Na Tharaha Ma | නෑ තරහ මා (Lyrics) - Aruna Panvilage

  Рет қаралды 619,696

SK MUSIC

SK MUSIC

Күн бұрын

Use Earphones For The Best Experience 🎧
▶ Song - Na Tharaha Ma (නෑ තරහ මා)
▶ Artist - Aruna Panvilage
▶ Present by - ‪@skmusic_‬
▶Original Song - • Na Tharaha Ma (නෑ තරහ ...
📌💬Join Our Whatsapp Channel-whatsapp.com/c...
This is not an official video
All Credits Goes To Original Artists
This version was not created for the purpose of making money or distorting it.
The main purpose is to bring the old songs that are lost from the new generation to the new generation as a different kind of creation.
Note: If the producer / photographer / artist has a problem with the song or picture we have used in the video, please contact us at ( skmusic.yt.lk@gmail.com ) The video will be removed
Lyrics :-
නෑ තරහ මා ඔබ කෙරේ කිසිම දා
සුළගක් වගේ ඔබ හැර ගියත් ඔහු කරා
ජීවත් වෙලා සිටියෙ මා ඔබ නිසා..
ඔබ ආදරේ මට වටිනවා යැයි සිතා
එළඹෙන භවේක මා සොයා...
ඔබ නැවත එන්න පියඹලා...
අහිමිව ගියත් මේ ආත්මයේ
මට නැතිව බෑ ඔයා...
එළඹෙන භවේක මා සොයා...
ඔබ නැවත එන්න පියඹලා...
අහිමිව ගියත් මේ ආත්මයේ
මට නැතිව බෑ ඔයා...
කාටත් අත නොපා
සතුටයි දුකයි බෙදා
අපි හිටිය කාලේ
හොරු අරන් පිටවෙලා....
පාළුවෙන් සදා කදුලැල් සුසුම් දරා
කල් ගතකලේ ඔබ මට
කෙරූ දේ නිසා...
එළඹෙන භවේක මා සොයා...
ඔබ නැවත එන්න පියඹලා...
අහිමිව ගියත් මේ ආත්මයේ
මට නැතිව බෑ ඔයා...
එළඹෙන භවේක මා සොයා...
ඔබ නැවත එන්න පියඹලා...
අහිමිව ගියත් මේ ආත්මයේ
මට නැතිව බෑ ඔයා...
මා මේවනතුරා... වරදක් හිතාමතා...
නෑ කෙරුවෙ මාගේ
හදවතින් සගවලා...
හේතු කාරණා...ඔබ ඇයි ගියේ කියා
පවසන් ලදේ සිහිනයෙන් වත් පැමුණිලා...
එළඹෙන භවේක මා සොයා...
ඔබ නැවත එන්න පියඹලා...
අහිමිව ගියත් මේ ආත්මයේ
මට නැතිව බෑ ඔයා...
නෑ තරහ මා ඔබ කෙරේ කිසිම දා
සුළගක් වගේ ඔබ හැර ගියත් ඔහු කරා
ජීවත් වෙලා සිටියෙ මා ඔබ නිසා..
ඔබ ආදරේ මට වටිනවා යැයි සිතා
එළඹෙන භවේක මා සොයා...
ඔබ නැවත එන්න පියඹලා...
අහිමිව ගියත් මේ ආත්මයේ
මට නැතිව බෑ ඔයා...
එළඹෙන භවේක මා සොයා...
ඔබ නැවත එන්න පියඹලා...
අහිමිව ගියත් මේ ආත්මයේ
මට නැතිව බෑ ඔයා...
Enjoy & Stay Connected With Me For More Videos !! -------------------------------------------
#natharahama #arunapanvilage #sinhalasong #oldsong #skmusic_

Пікірлер: 415
@skmusic_
@skmusic_ 5 ай бұрын
Join Whatsapp 💐🤍 - whatsapp.com/channel/0029Va9y1q35K3zYKmjvQY05 Thank You Follow Us...!!
