sanidalonila
@sanidalonila 5 ай бұрын
Inno😊
@GayanChamith-cx9qj
@GayanChamith-cx9qj 4 ай бұрын
Inno
@Kavee236
@Kavee236 9 күн бұрын
2030 දිත් අහන මන් වගේ අය ඉන්නවද ❤️
@shehandananjaya8497
@shehandananjaya8497 2 ай бұрын
2024 දී ආයිත් අහනවා ❤
@AdmiringFountain-fb2vk
@AdmiringFountain-fb2vk Ай бұрын
Me sinduva හරිම ලස්සනයි කොච්චර ahuvath epa venna❤
@rithu_19
@rithu_19 2 ай бұрын
මේ වගේ අහන්න පුලුවන් ලස්සන සින්දු ටිකක් කියන්නකො
@NishantaKarametiya-zi1rd
@NishantaKarametiya-zi1rd 4 ай бұрын
හරි ලස්සන song එකක් 💟💟💟💟💟
@MalishaKavinga
@MalishaKavinga 11 ай бұрын
පැහැසර සිත ලග මම අද නවතින්නම් සදාකාලික ප්‍රේමය සිතේ දරා මේ මුළු ජීවයේ නුබටයි bala sada පෙරුම් පුරනා මේ සන්සාරි pura❤❤❤❤❤❤❤❤❤
@Sedu-j8m
@Sedu-j8m 4 ай бұрын
අනී ඇඩෙනවා 😢❤ පැහැසර සිතක් මටත් තියනවා 😢😮
@skmusic_
@skmusic_ 4 ай бұрын
Mata Koccra Adenwa athda 😩
@TharakaMadushan-k7y
@TharakaMadushan-k7y 4 ай бұрын
matath tiyenava VN ekak
@Ruwani-f4l
@Ruwani-f4l 3 ай бұрын
2024 මේ සින්දුව අහන මම...ලස්සන සින්දුවක්...❤🎉
@IreshaDilrukshi-h7c
@IreshaDilrukshi-h7c 4 ай бұрын
2024 අහන අය කෝ ❤️
@NethmiMekala-kz8rz
@NethmiMekala-kz8rz 3 ай бұрын
Me inno 😢😢
@nbthilakthilak9091
@nbthilakthilak9091 4 ай бұрын
මගේ හුස්ම තියෙන ක ආදරය පන පරිස්සම් ඉන්න පන උමිමා උමිමා උමිමා උමිමා උමිමා Your clipboard now supports images as well as text
@OshadhiDewni
@OshadhiDewni 6 ай бұрын
පෙරුම් පිරුවත් අයිති කරගන්න බැරි සම්පතක් මට අහිමි උනේ....😢එයාගේ ආදරේ.....
@dinushanprabod1756
@dinushanprabod1756 Жыл бұрын
මගෙ ජීවිතයම බාරයි නුබට සදා...පෙරුම් පුරනා මේ සංසාරේ පුරා...❤❤එහෙම හිතුවට එයා දැන් නෑ මං ලග...😖😞
@indikaruwan610
@indikaruwan610 3 ай бұрын
eya thmai mata kiuwe me sunduwa ahnna kiyla eth mn lnkawata ennath klin eya mawa dalama giy a oyath meka ahnawa ethi koi loke hari idan.niwansuwa lbew mge raththran..mathu updina bawayaka mge mnike wewa..