@AjithKumara-cv9qs
@AjithKumara-cv9qs Ай бұрын
Ekanam lassanai❤
@tharu8772
@tharu8772 7 ай бұрын
හිතට දැනුන වගේම හිත මොහොතකට හරි නිවපු ලස්සන song එකක්...
@isharamaddumage2601
@isharamaddumage2601 9 ай бұрын
හිමි වීමත්,අහිමි වීමත් වෛරයකින් තොරව දරාගැනීම ප්‍රේමය නම් වෙයි! 🕊️
@SansalaHansamali-xv6fw
@SansalaHansamali-xv6fw 4 ай бұрын
Ou aetta 😢😢😢😢😢😢
@ManalPl
@ManalPl 3 ай бұрын
😂
@AnojaniKarunasena-m9l
@AnojaniKarunasena-m9l 23 күн бұрын
Ow eka aththa 😢😢
@DewshaniDewmi
@DewshaniDewmi 7 ай бұрын
අහිමිව ගියත් මේ අාත්මයේ මට නැතිව බෑ ඔයා ❤😔😔
@KaviduNimsara-ll5nr
@KaviduNimsara-ll5nr 23 күн бұрын
💔✨️
@DrenuRenuka
@DrenuRenuka 19 күн бұрын
😢😢
@dagayadagaya5278
@dagayadagaya5278 Жыл бұрын
කාටත් අත නොපා සතුටයි දුකයි බෙදා... අපි හිටපු කාලේ හොරු අරන් පිටවෙලා... පාලුවෙන් සදා කදුලැල් සුසුම් දරා... කල් ගතකරේ ඔබ මට කෙරූ දේ නිසා... එලඹෙන බවේක මා සොයා.... ඔබ නැවත එන්න පියඹලා... අහිමිව ගියත් මේ ආත්මයේ මට නැතිව බෑ ඔයා....🥺❤️ එලඹෙන බවේක මා සොයා ඔබ නැවත එන්න පියඹලා.... අහිමිව ගියත් මේ ආත්මයේ මට නැතිව බෑ ඔයා...😊🎉 මා මේ වෙන තුරා... වරදක් හිතා මතා... නෑ කෙරුවේ මාගේ හදවතින් සගවලා....🥰😚🌿 හෙතූ කාරණා ඔබ ඇයි ගියේ කියා... පවසන් ලදේ සිහිනයෙන් වත් පැමිණිලා...♥️🌺 එල ඹෙණ බවේක මා සොයා... ඔබ නැවත එන්න පියඹලා...🌚😚🌿 අහිමිව ගියත් මේ ආත්මයේ මට නැතිව බෑ ඔයා....🌝♥️🌻🌿
@DeeshanEnosh-yl1fo
@DeeshanEnosh-yl1fo 8 ай бұрын
අරන්කල්මටඔයටාඅදරය්
@DrenuRenuka
@DrenuRenuka 19 күн бұрын
😢
@manorajan8984
@manorajan8984 11 ай бұрын
🥺🥺හිතට දැනෙන මේ වෙලාවට ඕනි සින්දුවක්
@SansalaHansamali-xv6fw
@SansalaHansamali-xv6fw 4 ай бұрын
Kiya ganna beri dukak danenawa😢😢😢😢😢😢
@Nethu12.-_
@Nethu12.-_ 4 ай бұрын
ඇත්තටම ඇයි සමහර අයට අපේ ආදරේ නොදැනෙන්නෙ 😒💔
@Nowtytharuwa
@Nowtytharuwa 3 ай бұрын
Ai dannawada api ayata oanatat wada adare karana nනිසා
@pushpakumara-m1z
@pushpakumara-m1z 2 ай бұрын
එ්ක අැත්ත එ් කට දුක් වෙන්න එපා
@slkasunslKasun
@slkasunslKasun 2 ай бұрын
Ow eka ඇත්ත
@nayomideepika3838
@nayomideepika3838 2 ай бұрын
Hmm ... agayak nathikama 😢
@sagarikasagarika3286
@sagarikasagarika3286 2 ай бұрын
ඔව් ඒක ශාපයක් 😔
@SADEE1209v
@SADEE1209v 11 ай бұрын
නෑ තරහා මා❤️❤️❤️❤️❤️❤️ ඒක හිතට දැනෙනෙ සින්දු වක්