@SurprisedBassetHound-pe1qx
@SurprisedBassetHound-pe1qx 8 ай бұрын
හිතට දැනෙන පට්ටම සින්දුවක් ❤️
@madarahnsani2024
@madarahnsani2024 4 ай бұрын
2024 th ahanawa . Mage asam song ek
@danushimaanuradhani9850
@danushimaanuradhani9850 10 ай бұрын
අනේ මන්දා හරි අමුතු ෆීලින් එකක් දැනෙන්නේ.කියා ගන්න බැරි තනිකමක් වගේ දෙයක් දැනෙනවා❤
@dinukampathirana8432
@dinukampathirana8432 10 ай бұрын
🥺❤️
@SamrathungaSampath
@SamrathungaSampath 5 ай бұрын
2024 තාම අහනවා❤️🥰
@ajithnilanthanilantha
@ajithnilanthanilantha 10 ай бұрын
Mm ada nawathinnam oya sathutin parissamat inna sudu mahattayo😢
@sashikalorem4021
@sashikalorem4021 9 ай бұрын
24ත් අහනවා ❤😊😊
@inokainokashamali897
@inokainokashamali897 11 ай бұрын
මගේ සන්තකේ නෑ ඉඩක් තව කෙකුට මේ සන්සාරේ...♥️
@sandaruwanravihara2202
@sandaruwanravihara2202 9 ай бұрын
❤ නුඹ මගේ ආත්මය වීලා ❤
@DammikaGunasinga
@DammikaGunasinga 4 сағат бұрын
කාටවත් කවදාවත් කිසිම දෙයක් අහිමි වෙන්න එපා⁣. මොකද ඒක දරා ගන්න හරි අමාරුයි 😢😢
@dineshmaduranga2440
@dineshmaduranga2440 Жыл бұрын
පට්ටයි අයියෙ ඒක😚😍😚👦🙇😍😚😍😚😍😍😚😍😍😍😍😍😍😍😍😚😍😚😍😍😚😍😍😚😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😚😚
@kanthiperera6218
@kanthiperera6218 Жыл бұрын
කල් යනියේ නුබේ මට දුන් සේනහේ මගේ හුස්ම හා සමවැදිල සැනසිම ඔබගේන් මට හිමි උනවේ නොසිතූ ලේසේ මුනගැසිල 🎧😔💔
@NimeshSandaruwan-im7om
@NimeshSandaruwan-im7om 3 ай бұрын
සෙවනැල්ල වී නූඹ මාගේ සදා ලග ඉන්න හැර යන්නෙපා මා ../🥺 කවදාකවත් නූඹ හැර නොයමි මා 🥺 නූඹ මාගේ ආත්මය වීලා../ පෙරුමන් පූරා හැම භවේ🥺 මේ ලෙසම හමු වෙමු ආයේ../ මගෙ සංතකේ නෑ ඉඩක්..🥺 තවකෙකුට මේ සංසරේ ../
@user-.shadeesha_nethsarani
@user-.shadeesha_nethsarani Жыл бұрын
හදවතට කතා කරනවා ඒ සිංදුව ......... 🥺❤️🌎
@skmusic_
@skmusic_ Жыл бұрын
🥺❤
@ruwanimenaka1690
@ruwanimenaka1690 11 ай бұрын
Wow maru marma lassanai 😢❤😋😍😩
@nuwanpradeep8494
@nuwanpradeep8494 11 ай бұрын
😍😍
@NamiduIdusara
@NamiduIdusara 5 ай бұрын
මමත් 2024 අහනව
@morinperera4128
@morinperera4128 9 ай бұрын
2024 ත් අහනවා 😊😊❤
@nbthilakthilak9091
@nbthilakthilak9091 7 ай бұрын
තව මිදුලේ අතු. ගන්නා තියෙන නව කුස්සි ය වැඩ ඉවර යි එකක් නිසා
@NimashiJayasekara
@NimashiJayasekara 11 ай бұрын
කවදාකවත් නුඹ හැර නොයමි මා....🥺❤️
@AmeeshaDeemal-uf5rl
@AmeeshaDeemal-uf5rl 10 ай бұрын
2024 අහන සෙට් එක කො..
@sunethradamayanthi6740
@sunethradamayanthi6740 5 ай бұрын
Me inn dnuth ahnnw😊
@sugandika2
@sugandika2 9 ай бұрын
පුදුම ආසාවක් තියෙන්නේ මේ song එකට ❤🥺
@littleboo9262
@littleboo9262 7 ай бұрын
I love you ijas 💞 රැක ගන්න ආදරය බැරි වී ගියා 😔❤️ මට දුන්නු තැන කාටදෝ හිමි වෙලා 💞💞😔🌎❤️
@kaveeshafernando981
@kaveeshafernando981 7 ай бұрын
🙂🙂