@dilshanyohan3302
@dilshanyohan3302 4 ай бұрын
ජිවිතේ ඇත්තටම සිද්ද උනු එකක් වගේ හිතට දැනෙනවා ඒ තරම් හරි ඉක්මනට හිතට දැනෙනවා කිසිම ආදරයක් කැඩෙන්න එපා මොකද ඒ ආදරෙ තෙරෙන්නේ ඔයා ආදරය කරන කනා ❤
@TharakaDevindi
@TharakaDevindi 11 ай бұрын
එළඹෙන භවේක මා සොයා ඔබ නැවත එන්න පියඹලා අහිමිව ගියත් මේ අත්මයේ මට නැතිව බෑ ඔයා 🥺🥺🥺🥺🥺🥺❤❤❤❤❤
@VihagaDilshan-gn1vx
@VihagaDilshan-gn1vx 9 ай бұрын
❤❤❤❤
@sutinmatin6433
@sutinmatin6433 9 ай бұрын
මා සොයා එන්න ආදරය දුප්පත් නැහැ සත්තයි ❤
@TharakaDevindi
@TharakaDevindi 9 ай бұрын
@@sutinmatin6433 🙏
@WasanthaKumarasiri-hs8fp
@WasanthaKumarasiri-hs8fp Ай бұрын
😢
@ChandupaChandupa-k5e
@ChandupaChandupa-k5e 9 ай бұрын
ෂානා ඔයා නම් වෙනම බ්‍රෑඩ් එකක් බ්‍රෝ තව ඉස්සරහට්ට යන්න බුදු සරනයි😼 💀🙏
@skmusic_
@skmusic_ 9 ай бұрын
APit Ekka Set Wela inna 😌❤️🙏
@Madhu-e8d
@Madhu-e8d 8 ай бұрын
නෑ තරහා මා ...... ගොඩාක් දැනුන මතක ගොඩක සින්ඳුවක් ❤❤❤❤❤❤❤
@nsvideo5339
@nsvideo5339 6 ай бұрын
අනේ එ වොයිස් එක 😢😢මට මගෙ Ex මතක් වුනා😭😭එයා මාව දාල ගියා එයාට ගෙදරින් ප්‍රශ්නය්ක් කිව්ව එත් මම අදටත් දන්නෙ නැ එක ඇත්තද කියල 😢❤R❤ තාමත් නැහි නැහි එ හිතට පට්ට ආදරෙයි ❤මගෙ මුලු ජීවිතෙම උනෙ එයා අන්තිමට.....😢 ❤මම ඔයාට ගොඩක් ආදරෙයි පණ 😢ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න❤ මන් වගෙ ආදරෙ අහිමි වෙච්ච අය කොච්චර විදවනව ඇත්ද එ හිත් වලට කවදහරි සැනසීමක් ලැබෙන්න ඔන........😔🧈🧈❤️🖤❤️🖤
@MadushaShashi
@MadushaShashi Ай бұрын
Aniwarenma
@disanayakabandara7135
@disanayakabandara7135 2 ай бұрын
හිතට වදින සිංදුවක් ගොඩාරියක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖💖💖💚💚💚💚💚💚💚💚💚💚
@sasangijayaweera8260
@sasangijayaweera8260 2 ай бұрын
Addict වෙනවා මේ සිංදුවට ඒ තරම් ලස්සනයි 💚🖤💚
@NethminiImaya
@NethminiImaya 2 ай бұрын
නෑ තරහ මා.......💔💔 මතක අවුස්සසන සින්දුවක්....😣😔😣
@skmusic_
@skmusic_ 2 ай бұрын
🥹
@KaviduMadushan-f7w
@KaviduMadushan-f7w 5 ай бұрын
හැමදාම අහනවා ඇහුවේ නැත්තම් කැවේ නැ වගේ ඔයි 😢❤
@Niroshadilrukshi-yq2xt
@Niroshadilrukshi-yq2xt 3 ай бұрын
Ha oi😂😂
@NisanthaKumara-od3oc
@NisanthaKumara-od3oc 8 ай бұрын
හිතට වදින සිංදුවක් පාලුවට❤️❤️❤️❤️
@bhashithasandeepa
@bhashithasandeepa Ай бұрын
මේ සින්දුව මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කලා❤😢