@UdeshiniSanjana-vi5gt
@UdeshiniSanjana-vi5gt Жыл бұрын
මගේ ජීවිතයම බාරයි නුඹට සදා... පෙරුම් පුරනා මේ සංසාරේ පුරා...💔💔
@nuwanpradeep8494
@nuwanpradeep8494 11 ай бұрын
පැහැසර සිත ලග මම අද නවතින්නම් 😥❤
@sadunisakunthala-ob4gl
@sadunisakunthala-ob4gl Жыл бұрын
පැහැසර සිත ලග මම අද නවතින්නම් සදාකාලික ප්‍රේමය සිතේ දරා.... ලස්සනයි❤
@nuwanpradeep8494
@nuwanpradeep8494 11 ай бұрын
🙃🙃
@AsankaVithanage-lq5kq
@AsankaVithanage-lq5kq 8 ай бұрын
ලස්සනයි ❤❤
@isharawanniarachchige6024
@isharawanniarachchige6024 8 ай бұрын
Appiiiiiii❤❤❤❤
@LapGunawardana
@LapGunawardana 5 ай бұрын
මගෙ ජිවිතයම බාරයි නුඹට සදා.. 💔🥺💔💔
@OnaliAngel
@OnaliAngel 4 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු 💜️💙
@manodyamadubashana3755
@manodyamadubashana3755 11 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥺♥️
@Chutikki8317
@Chutikki8317 5 ай бұрын
l love you ❤MagaTharidu Aiya
@Chutikki8317
@Chutikki8317 5 ай бұрын
@Batta610
@Batta610 8 ай бұрын
2024 අහන මන් .❤🎉
@LakshithaShamendra-vi9qy
@LakshithaShamendra-vi9qy 8 ай бұрын
@SHANU_HASHI
@SHANU_HASHI 11 ай бұрын
පැහැසර සිත ලග මම අද නවතින්නම්....🥺💔සදාකාලික ප්‍රේමය සීතේ දරා..🥺💔මගේ ජීවතයම භාරයි නුබට සදා..🥺💔
@nalinimalshika2004
@nalinimalshika2004 Жыл бұрын
පැහැසර සිත ලග මම අද නවතින්නම්. සදාකාලික ප්‍රේමය සිතේ දරා 👀
@nuwanpradeep8494
@nuwanpradeep8494 11 ай бұрын
ලස්සනයි නම 😍
@ShehaniMenushika
@ShehaniMenushika 3 ай бұрын
මගේ සන්තකේ නෑ ඉඩක් තවකෙකුට මේ සන්සාරේ 🙂✊
@ShehanBalapitiyadewage
@ShehanBalapitiyadewage 3 ай бұрын
😊 2:13
@maheshwirasingha8345
@maheshwirasingha8345 2 ай бұрын
❤❤
@nalinnalin8298
@nalinnalin8298 9 ай бұрын
2024 th ahanawa
@isuriudani5179
@isuriudani5179 5 ай бұрын
සෙවැනැල්ල වී නුඹ මාගේ සදා ලග ඉන්න හැර යන්නෙපා මා කවදාකවත් නුඹ හැර නොයමි මා නුඹ මාගෙ ආත්මය වීලා පෙරුමන් පුරා හැම බවේ මේ ලෙසම හමු වෙමු ආයේ මගේ සංතකේ නෑ ඉඩක් තවකෙකුට මේ සංසාරේ .......... 🥺🫀🥀💔
@nishanthajayasekara2192
@nishanthajayasekara2192 4 ай бұрын
❤❤❤❤
@SanojaRuwankumari-h1v
@SanojaRuwankumari-h1v 3 ай бұрын
ඇබ්බැහි වෙන සුලු සින්දුවක්
@NaviyaOnline1
@NaviyaOnline1 2 ай бұрын
අනිවාර්යයෙන් ❤
@SachithSilva-v2i
@SachithSilva-v2i 9 ай бұрын
සුපිරි
@imalshakavindi4857
@imalshakavindi4857 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️
@nuwanpradeep8494
@nuwanpradeep8494 11 ай бұрын
ඔව් 😍😍
@nisansalakumari1271
@nisansalakumari1271 11 ай бұрын
ඔව් ඔව් කියන්නකෝ 😭😭
@inokaamarakoon3322
@inokaamarakoon3322 3 ай бұрын
2024❤❤❤❤
@NaviyaOnline1
@NaviyaOnline1 2 ай бұрын
සුපිරි song aka
@KaushiTharindi-v2z
@KaushiTharindi-v2z 7 ай бұрын
Mn me sinduwa hamdam ahnwa ❤me sinduw mge jiwathem wela ..me sindu thama wadi puram ahnne ❤me voice eka marai hithata duka danunu wita me voice ekne hitha nimenwa ,sanasenwa 💖thanks me sinduwa liuwat, me sinduwat mn asai .mokada sinduwakt puluwan hadwathak sanip krnn ,suwa krnn ,me sinduwa kiyana kenta pin godak pin sinduwakin hith suwa krnwt❤❤🎉🎉
@Anjaana_wadasinghe
@Anjaana_wadasinghe 7 ай бұрын
සිංදුව යන key එක කියන්නකෝ කවුරුහරි 😢❤
@menuxff3447
@menuxff3447 7 ай бұрын
Xqqqxxzzzzzzz
@JudeNilantha-ls5mg
@JudeNilantha-ls5mg 7 ай бұрын
Xrdfddg😂😂😂😂
@manuwa-g4g
@manuwa-g4g 8 ай бұрын
💔🩹😪
@ruvi-u2n
@ruvi-u2n 9 ай бұрын
මගේ ජීවිතයම බාරයි නුබට සදා😗💝©
@MaheshMahesh-ol3oz
@MaheshMahesh-ol3oz 7 ай бұрын
ඔයාව මන් මෙච්චර දවසක් තියා ගන්න උත්සාහ කළා මැණික🙂💔මුකුත් නොකර රණ්ඩු වෙන්නම එනවා ඒත් අදින් පස්සේ මන් ඔයාට කරදරයක් වෙන්නේ නැ ඇත්තමයි ගොඩක් ආදරෙන් ඉන්න හීන මැව්වෙ ඒත් වැඩක් නැ මිනිස්සු කොච්චර වැරදි කරත් ඒව හදන් ඉන්න උත්සාහ කරනවා මැණික මගේ ඉවසිමේ සීමාව පැන්නා අපිට අපි හිමි නම් අපි ආයෙ හම්බ වෙයි🙂💔ඒත් දැන් මන් මගේ පාඩුවේ ඉන්නවා🥺❤️ඇත්තට ම ආයෙ නම් එකෙක්වත් එපා මන් මගේ හීන වලට යනවා🙂💔මන් කොයි වගේ කෙනෙක්ද කියන්න මන් දන්නේ නෑ🙂💔ඒත් මාව ගණන් නොගෙන idiye ආදරයක් නැති නිසා නේ ඔයාට හොඳ කෙනෙක් හම්බ උනොත් එහෙමයි නැත්තං ජීවිතේ ලස්සනට ඉන්න පිස්සු නටන්න එපා🙂❤️දැන් එපා වෙලා මැණික තීන්නේ කොයි වෙලෙත් ඔයා දැන් රණ්ඩු මන් ඇත්තට ම ඔයා එක්ක රණ්ඩු උනේ ඔයාට තීන ආදරේ නිසයි ඒත් එක ඔයාට වදයක් උන🥺💔මන් වැරදි කළා ගොඩක් වැරදි කළ මන් වැරදි කාරයෙක්🙂💔මන් ඔයාව රවට්ටලා නේ එහෙම නේ හිතන්න එහෙම හිතන්න ආදරේ මිනිස්සු මොන දේ උනත් ලගින් ඉන්නවා මැණික🙂❤️ඒත් ඉස්සර මන් මේ මාසෙ ගොඩක් ඉවසුවා🙂💔ඒත් මන් දැන් යනවා🙂❤️සතුටින් පරිස්සමින් ඉන්න සුදු ඉස්සරහ වැඩ ටික හොදින් කර ගන්න මන් තනි වෙන්නම් ඔයා ලස්සනට ඉන්න🥺❤️🙏මන් ආදරෙයි හැමදාම🥺🌎❤️ආදරේ මට තිත්ත කළා 🙂💔එනම් bye මගේ ළමයෝ 🙂❤️
@karolis-h3g
@karolis-h3g 6 ай бұрын
bye aiye😪
@irosha2102
@irosha2102 2 ай бұрын
2024.8.1 😊❤
@winulaiduwara1766
@winulaiduwara1766 7 ай бұрын
Adatth feel ❤ (2024)
@VilshanUmayanga
@VilshanUmayanga 2 ай бұрын
2024 /08/01
@ariyarathnaraja570
@ariyarathnaraja570 11 ай бұрын
Hadawathatama danunu sindu wak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤me sindu wa ta asaaya me paththata 😍😘
@hansidanodya4491
@hansidanodya4491 Жыл бұрын
ඒකනම් මාරම ලස්සනයි ❤️✌️👌
@Mi-So-hk8zj
@Mi-So-hk8zj 4 ай бұрын
2024❤
@navodyahiruni6392
@navodyahiruni6392 4 ай бұрын
ඇත්නම කිව්වොත් මාරම හිතට වදින සිංදුවක් ❤❤❤
@winulaiduwara1766
@winulaiduwara1766 7 ай бұрын
Adatth feel ❤ (2024)
@OshadhiDewni
@OshadhiDewni 5 ай бұрын
සදා....කලික ප්‍රේමය සිතේ දරා..................❤❤❤
@SavindiSavindi-pm6rk
@SavindiSavindi-pm6rk 5 ай бұрын