@Lakna_semini
@Lakna_semini 5 ай бұрын
පාලුවෙන් සදා කදුලැල් සුසුම් දරා කල් ගත කරේ ඔබ මට කෙරූ දේ නිසා...🙂🫶"
@amithnimantha6336
@amithnimantha6336 5 ай бұрын
එලබෙන බවේක මා සොයා ඔබ නැවත එන්න පියබලා අහිමිව ගියත් මේ ආත්මයෙ මට නැතිව බෑ ඔයා❤😢😢
@X-Factor.Stream
@X-Factor.Stream 5 ай бұрын
🥺❤
@amithnimantha6336
@amithnimantha6336 5 ай бұрын
😒😒
@AyodyaPanchali-v2j
@AyodyaPanchali-v2j 9 ай бұрын
Me sinduwa nan mara feeling sinduwak😢😢😢😢😢😢godak lassanai❤❤❤❤😢😢😊😊
@DinaliNishara-nw7tl
@DinaliNishara-nw7tl 4 ай бұрын
හේතු කාරණා ඔබ ඇයි ගියේ කියා පවසන් ලදේ සිහිනයෙන් වත් පැමිණිලා😢😢😢
@IroshanaIroshana-sh2ox
@IroshanaIroshana-sh2ox 3 ай бұрын
කල් ගත කලේ ඔබ මට කෙරෑ දේ නිසා....🥺💔💔🥀🥀
@DammikaKumara-p1s
@DammikaKumara-p1s 2 ай бұрын
Mawa dala giyata ayiye oya mama thamath adareyi hitha uthuranna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@priyanthachaminda3320
@priyanthachaminda3320 3 ай бұрын
Mama oyata godak adareyi pana❤
@madurathnayaka-r5b
@madurathnayaka-r5b Ай бұрын
මනුස්සයෙක්ව පිස්සෙක් කරන ❤. පිස්සෙක් මනුස්සයෙක් කරන ❤️. මායාකාර වචනය ප්‍රේමය නම් විය ❤️
@IwanthiKaushalya
@IwanthiKaushalya 11 күн бұрын
Eka aththa
@LahiruKv
@LahiruKv 4 күн бұрын
Sipiri boot sinduwak nee thraha ma 😢😢😢😢😢😢❤❤❤❤❤😊😊
@srimathisamaranayaka1568
@srimathisamaranayaka1568 11 ай бұрын
හිත ගොඩක් හැදුනා thanks 😔❤️
@NadeeshaKumari-f7w
@NadeeshaKumari-f7w 6 ай бұрын
Jiwath wela sitiye ma oba nisa...obe adare mata watinawa yei sitha❤😢😢
@chamikachamika7681
@chamikachamika7681 6 ай бұрын
හෙතු කරනා ඔබ අැයි ගියෙ කියා පවසන් ලදෙ හිනෙන්වත් පැමිනිලා
@RuchikaShehan
@RuchikaShehan 11 ай бұрын
❤ supiri sinduwa❤💔💔
@sasangijayaweera8260
@sasangijayaweera8260 2 ай бұрын
හිතට දැනෙන පට්ට ලස්සන සිංදුවක් 🥺😘🤍💕💕
@WathsalaDevindi-v3l
@WathsalaDevindi-v3l 7 ай бұрын
ලස්සනයි 😔😔😔💔
@SameeraMax-ee2yy
@SameeraMax-ee2yy Ай бұрын
එලඹෙන බවේක මා සොයා😢 ඔබ නැවත එන්න පියඹලා😢 අහිමිව ගියත් මේ ආත්මයේ 😢 මට නැතිව බෑ ඔය👀🥺
@NimeshDilkshana
@NimeshDilkshana 7 ай бұрын
Lassanai sinduwak hithata danennama kiyanawa aiye oya😔😔😊♥️
@pushpakumaramgp-rh7ey
@pushpakumaramgp-rh7ey 10 ай бұрын
Music eka nam maru