😢
@lakshanbandara3710
@lakshanbandara3710 Жыл бұрын
මගෙ සංතකනේ නෑ ඉඩක් වෙන කෙකුට මෙ සංසාරේ😢💔🥺🤕
@MS_Official_5
@MS_Official_5 7 ай бұрын
Hamadama ahana aya ko me song eka
@nbthilakthilak9091
@nbthilakthilak9091 5 ай бұрын
මගේ පන අපි එලු පැල ටිකක් තියෙන ව එකක් ට වතුර දන්නා යන්න ව පන පොන එකක් චරියා ට ගහලා යන්න ව ප ඇවිල්ල මැසේජ් දන්නා පන බුදු සරණයි පන පරිස්සම් ඉන්න පන උමිමා උමිමා උමිමා උමිමා උමිමා උමිමා ❤ 🙊 🙊 🙊
@Thimashadilshani2820
@Thimashadilshani2820 5 ай бұрын
😂😂😂
@SewminisadeshikaSadeshik-yu6mk
@SewminisadeshikaSadeshik-yu6mk Жыл бұрын
Ow pattama aulin inna welwata ahnna puluwan ekhhhh
@nuwanpradeep8494
@nuwanpradeep8494 11 ай бұрын
ඔව් 😥😥
@dulanichandrika7013
@dulanichandrika7013 Жыл бұрын
Matanam schoole kale වෙච්ච deyak mathak wuna aiye niyamatama hithata waduna 🥺🥺🥺🥺😫
@nuwanpradeep8494
@nuwanpradeep8494 11 ай бұрын
😢😢
@JayanthiKumari-u6m
@JayanthiKumari-u6m 11 ай бұрын
හිතට වදින පට්ටම සින්දුවක් ❤
@ThilakasiriLakshman
@ThilakasiriLakshman 6 ай бұрын
2024 ahana mama wage thawa innwado patta lassani halo❤❤❤❤😢😢😮😮😮😮😮😮😮😮😮😊😊😊😊😊❤❤❤❤❤❤
@heshanimesha0495
@heshanimesha0495 6 ай бұрын
Oooooooo😮😮😮😮
@SampathM-w9i
@SampathM-w9i 9 ай бұрын
හරිම අසයි මෙ සින්දුවට 😘
@shortvadda9383
@shortvadda9383 11 ай бұрын
ම් මේ ටික්ටොක් එකේ ජනප්‍රියයි❤❤❤❤
@nisansalakumari1271
@nisansalakumari1271 11 ай бұрын
කැරි සිංන්දු 🙄
@kawuda100
@kawuda100 Жыл бұрын
Niyamai sinduva very good song😀😀😎😎😎😢😢😢😢😢😧😢😧😢😢😢😢😢😢😢😢😢😢
@skmusic_
@skmusic_ Жыл бұрын
@SugathPriyankara-d5f
@SugathPriyankara-d5f 7 ай бұрын
Mara lassanai ❤ ane mage mahaththaya MN lagata ai enawa nam eya mawa eyagen wen kala❤❤❤😢
@Pramodkanchana-l4x
@Pramodkanchana-l4x 9 ай бұрын
2024.01.05❤❤
@PandaSlb
@PandaSlb 5 күн бұрын
සැනසීම නුබගෙන් මට හිමි උනා නොසිතු ලෙසේ මුණ ගැහිලා ❤
@MaheshMahesh-ol3oz
@MaheshMahesh-ol3oz 7 ай бұрын
මගේ ලගින් ඉඳිය මගේ ලස්සන ළමයා😣🥺අද වෙනකොට වෙන කෙනෙක් ළග 🥺ඒව දැන ගෙනත් මන්😔🥺එයයි මාව දාලා ගියේ😖ඒත් හැම කෙනෙක්ට ම කිව්වේ මන් බොරු කළා එයාව මන් දාලා ගියා කියලා😔🥺😖අනිත් අය ඒ ගැන මගෙන් අහද්දි මන් පට්ට අසරණ උනා 😔😣එය මන් ගැන චුට්ටක් හරි හිතුවා නම් බැල්ලියක් වගේ බණිද්දී ත් අනේ මාව දාලා යන්න එපා කියන්න තරමට මන් ආදරේ කලා🙂💔එහෙම කරපු මන් වටේ යන කෙනෙක් කියලා ගියේ 🙂💔අන්න ඕනේ උන නම් වෙන් කෙනෙක් ඉන්නවා නම්😔මට චෝදනා නොදා යන්න තිබ්බා ඇයි මට මෙහෙම කළේ 😔💔මම අද විඳවනවා මන් එයට වැරැද්දක් කරාද කියලා හිත හිත 😖💔ෆොටෝ. බල බල අඩන්න අන්තිමට මට උනේ😔💔මෙච්චර ආදරේ කරලා කොහොමද සුදු මෙහෙම කළේ😭💔අදටත් මට හීනයක් වගේ😭😭😣
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 39 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 118 МЛН