@HarshaPradeep-nh2vj
@HarshaPradeep-nh2vj 6 күн бұрын
හිතට දුකක් දැනනා ඕනෑම වෙලාවක මෙහෙම සින්ඩුවක් ඇහුවාම ඇඩෙනවා😢
@uk1039
@uk1039 9 ай бұрын
Hithata danena patta sinduwak 😢❤😊
@Harshishenaya
@Harshishenaya 9 ай бұрын
Ow aththatama 😊❤
@PawaniChamodya-kz2fz
@PawaniChamodya-kz2fz 8 ай бұрын
එළබෙන බවේක මා සොයා ඔබ නැවත එන්න පියඹලා🥺😌
@DulangaMahinda
@DulangaMahinda 3 ай бұрын
එල ඹෙන බවෙක මා සොයා ඔබ නැවත එන්න පියඹලා 🥺🥺💔💔😢
@SachiSanju-nq7iq
@SachiSanju-nq7iq Ай бұрын
හිතට දැනුනු තැන් හරි ලස්සනට මග හැරුණා නමුත් මන් ඔබට සෑහෙන්න බැඳුනා එය නොදන්නා නුඹ මා මඟ හැර තිබුණා 😭😭😭😣
@ChanuMadushani-u3m
@ChanuMadushani-u3m 11 ай бұрын
Mn aasama song ekak ❤❤❤
@sutinmatin6433
@sutinmatin6433 9 ай бұрын
ආදරෙයි ❤
@RenukaWgamage-f3c
@RenukaWgamage-f3c 2 ай бұрын
Ane mage favorite song ekak ❤❤😘😘
@සුදුමහත්තයාහ්
@සුදුමහත්තයාහ් 10 ай бұрын
මටම අහදපු සිංදුවක් 🥺
@Harshishenaya
@Harshishenaya 9 ай бұрын
Anee 😢😢😢🥺
@සුදුමහත්තයාහ්
@සුදුමහත්තයාහ් 9 ай бұрын
@@Harshishenaya 😖😖
@ThilakasiriLakshman
@ThilakasiriLakshman 8 ай бұрын
Sirawata
@IsuruSandaruwan-yy8uz
@IsuruSandaruwan-yy8uz 10 күн бұрын
අහිමිව ගියත් මේ ආත්මයේ මට නැතිව බෑ ඔයා ❤️🥺
@SasinduSithmal-u4j
@SasinduSithmal-u4j 2 ай бұрын
මරු බන් තව ඔනි❤
@DarshaniShani-c2g
@DarshaniShani-c2g 10 ай бұрын
අාසම සින්දුවක් 😢
@IshanJayashinge
@IshanJayashinge 9 ай бұрын
ලස්සනයි මෙ සින්දුව පට්ට එකෙන්ම
@SudharmaMalkanthi
@SudharmaMalkanthi 6 ай бұрын
😢😢😢😢na tharaha ma obakere kisimada❤❤❤
@dilarap-b1p
@dilarap-b1p 3 ай бұрын
One adare mata watinawa ❤❤
@ChamindaRathnayaka-yn1pv
@ChamindaRathnayaka-yn1pv 2 ай бұрын
කටවත් විහිලුවට අදරේ කරන්න එපා එක.හරි පව්.V❤❤❤😂😂😂😂😂😂😂😂😂
@NuwanKumara-ji3gb
@NuwanKumara-ji3gb 9 ай бұрын
Adanna one maha godak ❤ awrudu 10 adarekrala salli nisa oya mge jiwithe billata dunne mahathyhyo mata marenna baya na eth khomda oya nathuwa inne koylai baya
@Harshishenaya
@Harshishenaya 9 ай бұрын
Ane deyyane awrudu 10 k adare karannam ayi wen une 😢😢😢 oyata wayasa kiyada Dan awurudu 10k 😢😢😢🥺🥺
@PathmaNawavickrama
@PathmaNawavickrama 6 ай бұрын
🥺
@NawodyaThathsarani-h6e
@NawodyaThathsarani-h6e 2 ай бұрын
එලබෙන බවේක මා සොයා ඔබ නැවත එන්න පියඹලා ❤️‍🩹❤️‍🩹
@ishu6668
@ishu6668 8 ай бұрын
Lassana song ekak❤😢😢😢😢hitata vadinava😢
@KaushalayaSandaruwani
@KaushalayaSandaruwani 2 ай бұрын
එළඹෙන භවේක මා සොයා ... 😣❤ ඔබ නැවත එන්න පියඹලා.. 😫💗 අහිමිව ගියත් මේ ආත්මයේ මට නැතිව බෑ ඔයා...😫💗
@Dilum-xnh
@Dilum-xnh 8 ай бұрын
එලඹෙන භවේක මා සොයා ඔබ නැවත එන්න පියබලා💔
@liyanagenayomisadamalinayo3192
@liyanagenayomisadamalinayo3192 7 ай бұрын
❤ patta sinduva hitata vadunu ❤
@JethmiShanika-c9r
@JethmiShanika-c9r 3 ай бұрын
Eya giya dala mn hoda wedi una nesa eya enna thinaka hodin enna kiyala pathanawa❤️😭
@chamaridilhani3782
@chamaridilhani3782 11 ай бұрын
දැනෙන සිංදුව
@Dilinidewindi
@Dilinidewindi 8 ай бұрын
Na tharaha ma oba kare kisimada ❤
@nissankaA-h7c
@nissankaA-h7c 8 ай бұрын
අහිමිව ගියත් මේ ආත්මයේ මට නැතිව බෑ ඔයා
@GM_BEATS
@GM_BEATS Жыл бұрын
Good Luck Saho❤
@skmusic_
@skmusic_ Жыл бұрын
🖤🖤
@InomaSandya
@InomaSandya 20 күн бұрын
Lassanai❤❤
@watertalentprouduction7365
@watertalentprouduction7365 Ай бұрын
මේ හැමෝගෙම තමන් ආස කරන ආදරෙ හිමිවේවා❤🥹
@SagarikaMalani
@SagarikaMalani 7 ай бұрын
Eya mawa dala me loken yannama giya😭😭😭😭😭😭😭😭😭😭💔💔💔
@LahiruKv
@LahiruKv Ай бұрын
aetthatama aeyi kello dala yanne mat thenne❤❤❤😢😢😢😢😢😂😂😊😊
@qwrtyhik12giyyiu19
@qwrtyhik12giyyiu19 11 ай бұрын
හිතට වදින සින්දුවක් 🙂😫😩🥹🥺
@Harshishenaya
@Harshishenaya 9 ай бұрын
Aththa eth mata athdakimnam nehe 🥺 1:58
@DewmiPerera-f5m
@DewmiPerera-f5m 7 ай бұрын
❤😊 1:30
@DulsariTayani-ic9pp
@DulsariTayani-ic9pp 9 ай бұрын
Kawa dawath tharaha na...❤
@Harshishenaya
@Harshishenaya 9 ай бұрын
💔
@tharushiwathsala4308
@tharushiwathsala4308 7 ай бұрын
අහිමිව ගියත් මේ ආත්මයේ මට නැතිව බෑ ඔයා... 🥺💔
@SaduniDilshara-kp4kz
@SaduniDilshara-kp4kz 2 ай бұрын
Mata natiwa bha oya❤
@dedunuhansika7891
@dedunuhansika7891 Жыл бұрын
Fv❤🥺
@AnomaNilanthi-ol7yb
@AnomaNilanthi-ol7yb Ай бұрын
Godak lassana sinduvak😢
@deshanikausalya2575
@deshanikausalya2575 6 ай бұрын
Niyama song
@AnuraKumara-i3n
@AnuraKumara-i3n 25 күн бұрын
ඇත්තටම අපි දේන්න ගේ අදරේ දැනේන්නැ කටවත්
@VishkithaLakshan
@VishkithaLakshan 3 ай бұрын
Lassanai
@RukshanSiva
@RukshanSiva 7 ай бұрын
Lashsanai😮😮
@WpSanjaya
@WpSanjaya 5 ай бұрын
Ane😢ne tharaha ma oba kere kisima daa💔😣
@AnuraKumara-ph9iq
@AnuraKumara-ph9iq 11 ай бұрын
ලස්සනයි
@AyodyaPanchali-v2j
@AyodyaPanchali-v2j 9 ай бұрын
1:53
@HirusaduR.esanthasilva
@HirusaduR.esanthasilva 17 күн бұрын
My love song world mine wait for drops❤
@deegayudissanayaka2009
@deegayudissanayaka2009 10 ай бұрын
නෑ තරහ මා...😢❤
@AnuraKumara-i3n
@AnuraKumara-i3n 8 күн бұрын
නැ තරහා මා 🙏🙏🙏🙏🙏මැනික 😎😎😎😎😎😎😎😁😁😁😁
@සුනිල්
@සුනිල් 2 ай бұрын
ඔබ නැවත සුදු
@AnjaleeSenanayake-bw2jt
@AnjaleeSenanayake-bw2jt 5 ай бұрын
එලබෙන බවෙක මා සොයා ඔබ නැවත එන්න පියබලා අහිමිව ගියත් මෙ ආත්මයෙ මට නැතිව බැ ඔයා .....🙂💔
@skmusic_
@skmusic_ 5 ай бұрын
🤍😫
@NethmiPramodya-hc8qq
@NethmiPramodya-hc8qq 8 ай бұрын
Lassani 😔 ❤
@Wilsan-xg2vq
@Wilsan-xg2vq 7 ай бұрын
Elabena baweka ma soya Oba nawatha enna piyabala Ahimiwa giyath me athmaye Mata nathiwa ba oya😢❤
@NisalNimesh-i4c
@NisalNimesh-i4c Ай бұрын
Supiri
@DuleepaLakshan-v7f
@DuleepaLakshan-v7f 9 ай бұрын
Ft bro😊
@AmishaKaushani
@AmishaKaushani 4 ай бұрын
අනේ මගේ මැණික ❤❤සංඛ ❤❤ඔයා කොහෙද ගියේ 😭😭😭මම ඔයා එනකම් බලාගෙන ඉන්නවා ❤❤❤❤❤❤❤❤😭😭😭😭😭😭😭😭I love you so much සංඛ ❤❤❤❤
@poojanadineth
@poojanadineth 8 ай бұрын
Mmm''' I FELT IT
@SmilingAirboat-ib4bb
@SmilingAirboat-ib4bb 9 ай бұрын
Lassani❤
@HashiNethmi-y6f
@HashiNethmi-y6f 4 ай бұрын
😢pawan aiya❤❤
@RosharaMethsahani
@RosharaMethsahani Ай бұрын
Ane me sinduw ahana hema welawakama ahata kadulak enwa ❤❤❤😢
@DeeshanEnosh-yl1fo
@DeeshanEnosh-yl1fo 9 ай бұрын
නැත ලස්සන යලි අහිංසක යන මේ වී හන්දිය පිළිබඳ දක්වා දගකාර සතු 😍hi😘❤️🎂
@MindakaDaham-u6k
@MindakaDaham-u6k 8 ай бұрын
ඇරලා ගියාත් කිසිමදා 🙂👍💔
@PriyadarshaniHerath-p6v
@PriyadarshaniHerath-p6v 8 ай бұрын
Hithata wedina sinduwek mea welawe ahanna onima sinduwek
@manelkumariDewminiranaweera
@manelkumariDewminiranaweera Ай бұрын
Me wedanawa me loke kisima kenekta labenna epa 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 15 МЛН
Dethanaka Hitiyath - Slowed and reverb
5:40
SK MUSIC
Рет қаралды 793 М.
මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections
18:34